දරු ඵල ප්‍රමාද වෙන්නෙ ඇයි?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 112

  • @dilipasanga8907
    @dilipasanga8907 9 หลายเดือนก่อน +6

    ඉතාමත් වැදගත් දැනුවත් කිරීමක් .🙏🙏🙏

  • @hirunishashikala4132
    @hirunishashikala4132 6 หลายเดือนก่อน +4

    Nodanna godak dewal me vediyo eken danagaththa godak sathutui doctorsla dennatama❤

  • @ogaminiratnayake2830
    @ogaminiratnayake2830 9 หลายเดือนก่อน +2

    The epitome of beauty, brainy, elegance and humility in one little video... 🙏
    May the noble triple gem bless you immensely our doctor with good health and long life!!
    Hugs.xoxoxo
    Gams ❤️

  • @mihirianuradha5463
    @mihirianuradha5463 9 หลายเดือนก่อน +2

    Mage 2nd baby covid kale gatte dr.tiran dias. Dr. ge advice godak watinawa. Haryma hoda doctor kenek. Budu saranay doctor. ❤

  • @LakmaliPerera-kb5iy
    @LakmaliPerera-kb5iy 7 หลายเดือนก่อน +2

    ඩොක්ට මම බබෙක් බලාපොරොත්තුවෙන් බෙහෙත් කරනව.මට කොලෙස්ටරෝල් තියෙනවා මම බෙහෙත් කරන ඩොක්ට කියනව කොලෙස්ටරෝල් වලට බෙහෙත් බොන එක නවත්තන්න කියල බබෙක් බලාපොරොත්තු වෙනවනම්.අනේ ඩොක්ට බෙහෙත් නවත්තපු ගමන් කොලෙස්ටරෝල් ගොඩක් වැඩි වෙනව .plz ඩොක්ට මට මේකට විසදුමක් දෙන්න.

  • @sadu4368
    @sadu4368 3 หลายเดือนก่อน +1

    Miss upath palana pethi awrudu 2 withara use karala daruwek pilisida ganeemata samanyen කොච්චර kaalayak yanawada

  • @Diviyanjli
    @Diviyanjli 2 หลายเดือนก่อน +1

    Mis etakota mahattayage ධාතු පරීක්ෂණ ප්‍රශ්නයක් , mage ඩිමිබ මෝචනය අඩුයි . එතකොට මොකද කරන්න ඕනේ මිස්

  • @ayeshasewwandi3638
    @ayeshasewwandi3638 9 หลายเดือนก่อน +2

    Man marry karala deweni masen pregnut una ...mn balaporoththu uneth nathuwa...dr tiran thamaa anomali scan kare mage babage...adata masa 11mage babata❤❤

  • @shanakadinusha
    @shanakadinusha 9 หลายเดือนก่อน

    Thank you very much Dr.DR 👩🤍& TD...👍

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 9 หลายเดือนก่อน +1

    ම6ග් බිරිද ට. 2017,11,26, බාබා ලා 6දන්6නක්. හම්බ 6ව්න්න ඉදලා අයින් කළා සීසර් කරලා ,😂😂 නමුත් අපිට. තවම. බබලා නෑ 6ඩාක්ට. 6වදයවරැ. පවසන්නේ. ඉන්නවා කියලා නමුත් ම6ග් බ්රිද මානසික පීඩනය කින් ඉන්නේ ❤❤❤

  • @nilanthiZoom123
    @nilanthiZoom123 9 หลายเดือนก่อน +4

    Doctor,ගුරු වෘත්තීය නියලීමේදී නිරතම කෑගෑසිමකින් පංතිය නිශ්ශබ්ද කිරීමට සිදුවේ. මේ දේ ශරීරයට හානිකරද?

  • @thanujamadushani-y6h
    @thanujamadushani-y6h 7 หลายเดือนก่อน +3

    මට මෙන්සස් හැදිලා දවස් 15 විතර තියෙනවා මගේ පුතා ට දැන් වයස අවුරුදු 12 තාම මට බබා ලා නැ මට වයස අවුරුදු 35 යි

    • @MadhushaSevvandhi
      @MadhushaSevvandhi 2 หลายเดือนก่อน

      මට මෙන්සස්
      හැදුනෙ අගොස්තු 18මගේ සරැ කලෙයා මොකද

  • @shanthisumanalatha
    @shanthisumanalatha 9 หลายเดือนก่อน +1

    Doctor stretch marks walata treat karana thanak thiyanawada? Pls kiyannako. Thanks ❤

  • @Nadeeshanirubasinha
    @Nadeeshanirubasinha 5 หลายเดือนก่อน

    මම විවාහවෙලා අවූරුදූ 13 කින් මම ප්‍රෙග්නටි වූනා සති එකොළහක් වෙද්දි. ගබිසාවූනා. දැන් අවූරුද්දක්. වෙන්ව ඒත් තාම ගැබිගත්තෙ නෑ. ඩොක්ට මෙහෙම වෙන්නෙ. ඇයී.

  • @dkanchanauj5325
    @dkanchanauj5325 2 หลายเดือนก่อน

    මගේ බඩ පැත්තක් රිදෙන්න හැදුනා.යෝනි ශ්‍රාව ටිකක් රතු පැහැයට ගියා සතියක් විතර.දැන් 3දවසකින් මෙන්සස් වුණා .එහෙම වෙන්න ඇයි .
    මට 36 වයස.බැදලා මාස 6.දරුවකු බලාපොරොත්තු වේ.මා කුමක් කල යුතුද.ඒ ලෙස බඩ පැත්තක් රිදීමට හා ලේ පැහැ ශ්‍රාව පිටවීමට හේතුව කුමක්ද .
    ඉක්මනින් වෛද්‍යවරයකු හමුවිය යුතුද යන්න පවසනවාද

  • @navodidilshara5005
    @navodidilshara5005 หลายเดือนก่อน

    මහත අයට pregnant වෙන්න තියෙන chance එක අඩුද... මන්සස් හැදෙනවා හැම මාසෙම දවස් දෙකක් වගේ තමයි පහු වෙන්නෙ. .. ඇග ටිකක් උශ්නයි වගේ ඒත් උශ්න දේවල් කන නෑ .මාස 11 marry කරලා doctor කෙනෙක් හම්බෙන්න ඕනිද

  • @dampath9681
    @dampath9681 9 หลายเดือนก่อน

    Hi doctor nice to see you again,nice to see you all times.

  • @Shamali-o2r
    @Shamali-o2r 6 หลายเดือนก่อน +2

    Doctor mata den 39y Bedale 7y wenawa apita tama daruwek ne .denata mata iui 3 karala iwarai .eth tama babek ne

  • @kaveethasandamini-gu8ik
    @kaveethasandamini-gu8ik 8 หลายเดือนก่อน +1

    Doctor mege dimba moranne narhi prasnayak thiyanawa. Ekata mona wage prathikarayak sudusuda?

    • @mommysclubsl
      @mommysclubsl 8 หลายเดือนก่อน

      අප හමුවන්න එන්න. ප්‍රතිකාර කටයුතු විවිධ වූ සංසිද්ධි මත පදනම් වෙනවා. කතා කරල තමයි ප්‍රතිකාර පටන් ගන්න ඕන

  • @AradhanaSubodini
    @AradhanaSubodini 2 หลายเดือนก่อน

    Doctor kohomada sperrm wala saru bawa managanne
    .. test tiyanwada...hospital wala

  • @Lithugarden97
    @Lithugarden97 9 หลายเดือนก่อน

    Thank you doctor ❤

  • @kaushiyoon431
    @kaushiyoon431 8 หลายเดือนก่อน +1

    Doctor මට මෙන්සස් උනේ පෙබරවාරි 25 ඊට පස්සෙ මාර්තු 3 අපි එකට හිටියා. Postionr 2 ඒ කියලා තියෙන විදිහට බීවා. දැන් සතියකට පස්සෙ නැවත මෙන්සස් උනා හේතුව මොකක්ද ? මේක මට හිතට වදයක්

    • @mommysclubsl
      @mommysclubsl 8 หลายเดือนก่อน

      හදිසි උපත් පාලන ගිලින පෙති මගින් period ටිකක් වෙනස් වෙන්න පුලුවන්. හෝර්මෝනමය පෙති නිසා. එය නැවත යථා තත්ත්වයට පත් වෙනවා.

  • @nadeekafernando2701
    @nadeekafernando2701 9 หลายเดือนก่อน +8

    මමත් දෙවෙනි දරුවෙක් බලාපොරොත්තවෙන් අවුරුදු 3 ක් බලාගෙන ඉන්නවා ...තවම මට නෑ

    • @RashmiYashoda-un4hx
      @RashmiYashoda-un4hx 9 หลายเดือนก่อน +2

      Ane math ehemai.apith awrudu 3k.man prarthana karanawa api dennatama ikmanata ae hine haba wenna kiyala

    • @nadeekafernando2701
      @nadeekafernando2701 9 หลายเดือนก่อน +2

      Oyageth mageth බලාපොරොත්තුව ඉක්මනින් ඉටු වේවා kiyala api dennama prarthana karamu....🙏🙏🙏🙏

    • @luxmanudayakumara4655
      @luxmanudayakumara4655 8 หลายเดือนก่อน +1

      Mawa hambawenna Enna. Mata puluwan oyata babek denna. Mahaththayata horen enna

    • @nimalikawelagedara521
      @nimalikawelagedara521 6 หลายเดือนก่อน

      Man aurudu den 4n trai karanawa tawama neni.ane mata ona daruwek

  • @madukkrishanthi8407
    @madukkrishanthi8407 8 หลายเดือนก่อน +1

    පිරිමි ඩිම්බ තියෙන අවස්ථාවක කරන්න ඕන ප්‍රතිකාර මොනවාද

    • @mommysclubsl
      @mommysclubsl 8 หลายเดือนก่อน

      සමාවන්න. පිරිමි ඩිම්බ කියල නම් ජීව විද්‍යාත්මක දෙයක් නැහැ

  • @NuwanHarshana-ut4ek
    @NuwanHarshana-ut4ek 6 หลายเดือนก่อน +1

    doctor mage waifta aurudu 5 karalak demma eka aurudu 3nen gelauwa galawala masa 10 wenawa thama daruwek nehe a ai mis karala galawala masa kiyak yanawada daruwek hedenna mis

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 9 หลายเดือนก่อน

    Thank you mam 🙏

  • @SanjayaUdayasanjaya
    @SanjayaUdayasanjaya 9 หลายเดือนก่อน +2

    Doctor.mamath.asaven.inne.darusampatha.eunata.mata.hadenava

  • @GimhaniUthpala-j8r
    @GimhaniUthpala-j8r 16 วันที่ผ่านมา

    Doctor diyawediyawa nisa geb geniima pramada wenawada

  • @Dcag123
    @Dcag123 9 หลายเดือนก่อน +17

    කලලයට විඥ්ඥානයක් බැස ගන්න ඕනේ ඉස්සරහට යන්න කියලා බුද්ධ දර්ශනයේ තියෙන්නෙ.

  • @piumimadavi9978
    @piumimadavi9978 หลายเดือนก่อน

    ඩ්ම්බ වල වතුර බීබිලි අති වෙන්නෙ ඇයි.. ඩ්ම්බ මොරන්න බෙහෙත් බිලා මොරන්නෙ නැත්තෙ ඇයි

  • @AyeshamadushaniManage
    @AyeshamadushaniManage 4 หลายเดือนก่อน

    ඩොක්ටර් මගේ ඩිම්බ කෝශයක දියර ගෙඩියක් තියෙනවා.බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ.හැබැයි තවම නෑ.ප්‍රමාදයි.ඒකට හේතුව

    • @danushikanayomi1054
      @danushikanayomi1054 2 หลายเดือนก่อน

      Ow මටත් එක දැනගන්න ඕන

  • @RoshaniDilmani
    @RoshaniDilmani 5 หลายเดือนก่อน +2

    මට 1 බබෙක් ඉන්නව එයාට දැන් අවුරුදු 5ක් වෙනව අපි දැන් අවුරුදු 2ක් ඉදන් අයෙත් බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්නව එත් තාම නෑනෙ ඇයි ඒ

    • @nayanidarshika1025
      @nayanidarshika1025 4 หลายเดือนก่อน

      Amma oyage 1weni baba lebune normalda?

    • @RoshaniDilmani
      @RoshaniDilmani 4 หลายเดือนก่อน

      @@nayanidarshika1025 ou normal

  • @NimeahaPrebodani
    @NimeahaPrebodani 3 หลายเดือนก่อน

    මට 1 බබෙක් ඉන්නවා එයාට අවුරැදු 5 හක් වෙනවා දැන් අවුරැදු 2 විතර බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා තවම නැ ඇයි එ (පිලිතුරක් බලාපොරොත්තු වෙනවා )

  • @KasunKasun-u7i
    @KasunKasun-u7i 6 หลายเดือนก่อน +1

    ❤miss . Bath mak eka lassanai ❤❤❤

  • @rishadharamzan5302
    @rishadharamzan5302 9 หลายเดือนก่อน +1

    Hi doctor i don't have any isssues like pcod and i am obese. And i have irregular periods so can u give me solution wt shld i do

    • @CyberClinic
      @CyberClinic  9 หลายเดือนก่อน

      Exercises and healthy diet

  • @HansikaNawodani-w5c
    @HansikaNawodani-w5c 8 หลายเดือนก่อน

    Upath palana peti biuvahama masa 10 vitara etakotah ehema daruvo neti venn bala panavada miss

    • @mommysclubsl
      @mommysclubsl 8 หลายเดือนก่อน

      උපත් පාලන පෙති ගැනීම නැවතුනු ගමන් නැවත pregnant වෙන්න පුලුවන්

  • @tinushasandeepani1881
    @tinushasandeepani1881 7 หลายเดือนก่อน

    මම බැදලා අවුරුද්දක් වෙන්න එනො.. ඒවගේම ඔසප් චක්‍රය අක්‍රමවත් දැන් මට මාස 4ක් වෙනවා ඔසප් නොවී. මම ලංකාවෙන් පිට ඉන්නේ ඉතින් මට උපදෙසක් මම බලා පොරොත්තු වෙනවා.

  • @Dulanjanaedirisingha-up2fd
    @Dulanjanaedirisingha-up2fd 8 หลายเดือนก่อน +2

    ඩොක්ට මගෙ යොනි මර්ගයෙ ගෙඩියක් ඇවිත් තියනවා එකට හෙතුව මොකක්ද බෙහෙත් ගන්න ගියාත් ඩොක්ට ලා කියන්නෙ එක සාමාන්‍ය දෙයක් ලු අනෙ මට කියන්න ko මට එක අමාරුයි

    • @mommysclubsl
      @mommysclubsl 8 หลายเดือนก่อน

      යෝනි මාර්ගය ආශ්‍රිතව විවිධ ආකාරයේ ගෙඩි ඇතිවෙන්න පුලුවන්. නිරීක්ශනය කරන්නේ නැතුව නිගමන දෙන්න අමාරුයි. Gynaecologist කෙනෙක් හමුවන්න.

  • @sachinthasewwandi7376
    @sachinthasewwandi7376 8 หลายเดือนก่อน +1

    Doctor mata doctor wa contact karaganna komada...

    • @mommysclubsl
      @mommysclubsl 8 หลายเดือนก่อน

      මහාචාර්ය ටිරාන් ඩයස් මහතා හමුවීමට හැකි ස්ථාන Leesons hospital, Hemas Hospital wattala, Lanka Hospital, Ninewells Hospital, Asiri Hospital

  • @PubuduPriyanka-p8x
    @PubuduPriyanka-p8x หลายเดือนก่อน

    Mn dipo widala natara kara ita passe dawas 10k vitara pahuwela vatura vage chuttak tibba ita passe maset ehemai e mokada doctor

  • @SandaliSandali-e9w
    @SandaliSandali-e9w 9 หลายเดือนก่อน +3

    Doctor itha wadagath dewal genna saamajayata pin...oyata...ane doctor vitamin c ..tablata dan bonawa kalar aka wadii kara gnna..masa 4 bila aye nawththaalaaa aye masa 4 bonawa...ahema biuwata kamak nadda (xon.ce.) vitamin c aka ...ahema masaa kipayak ganna aye nawaththana aye bonawa ...ama biuwata kamak nadda ..c vitamin ..anee pizzzzz.rip akak oniiiiiiii.....doctor .....rip......akak oniii ...pizzzzzzzzzzzzzzzzz..bs .

    • @mommysclubsl
      @mommysclubsl 8 หลายเดือนก่อน +1

      Vitamin C කියන්නේ ශරීරයට අත්‍යාවශ්‍ය විටමිනයක්. කිසි සේත්ම ප්‍රශ්නයක් වෙන්නේ නෑ

  • @ruwanitharuka2282
    @ruwanitharuka2282 3 หลายเดือนก่อน

    Me doctor කොහෙද ඉන්නේ

  • @muhamadanwar3451
    @muhamadanwar3451 9 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @ChathurikaMadhuwanthi-ih6fi
    @ChathurikaMadhuwanthi-ih6fi 5 หลายเดือนก่อน +1

    Doctor man Mary karala aurudu pahak wenawa mata daruwek naha beheth kala harigiyeth naha jeewithe epawela enne mata therenne karanne monawada kiyala Dan mata 28 wenawa

    • @RashmiKawshalya-cu2xz
      @RashmiKawshalya-cu2xz 3 หลายเดือนก่อน

      Ikmanin amma kenek venna labei oyata...me masema...

  • @ShanikaWijesekara-dy3qk
    @ShanikaWijesekara-dy3qk 9 หลายเดือนก่อน

    Ane doctor godk watinwa❤ math amma kenek wenna sawen balan innwa😢

  • @KrishanthaPerera-w1w
    @KrishanthaPerera-w1w 5 หลายเดือนก่อน +1

    Mama merry karala aurudu 4k weawa tama babala nea aka parak hamba wenna edala sathi 7n netiy una ..eta passem mata babek nea aiy dr. A

  • @damithasuranga2789
    @damithasuranga2789 6 หลายเดือนก่อน +1

    Pregnancy symptoms ගොඩාක් ආවත් නැවත ඔසප් වෙන දවසට ඔසප් වීමට හේතුවක් තියනවද?

  • @madhushanisiripathige2207
    @madhushanisiripathige2207 9 หลายเดือนก่อน

    Thank you dr. TD 🙏🙏

  • @ManushaSaduni
    @ManushaSaduni 2 หลายเดือนก่อน

    Ane doctor mn dn auruddu 2 bedala thama babala na 😭😭 awit ynnawat ekkenekwat awe na 😭😭

  • @KasunKasun-u7i
    @KasunKasun-u7i 6 หลายเดือนก่อน +1

    ❤❤❤😊😊😊miss

  • @Isuri-b2g
    @Isuri-b2g 9 หลายเดือนก่อน +3

    M duwek innawa dan aurudu 11
    Dewani daruwa wenuwen hina dakka tama nha

  • @krishaniwathsala4119
    @krishaniwathsala4119 5 หลายเดือนก่อน

    Doctor mage osap chakrya irregular.man inne lankawe newe.marry krla awruddak withra.thama babala na..man momdda kr one doctor

  • @KumariPerera-wl2it
    @KumariPerera-wl2it 5 หลายเดือนก่อน

    Nb ekak nadda missge

  • @kaushalyaweerasinghe9560
    @kaushalyaweerasinghe9560 9 หลายเดือนก่อน

    Mis,
    Mama 2 ivf eka success una.eth 24 weeks walin baba lebuna.baba nethi una.
    Mata 3 ivf ekk karanna inne.mage kalin vog mawa hariyat beluwe nehe.
    Mata ivf eka karanne nam hoda embryology doctor kenk.eth masa 4 passe yanna hoda vog kenek kiyanawad?mata hitha ganna beriwa inne.😢

    • @pavanitharaka3739
      @pavanitharaka3739 8 หลายเดือนก่อน +1

      Kandy dr priyantha dissanayake sir hodai

    • @kaushalyaweerasinghe9560
      @kaushalyaweerasinghe9560 8 หลายเดือนก่อน

      Mis mama nugegoda inne.

    • @mommysclubsl
      @mommysclubsl 8 หลายเดือนก่อน +1

      Dr. H. Rathnayaka හම්බ වෙන්න. එයා පලමු මාස තුන අවසානයේ මහාචාර්ය ටිරාන් ඩයස් මහතාට යොමු කරයි.

    • @HappyMathEquation-lg9fj
      @HappyMathEquation-lg9fj 5 หลายเดือนก่อน

      Doctor mage puthata awrudu 11 mata thawa babak hadagana pluwanda.mata suger ,කොලෙස්ටරෝල්.ඇල්බියුමි yanawa.ahema thiyaddi lamai hadana hoda nadda.mata awrudu 32

  • @shanikaanushikollara4303
    @shanikaanushikollara4303 9 หลายเดือนก่อน +1

    Doctor mamata ivf 2 kala 2eka thami hari giye babata bilirrubina tudun sathi 2 hospital edala eyata prathikara kala Doctor kiyane dan egana hitana epa kiyala mata dan gana puluwan da babata dan 1 wayasa eya thawama amma ththata kiyala wath kiyana naha thawama taniyama avidal yane naha mama italy wala ine puluwan nam Doctor mata pilithurk dena❤

    • @mommysclubsl
      @mommysclubsl 8 หลายเดือนก่อน

      If baby completely recovered from hyperbilirubinaemia then nothing to worry from obstetrics side. Please get an opinion from developmental paediatrician . Thank you

  • @thiniproduction733
    @thiniproduction733 9 หลายเดือนก่อน +4

    ඩොක්ටර් මට මේකට පිලිතුරක් අවශ්‍යයි.එක් වීමෙන් දවස් කියකට පස්සේද කලලයක් හැදෙන්නේ ??

    • @mommysclubsl
      @mommysclubsl 8 หลายเดือนก่อน

      කලලයක් පිළිසිද ගන්නේ සරු කාලයේදී. Menses හැදිල දවස් 11-17 ත් අතර තමයි වැඩිම අවස්ථාව තියෙන්නේ

  • @chamaramadusanka7378
    @chamaramadusanka7378 9 หลายเดือนก่อน +1

    Ane mata miscarriage 2k una den masa 8k wenawa thawama. Daruwek ne ai kiyannakoo

    • @mommysclubsl
      @mommysclubsl 8 หลายเดือนก่อน

      ගර්භනීතාවයන්ගෙන් 10% abortion වීම සාමාන්‍යයි. පලමු මාස 3 තුල වන miscarriage තුනක් සිදුවන තෙක් විශේෂ ප්‍රතිකාර අවශ්‍ය නෑ. ඒ නිසා තව පාරක් සාමාන්‍ය ලෙස උත්සහ කරන්න පුලුවන්.

  • @KanchanaJayamaha
    @KanchanaJayamaha 8 หลายเดือนก่อน +1

    Dr.mama kamathie Amma kenekta eyagema daruwek mage kusen bhihi Karala denna..ehema puluwan neda.

    • @RifamRifam-gx3oo
      @RifamRifam-gx3oo 7 หลายเดือนก่อน

      Oya salli wagayak gannawada

  • @DilshanKumara-tx4wz
    @DilshanKumara-tx4wz 4 หลายเดือนก่อน

    Doctor mata aurudu 18.man marry karala inne.man babek haduwata kamak nathda.

  • @IreshaKannangara-l6h
    @IreshaKannangara-l6h 3 หลายเดือนก่อน

    Mata me Dr meet wenna puluwan da

  • @DamithMadushanka-q6c
    @DamithMadushanka-q6c 3 หลายเดือนก่อน

    Doctor pone nambare ekka ganna berida

  • @SmilingElephant-xk8ki
    @SmilingElephant-xk8ki 6 หลายเดือนก่อน

    Mamth aurudu 2 tisse blm innwa me sambndwa mnsik weteil inne vog doctor knk hambunth e aya kiynne kisi prsnyk ne kiyl.1 baba sathi 8 wge nethi una..tmath babal ne .dimba moran pethi gtha dim mornwa kiwa eth twam babek ne

  • @sanjeewaniwijekoon-v3w
    @sanjeewaniwijekoon-v3w 9 หลายเดือนก่อน

    Doctor mata miscarriage 3k una.1st baby 22 weeks.2nd baby gabgela mahum dala thiyeddi 14weeks.3rd baby 7weeks.ekedi enoxaparin injection ekath gaththa.ehema wenne ai doctor ?

    • @mommysclubsl
      @mommysclubsl 8 หลายเดือนก่อน

      විවිධ හේතු තියෙන්න පුලුවන්. ප්‍රධානතම හේතුව විය හැක්කේ රුධීර ප්‍රතිදේහ ගැටලුවක්. ඒ සදහා රුධීර පරීක්ෂණ 3ක් කිරීම අවශ්‍යයි.

    • @mommysclubsl
      @mommysclubsl 8 หลายเดือนก่อน

      විවිධ හේතු තියෙන්න පුලුවන්. ප්‍රධානතම හේතුව විය හැක්කේ රුධීර ප්‍රතිදේහ ගැටලුවක්. ඒ සදහා රුධීර පරීක්ෂණ 3ක් කිරීම අවශ්‍යයි.

  • @SaduniPerera-ll9os
    @SaduniPerera-ll9os 7 หลายเดือนก่อน

    Doctor,Tiran dias doctor chanal karanna puluwan Mona hospital ekata giyoth da doctor plz

    • @IshankaLak-pb4uz
      @IshankaLak-pb4uz 6 หลายเดือนก่อน

      Ragama hospital eke innawa pvt nine wells. Hemas .lesan innawa

  • @anushkajayasooriya9097
    @anushkajayasooriya9097 9 หลายเดือนก่อน

    Man dn අවුරුදු 2k tisse balan innwa.eka parak misscarrej ekakuth una.treatment karanwa.eth thama result ekak labune නැහැ.mge wath hubby ge wath kisima pasnyk ne kiyla thama vog doctor qwe.

    • @mommysclubsl
      @mommysclubsl 8 หลายเดือนก่อน

      Scan පරීක්ෂණයක් සිදුකර ප්‍රතිකාර පටන් ගන්න ඕන. අපිව හමුවන්න එන්න.

  • @surangakumara9973
    @surangakumara9973 5 หลายเดือนก่อน

    Mata me dottage nambare kiyannako

  • @AllinONE-iy6lo
    @AllinONE-iy6lo 9 หลายเดือนก่อน

    Dimba moranne ne kiwa,

  • @WimalaJayalath-i6u
    @WimalaJayalath-i6u 9 หลายเดือนก่อน

    Doctor ,ස්ථිර උපත් පාලන ක්‍රම පිළිබඳව දැනගන්න ඕනේ..

  • @AllinONE-iy6lo
    @AllinONE-iy6lo 9 หลายเดือนก่อน

    Matath awrudu 9k ne,beheth kala,

  • @herathherath6865
    @herathherath6865 9 หลายเดือนก่อน +1

    🇰🇼 🇰🇼 🇰🇼 🇰🇼 🙏🙏🙏🙏👍👍👍👍

  • @LakmaliPerera-kb5iy
    @LakmaliPerera-kb5iy 7 หลายเดือนก่อน +5

    ඩොක්ට මම බබෙක් බලාපොරොත්තුවෙන් බෙහෙත් කරනව.මට කොලෙස්ටරෝල් තියෙනවා මම බෙහෙත් කරන ඩොක්ට කියනව කොලෙස්ටරෝල් වලට බෙහෙත් බොන එක නවත්තන්න කියල බබෙක් බලාපොරොත්තු වෙනවනම්.අනේ ඩොක්ට බෙහෙත් නවත්තපු ගමන් කොලෙස්ටරෝල් ගොඩක් වැඩි වෙනව .plz ඩොක්ට මට මේකට විසදුමක් දෙන්න.

    • @ChalaniChaminda
      @ChalaniChaminda 4 หลายเดือนก่อน

      Ane math cholesterol thiyewa.eka balapanawada pregnant wenna

    • @ChalaniChaminda
      @ChalaniChaminda 4 หลายเดือนก่อน

      Oyata dorkter ehema kiuwa da . cholesterol nisa pregnant wenna na kiyala

  • @littlekids9937
    @littlekids9937 2 หลายเดือนก่อน

    Thank you doctor ❤❤❤❤❤

  • @anupamafernando5013
    @anupamafernando5013 9 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @sahansubashitha6186
    @sahansubashitha6186 9 หลายเดือนก่อน

    ❤❤