Mage palaweni baba bade iddima masa 4n nethiune 2019 ita passe mama piriyat hedunne masa ganak beheth walatama witharai hedune mage mahaththaya babalata godak adarei mama wagema e kiri sihinaya bala puruththuwen inna ammala paththini meniyange pihitai
Doctor mn mithuri pethi 2 years biwwa doctor den api babek hadannm kiyala බලාපොරොත්තුwen inne mn pethi nawaththala den masa 3k wenawa mta periods hedila hoda una thama babek na ne doctor mokkda karanna oni doctor ekata
Dr.mata bala Nate Nisa man vin Lanka dr.madura jayawardana canal Kara eta passe kiuwa bade pode gedeyak teyanawa kiyala eka ain karma hari yai kiyala eaten Dan surjare eka karala masa dekak venawa eth mata pireads venne na eta passe mata primolut mg5 dunna ekata mensas venawa mata Dan babek hari yaida Dr please uthtarayak denna Dan aurudu 8
Me awrudde mula idalama date hadune masayak ara masayak , mata dana ganna oni issarahatath e vidiyatamda hadenne. Nathnam kramawath wenwada kiyala.. pleze comment😢😢
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මටත් දරු සම්පත් බලාපොරොත්තුවෙන් ඉන්න ඇනිත් අම්මා වරුන්ගෙත් කිරි සිහිනය සැබැ වේවා
මා ඇතුලු දරු පැටියකු බලාපොරොත්තුවෙන් සිටින සියලුම අම්මලාගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏♥️♥️
ඉක්මනින් මමත් මව් පදවියට පත් වේවා වගේම දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න සියලු මව්වරුන්ගේ සිහිනයත් ඉක්මනින් සැබැ වේවා කියලා පතනවා...........❤❤❤❤❤
Esema wewa paththini maniyange pihitai
❤❤❤❤❤
මා ඇතුලු සියලුම අම්මලාගේ කිරි සිහින සැබෑ වේවා ❤️❤️
❤️❤️❤️❤️❤️❤️
🙏🙏🙏❤
මා ඇතුලු සියලුම මව් වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා
බුදුසරණයි
❤❤❤❤
පත්තිනි මෑනියන්ගෙ පිහිටෙන් ඔබෙත් මගෙත් දරුවන් පතනා සියලු දෙනාගෙත් කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා බුදුසරණයි 🙏❤️
මම ඇතුලු සියලුම මව් වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා 😊🙏
පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් දරුවන් පතනා මගෙත් ඔබගේත් කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා.🙏🙏
සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා❤️❤️🙏🙏🙏
මා අතුලු සියලුම කාන්තාවන්ගේ කිරි සිහිනය සෑබෑ වේවා.. 🙏🙏🙏
මා ඇතුලු කිරි සිහිනය බලාපොරොත්තුවෙන් ඉන්න සියලු දෙනාගේම කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා...🙏🙏🙏🙏🌼
ගොඩක් ස්තුති ඩොක්ටර් ඔබගේ දැනුවත් කිරිමට❤️මා ඇතුළු කිරි සිහිනය බලාපොරොත්තුවෙන් සිටින සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය ඉක්මනින් ම සැබෑ වේවා...🤰❤️
ඔයාගෙ කිරි සිහිනය සැබෑ වුනාද ....
ගොඩාක් ස්තූතියි ඩොක්ටර්.. මා ඇතුළු සියලු අම්මලාගේ කිරි සිහිනය සැබෑ වේවා!❤️❤️
මා ඇතුළු අනෙක් සියලු ම දෙනාගේ අහිංසක කිරි සිහිනය සැබෑ වේවා🙏🙏🙏🙏 කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏 බුදු සරණායි පත්තිනි මැණියන් ගෙ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏 ඔබ තුමියට ගොඩාක් ගොඩාක් පිං 🙏🙏❤️❤️🌹🌹
අනේ අම්මලා මට ආශිර්වාද කරන්නකෝ මගේ කිරි සිහිනය ඉක්මනින් සෑබැ වෙන්න කියලා ඔයාලට ගෝඩාක් පිං . මා ඇතුළු දරැවන් බලාපොරොත්තුවෙන් සිටින සියලුම මව් වරැන්ගේ කිරි සිහිනය සැබෑ වේවා.
Obeth mageth siyaluma ayage kiri sihinaya ikmanin sebe wewa.
මා ඇතුලු හැම අම්මා කෙනෙක්ගෙම කිරි සිහිනය හැබෑ වේවා🙏❤🙏
ඉක්මනින් මගෙ කුසටත් පිංවන්ත නිරෝගී දරුවෙක් පැමිනේවා
මගේ කිරි සිහිනය ඉක්මනින් සැබැවේවා🙏🙏 මගෙ කුසට දරැගැබැක් ඉක්මනින් පිලිසිදේවා🙏🙏 දරැවන් බාලාගෙන සිට්න සියලු දෙනාගෙ කිරිසිහිනය ඉක්මනින් සැබැවේවා🙏🙏
මා ඇතුලු සියලුම අම්මලාගේ කිරි සිහිනය ඉටු වෙන්න ඔනේ❤
මා ඇතුලු සියලු අම්මා වරැන්ගේ කිරි සිහිනය සැබෑවේවා!!🙏🙏🙏
පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් ඔබෙත් මගේත් දරුවන් පතනා සියලු දෙනාගෙත් කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා බුදු සරනයි❤❤
මා ඇතුලු සියලුම අම්මා වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏❤️
ඔබේ කටහඩ පවා මනසට සහනයක්❤
සියලු අම්මාවරුන්ගේ කිරි සිහින සෑබෑ වේවා ❤
මා ඇතුළු අනිත් සියලු දෙනාගේම කිරි සිහිනය සැබෑ වේවා
නොදන්න ගොඩක් දේවල් කියලා දෙනවට ඔබතුමියට ගොඩක් පින් ❤
මා ඇතුලුව පුංචි මැනිකක් බලාපොරොත්තු වෙන සෑම අම්මා කෙනෙකුගේම කිරි සිහිය ඉක්මනින්ම සෑබෑ වෙවා❤
මට ඉක්මනින්ම දරැ පැටියෙක් ලැබේවා🙏🙏🙏
පත්තිනි අම්මා ගෙ පිහිටයි කිරි සිහින සැබැවින් වේවා
🙏❤
පත්තිනි මෑණියන්ගේ ආශිර්වායේන් මා ඇතුළු හැම අමිමා කෙනෙක්ගේම කිරි සිහිනය සැබෑ වෙවා 🙏 🙏🙏
බුදුසරණින් සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සෑබෑ වේවා!...
පින්වත් දරුවෙක් සොදුරු දරුවෙක් නිහතමානි කාරුනික දරුවෙක් ලස්සන බුද්දිමත් නීරොගී දරුවෙක් හැම අම්මා කෙනෙක්ටම ලැබෙවා❤
ඔබේත් මගේත් කිරි සිහිනය සැබෑ වේවා...
මා ඇතුලු හැම කෙනෙකුගෙම කිරි සිහින හැබැ වෙිවා 🌎❤️🙏🙏🙏🙏🙏🙏
ඉක්මනින් මගේ කුසට නිරෝගි පුතු පැටියෙක් පැමිනේවා.....❤❤❤❤❤
පත්තිනි අම්මාගේ පිහිටෙන් සියලු දෙනාගේ කිරි සිහින සැබෑවේවා🙏
මා ඇතුලු සියලු අම්මාවරුන්ගෙ කිරි සිහිනය සැබෑ වේවා🙏
මම ඇතුලුව දරුවන් පතනා සියළු අම්මාවරුන්ගේ කිරි සිහින සැබෑ වේවා!!!!!!
මා ඇතුලු සියලුම මව් වරුන්ගෙ කිරි සිහින සැබැ වේවා🙏🙏🙏🙏
සමාජය වෙනුවෙන් හැමෝටම කැපකිරීම් කරන්න බෑ නමුත් මෙතුමිය ඉගෙන ගත් දෙය බොහොම වැදගත් විදිහට අපට කියලා දෙනවා ගොඩක් පිං 🙏 මගේ ගැටලුව මගේ ලොකු ළමයා ලැබුනට පස්සේ මට අයෙත් බබෙක් හදන්න උවමනාවක් තිබුනත් තවම නෑ මම දැනට vog සර් කෙනෙක් ගෙන් බෙහෙත් ගන්නවා ඒ අතර ඔබතුමියගේ වැඩසටහන් බලලා ඒ විදිහට බර අඩු කරනවා ඔබතුමිය කියන විදිහට 🙏🙏🙏🙏
Oyata babak hari giyada?
මගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වෙිවා🙏
මා ඇතුලු සියලුම මව් වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා
ඩොක්ටර් මං තයිරොයිඩ් ඔපරේෂන් එකක් කරලා ඉන්නේ. මොන දේ කරත් මහත අඩු වෙන්නේ නෑ. ඔසප් චක්‍රයත් ක්‍රමවත් නෑ. මේකට මොකක්ද කරන්න ඕනා ඩොක්ටර්? මේ දේට රිප්ලයි එකක් දාන්න ඩොක්ටර් ගොඩක් පින්. 🙏❤️
ඩොක්ට මාත් දරුවෙක් මාගේ කුසට එනකම් බලන් ඉන්නවා එත් තාම ..එ සිහිනය හැබෑ උනේ නෑ...😢😢😢
ඔබේත් මගෙත් දරු සිහිනය සැබෑ වේවා❤
මාගේද සියලු අමිමා වරැන්ගේද කිරිසිහිනය සැබැ වේවා...
මගේ කිරි සිහිනය සැබෑ වෙන්න ආශිර්වාද කරන්න ❤
මම වගේම අනිත් සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා..🙏🙏❤️
ගොඩක් වටිනවා ඩොක්ටර්..ගොඩක් ස්තුතිය ඔබතුමියට..
Aththamai godak vatinawa.. maathulu kiri sishina balaporoththuwen sitina siyalumadenata kirisihinaya saba wewa..
Mageth දරුවෙක් බලාපොරොත්තු වෙමින් inna සියලු අම්මාවරුන්ට kiri sihinaya sabe wewa❤️❤️
සියලුම මව්වරුන්ගෙ කිරිසිහිනය සැබෑවේවා 🙏🙏🙏🙏
Paththini මෑණියන්ගේ pihiten mageth obeth kiri sihinaya සැබෑ වේවා
සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය හැබෑ වේවා !❤
ගොඩක් වටිනවා ඩොක්ටර් මිනිසු ගොඩක් දුප්පත් මේ අධ්‍යාපන ගැන
Mt miss ekka private katha karanna puluwanda miss
පත්තිනි මැනියන්ගේ පිහිට මා ඇතුළු සියළු මව්වරුන්ට ලැබේවා..!!
මගෙත් දරුවන් නැති සියලු අම්මලාගෙත් දරු සිහිනය සැබෑ වේවා..❤❤❤❤
මම ත් ඇතිලුව ඉක්මනින් සෑම අම්මා කෙනෙකුට ම කිරි සිහිනය සැබැ වේවා
මා ඇතුළු සියලුම අම්මලාගේ කිරි සිහිනය හැබෑවේවා
Paththini meniyange pihiten Kiri sihinaya balaporoththuwen inna mageth siyaluma ammawarungeth kiri sihinaya sebe wewa ❤
Pattini මෑණියන්ගේ පිහිටයි
ගොඩක් ස්තූතියි doctor 🙏💖
මා ඇතුළු සියලු දෙනාගෙම දරැ සිහිනය සැබැ වේවා
ඉක්මනින්.මමත්.මව්.පදවියට.පත්.වෙවා.වගෙම.සියලු.මව්වරුන්ගෙ.ක්කිරි.සිහිනය.සැබැ.වෙවා
අනේ කිරි අම්මලා මට මගේ කිරි සිහිනය ඉක්මනින්ම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නකෝ.. 🥺🙏
බොහොම ස්තූතියි ඩොක්ටර්❤️
අනේ මටත් ඔබටත් කිරි සිහිනය සැබෑ වේවා
Thank you doctor.
Ma athulu siyaluma kanthawange kiri sihinaya saba wewa!
ගොඩක් වටිනවා ඩොක්ට.Thank you
ගොඩක් වටිනවා ඩොක්ට ගොඩක් ස්තුතියි
ඩොක්ට මගේ ඔසප් චක්‍රය අක්‍රමවත් වෙලා තිබ්බේ .ඒ නිසා ඩිම්බ මෝරන්න බෙහෙත් බීවා තාමත් බොනවා දැන් මාස 5වගේ ඉදන් දවස් 31 වරක් ඔසප් වෙනවා.මට දැන ගන්න ඕනේ ඩිම්බ මෝරන්න බෙහෙත් දීලා ඩොක්ට කියනවා ස්කෑන් කරලා එකතු වෙන්න ඕන දවස්.හැබැයි ඒ දවස ආයේ මෙන්සස් වෙන්න තියන දවස් 14 කලින් නෙවේ.ඩිම්බ මෝරන්න බෙහෙත් බොන අයටත් 14 වෙනි දවසේද ඩිම්බ පිට වෙන්නේ .ඩොක්ට කියපු දවස් වල එකතු උනාට තාම මන් ප්‍රෙග්නට් උනේ නෑ.
අනේ docture මටත් අම්මා කෙනෙක් වෙන්න වාසනාව ලැබේවා.මන් වගේ අම්මා කෙනෙක් වෙන්න බලන්න ඉන්න ඔයාරලට එහෙම වෙන්න
ගොඩක් වටිනා උපදෙස් ටිකක් ගොඩක් පින්
Doctor pco සහ pcos අතර වෙනස මොකද්ද අනේ ඩොක්ටර් ඒ ගැන වීඩියෝ එකක් කරන්නකෝ
මිස් මට චුටි පුතෙක් ඉන්නේ එයාට දැන් අවුරුදු 2i මාස 3 මං ආසයි ඊලගට දුවෙක් ලැබෙනවනම් එකට මොන කාල වලද එකතු වෙන්න ඕනි මිස්
Anea mamath den aurudu 14 k babeak බලාපොරොත්තුව ennea මොකුත් prasnayakuth nea i u i akakuth kala hari giyea nea anea ඇයි aheama wennea kiyanawada
Mage kiri sihinaya sebe wewa. Daruwek balaporoththuwen enna siyaluma denage kiri sihinaya sebe wewa. Theruwan saranay.
ඩොක්‍ටර්,මම මැයි මාසෙ ඉදලා මිතුරි පෙති බොන එක නැවැත්තුවා.ඒත් ජුනි,ජූලි,අගෝස්තු තාම මෙන්සස් උනෙත් නෑ .hcg වලින් චෙක් කරත් නෙගිටිව් .මට මුකුත් වෙනසක් දැනෙන්නේ නෑ.ඇයි ඒ ඩොක්‍ටර්
Doctor මගේ අක්කා marry කරලා අවුරුදු 12ක් විතර වෙනවා.... ඒත් තවම බබාලා නෑ .... අනේ ඩොක්ටර් බබාලා ගැන දැනගන්න මොකක්ද කරන්න ඕනේ.... අනේ ඒ ගැන පොඩ්ඩක් කියන්න පුළුවන් ද .... ගොඩාක් පින් ඩොක්ටර් ..... එයාලා ගොඩාක් ආසාවෙන් ඉන්නේ බබෙකුට... 🥺🥺😔😔😔😔😔😔😔😔😔🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ma athulu siyaluma ammawarunge kiri sihinaya sebewewa ......❤❤❤❤❤❤
Mage palaweni baba bade iddima masa 4n nethiune 2019 ita passe mama piriyat hedunne masa ganak beheth walatama witharai hedune mage mahaththaya babalata godak adarei mama wagema e kiri sihinaya bala puruththuwen inna ammala paththini meniyange pihitai
Ma athulu siyalu ammalage kiri sihinaya saba wewa!!❤
Siyalu amma warun maupadaviyata lakwewa theruwan sarani❤
Chuti patiyek wenuwen sihina dakin man athulu siyaluma mauwarunge sihina paththini maniyange pihiten ikmanin itu wewa
ඩෝක්ටර් ඇග උෂ්න කෙනෙක්ගේත් දරු පිලිසිද ගැනිම ප්‍රමාද වෙනවද?
ඇග උෂ්ණත්වය වැඩි නිසා ගැබ් ගැනීමට ප්‍රමාද වෙනවද ඩොක්ටර්.
Godak watina vidiyo ekk miss mama athuluwa kiri sihinaya balaporoththuwen sitina siylu denage kiri sihinaya ikmanatama seba wewa.😃
Valuable our family life.may God bless doctor.
මගේ අක්කා දැන් බැදලා අවුරුදු 3/4 වගේ.. එයාට වයස 27. ඒත් එයාට තාම බබාලා නෑ. එයා මානසිකව හුගක් වැටිලා ඉන්නේ. ඩොක්ට කියනවා වගේ එයා ඒ හැමදේම කරා. ඩොක්ටස්ලා චැනල් කරලා බැලුවා. බෙහෙත් දුන්නා.. ඒ දේවල් වලටවත් හරි ගියේ නෑ නේ. 😭😥 එයාට බබෙක් හදන්න පුලුවන් වේවි නේද? 😭😥
Ruwan valimahaseyata yanna ..bara wenna ethanata gihin .
sinhala beheth කරන්න
පත්තිනි මෑනියන්ගේ පිහිටයි
Dennama saruda kiyala balalada
Ane docter mama mery karala aurudu 2i thama babalane mn voj docter kenek gen behath gannawa eya kiuwa dimba morala ne kiyla itin mn masa 3ක් තිස්සේ බෙහෙත් ගන්නවා ඒ උනාට මිස් ඒක නෙවෙයී මට තියෙන ප්‍රෂ්නය මගේ ගුද මාර්ගයේ මස් දල්ලක් වගේ පිටතට ඇවිල්ලා මට ඒනිසද මිස් ලමයී නැත්තේ
Mama saha anekuth ammala ikmaninma mau padawiyata path wewa....paththini maniyange pihitai
Doctor mn mithuri pethi 2 years biwwa doctor den api babek hadannm kiyala බලාපොරොත්තුwen inne mn pethi nawaththala den masa 3k wenawa mta periods hedila hoda una thama babek na ne doctor mokkda karanna oni doctor ekata
ගොඩාක් පිං ඩොක්ටර්.😍😘🌼
දියවැඩියාව තියෙද්දි බබලා හදන්න බැරිද ඩොක්ටර්
Mama ethulu siyaluma mauvarunge Kiri sihinaya sebe wewa jesus wahansege namayen 🙏❤️
ඩොක්ට මගේ පලවනියට අවුරුදු 09 ක් දෙවෙනියා ඇබෝෂන් උනා මාස 5 න් අවුරුදු 02ක් තිස්සෙ තුන්වනියෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ තාම නෑ මම මොකක්ද කරන්න ඕන
Matath ehemai
Dr.mata bala Nate Nisa man vin Lanka dr.madura jayawardana canal Kara eta passe kiuwa bade pode gedeyak teyanawa kiyala eka ain karma hari yai kiyala eaten Dan surjare eka karala masa dekak venawa eth mata pireads venne na eta passe mata primolut mg5 dunna ekata mensas venawa mata Dan babek hari yaida Dr please uthtarayak denna Dan aurudu 8
මගෙ husband O negative මම O positive මෙක බබෙක් හදන්න ප්‍රශ්නයක් වෙනවද?
Maa athulu daruwan pathanaa siyaluma ammaawarunge kiri sihinaya sabaa wewa❤❤❤
දොස්තර නෝන පුතා ටොයිලටි ගිහින් වාඩිවෙද්දි සමබරතාවය නැතිවෙල කොදුඇට පෙලේ අවසානය බිම ඇනිල ටකස් ගාල සද්දෙකුත් ආවලූ.ඊටපස්සෙ සිංහල බෙහෙත්කරල දැන් ටිකක් හොදයි. ඒත් ටිකක් රිදෙනවලු තුනටිය. කරැණාකර කියන්න තව බෙහෙත් කරන්න වෙයිද? බෙහෙත් කරනවනමි කොයිවිදියෙ බෙහෙත් ද කරන්න ඕන කියල කියන්න ස්තුතීයි.
Me awrudde mula idalama date hadune masayak ara masayak , mata dana ganna oni issarahatath e vidiyatamda hadenne. Nathnam kramawath wenwada kiyala.. pleze comment😢😢
Paththini meniyange pihiten obeth mageth kiri sihinaya sebe wewa❤❤
Mage kiri sihinaya wagema daruwan balaporothu wen sitina siyalu mauwarunge kiri sihinaya sebe wewa...