WhaleBoost Scam එකට ඔයත් අහු උනාද?
ฝัง
- เผยแพร่เมื่อ 15 ม.ค. 2023
- ITEC GSM : 077 7434702
071 4831873
071 5512768
Location : goo.gl/maps/U8RXouojVUUU1etJ8
Buying Other Product :
XIAOMI : click.daraz.lk/e/_66eIU
SAMSUNG : click.daraz.lk/e/_7paKk
VIVO : click.daraz.lk/e/_7Bh5S
APPLE : click.daraz.lk/e/_7pMEy
HUAWEI : click.daraz.lk/e/_7a4Ic
OPPO : click.daraz.lk/e/_6Ipja
NOKIA : click.daraz.lk/e/_7exTI
REALME : click.daraz.lk/e/_69c16
INFINIX : click.daraz.lk/e/_6hYsc
TECNO : click.daraz.lk/e/_7FzOU
ITEL : click.daraz.lk/e/_7FD8u
ALCATEL : click.daraz.lk/e/_66eIU
TCL : click.daraz.lk/e/_7n5Hw
ZTE : click.daraz.lk/e/_7n5Hw
Subscribe to SL Photo on TH-cam!
Don’t forget to follow us on Social Media
Follow us on TikTok : / slphoto_yotube
Like us on Facebook - / nalinda.slphoto
Follow us on Personal Facebook Profile (Nalinda Indika) - / nalinda.indika.slphoto
Follow us on Instagram - / nalindaindika
For official purposes , sponsorships & Offers , Contact me
slphotoofficial@gmail.com
Watch some of our popular TH-cam videos. The links are given below
Chamara Weerasinghe One Man Show - • Chamara Weerasinghe On...
Edit Beer Can Mock Up - • How To Edit Beer can m...
Huawei Nova 7SE 5G - • Huawei Nova 7SE 5G in ...
Vivo V20 Unboxing And First Impressions - • Vivo V20 Unboxing And ...
OPPO F17 Pro Sinhala Review - • OPPO F17 Pro Sinhala R...
Xiaomi Redmi Note 9 Pro vs Redmi Note 9s - • Xiaomi Redmi Note 9 Pr...
OPPO A53 Unboxing and Quick Review in Sinhala - • OPPO A53 Unboxing and ...
Redmi Note 9 Pro Full Review - • Redmi Note 9 Pro Full ...
Huawei Watch Fit in Sri Lanka - • Video
Huawei Matebook 13 - • Huawei Matebook 13 in ...
Best and New Android Apps Review in Sinhala - • Best and New Android A... - วิทยาศาสตร์และเทคโนโลยี
Do not change the camera angle from time to time brother. It is very hard on the eyes.
yes
yes bro
Too much wage anika word ekka synchronous wela ne wage hithnwa 🙂🤞
no its not
ඔය online සල්ලි හොයන පිරමීඩ වැඩ වලට අහුවෙන්න හොඳ නෑ.
මොකද කිසිම මහන්සියක් නොවී සල්ලි හම්බ වෙනවනම් ඒක තනිකරම වංචාවක්..
ඒකයි මගේ මතය.
කැමරාවෙ ඈන්ගල් එක එක පාර වෙනස් වෙද්දි ඇහැට අමාරුයි. අනික ඇහේ කාචෙට හොද නෑ.. එහෙම කරන්න එපා..
බලන්න අමාරුයි අපිට
කැමරා ඈන්ගල් එක සැරින් සැරේ මාරු වෙනකොට බලන් ඉන්න අමාරුයි😬
ඇත්ත
wadagath video ekak aiya. front view camera angle eka witharak use karanna..Camera angle change wenawa wadi
Supiri video ekak ayye konda kelin thiygena me wagee video krnna baa godak ayata
Camera angle මාරු වෙද්දි delay එකක් වගේ පේනවා.
ඒක එච්චර හරි නෑ වගේ නේද?😅
වටින වීඩියෝ එකක්.....❤😍😍😍😍😍😍😍
Sumsung galaxy m32 5G 8GB phone eka aran enna puluwandha....eka thaama lankawata aevith naththe aei
වැදගත් වීඩියෝ එකක්....👍💪❤️
Onmax dt ගැනත් විස්තරයක් ඔනෙ...🙂
ගොඩක් වැදගත් විඩියෝ එකක් 🤍
Mobile repair course eka dena anith company 2 mokakda ...
Thank you so much❤️
Thanks nalinda aiiya
අනිත් කැමරාවට හැරෙන තැන පේන්න කපන්න එපා කැතයි
Brother Redmi K60/K60 Pro Review එකක් ඕන
Maniyage එකට වගේ මේකටත් කට්ටිය ෆයර් වෙයිද දන්නෑ
Smart hub එකේ fon ගනන් වැඩි නේ අනිත් second hand phone shop වලට වැඩිය
Ow, හැබැයි ලෙඩ නෑ,
mamath dan six year wage mobile repair course eka karala. Ekak kiyanna one kisima job ekak lesi na. eka karalama balanna one.
#maniya
Onmax dt gena hoyala nodanna ayata wisthara kiyanna brother pls
මාර වටිනව අයියෙ 💖
ගැම්මක් තමයි ඈ😌❤️..
Dawasata paya 15k wada itin koheda mewa dakinne niwadu Ada alut deyak dena gatta thanks 👍
Pixel 4 eke camera review eka kawadda danne aiye :(
Oka pirimide akk wenna athi oita kalin amazon web kiyala akk thibuna mulin dana ayata hodai
💙😍
කෝස් එක කීයක් වෙනවද ?
Plz Reply
Watina video 📷 ekak aiye
👍
👍🏻
First
♥️
❤️🔥
🥰🥰🥰🥰
#manitha abey
❤️❤️❤️
සිරාම ❤️
අනිත් කැමරාවත් Side එකෙන් නැතුව ඉස්සරහ වෙන පැත්තකින් තියමු 🙃
Watinwa nalinda ayya 😍
අනිත් institute දෙක මොනවද අයියේ මේ course එක තියෙන
ඒ දෙකෙන් කීයක්වත් දුන්නේ නැති නිසා නම් කියන්න විදියක් නෑ
onmax dt gena one
Api nam danneth na 😂
🙈🙈
👍👍💪💪♥️♥️
Oi wage tawa video 10k kala nm aniwa belle amaruwa hadenawa oyata 😂
5000ta genapu display 50000ta dala ewagen hambakarapu salli walin n honda car ekak gatth bn poddak video eka tawa tika dawask hide karala tiyatakida bn mata bmw ekak ganna puluwn ......😂😂😂😂
Tiper park karnu nolabe
😂 5000 බඩු 4500ටවත් දෙන්න බැරිව අපි ඉන්නෙ. නැද්ද මචන් 😂
හරි හරි මනියා කරාම හැම ගොබ්බයම දැන් පොර වෙන්න එනවා.. පලයං ගොබ්බ ලොල්ලා 🤣😂
🐳🐳
ඔතන Couse එකක් කරපු කෙනෙක් හතුරෙක්ටවත් ඒ කෝස් එක කරන්න දෙන්නැ 😂👌
😂🖐️
ඒ මොකද ඒ?
මේ කෝස් එක කරන අනිත් ආයතන දෙක මොකද්ද.?
ඒක වැදගත් ❤️
ඒ දෙකෙන් කීයක්වත් දුන්නේ නැති නිසා නම් කියන්න විදියක් නෑ
@@jeewanthawanninayaka7607 🙄🙄😂
e kiyanne kanchukata mole na
අයිය දෙන දැනුමනම් කියලා නිම කරන්න බෑ
🤣😂
ලොකුවට කොටි ගනන් හොයන්න බැරි ඒත් හොයන්න පුලුවන් දවසට රුපියල් 600ක් 1000ක් ඉටවඩා ලංකාවෙ ගන්න උනුත් ඉන්නවා සතපහක් වත් දාන්නෙ නැතුව යූටියුබ් එකේ තියෙන්වා කැමතිනම් කමන්ට් එකක් දාගෙන යමන් නොතේරෙන දේවල් තියෙන්වා නම් Steemit shinhala කියල ගහලා යූටියුබ් එකේ වීඩියෝ එකක් ඇති සීරීස් එකක් ඒකබලන්න
කැමරා දෙකෙන් කරනකොට අව්ල් bro
ඇයි කංචුක කරේ😅
අපෙ ගමෙ මේ පාර ජන්දෙ ඉල්ලන පෙප්පා තමයි මේක කරගෙන යන්නෙ තාම කරගෙන යනවා ලොකු පිරිසක් ඉන්නවා ඇත්ත කියලා හිතන්
වීඩියෝ එක වටිනවා ❤️👍