Youtube එකට මූන පෙන්නන්නෙ නැතුව AI Video වලින් මාසෙට $1000 ලේසියෙන්ම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • TH-cam එකට මූන පෙන්නන්නෙ නැතුව AI Video වලින් මාසෙට $1000 ලේසියෙන්ම
    How to Create a Faceless TH-cam Channel | Create AI Videos & Monetize on TH-cam
    Welcome to our channel! In this video, we’ll show you how to create a successful faceless TH-cam channel using AI tools. If you’re interested in starting a TH-cam channel without showing your face and want to learn how to create engaging AI-generated videos, this tutorial is for you.
    What You’ll Learn:
    The benefits of running a faceless TH-cam channel
    How to choose a profitable niche for your channel
    Tools and software for creating AI-generated videos
    Step-by-step guide to producing high-quality AI videos
    Tips for optimizing your videos for TH-cam SEO
    How to grow your audience and increase engagement
    Monetization strategies to earn revenue from your faceless TH-cam channel
    By the end of this video, you'll have a comprehensive understanding of how to set up, create content for, and monetize a faceless TH-cam channel using AI technology.
    Links:-
    chatgpt.com/
    www.canva.com/
    sketch.metadem...
    Prompt:-
    1 - list of 10 popular fruits
    2 - Based on each of these fruits, make each fruit introduce itself to the kids and tell the kids how to spell itself
    3 - add little bit more in each
    #aivideomonertize #aivideo #youtubefacelessvideo #facelessyoutube #youtube #youtubesinhala #emoneysinhala #shamod
    faceless youtube channel,sinhala,ai video generator,youtube money,ai,youtube shorts,ai video editing,youtube automation,make money using youtube shorts,ai youtube channel,earn with youtube shorts,how to make money on youtube without making videos,how i made a faceless youtube channel using only ai,chatgpt sinhala,youtube,make money on youtube,youtube monetization,how to make money on youtube,ai youtube videos,ai video,youtube automation with ai

ความคิดเห็น • 380

  • @thebetterhomeandgarden7034
    @thebetterhomeandgarden7034 2 หลายเดือนก่อน +16

    Meka hoda method ekak. Mn meka try karala balala thinawa. Time madi nisa miss una digatama karana eka.

    • @shamodfirezz
      @shamodfirezz  2 หลายเดือนก่อน +1

      Thanks

    • @akashsithum-dw4up
      @akashsithum-dw4up 2 หลายเดือนก่อน +2

      අයියෙ වෙන රටක් ටාගට් කරල චැනල් එකක් හදන්නෙ කොහොමද ​@@shamodfirezz

    • @lanostracultura
      @lanostracultura หลายเดือนก่อน

      Hi can u teach me this Clearly.i Live in italy.i am Sri Lankan

  • @SahanUdara397
    @SahanUdara397 หลายเดือนก่อน +5

    Thank You අයියේ ❤
    දිගටම මේ වගේ වීඩියෝස් කරන්න.මේව මාරම වැදගත් ....TH-cam කරන අය දන්නව අනිවාරෙන් ❤මාත් channel එකක් කරනව අලුතෙන් පටන් අරන් , ඒත් මේක දැක්කම මේවගේ channel එකකුත් කරන්න ආස හිතුණා... 😊

  • @pibidenalanka987
    @pibidenalanka987 28 วันที่ผ่านมา +1

    සුපුරුදු ලෙස ඉතාම හොදට පියවරෙන් පියවර පැහැදිළි කිරීම ඉතා අගය කරනවා. වීඩියෝවට බොහොම ස්තුතියි.👍🌹🌹🌹

    • @shamodfirezz
      @shamodfirezz  28 วันที่ผ่านมา +1

      @@pibidenalanka987 Thank you

  • @SongStep-559
    @SongStep-559 2 หลายเดือนก่อน +4

    Wow yes brother that is really true others are not telling about this yes really great video much thans my appreciation

    • @shamodfirezz
      @shamodfirezz  2 หลายเดือนก่อน

      Thanks and welcome

  • @Danuka_Malinga
    @Danuka_Malinga หลายเดือนก่อน +2

    Valuable machan.Thanks . මම හිත හිත හිටියේ මොකක්ද මං කරන්නෙ කියලා . 🌷🙏 Thanks again.

  • @achirabalasooriya9253
    @achirabalasooriya9253 2 หลายเดือนก่อน +3

    හොය හොයාම හිටපු එකක් අයියේ❤🎉

  • @chirathdewmina-pm9qd
    @chirathdewmina-pm9qd หลายเดือนก่อน +2

    Best work😵‍💫goog brother❤️

  • @ManjulaBuddarage0
    @ManjulaBuddarage0 17 วันที่ผ่านมา +1

    Thaman mahnsiye igana ganna de mehema free kiyala denawa kiyanne supiri malli.. Jayawewa

  • @tharindudarshana1163
    @tharindudarshana1163 หลายเดือนก่อน +3

    Supiri brother ❤

  • @dilanthathakumara86
    @dilanthathakumara86 2 หลายเดือนก่อน +3

    ❤ Useful and great video ...Thank you brother❤🙏

  • @gayansampath251
    @gayansampath251 2 หลายเดือนก่อน +4

    පහුගිය අප්ඩේට් එකකින් කිඩ්ස් වීඩියෝ වල monetization අයින් කලා කියල මතකයි. ටිකක් හොයල බලන්න.ස්පොන්සර් ඇඩ් දෙන අය කේස් එකක් දැම්මනෙ කිඩ්ස් කැටගරිවල ඒ අයගෙ ඇඩ් ප්ලේ වෙනඑක කිසිම වැඩක් නැති නිසා ඇඩ් දාන්නෙ නෑ කියල.ඊට පස්සෙ TH-cam එකෙන් කිඩ්ස් කැටගරි ඇඩ් ප්ලේ වෙන එක ගොඩාක් අඩු කලා. චැනල්වල revenue එක සෑහෙන්න අඩු උනා. සමහර චැනල් නතර කලා.දැන් ආපහු ෂේප් වෙලාද කියල නම් දන්නෙ නෑ.Ryan's World කියන්නෙත් හොද ආදායමක් ගන්න කිඩ්ස් චැනල් එකක්.

    • @shamodfirezz
      @shamodfirezz  2 หลายเดือนก่อน +3

      Mn video eke kotganwath kiyala na category ekata kids danna kiyala...meka entertainment category danne... Meke api kids target karata api kids category danne na.. Anika me animation oyata kids witarak neme oni dekata use karanna can..

    • @shamodfirezz
      @shamodfirezz  2 หลายเดือนก่อน +1

      මේක බලන්න... th-cam.com/video/PxhnOXyPnM4/w-d-xo.htmlsi=0Pk4UoLIoiEx9j_M

  • @ROJER-R
    @ROJER-R หลายเดือนก่อน +1

    Gammak thama....eka hoda අදහසක්

  • @sanduntharaka8718
    @sanduntharaka8718 2 หลายเดือนก่อน +2

    Pattama watina video ekak mchn.supiri.

  • @DevindiSathsarani-h2j
    @DevindiSathsarani-h2j หลายเดือนก่อน +1

    Ane kohomada mechchara dawasak oyage vedio miss une .thank you godak oyta

  • @Hirusha111
    @Hirusha111 2 หลายเดือนก่อน +3

    මේ method එක සිරාවටම සුපිරි මොකද මම දැනටමත් මේක කරගන යන ගමන් ❤🎉

    • @shamodfirezz
      @shamodfirezz  2 หลายเดือนก่อน +1

      Thanks

    • @Usaidh-yw4bd
      @Usaidh-yw4bd 2 หลายเดือนก่อน +1

      Views godak thiyanawada

    • @Hirusha111
      @Hirusha111 2 หลายเดือนก่อน

      @@Usaidh-yw4bd ඕ 1video 50k 100k වගේ views එනව මම එක channel එකක් නෙවේ channel 2/3ක්ම කරනව එක එක category වලින්

  • @WhispHubYash
    @WhispHubYash 2 หลายเดือนก่อน +2

    Voice AI wala free puluwan limit ekak tiyenawa neda.ita passe buy karanna ona neda

    • @shamodfirezz
      @shamodfirezz  2 หลายเดือนก่อน

      Thawa email hadala try krnna

  • @savinet
    @savinet 2 หลายเดือนก่อน +2

    ගොඩක් වටින video එකක් ❤️❤️

    • @shamodfirezz
      @shamodfirezz  2 หลายเดือนก่อน

      Thank you 🫶

  • @acbt1234
    @acbt1234 หลายเดือนก่อน +2

    ගොඩක් වටින video එකක්

  • @heshanmaduwantha4656
    @heshanmaduwantha4656 2 หลายเดือนก่อน +1

    Supiri mcn loku deyk igena gtta

  • @Mrbrooo-dc3hx
    @Mrbrooo-dc3hx 2 หลายเดือนก่อน +2

    සුපිරියි අයියේ 😍

  • @raazz6877
    @raazz6877 2 หลายเดือนก่อน +2

    useful content. keep it up❤

    • @shamodfirezz
      @shamodfirezz  2 หลายเดือนก่อน

      Thank you,

    • @raazz6877
      @raazz6877 2 หลายเดือนก่อน

      @@shamodfirezz welcome

  • @kavishkaimalshani6214
    @kavishkaimalshani6214 หลายเดือนก่อน +2

    Great video❤

  • @bests1531
    @bests1531 หลายเดือนก่อน +1

    Next level bro✌️✌️

  • @litech8433
    @litech8433 2 หลายเดือนก่อน +2

    malli video eka godak wadagath thawa deyak ahanna thiyenawa malli AI voice api use karanakota ay voice ekenma goda denek voice over karana nisa monetizetion walata gataluwak ena ekak nadda?

  • @ani1369
    @ani1369 2 หลายเดือนก่อน +2

    Brother, oyage videos siyalla ❤
    But I need a one video, it's youtube kids channel ekakata best tag & promotion piLibadhava

  • @chanudinithima8753
    @chanudinithima8753 2 หลายเดือนก่อน +1

    Thank you sudu ayye❤️😁

  • @SongStep-559
    @SongStep-559 2 หลายเดือนก่อน +1

    Wow ettatama niyama tutorial ekak

  • @indikamadugalle7510
    @indikamadugalle7510 19 ชั่วโมงที่ผ่านมา

    Good job bro

    • @shamodfirezz
      @shamodfirezz  16 ชั่วโมงที่ผ่านมา

      Thanks

  • @tharindusupun8794
    @tharindusupun8794 2 หลายเดือนก่อน +1

    සුපිරි මල්ලි💪💪💐💐🌸

  • @manojlahiru4730
    @manojlahiru4730 2 หลายเดือนก่อน +3

    youtube channel එකක් මුල සිට හදන හැටි කියල දෙන්න .

    • @shamodfirezz
      @shamodfirezz  2 หลายเดือนก่อน

      Sure

    • @chanakamahesh6189
      @chanakamahesh6189 6 วันที่ผ่านมา

      oya me kiyana category ekata yanna kalin youtube channel eka hadan inna oni neda malli

  • @ChaminKaveesha
    @ChaminKaveesha 2 วันที่ผ่านมา +1

    අයියෙ ඔහොම හදන විඩියෝ වලින් චැනල් එකක් හදල විඩියෝ දාල එ චැනල් එක පිටරට අයට දැන ගන්න promote කරන්න පුලුවන් සයිට් එකක් හරි fb page හරි දන්නවද

    • @shamodfirezz
      @shamodfirezz  วันที่ผ่านมา

      Fb group hoyaganna wenwa

  • @lakshandinusha8279
    @lakshandinusha8279 หลายเดือนก่อน +2

    එක වටිනව අ

  • @amararathna9320
    @amararathna9320 2 หลายเดือนก่อน +2

    Ayye motivational vidioes wage hadanwa nm monawda hoda text to speech tool monatization ganna puluwan

    • @shamodfirezz
      @shamodfirezz  2 หลายเดือนก่อน

      Mn gennam video ekak

  • @sportinfo1487
    @sportinfo1487 7 วันที่ผ่านมา

    පිට රට audience එකක් target කරලා success වෙන හැටි video එකක් ගෙන්නකෝ

  • @periysanysrirangan
    @periysanysrirangan 22 วันที่ผ่านมา +1

    Thank you for ur support

  • @niroshaabeysingha5689
    @niroshaabeysingha5689 20 วันที่ผ่านมา +1

    Kids songs හදනකොට ඒවා sing කරන විදිහට voice හදාගන්නේ කොහොමද? මොකෙන්ද එහෙම හදාගන්න ඕනි?

    • @shamodfirezz
      @shamodfirezz  20 วันที่ผ่านมา

      Mn video dala ati

    • @niroshaabeysingha5689
      @niroshaabeysingha5689 20 วันที่ผ่านมา

      @@shamodfirezz හරි ....❤️❤️❤️

  • @helaproduction-9396
    @helaproduction-9396 หลายเดือนก่อน +1

    Bro ,Monetization On Una Channel ekkata meagen Animation (Kids Or Fitness Vage) Video dammata Aulk ndda, Rpm ehema hodada.

    • @shamodfirezz
      @shamodfirezz  หลายเดือนก่อน

      Ou aulk na.. Edit karala danna

  • @maheshkrish2609
    @maheshkrish2609 2 หลายเดือนก่อน

    Great 🎉introduction 😅 congratulations ... ❤

    • @shamodfirezz
      @shamodfirezz  2 หลายเดือนก่อน

      Thank you so much 😁

  • @sagarahettiarachchi1617
    @sagarahettiarachchi1617 2 หลายเดือนก่อน +1

    super brother 😍

    • @shamodfirezz
      @shamodfirezz  2 หลายเดือนก่อน

      Thank you so much

  • @easylife3413
    @easylife3413 หลายเดือนก่อน +2

    මම මේවා ගැන උනන්දුයි, පුළුවන් නම් you tube channel එකක් හදන හැටි කියලා දෙනවා ද

  • @gayashanmadushanka4870
    @gayashanmadushanka4870 2 หลายเดือนก่อน +2

    Hari ynne na bro...animation eke background remove karama oya Apple eke wagem legs, hands, eyes wala white colour eka ahak wela quality eka nathi wenwa...ethkota eyes walin oya video eke wage piti passe background eka penw...canva walin animation eke background remove kart hari ynne na kochchra karath

    • @shamodfirezz
      @shamodfirezz  2 หลายเดือนก่อน

      Oya ganna cartoon parts wala white nati ewa ganna

    • @shamodfirezz
      @shamodfirezz  2 หลายเดือนก่อน

      Google eken png aran upload karanna

    • @gayashanmadushanka4870
      @gayashanmadushanka4870 2 หลายเดือนก่อน

      Man maseka idan try karnne hari giyma na. Eka hinda nathra kara . White nathi ewa gattath hari giye na ...karla balnnko..wena method ekak dannw nm kiynn

  • @TalkMasterEnglish-fc4xr
    @TalkMasterEnglish-fc4xr 2 หลายเดือนก่อน +1

    Thank you so much bro ❤

    • @shamodfirezz
      @shamodfirezz  2 หลายเดือนก่อน

      Welcome 😊

  • @kavindudilshanananda
    @kavindudilshanananda 2 หลายเดือนก่อน +2

    Ayiye ethakota api methanadi elevan labs wala AI voice pavichchi karana nisa videos upload karaddi altered content kiyala apu option ekata yes denna onida. Mewa ai content wena nisa

    • @shamodfirezz
      @shamodfirezz  2 หลายเดือนก่อน

      Ou. Yes denna oni

  • @tharindumadushan8998
    @tharindumadushan8998 2 หลายเดือนก่อน +1

    සුපිරි ❤

  • @niroshaabeysingha5689
    @niroshaabeysingha5689 26 วันที่ผ่านมา +1

    ප්‍රසිද්ධ ස්තාන ගැන වගේ video එකක් කරනකොට Google එකෙන් 4tos අරගෙන දැම්මම copyright වෙනවද...? නැත්තම් ගැටලුවක් නැද්ද? කොහොමද අපි දාන්න ඕනි?

    • @shamodfirezz
      @shamodfirezz  26 วันที่ผ่านมา +1

      Aulk na

    • @sportinfo1487
      @sportinfo1487 7 วันที่ผ่านมา

      ​@@shamodfirezzඔය ෆොටෝ ai පාවිච්චි කරලා animation විදිහට හදලා දැම්මට awulk නැද්ද

  • @Cutecat122
    @Cutecat122 หลายเดือนก่อน +1

    Canva eke magic studio eken cat story animation shorts vedio danmama montaize hambenwda ?Sound add karan nathuwa

  • @shehanisheha7777
    @shehanisheha7777 2 หลายเดือนก่อน +1

    Thank you so much ❤🙏🥰

    • @shamodfirezz
      @shamodfirezz  2 หลายเดือนก่อน +1

      You’re welcome 😊

  • @scxlthecrxw
    @scxlthecrxw 2 หลายเดือนก่อน +1

    Bring a video how to grow Pinterest account and how can we do Pinterest affiliate marketing with zero followers bro❤

    • @shamodfirezz
      @shamodfirezz  2 หลายเดือนก่อน

      Thanks for the idea!

  • @travelwithnbs
    @travelwithnbs 2 หลายเดือนก่อน +1

    පට්ට වැඩක් 👍

  • @Danaeasycraft
    @Danaeasycraft 2 หลายเดือนก่อน +1

    Mata dangnn puluwnnd api youtube video ekk hdnkot movie wla video clip aragttoth copyright wdiwd...api e gtto video ek gtte movie eke nama description eke dala thibbot eth hriyn nathd?...mekat reply ekak oni.

  • @devindasupun3685
    @devindasupun3685 หลายเดือนก่อน +1

    Aiye..Kids Content Upload karddi Kids only dla upload karoth monetization ganna pluwanda.upload krana ona method eka kiyanwada.monetization ganna pluwan widihata

    • @lesmorebrc
      @lesmorebrc หลายเดือนก่อน +1

      up

    • @shamodfirezz
      @shamodfirezz  หลายเดือนก่อน

      Kids only danna epa..mn video eke kiyala na ne

  • @RanganaArosh1999
    @RanganaArosh1999 หลายเดือนก่อน +1

    Good work

    • @shamodfirezz
      @shamodfirezz  หลายเดือนก่อน

      Thank you! Cheers!

  • @tharakamalli4366
    @tharakamalli4366 2 หลายเดือนก่อน +3

    Thank you ❤❤

    • @shamodfirezz
      @shamodfirezz  2 หลายเดือนก่อน +1

      You're welcome 😊

  • @tissawanasinghe7179
    @tissawanasinghe7179 หลายเดือนก่อน

    Excellent job 👍👍👍👍

    • @shamodfirezz
      @shamodfirezz  หลายเดือนก่อน

      Thank you! Cheers!

    • @shamodfirezz
      @shamodfirezz  หลายเดือนก่อน

      Thank you 👍

  • @MasterDrops
    @MasterDrops 2 หลายเดือนก่อน +1

    Thank you brother

  • @dream_vibez_
    @dream_vibez_ 2 หลายเดือนก่อน +1

    Canva eke thiyana video footages youtube videos create karanna gaththata awulk nadda ? Monetized reject weida bro.

    • @shamodfirezz
      @shamodfirezz  2 หลายเดือนก่อน

      Canva ewa edit karala danna aulk na

  • @ishiniumandi4138
    @ishiniumandi4138 2 หลายเดือนก่อน +2

    Video's daily upload karanna oneda

    • @shamodfirezz
      @shamodfirezz  2 หลายเดือนก่อน

      Week eka 3k wath minimum

  • @goodboy5999
    @goodboy5999 2 หลายเดือนก่อน +1

    Patta ❤❤❤

  • @Usaidh-yw4bd
    @Usaidh-yw4bd 2 หลายเดือนก่อน +1

    Voice effects thiyana ( ex- sad , happy, ) ai voice side ekak kiyanna plz

  • @NextLevelVibe-g2b
    @NextLevelVibe-g2b 2 หลายเดือนก่อน +1

    Niyamai brother👊

  • @harashakumara577
    @harashakumara577 2 หลายเดือนก่อน +1

    Kalin wenama category ekakin karapu page ekak category wenas karala kaloth audience eka grow karaganna barida?

    • @shamodfirezz
      @shamodfirezz  2 หลายเดือนก่อน

      Eka paratama change karata passe reach adu wei.. Tika kalekin back to noraml wei

    • @harashakumara577
      @harashakumara577 2 หลายเดือนก่อน

      @@shamodfirezz kalayak active ediye nathi page ekak .. shaire karala aye audience eka hadaganna puluwa weine?

  • @savicrafts219
    @savicrafts219 4 วันที่ผ่านมา +1

    Malli oya IT engineer kenk nisa ahanne.oyata puluvanda mata udawwak kranna.mage pne eka kedila youtube channel eka aluth pne ekata ganna beri una.mokada mata mail,password matgaka ne.eaka araganna udawwak kranna puluwanda

    • @shamodfirezz
      @shamodfirezz  4 วันที่ผ่านมา

      Mobile number add karalada tibbe

    • @shamodfirezz
      @shamodfirezz  4 วันที่ผ่านมา

      Facebook eken msg ekk danna

    • @savicrafts219
      @savicrafts219 4 วันที่ผ่านมา

      @@shamodfirezz malli oya fb inne kohomada

  • @youteube8104
    @youteube8104 2 หลายเดือนก่อน +1

    Ai වලින් හදල මොනටයිස් කරන්න අවුලක් වෙයිද..කැටගරි එක කොහෙමෙද දාන්න ඔනි මෙ වගෙ විඩියෝ වලට

    • @shamodfirezz
      @shamodfirezz  2 หลายเดือนก่อน +1

      Entertainment danna.. Upload karaddi AI yes danna

  • @bimsara7766
    @bimsara7766 2 หลายเดือนก่อน

    Thank You Brother ❤❤

    • @shamodfirezz
      @shamodfirezz  2 หลายเดือนก่อน

      You're welcome 😊

    • @shamodfirezz
      @shamodfirezz  2 หลายเดือนก่อน

      You're welcome 😊

  • @MagicAnimationOrginal
    @MagicAnimationOrginal หลายเดือนก่อน

    Thank You bro.

  • @vimarshana-y4p
    @vimarshana-y4p 2 หลายเดือนก่อน +1

    active comunity guideline thiyeddi monetize ganna barida.ganna kramayak thiyanawada.video ekak hari karannko.

    • @shamodfirezz
      @shamodfirezz  2 หลายเดือนก่อน

      Puluwan..mn gatte 1 k tiyedddi..habai copyright neme..mage tibbe violation ekak

    • @vimarshana-y4p
      @vimarshana-y4p 2 หลายเดือนก่อน

      ​@@shamodfirezzaiye community guideline strike thibboth TH-cam monetization ganna baida

  • @meedhumbandara
    @meedhumbandara 2 หลายเดือนก่อน +1

    Dawasakat video 2k wage upload karoth awulk yayida nikm reach wenakm upload karanna podi adahasak kiyannakoo

    • @shamodfirezz
      @shamodfirezz  2 หลายเดือนก่อน

      Dawsata 1 ati.. Long video

  • @KumaraCinemaShop31
    @KumaraCinemaShop31 หลายเดือนก่อน +1

    Mobile Phone එකෙන් කරන්න බැරිද ?

  • @arsecrets9519
    @arsecrets9519 2 หลายเดือนก่อน +1

    Ayye, mama youtube channel ekak karanna hithagana inne...mage idea ( niches) 4 k 5k thiyenava...aa niches 5t ma videos hadala daanna youtube channel 5k hadanna ona da...ehema hadanava nm email 5t hadanna ona da...aaka mata poddak pahadili karala denna puluwang da...

    • @shamodfirezz
      @shamodfirezz  2 หลายเดือนก่อน

      Eka email ekatama hadanna puluwan channel 5k

  • @Thilinimadhushani-dj8gu
    @Thilinimadhushani-dj8gu 12 วันที่ผ่านมา

    මුල ඉදලා ඉගෙන ගන්න ආසයි..online class කරන්නේ නැද්ද

    • @shamodfirezz
      @shamodfirezz  11 วันที่ผ่านมา

      TH-cam eke mn dala ati playlist

    • @Thilinimadhushani-dj8gu
      @Thilinimadhushani-dj8gu 11 วันที่ผ่านมา

      @@shamodfirezz link danna barida..me app eka phone ekata da gane karanna barida

  • @hasithchamod854
    @hasithchamod854 2 หลายเดือนก่อน +1

    අයියෙ දේවල් ටිකක් දැනගන්න තියෙනවා...contact කරගන්නෙ කොහොමද?

  • @WorldScopeinfo
    @WorldScopeinfo หลายเดือนก่อน

    thanks brother.

    • @shamodfirezz
      @shamodfirezz  หลายเดือนก่อน

      You're welcome!

  • @Manaya10
    @Manaya10 2 หลายเดือนก่อน +2

    Ayye owata monetize denne ne neda

    • @shamodfirezz
      @shamodfirezz  2 หลายเดือนก่อน +2

      Kauda kiyanne ..mewata ganna puluwan

    • @Manaya10
      @Manaya10 2 หลายเดือนก่อน +1

      @@shamodfirezz tanks ayye 🥰

    • @shamodfirezz
      @shamodfirezz  2 หลายเดือนก่อน +1

      මන් සාමාන්‍යෙන් හොයන්නෙ නැතුව Video දාන් නෑ... මේවට Monertization ගන්න පුලුවන්.ඔයාට විශ්වාස නැතනම් හොයලා බලන්න...පිට රට ලොකු චැනල් වලින් දාලා ඇති මේ වගේ වීඩියෝ හදන විදිය

  • @nasthiya
    @nasthiya 2 หลายเดือนก่อน +1

    SUPPER BROTHER

  • @Foodceylon
    @Foodceylon หลายเดือนก่อน +1

    ElevenLaps: අපි මේකට ගෙවලද ගන්න්නඔනි

  • @Wahj12345
    @Wahj12345 2 หลายเดือนก่อน +1

    Ayiya upwork gena videos krnnko puluvnm..,

  • @IsharaHarshana-wt7gp
    @IsharaHarshana-wt7gp 2 หลายเดือนก่อน

    Aiye mt denagnna oni "lofi beats" youtube channel walata monetization approve denawada kiyla..mn "mubart ai" walin lofi beats track create krn channel ekak kla kalayk..mn dekka youtube eke thiyenawa ehema channel walata monetization approve den ne kiyl..aiye mekata answer ekak dennko..

  • @sportinfo1487
    @sportinfo1487 5 วันที่ผ่านมา +1

    Ai travel video hadana hati kiyala dennako

  • @kamaldilshan4125
    @kamaldilshan4125 2 หลายเดือนก่อน +1

    Thanks ❤

    • @shamodfirezz
      @shamodfirezz  2 หลายเดือนก่อน

      You're welcome 😊

  • @IQwithchathu
    @IQwithchathu 2 หลายเดือนก่อน +1

    Computer ekeda oya owa hadanne? Lap eke amarui da hadanna?

  • @Sheehan-eq6yu
    @Sheehan-eq6yu 2 หลายเดือนก่อน

    Machan thanks......❤

    • @shamodfirezz
      @shamodfirezz  2 หลายเดือนก่อน

      Welcome 👍

    • @shamodfirezz
      @shamodfirezz  2 หลายเดือนก่อน

      Welcome 👍

  • @user-sy6yj5nt8y
    @user-sy6yj5nt8y หลายเดือนก่อน +1

    Aiye free ai voice generat karanna puluwan app ekak kiyannako kidlage voice thiyena ekak wage

    • @shamodfirezz
      @shamodfirezz  หลายเดือนก่อน

      Mn balala kkynm

  • @dularadulshan3724
    @dularadulshan3724 2 หลายเดือนก่อน +1

    අයියාගේ චනල් එකෙන් මාසෙට ඩොලර් 20000 හොයන්න බැරිද

    • @shamodfirezz
      @shamodfirezz  2 หลายเดือนก่อน

      බෑ...මගේ එක SL audience

  • @meedhumbandara
    @meedhumbandara 2 หลายเดือนก่อน +1

    Ara usa vps eka use karala tika kalayak youtube eka reach karagatta nm usa audience ekak allaganna puluwan wenawa ned

    • @shamodfirezz
      @shamodfirezz  2 หลายเดือนก่อน +1

      Ou

    • @susithsavindya7076
      @susithsavindya7076 2 หลายเดือนก่อน

      Mokakda USA VPS eka eke video ekak tynwada channel eke?

  • @Dilshan1999
    @Dilshan1999 หลายเดือนก่อน

    THANK YOU BROTHER

    • @shamodfirezz
      @shamodfirezz  หลายเดือนก่อน

      You are welcome

  • @user-ce3vc7oi9d
    @user-ce3vc7oi9d 2 หลายเดือนก่อน

    Thank you 💞

    • @shamodfirezz
      @shamodfirezz  2 หลายเดือนก่อน

      You’re welcome 😊

  • @BellyFatDiscovery
    @BellyFatDiscovery หลายเดือนก่อน +1

  • @musichub5523
    @musichub5523 หลายเดือนก่อน +1

    4n eken meka karanna barida aiye

  • @hotclipsz
    @hotclipsz 2 หลายเดือนก่อน +1

    ඔයාගෙ channel එකෙ CPM එක කීයක් වගෙද

  • @slimax2842
    @slimax2842 2 หลายเดือนก่อน +1

    Mata Pinterest eke awulak penawa man site eka refresh karana Kota views enawane etakota kohomada foreign views balaganne

    • @shamodfirezz
      @shamodfirezz  2 หลายเดือนก่อน

      Terun na

    • @slimax2842
      @slimax2842 2 หลายเดือนก่อน

      Pinterest eka man refresh karanakota eka load wenawane etakota views wadi wenawane

    • @slimax2842
      @slimax2842 2 หลายเดือนก่อน

      Auto views wadi wenawa

  • @alltogether-v6x
    @alltogether-v6x หลายเดือนก่อน +1

    canva pro ganna kenek dannawada trust krnna plwn kenek

  • @niroshaabeysingha5689
    @niroshaabeysingha5689 หลายเดือนก่อน +1

    Cap cut eken voice karala dammata gataluwak nadda?

  • @tharushikasewminiwickramas1598
    @tharushikasewminiwickramas1598 หลายเดือนก่อน +1

    API Dana ewa wagema ewa wena kawuru hari damith aaulda background

  • @tharushikasewminiwickramas1598
    @tharushikasewminiwickramas1598 หลายเดือนก่อน +1

    Man hitan hitiye Canva waling ema hadala danama monatize karanna ba kiyala

  • @Foodceylon
    @Foodceylon หลายเดือนก่อน +1

    පුලුවන්නම් phone
    එකේන් කරන හැටි video එකක් ගේන්න

  • @user-qj3im4mg2l
    @user-qj3im4mg2l 2 หลายเดือนก่อน +1

    Me yt video eka uplode karaddi Kids ලට විතරක් කියන Tick එකද දාන්නෙ

    • @shamodfirezz
      @shamodfirezz  2 หลายเดือนก่อน

      Epa eka danna epa

    • @user-qj3im4mg2l
      @user-qj3im4mg2l 2 หลายเดือนก่อน

      @@shamodfirezz oh shit mn damma , next eka ehem karannm

  • @SudeshChanaka-sc6vp
    @SudeshChanaka-sc6vp หลายเดือนก่อน +1

    Good

  • @5top918
    @5top918 2 หลายเดือนก่อน +1

    Ayiye instagram eken aragen tik tok ekt vidio danna puluwan da. Copyright issue enwas

    • @shamodfirezz
      @shamodfirezz  2 หลายเดือนก่อน +1

      Puluwan...aull na.. Habai music walata copyright wadinawa... Samahara ewata

    • @5top918
      @5top918 2 หลายเดือนก่อน

      @@shamodfirezzehema danawanam.. සියලුම අයිතිය මුල් හිමිකරුට හිමි විය යුතුයි කියල දාන්න ඔනිද අයියෙ

  • @thilinajayasundara6228
    @thilinajayasundara6228 2 หลายเดือนก่อน +1

    Aiye elevenlab eken godk voice gnn bne ekt mokd krnne

    • @shamodfirezz
      @shamodfirezz  2 หลายเดือนก่อน

      Incognito eken ganna

  • @Goodmorni1
    @Goodmorni1 2 หลายเดือนก่อน +1

    ayya faceless video walata monetization ganna puluwan kiyala sure da

    • @shamodfirezz
      @shamodfirezz  2 หลายเดือนก่อน +1

      1000% sure. අපේ ලංකාවේ ගොබ්$බ එවුන් කියන ඒවා අහන්න එපා... ඕනි තරම් කට්ටිය ඕවාගෙන් හම්බකරනවා හොඳට..ලංකාවේ කම්මැලි එකා තමා කියන්නේ ඕවායින් බෑ කියලා..කරොත් ඔයාට..😊