මොකක්ද මේ හැමෝම කතාවෙන IMAX? w/Chanuka Nadun Perera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • What is IMAX? We are so close to experience IMAX right here in Sri Lanka, hence Nayana is joined by Chanuka Nadun Perera who is a tech content creator to discuss all the details top to bottom with you.
    How are IMAX movies made?, Are we about to experience real IMAX?, How to choose a movie to watch in IMAX?. Is Deadpool & Wolverine worth to watch in IMAX?
    Well don't you worry we have the answers to all of your burning questions... Don't forget to join our Whatsapp community to stay updated..
    India's first 70mm IMAX: • What happened to India...
    Follow Chanuka on socials:
    / chanukanp
    / mr_demonlk
    / mr.demonlk
    / mr_demonlk
    Donations:
    buymeacoffee.c...
    Socials:
    Whatsapp community: chat.whatsapp....
    Instagram: / hydracast.lk
    Facebook: / hydracastlk
    HydraBase: / 951702595552973
    Twitter: / hydracast
    #imax #deadpoolandwolverine #hydracast

ความคิดเห็น • 85

  • @hydracastlk
    @hydracastlk  2 หลายเดือนก่อน +6

    Correction:
    • Inception movie එකේ 15 වෙනි anniversary එකට next year re release වෙන්නෙ
    • Experience in IMAX, Optimized for IMAX සහ Filmed for IMAX වලින් film එක IMAX worth it ද කියලා බලන එක හැම වෙලේම accurate නෑ. මට කලින් releases බැලුවම pattern එකක් පෙනුන නිසා කිව්වේ. ගොඩක් වෙලාවට optimized films වලත් experience in IMAX කියලා ගහනවා. ඒකට හේතුව අපි video එකේ කිව්වා වගේ එයාලගෙ quality control එකක් නැති නිසා.

    • @lkgamesheroes7792
      @lkgamesheroes7792 2 หลายเดือนก่อน

      ඹ්ය ගොල්ල කියපු විදියටම තාම IMAX officeel website ඒකේ scope ඒක නැහැ තාම

    • @MaheshChandimal
      @MaheshChandimal หลายเดือนก่อน

      @@lkgamesheroes7792 May be because it has just a single laser projector.

  • @mrdemonlk
    @mrdemonlk 2 หลายเดือนก่อน +12

    Thank you for having me. 🖖

  • @thekollo4260
    @thekollo4260 2 หลายเดือนก่อน +10

    වටිනවා වීඩියෝ එක...හයිප් එකට & imax ආසාවට ඩෙඩ්පුල් එක බලන්න යනවා...ඊට පස්සේ යන්නේ හරියටම imax එකක් බලන්න විතරයි 🫶

  • @dilipmacbookssaparamadu3522
    @dilipmacbookssaparamadu3522 2 หลายเดือนก่อน +1

    කොළඹ ග්‍රාහලෝකාගාරයේ මුලින්ම පෙන්වන කෙටි චිත්‍රපටයත් මාරම ගති... මට ඇත්තටම බැලුනයක යන හැඟීමක් දැනුනා ... ත්‍රීමාණ චිත්‍රපටියකට වඩා තාත්වික බවක් දැනුණා ...

  • @dilipmacbookssaparamadu3522
    @dilipmacbookssaparamadu3522 2 หลายเดือนก่อน +1

    මම බලන්න ගියා (2024/07/31)
    K-14 පිටිපස්සෙ උඩින් හරි මැද සීට් එකක් හම්බ උනා .. තිරය නම් විශාල තිරයක් .. ශබ්දය ඉතා හොඳ මට්ටමේ තිබුණා .. 3D ෆෝමැට් එක නිසා
    පිංතුර වල පැහැදිලි කම ගැන නිසි අවබෝධයක් ලබා ගන්න අමාරුයි .... ඇතැම් විට පසුබිම් පිංතූර බොඳ බවක් තිබුණා ....
    තීරය දෙපැත්තේ බෝඩර් එක නොතිබුණානන්ම් තවත් පිංතූර විශාලනය වෙනවා (16:9)
    එහෙම උනා නම් හොඳයි කියලා හිතුනා..
    බදාදා 2.15 දර්ශණයට ගියේ ටිකට් එක
    4200/- උනා.... කාර්ය මණ්ඩලය ඉතා හොඳයි සුහද ශීලි තරුණ ළමයි ටිකක් හිටියා ....

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 2 หลายเดือนก่อน +3

    Super ❤ Sound Super.ඇ....
    සුපිරි දැනුම ඉදිරිපත් කිරිමේ හැකියාවක් තියනවා.

  • @lukshful
    @lukshful 2 หลายเดือนก่อน +3

    I watched Oppenheimer in Manchester at a real imax theatre. Now I can't go back to a normal cinema! 😄

  • @nikagodanagitha
    @nikagodanagitha 2 หลายเดือนก่อน +2

    Great discussion!
    Watching IMAX in India is not that expensive. In some theaters, ticket prices start at around 250 INR * 3.6 = 908 LKR.

  • @RimeshDilshan
    @RimeshDilshan 2 หลายเดือนก่อน +1

    ලංකාවෙ Imax එක Single Projector 🥲
    ඇත්තටම ලයිමැක්ස් තමයි 🥲

  • @Denso_24
    @Denso_24 2 หลายเดือนก่อน +4

    Nice video with a good quality guys

  • @drrap1259
    @drrap1259 2 หลายเดือนก่อน +2

    මචන් GOT එක බලන කාලේ මටත් ඔලුවට ආව දෙයක් තමා අපිටත් රාවනා ෆැන්ටසියක් ඒ මට්ටමින් හදන්න තිබුන නම් කොහොමට තියෙද කියල..එහෙම දෙයක් කරන්න හිතන් ඉන්නව නම් ඒකට සුභපැතුම් මචන්

    • @hydracastlk
      @hydracastlk  2 หลายเดือนก่อน +1

      මම GOT, LOTR සහ තව film ගොඩක් inspire කරගෙන movie trilogy එකක් develop කරන ගමන් තියෙන්නේ. මේ ටිකේ Concept Artists කෙනෙක් එක්ක වැඩ කරනවා. හැබැයි මේක ලංකාවනේ ලොකු කාලයක් යයි කරන්න.

  • @dilipmacbookssaparamadu3522
    @dilipmacbookssaparamadu3522 2 หลายเดือนก่อน

    deadpool3 චිත්‍රපටය බලන කොට තිරය සම්පූරණයෙන්ම භාවිතා නොවී​ම අඩුවක් බව පෙනුනා .. උඩ යට කලු තීරු දෙකක් දකින්ට ලැබීම අපරාදයක් කියලා හිතුනා ..
    chat GPT එකේ එයටත් හේතුව සඳහන් කරලා තබුණා..
    Aspect Ratio:
    IMAX Cameras: IMAX movies often have a taller aspect ratio (1.43:1 or 1.90:1), which fills more of the screen in IMAX theaters, providing a more immersive experience.
    Standard Cameras: Standard movies typically use a wider aspect ratio (e.g., 2.39:1), which does not utilize the full height of the IMAX screen.

  • @Don_Sahiru
    @Don_Sahiru 2 หลายเดือนก่อน +6

    Great Work, Keep it up 😇

  • @sameeralakmal5689
    @sameeralakmal5689 2 หลายเดือนก่อน +2

    VR හෙට් සෙට් ජනප්‍රිය වුණාම ෆිල්ම් හොල් තියෙයිද කියලා මට සැකයි. දැනටමත් ෆිල්ම් හෝල් එකකට යනවාට වඩා වී ආර් එකක් දාගෙන බලන එක මාරම ෆන්.

    • @hydracastlk
      @hydracastlk  2 หลายเดือนก่อน

      VR Headsets දැනටමත් ජනප්‍රියයි ලංකාවේ වැඩිය නැති උනාට. හැබැයි VR Movie Theaters replace කරන්නේ නෑ. මොකද movie theaters කියන්නේ group experience එකක්. ඒක VR වල බැරි නිසා.

    • @sameeralakmal5689
      @sameeralakmal5689 2 หลายเดือนก่อน

      @@hydracastlk ඇයි මේ ලගදී කොන්සර්ට් එකක් තිබ්බ කට්ටිය ගොඩක් ඇවිත් හිටියා ඔන්ලයින්.

    • @hydracastlk
      @hydracastlk  2 หลายเดือนก่อน

      ඔව් කට්ටියට එකට join වෙන්න පුලුවන් නමුත් එක්ක virtual. ගොඩක් වෙලාවට theater එකකට යන්නේ යාලුවොත් එක්ක, පවුල් අය එක්ක එහෙමත් නැත්නම් තමන්ගේ Partner එක්ක movie date එකක් විදියට. ඒ physical experience එක අපිට VR වලින් ගන්න බෑ ඒක නිසා movie නැති වෙන්නේ නෑ. මේක තව පැහැදිලි කරන්න ඕනේ හොද ප්‍රශ්නයක්. ඉස්සරහ episode එකකදි ඒ ගැන තව කතා කරන්නම්

    • @sameeralakmal5689
      @sameeralakmal5689 2 หลายเดือนก่อน

      ​@@hydracastlk ඔව් දැන් ගොඩාක් ගායකයෝ VR හරහා පවත්වනවා සංගීත සංදර්ශන ලයිව්.

    • @sameeralakmal5689
      @sameeralakmal5689 2 หลายเดือนก่อน

      ​@@hydracastlkමට VR බලන්න ගත්තට පස්සේ ෆිල්ම් හෝල් යන්ඩ හිතෙන්නේ නෑ

  • @pulasthidesilva3541
    @pulasthidesilva3541 2 หลายเดือนก่อน

    Nice content. Can I know the audio interface used for this podcast? I know the mics are sl40

    • @hydracastlk
      @hydracastlk  2 หลายเดือนก่อน

      I dont remember the model. It's from Hacker House in baththaramulla

  • @nimthakakumara530
    @nimthakakumara530 2 หลายเดือนก่อน +4

    Wiyali katapeta imax natat dolby ekakwat denna

  • @rx6800-r5g
    @rx6800-r5g 2 หลายเดือนก่อน +3

    Nikamata wage channel eka set uneh
    wasi

  • @thimethsathmika5876
    @thimethsathmika5876 2 หลายเดือนก่อน +1

    Nice one guys...♥️🔥

  • @sdlsanjaya
    @sdlsanjaya 2 หลายเดือนก่อน +1

    Great Work ❤

  • @dahamjaniduranganath8853
    @dahamjaniduranganath8853 2 หลายเดือนก่อน

    You guyz on your road! 🫂🤍

  • @PasanRathnayakee
    @PasanRathnayakee 2 หลายเดือนก่อน +2

    Nice👌
    Bro DUNE universe එක ගැන එපියක් කරමු ❤️

    • @hydracastlk
      @hydracastlk  2 หลายเดือนก่อน

      අනිවාරෙන්ම

  • @dgmharshana9182
    @dgmharshana9182 15 วันที่ผ่านมา

    🎬💜

  • @kasunthasandamal1255
    @kasunthasandamal1255 2 หลายเดือนก่อน

    Nice bro ❤

  • @YUSHIKA_CHAMALKA
    @YUSHIKA_CHAMALKA 2 หลายเดือนก่อน

    Thanks bro

  • @SINBADTV
    @SINBADTV 2 หลายเดือนก่อน +1

    Congratulations ❤❤❤❤❤❤

  • @charukaranasingha3181
    @charukaranasingha3181 2 หลายเดือนก่อน

  • @nmdra
    @nmdra 2 หลายเดือนก่อน +3

    👍👍

  • @malanbandara
    @malanbandara 2 หลายเดือนก่อน

    Niyamai, Good luck!

  • @Niduladilumin
    @Niduladilumin 2 หลายเดือนก่อน

    Nice one mchn

  • @dhananjayapasan
    @dhananjayapasan 2 หลายเดือนก่อน +3

    LFG ❤🔥🔥

  • @sanda_one
    @sanda_one 2 หลายเดือนก่อน +2

    😍

  • @thisallakpura5991
    @thisallakpura5991 2 หลายเดือนก่อน

    👌🔥 keep going

  • @clownff3360
    @clownff3360 2 หลายเดือนก่อน

    kegalle loku 2k thiynwa ccc eke colity ekatama wagee mama 2ma film balana nisa kiwee

  • @lkgamesheroes7792
    @lkgamesheroes7792 2 หลายเดือนก่อน +1

    IMAX Sri lankaවේ real IMAX laser project ද නැත්නම් normal 4k laser projecter ද🤔

    • @hydracastlk
      @hydracastlk  2 หลายเดือนก่อน

      IMAX 4K Laser

    • @MaheshChandimal
      @MaheshChandimal หลายเดือนก่อน

      @@hydracastlk But it is not a dual laser projector system. Isn't it?

  • @isiraekanayaka6099
    @isiraekanayaka6099 2 หลายเดือนก่อน

    Sha supiri❤️❤️

  • @shklasith
    @shklasith 2 หลายเดือนก่อน

    Nice Video ❤

  • @lakruwantad113
    @lakruwantad113 2 หลายเดือนก่อน

    I watched Deadpool & Woolverine on IMAX, and it was so not worth it. Felt like watching Bandu and Teni movie. It does nit belong on a IMAX screen.
    As someone who has studied sound engineering, I was actually hoping to get an emmercive audio experience, but I was so disappointed. We still have lieMax in Sri lanka.
    Don't waste your money at Scope.

  • @muthulihimara2762
    @muthulihimara2762 2 หลายเดือนก่อน +1

    👍

  • @drrap1259
    @drrap1259 2 หลายเดือนก่อน

    කුරුණෑගල නිවි ඉම්පීරියල් නම් ටිකක් හොදා අනික් ඒව නම් මෙලෝ රහක් නෑ..සමහර ඒවගේ ෆෑන් සද්දේ ඇහෙන්නේ ෆිල්ම් එකේ ස්වුන්ඩ් වලට වඩා

  • @vidurangakeshan122
    @vidurangakeshan122 2 หลายเดือนก่อน

    Sarathe gunapaala sir gana kuwe nathe

  • @ThisaraNeo2
    @ThisaraNeo2 2 หลายเดือนก่อน

    Nice 💛

  • @roosterlanka
    @roosterlanka 2 หลายเดือนก่อน

    Just being jealous that you've been improving day by day.

  • @ItzGanidhu
    @ItzGanidhu 2 หลายเดือนก่อน

    YOOO 🔥❤

  • @nuwandewappriya9620
    @nuwandewappriya9620 2 หลายเดือนก่อน

    W Chat ❤

  • @theslexploresonalimbulana
    @theslexploresonalimbulana 2 หลายเดือนก่อน

    Alien also experience in IMAX movie... Not a proper one

  • @sandaruuu
    @sandaruuu 2 หลายเดือนก่อน +1

    🗿🔥

  • @JanuthBasura
    @JanuthBasura 2 หลายเดือนก่อน

    👌👌

  • @Sathsara_T
    @Sathsara_T 2 หลายเดือนก่อน

  • @clownff3360
    @clownff3360 2 หลายเดือนก่อน

    her iMAX

  • @RANSIKA-r7g
    @RANSIKA-r7g 2 หลายเดือนก่อน +1

    Me channel eka tawa promote krnna malle....

  • @charithgawrawa1368
    @charithgawrawa1368 2 หลายเดือนก่อน

    65 neme ne 35 neda?

    • @hydracastlk
      @hydracastlk  2 หลายเดือนก่อน

      E kiwwe ?

  • @TheLittleMasterLk
    @TheLittleMasterLk 2 หลายเดือนก่อน

    gg 😎😎

  • @sandunchandika5172
    @sandunchandika5172 2 หลายเดือนก่อน

    oya horanada?

    • @hydracastlk
      @hydracastlk  2 หลายเดือนก่อน

      Bulathsihala

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 2 หลายเดือนก่อน

    මට නම් මෙළෝ සසරක් තේරුණේ නෑ! 🙄🙆😅
    තියෙන එකම ප්‍රස්නෙ, ලංකාවට ආවා කියන imax ඇත්තම imax ද, ටිකට් එකෙ ගාණට වටිනවද කියන එක... 🙄🙃

    • @hydracastlk
      @hydracastlk  2 หลายเดือนก่อน +2

      ඇත්තම IMAXකියන්නෙ IMAX 70mm ලංකාවට ආවේ ඒක නෙමේ IMAX Laser. හැම film එකක්ම ඒ ටිකට් price එකට වටින්නේ නෑ. IMAX වලටම හදපු Inception, Oppenheimer වගේ Films වලට වටිනවා

  • @terrancegayan4104
    @terrancegayan4104 2 หลายเดือนก่อน

    කෞද බo මු 🤔

  • @terrancegayan4104
    @terrancegayan4104 2 หลายเดือนก่อน +1

    Uncurrag කරන්න එපා පරයනි. එක පාර americawe වගේ තියෙටර් හදන්න බෑ. ටික ටික තමයි දියුණු වෙන්න ඕන. තොපි වගේ බල්ලෝ හින්ද තමයි හැමදාම අපි එක තැන

    • @PavithraMadushan-q7t
      @PavithraMadushan-q7t 2 หลายเดือนก่อน +1

      මුළු එපිසොඩ් එකම බැලුවේ නැහැ නේද😂

    • @hydracastlk
      @hydracastlk  2 หลายเดือนก่อน +1

      "Full Episode එක ඇහුවේ නෑ තමා. කොහොමද දැනගත්තේ?"

    • @lkgamesheroes7792
      @lkgamesheroes7792 2 หลายเดือนก่อน +1

      මෙකයි machan අවුල් තාම IMAX web site ඒකේ scope IMAX ඒක දාලා නැහැ

    • @lkgamesheroes7792
      @lkgamesheroes7792 2 หลายเดือนก่อน

      මමත් film බලන්නේ scope ඒ වාගේම ගොඩක් එවා Dolby atoms බලන්නේ හරි ම experience ගන්නම් IMAX projector තියෙන්නේ ඹ්න film ඒක IMAX වාගේම

    • @jeewanthakrishan3522
      @jeewanthakrishan3522 2 หลายเดือนก่อน

      ඇයි මේ americawe ඉන්න ඕන කෙනෙක් මෙහෙ 😂😂😂

  • @matclips4226
    @matclips4226 2 หลายเดือนก่อน

  • @nipunisuranga8859
    @nipunisuranga8859 2 หลายเดือนก่อน

    👍❤

  • @SachithaPremarathna
    @SachithaPremarathna 2 หลายเดือนก่อน

    ❤❤❤