සෙනසුරු නැති රැයක් 🌙

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 217

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 หลายเดือนก่อน +22

    කැලේ හිරමනයකින් පොල් ගෑව.
    අපූරුයි කදිමයි අනර්ඝයි.👍🏾👍🏾👍🏾

    • @islandfishing
      @islandfishing  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤

  • @laylakaram5007
    @laylakaram5007 2 หลายเดือนก่อน +3

    අමීමෝ මෙිවා තමයි වීඩියෝ එකනම් ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා

  • @MAHESHCHANDANA-jr5hv
    @MAHESHCHANDANA-jr5hv 2 หลายเดือนก่อน +8

    වීඩියෝ එක කොච්චර ලස්සන වුනත් වැඩක් නෑ මචං ඉදිරිපත් කීරීම අවුල් නම්.ඔයා වැඩසටහන ඉදිරිපත් කිරීම සුපිරි.එ්ක හැමෝටම කරන්න බෑ❤❤❤

    • @islandfishing
      @islandfishing  2 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ❤

  • @tharangaflute87
    @tharangaflute87 หลายเดือนก่อน +1

    පට්ට ලස්සන ජීවිතයක් බං උඹ ගෙවන්නේ...අපි ගමේ ඉඳන් නගර වලට ඇවිත් හම්බකරන්න මහන්සිවෙනවා.ඔය හිතට තියන සැනසීම නෑ😢😢

  • @lasithpramuditha9626
    @lasithpramuditha9626 2 หลายเดือนก่อน +4

    සුපිරියක් අයියේ තවත් මේ වගේ වීඩියෝ කරන්න ලැබේවා... ඒ වගේම තිලක් මාමටත් විජේ මාමටත් තමන්ගේ රස්සාව කරගෙන යන්න ලැබේවා... ❤❤

  • @isurukasun
    @isurukasun 2 หลายเดือนก่อน +6

    මචං උබ දන්නවද මම උබේ විඩියෝ බලන්නේ ඇයි කියලා.. උබේ ප්‍රරසන්ටේශන් මාරම කොලටි අනික ඒක ටොප් ලෙවල්... ජයම වේවා 💪💪 කවදා හරි සෙට් වෙමු මමත් ජංගල් ලයිෆ් එකේම ඉන්න කොල්ලෙක් මගේ ජොබ් එකත් ඒක..🤝🤝

  • @dumiduwijesekara9559
    @dumiduwijesekara9559 2 หลายเดือนก่อน +6

    මල්ලි උබලා හරිම වාසනාවන්තයි.. අපි මේ රට ඇවිත් උදේට වැඩට හවස යනවා ඔක තමය් අවරුදද්දක ට සැරයක් ගෙදර අය බලන්ඩ එනවා.. වෙලාවට මොකද්ද මේ ජීවිතේ කියලා හිතෙනවා.. සල්ලී හම්බ කරාට වැඩක් නැහැ.. ඒ අතින් උබලා හරිම වාසනාවන්තයි 👌👌👌

  • @Sl-kavebro
    @Sl-kavebro 2 หลายเดือนก่อน +5

    ඇත්තටම ඇවිත් ජිවත් වෙන්න වටින ලස්සන පැත්ත ❤

  • @manojisuru4230
    @manojisuru4230 หลายเดือนก่อน +1

    සුපිරි ගැමි ගතියක්. මම මාරම ආසයි මේ ජීවිතේට 🥺🥺🥺

  • @amalpriyashantha8813
    @amalpriyashantha8813 2 หลายเดือนก่อน +76

    උඹේ වචන වල මාර අව්‍යාජ බවක් දැනෙනව බන් .උඹේ වීඩියෝ කව්‍ර්‍රෘරු නැතත් බලන සෙට් එකක් ඉන්නව බුදු සරනයි පරිස්සමෙන්

    • @islandfishing
      @islandfishing  2 หลายเดือนก่อน +5

      හදවත ❤

    • @ruwanasampath6657
      @ruwanasampath6657 2 หลายเดือนก่อน +2

      Apith balanwa jayawewa machan❤❤❤

    • @ThariduDilshan-y1s
      @ThariduDilshan-y1s 2 หลายเดือนก่อน

      Boru bn hoda nadi supirima nadi kariyk oka😊

    • @තාලේ
      @තාලේ 2 หลายเดือนก่อน

      Mchan api awoth ohoma athal ekk danna barida ubala ekka♥️

  • @pushpakumarasandun5745
    @pushpakumarasandun5745 หลายเดือนก่อน

    මමත් මේ ලගදි සෙට් උනේ බලන්න. වචනෙන්ම කිවුවෝත් උබ පට්ට නිහතමානි කොල්ලෙක්... උබට ජය...❤

  • @thisarupradeepudayasiri2137
    @thisarupradeepudayasiri2137 2 หลายเดือนก่อน +2

    හිතේ කහටක් නැති සුන්දර අව්‍යාජ මිනිස්සු වරදින්නෙ නැහැ ඔයාලා හැමෝටම ආදරෙයි හදවතින්ම❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChaFdo-eq3fm
    @ChaFdo-eq3fm 2 หลายเดือนก่อน

    Bhaya nadda kimbullu nadda?

  • @DaminduChamilka
    @DaminduChamilka 2 หลายเดือนก่อน +10

    මාර වෙලාවල් වල ඔයත් වීඩියෝ දාන්නෙ....අනෙ අනෙ...
    වීඩියෝ එක පට්ට අයියේ....

  • @SahanMahagamaralalage
    @SahanMahagamaralalage 2 หลายเดือนก่อน +5

    අය්යේ ඔයාගේ වීඩියෝ මම මුල ඉදලම බලනවා. ඇත්තටම පට්ට. ඔයලගෙ පැත්තේ එන්න තියනවනම් හොදයි. විදියක් නෑ හැබැයි

    • @islandfishing
      @islandfishing  2 หลายเดือนก่อน

      හදවත ❤

  • @n3saloontattoo361
    @n3saloontattoo361 2 หลายเดือนก่อน +2

    හිත හයිය මිනිස්සුන්ට වරදින්නෙ නෑ අයියේ .තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤

  • @madurangaarachchige299
    @madurangaarachchige299 2 หลายเดือนก่อน +1

    බොරු ශෝ නැති නියම යූ ටියුබර් කෙනෙක් දිගටම වීඩියෝ දාන්න මේ වගේ ❤❤

  • @maheshjayalath3075
    @maheshjayalath3075 2 หลายเดือนก่อน

    Supiri sport ekak priyantha brother..puluwannam thilak ayyage me pot ekath podi wadiyak gahala wasantha aiyage pot eka wage wewamada gala uda supiri wadiyak gahanna..kattiya aniwarenma enawa..

  • @KavinduMadhuwantha
    @KavinduMadhuwantha 2 หลายเดือนก่อน +8

    සුපිරි සුපිරියක් අයියා❤️🥵

    • @islandfishing
      @islandfishing  2 หลายเดือนก่อน +1

      Thanks Malli ❤

  • @JanithLakshitha-oj3kb
    @JanithLakshitha-oj3kb 2 หลายเดือนก่อน +1

    සුපිරි චරීතයක් අයියේ ඔයා නම් ඔයා ගේ විඩියෝ දපු ගමන් බලනවා ජයවේවා ❤️✨ ආදරේයී 💙

  • @avishkaprobodh5423
    @avishkaprobodh5423 9 วันที่ผ่านมา

    Island fishing කියක්නේ ඩතිං හැස නීඩියෝඑකක්ම අපි අනිවාර්යයෙන්ම බලනවා අර සමන් වැඩටගිය දවස්නල මාර පාලුවෙන් හිටියේ

  • @SaumyaPrabashwara-c2r
    @SaumyaPrabashwara-c2r 2 หลายเดือนก่อน +7

    පලවෙනි ලයික් එක මගේ 😌කමෙන්ට් එකත් මගේ😌

    • @islandfishing
      @islandfishing  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤ඔයාට

  • @ruwanfernando6619
    @ruwanfernando6619 หลายเดือนก่อน

    Niyama wadak brother ❤❤

  • @krishanpiyumalmahakumara1216
    @krishanpiyumalmahakumara1216 2 หลายเดือนก่อน

    උඹ මරැ බන්... සුපිරි දැනුමක් දෙනවා..👌👌

  • @rohanarohana-i8n
    @rohanarohana-i8n 2 หลายเดือนก่อน

    Mamat oyage hema video ekakma balanawa.වසන්ත aiyat oyat balanna ennam.සුබපැතුම් .❤❤👍🤛

  • @lhdreamhome8491
    @lhdreamhome8491 2 หลายเดือนก่อน

    නිහතමානී චරිතයක් ජයම වේවා....

  • @aravindavijith7349
    @aravindavijith7349 2 หลายเดือนก่อน +1

    Malli ko padayattarwa katragama ekmanata danna kalgatta wadi wage mmmmmmm

  • @Nadeka-vy6su
    @Nadeka-vy6su 2 หลายเดือนก่อน

    ඉක්මනින් තවත් විඩියෝ එකක් දානකන් බලාන ඉන්නවා ඔයාට බුදුසරනයි❤❤❤

  • @SaratchandraDissanayake
    @SaratchandraDissanayake 2 หลายเดือนก่อน +1

    ආඩම්බර යි සතුටින් ඉන්න හැමදාම 😮😅😅😅😅😅

  • @NpWijesingha-ol3sp
    @NpWijesingha-ol3sp 2 หลายเดือนก่อน +1

    අදත් සුපිරි බ්‍රෝ.දවසක සෙට් වෙමු අනිවාර්යයෙන්ම එනවා .god bless you ❤❤

    • @islandfishing
      @islandfishing  2 หลายเดือนก่อน

      එන්න එන්න ❤🙏

    • @NpWijesingha-ol3sp
      @NpWijesingha-ol3sp 2 หลายเดือนก่อน

      @@islandfishing අනිවා සෙට් වෙමු ටිකක් අසනීප වෙලා ඉන්නේ සනීප උන ගමන් එනවා හොද ෆන් එකක් දාමු ❤️❤️

  • @sadunsadun1036
    @sadunsadun1036 2 หลายเดือนก่อน +1

    මාරම ෆීලින් මචං ..ඒක... වැව් තාවුල්ලේ හුලන් පාරක් එක්ක.. උයලා කාලා රැයක් පහන් කරන එක.❤..ඒක නම් අමුත් අද්දැකිමක් දැනෙන්නේ

  • @Praba_1626
    @Praba_1626 2 หลายเดือนก่อน +1

    Saman aiye niyamai goda kalekin fishing video ekak oyata jaya wewa adarei ithin ❤❤❤❤ ona dekat puluwn wifihat sup ekk deenawa ithin 💪💪💪

  • @Couplewhitewine
    @Couplewhitewine 2 หลายเดือนก่อน

    Mokakda cam eka bro?

  • @ThameeraUmyanga-ik9pw
    @ThameeraUmyanga-ik9pw 2 หลายเดือนก่อน +1

    විඩියෝ එකනම් පට්ට කියන්න වචන නෑ ❤

  • @shanakatissera4505
    @shanakatissera4505 2 หลายเดือนก่อน

    ආදරෙයි අර තිලක් මාමටත් එක්ක,බුදු සරණයි❤

  • @Nirojayawardana
    @Nirojayawardana หลายเดือนก่อน

    Indika malli vadda adarai hamotama❤

  • @Surangasampath-om9zh
    @Surangasampath-om9zh 2 หลายเดือนก่อน +1

    නියමයි දෙයියෝ ඔයා දිගටම විඩියෝ ටිකක් දන්න මල්ලි පරණ දපු විදියටම දන්න

  • @surangsart
    @surangsart 2 หลายเดือนก่อน +1

    අයියේ කැලෑ පලතුරු කන වීඩියෝ දාන්නකෝ,පලු,වීර,මොර,හිබටු,කෝන්,මාදන්.කර,අලුබෝ,😊

  • @Maliyatravel
    @Maliyatravel 2 หลายเดือนก่อน +1

    අයියේ ඒ කතා කරන විදිහ මාරම කොලිටියි😊

  • @supuneranga450
    @supuneranga450 2 หลายเดือนก่อน +5

    ඒ මාමා නමි පවු කකුල නැතුව උනත් මාර ගේමක් දෙන්නේ ජීවත් වෙන්න 😢

    • @KavishkaMaduwanta
      @KavishkaMaduwanta 2 หลายเดือนก่อน

      දඩයෙමෙ ගිහින් කකුල නැතිඋනෙ😅

  • @gayansudarshana7810
    @gayansudarshana7810 2 หลายเดือนก่อน +2

    දවසක උඹ එක්ක සෙට් වෙලා කැලෑවක නයිටක් ගහලා අඩියක් ගහනන් ආසයි මල්ලි❤

    • @islandfishing
      @islandfishing  2 หลายเดือนก่อน +1

      එන්න එන්න ❤

  • @NaweenMadhuranga
    @NaweenMadhuranga 2 หลายเดือนก่อน

    බඩේ අමාරුවට බෙහෙත් බිවුවා නේද සහෝ එල එල

  • @chandradk8578
    @chandradk8578 2 หลายเดือนก่อน

    තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම

  • @NightExpressline2009
    @NightExpressline2009 2 หลายเดือนก่อน +2

    කොයි වෙලෙත් මේ බලන්න මේ බලන්න කියන්න එපා සමනා එපා වෙනවා . හැම විඩියෝ එකේම කියනවනේ ඒක ආයි කියන්න එපා . ජය වේවා

  • @buddikaprasanna5659
    @buddikaprasanna5659 2 หลายเดือนก่อน +1

    Mamatha enawa Mage Sahodaraya man inne italiy ❤❤❤ mage Gama beliatta hamuvemu🎉🎉🎉 budaranai! Hode..

  • @RaviduImesh
    @RaviduImesh หลายเดือนก่อน

    supiriyak malu eka 🤤🤤

  • @maheshwiranga2566
    @maheshwiranga2566 2 หลายเดือนก่อน +1

    ආදරෙයී ඒ වචන

  • @samanthaanura7184
    @samanthaanura7184 2 หลายเดือนก่อน +2

    මාම ඔතපු එක ගහලද සෙනසුරු ලගටම ගියේ 😀😉👍👍

  • @Sheha-q6s
    @Sheha-q6s 2 หลายเดือนก่อน +1

    අනෙ පව් මේ අය..😢..හරියන්න ඕනි මිනිස්සු

  • @rakithamadushan9722
    @rakithamadushan9722 2 หลายเดือนก่อน +2

    මාලු හොද්ද දැක්කම කෙලත් ඉනුව බන්.😊❤

  • @ruwanimelanika7924
    @ruwanimelanika7924 2 หลายเดือนก่อน +1

    Math rata Inna kenek welawath nidahasak labuna gaman oyage vidiyo Balanawa aiye.. Habai mage palaweni comment aka me oyage vidiyo walata Dana.

    • @islandfishing
      @islandfishing  2 หลายเดือนก่อน

      Godak thanks ❤😊

  • @gayashangayan2224
    @gayashangayan2224 24 วันที่ผ่านมา

    ජොබ් එකට ගියෙ නැද්ද මචො...

  • @janakaliyanage8548
    @janakaliyanage8548 2 หลายเดือนก่อน +1

    බොක්ක එල 👍 අපි ඉන්නවා හැමදාම මෙහෙම 👍කරන් යමු අදනම් අර ටෝන් එක නෑ 🦉එල 👍 ජය

  • @mohamedilyas7666
    @mohamedilyas7666 2 หลายเดือนก่อน +1

    No words describe feeling

    • @islandfishing
      @islandfishing  2 หลายเดือนก่อน +1

      Thanks brother ❤

  • @Chamod_50
    @Chamod_50 2 หลายเดือนก่อน

    Niyamai aiya waasiyak ikmanta video dano ❤️🫶.

  • @RaviNadee-lu3ud
    @RaviNadee-lu3ud 2 หลายเดือนก่อน

    මරු aiyai mamai

  • @Whita_editz
    @Whita_editz 2 หลายเดือนก่อน +2

    වැව් මාලු හොදි එක්ක රොටී කාල ඒ සැරත් එක්ක තේ එකක් බොනව කියන්න වෙනම ආතල් එකක් ❤️‍🩹🫂

  • @harshasubashini7484
    @harshasubashini7484 2 หลายเดือนก่อน

    Mn asawan balanna. Katha karana wediya lassanai.good luck aiya ❤❤

  • @BLACKSHARK-sn8ln
    @BLACKSHARK-sn8ln 2 หลายเดือนก่อน +1

    ලස්සන ගමනක් යන්න සුබ පතනව බුදුසරනයි ❤️💔

  • @Manjulacham
    @Manjulacham 2 หลายเดือนก่อน +2

    ❤❤ හවස් වරුවක ගියානම්...

  • @RenukaKodikara
    @RenukaKodikara 2 หลายเดือนก่อน

    3rd episode 1ka balanne abbahiuna kiyannako ,nice programme.

  • @nalinmadushan3086
    @nalinmadushan3086 2 หลายเดือนก่อน

    Minissu kochchaaranam wehesak gannawada jivithegata gahaganna ekenma hariyanna one ape ahinsaka minissunta ❤❤❤❤❤❤❤❤

  • @dushmanthh
    @dushmanthh 2 หลายเดือนก่อน +1

    නේවි එකෙන් අයින් උනාද

    • @islandfishing
      @islandfishing  2 หลายเดือนก่อน

      Ow සහෝදරයා ❤

  • @JayasundaraNiroshan
    @JayasundaraNiroshan 2 หลายเดือนก่อน

    සුපිරි සුපිරි ban මල්ලි ඔයා

  • @sameeranadeeshan1786
    @sameeranadeeshan1786 2 หลายเดือนก่อน +1

    Supiriyak saman malli..❤

  • @podipodi8291
    @podipodi8291 2 หลายเดือนก่อน

    Niyamai video aka 👍

  • @JayanthaPriyalal-q9c
    @JayanthaPriyalal-q9c 2 หลายเดือนก่อน

    👌 👍 නියමයි

  • @tharindufonseka7072
    @tharindufonseka7072 2 หลายเดือนก่อน

    Mechchara oyage video balana mata, aiyage wayasa danaganna kamathi 😊

  • @DanuwithNish
    @DanuwithNish 2 หลายเดือนก่อน

    ඇත්තටම සුපිරි ❤

  • @MaheshG.m.pkumara
    @MaheshG.m.pkumara 2 หลายเดือนก่อน

    Hitha hoda minissu adarei.❤

  • @upulsampath2763
    @upulsampath2763 2 หลายเดือนก่อน

    Greetings from Japan 🇯🇵

  • @PrebashanaRanazinghe
    @PrebashanaRanazinghe 2 หลายเดือนก่อน

    හරීම ලස්සනයී❤

  • @CT-vl3iu
    @CT-vl3iu 2 หลายเดือนก่อน

    Excellent vedio..

  • @kasunatours
    @kasunatours หลายเดือนก่อน

    Supiri ❤

  • @Chanthul_saubhagya
    @Chanthul_saubhagya 2 หลายเดือนก่อน

    සුපිරියක් අයියා💗

  • @technichub4030
    @technichub4030 2 หลายเดือนก่อน

    digatam videos danna brother 🔥❤️

  • @prabathdilruk6208
    @prabathdilruk6208 2 หลายเดือนก่อน

    👍 එල

  • @sahansachintha1429
    @sahansachintha1429 2 หลายเดือนก่อน +1

    මරු සහෝදරයා ❤

  • @Happy_SriLanka
    @Happy_SriLanka 2 หลายเดือนก่อน

    සුපිරී සුපිරී මාත් එන්නම් ලගදීම ❤

  • @ceylondhanush4870
    @ceylondhanush4870 2 หลายเดือนก่อน

    Thilak aiyata help ekak denna kemathi.

  • @nandanakumara1647
    @nandanakumara1647 2 หลายเดือนก่อน +1

    අපිවත් දවසක set කර ගන්නකෝ

  • @buddikaprasanna5659
    @buddikaprasanna5659 2 หลายเดือนก่อน +1

    Amooo asahithenawa ban eka maru 😅😅😅

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171 2 หลายเดือนก่อน +1

    Excellent ,

  • @lakminamadushan9803
    @lakminamadushan9803 2 หลายเดือนก่อน

    supiri yalu

  • @KanchanabandaraKanchana
    @KanchanabandaraKanchana 2 หลายเดือนก่อน

    Machan ko wasantha aiya

  • @pubgexe3069
    @pubgexe3069 2 หลายเดือนก่อน +2

    ayye monada ee koleka othala biwwe😁😁😁🥰🥰🥰🥰

  • @KumarKumar-ky1qs
    @KumarKumar-ky1qs 2 หลายเดือนก่อน

    Wasantha aiyaaa left me ahinsaka minissu ekkan baladdi

  • @rohanabekumara6569
    @rohanabekumara6569 2 หลายเดือนก่อน

    වසන්ත අයියා එක්ක වීඩියෝ එකක් ඕනී

  • @HarinduPriyadarshana
    @HarinduPriyadarshana 2 หลายเดือนก่อน

    Patta broo ❤❤

  • @slcrickvillage9292
    @slcrickvillage9292 2 หลายเดือนก่อน

    කිඹුලෙක් video එකට සෙට් උනොත් මරු

  • @LakshanMaduranga-q6v
    @LakshanMaduranga-q6v 2 หลายเดือนก่อน

    මල්ලී දවල් වෙලාවක ඔතනම වීඩියෝ එකක් කරන්නකෝ..

  • @dinukadinuka2734
    @dinukadinuka2734 2 หลายเดือนก่อน

    අදත් සුපිරියක් ❤

  • @dineshmaduranga6337
    @dineshmaduranga6337 2 หลายเดือนก่อน

    රාජ බෝජන 👍👍

  • @asankaekanayake3595
    @asankaekanayake3595 2 หลายเดือนก่อน

    Ko wasantha?????

    • @islandfishing
      @islandfishing  2 หลายเดือนก่อน

      වසන්ත අයියා බලන්න හෙට යනවා ❤

  • @Gayantha-cf4pi
    @Gayantha-cf4pi 2 หลายเดือนก่อน

    මරු බන් ❤️❤️

  • @snskumarasnskumara
    @snskumarasnskumara 2 หลายเดือนก่อน

    Muu hodata kranawa machan duka market king👑😂😂😂

  • @m.b.sanjayaeranda9595
    @m.b.sanjayaeranda9595 หลายเดือนก่อน

    කීබුල් හුනා වීකුනන්න පුළුවන් පහුගිය කාලේ හෝද මිලක් තිබුනා

  • @indikasanath6555
    @indikasanath6555 2 หลายเดือนก่อน

    Elaa mchan❤❤

  • @foodlover1058
    @foodlover1058 2 หลายเดือนก่อน +1

    29:52

  • @NadeekaJayamali-fr1tl
    @NadeekaJayamali-fr1tl 2 หลายเดือนก่อน

    Adarei aiya ❤