Hotwav Cyber 15 in Sri Lanka | Most Rugged Smart Phone on Budget 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • Buying Link : bit.ly/44PDr7j
    Giveaway Link : bit.ly/4dVjoIE
    Buying Other Product :
    XIAOMI : click.daraz.lk...
    SAMSUNG : click.daraz.lk...
    VIVO : click.daraz.lk...
    APPLE : click.daraz.lk...
    HUAWEI : click.daraz.lk...
    OPPO : click.daraz.lk...
    NOKIA : click.daraz.lk...
    REALME : click.daraz.lk...
    INFINIX : click.daraz.lk...
    TECNO : click.daraz.lk...
    ITEL : click.daraz.lk...
    ALCATEL : click.daraz.lk...
    TCL : click.daraz.lk...
    ZTE : click.daraz.lk...
    FREEYOUND :
    UMIDIGI :
    HOTWAVE :
    WIKO :
    Subscribe to SL Photo & @LankanShop TH-cam Channels
    Don’t forget to follow us on Social Media
    Follow us on TikTok : / slphoto_youtube
    Like us on Facebook - / nalinda.slphoto
    Follow us on Personal Facebook Profile (Nalinda Indika) - / nalinda.indika.slphoto
    Follow us on Instagram - / nalindaindika
    For official purposes , sponsorships & Offers , Contact me
    slphotoofficial@gmail.com

ความคิดเห็น • 553

  • @amilakumarawijesena5002
    @amilakumarawijesena5002 3 หลายเดือนก่อน +72

    Hotwav එක offical ගෙන්වන්නේ නැති එක හොදයි. නැත්නම් ගෙන්වන අයගේ පවුල් ටිකත් ජීවත් කරවන ගානට සල්ලි ගෙවලා ගන්න එපැයි.

    • @slphotoLK
      @slphotoLK  3 หลายเดือนก่อน +5

      official enawa me mase

    • @kalanakavinda5902
      @kalanakavinda5902 3 หลายเดือนก่อน +2

      @@slphotoLK ethakota cyber 15 eka kiyak witara weida

    • @lowbudgetPCgamer
      @lowbudgetPCgamer 3 หลายเดือนก่อน +1

      @@slphotoLK oyage tracking awe RB neweida? daraz enne nene RB.den dana ewa RB enne.

    • @dinethwijewardhana8189
      @dinethwijewardhana8189 2 หลายเดือนก่อน

      ​@@lowbudgetPCgamer RB kiyanne SL post da

    • @sahansanjulawijesinghe
      @sahansanjulawijesinghe 2 หลายเดือนก่อน

      @@lowbudgetPCgamerheld by customs watilada tiyenne dn tracking wala🥹

  • @IshanSachira
    @IshanSachira 3 หลายเดือนก่อน +54

    06:35 Depth Sensor එක නෙවෙයි බ්‍රෝ ඒක තමයි night vision camera එක.
    ඔයා night vision camera එක කියල පෙන්නුවෙ night vision camera එකට details capture කරන්න help කරන IR lights.

    • @slphotoLK
      @slphotoLK  3 หลายเดือนก่อน +25

      අඩේ තැන්ක්ස් සහෝ

  • @sandunsubhashana5799
    @sandunsubhashana5799 3 หลายเดือนก่อน +69

    මමත් මාස කීපෙක ඉදන් Hotwav R7 Rugged tablet එක use කරනවා. ගෙවන ගානෙ හැටියට හිතාගන්නවත් බැරි features තියෙන්නෙ. මාරම quality product එකක්. Hotwav products නම් පිස්සුවක් තමා අයියා. ❤️

    • @chathukakaushan3064
      @chathukakaushan3064 3 หลายเดือนก่อน +3

      Oya kohenda gatte

    • @sandunsubhashana5799
      @sandunsubhashana5799 3 หลายเดือนก่อน

      @@chathukakaushan3064 iCraze tech channel එකේ අයියා review කරපු එක ගත්තෙ.

    • @kasuntharuka2925
      @kasuntharuka2925 3 หลายเดือนก่อน +1

      කොහෙද තියෙන්නෙ ගන්න ඔක

    • @sandunsubhashana5799
      @sandunsubhashana5799 3 หลายเดือนก่อน

      @@chathukakaushan3064 Mn iCraze Tech channel එකේ අයියගෙන් ගත්තෙ. එයා රිවිව් කරපු එක.

    • @sandunsubhashana5799
      @sandunsubhashana5799 3 หลายเดือนก่อน

      @@kasuntharuka2925 Aliexpress එකේ තියේ. මම අද මේ Hotwav Cyber 15 එකත් ඕඩර් කලා.

  • @SupunAkalanka-uz5yi
    @SupunAkalanka-uz5yi 2 หลายเดือนก่อน +5

    මේම මමත් ගෙනාව සුපිරි ෆොන් එක ඒ උනාට ලංකාවට ගෙන්නද්දි tax ගහනව 7400 එතන හිටපු එකාට 1000 ක් ඉල්ලුව 4න් එක ටැක්ස් එක අඩු කරල දෙන්නම් කියල නැත්නම් 15000 පනිනව කියල ෆෝන් එක නම් පිස්සිවක් කියන්න කිසිම දෙයක් නෑ අපි ඉපදිලා තියන කරුම ගෙවන රටක ඒකයි ප්‍රශ්නෙ

  • @SahanDananjaya-ql2pk
    @SahanDananjaya-ql2pk หลายเดือนก่อน +1

    Math gennuwa phone ekak. Comment eka type karanneth ekenma thama. User experience ekanam aul tikak meke. Cam eka 200mp unata quality eka adui. Camera app eka slow. Gcam support karanneth ne. Battery life good charging speed ekak hodai. Call quality ekath aulak ne. Thawa feature aduwak danuna hodatama kalin use karapu phone ekath ekka compare karaddi.

  • @TechwithDineth
    @TechwithDineth 3 หลายเดือนก่อน +5

    මේ වගේ phone තමා ගන්න ඕන පට්ටම සාධාරණයි දෙන ගානට ඕනේවටත් වඩා සාධාරණයි ❤

  • @Ashan_Nimantha
    @Ashan_Nimantha 3 หลายเดือนก่อน +7

    ඇත්තටම price eka unbelievable ... Over worth to price kiyala thamai kiyanna thiyenne . Niyamai aiye 😊

    • @slphotoLK
      @slphotoLK  3 หลายเดือนก่อน

      ඒකනේ

  • @kindboy123
    @kindboy123 3 หลายเดือนก่อน +8

    Ado eka pattama hodai ne ...rupiyal 60000 katath wada adui nam niyamai ....gaming walatath hodai ne eka nam marama labai

  • @GemingImasha-pr2zy
    @GemingImasha-pr2zy 3 หลายเดือนก่อน +20

    දාලා පැයක් යන්න කලින් බැලුවා නලින්ද අයියේ🎉❤

    • @funbrolk
      @funbrolk 3 หลายเดือนก่อน +1

      ඉතින් ? දැන් අයිය කට්ට්ට දුන්නද 😂

    • @slphotoLK
      @slphotoLK  3 หลายเดือนก่อน +2

      අඩේ බොහොම ස්තූතියි

    • @SANRUMUSIC-48
      @SANRUMUSIC-48 3 หลายเดือนก่อน +1

      ​@@slphotoLK අයියේ චිප් එක මොකක්ද මේකේ

  • @SLSectionofficial
    @SLSectionofficial 3 หลายเดือนก่อน +19

    සුපිරි😍😍😍😍

  • @iCrazeTech2.0
    @iCrazeTech2.0 3 หลายเดือนก่อน +33

    ගැම්මක් ❤️

    • @kingsman9240
      @kingsman9240 3 หลายเดือนก่อน +2

    • @slphotoLK
      @slphotoLK  3 หลายเดือนก่อน +1

      ආහ් කොල්ලෝ

  • @SNeOne112
    @SNeOne112 3 หลายเดือนก่อน +9

    Lap ටිකක් ගේමුද අයියේ....😌❤

    • @slphotoLK
      @slphotoLK  3 หลายเดือนก่อน +1

      බලමු

  • @humorBLOCKblast
    @humorBLOCKblast 3 หลายเดือนก่อน +2

    Aluth intro ekanam superb❤

    • @slphotoLK
      @slphotoLK  3 หลายเดือนก่อน

      Thanks

  • @Up_Lk
    @Up_Lk 3 หลายเดือนก่อน +9

    කොච්චර අඩුවට දුන්නත් ලංකාවට ගැලපෙන්නෑ parts නැති නිසා 😐 official ආවනම් බය නෑ

    • @slphotoLK
      @slphotoLK  3 หลายเดือนก่อน +9

      Official එනව ලු

    • @user-du6ex4cm4l
      @user-du6ex4cm4l 3 หลายเดือนก่อน +4

      ​@@slphotoLKසිරාවටද අයියෙ

    • @thilankakemasiri1764
      @thilankakemasiri1764 3 หลายเดือนก่อน

      කැඩෙන්නේ නැති ෆෝන් එකකට පට්ස් වෙනම එල්ලලා තියන්නද

    • @hemakanthiAmarashinha
      @hemakanthiAmarashinha 3 หลายเดือนก่อน

      Warranty ඒමත් නෑ නේද

    • @MASTERGADGETGLOBALpvtltd
      @MASTERGADGETGLOBALpvtltd 2 หลายเดือนก่อน

      ඕනෙම කෑල්ලක් AliExpress මිලදී ගන්න පුළුවන් ..

  • @Chaliya21
    @Chaliya21 3 หลายเดือนก่อน +6

    Samsung galaxy A15 4G phone eke gana review ekak ona @Sl photo

  • @travelsrilanka2020
    @travelsrilanka2020 3 หลายเดือนก่อน +3

    නලින්ද අයියා hair cut එක වෙනස් කරලා....ලස්සනයි ආ..🫵😊

    • @slphotoLK
      @slphotoLK  3 หลายเดือนก่อน

      ඒකනේ

  • @janiduthiwanka5874
    @janiduthiwanka5874 3 หลายเดือนก่อน +1

    අයියේ මම ඔයාගේ videos බලනවා හැම එකක්ම වගේ....100000ට අඩුවෙන් ගන්න පුළුවන් හොඳම camera performance තියෙන device එක විදියට ඔයා recommend කරන්නේ මොකක්ද?

  • @chamod2536
    @chamod2536 3 หลายเดือนก่อน +2

    Ayye youtube channel එකේ name එක මාරු කරන්න්කෝ එක සෙට් නෑ මොකද ඔයා phone review කරන්නේ ඒත් නම දාලා තියෙන්නේ photo channel එකක නමක්නේ.😢❤

  • @NamilaKarunaratne
    @NamilaKarunaratne 3 หลายเดือนก่อน +2

    Hotwav T7 එක ගැනත් කරන්නකෝ video ekak

  • @l.h.sampath.4189
    @l.h.sampath.4189 หลายเดือนก่อน

    1.මේ Brand ලංකාවට ගෙන්වන ඒජන්ට් කෙනෙක් ඉන්නවද ?
    2.මේවගෙ බැටරි වගේ අමය්හරකොටස් , ගන්න තියෙනවා ද ?
    3. බැටරි රීප්ලේස් කරන්න ගැලෙව්වොත්, water resist නැතිවෙයි ද ?
    4.TRICSL අනුමැතිය ගන්නෙ කොහොමද ?
    5.අනුමැතිය ගන්නට කීයක් යනවද ?

  • @ZMRoshan95
    @ZMRoshan95 3 หลายเดือนก่อน +23

    Super review very good 👍

  • @nadithwijethunga8075
    @nadithwijethunga8075 3 หลายเดือนก่อน +6

    Snapgradon 720g ekath ekka nemeda oya chipset eka compare wenne 🙄

    • @slphotoLK
      @slphotoLK  3 หลายเดือนก่อน

      ලගින් යනවා

  • @chanakadilshan8802
    @chanakadilshan8802 หลายเดือนก่อน +1

    අය්යේ ඇයිද officially launch කරලා ඇවිල්ලත් තාම local market ඔක ගන්න නැත්තෙ. අනික aliexpress එකෙ වගෙ price එක 50000ත් 60000ත් අතර ගන්න පුලුවන් වෙයිද. Reply එකක් නම් ලොවෙත් ඔනි

  • @hemakanthiAmarashinha
    @hemakanthiAmarashinha 3 หลายเดือนก่อน +4

    Updates එහෙම එනවද අයියෙ මේකට...මේ chip එක down grade එකක් නේද... ටික කාලයක් යද්දී phone එක slow වෙයිද...තව මේකෙ parts ගැනට් dout එකක් තියෙනවා...reply plz

  • @user-bp6sj1tr4n
    @user-bp6sj1tr4n 3 หลายเดือนก่อน +7

    මේ ෆෝන් එක ගෙන්නුවොත් ඒකට TRSL approval එක ගන්න ඕනි කොහොමද.. ඒ ගැන රිප්ලයි එකක් දාන්න පුළුවන්ද නලින්ද බ්‍රෝ 🥺🥺

    • @slphotoLK
      @slphotoLK  3 หลายเดือนก่อน

      Sl පෝස්ට් ආවොත් නම් eyalama karala දෙනව 18% tax එකත් ගහලා

  • @isurusajeewa294
    @isurusajeewa294 3 หลายเดือนก่อน +4

    patta phone ekak. uber eats riderslata compatible da?

    • @playome305
      @playome305 3 หลายเดือนก่อน +1

      අන්න නියම අදහස😊

    • @slphotoLK
      @slphotoLK  3 หลายเดือนก่อน

      Yes

  • @DilanyaDrz-pk4em
    @DilanyaDrz-pk4em หลายเดือนก่อน +1

    Bro Tank 3 pro 4n eka gnath video ekk danna ❤

  • @nakku234
    @nakku234 3 หลายเดือนก่อน +3

    charging port eke cover eka gelawunoth ip rate nethi wenawadha? 6:15

    • @slphotoLK
      @slphotoLK  3 หลายเดือนก่อน

      ඔව්

  • @SithumNethsara-lv8uw
    @SithumNethsara-lv8uw 3 หลายเดือนก่อน +3

    අයියා Snapdragon 665 කියන්නේ පරණ chipset එකක් නේ😢
    ඒක වැරැදිලා ද කිය වුණේ

  • @kalanakavinda5902
    @kalanakavinda5902 3 หลายเดือนก่อน +5

    Oya phone brand eka leda nathuwa kalayak පාවිච්චි karanna puluwn weida

    • @slphotoLK
      @slphotoLK  3 หลายเดือนก่อน

      ඔව්

    • @hemakanthiAmarashinha
      @hemakanthiAmarashinha 3 หลายเดือนก่อน

      Warranty නෑ නේද මේ ෆෝන් එකට....

  • @YESIYA-Official
    @YESIYA-Official 3 หลายเดือนก่อน +3

    Aiye aiya recommend karanne Nubia neo 5g phone ekada nathnam me cyber 15 ekada.?

    • @erandaliyanege325
      @erandaliyanege325 3 หลายเดือนก่อน

      Matath eka nam prashnayak tham

    • @slphotoLK
      @slphotoLK  3 หลายเดือนก่อน

      මෙක

  • @THE_Kurulla
    @THE_Kurulla 2 หลายเดือนก่อน +3

    Camera eke aulak nedda?

  • @__Pawara__
    @__Pawara__ 3 หลายเดือนก่อน +2

    Since to be 2021 /
    Sharp R5 5G එකේ tach එක fix කරගන්න තැනක් Contact කරානම් වටිනව ලෙඩේ Common වීගෙන එන්නෙ 🎉

    • @slphotoLK
      @slphotoLK  3 หลายเดือนก่อน

      සිරාවට

  • @user-ps4er2ud1x
    @user-ps4er2ud1x 3 หลายเดือนก่อน +4

    එකනම් පට්ට 😊

    • @slphotoLK
      @slphotoLK  3 หลายเดือนก่อน

      සිරා

  • @yuganthanethsara4906
    @yuganthanethsara4906 3 หลายเดือนก่อน +3

    Ayye Vivo x100s,Xiaomi 14 ultra wage ewa mehe tiyenawa da?

    • @slphotoLK
      @slphotoLK  3 หลายเดือนก่อน +1

      Used ඒවා තියෙනව

    • @ransikadunukara1999
      @ransikadunukara1999 3 หลายเดือนก่อน

      Up 😊❤

  • @slghostgamingboss
    @slghostgamingboss 3 หลายเดือนก่อน +2

    අයියේ tecno phanton v fold එක ගැනත් video එකක් කරන්නකෝ please 🙏

    • @slphotoLK
      @slphotoLK  3 หลายเดือนก่อน

      බලමු

  • @-01Cartoons._
    @-01Cartoons._ 3 หลายเดือนก่อน +4

    අනේ අයියේ හොද Monitor Review කරන්නකො😢😢❤

    • @Chama_X
      @Chama_X 3 หลายเดือนก่อน

      Sl pc lk එකේ බලපන් සුද්දා

  • @shanukakumara
    @shanukakumara 19 วันที่ผ่านมา

    අයියේ මේක Aliexpress එක හරහා ඔඩර් කලොත් අනිවාර්යයෙන් එනවා නේද..?

  • @ShyxShorts
    @ShyxShorts 3 หลายเดือนก่อน +3

    Hk 9 pro max plus aka awilla thiyenne review akak oni ❤

    • @slphotoLK
      @slphotoLK  3 หลายเดือนก่อน

      බලමු

  • @dilansanjayawusl8951
    @dilansanjayawusl8951 3 หลายเดือนก่อน +2

    Ali එකෙන් දැම්මොත් ශුවර් එකටම එයිද?
    මගදි missing වෙයිද? 🥲

    • @slphotoLK
      @slphotoLK  3 หลายเดือนก่อน

      මට නම් ඇවිල්ලා තියෙනවා

  • @lahiruwickramasinghe6547
    @lahiruwickramasinghe6547 3 หลายเดือนก่อน +1

    bro, love the way you present the video

    • @slphotoLK
      @slphotoLK  3 หลายเดือนก่อน

      I appreciate that!

  • @user-xs4vt8ik5b
    @user-xs4vt8ik5b 3 หลายเดือนก่อน +3

    Niyamai supiriyak bro 😎👍😆😁

  • @pcsampath6745
    @pcsampath6745 3 หลายเดือนก่อน +4

    rs 150ට TRCSL Approval එක ගන්න විදිය කියන්නකො දන්න කෙනෙක්? එයාල කිව්වනෙ එහෙම දෙන්නෙ නෑ කියල?

    • @judejayashanth7456
      @judejayashanth7456 13 วันที่ผ่านมา

      15000ta 150 kiyala thiyenne 18% gewanna ona

    • @pcsampath6745
      @pcsampath6745 12 วันที่ผ่านมา

      @@judejayashanth7456 15000knm giye na 8700k giye
      Anith eka 18% neme 30%k

  • @user-lj1xu1vh8c
    @user-lj1xu1vh8c 2 หลายเดือนก่อน +1

    me phone ekada hoda tecno pova pro 5g ekada hoda

  • @DinujaRashmika
    @DinujaRashmika 3 หลายเดือนก่อน +2

    සුපිරියක් වගේ

  • @cybertechlk3618
    @cybertechlk3618 3 หลายเดือนก่อน +1

    Warrenty kohomada ? Repair & Parts adui neda lankawe?

  • @Adithyakolla-wy6my
    @Adithyakolla-wy6my 3 หลายเดือนก่อน +1

    ඔයාගෙ ලග තියෙන පෝන් එක කීයකට දෙනවද?

  • @sahashrafernando3266
    @sahashrafernando3266 3 หลายเดือนก่อน

    Mama W11 ekak gaththa. Aran masa dekai. Thama charge kare 4 parai😂. Phone eka supiriyak. Gaming walatath maru. Battery life ekanam pissuwak♥️

    • @SewminaDeshan
      @SewminaDeshan 3 หลายเดือนก่อน

      Dawas kiyen wge order eka awada

  • @navindupriyankara440
    @navindupriyankara440 3 หลายเดือนก่อน +1

    අයියෙ හැමතැනම හෙව්ව ඩරස් එකෙත් බැලුවා මට ගන්න විදිහක් නෑ ඔයා ගන්නකොහෙන්ද

  • @GamingNissa-us1rg
    @GamingNissa-us1rg 3 หลายเดือนก่อน +3

    ayye hema hotwav phone ekakatama tax vadinne nedda?
    hema hhotwav phone ekakama handsfree port ekak nedda?

    • @slphotoLK
      @slphotoLK  3 หลายเดือนก่อน

      ඒක වෙලාව අනුව තමයි, මට ආපු එකට නම් වැදුනේ නෑ

  • @BlackBloodyGameing-zo1cm
    @BlackBloodyGameing-zo1cm 3 หลายเดือนก่อน +3

    Infinix gt pro review ekak gennako plzz...❤

    • @slphotoLK
      @slphotoLK  3 หลายเดือนก่อน

      ලංකාවට නැනේ

  • @lmandivwickramanayake8799
    @lmandivwickramanayake8799 3 หลายเดือนก่อน +4

    Xiaomi 14 ultra eke review ekak karannako

    • @slphotoLK
      @slphotoLK  3 หลายเดือนก่อน +1

      ලන්කාවට එන්නෙ නෑනේ

  • @tharinduvlogs8351
    @tharinduvlogs8351 3 หลายเดือนก่อน +1

    plz reply brother , Oppo f25 pro එක ලංකාවට තාම ඇවිල්ලා නැද්ද ... කවදා වගේ එයිද .... ඒකට රිවිව් එකක් නැද්ද

    • @slphotoLK
      @slphotoLK  3 หลายเดือนก่อน

      තාම නෑ, එන්නෙත් නැති වෙයි

  • @kavindu3454
    @kavindu3454 3 หลายเดือนก่อน +3

    Monster ❤

  • @user-bs5br6wb6q
    @user-bs5br6wb6q 3 หลายเดือนก่อน +2

    Aiye
    infinix hot 40 pro phone ekei
    Tecno spark 20 pro plus phone ekei review ekak karannko

    • @slphotoLK
      @slphotoLK  3 หลายเดือนก่อน

      බලමු

  • @ahmadmunim6572
    @ahmadmunim6572 2 วันที่ผ่านมา

    Daraz link plz

  • @laurenrodrigo-fg5bm
    @laurenrodrigo-fg5bm 3 หลายเดือนก่อน +1

    comparison between redmi note 13 pro plus vs hotwav cyber 15 pro please

    • @slphotoLK
      @slphotoLK  3 หลายเดือนก่อน

      Spec clear win note 13 pro plus, but ඒ ගාණට මෙකෙන් 3 ක් ගන්න පුළුවන්

  • @InfinityUniverse-q5s
    @InfinityUniverse-q5s 18 วันที่ผ่านมา

    Aiye replay ekak one meke oyaa oya dala teyena round icon 7pro enath danna puluwanda?

  • @aselsgunasekars1074
    @aselsgunasekars1074 3 หลายเดือนก่อน +3

    Aiiye eka maru phone eka apple se 2 ekata vada eke camera eka hodaida

    • @slphotoLK
      @slphotoLK  3 หลายเดือนก่อน

      එච්චර නෑ

  • @sandaru2900
    @sandaru2900 3 หลายเดือนก่อน +2

    Infinix GT20 pro එක ලංකාවට එයිද?

    • @nuwanduminda5599
      @nuwanduminda5599 3 หลายเดือนก่อน

      GT10 එකවත් ආවෙ නෑ

    • @slphotoLK
      @slphotoLK  3 หลายเดือนก่อน

      Na

  • @sahansanjulawijesinghe
    @sahansanjulawijesinghe 3 หลายเดือนก่อน +2

    Lankawata ali express eken geddi tax wadinwada? Genapu kattiya kiyanna balanna

    • @slphotoLK
      @slphotoLK  3 หลายเดือนก่อน +1

      මට නම් වැඩුනේ නෑ

    • @sahansanjulawijesinghe
      @sahansanjulawijesinghe 3 หลายเดือนก่อน

      @@slphotoLK thank you broh ❤️✌🏻

  • @d_music_2009
    @d_music_2009 2 หลายเดือนก่อน +1

    අයියෙ දැන් ලන්කාවෙ hotwav cyber 15 එක release හින්ද පොඩ්ඩක් මිල ගනන් කීයද කියල කියන්න පුලුවන්ඩ

    • @slphotoLK
      @slphotoLK  2 หลายเดือนก่อน

      මෙක තාම release උනේ නැ, note 13 එක විතරයි

  • @sumanarathne8816
    @sumanarathne8816 หลายเดือนก่อน

    මේක ගෙන්වාගැනීමට අලි එක්සප්‍රස් සමග සමිඛන්දවෙන්නෙ කොහොමද.

  • @mwcmadhusanka1830
    @mwcmadhusanka1830 หลายเดือนก่อน +1

    මේක මේ වෙනකොට ලංකාවෙන් ගන්න පුලුවන් නේද..වැඩි විස්තර කියන්න පුලුවන්ද.කොහෙන්ද ගන්න පුලුවන් වෙන්නේ,කීයක් වෙනවද ලංකාවෙන් ගද්දි.details plz..

    • @slphotoLK
      @slphotoLK  หลายเดือนก่อน

      තාම ලංකාවේ ගන්න බැ, ali express විතරයි, දැන් order කරොත් 68k යනවා සේරම tax එකත් එක්ක

    • @mwcmadhusanka1830
      @mwcmadhusanka1830 หลายเดือนก่อน +1

      @@slphotoLK එතකොට ඔයාල ගියා නෙද hotway එකේ ලංකාවෙ lonch එකට.ඒකේ විස්තරයක් නැද්ද.

    • @slphotoLK
      @slphotoLK  หลายเดือนก่อน

      @@mwcmadhusanka1830 එකේදි lauch උනේ note 13 කියන model එක විතරයි

  • @Prince-uv8sx
    @Prince-uv8sx 3 หลายเดือนก่อน +1

    Super mobile love❤ from India.

    • @slphotoLK
      @slphotoLK  3 หลายเดือนก่อน

      ❤️

  • @tishancoversongs6334
    @tishancoversongs6334 3 หลายเดือนก่อน +1

    Vivo phone review krnnkoo ayye 😊✌️

  • @DulsasCheniru-nt1hp
    @DulsasCheniru-nt1hp 13 วันที่ผ่านมา +1

    Lankawe nadda

  • @A.K.Vinoth
    @A.K.Vinoth 3 หลายเดือนก่อน +1

    Mekata parts thiyanawa da lankavay...
    Oyagay review balala
    Umidigi A13 pro eka Gatha
    Parts ne...

    • @slphotoLK
      @slphotoLK  3 หลายเดือนก่อน

      Umidigi නම් official store එකටම යවන්න ඕන, කොල්ලුපිටියේ තියෙන්නේ

  • @yumaboy881
    @yumaboy881 3 หลายเดือนก่อน +1

    සුපිරි එක නම් ❤😮

  • @ChandimaDhanayaka
    @ChandimaDhanayaka 3 หลายเดือนก่อน +1

    Supriyak thama ❤

  • @raviyasdiary1146
    @raviyasdiary1146 3 หลายเดือนก่อน +2

    Mn me phone eka ganna inne , hebei me phone ekata reviews nene Ali eke

    • @slphotoLK
      @slphotoLK  3 หลายเดือนก่อน

      අලුතින් release උනේ

  • @user-uw8kf7jw9g
    @user-uw8kf7jw9g 3 หลายเดือนก่อน +3

    Ayiye Freeyond M5A phone eka hodayida godak....?

    • @slphotoLK
      @slphotoLK  3 หลายเดือนก่อน +2

      ඔව්

    • @user-uw8kf7jw9g
      @user-uw8kf7jw9g 3 หลายเดือนก่อน

      @@slphotoLK ayiye mage Freeyond M5A phone Eka charge karaddi witharak godak rath wenawa ne..20% idan 80% wenakan charge karaddi rath wenawa... Ita passe 80%idan 100%yankan charge karaddi rath wenna..... Ai ehema wenne..?

  • @MaliduThulnith-rm3ik
    @MaliduThulnith-rm3ik 2 หลายเดือนก่อน

    අයිය නේද එදා ඊගල් හොටෙල් එකට ආවේ මම දැක්ක එදා මමත් හිටිය හොටෙල් එකට ❤️❤️

  • @CerebralChuckles
    @CerebralChuckles 3 หลายเดือนก่อน +1

    Brother Doogee dk 10 ekai Iiif150 Air 2 Ultra ekai poddak karanna try karannako

    • @slphotoLK
      @slphotoLK  3 หลายเดือนก่อน

      ඒකත් හොද බ්රෑන්ඩ් එකක්

  • @prasadgamage444
    @prasadgamage444 3 หลายเดือนก่อน +2

    Niyamai malli ❤❤❤❤

  • @prasannaarachchi6561
    @prasannaarachchi6561 2 หลายเดือนก่อน +2

    Ko link dalanane

  • @nadeejathisun1047
    @nadeejathisun1047 2 หลายเดือนก่อน +1

    Offical avoth price hugak vadiveyda 🤔

  • @Kavindu-Kavindu
    @Kavindu-Kavindu 3 หลายเดือนก่อน +1

    Ayya badalada😮❤😊

  • @achiramaduvantha854
    @achiramaduvantha854 3 หลายเดือนก่อน +1

    Matth genn gann oni.pliz riply.kat hari kiyal hari kamk ne mat genn gann oni meka.

  • @manushanethnula1266
    @manushanethnula1266 3 หลายเดือนก่อน

    Infinish smart 8 එක ගේම් ගහන්න අවුලක් නැද්ද . දන්න කෙනෙක් කියන්න please ❤

  • @dushanthakumara6885
    @dushanthakumara6885 3 หลายเดือนก่อน +2

    Thawa wena monawada hot waw brand thiyenne.rewew one

  • @thepullahirubc5347
    @thepullahirubc5347 3 หลายเดือนก่อน +2

    ඕක බං දැං TRC එකෙන් approve කරල නෑනෙ. එහෙම උනොත් අව්ලක් නැද්ද පාවිච්චි කරන එකට. දැං ඒගොල්ලෝ කියනවනෙ එහෙම නැති phones ඒගොල්ලෝ ලව්ව approve කරගන්න කියල ඒකයි

    • @slphotoLK
      @slphotoLK  3 หลายเดือนก่อน

      එහෙම අවුලක් නම් නැ

  • @rukatrh
    @rukatrh 3 หลายเดือนก่อน +2

    Aliexpress eken mek order Kara Vidhya Gan video elk karnnko

    • @slphotoLK
      @slphotoLK  3 หลายเดือนก่อน +1

      Ok

  • @ChamaraMadusanka-vn1ft
    @ChamaraMadusanka-vn1ft 3 หลายเดือนก่อน +1

    Patta phone eka😮

    • @slphotoLK
      @slphotoLK  3 หลายเดือนก่อน

      ඒකනේ

  • @GamingNissa-us1rg
    @GamingNissa-us1rg 3 หลายเดือนก่อน +2

    ayye hotwav w11 phone ekee review ekak denna plzzzzzzz

    • @slphotoLK
      @slphotoLK  3 หลายเดือนก่อน

      ඒක ටිකක් පරන නිසා කරේ නැත්තේ

  • @dulshanmaduwantha5422
    @dulshanmaduwantha5422 2 หลายเดือนก่อน +1

    genna ganne kohomada aiye

  • @LakshmiKularathna
    @LakshmiKularathna 2 หลายเดือนก่อน

    Aiya hotwav syber 15 Akame spay parts tiyada lanka wa podak kiyana පුළුවන් da

  • @YohanKarunarathne-lf6qx
    @YohanKarunarathne-lf6qx 3 หลายเดือนก่อน +1

    Daraz eken order karanne kohomada?

    • @slphotoLK
      @slphotoLK  3 หลายเดือนก่อน

      ඩරාස් එකෙන් ඔර්ඩර් කරන්න බෑ,

  • @hansanimsara6534
    @hansanimsara6534 3 หลายเดือนก่อน

    Nice presentation ❤

  • @user-du6ex4cm4l
    @user-du6ex4cm4l 3 หลายเดือนก่อน +3

    අයියෙ මටත් මෙ ෆෝන් එක ගෙන්නල දෙන්නකො.....

  • @playking7652
    @playking7652 3 หลายเดือนก่อน +2

    Ali express eken shuwar enawada

    • @slphotoLK
      @slphotoLK  3 หลายเดือนก่อน +1

      Yes

    • @playking7652
      @playking7652 3 หลายเดือนก่อน +1

      Ayye ethakota used iphone order karoth ewida x ekak wage

  • @sinawfees3458
    @sinawfees3458 3 หลายเดือนก่อน +2

    Mama me brandkka tab ekak gaththa eththatama hondha brandkkak

    • @slphotoLK
      @slphotoLK  3 หลายเดือนก่อน

      ඒකනේ

  • @DanushkaBro-iw1ic
    @DanushkaBro-iw1ic 2 หลายเดือนก่อน +1

    oya wage ekak genath denna puluwanda aiye

  • @HasithaChanthu
    @HasithaChanthu 3 หลายเดือนก่อน +1

    Phone shop වල ගහන්න හොයාගන්න නැති වෙයි ද

  • @DaogBirds
    @DaogBirds 3 หลายเดือนก่อน +1

    අයියා ඇයි Redmi Note 13 pro Unboxing කරේම නැත්තේ ඒ phone එක හොඳ නැද්ද?

    • @slphotoLK
      @slphotoLK  3 หลายเดือนก่อน

      ගාණට පාඩුයි

    • @DaogBirds
      @DaogBirds 3 หลายเดือนก่อน

      @@slphotoLK 🥺 kalin dannawa nam ganne na 💔

  • @atampahura
    @atampahura 3 หลายเดือนก่อน +1

    වීඩියෝ ස්ටැබිලයිසින් පහසුකම තියනවද

    • @slphotoLK
      @slphotoLK  3 หลายเดือนก่อน

      නැ

  • @pasidupasidu244
    @pasidupasidu244 3 หลายเดือนก่อน +1

    නියමයි ❤

    • @slphotoLK
      @slphotoLK  3 หลายเดือนก่อน

      Thanks

  • @user-hx8mr8mj4r
    @user-hx8mr8mj4r 3 หลายเดือนก่อน +1

    ඔයා ලග sell කරන්න phone එකක් නැද්ද review කරපු

  • @chamaraprasanna3596
    @chamaraprasanna3596 หลายเดือนก่อน

    Kohomada buy karanne

  • @shameeradarshana3279
    @shameeradarshana3279 หลายเดือนก่อน

    ela kollo