ජිම් ඒකේ සැප ලෝකෙම නෑ,හැඩට වැඩට ඉන්න කැමති කොල්ලෝ කෙල්ලෝ වෙනුවෙන් |Manjuwithsouthkorea|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ค. 2022
  • කරන්න ඕන නම් බෑ කියලා දෙයක් නෑ👌ඕන වෙන්නෙ කැප කිරීම විතරයි කොරියාවෙ ඉදන් යකඩ හීන පස්සෙ යන අපේ කොල්ල,
    වීඩියෝ බලල කමන්ට්,ලයික් කරන ඔයාල්ට ගොඩාක් 🙏
    චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල නැත්නම් වීඩියෝ බලල හොදයි කියල හිතනවනම් සබ්ස්ක්‍රයිබ් කරල තියාගන්න,ඔයාල බලාපොරොත්තු වෙන් ඉන්න වීඩියෝ ඉස්සරහට බලාගන්න පුලුවන්,
    Roshan Facebook/ / roshan19880223
    manju vlogs facebook page / profile.php?...
    tiktok / tiktok.com/@manjuvlogs
    instagram/ manju_with_south_korea
    #manjuwithsouthkorea
    #koreanlifevlog42
    #koreangym
    #koreanjob
    #kpop
    #korean_visa
    #epstopik
    #2022
    #seoul
    #koreandrama
    #nightlife
    #street_food
    #funlife
    #srilanka
    #koreanfood
    #koreandrama

ความคิดเห็น • 460

  • @DoubleiSL
    @DoubleiSL ปีที่แล้ว +31

    "ආවටපස්සේ ගේමක් ගහන්න පුලුවන් අපි ඒකට මෙහේ වටපිටාව හදල දෙන්නම්"අම්බෝ ඒ වචන ටික❤️❤️❤️❤️❤️

  • @surangasalika3369
    @surangasalika3369 2 ปีที่แล้ว +40

    අපි නම් අර,මේ විඩියෝ ඉල්ලන්නෙ නැ ඔයාලා දාන විඩියෝ හැමදෙයකින්ම ජිව්තේට දෙයක් ඉතුරු කරගන්න පුලුවන්.. මනසිකත්වය හොද වෙනවා මේවා බලන කොට තියෙන පරශ්න දන්නාවානෙ... චතු අයියා කනවා වැඩියි වගෙ බඩ එන්නෙ... මන්ජු අයියෙ කලින් දාපු කරාබුව කො එක මරු... පරිස්සමින් කොල්ලො බුදු සරනයි 🙏 ❤️❤️❤️ 🤟

  • @dineshshanu9320
    @dineshshanu9320 2 ปีที่แล้ว +11

    කොරියන් එන්න මාරම ආසයි exam එකට පාඩම් කරන ගමන් කම්මලි හිතුනම අයියගේ වීඩියෝ බලනවා මාර ගැම්මක් එන්නේ හිතට..කියන්න වචන නෑ එකෙම්ම සුපිරි..ඒ වගේම ගොඩක් පින් 😍😍😍

  • @hikingfirst
    @hikingfirst 2 ปีที่แล้ว +11

    අපි ආසා දේ කරන්න ඕනි
    අයියා කිව්ව වගෙ. වයසට ගියාම දුක් වෙලා වැඩක් නෑ ඇත්තටම
    ඒකම හොද මෝටිවේශන් එකක් මේ විඩියෝ එක බලන යාලුවන්ට
    ජයම වේවා සුබම වේවා මංජු අයියෙ ❤️

  • @chamara_bandara9999
    @chamara_bandara9999 ปีที่แล้ว +6

    මාත් කොරියන් ඇව්ත් ජිම් එකට යනවමයි❤

  • @janakadayarathna6871
    @janakadayarathna6871 2 ปีที่แล้ว +5

    සුපිරි body1. නිහතමානී චරිතයක් වගේ දැනෙනවා.Roshan අයියා 💙. gym yana eka gena thawath Tikak wedi pura wisthara katha karanam video1 ta thawath watinakamak ekwei kiyala hithanawa manju aiya.good job 👍

  • @dimuthurajitha1430
    @dimuthurajitha1430 2 ปีที่แล้ว +11

    වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ මංජු අයියේ.❤️👍
    වෙනදා වගේම සුපිරියක් තමයි අදත්..❤️🇰🇷❤️

  • @kavinduwithsouthkorea2005
    @kavinduwithsouthkorea2005 2 ปีที่แล้ว +6

    ගැම්මක් තමයි🔥,හැමෝටම බුදු සරණයි !!!🙏🙏 මංජු අයියේ,හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න🇱🇰✈️🇰🇷

  • @achinthadilshan4118
    @achinthadilshan4118 2 ปีที่แล้ว

    සුපිරි වීඩියෝවක්.දෙවැනි කමෙන්ට් එක මගෙන් 🌹❤

  • @ravindumadushan6454
    @ravindumadushan6454 2 ปีที่แล้ว +11

    ❤🇰🇷❤ එල bro... තව දවස් 10 😍 ....ගොඩදාලා ගේමක් ගහමු... ❤❤

  • @nuwandesilva6482
    @nuwandesilva6482 ปีที่แล้ว

    Asama charithayak ada video eka asawen baluwa.hadawathinma kathakarapu yaluwek.aththa api asade karanna oni jivithe vindinna oni.

  • @apikoreangia
    @apikoreangia 2 ปีที่แล้ว +4

    එල මංඡු අයියා..සුපිරිම සුපිරි..👌💯
    රෝෂාන් අයියේ respect 🙏

  • @pasiyaff7894
    @pasiyaff7894 2 ปีที่แล้ว +2

    මෙකත් මරු මන්ජු අයියේ 👍👍 චැනල් එකේ දාපු පලවෙනි විඩියෝ එකේ ඉදන් ඔක්කොම බලලා තින්නෙ 😍😘

  • @buddhikamranga1536
    @buddhikamranga1536 2 ปีที่แล้ว +1

    මන්ජු අයියා එල ඈ හැමදාම ඉතිම් කොලිටි වීඩීයෝ තමයි..චතු අයියයි ඔයායිනම් මාර කොලිටි බුදුසරණයි පරිස්සමට වැඩ කරන්න අයියේ පුලුවන්නම් ලන්කාවේ කොරියන් ක්ලාස් කරන හොඳ සර්ලාගෙ නම් ටිකක් එක්ක ඉන්න පැත්තයි නම්බර් ටිකයි දාන්නකෝ ඔයාගෙ යාලුවන්ගෙන් අහලා ගොඩක් වටිනවා සහෝ ඉතිම් තෙරුවන් සරනයි 💖💖

  • @djgold6048
    @djgold6048 2 ปีที่แล้ว +2

    Niyamai manju aiya.. aluthin ena ayatath video ekak karanna good luck !

  • @virajlyc4486
    @virajlyc4486 2 ปีที่แล้ว +2

    හැම වීඩියෝ එකම ආසාවෙන් බලනවා.බලන්නත් ආසයි.ලස්සනට කරනවා.ජය වේවා .❤👌🇰🇷

  • @nalinmadusanka9860
    @nalinmadusanka9860 2 ปีที่แล้ว +3

    උදෙන්ම බැලුවා විඩියො එක ලස්සනයි මංජු අයියේ .

  • @malindulakshan3387
    @malindulakshan3387 ปีที่แล้ว

    ෆට්ට ආසාවෙන් බලන්නෙ ඔයාගෙ ව්ඩ් යො මංජු අයියා😍

  • @kavishkagamage7305
    @kavishkagamage7305 2 ปีที่แล้ว +5

    Super මංජු අයියා..❤️‍🔥

  • @dewminaabisheka2321
    @dewminaabisheka2321 2 ปีที่แล้ว +4

    මරු වීඩියෝවක්. මට නං ජිම් යන්න අදහසක් නෑ හිතේ නිදහසට බලනව.ට්‍රැවල් වීඩියෝ තමා ආසම.

  • @krishshankamaduwantha8925
    @krishshankamaduwantha8925 2 ปีที่แล้ว +3

    කාලයක් තිස්සේ ඉල්ලපු විඩියො එකක් නියමයි මංජු ආයියා 😍💪 බුදුසරණයි

  • @navinmaleesha1927
    @navinmaleesha1927 2 ปีที่แล้ว +4

    අදත් සුපිරියක් තමයි මංජු අයියේ

  • @nimharabro2221
    @nimharabro2221 2 ปีที่แล้ว +4

    දානකම් බලාගෙන හිටියේ අයියේ 😁 ගැම්මක් තමා 💕

  • @chamathsadaru.9560
    @chamathsadaru.9560 ปีที่แล้ว +1

    මෙ වගෙ වීඩියොවක් දානකන් බලන් හිටියෙ.ඇත්තටම ලොකු දෙයක් ගත්තා ජීවිතයට.චතු අයියත් හිටියා.කට්ටිය ඔක්කොම මරු.මොන අමාරු කම් මැද්දෙ උනත් මෙ වීඩියොව අපි හැමෝටම ගෙනාවට ගොඩක් ස්තුතියි මංජු අයියෙ.ගොඩක් අය බලන් ඉන්න ඇති මෙ වගෙ වීඩියොවක් දානකන්. මංජු අයියා ඒ වීඩියෝවත් ඉක්මනටම දුන්නා.ගොඩක් ස්තූතියි.

  • @akilakaushalya4946
    @akilakaushalya4946 2 ปีที่แล้ว +4

    සුපිරියක්❤️😘

  • @pamood8960
    @pamood8960 2 ปีที่แล้ว +5

    නියමයි නියමයි❤️
    ජයවේවා බුදුසරණයි❤️🙏🇰🇷

  • @bw1234ek
    @bw1234ek 2 ปีที่แล้ว +2

    වීඩියෝ එක මරු. නියමයි මංඡු අයියා බුදු සරණයි❤🇰🇷

  • @UserUser-qw2ci
    @UserUser-qw2ci 2 ปีที่แล้ว +1

    සුපිරියක් තමයි ඉතින්... එලම ❤️

  • @thameerasusantha9612
    @thameerasusantha9612 2 ปีที่แล้ว

    Lassana video akak ගොඩක් ආසාවන් බැලුවා malli පරිස්සමෙන් ඉන්න මල්ලි😍😍😍😍😍

  • @lasithachamara6010
    @lasithachamara6010 11 หลายเดือนก่อน +1

    ස්තූතියි මංජු අයියෙ.❤

  • @damithsampath8586
    @damithsampath8586 2 ปีที่แล้ว +11

    බුදුසරණයි...❤️මන්ජු අයියේ පරිස්සමෙන් වැඩ ටික කර ගන්න..💪😊

  • @abhishekhimasha2484
    @abhishekhimasha2484 2 ปีที่แล้ว +2

    නියමයි අයියේ සුපිරි ඔයානම් නියමයි ආදරෙයි ජයවේවා මංජු අයියේ😍😍❤

  • @chathuonline17
    @chathuonline17 2 ปีที่แล้ว +11

    ගැම්මක් තමයි ආ පට්ට සතුටුයි රොසා.......🔥❤😘💪
    එවගෙ තමයි ඉතිං මංජුවත් ඇග හදලා කොහොමද මාත් එක්ක විඩියෝ එකක් කරද්දි...😁🔥

    • @sahanwijesinghe5392
      @sahanwijesinghe5392 2 ปีที่แล้ว

      😂😂😂

    • @surangasalika3369
      @surangasalika3369 2 ปีที่แล้ว

      රාමයොන් කන එක අඩු කරලා ඔයත් වැඩෙට බහින්න 🤟🤟

    • @srigeeks4950
      @srigeeks4950 2 ปีที่แล้ว

      හම්මා. 😁😁 එල එල

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      Hammo mata nam ba,welawak na ne ban chatuwo..😥😥🥰🇰🇷

  • @achinduchamod6380
    @achinduchamod6380 2 ปีที่แล้ว +1

    සුපිරියක් තමයි බොසා

  • @dimuthuprasad.....7195
    @dimuthuprasad.....7195 2 ปีที่แล้ว

    ඔයාගේ වීඩියෝ එනකම් බලන්ඉන්නෙ අයියෙ....ඒ තරමට ඔයාගෙ විඩියෝ පට්ට අයියෙ....අද විඩියෝවත් නියමයි....🥰

  • @Googl101
    @Googl101 2 ปีที่แล้ว +1

    Aiye video eka ftttttt ❤️❤️manju aiye parissamin weda karala apita balanna lassana video danna aiye

  • @KUSHAN9999
    @KUSHAN9999 2 ปีที่แล้ว +4

    Good luck manju aiya🇰🇷🇱🇰❤️❤️

  • @mrgo2415
    @mrgo2415 2 ปีที่แล้ว

    අදත් සුපිරියක්

  • @user-kr3ix8pg2k
    @user-kr3ix8pg2k หลายเดือนก่อน

    Bs.aiye parissamin inna .thhawa thawa.hariyanna oni oyatha adaraniya hadawathak .thiyena hadawathin awanka kenekoya.negative .comet .walin.wedak .oya oyage ruul aeke yanna aiye rinathmaka minisunge rinathmaka pethichara wedak ne.oya oyage thakat.aekata yanna aiye ❤❤❤.bs manju aiye adrei parissamin inna oya oyawa brendhekak karanna.good luck .

  • @hashannisala539
    @hashannisala539 2 ปีที่แล้ว +4

    හැමදාමත් ආදරෙයි බොසා ❤

  • @praveenmathmina4505
    @praveenmathmina4505 10 หลายเดือนก่อน

    සුපිරි තමා❤

  • @lankanrider7985
    @lankanrider7985 2 ปีที่แล้ว

    ilaga vdeo ekath ikmnatama onee...good luck..jesu pihitai ✝️ ❤

  • @Mr_Janith
    @Mr_Janith 2 ปีที่แล้ว +3

    සුපිරියි😍

  • @srigeeks4950
    @srigeeks4950 2 ปีที่แล้ว

    තැන්කිව් අයියේ. දවස් දෙකක්ම මම ඉල්ලුවා මේ විඩියෝ එක. ❤❤ ආදරෙයි ඈ. ❤❤❤😘😘

  • @sana-gx5st
    @sana-gx5st 2 ปีที่แล้ว +4

    පට්ටා මංජු අයියා ❤️😍🇰🇷

  • @rameeshaishadi9701
    @rameeshaishadi9701 ปีที่แล้ว

    Supiri oyage videos Asawen balanava❤

  • @lankanrider7985
    @lankanrider7985 2 ปีที่แล้ว

    vdeo ekak danakam balan htye...❤❤..supiriyak manju aiya

  • @virinduavishka3839
    @virinduavishka3839 2 ปีที่แล้ว +1

    ජිම් එකක වීඩියෝ එකක් කරනකන් බලන් හිටියෙ මංජු අයියා..😎💕

  • @salonsanju5235
    @salonsanju5235 2 ปีที่แล้ว

    ජයවේවා setwemu ❤️

  • @isurusampath9566
    @isurusampath9566 ปีที่แล้ว +4

    මටත් ඔය පිස්සුව සැරටම තියනො ඒක හැදුනෙ නම් මන් 6 වසරෙදි එදා ඉදම් තාමත් එහෙම්ම ඒ පිස්සුව සැරටම තියනො. ඒත් තාම ජිම් එහෙකට ගිහින් නෑ තනියම ගෙදර ඩම්බල්ටික හදන් කරන්නෙ දැන් හොද ප්‍රතිපලයක් තියනො ඇග හදන පිස්සුව හැදුන කියන්නෙ ඉතින් ආයෙ හොදනම් කරන්න බෑ 😅💪💪❤️

  • @lihinianuththara8807
    @lihinianuththara8807 2 ปีที่แล้ว

    Video එක ලස්සනයි ....බුදු සරණයි අයියේ

  • @YasiruAshan
    @YasiruAshan 2 ปีที่แล้ว +1

    නියමයි මන්ජු අයියේ. 🥰

  • @kavindumax1458
    @kavindumax1458 2 ปีที่แล้ว +3

    මන්ජු අයියේ ඔයා පුලුවන් තරම් වීඩියෝස් දාන්න අපිට වැදගත් වෙන ඒවා ....අපිත් ඔය රටට එන්න ඉන්න අය 😃

  • @hasithalakshan675
    @hasithalakshan675 ปีที่แล้ว

    Job ekath ekka කොහොමද ඔහෙ ඉන්න ලංකාවෙ අය time management කරගන්නෙ .ජිම් යන්න .

  • @samadhisachinthana3360
    @samadhisachinthana3360 2 ปีที่แล้ว +1

    එ අයියගෙ thinking මරු 💜️🇱🇰

  • @wishmithasankalpa5887
    @wishmithasankalpa5887 2 ปีที่แล้ว

    සුපිරිම විඩියෝ එකක් ❤️❤️😍😍

  • @dimuthusenevirathna8741
    @dimuthusenevirathna8741 5 หลายเดือนก่อน

    පට්ට❤

  • @pradeepsanjaya1254
    @pradeepsanjaya1254 2 ปีที่แล้ว

    හොද විඩියෝ එකක්. 👍🇱🇰🇰🇷

  • @kavinduanjana9457
    @kavinduanjana9457 2 ปีที่แล้ว

    සුපිරි vedio aka bokkhhh 💯👌❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nuwanmudalige4002
    @nuwanmudalige4002 ปีที่แล้ว

    මංජු අයියෙ ඔයාගෙ වීඩියෝ වලින් බලපු ෆට්ට වීඩියෝ එක

  • @sendyrupasinha
    @sendyrupasinha 2 ปีที่แล้ว

    supiri video eka manjuz🥰🥰🥰🥰🥰

  • @ArunaKumarasinghe
    @ArunaKumarasinghe 2 ปีที่แล้ว +5

    මංජූ අයියා❤️💪

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 2 ปีที่แล้ว +1

    manju aiye Korean wela E7 gaththame apita kochchara kaaleyak Korean wela inne plwnde?? E7 kiyanne PR ekade? Oone tharan kal inne plwnde eeken

  • @user-su3mq5hj8i
    @user-su3mq5hj8i 5 หลายเดือนก่อน

    mcn ube kathawa adu karala apu kenata katha karanna eda diyai 👍👍

  • @hasith8647
    @hasith8647 2 ปีที่แล้ว

    nice mamath enawa gamak ghala KOREA digatama video one jaya wewa KOREA KR

  • @yashmithadilshan6664
    @yashmithadilshan6664 ปีที่แล้ว

    Aiyye ftt egxam krnn klin idan oyge hama vidiyo ekkma blnwa egxam pass apitat enn pluwan wei ikmnin awit oylt ekk atal ekk gn n patta asai aiyye

  • @indikaroshan1867
    @indikaroshan1867 2 ปีที่แล้ว

    ආසාවෙන් බලන් ඉදපු එකක් gym ekk ammo❤️❤️❤️❤️

  • @dasuncharuka1910
    @dasuncharuka1910 2 ปีที่แล้ว +1

    මම ඉල්ලපු වීඩියෝ එකක්..ඉක්මනින් එන්න බලාපොරොත්තු වෙනවා..බුදු සරනය..ගොඩක් ස්තූතී .❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      Budusaranai malli

    • @dasuncharuka1910
      @dasuncharuka1910 11 หลายเดือนก่อน

      මම කොරියාවට ආව 🙂 මේ.වීඩියෝ එක ආයෙ බැලුව.. මාරම සතුටුයි එදා ලංකාවෙ ඉද්දි දාපු කමෙන්ට් එක දකිද්දි..💛

  • @vidurasakumara7902
    @vidurasakumara7902 2 ปีที่แล้ว

    Nice jayawewa

  • @maheshsamarakoon9850
    @maheshsamarakoon9850 2 ปีที่แล้ว

    Mcn..korea enna hithan innwa..gym ekakta gihin wadath balance krgnna puluwan company k set krla diyan..next year loweth enwa

  • @travelboyssachinthaka4332
    @travelboyssachinthaka4332 2 ปีที่แล้ว +1

    Supiri aiyye

  • @lahirupramoda1489
    @lahirupramoda1489 2 ปีที่แล้ว

    මංජු අයියා මරු video එක...

  • @djgold6048
    @djgold6048 2 ปีที่แล้ว

    Manju aiya korea wala koheda inne 31 da?

  • @nipunmadu8591
    @nipunmadu8591 2 ปีที่แล้ว +2

    මංජු අයියා ආදරෙයි ❤️❤️❤️

  • @rash6311
    @rash6311 2 ปีที่แล้ว +1

    Korea කොල්ලො කෙල්ලො න් ගෙ aega මාර ම ෂේප් එයාල ගොඩක් හොඳට තමන් ගෙ body එක gena හිතනවා හොඳට maintain කරනවා.

  • @DenethInduwaraMusic
    @DenethInduwaraMusic 2 ปีที่แล้ว

    නියමයි❤️

  • @pasidulakshan9341
    @pasidulakshan9341 ปีที่แล้ว

    Ekanm watinw ❤❤❤💪

  • @madhumadhawass3915
    @madhumadhawass3915 ปีที่แล้ว

    Thnq aiya adarei❤️🤘

  • @shehandiluka2267
    @shehandiluka2267 2 ปีที่แล้ว

    Dn gammen vdeo ekk blnnwt moral ekk na manju aiya. Mkd exma eka 110n uda gnnw kiyla awsneta cut of mark eka 155k wage loku ganakta gya mt 140 aprde mage heena බලාපොරොත්තු aiye. Hema deyakma kadagena watuna. Wedk naa kiyla web eke inna aya atasiya ganakta ayet chance eka waduna aluthen liwwa kollo gdk asarana una. Katawth dos kiyla wedk na mewwa ape rata වගකිය yuththnge werdi api ada wandi genwana. Duppaat heena ape.karana job ekat ain wela korean kra ada mokutma na awsneta

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +3

      Malli uba aniwaryen koriyawata ennna ona me para bari wei eat next time eke hari,eka tamai moral kiyanne ..watenna epa kawadawat. Budusaranai

  • @maheshpramuddika8626
    @maheshpramuddika8626 ปีที่แล้ว

    එල එල

  • @Dinesh-pv1oy
    @Dinesh-pv1oy 2 ปีที่แล้ว

    Mekath Patta thawa eka digata video damma nam Maru 🔥

  • @munasingheironworks2868
    @munasingheironworks2868 2 ปีที่แล้ว

    Macho....korean driving license eka hadaganne kohomada kiyala video 1 karanna.

  • @kaveeshamadubashitha582
    @kaveeshamadubashitha582 2 ปีที่แล้ว

    සුපිරි නියමයි 🤟🤟🤟🇰🇷🇰🇷🇰🇷🇰🇷

  • @shavinduprabodha6161
    @shavinduprabodha6161 2 ปีที่แล้ว +4

    දාවි කියලා හිතපු විඩියෝ එක්ක ❤️

  • @WSBandara92
    @WSBandara92 2 ปีที่แล้ว

    good luck aiye

  • @wasanthakumara1696
    @wasanthakumara1696 2 ปีที่แล้ว

    Time set venavada wedath ekka ???

  • @babysushi4599
    @babysushi4599 2 ปีที่แล้ว

    Video eka Maru.

  • @Romanianhub99
    @Romanianhub99 2 ปีที่แล้ว

    සුපිරී❤️❤️🤗👍

  • @danushkamudithakumara4525
    @danushkamudithakumara4525 10 หลายเดือนก่อน

    supiriyak thamai itin

  • @WSBandara92
    @WSBandara92 2 ปีที่แล้ว

    fatta manju aiye

  • @gamingsandex8769
    @gamingsandex8769 2 ปีที่แล้ว

    අයියේ exam pass wela skill test ekath pass wela web eke kochchara kal wage inna oneda

  • @saranathrupasinghe8181
    @saranathrupasinghe8181 2 ปีที่แล้ว +1

    Hi මංජු අයියේ .වීඩියෝ හැම එකක්ම ඉතින් සුපිරී. Request එකක් තියෙයි. බයික් ගැන වීඩියෝ එකක් කරනවාද? ආසයි.මෙහෙ ඉතින් බයික් එකක් ගන්න හිතන්නවත් බෑ දැන් නම්.... පුළුවන් වුන වෙලාවක කරන්නකෝ වීඩියෝ එකක්. ජය වේවා..ආදරෙයි ❤️‍🔥 පරිස්සමෙන් ඉන්න . මගේ හීනෙත් කොරියාව ❤️🇰🇷 ඔයා අවුරුද්දකට කලින් දාපු ලක්ශ 5 salary වීඩීයෝ එක බලලා මාස 6 විතර කලින් ගේමට බැස්සෙ මාත් .ස්තූතී ඔයාට අයියේ.එකෙන්ම පට්ටම ආදරෙයි ❤️‍🔥

  • @ArunaKumarasinghe
    @ArunaKumarasinghe 2 ปีที่แล้ว +3

    Hobby එක music වගෙ කරන කෙනෙක් එක්ක vedio එකක් කරන්නකෝ

  • @slyt3806
    @slyt3806 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා අයියේ විඩියෝ එක කොරියාවේ වාහාන ගැන විඩියෝ එකක් කරන්න පුලුවන් ද 🙂🙂🙂🙂🙂🙂

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      Karannamko

    • @slyt3806
      @slyt3806 2 ปีที่แล้ว

      Thank you aiye 🙂🙂🙂♥️♥️♥️♥️

  • @olusurvival3362
    @olusurvival3362 ปีที่แล้ว

    💪💪

  • @thilinisuramysamarathunga2164
    @thilinisuramysamarathunga2164 ปีที่แล้ว

    😊👍

  • @pabararandunuge4462
    @pabararandunuge4462 2 ปีที่แล้ว

    Aiye xam ekata visheshayen padam karanna one monawada kiyannako.manasikawa watila aiye inne mede gana hithala.visheshayen padam karanna ona tika kiyannako

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      O class ekakata yanne nadda

    • @pabararandunuge4462
      @pabararandunuge4462 2 ปีที่แล้ว

      @@manjuwithsouthkorea na Aiy.exam liyal.koriyawata giyapu hithe kuhaka kamak nathi oayagenma thamai Mata mede Dana Ganna ona

  • @dikovitadkgs2118
    @dikovitadkgs2118 ปีที่แล้ว

    ගැම්මක් තමයි 💪💪💪😍🇰🇷🇱🇰

  • @vishwasoysa9252
    @vishwasoysa9252 2 ปีที่แล้ว

    aiyya lakeki awe balanna godak adarei ❤️👋

  • @gima9374
    @gima9374 ปีที่แล้ว +1

    මාත් පට්ට ආසය් ජිම් යන්. එත් දැන් ලන්කාවෙ තත්වෙ එක්ක අමාරුය්.. මාසෙට 20ක් විතර යනව කෑම වලට විතරක්😢