#Manjuwithsouthkorea

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Travel#event#prank#funny
    welcome!!
    Manju with south Korea
    Thank you for watching the video and
    don't forget to Subscribe..!
    Copyright free music and sound effects...
    www.bensound.com
    (Register now 30 Days free Unlimited music with this link)

ความคิดเห็น • 242

  • @pasindupramuditha8259
    @pasindupramuditha8259 2 ปีที่แล้ว +38

    මගේ කොරියන් හීනෙ වැඩි කරන්නෙ අයියගෙ වීඩියෝ තමයි ආදරෙයි එකෙන්ම.ආවම අනිවා හම්බෙමු👊❤️😘

  • @Sanjula_sandaruwan
    @Sanjula_sandaruwan 3 ปีที่แล้ว +11

    රත්තරං බඩු වලට වඩා කැමති කොරියාවට.අයියා කරන video මරු.thanks අයියේ අපිත් එක්ක share කරගන්නවට😘❤️🇰🇷❤️🙏

  • @manjuwithsouthkorea
    @manjuwithsouthkorea  4 ปีที่แล้ว +11

    Location :-
    서울시 종로구 종로3가
    Jongno 3-ga, Jongno-gu, Seoul

  • @sugathprasanna2619
    @sugathprasanna2619 2 ปีที่แล้ว +11

    හරිම වටිනා තොරතුරක් ....thanks manju...ආයුබෝවන් ඔයාට ....

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait2677 2 ปีที่แล้ว +8

    ගොඩක් විස්තර දැනගත්ත ස්තුතියි බුදු සරනයි

  • @sameeandsandu9798
    @sameeandsandu9798 4 ปีที่แล้ว +9

    නියමයි

  • @saliyaofficeal2879
    @saliyaofficeal2879 2 ปีที่แล้ว +3

    මත් අසයි කොරියාවට එන්න අයියා ගෙ විඩ්යො හැම එකම බලනවා මන් weldon ❤️🔥

  • @piyadigamagelahiruroshanth5871
    @piyadigamagelahiruroshanth5871 4 ปีที่แล้ว +6

    පුලුවන්නම් ව්ඩියෝ එකක් කරන්න කොරියාවෙ කාර්මික උපකරන ,කාර්මික මැශින් ව්කුනන්න තියෙන තැනක විඩ්යො එකක් කරන්න අනිවාර්යයෙන් හැමෝටම ව්ටිනවා ලේත් ,මිලින් ලොකු ඩ්‍රිල් ,තහඩු නමන ,කපන .

  • @niroshangamlath7647
    @niroshangamlath7647 4 ปีที่แล้ว +6

    චතුවා පූජා සරම් 😁😁😁

  • @user-yi2lr3fr2c
    @user-yi2lr3fr2c 2 ปีที่แล้ว +1

    නියමයි මිතුරා පට්ට වැඩක් ජය වේවා

  • @Deshitha_Kavishan_Gamage00
    @Deshitha_Kavishan_Gamage00 4 ปีที่แล้ว +6

    එක නම ඇත්ත 😘😘

  • @kawishkrawidu2448
    @kawishkrawidu2448 2 ปีที่แล้ว +1

    සුපිරි අයියා විඩියො... ❤️❤️❤️

  • @Yohan-Ravinath-Hettige.
    @Yohan-Ravinath-Hettige. 2 ปีที่แล้ว +2

    සුපිරි 💪💟

  • @AyomiLakmali-ph9fr
    @AyomiLakmali-ph9fr 12 วันที่ผ่านมา

    මාමේ මම ලොකු උනාම එනවා බුදුසරණයි 🙏🙏🙏💐💐💐🌹💞🌹🌹💞q

  • @thilakasirithilakasiri7417
    @thilakasirithilakasiri7417 2 ปีที่แล้ว

    Thanks a lot. Malliya oyalata budu saranay

  • @ashankerewgodage9928
    @ashankerewgodage9928 3 ปีที่แล้ว +1

    නියමයි සහෝ දරයා

  • @ireshchandimal688
    @ireshchandimal688 4 ปีที่แล้ว +3

    ela ela 👌

  • @MindaTv-민다Tv
    @MindaTv-민다Tv 4 ปีที่แล้ว +2

    Ela ela

  • @nimeshasela7883
    @nimeshasela7883 2 ปีที่แล้ว +1

    පට්ට💕👌

  • @SAMMADITTI96
    @SAMMADITTI96 2 ปีที่แล้ว

    Niyamai aiye bs

  • @chandralathalatha1514
    @chandralathalatha1514 3 ปีที่แล้ว +1

    Taruwan saranai catu malliyo oyatha manju mokada dalada samedu pehitai parisaman inna devi yanagama pehitai 🙏⚘🙏⚘🙏⚘🙏⚘🇰🇼

  • @pushpakumararamanayaka
    @pushpakumararamanayaka 4 ปีที่แล้ว

    Niyamai macho

  • @latikravidra8009
    @latikravidra8009 ปีที่แล้ว +1

    Btsලා බලන්න යන විඩියෝ වක් කරන්නකො❤

  • @chamaradananjaya1724
    @chamaradananjaya1724 2 ปีที่แล้ว

    Patta brooo

  • @Prasad_minipura
    @Prasad_minipura 4 ปีที่แล้ว

    එල මචන්

  • @dahamihansani305
    @dahamihansani305 2 ปีที่แล้ว

    godak dewal danagannawa oyage vidio walin.

  • @janithkalhara3468
    @janithkalhara3468 3 ปีที่แล้ว

    අනිවා අයියා විඩියො එකක් කරන්ටො

  • @priyanthakandauda-pg7cv
    @priyanthakandauda-pg7cv 7 หลายเดือนก่อน

    අයියේ අලුතින් විඩියෝ එකක් කරන්නැ ද්ද

  • @hasithahiroshan4155
    @hasithahiroshan4155 4 ปีที่แล้ว

    Adooo chthu aiya

  • @shameeralakshan9925
    @shameeralakshan9925 3 ปีที่แล้ว +1

    සුපිරි❤❤

  • @shameeralakshan9925
    @shameeralakshan9925 3 ปีที่แล้ว

    oyaga vidiyonam supiri

  • @dinuda.sayurangi.randaniya3944
    @dinuda.sayurangi.randaniya3944 3 ปีที่แล้ว +1

    niyamai

  • @NATURE-ob4fx
    @NATURE-ob4fx 3 ปีที่แล้ว +1

    paumaka baduwak hadagannawanam 돈 kiyaka ekak hadanna onada?

  • @rishabhbhardwaj6985
    @rishabhbhardwaj6985 3 ปีที่แล้ว +1

    How much extra does they charge for credit or debit card? Do you need to take your passport with you ?

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      Much better to pay with cash,if u going to.payment with cradit card more expensive .No need of pasport ,

  • @amilathushani9853
    @amilathushani9853 4 ปีที่แล้ว +1

    Aa hari bn ton neme thon 😜😜

  • @sasindusandeepa8077
    @sasindusandeepa8077 6 หลายเดือนก่อน

    ලංකාවට එද්දි උපරිම කීයක් අරන් එන්න පුලුවන්ද පවුම්

  • @damitharanaveera6109
    @damitharanaveera6109 2 ปีที่แล้ว

    සුපිරි

  • @thilakkumara4634
    @thilakkumara4634 4 ปีที่แล้ว +1

    👍👍

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 2 ปีที่แล้ว

    Malli oya vido ekak kale kounju wala rathran badu tiyana tenak kuma world kiyala etana addres eka ewanna.b.s

  • @slpicca2711
    @slpicca2711 2 ปีที่แล้ว +1

    රත්තරන් බඩු හදවලා ගන්නවට වඩා මැශින් කට් ගහන රත්තරන් බඩු ගන්නවනම් ලාබ වෙන්න ඕනි මන් හිතන විදිහට.
    මොකද ලන්කාවෙ ක්‍රමේනම් එහෙමයි

  • @rspromodyadilshan6249
    @rspromodyadilshan6249 9 หลายเดือนก่อน

    Dubai goolde eka thama godakma lakawe watinne .. haby itin maru kage age jiweetha lassna wenna oni mokada amaruwen hari jiweethe goda yanna ratakata giye

  • @wtsappvibez1259
    @wtsappvibez1259 4 ปีที่แล้ว

    Ammo aiya

  • @anushikarillagoda3319
    @anushikarillagoda3319 ปีที่แล้ว

    👍🔥

  • @nuwanmadusanka257
    @nuwanmadusanka257 ปีที่แล้ว

    lankawata පවුම් qyake dagena enna puluwanda aiye?

  • @dahamnethmina6396
    @dahamnethmina6396 2 ปีที่แล้ว +8

    අයියේ ඔය රත්තරන් බඩු ලංකාවට ගේන්න පුලුවන් නේද ඕන තරම් ❤😇

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      ඕන්ස් තරම් බෑ ගේන්න පුලුවන්

    • @shashikajayamal5688
      @shashikajayamal5688 ปีที่แล้ว

      Paum kiiyak genna puluwanda

  • @pasindu_sandeepana
    @pasindu_sandeepana 3 ปีที่แล้ว

    ❣️💪

  • @aland4779
    @aland4779 4 หลายเดือนก่อน

    Don 1= 3.75g gold

  • @malithsadaru2883
    @malithsadaru2883 3 ปีที่แล้ว

    ආදරෙයි....

  • @nasirtelecom5697
    @nasirtelecom5697 2 ปีที่แล้ว

    Budusarani

  • @sandaruwanmeegaspitiya6886
    @sandaruwanmeegaspitiya6886 2 ปีที่แล้ว

    Thanks 😊😊😊

  • @nadeesh7681
    @nadeesh7681 2 ปีที่แล้ว +1

    ♥️

  • @hashair7819
    @hashair7819 2 ปีที่แล้ว

    දැන් 29 බ්‍රෝ තේගු සිටි එකේ!

  • @thamarakumari485
    @thamarakumari485 ปีที่แล้ว

    Aiye ganu lamaintth korea enna puluwan ned

  • @sandunlakshan545
    @sandunlakshan545 4 ปีที่แล้ว

    White gold kiyada..?

  • @sachinthayapa6917
    @sachinthayapa6917 ปีที่แล้ว

    අයියෙ සාමානයෙන් කොරියන් වල මාසෙ පඩිය ලන්කාවෙ මුදලින් කීයක් වෙනොද වර්තමානෙ වාහන වල කොටස් හදන කම්පැනි එහෙක එහෙම 🥺

  • @shanakaliyanage819
    @shanakaliyanage819 2 ปีที่แล้ว +1

    දැන් රත්තරං කියද කොරියාවේ

  • @dhanushkaroshan8386
    @dhanushkaroshan8386 4 ปีที่แล้ว +1

    😘😘😘

  • @TravelwithKUMASL
    @TravelwithKUMASL 3 ปีที่แล้ว

    Hiking Hallasan - Vlog 01 Travel with KUMA SL

  • @NATURE-ob4fx
    @NATURE-ob4fx 3 ปีที่แล้ว +1

    aiya paumakata 돈 kiyada?

  • @janithkalhara3468
    @janithkalhara3468 3 ปีที่แล้ว +7

    සාමාන්‍යයෙන් හොදට කාලා බිලා ගෙවල් කුලි ගෙවලා,තව ඔය එක එක බිල් ගෙවලා එහෙ බයික් එකක් හරි ඇරන් ටිකක් හොදට සාමාන්‍යයෙන් ජීවත් වෙන්ට කියක් වගෙ සල්ලි ඔනෙද කියලා විඩියො එකක් කරන්ටො අයියා,,,,,මාසයක් එහෙ මම අර කියපු විදිහට ජිවත් වෙන්ට කියක් ඔනෙද කියලා video එකක් වෙන වෙනම එවගෙ මිල රුපියල් වලින් කියන්ටො

    • @slpicca2711
      @slpicca2711 2 ปีที่แล้ว +1

      එහෙම බයිලා ගහන්න බෑ යකෝ එහෙ 😂 චූන් ගන්න යනවා කියලා හිතුවද

  • @sachithmadushanka2285
    @sachithmadushanka2285 4 ปีที่แล้ว

    රත්තරන්

  • @lasanthakumarakorea5828
    @lasanthakumarakorea5828 2 ปีที่แล้ว

    Mama don eka gatte 13000 won

  • @howtodo6514
    @howtodo6514 3 ปีที่แล้ว

    Manju aiye.korian wala raththaran mala walalau hamadema.rathtgaran badu bank wala ugas thiyanna baida lankawe bank wala

  • @maheshudayakumara8134
    @maheshudayakumara8134 3 ปีที่แล้ว +2

    Sinhalen kiyapan ban api dannawada owa

  • @FathimaFathima-vg8yv
    @FathimaFathima-vg8yv 2 ปีที่แล้ว

    Kiyada.👍🏻👍🏻👍🏻❤❤💫💫

  • @dinuda.sayurangi.randaniya3944
    @dinuda.sayurangi.randaniya3944 3 ปีที่แล้ว +1

    mata.thama.wayasa.awrudu.12.mama.koriyawata.yanna.harima.asai

  • @shamilaliyanage8310
    @shamilaliyanage8310 3 ปีที่แล้ว +1

    Ayye btslage show ekak balanna yana video ekak dannako

  • @sandunpradeep1154
    @sandunpradeep1154 2 ปีที่แล้ว

    Aiye apita gewanna gnnawanm apita credit card tiyenna onada nattn gewanna gnnawanm kohomada wade krgnne aiye?

  • @madusharoshini1629
    @madusharoshini1629 2 ปีที่แล้ว

    👍👍👍👍

  • @user-wt9yh8id6d
    @user-wt9yh8id6d 2 ปีที่แล้ว

    💚

  • @TravelwithKUMASL
    @TravelwithKUMASL 3 ปีที่แล้ว +1

    Wastu ela

  • @GihanLahiru1990
    @GihanLahiru1990 ปีที่แล้ว

    Japane inne ohe enna hithenva ratharan ganna ❤❤

  • @achislifejourney5542
    @achislifejourney5542 ปีที่แล้ว

    Dn korea won lankawen kiyada aiye

  • @menushikabalasooriya9604
    @menushikabalasooriya9604 2 ปีที่แล้ว

    Apita raththaran badu genna barida

  • @sanehcvjf7717
    @sanehcvjf7717 3 ปีที่แล้ว

    👍👍👍

  • @ruwanrasika9685
    @ruwanrasika9685 ปีที่แล้ว +1

    මාත් පාඩම් කරන්න කලින් video එකක් බලලා ආසාව වැඩි කරා ගන්නවා ❤️😁

  • @lasanthakumarakorea5828
    @lasanthakumarakorea5828 2 ปีที่แล้ว

    Mama dena mas walalata prathicharayak ne

  • @lasanthakumarakorea5828
    @lasanthakumarakorea5828 2 ปีที่แล้ว

    Apith malli aurudu 22 tisse koriyawe polgewe be

  • @fasterfaster8709
    @fasterfaster8709 ปีที่แล้ว

    ❤️❤️

  • @leoseason7957
    @leoseason7957 3 ปีที่แล้ว

    Bro mata tikak kiyanda bro uae indala korea henda pueanda mata koreawala job hekak lebuna so ticket demmoth henda puluwand

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      එහෙම එන්න බෑ සහෝ..
      ජොබ් නම් ඕනි තරම් තියෙනව ඒත් ජොබ් වීස එන්න ඕන eps topik exam කරල..විස්තර slbfe.lk එකෙන් බලන්නකො

  • @djkavee1648
    @djkavee1648 ปีที่แล้ว

    අයියා කොහෙද ඉන්නේ

  • @karmalama8469
    @karmalama8469 3 ปีที่แล้ว

    10 ton 24k pure gold price how much??

  • @akilasubashana4577
    @akilasubashana4577 2 ปีที่แล้ว

    broow apita therena vidihata ganam kiyahanko

  • @kaveeshanimshan5565
    @kaveeshanimshan5565 2 ปีที่แล้ว

    අයියෙ ඕව ලංකාවට ගේන්න පුලුවන්ද

  • @dinethgunathilake1473
    @dinethgunathilake1473 2 ปีที่แล้ว

    Aiya coriyan apu widiya kiyannako

  • @saumya4820
    @saumya4820 ปีที่แล้ว

    අයියෝ සාමී 😔😔😔

  • @sachiniimasha2624
    @sachiniimasha2624 ปีที่แล้ว

    කොරියාවට එනකොට රත්තරන් කොච්චර ප්‍රමාණයක්ද අයියෙ ගේන්න පුලුවන්? ටුවර් එකකට එන කෙනෙක්ට??

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      කොරියාවෙ ඉදන් යද්දිනම් පව්ම් 15ක් විතල දාගෙන යාලුවෙක් ගියා ලගදි..

  • @pradeepsampath9117
    @pradeepsampath9117 2 ปีที่แล้ว

    ohe pumak kiyadha ayiye

  • @nandanawijayabahu5678
    @nandanawijayabahu5678 ปีที่แล้ว

    This different is srilanka taxes .

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +1

      🙏❤️🍎

    • @nandanawijayabahu5678
      @nandanawijayabahu5678 ปีที่แล้ว

      I'm 64 years old . but sun is enjoying your different videos.
      I'm doing gemmology and jewellery .that experience in told my idea. Best of luck my son.

  • @shanaka7861
    @shanaka7861 2 ปีที่แล้ว

    Mchan thong 1ka gram kiyak tynwda?

  • @d.h3448
    @d.h3448 4 ปีที่แล้ว +9

    ඔය ගනන් කියද්දි සිංහලෙන් කියපන්.ලන්කාවෙ එවුනුත් බලනවා😒👍👍

  • @qqll1323
    @qqll1323 2 ปีที่แล้ว

    Loku heenayak thiyenawa enna.eth babek innawa 4y wenne....aiye babth ekkama enna widiyak nedda...me comment ekata hina wennepa.pls.math godak aasawen inne.mahaththaya ekka..korean enna..eth babawa mehe dala enna hithak ne..
    කොච්චර අඩු පාඩු තිබුනත්.බබාව මෙහේ දාලා එන්න හිතක් නැති නිසා මෙහෙම ඇහුව්වෙ..දන්නවනම් දෙයක් කියන්න.🙏

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      එහෙම එන්නනම් අමාරුයි ..

  • @slnormallife.8151
    @slnormallife.8151 3 ปีที่แล้ว +1

    Aiya hena handya neda.

  • @chamindanilupul2932
    @chamindanilupul2932 ปีที่แล้ว

    මාන් 1ක් ලංකාවේ මුදලින් කියද

  • @buddikasenevirathna5509
    @buddikasenevirathna5509 2 ปีที่แล้ว

    Supiri aiye diwra pattat tikak cover kerla video ekak dnna mokada enna inna ayta eka tikak wedgt wei

  • @sithumvihaga-ze1du
    @sithumvihaga-ze1du ปีที่แล้ว

    ayye aurudu 18 korea enne barida

  • @amilathushani9853
    @amilathushani9853 4 ปีที่แล้ว +3

    Ithin bn ton ekk kiyanne 1000kg ne🤔🤔

    • @nicebro4748
      @nicebro4748 4 ปีที่แล้ว +1

      Ton නෙමෙයි මචං කොරියාවේ මිණුම් ක්‍රමයක් "තොන් " (පවුම් භාගයක් වගේ)

    • @nicebro4748
      @nicebro4748 4 ปีที่แล้ว +2

      Ton නෙමෙයි මචං කොරියාවේ මිණුම් ක්‍රමයක් "තොන් " (පවුම් භාගයක් වගේ)

  • @d.h3448
    @d.h3448 4 ปีที่แล้ว +2

    අයියා,කොරියාවේ ස්ථීර පදින්චිය ගන්න ක්‍රමයක් තියෙනවද workersලාට??

  • @sasindusriheshan1331
    @sasindusriheshan1331 3 ปีที่แล้ว

    Phone ගැන video එකක් කරන්න

  • @TravelwithKUMASL
    @TravelwithKUMASL 3 ปีที่แล้ว

    Sup ekak denna wastuw