#Koreanlife

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • ලංකාවෙන් විතරක් නෙමෙයි ලෝකෙ ගොඩක් රටවල් වලින් රැකියාවකට කොරියාවට එන්න බලාගෙන ඉන්න පිරිස දිනෙන් දිනම වැඩිවෙමින් පවතිනව.පිලිපීනය,වියට්නාමය,උස්බෙකිස්තාය,නේපාලය,බන්ගලදේශය,තායිලන්තය,කාම්බෝජය මේ රටවල් අතරින් කිහිපයක්.
    ඔව්න්ගෙ රටේ ඉදන් ලගාකර ගන්න බැරි හීන කොරියාවට ආවම ලගාකරගන්න පුලුවන් කියන විශ්වාස ඔයාලට වගේම අනිත් රටවල් වල ඉන්න තරුණ තරුණියන්ටත් තියෙනව,මේ වීඩියෝ එකේ ඉන්නෙත් අන්න එහෙම හීන එක්ක ජීවත් වෙලා අඩුවයසෙන් කොරියාවට ආපු කාම්බෝජයේ තරුණයන් කිහිපදෙනක් ..මහන්සි උනොත් ඔයාලටත් කොරියාවට එන්න පුලුවන් ඒ විශ්වාස නැතිකරගන්න එපා...
    වීඩියෝ බලන ඔයාලට ගොඩාක් ස්තූතියි ...කොරියාවට එන්න බලන් ඉන්න අය මේ වීඩියෝ ටික අනිවාර්යයෙන්ම බලන්න අමතක කරන්න එපා..
    Fallow on us
    manju vlogs facebook page / / manju-vlogs-...​
    tiktok / tiktok.com/@manjuvlogs
    instagram/ manju_with_south_korea
    Koreanlife​ vlog 01 • #dailylifevlog#01 cont... ​​​​
    Koreanlife​ vlog 02 • #Koreanlife#02 ක... ​​​
    ​Koreanlife​ vlog 03 • #Koreanlife​ vlog 03 ... ​​​
    Koreanlife​ vlog 04 • #Koreanlife vlog 04 ... ​
    Koreanlife​ vlog 05 • #koreanlife#vlog 05 ... ​
    Koreanlife​ vlog 06 • #Koreanlife#vlog 06 ...
    korean life vlog 07
    • #Koreanlife#vlog 07 අ...
    koreanlife vlog 08
    • #Koreancompanylife#vlo...
    කොරියාවෙ මාසික වැටුප / • #koreanlife#vlog 05 ...
    කොරියාවට එන්නෙ කොහොමද/ • #koreanlife#JobinKorea...

ความคิดเห็น • 414

  • @salonsanju5235
    @salonsanju5235 ปีที่แล้ว

    ජයවේවා korean mrune

  • @sasindurangana5162
    @sasindurangana5162 ปีที่แล้ว

    මෙ විඩියො සුපිරි දැන් එවට වැඩිය

  • @sithumakalanka743
    @sithumakalanka743 3 ปีที่แล้ว +7

    අවුරුදු 20න් කොරියාවට එන්න තරම් වාසනාව තිබුනා🥰❤🙏

  • @user-ue4sx1oh1l
    @user-ue4sx1oh1l 2 ปีที่แล้ว

    축하합니다

  • @dilshanvimukthi1043
    @dilshanvimukthi1043 3 ปีที่แล้ว +3

    තනියම යුටියුබ් චැනල් එකකුත් කරලා වැඩත් කරලා ආතල් එකෙ ඉන්න මනුස්සයෙක් ...බුදුසරනයි ❤️❤️

  • @sharkgaming7861
    @sharkgaming7861 ปีที่แล้ว

    💖

  • @hasith8647
    @hasith8647 2 ปีที่แล้ว

    nice mamath exam karala korean enawa exam karan inna ayath padam karala exam goda dagamu jaya wewa bery ne korea yanna puluwan jaya wewa nice video KOREA KR

  • @malithsadaru2883
    @malithsadaru2883 3 ปีที่แล้ว

    ayiya. thnks you

  • @tharindumadushan1093
    @tharindumadushan1093 2 ปีที่แล้ว +9

    බොරු අටෝප නැති නිහතමානී සුපිරි චරිතයක් අයියේ ඔයා .😊❤.

  • @user-wo5km5fq1i
    @user-wo5km5fq1i 3 ปีที่แล้ว +4

    තාම 19 යි ,20 ලබන්න තව මාස2ක් තියනවා..මාත් full try එක තමා Korean එන එක..ඉක්මනින් මේවා ඉවර උනා නම් ..ආයේ exm එහෙම තියෙයි..😪😪

  • @pramodsrimal19
    @pramodsrimal19 3 ปีที่แล้ว +11

    මංජු අයියා එද්දි වයස කීයද? 22 දැනටමත් කවදා එන්න වේවිද දන්නෙ නෑ.

    • @anu-hz9dl
      @anu-hz9dl 3 ปีที่แล้ว

      Mage bf 98.. eyatath agriment awilla thiyenne lankawe koron kes nisa yanna widiyak na eyatath.😥

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +16

      98 කොල්ලන්ටත් කෙල්ලො ඉන්නව,කොරියාවෙ 40අයටත් නෑ...🤣

    • @madumadu7708
      @madumadu7708 3 ปีที่แล้ว

      Aiye years 32n coriyan enna barida

    • @anu-hz9dl
      @anu-hz9dl 3 ปีที่แล้ว

      😱😱😱🤣

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      @@madumadu7708 39 tackalin emu

  • @sameeralahiru8245
    @sameeralahiru8245 3 ปีที่แล้ว

    Aiya mama thama mapara .first comment. Video ekanm supiri aa

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷😍😍💘

  • @tharinduthiranagama235
    @tharinduthiranagama235 3 ปีที่แล้ว +2

    අයියගෙ විඩියො මරු ආසයි මාර ගැම්මක් චතු අයියාත් එහෙමයි බුදුසරණයි පරිස්සමෙන් 💖 මේ සිහින අහස යටම දෙන්නම හම්බු වෙන්න කියල ප්‍රර්ථනා කරනවා❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      අනිව මල්ලි

    • @tharinduthiranagama235
      @tharinduthiranagama235 3 ปีที่แล้ว

      @@manjuwithsouthkorea 😘😘 එදාට මගේ කතාව තමා Trending 💖

    • @sithumakalanka743
      @sithumakalanka743 3 ปีที่แล้ว

      @@tharinduthiranagama235 මං කියන්නෙයි ඒ කතාව😁🙈

    • @tharinduthiranagama235
      @tharinduthiranagama235 3 ปีที่แล้ว

      @@sithumakalanka743 එපා උබ දන්නව නෙ

  • @isurulakshitha9333
    @isurulakshitha9333 ปีที่แล้ว

    මටත් අ.වු19දැනට වෙබ් ඉන්නෙ 😊❤️

  • @WedikkaraSampathSilva
    @WedikkaraSampathSilva 3 ปีที่แล้ว +1

    මම කොරියාවට ආවේ අවුරුදු 21 දි..( දැන් නම් වයස අවුරුදු 46 )
    කොරියාවට පින් සිද්ද වෙන්න ජිවිතේ ගොඩ දාගත්තා..

  • @samithmaduranga2053
    @samithmaduranga2053 3 ปีที่แล้ว +1

    21 මට මගේ ජීවිතේ කඩාගෙන වැටුනේ මට විශ්වවිද්‍යාල ගමන නවත්තන්න උන එක... දැන් කොරියන් ඉගෙනගන්නවා. කොහොමහරි එනවා අයියා .. වැටුන හීන ආයේ හදාගන්න.. අයියට ජය වේවා .. පරිස්සමෙන් ඉන්න.. බුදුසරණයි.

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      😍🇰🇷✌️

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      Koriyan inna awu 5n ...jiwitha kalema ..
      Godadagattaheki malli ..emu emu

    • @samithmaduranga2053
      @samithmaduranga2053 3 ปีที่แล้ว

      @@apikoreangia කොහොම හරි එනවා .....

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว +1

      @@samithmaduranga2053 .hita fit karagamu ..subapethum ...welawak tibboth channel ekath balamu

  • @ruwanchamara5771
    @ruwanchamara5771 ปีที่แล้ว

    Hemadama vedio balala yanna thiyana asawa thawa wedi wenawa..... Apith enawa aiye kohoma hari..

  • @thusithasanjana6006
    @thusithasanjana6006 ปีที่แล้ว

    පරිස්සමින් ඉන්න ජයවේවා ❤️❤️☺️

  • @thusharawijethunga4753
    @thusharawijethunga4753 3 ปีที่แล้ว

    Hi Aiya oya video ekak karanna lankawen gihin inna awasthawadi eunta visa iwaranam lankawata enna kiyala thawath kollo innawa yanna balagana thawa eunge chans Kanne nathuwa wawagana Kanawa ballo pana pana innawa enne nathuwa

  • @user-qy4lg2xn3j
    @user-qy4lg2xn3j 3 ปีที่แล้ว +3

    ජයවේවා මන්ජු අය්යේ.............

  • @nethmitheekshana1312
    @nethmitheekshana1312 3 ปีที่แล้ว +2

    Aiye ara kellonta ohe karanna thiyena job gana vedio eka ikmnta dennako salli ganath ekkama kama ,cake wada wage ewa ikmnta dennako plzzz

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      ලංකාවෙ කෙල්ලො නෑනෙ හොයාගන්න

    • @sathsaraniudari1052
      @sathsaraniudari1052 3 ปีที่แล้ว +1

      අයියේ අර රශින්ත අයියා ප්‍රැන්ක් එකක් කරේ කාර් එකක අනේ ඒ අක්කා කරන ජොබ් එක එයා අවේ කොහොමද 😪😪😪

    • @nethmitheekshana1312
      @nethmitheekshana1312 3 ปีที่แล้ว

      @@manjuwithsouthkorea 😥😥 අප්පා එත් ජොබ් ඇතිනේ අනෙ එවා දාන්නකො මාත් පිස්සුවෙන් වගෙ ඉගෙන ගන්නෙ ඔහෙ අවිත් ජොබ් එකක් කරන්න එකයි මෙචර කියන්නෙ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @musiccover499
    @musiccover499 3 ปีที่แล้ว +6

    කොරෝනා හීන කෑවා අයියේ.......නැත්තන් 21 වගේ එන්න තිබ්බා 🥺

  • @ashalucky1776
    @ashalucky1776 2 ปีที่แล้ว

    හරිම ලස්සන පරිසරයක්.තව තවත් ආස හිතෙනව.වීඩියෝ එක ලස්සනයි.නියමයි අයියේ👍❤️

  • @nadeesh7681
    @nadeesh7681 2 ปีที่แล้ว +1

    ♥️👍

  • @lahiruniabeysinghe727
    @lahiruniabeysinghe727 2 ปีที่แล้ว +1

    මේකනම් පිස්සුවක් බන් 😂🥰😍.බුදු සරනයි අයියේ 🙏

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว +2

    Niyamai.. ❤👍

  • @apikoreangia
    @apikoreangia 3 ปีที่แล้ว

    Manju ayye ...oya supiri charitayak ...a nisa hema video ekama balanawa ....idiriyatama yamu ...

  • @dasheerahasantha4132
    @dasheerahasantha4132 3 ปีที่แล้ว +2

    Corona වලට පින්සිද්ද වෙන්නයි..ල0කාවේ 225 පින්සිද්ද වෙන්නයි.. අපිට ඕවා දැන් හීන වෙලා...කාලෙකට ගන්නේ නැති නිසා..😪😪😥

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +2

      එහෙම හිතන්න එපා මල්ලි

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      Hina dakinna...a hinaye hikaraya wenna

  • @dnrobi3939
    @dnrobi3939 3 ปีที่แล้ว

    මෙහෙම දකින කොට ඇත්තටම ආසයි,...ජයෙන් ජයම වේවා මංජු you tube chanel..

  • @MindaTv-민다Tv
    @MindaTv-민다Tv 3 ปีที่แล้ว +1

    Supirima ayyee 😎

  • @KasunUdara-nt3gm
    @KasunUdara-nt3gm 5 หลายเดือนก่อน

    මරු යුටියුප් එකේන් තැගි ලැබුනද

  • @shyamalwathsyayana7874
    @shyamalwathsyayana7874 3 ปีที่แล้ว +1

    එල ජයවෙවා මන්ජු අයියේ තව Vedio එකක් ලගදිම ඔනා✌️✌️

  • @user-pv3rz2ju3x
    @user-pv3rz2ju3x 3 ปีที่แล้ว

    Adooh fatta manju aiye vidio eka .♥. math korean karanna gaththe 20n covid nisa dan aul giyata gema atha arinne na kawada hari koreawata enawamai aiye oyata bs . Ikmanata ilaga eka genna ♡♥

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      එන්නම ඕන මල්ලි

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      Malli emu emu ...exam liyaddi..wi 15k parakku wela liyala ...ada korea

  • @chamindulakshan4168
    @chamindulakshan4168 3 ปีที่แล้ว

    Manju aiye thawa oya wage TH-cam chenel Tikak Kiyanna puluwanda

  • @prasathsampath6927
    @prasathsampath6927 2 ปีที่แล้ว +1

    18යි තාම a.l ඉවර උන ගමන් කොරියන් exm ලියනො කොහොම හරි කොරියාවට එනො 😌

  • @sandarukanchana5661
    @sandarukanchana5661 3 ปีที่แล้ว +3

    දැනට මට 22 මෙ අවුරුද්දේ අපිව ගත්තොත් ගොඩ🥴💕

  • @nandanabandara985
    @nandanabandara985 3 ปีที่แล้ว

    subscaib 1000000 gemu manju ayyata

  • @Tharindu2000
    @Tharindu2000 2 ปีที่แล้ว +1

    කොරියාවට එන්නෙ සල්ලි එකතු කරන්න නේ

  • @pramodsrimal19
    @pramodsrimal19 3 ปีที่แล้ว +2

    ජයවේවා! ❤️✌️

  • @slgadgetsbro8822
    @slgadgetsbro8822 3 ปีที่แล้ว

    Adarei bokka❤❤❤👍👊

  • @sahankapila7866
    @sahankapila7866 3 ปีที่แล้ว +1

    එනවා..අනිවාර්යයෙන් ..කොරෝනා තමයි කෑවේ❤️ හීනෙ අත් හරින්නේ.නෑ❤️❤️😍

  • @kumarathungavijewardhana7940
    @kumarathungavijewardhana7940 ปีที่แล้ว

    මට 17 i dan A/L class yana gaman කොරියන් class gihin 18 vage exam liyanna baida

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      පාස්පෝර්ට් එක එහෙම හදාගෙන සෙට් වෙන්නකො

  • @gayansuranga2578
    @gayansuranga2578 3 ปีที่แล้ว +1

    mata nm 19 weddi koreyawta enna wasanawa thibba. hamotama ikmanata enna labenna kiyala parthana karanawa .jaya wewa

  • @cutebaby782
    @cutebaby782 3 ปีที่แล้ว

    21n thama besse😁😁😃

  • @user-wo5km5fq1i
    @user-wo5km5fq1i 3 ปีที่แล้ว +2

    ඕවාගෙන් නාන එක නම් ගානක් නෑ .හැමදාම වැව් වලින් නාන අපි😍 වැව්බැදි රාජ්‍ය ❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      🇰🇷✌️😍

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว +1

      Lankawe ...pin bima

    • @user-wo5km5fq1i
      @user-wo5km5fq1i 3 ปีที่แล้ว

      @@apikoreangia අනුරාධපුර ❤️🇰🇷

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      @@user-wo5km5fq1i apith oya kittuwa ..anamaduwa

    • @user-wo5km5fq1i
      @user-wo5km5fq1i 3 ปีที่แล้ว

      @@apikoreangia එල එල❤️

  • @Chamalk
    @Chamalk 3 ปีที่แล้ว

    Niyamaii

  • @ganishkagimhana7186
    @ganishkagimhana7186 3 ปีที่แล้ว

    19න් class යන්න පටන් ගත්තෙ,දැන් 21යි තාම Exam නෑනෙ😐,බලමු ඉතින් කීයෙන් හරි කමන්නෑ ගේමක් ගහගන්න එන්න පුළුවන් උනොත් ඇති 🇰🇷🤤❤️

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 3 ปีที่แล้ว +2

    Manju aiye auruddekete kee denek wage korean exam liyenewade aiye? Lankawen

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      ගොඩක් admition නම් ගන්නව මල්ලි..

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 3 ปีที่แล้ว

      @@manjuwithsouthkorea kee denek wage pass wenewade aiye? 5000 k wagede

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 3 ปีที่แล้ว

      @@manjuwithsouthkorea 20000 wage exam liyenewa ne auruddekete?.🤔

  • @R.Rashmika
    @R.Rashmika ปีที่แล้ว

    Mt 18යි මේ සැරේ exam 🤫

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 3 ปีที่แล้ว +1

    Aurudu 20,,21,,22 n wath awoth godeme thamai ne manju aiye.😍🤗

  • @jcp2214
    @jcp2214 3 ปีที่แล้ว

    Supiri ayye 😍😍🙏weli kiyub ekkak wikunan hithuna ned 😂😂😅😅

  • @finalclipsproduction3495
    @finalclipsproduction3495 3 ปีที่แล้ว +1

    *මන්ජු අයියා කොරියාවේ දී අපිට ඩ්‍රෝන් එකක් අරන් ඒකෙන් වීඩියෝ කරන්න බැරිද?? නීතිමය පැත්ත කෝමද? ඔයා යන එන තැන් ඩ්‍රෝන් ෂොට් වලින් බලන්න තිබුනා නම් තවත් හොඳයි... ඔයාගේ චැනල් එක නිසා දැන් කොරියාවට එන හීනය sick එකක් තරමටම වැඩිවෙලා.ජයවේවා.*

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      පුලුවන් ,ඩ්‍රෝන් යවන්න බැරි තැන් තියෙනව්..ඉස්සරහට බලමු

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      Ape videos balamu ehenam

  • @shashigamage8880
    @shashigamage8880 3 ปีที่แล้ว

    Manju aiye jaya වේවා. elazzzz 😎❤️👍

  • @sasindurangana5162
    @sasindurangana5162 3 ปีที่แล้ว +1

    අවුරුදු 20ට අඩු කට්ටියට කොරියා එන්න බැයිද අයියෙ 😭😭මන් කාස් යනො තාම 18යි වයස 😭

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      පුලුවන්

    • @sasindurangana5162
      @sasindurangana5162 3 ปีที่แล้ว

      හම්බො එල එල 😅😅😅

    • @howtodo6514
      @howtodo6514 2 ปีที่แล้ว +2

      Yako ape ekek giya 2020..aurudu 20n....dan 21i...u aurudu 25 weddi gemak gahan ei lankawata.wasanawa kiyanne bn uta thbune lakunu 100i..u karapu airudde baluweth lakunu 100n...uge yaluwa lakunu 165k aragena thama lankawe...mu lakunu 100k aragena u koriawe...akath nuul koon hadana company akaka..wasanawa yako wasanawa

  • @KEVINboy687
    @KEVINboy687 3 ปีที่แล้ว

    සුන්දර පරිසරයක්....ඔය හීනෙට මොන කට්ට කාලා හරි දවසක එනවා....💪💪💪💪💖💖💖🇰🇷🇰🇷🇰🇷💖💖💖💖👍👍🙋🙋🇰🇷

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      ✌️🇰🇷😍

    • @KEVINboy687
      @KEVINboy687 3 ปีที่แล้ว

      අයියේ කොරියාවේ පොලක විඩීයෝ එකක් දාන්නකෝ..💖💖💖💖🇰🇷🇰🇷🇰🇷💖💖💖💖🙏🙏🙋

  • @chandrikaliyanage8468
    @chandrikaliyanage8468 3 ปีที่แล้ว

    All the best 👍 God bless you putha.

  • @anushkadilshan9141
    @anushkadilshan9141 3 ปีที่แล้ว

    🖤 මන්ජු අයියා ගැම්මක් තාමා

  • @c.ekanayake8876
    @c.ekanayake8876 2 ปีที่แล้ว

    Awrudu 19n koriyan exm eka krnn hithan inne ayye.prshnayk wena ekak ne neda wayasen?

  • @bandulajayalath4204
    @bandulajayalath4204 3 ปีที่แล้ว

    Manju aiya 19 class giyot koreawata yanta kochara kal yaida

  • @lasithachamuditha7679
    @lasithachamuditha7679 3 ปีที่แล้ว

    Superb 👌Aiyye parissamin inna bs🤗

  • @__-nt8xf
    @__-nt8xf 2 ปีที่แล้ว +1

    🤭..........😍🇰🇷👌

  • @ishuwavlogs9924
    @ishuwavlogs9924 3 ปีที่แล้ว

    ජය වේවා අයියේ ❤❤❤

  • @senurasesitha2875
    @senurasesitha2875 3 ปีที่แล้ว +1

    සුපිරි අයියේ

  • @pathumnuwan7157
    @pathumnuwan7157 3 ปีที่แล้ว +1

    නියමයි මංජු අයියා.කොරියාවෙත් ලංකාවෙ වගෙ නාලා ආතල් එකක් ගන්න පොට් තියෙන්ව එහෙනම් 😍.මරු මරු

  • @chaminduimalsha1979
    @chaminduimalsha1979 3 ปีที่แล้ว +1

    Niyamai manju ayye.jaya❤️✊

  • @kanchukaudayanga4682
    @kanchukaudayanga4682 3 ปีที่แล้ว +1

    28 i dan.kalayak nathi weida aiye.

  • @pathumsankalpa496
    @pathumsankalpa496 3 ปีที่แล้ว +4

    ලංකාවේ න් අවරුදු 19 න් 20 කොරියන් වලට ගන්න නැද්ද aiye

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      ගන්නව

    • @pathumsankalpa496
      @pathumsankalpa496 3 ปีที่แล้ว

      @@manjuwithsouthkorea හ්ම්ම් aiye thanx

    • @pathumsankalpa496
      @pathumsankalpa496 3 ปีที่แล้ว

      @@manjuwithsouthkorea Aiye පුළුවන්නම් සතියට දවස් දෙකක් වත් video දාන්නකෝ

  • @KaveenPremawardana
    @KaveenPremawardana 3 ปีที่แล้ว

    මෙ මේ වටිනව ඔයාගෙ වැඩේ🙏😍

  • @ishanih7138
    @ishanih7138 3 ปีที่แล้ว

    Korea wata godaak adareyi.hari lassana,hoda ratak😘.godak aya kiynwa jiwithe lassanata vidinna dunna ratak Korea wa kiyala.math yana eka yanawamayi Korea.

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      ✌️🇰🇷

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      Nidahas ratak

    • @ishanih7138
      @ishanih7138 3 ปีที่แล้ว

      @@apikoreangia ane ow hari asayi.❤

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      @@ishanih7138 welawak tibboth channel ekath balamu ..

    • @ishanih7138
      @ishanih7138 3 ปีที่แล้ว

      @@apikoreangia kiyanna issalla baluwa.😉😃

  • @disnawikramasinghe7548
    @disnawikramasinghe7548 3 ปีที่แล้ว

    Manju aiya supiri hode

  • @dineshlakshan1559
    @dineshlakshan1559 3 ปีที่แล้ว

    එනො අයියේ ඉක්මනට ❤

  • @finalclipsproduction3495
    @finalclipsproduction3495 3 ปีที่แล้ว

    *මංජු අයියා ජුලි මාසේ බෝයන්ට් මඩ උත්සවය එනවා නේද?? සෝල් ටවුන් එකට පොඩ්ඩක් දුර තියෙන බෝයන්ට් ටවුන් එකේ??ඒකේ වීඩියේ එකක් දාන්න පුළුවන් ද??? ඒ වගෙ සංස්කෘතික දේවලුත් වීඩියෝ දාන්නකෝ, පුසාන් කදු වලට නගින ඒවා ඒමත්*

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      මම හිතන්නෙ කොරෝන නිසා නැතිවෙයි,ගියපාර ලගට ගිහින් ආව

    • @finalclipsproduction3495
      @finalclipsproduction3495 3 ปีที่แล้ว

      හරි අයියා. තෑන්ක්ස් පරිස්සමෙන් ඉන්න. අයියාගේ ෆේස්බුක් පේජ් එකක් හෝ ප්‍රොෆයිල් එක පුළුවන් නම් දාන්න මට චතුගේ එකෙයි, ප්‍රේමලාල් සර්ගේ එකෙයි මං ඉන්නවා AMITH HARSHANA ABEYRATHNA

  • @armyworldpurple992
    @armyworldpurple992 3 ปีที่แล้ว +1

    අයියේ ඔයාට කොරියාවට එන්න ටිකට් එක කීයක් විතර වුනාද??

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +2

      ටිකට් එකට නම් 120ක්වගේ ගියේ..හරියටම මතක නෑ

    • @sathsaraniudari1052
      @sathsaraniudari1052 3 ปีที่แล้ว +2

      කොරියාවට කොහොම හරි පැන ගත්ත නිසා අමතකයි ද 😋

    • @armyworldpurple992
      @armyworldpurple992 3 ปีที่แล้ว +1

      @@manjuwithsouthkorea
      120ක් කියන්නේ 120000 (එක්ලක්ෂ විසි දහක්) නේද අයියේ????

    • @sathsaraniudari1052
      @sathsaraniudari1052 3 ปีที่แล้ว +1

      බුදු අම්මේ එච්චර...🤒🤒😱

    • @armyworldpurple992
      @armyworldpurple992 3 ปีที่แล้ว +1

      @@sathsaraniudari1052 අනිත් රටවල් වලට යන හැටියට ඔය ගාන මොකක්ද කියලා හිතෙනවා

  • @lakshanmadushanka5772
    @lakshanmadushanka5772 2 ปีที่แล้ว

    dialog sim oheta wedada😐😐🥺

  • @praneethdinushika9377
    @praneethdinushika9377 3 ปีที่แล้ว +1

    Elama aiya ❤️❤️

  • @ganindurajapaksha2957
    @ganindurajapaksha2957 3 ปีที่แล้ว

    😍❤😍ජයවේවා

  • @amilaprasanna9191
    @amilaprasanna9191 3 ปีที่แล้ว +1

    අනිවා කොහොමහරි එනවා කොරියාවට.

  • @Mostwanted1234-g7c
    @Mostwanted1234-g7c 3 ปีที่แล้ว

    aiya aiya gaththa car eka mokakda

  • @vidurasakumara7902
    @vidurasakumara7902 3 ปีที่แล้ว

    Lassana place eka ..jayawewa

  • @tharaka9948
    @tharaka9948 3 ปีที่แล้ว

    එල එල අයියේ..❤️🇰🇷

  • @slprabashvideo1543
    @slprabashvideo1543 3 ปีที่แล้ว +1

    Elaaaa.❤️

  • @madukakushan5709
    @madukakushan5709 3 ปีที่แล้ว

    පට්ට අයියා 🇰🇷🇱🇰

  • @therelaxsubnow
    @therelaxsubnow 2 ปีที่แล้ว

    24 iwarai bn
    2022 exam thiyenna one me akata ready wenawa

  • @dilankumara705
    @dilankumara705 2 ปีที่แล้ว

    එල නියමයි ❤️

  • @chinthakabandara4039
    @chinthakabandara4039 3 ปีที่แล้ว

    කැලේ අස්සේ මොකද කරන්නේ බලන්න ගිහින් කන්න වෙයි හොදේ 🤣🤣පරිස්සමින් 👏

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      🇰🇷😍

    • @howtodo6514
      @howtodo6514 2 ปีที่แล้ว

      Un tikanam athakatath madi....denna ekathu wela gahganin aiya set eka kihille...yako api lankawe..oya wage pangara natto neme..😍😠

  • @prabathchathuranga4401
    @prabathchathuranga4401 3 ปีที่แล้ว

    සුපිරි බ්‍රෝ❤️

  • @dilshanvimukthi1043
    @dilshanvimukthi1043 3 ปีที่แล้ว +1

    අයියට හිතිලා නැද්ද කොරියාවෙ කෙල්ලෙක් බදින්න..🤔🤔😇😎

  • @menuka3354
    @menuka3354 3 ปีที่แล้ว +1

    ජය වේවා🌱💙❤️

  • @malshadilshan4353
    @malshadilshan4353 3 ปีที่แล้ว +1

    හැමදාම බලලා හීන මවනවා වයස හරි යනකල්🙁

  • @dimantharajapaksha2002
    @dimantharajapaksha2002 3 ปีที่แล้ว

    කමිමැලි නැති අපේ කොල්ලෙක් නියමයි අයියා ලස්සනයි පුළුවන් නමි branded අදුමි අඩවට තියන තැනක විඩියො එක්ක දාන්න 🤭🤭🤭🤭🤭🤭🤫🤫🤫🤫🤫

  • @mrbob1026
    @mrbob1026 3 ปีที่แล้ว

    ane. Aiye mageth lassana heenayk mata awurudu 17yi a level liyl enwa ara vibage gana poddk video ekk ktranko

  • @tektok6630
    @tektok6630 3 ปีที่แล้ว +1

    මාන්ජු අයිය කොහොමද 🤪👍💪

  • @shehanentertainment914
    @shehanentertainment914 3 ปีที่แล้ว

    Elama💓

  • @dhachamika8870
    @dhachamika8870 2 ปีที่แล้ว

    mama 20 awith ekama thana 5 k adda

  • @Tharindu2000
    @Tharindu2000 2 ปีที่แล้ว +1

    මම හිතුවේ නැහැ කොරියාවෙ මේ වගේ තැන් තියෙයි කියලා

  • @samithmayura3801
    @samithmayura3801 3 ปีที่แล้ว +1

    අපේ එවුන් 220 මාන් ආවත් වැඩ කරන්නේ නැ.අරැ අවුරැදු 7 ඉදලත් 200

  • @tharindudilshan9132
    @tharindudilshan9132 3 ปีที่แล้ว

    Manju aiya wayasa kiyennda Korean giye

  • @tektok6630
    @tektok6630 3 ปีที่แล้ว +4

    උබව දැක්කා විටරායි කොල්ලො ටික හොල්මාන් උනා 😂😂😂

  • @hansadhanu5811
    @hansadhanu5811 2 ปีที่แล้ว

    Enda asa hithuna

  • @epicboysanitha2068
    @epicboysanitha2068 ปีที่แล้ว

    අය්යේ ලන්කාවේ කොල්ලොන්ටත් 19 , 20 කොරියාවට එන්න අවස්ථාව තියෙනවා ද..❤️😊