වින්ටර් එකේ සාප්පු සවාරි | Winter Shopping In Canada | Canada Sinhala Vlogs |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • වින්ටර් එකේ සාප්පු සවාරි | Winter Shopping In Canada | Canada Sinhala Vlogs | ‎@Seha Vlogs
    #canadasinhalavlogs #sinhala #wintershoppingvlogssinhala #canadasinhalavideo #canadalifesinhala #sehavlogs #canadavlogssinhala #canadapnpsinhala #canadaprsinhala #canadasinhala #canadadetailssinhala #workpermitcanadasinhala #joboffercanadasinhala #canadajobvisasinhala #canadaworkvisasinhala #SHoppingvlogssinhala #shoppingvlogscanada
    ආයු බොහෝ වේවා..!
    අද ව්ලොග් එකෙන් බලාගන්න පුළුවන් වෙන්නේ නම් වින්ටර් ශොපින් ව්ලොග් එකක්..එහෙනම් කට්ටිය බලන්නකෝ වින්ටර් එකට ඕන ඇඳුම් පැළදුම් වල මිල ගණන එහෙම....😊😊
    පරිස්සමෙන් ඉන්න ❤️
    අපේ අනිත් විඩියෝ වල ලින්ක්
    👇👇👇
    * සීතලේ හිමේ දවසක්
    • සීතල හිමේ දවසක් | A Sn...
    * සීත කාලෙට වාහනේ
    • සීත කාලෙට වාහනේ | Read...
    * අපි කැනඩා ආපු හැටි
    • අපේ කැනඩා ගමන | Our Jo...
    * හිම සෙල්ලම්
    • හිම සෙල්ලම් | Snow Sli...
    * කැනඩාවේ අපේ මිහිරි මතක ( හිම වල බඩ ගාන ලොකු බබා )
    • හිමත් එක්ක බැඳුණු සොඳු...
    ඒ වගේම අපේ ෆ්බී පේජ් එකටත් ලයික් එකක් දාන්න ,ඒකෙත් මෙහේ දේවල් ගැන විස්තර තියෙනවා ඔයාලට බලාගන්න පුළුවන්
    www.facebook.c...
    #canadasinhalavlogs #sinhala #wintershoppingvlogssinhala #canadasinhalavideo #canadalifesinhala #sehavlogs #canadavlogssinhala #canadapnpsinhala #canadaprsinhala #canadasinhala #canadadetailssinhala #workpermitcanadasinhala #joboffercanadasinhala #canadajobvisasinhala #canadaworkvisasinhala #SHoppingvlogssinhala #shoppingvlogscanada

ความคิดเห็น • 369

  • @user-cp4rk4yq5r
    @user-cp4rk4yq5r ปีที่แล้ว

    දුව දිහා තමයි වැඩියෙන්ම බලාගෙන හිටියේ.එයා හරිම cute

  • @Jagathkandy
    @Jagathkandy 2 ปีที่แล้ว +5

    අද තමයි මම ඔයාලගෙ වීඩියෝ එකක් බැලුවෙ,අම්මට හුඩු නියමයි අක්කා😍😍😍

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +1

      තැන්කු වේවා ❤️

  • @priyangapalinda1573
    @priyangapalinda1573 2 ปีที่แล้ว +2

    Seha බබාව මතක් කළා කියන්න හරි ලස්සනයි cute දුවෙක් 🥰🥰

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      කිව්වෝ..බොහොම ස්තුතියි ❤️

  • @oshadhathinura8353
    @oshadhathinura8353 2 ปีที่แล้ว +18

    අක්කි ඔයාලා Canada වලට ආපු විදිහ,, අක්කිගෙ සුදූ 😊 ගේ job එක,,අක්කිලට ඔහෙට එන්න කියක් ගියද ,, වගේ දේවල් ගැන video 1ක් කරන්නකෝ

    • @sudharmagamage2105
      @sudharmagamage2105 2 ปีที่แล้ว +5

      Pasugiya video wala okkoma thiyenawa.

    • @thilinikaushalya506
      @thilinikaushalya506 2 ปีที่แล้ว +3

      වීඩියෝ කරලා තියෙන්නේ ඒ ගැන

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +6

      ඒ ගැන කරලා තියෙන්නේ 😊

    • @amalsamantha
      @amalsamantha 2 ปีที่แล้ว +1

      පහුගිය වීඩියෝ ටික හාරලා බලන්න ...

    • @reshairo
      @reshairo 2 ปีที่แล้ว +3

      අඩේ අවුරුද්දකට විතර කලින් කරපුවනේ ඔය, මෙයාලා ආපු විදිය මෙයාලට වඩා අපිට කටපාඩම් 😂

  • @user-dn4xu1si3n
    @user-dn4xu1si3n 2 ปีที่แล้ว

    නංගි ඔයාගෙ විඩියො ලස්සනයි හරිම වටිනවා බුදු සරනයි පරිස්සමින් ඉන්න

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      තැන්කු වේවා ❤️

  • @dhanushkagaladeniya5869
    @dhanushkagaladeniya5869 2 ปีที่แล้ว +2

    ලොකු සිහිනයක් තියනවා canada එන්න බලමු ...

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +1

      ඒ බලාපොරොත්තුව ඉක්මනට සැබෑවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️😍

  • @Travelineurope
    @Travelineurope 2 ปีที่แล้ว +1

    ඔය විදිහටම තමා අක්කේ අපිටත් ., විකාරයි වින්ටර් එක එනවා කියන්නෙ.. but thats my fevorit 😉😁 love from නොර්වේ

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      😍😍 මාත් ආසයි

  • @buddhikaprageeth2243
    @buddhikaprageeth2243 2 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි හිම වැටිලා.⛄ ⛄ ⛄ පට්ට..

  • @kavindu7683
    @kavindu7683 2 ปีที่แล้ว +4

    ආයුබොහෝවේවා පොඩ්ඩටයි, අයියටයි, අක්කටයි🙏 මරු මරු වීඩියෝ එක😍 මේව බලන් ඉනනකොට මේ මාස ටික ඉක්මන්ට ඉවර වෙන්නෙ නෑ කියල මතක් උනාාම දුකේ බෑ😪😪 පරිස්සමින් ඉන්න තුන්දෙනාම💖😍

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      ඒ බලාපොරොත්තුව ඉක්මනට සැබෑවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️😍
      පරිස්සමෙන් ඉන්න ❤️

    • @kavindu7683
      @kavindu7683 2 ปีที่แล้ว

      @@SehaVlogs 😍💖

  • @randihansi81
    @randihansi81 2 ปีที่แล้ว +2

    මරු ආ හැමදාම වගේ අදත් ආසාවෙන් බැලුව 💖💖💖💖💖 ආදරෙයි පැටියො ❤️

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️

  • @kavindamadhubhasitha3344
    @kavindamadhubhasitha3344 2 ปีที่แล้ว +1

    හරිම ශෝර්ක් විස්තර කරන හැටි . ගොඩක් ස්තූතියි ❤️

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️

  • @neymarfans44
    @neymarfans44 2 ปีที่แล้ว

    ඔයාලා ගොඩාක් හොඳ vidio එවනවාට godak thank ....🇱🇰🇱🇰

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️

  • @kusumnanayakkara7289
    @kusumnanayakkara7289 2 ปีที่แล้ว +1

    Very...............Nice video. May the triple gems bless all of you.

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      Thank you very much ❤️😍🙏

  • @laxshmanperies9772
    @laxshmanperies9772 2 ปีที่แล้ว +1

    Make sure you guys use neck warmers when outside it really works
    Keeps away the cold & cough

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      Definitely 😍🙏

    • @ranjithekanayake3920
      @ranjithekanayake3920 2 ปีที่แล้ว

      ස්තුතියි ඔබෙ උත්සාහ යට

  • @charakajayamith5091
    @charakajayamith5091 2 ปีที่แล้ว

    ☃️❄️බලාගෙන ඉඳපු වීදිය වීඩියෝ එකක් හරිම ලස්සනයි 🤗ගොඩක් දේවල් ඉගෙන ගත්තා 🤩හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️ බුදු සරණයි 🙏

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️
      ඔයත් පරිස්සමෙන් 😍🙏

  • @ranjithwijesiri774
    @ranjithwijesiri774 2 ปีที่แล้ว +1

    Amazing....I like to watch your videos...💕💜️

  • @adeeshasithum6723
    @adeeshasithum6723 2 ปีที่แล้ว +1

    අසා හිතෙනවා අක්කි පරිස්සමින් ඉන්න ඔයලා🥺🖤🌸🍃 ❤️😋

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      ❤️🙏 පරිස්සමෙන් ඉන්න

  • @prabodhayanirmana9703
    @prabodhayanirmana9703 2 ปีที่แล้ว

    සුපිරි

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      තැන්කු වේවා ❤️

  • @imankaairhosteremirates3422
    @imankaairhosteremirates3422 2 ปีที่แล้ว +1

    ආයුබොහෝ වේවා. අක්කෙ. පටිටම සීතලයි නෙද

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +1

      ආයු බොහෝ වේවා ❤️🙏
      තාම් ලොකුවට නැහැ 😊

  • @irushasansuka9884
    @irushasansuka9884 2 ปีที่แล้ว +1

    Addicted to your videos. Good luck akke

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      තැන්කු වේවා මල්ලි ❤️

  • @shashikaperera299
    @shashikaperera299 2 ปีที่แล้ว

    Nice video nangi.seha patiya aadaren mathak karanna.love you guys.🥰😍💝💖💞💕💗💓

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ❤️
      එයාට කිව්වෝ😍😍

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว

    Lassanai video eka .snow dakinakota hari asa hithenawa.seha kathakaranawa ahan inna hari asai.❤️❤️❤️❤️

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️

  • @priyangapalinda1573
    @priyangapalinda1573 2 ปีที่แล้ว

    බොහොම හොදට කරගෙන යනවා

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      තැන්කු වේවා ❤️

    • @priyangapalinda1573
      @priyangapalinda1573 2 ปีที่แล้ว

      @@SehaVlogs welcome 🙏 🙏 🙏 🙏

  • @sdwckavee7497
    @sdwckavee7497 2 ปีที่แล้ว +2

    කෙල්ලගෙ කච කචේ අහන්නමයි දැන් මං ඔයාගෙ videos බලන්නේ....😍🔥❤️

  • @user-xf5gz6yf3p
    @user-xf5gz6yf3p 2 ปีที่แล้ว +1

    Wow. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👌👌.

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @ireshavinodani9378
    @ireshavinodani9378 2 ปีที่แล้ว

    Thanks. 💙💜️අලුතෙන් වීඩියෝ එකක් දානකන් හිටියේ ❄️❄️❄️❄️😍😋හරිම ලස්සනයි❤️😋

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️

  • @ashokasamarasinghe3748
    @ashokasamarasinghe3748 2 ปีที่แล้ว

    Thanks For Vinter Shopping තෙරුවන් සරණයි ඔබලාට 🙏

  • @hadayahadaya35
    @hadayahadaya35 2 ปีที่แล้ว

    වීඩියෝ එකක් එනකල් බලා හිටියා අක්කේ හරි ලක්සයි බුදු සරනයි

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️🙏

  • @shariatukorala7095
    @shariatukorala7095 2 ปีที่แล้ว +1

    Very nice. Love the snow covered Christmas trees. I think my decorations surpass even the ones decorated in shops there!

  • @dark...poddapubg5757
    @dark...poddapubg5757 2 ปีที่แล้ว

    Polawe paya gahala inna thawath geheniyak. Oya maru. Good job.💐💐

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️🙏

  • @DilminiWorld
    @DilminiWorld 2 ปีที่แล้ว

    ඔක්කොම බලලා කමෙන්ට් එකක් දාන්න බැරි උනා, ආයෙත් ආව ඉතින්. දෝණී පැටියා ඉන්නම ඕන වීඩියෝ වලට, අපි ආදරෙයි එයාට. අදත් මරු වීඩියෝ එක

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️

  • @duliniranchagoda5095
    @duliniranchagoda5095 2 ปีที่แล้ว

    හරිම ශෝක් අනේ ❤️❤️❤️❤️❤️❤️ ගොඩාක් ස්තූතියි ..❤️❤️❤️ ඔයාල 3 දෙනාටත් ආයු බොහෝ වේවා 🙏🙏🙏🌸🌸🌸

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️
      පරිස්සමෙන් ඉන්න 😍

  • @ThinkGenius
    @ThinkGenius 2 ปีที่แล้ว

    දැන් දැක්කෙ අලුත් එකක් ඇවිල්ල කියලා. නියමයි👍

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      තැන්කු වේවා ❤️

  • @tharikasamarakoon6229
    @tharikasamarakoon6229 2 ปีที่แล้ว

    Seha babage kata nam shooi.Hamadama important and interesting Vedios karanne.😎🤩💕

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️

  • @mumsview8016
    @mumsview8016 2 ปีที่แล้ว

    ආයුබොහෝ වෙවා ඔයාලට ,video එක ලස්සනයි ,👍🙏🙏😍❤️

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️🙏

  • @anuradamihirani4976
    @anuradamihirani4976 2 ปีที่แล้ว

    Ela Ela. Jaya wewa Ayubohowewa,,👍👍♥️♥️♥️

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      එසේම වේවා ❤️🙏

  • @Emoeycom
    @Emoeycom 2 ปีที่แล้ว

    Fantastic family bs .canada එන්න පුලුවන් වුනොත් අනිව එනවා 👀

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      ඒ බලාපොරොත්තුව ඉක්මනට සැබෑවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️😍

  • @dinupriyadarshani5443
    @dinupriyadarshani5443 2 ปีที่แล้ว

    අම්මෝ ඇත්ත.. බලු පිස්සුව සනීප කරන්න බෑ තමයි. හැදුනොත් හැදූනම තමයි

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ❤️

  • @malinduashan1405
    @malinduashan1405 2 ปีที่แล้ว +1

    Nice vlog

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      Thank you very much ❤️😍

  • @ruwandhiperera3677
    @ruwandhiperera3677 2 ปีที่แล้ว

    බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක් ♥️🥰♥️🥰 ගොඩක් ස්තූතියි අක්කි😘

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️

  • @rohanchaminda1028
    @rohanchaminda1028 2 ปีที่แล้ว

    Ma tikatama dana video harima asawan balanawa akki.hitha thibuna Loku hi...Nayak akki.oyata godak pin.maham dakinna labima hithata Loku sathutak.💯💯💯💯🤛🤛🤛

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️
      ඒ බලාපොරොත්තුව ඉක්මනට සැබෑවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️😍

  • @buddhipriyasad8086
    @buddhipriyasad8086 2 ปีที่แล้ว +1

    Motivation 😊😊😊👍👍👍

  • @malsriamarasinghe4240
    @malsriamarasinghe4240 2 ปีที่แล้ว +1

    පරිස්සමින් ඉන්න අක්කේ, ජීවිතේ තියෙන ලොකුම හීනයක් කැනඩා එන එක. දවසක එනවමයි 🤛
    ආදරෙයි අක්කේ, 😘

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +1

      ඒ බලාපොරොත්තුව ඉක්මනට සැබෑවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️😍
      අපිත් ආදරෙයි ❤️😍

  • @sashikajayasekara3573
    @sashikajayasekara3573 2 ปีที่แล้ว

    කලින් වීඩියෝ එක බලලා ඉවර කලා විතරයි.. Good one. ❤🤘

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️

  • @kaushalyarasangi
    @kaushalyarasangi 2 ปีที่แล้ว

    ලස්සනයි akki video eka ,ayya support karanawa ne video eke apita ලස්සන place pennanna ,,thanks akki video ekata ..paressamin inna ,,christmas ekata video onee,,👍👍👍😘😘❤️❤️

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️ ඔයාලත් පරිස්සමෙන් ඉන්න ,අනිවා xmas එකට දෙනවෝ

  • @ayomiekanchana8216
    @ayomiekanchana8216 2 ปีที่แล้ว +1

    දඩ කොල වැදෙනව නේ 😍 කෙල්ලගෙන්,මෙි දවස් වල video මරැ👍 ආසයි දකින්නත්

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      අම්මෝ ඔව්.ඉළඟට නත්තල්..සුදු සැන්ටා තම අහු වෙන්නේ 😂😂

  • @tharinduviraj4813
    @tharinduviraj4813 2 ปีที่แล้ว

    Wenada wagema adath niyamai video eka👌👌

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️

  • @madhukasurangi3458
    @madhukasurangi3458 2 ปีที่แล้ว

    Godak watinawa video eka akki

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️

  • @wickyfernando1699
    @wickyfernando1699 2 ปีที่แล้ว

    very nice,, its soo beautiful,, apita nam dan summer ,, New zealand ,, stay safe & love all of you,, sudu mathak kala kiyanna,,

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ❤️
      ආයිත් අපිට සමර් එන්න තව මාස අටක් විතර තියෙනවා කියලා හිතෙන කොට 😭😭

  • @ishadinigajanayaka3853
    @ishadinigajanayaka3853 2 ปีที่แล้ว

    ආයුබොහෝ වේවා...!!! වීඩියෝ එක දානකල් බලාගෙන හිටියේ😁 අදත් මරු අක්කේ ව්ලොග් එක. ආසාවෙන් බැලුවා🥰 හැමෝම පරිස්සමින් ඉන්න එහෙනම්. ඊළඟ එකත් ඉක්මනට දාන්ඩෝ😊

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +1

      ආයු බොහෝ වේවා ❤️🙏
      පරිස්සමෙන් ඉන්න

  • @bashiwithfirerose1466
    @bashiwithfirerose1466 2 ปีที่แล้ว

    ane akkiyo adanm vidio eka beluwe hithe eka dukakin hithe prashna poddakt amthk una mage mhththya asanipa wela hospitl eyta ekmnin suwa wenn kiyl wish ekk dann akkiyo oyat godak pin

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤️❤️

  • @lahirudodangoda7467
    @lahirudodangoda7467 2 ปีที่แล้ว

    Hi, Hi, හායි ආයුබොහෝ වේවා ... මේකත් මරු vlog එකක් අක්කා .thank you so much 😘😍

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +1

      තැන්කු වේවා ❤️

  • @Vlogwithgayan85
    @Vlogwithgayan85 2 ปีที่แล้ว

    වෙනදා වගේම ලස්සනයි වීඩියෝ එක. සුදුම සුදු කැනඩාව පෙන්නුවට ගොඩක් ස්තුතියි ❤️💜️💙💛💚🧡💖

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ❤️

  • @life-yy2qe
    @life-yy2qe 2 ปีที่แล้ว

    Ada vlog ekka supiri ...😍👌👌👌

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +1

      තැන්කු වේවා ❤️

  • @thinethdamsara1050
    @thinethdamsara1050 2 ปีที่แล้ว +1

    Great

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      Thank you very much ❤️😍

  • @pamudunadeesha9372
    @pamudunadeesha9372 2 ปีที่แล้ว

    ලස්සනයි. බොහෝම ස්තුති. 👌👌👌👌👌

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️

  • @wijesekarathanu8039
    @wijesekarathanu8039 2 ปีที่แล้ว

    බලාගෙන ඉඳපු video එකක් ...😍😍😍😍 Thank You අක්කා 💗💗💗හරිම ලස්සනයි 🌨️🌨️🌨️❄️❄️❄ Much Love Seha 💖💖💖💖

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +1

      තැන්කු වේවා ❤️

  • @subodi43
    @subodi43 2 ปีที่แล้ว +1

    Watina video ekak...thnk u.. 🧡 ithin akke yana gaman hima wetenna gaththoth mokada karnne.. 🥶😰

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +1

      තැන්කු වේවා ❤️
      අපිට වැස්ස වගේ තමා නංගා,එහෙම්ම යනවා 😊

  • @sasankalakshan5961
    @sasankalakshan5961 2 ปีที่แล้ว

    good luck seha vlogs great video

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      Thank you very much ❤️😍

  • @tharakakumara9583
    @tharakakumara9583 2 ปีที่แล้ว

    Adarey akkia... seha baba... oyala 3ma parissamata innaaa.....

  • @uyliyanage7011
    @uyliyanage7011 2 ปีที่แล้ว

    ආස විදිහෙ වීඩියෝවක්..

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      තැන්කු වේවා ❤️

  • @charithmadusanka9291
    @charithmadusanka9291 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි!හැමොටම

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @sheinikavisha5655
    @sheinikavisha5655 2 ปีที่แล้ว

    Very helpful video.Thank you so much. ❤

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      Thank you very much ❤️😍

  • @chamindawalgampaya4661
    @chamindawalgampaya4661 2 ปีที่แล้ว

    ❄️❄️❄️❄️🇨🇦🇨🇦🇨🇦🇨🇦🇨🇦👍👍👍👍niyamai....

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      😍😍තැන්කු වේවා ❤️

  • @user-um2qw1yi6q
    @user-um2qw1yi6q 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ..

  • @MotionIris
    @MotionIris 2 ปีที่แล้ว

    ජය වේවා

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +1

      ජය වේවා ❤️😍

  • @americanlife2894
    @americanlife2894 2 ปีที่แล้ว +4

    ඔන්න නංගි දැනුයි බැලුවේ🙏❤️මෙහෙත් ඔය වගේ ගනන් තමයි ඇදුන්නම්❤️ හැමදේම නිහතමානිව සරළව කියනවට ස්තුතියි නංගි🙏🙏🙏

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි අක්කා ❤️

  • @unique3793
    @unique3793 2 ปีที่แล้ว

    ආයුබොහෝ වේවා අක්කේ ❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @sujeewaindika3540
    @sujeewaindika3540 2 ปีที่แล้ว

    ,ඔයා හැමදාම ගේන වීඩියෝ හරිම ආසයි බලන්න ලස්සන ට කියලා දෙනව..හිම වැටුනම හරිම ලස්සනයි නේද .සුදුට නිවාඩු දවසක් වෙන්න ඇති නේද .සේහ ට ඉස්කොලේ නිවාඩු ද...පුලුවන් ඉකමනට වීඩියෝ දාන්න බලන්න ආසයි ..තෙරුවන් සරනයි ඔබ සැමටම ..

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️
      ඔව් සුදුට නිවාඩු දවසක ගියෙ..බබාට ඉස්කෝලේ

  • @pratheeshadewmini175
    @pratheeshadewmini175 2 ปีที่แล้ว

    Lassanai vlog eaka 💚💚😍😍🖐️🖐️👍👍

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ❤️

  • @yasiruanjana1638
    @yasiruanjana1638 2 ปีที่แล้ว

    දවසක ලයිවු එකක් එමු 😍😍

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      එමු එමු

  • @samanthawalpola3740
    @samanthawalpola3740 2 ปีที่แล้ว

    සුපිරි ..🔥🔥🔥

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      තැන්කු වේවා ❤️

  • @gihanishara3251
    @gihanishara3251 2 ปีที่แล้ว

    මරු මරු.🤗😍

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      තැන්කු වේවා ❤️

  • @amalsamantha
    @amalsamantha 2 ปีที่แล้ว

    Heater තියෙනකොට ගෙවල් ඇතුලේත් බූට්ස් දාන්න ඕන ද?
    Snow pant එකේ විශේෂත්වය මොකක්ද

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      නැහැ නැහැ හීටර්ස් ඔන් කලාම මේස් දෙකක් නැතුව උනත් ගේ ඇතුළේ ඉන්න පුළුවන් .අපේ ඩබලම ඉන්නේ එහෙම.මම විතරක් සෙරෙප්පු කෑල්ලක් පටලන් ඉන්නවා.
      ඇඟේ උඩ කොටසට ජැකට් එක වගේ තමා ස්නෝ පෑන්ට් එක ඇන්දම කකුලට සීතල දැනෙන්නෙ නැහැ ,ගොඩාක් වෙලාටව එළියේ ඉන්න අය අදිනවා.හිම සෙල්ලම් කරන්න යනකොට,ස්කිඩු යනකොට ,හිම සුද්ද කරන කොට ඔය වගේ වෙලාවට අඳිනවා කට්ටිය.ඒ ඇරෙන්න පොඩි උන් එලියට දානකොටම අන්දලා දාන්නේ.එතකොට ඇතුලට ඇඳන් ඉන්න ඇඳුම් තෙමෙන්නේ නැහැ .උඩ ස්නෝ පෑන්ට් එක තියෙන නිසා,සීතල දැනෙන්නෙත් නැහැ 😊

    • @amalsamantha
      @amalsamantha 2 ปีที่แล้ว

      @@SehaVlogs 👍❤😃 පැහැදිලියි ...ස්තුතියි ඈ😀

  • @manulaadhikari98
    @manulaadhikari98 2 ปีที่แล้ว +2

    Christmas vlog එකක් ඔනේ

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +2

      දෙනවෝ

  • @liyanaperera6998
    @liyanaperera6998 2 ปีที่แล้ว +3

    අක්කෙ christmas දවසට church එකක් කොයි වගේද කියල පෙන්නන්නකො පුලුවන්නම් . ඇතුල නැති උනත් එලිය හරි light දාලා කොහොමද සරසල තියෙන්නෙ කියල . අද video එකත් හරිම ලස්සනයි. 💐

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      ට්‍රයි එකක් දෙන්නම් 😊😊

  • @maithrimoourthri6711
    @maithrimoourthri6711 2 ปีที่แล้ว

    great ....... Camping yana video ekak karanna... .... Hoda video ekak lankawe idala api rasa widinawa... Keep it up....

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ❤️

  • @thoshelnimneth8655
    @thoshelnimneth8655 2 ปีที่แล้ว

    Maru akke video eka

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️

  • @slunlimitedr2094
    @slunlimitedr2094 2 ปีที่แล้ว

    ❤❤❤❤

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      ❤️❤️

  • @anoshaabesingheastrology7430
    @anoshaabesingheastrology7430 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි නංගී ඔයාලට ❤

  • @visaldeshan6717
    @visaldeshan6717 2 ปีที่แล้ว +1

    අපි අවුරුදු වලට Shoping යනවා වගේ .....🤗🤗🤗

  • @tharakakumara9583
    @tharakakumara9583 2 ปีที่แล้ว

    Parissamata inna akki... aiya... seha baba.....❤❤❤❤

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +1

      ඔයාලත් පරිස්සමෙන් ❤️

  • @nimalir3633
    @nimalir3633 2 ปีที่แล้ว +1

    දරු⁣වෝ එවන්න හිතෙනවා නංගී...

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +1

      ඒ බලාපොරොත්තුව ඉක්මනට සැබෑවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️😍

  • @priyadarshanimeealla3834
    @priyadarshanimeealla3834 2 ปีที่แล้ว

    harima lassanaiiiiii budu saranai

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️

  • @bhagyamadushanka2325
    @bhagyamadushanka2325 2 ปีที่แล้ว

    Advanced apea sudu innawa.

  • @thiliniamaradiwakara3436
    @thiliniamaradiwakara3436 2 ปีที่แล้ว

    මාරම ලස්සනයි නංගි ....

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️

  • @jedylmee
    @jedylmee 2 ปีที่แล้ว

    Addicted to your videos. ❤🔥

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      Thank you very much ❤️😍

  • @niroshikakaushalya2096
    @niroshikakaushalya2096 2 ปีที่แล้ว

    Woooow marama.lassanai.akkooo. mamath vehicle eka athule innawa wage feeling ekak danuna eliya pennanakota...oyata pin apita mewa pennanawata....seha manika💚💚💚 adareii oyalata...ayyawath kathawata.join karaganndooooo...bs

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️
      ඔව් ඔව් හෙමින් හෙමින් ගන්න ඕන.

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว

    ශොපින් යමුත 😍😍

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      යමු යමු 😂😂

  • @hiruabeysinghe1340
    @hiruabeysinghe1340 2 ปีที่แล้ว

    Motivation 😘❤️

  • @sandunmadushkasithuruwan4375
    @sandunmadushkasithuruwan4375 2 ปีที่แล้ว

    Lasanai akke ,seha nam harema cute 😊👍

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ❤️

  • @rosathilakaweerasekara8548
    @rosathilakaweerasekara8548 2 ปีที่แล้ว

    ලස්සනයි

  • @lifewithsaku9427
    @lifewithsaku9427 2 ปีที่แล้ว

    මේක මරු අක්කි 😍✌️

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ❤️

  • @naveedhafernando13
    @naveedhafernando13 2 ปีที่แล้ว

    Beautiful 👌😘

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️

  • @pramor646
    @pramor646 2 ปีที่แล้ว

    Seha එක්ක කෑමක් හදන ගමන් 😀Winter එකේ වැඩියෙන්ම කන කෑමජාති ගැන video 1ක් කරන්නකෝ zara akki.

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +1

      එල එල

  • @chandaniweerakoon9982
    @chandaniweerakoon9982 2 ปีที่แล้ว

    Parissamin.budusaranai hamotama.❤️

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      🙏🙏❤️❤️

  • @rashikachandima7840
    @rashikachandima7840 2 ปีที่แล้ว +1

    මල්ලි බබෙකුත් ගේමු නේද 😘🤩😍❤

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +2

      😍😍 ගේමු ගේමු

  • @harasaraeshan9652
    @harasaraeshan9652 2 ปีที่แล้ว +1

    නුවරඑළියේ ගිහින් ඉවසන්න බරි අපි minus දරන්නේ කෝමද?😪

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +1

      පුරුදු උනාම අවුලක් නැහැ

  • @hashithadarashani9872
    @hashithadarashani9872 2 ปีที่แล้ว

    Lassanai video eka kiyanna wachana ne lankawe api wage ekakari jewitayak name oyala satutin inna oyala 3 denama parissam inna jesu pihitai ❤

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️
      ඔයාලත් පරිස්සමෙන් ඉන්න

  • @-kangaroodeshayen8033
    @-kangaroodeshayen8033 2 ปีที่แล้ว +1

    අම්මෝ winter ඇඳුම් මාර ගණන් නේද? මෙහෙ ගොඩක් ශීතල නැති නිසා හොඳයි... මම නම් ආස Spring එකට. 😄❤ අපි snow බලන්න 300km විතර mountains වලට යනවා winter එකට... 😄🤣

    • @SehaVlogs
      @SehaVlogs  2 ปีที่แล้ว +3

      මෙහේ ගෙදර දොර ඇරියත් බලාගන්න පුළුවන් අක්කේ 😂😂😂
      එහේ සාමාන්‍යයෙන් කොහොමද අක්කේ මයිනස් ගණන් යන්නේ ?

    • @-kangaroodeshayen8033
      @-kangaroodeshayen8033 2 ปีที่แล้ว

      @@SehaVlogs අපෝ නැහැ නංගි සිඩ්නි වල වැඩිම උනොත් -1 යනවා ඒකත් රෑට තමා. ගොඩක් වෙලාවට +1 තමා අඩුම උනොත් winter එකට.. Summer එකට නම් එළියේ බිත්තර බදින්නත් පුළුවන්... 🤣🤣🤣