Rowdy Baby | Vijaya Loshan💥Hiru Star Season 3 |Super 24 round | Part 02🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2022
  • Rowdy Baby | Vijaya Loshan
    💥Hiru Star Season 3 |Super 24 round | Part 02🔥
    💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
    📌iOS - goo.gl/4zmabW
    📌Android - goo.gl/oNHxZi
    #Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Super24round #Part02 #VijayaLoshan #RowdyBaby
  • เพลง

ความคิดเห็น • 668

  • @madumali192
    @madumali192 ปีที่แล้ว +279

    අදනම් බැලුවේ විජය ලෝෂන් නිසාමයි ඒ තරම් song එක කිහිප වතාවක් ඇහුවා හරිම ලස්සනයි ❤️

    • @yasuniw
      @yasuniw ปีที่แล้ว +3

      Me too…👍 Superb👌

  • @duni2817
    @duni2817 ปีที่แล้ว +194

    ශිහාන් සර්ගේ ඒ නිහතමානී kama🥰🥰🥰

  • @vijayaloshan8161
    @vijayaloshan8161 ปีที่แล้ว +685

    Thanks to all for the love and support 😍💖☺️✨

    • @deepanieranga3340
      @deepanieranga3340 ปีที่แล้ว +14

      We love your songs

    • @SayuriNimshara
      @SayuriNimshara ปีที่แล้ว +8

      My Congratulations ❤️❤️ aiye

    • @sadalankacellular4604
      @sadalankacellular4604 ปีที่แล้ว +5

      all the best bro....❤️❤️❤️

    • @mariyaharshani7217
      @mariyaharshani7217 ปีที่แล้ว +1

      Congratulations Anna. Semmaya sing panringa.. All the best Anna ❤️

    • @k.w.ajayathissa4611
      @k.w.ajayathissa4611 ปีที่แล้ว +2

      sattapadi padringa..
      Anbaana varthakkal machchaa..!!!
      💖💖💖

  • @thiliniprabhashini5742
    @thiliniprabhashini5742 ปีที่แล้ว +258

    ශිහාන් ගේ ශීට් එක හම්බුනේ ක්‍රිෂාන් අයියටයි විජය ලෝෂන් අයියයි විතරයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @nayomi8153
      @nayomi8153 ปีที่แล้ว +8

      අයි කොස්තා අයියට

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 ปีที่แล้ว +458

    එයා තමා හොදම ගායකයා දැන්....නිකන් එයා ඉද්දී ප්‍රසංගයක ඉන්නවා වගේ....නියමයි...අවසානයටම යන් 💜💜💜💜💜💜

  • @Mashii473
    @Mashii473 ปีที่แล้ว +78

    ශිහාන් අයියා ❤😘 එයා හැම්දම එකම විදිය ❤❤❤❤

  • @sameerarock8595
    @sameerarock8595 ปีที่แล้ว +147

    ශිහාන් නම් පුදුම මනුස්සයෙක් ජේසු පිහිටයි

  • @malidurathnamudali3307
    @malidurathnamudali3307 ปีที่แล้ว +254

    සින්හල දෙමල කියල මගුලක් නෑ.සුපිරි අය්යෙ ඔයගෙ පෆෝමන්ස් එක.

    • @priyankakarunarathne6280
      @priyankakarunarathne6280 ปีที่แล้ว +6

      හරියට හරි අපි ඔක්කොම sri ලංකන් .හොඳට ගායනා කරන ව

    • @gayanihewa2204
      @gayanihewa2204 ปีที่แล้ว +8

      ඉතින් එහෙම එකක් නැති නම් මොකටද අනේ එහෙම එකක් ගැන කියව කියව ඉන්නේ.🤣
      අමුතුවෙන් හයිලයිට් වෙන්න මොකටද කියන්නේ 🤣

  • @saliyabandara3927
    @saliyabandara3927 ปีที่แล้ว +70

    ඇත්තටම හදවතට කතා කරන කොල්ලෙක්......වෝට් එකක් දුන්නට පාඩුවක් නැ....❤

  • @tharushikanawodani1651
    @tharushikanawodani1651 ปีที่แล้ว +103

    Rowdy baby original එකට පස්සෙ අපෙ කෙනෙක් ලස්සනටම කියපු අවස්ථාව මට හිතෙන විදිහට 🤟

    • @mahiperera8605
      @mahiperera8605 ปีที่แล้ว +4

      Sira❤️

    • @kickasTV
      @kickasTV ปีที่แล้ว +5

      ඔර්ජිනල් එක කියන්නෙත් ලංකාවේ කෙල්ලෙක්ම තමා

    • @yasuniw
      @yasuniw ปีที่แล้ว +3

      True, it’s so nice 👌

  • @madumali192
    @madumali192 ปีที่แล้ว +134

    නිරෝෂාට ඉස්තුති වන්ත වෙන්න ඕන විජයව හොයාගෙන ගිහින් මේ තරගෙට ගෙනාවට කොච්චර දක්ෂයෝ ඇද්ද මේ වගේ තවත් හැංගිච්ච aya😔

    • @chandraillin3531
      @chandraillin3531 ปีที่แล้ว +1

      Any warenma.

    • @yasuniw
      @yasuniw ปีที่แล้ว +2

      True… we really appreciate that 👍👌

    • @gayanihewa2204
      @gayanihewa2204 ปีที่แล้ว +2

      අමුතුවෙන් හොයා යන්න දෙයක්ද 🤣
      එයා හිරු එජේම දිවිතුරා එකේ රගපාන්නෙත් රියැලිටි තරගයක චරිතයකටනේ 🤣

    • @madumali192
      @madumali192 ปีที่แล้ว +2

      @@gayanihewa2204 ඒ නිසාමනේ නිරෝෂා ගියේ හොයාගෙන 🤭😄

    • @gayanihewa2204
      @gayanihewa2204 ปีที่แล้ว +2

      @@madumali192 දැන් එතකොට ටෙලි චරිතයක් රගපෑවා කියලා කොහොමද කියන්නේ ගායකයෙක් කියලා 🤣
      ඒකේ තවත් අය ඉන්නවා රියැලිටි සදහා 🤣
      එතකොට ඊශාව, උදුල්ව, කාවයාව ඇයි දන්නේ නැහැ හොයාගෙන නොගියේ 🤣
      රියැලිටි වල බොරු ස්ක්‍රිප් වලට රැවටෙන අය ගැන පවු තමයි ඉතින් 🤣

  • @dinushadinusha1397
    @dinushadinusha1397 ปีที่แล้ว +37

    සුභ අනාගතයක් පුතා ජය වේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි ලස්සනයි

  • @rathnayakarathnayaka1073
    @rathnayakarathnayaka1073 ปีที่แล้ว +80

    Wow නියමයි මාරම ලස්සනයි අයියේ ක්‍රිෂාන් අයියාගෙන පස්සෙ ඔයාට තමා ශිහාන් සර්ගේ ශීට් එක ලැබුනේ අන්තිම වෙනකම් ගිහින් ජය ගන්න සුබ පතනවා ❤️❤️

  • @BLACKSIR67
    @BLACKSIR67 ปีที่แล้ว +29

    Shehan boss gammak thamai itim නිහතමානී පුද්ගලයෙක් Respect Sir

  • @udayanganinisansala7686
    @udayanganinisansala7686 ปีที่แล้ว +91

    විජය ලෝෂන් ලස්සනයි සහෝදරයා, ඉදිරියටම යන්න සුබ පැතුම් ❤️❤️❤️

  • @SayuriNimshara
    @SayuriNimshara ปีที่แล้ว +88

    ඊළඟ සැරේ වයි දිස් කොලවරි කියන්න ❤️❤️ මාත් සිලෙක්ට් කරේ ඒක ❤️❤️

  • @slk.sooriyaarachchi561
    @slk.sooriyaarachchi561 ปีที่แล้ว +36

    Vijaya congratulations අපෙ වත්තල කොල්ලෙක්

  • @sasmitharanathunga
    @sasmitharanathunga ปีที่แล้ว +19

    Song eka කොච්චර ඇහුවත් එපා වෙන්නේ ahasa හිතනවා thankyou vijaY loshan

  • @pathumshanu7670
    @pathumshanu7670 ปีที่แล้ว +35

    Show එක්ක ඉන්නවා වගේ සුපිරි තමයි ❤️

  • @RNbeatz15
    @RNbeatz15 ปีที่แล้ว +294

    ආගම් ජාති වාදය නැති කරගත්ත දවසක අපේ රටත් පින්ලන්තය,ස්වීඩනය වගේ සාමකාමී රටක් වෙයි.

    • @prabhathdissanayake2252
      @prabhathdissanayake2252 ปีที่แล้ว +4

      මේ තුප්පහි දේශපාලුවන් ඉන්නකන් කවදාවත් වෙන්නෑ...

    • @RNbeatz15
      @RNbeatz15 ปีที่แล้ว +2

      @@prabhathdissanayake2252 අනිවාර්යයෙන්ම. උන් තමයි ඕක වවන් කන්නෙ.කාලකන්නි

    • @swya1313
      @swya1313 ปีที่แล้ว +2

      දෙශපාලුවන්ගෙ කීම් නොඇහුවනම් අපිටත් ඉන්න පුලුවන් ඉතින් එක මිනිස්සුන්ගෙ අතේ තියෙන්නෙ 👍

    • @dinidujayasinhedj6310
      @dinidujayasinhedj6310 ปีที่แล้ว +1

      @@RNbeatz15 ඒ උබලනෙ කියන්නෙ . ගිහින් බලපියව් කිලිනොච්චියට , අම්පාරට. ඔය කියන ආදරේ ලස්සනට හම්බවෙයි .

    • @RNbeatz15
      @RNbeatz15 ปีที่แล้ว

      @@dinidujayasinhedj6310 ඒක තමයි කියන්නේ. ඒ බේදය නැති වෙන්න ඕන කියලා. දකුනු ආසියානු කලාපයේ රටවල් ගොඩක් පිරිහිලා තියෙන්නේ ඔය කාරනය හින්දා

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +201

    Grand finale එකේ අමීෂ මිනෝල්, විජය ලෝෂන්, විරාජ් හංසමාල් ඉන්නම ඕනේ ❤❤

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe9051 ปีที่แล้ว +29

    නියමයි ගායනය fantastic

  • @tharushinikeshala8828
    @tharushinikeshala8828 ปีที่แล้ว +15

    අයියා නිසාම ආසම ආසවෙන් බැලුවේ😊ලස්සනයි අයියෙ..🥰

  • @SayuriNimshara
    @SayuriNimshara ปีที่แล้ว +68

    My congratulations විජය aiye ❤️❤️❤️ අද ගායනය හරිම ලස්සනයි ❤️❤️

  • @indukumari1159
    @indukumari1159 ปีที่แล้ว +8

    ගොඩක් ලස්සනයි පුතා ඉදිරියම යන්න ජය පතනවා ජේසු පිහිටයි ❤❤❤❤

  • @yasuniw
    @yasuniw ปีที่แล้ว +44

    Thanks Vijay, we are so happy to see your performance on your concert 👌👍👏🤩😍

  • @thilinijayamini5159
    @thilinijayamini5159 ปีที่แล้ว +39

    හරිම ලස්සන ගායනයක්.අවසාන වටය දක්වා ඉන්න ඕනම චරිතයක් ..good luck...

  • @yasuniw
    @yasuniw ปีที่แล้ว +22

    We cannot stop watching your song performance. It’s so entertaining, way to go Vijaya! 👏👌

  • @chashichashi1034
    @chashichashi1034 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයි සිංදුව 💖 ඔයාට සුබ පතනවා අයියේ 💖❤️ සිංහල දෙමල කියලා භේදයක් නැ 🥰 අයියා අනිවාරෙන් ඉස්සරහට යන්න ඕන ආසයි අයියගෙ කොන්සට් එකක් බලන්න 🥺❤️

  • @n.karunarathna6831
    @n.karunarathna6831 ปีที่แล้ว +47

    විජය අයියා මාරම කොලිටියක් තියෙන්නෙ ඔයගෙ සොන්ග්ස් වල ❤️❤️

  • @rukshansenavirathna3858
    @rukshansenavirathna3858 ปีที่แล้ว +38

    සුපිරි විජය ලස්සන ප්‍රසංගයක් වගෙ. තරග කරුවකුට කිසිදා උදා නොවන අවස්ථාවක් ශිහාන් විජයට උදා කරලා දුන්නා තරග කරුවාගෙ මනපය ඔහුටම ලබාදිමට එ ශිහාන්ගෙ නිහතමානි කම එකට පට්ට ❤❤❤ විජය finale දක්වා ‍යමු ජය වෙවා

    • @krishnasedhuja5411
      @krishnasedhuja5411 ปีที่แล้ว +2

      Vijaya loshan very very talented and very humble person ❤❤❤

    • @sithijanethuranga106
      @sithijanethuranga106 ปีที่แล้ว +1

      @@dineshperera4278 😂😂😂

    • @rukshansenavirathna3858
      @rukshansenavirathna3858 ปีที่แล้ว

      @@dineshperera4278 එ ඔයටනෙ මට හොද විජය නෙ

    • @rukshansenavirathna3858
      @rukshansenavirathna3858 ปีที่แล้ว

      @@dineshperera4278 හලො. ඔහෙට හොදද නරකද කියලා මගෙ කමෙන්ට් එක අස්සෙ ගහන්න අවෙ මොකටද කමෙන්ට් දාන්න වෙන ඉඩ ඇත්තෙම නැද්ද. කුහක කමට මගෙ කමෙන්ට එක අස්සෙ රිංගන්නෙ නැතිව ඉන්නවා

    • @dineshperera4278
      @dineshperera4278 ปีที่แล้ว

      @@rukshansenavirathna3858 🤣🤣

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 ปีที่แล้ว +24

    මාව පිස්සියක් කරපු කටහඩක්❤❤

  • @leeayu7054
    @leeayu7054 ปีที่แล้ว +19

    කොලවරි කිව්වනං හොදයි කියලා හිතෙනවා මම ආසම සින්දුව

  • @prabhashialokakarunadheera1830
    @prabhashialokakarunadheera1830 ปีที่แล้ว +10

    Shihan maru.... Nirlobiwa thamange asanayath dunna eyata wadi wenna... Respect sir

  • @nisansalaswarnamali8935
    @nisansalaswarnamali8935 ปีที่แล้ว +64

    ජාති බේදයක් නැතුව අනිවා සුපස්ටාර් විය යුතුයි .නියමයි

  • @hareendrajinadasa9338
    @hareendrajinadasa9338 ปีที่แล้ว +15

    Vijaya.... you are a marvelous singer. Wish you all the best. When I'm going to organize a function, definitely I'll warmly inviting you man.👍👍🍺

  • @amarahettiarachchi2299
    @amarahettiarachchi2299 ปีที่แล้ว +20

    ඉදිරියටම යන්න ...ඔයාට සුබ පතනවා විජය ලෝශන්.....💟💟💟💟💟

  • @sumalidissanyake8359
    @sumalidissanyake8359 ปีที่แล้ว +18

    මං බලන් හිටියේ කොලවරි කියනකන්...💙

  • @isharachelaka946
    @isharachelaka946 ปีที่แล้ว +7

    ආසම ගායකයෙක් තමයි විජය ලෝෂන් 🥰🥰🥰

  • @sarojanigunasekara
    @sarojanigunasekara ปีที่แล้ว +6

    ඇත්තටම මාරම ලස්සන යි, congratulations !!!

  • @khanthikw8523
    @khanthikw8523 ปีที่แล้ว +10

    හරි ලස්සනයි සින්දුව

  • @movieland5198
    @movieland5198 ปีที่แล้ว +37

    ඊලග සැරේ වයිඩිස් කොලවරි කියන්න ඕනි 🔥🔥🔥🔥🔥

  • @jayanibhagya2027
    @jayanibhagya2027 ปีที่แล้ว +12

    ඒකනම් පිස්සුවක් 🥰😍

  • @nuwanmadushanka5710
    @nuwanmadushanka5710 ปีที่แล้ว +6

    සුපිරි dakshayek සහෝදරයා ආදරෙයි ජය වේවා ❤️❤️❤️❤️❤️

  • @c1166
    @c1166 ปีที่แล้ว +22

    දිවි තුරා ශිවා😍😍🥰🥰❤️❤️👏👏🌹🌹💐💐

  • @binojamadhushani4782
    @binojamadhushani4782 ปีที่แล้ว +7

    මාරම ලස්සනයි .ඉදිරියටම යන්න ලැබේවා💗🔥

  • @tusharitushari6181
    @tusharitushari6181 ปีที่แล้ว +28

    ලස්සනයි ගොඩාක් .

  • @hmm6255
    @hmm6255 ปีที่แล้ว +14

    නීයමයි. හරීම. ලස්සනයි

  • @Shevi__S
    @Shevi__S ปีที่แล้ว +16

    වැඩ්ඩෙක් ❤🔥💪

  • @maliya2958
    @maliya2958 ปีที่แล้ว +26

    දක්ශයෙක් ❤️ ෆයිනල් යන්නම ඕනී

  • @rs0752
    @rs0752 ปีที่แล้ว +14

    nice singing brother good luck ❤️❤️🤟

  • @pasindumadushanka475
    @pasindumadushanka475 ปีที่แล้ว +5

    මගේකා අද ගියත් උබ පට්ටම වැඩ්ඩෙක්😾😾❤️❤️

  • @yashoo7734
    @yashoo7734 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි❤👌

  • @ajithpathirana9803
    @ajithpathirana9803 ปีที่แล้ว +11

    සුපිරි මල්ලි

  • @pradeepkumara6131
    @pradeepkumara6131 ปีที่แล้ว +6

    මේ පාර hirustar... 🌟 ...❤️❤️✌️✌️

  • @anjalikatharangani5880
    @anjalikatharangani5880 ปีที่แล้ว +12

    නියමයි 🔥🔥

  • @tharukadamayanthi8582
    @tharukadamayanthi8582 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි ❤️

  • @shehandananjaya8497
    @shehandananjaya8497 ปีที่แล้ว +8

    සුපිරියි 🤘

  • @sandeepaneekumarasiri336
    @sandeepaneekumarasiri336 ปีที่แล้ว +11

    Rowdy baby ❤ I suddenly remembered Sai Pallavi ❤🇱🇰

    • @meehhssi10
      @meehhssi10 ปีที่แล้ว +1

      For me remembered Yuvan👑️🎶💥💥

  • @kalafdo306
    @kalafdo306 ปีที่แล้ว +6

    Beautiful performance and beautiful singing brother.....

  • @chamikacooray827
    @chamikacooray827 ปีที่แล้ว +11

    ජයවේවා❤❤😊

  • @yasuniw
    @yasuniw ปีที่แล้ว +9

    Hi Vijaya, When are you going to sing again? We like to hear your songs, SL need good singers and performers like you. Come on, All good viewers, we hope he will get more votes than 90% next time. You deserve it Vijaya! 👍👌

  • @Sayu1512
    @Sayu1512 ปีที่แล้ว +11

    Congratulations aiye 🥰❤️😍
    singing and dancing niyamai 😍👏

    • @user-zm6xh7we4h
      @user-zm6xh7we4h 8 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤

  • @KENISHAFOODS
    @KENISHAFOODS ปีที่แล้ว +11

    Woow loshan 😍😍😍

  • @prabhashialokakarunadheera1830
    @prabhashialokakarunadheera1830 ปีที่แล้ว +7

    මෙයා අනිවාර්යයෙන්ම win කරනවා

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d ปีที่แล้ว +19

    ඔහු ගොඩක් දක්ෂයි කියන්න බැහැ හිරැස්ටාර් එකේ දක්ෂයෝ ගොඩක් කැපිල යනවා මොහු අවසාන මහ තරඟයට ගියොත් නම් හොඳයි 👌👌

  • @ranjinisusila6351
    @ranjinisusila6351 ปีที่แล้ว +1

    ලස්සන ගායකයා ව්ජය ලෝෂන් හිරු බැබලෙන දිනක් ඔබට ජය වේවා🎤🎶🎶🎶🎶🎤🎶🎶🎶🎶❤️👍🏆🏆🏆🏆🎶🎶🎶🎶🎶🎶👍

  • @dilinadeshan647
    @dilinadeshan647 ปีที่แล้ว +6

    සුපිරි ❤️‍🔥

  • @sapumalproduction
    @sapumalproduction ปีที่แล้ว +3

    අඩෝ 🤩🤩🤩🤩

  • @jenithajenitha7854
    @jenithajenitha7854 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි නියමයි 🌹🌹🌹🌹

  • @kaveesha3914
    @kaveesha3914 ปีที่แล้ว +11

    Wooow 😍 superb 💕✨️

  • @hasmeinkantrea7809
    @hasmeinkantrea7809 ปีที่แล้ว +5

    නියමයි සහොදරයා 👍😘

  • @sasmitharanathunga
    @sasmitharanathunga ปีที่แล้ว +3

    Song eka trending වෙයි vijay bro niyami

  • @pradeeppradeep6220
    @pradeeppradeep6220 ปีที่แล้ว +5

    Wijaya you're very lucky singer.wish you all the best....

  • @senulyasenu2867
    @senulyasenu2867 ปีที่แล้ว +6

    Wow මම කැමතිම කෙනෙක් supar 👌💙

  • @sumeiyahkariapper9985
    @sumeiyahkariapper9985 ปีที่แล้ว +7

    Wijaya Loshan, go for "Ramuloo Ramulaa" . ❤️

  • @yasuniw
    @yasuniw ปีที่แล้ว +58

    We were waiting to see your performance, Well done! Hope you will select more entertaining songs in future rounds🎉👍

  • @sulakshanadayas9281
    @sulakshanadayas9281 ปีที่แล้ว +6

    නියමයි

  • @travelboy4217
    @travelboy4217 ปีที่แล้ว +6

    සුපිරි බොක්ක

  • @marishavla1481
    @marishavla1481 ปีที่แล้ว +3

    නියමයි 👍❤️❤️❤️

  • @travelboy4217
    @travelboy4217 ปีที่แล้ว +4

    මගේ නම තියෙන තව පොරක්🖤❤️

  • @malikamonasinha7185
    @malikamonasinha7185 ปีที่แล้ว +6

    බුදුසරණයි පුතා 🌹🌹❤

    • @madumadu3249
      @madumadu3249 ปีที่แล้ว

      Woow❤️❤️❤️❤️

  • @mashudapackeer1257
    @mashudapackeer1257 ปีที่แล้ว +15

    You are absolute good entertainer, good singer too. you will enter the grand finale and wish you become the winner. Good luck to you

    • @yasuniw
      @yasuniw ปีที่แล้ว +1

      Yes, that’s our wish too; our best wishes are with you to win this contest ! 💐🤩👌👏

  • @chathu5411
    @chathu5411 ปีที่แล้ว +12

    Superb 🥰

  • @ddarshika7712
    @ddarshika7712 ปีที่แล้ว +2

    නියමයි ලස්සනයි මාරයි

  • @salomisalomi7354
    @salomisalomi7354 ปีที่แล้ว +5

    Anna tnx danush song ku love you so much 😍😍😍😍

  • @radikaradi5734
    @radikaradi5734 ปีที่แล้ว +5

    Paranisha t passe oyathamyi me song eka lassanat kiywa.
    All the best. God bless

  • @tharuarachchi7550
    @tharuarachchi7550 ปีที่แล้ว +1

    ලස්සනයි😍

  • @masboys5508
    @masboys5508 ปีที่แล้ว +5

    එල කොල්ලෙක්👍👍👍

  • @hdeu9860
    @hdeu9860 ปีที่แล้ว +7

    Supper..👌👌

  • @iroshaniwickramasinghe9228
    @iroshaniwickramasinghe9228 ปีที่แล้ว +4

    Apita inna singersla baladdi thama adunika me kolla maru.tamil sindu kiyanna puluwan tamil kollek innama one.kolla hiru star wenna mama wish karanaw.

  • @salomisalomi7354
    @salomisalomi7354 ปีที่แล้ว +5

    Semma semma Vera level ❤❤❤

  • @ampitiyaradagaspana6261
    @ampitiyaradagaspana6261 ปีที่แล้ว +10

    Super♥️♥️

  • @kumudithadilshan3065
    @kumudithadilshan3065 ปีที่แล้ว +9

    My favorite songs 😍😍💪🔥

  • @musicAMBALAMA
    @musicAMBALAMA ปีที่แล้ว +1

    වචන මාර perfect ✌️❤️

  • @kumarilka5653
    @kumarilka5653 11 หลายเดือนก่อน +1

    ලස්සනයි ගායනය සුපිරි

  • @manjulakumari4239
    @manjulakumari4239 ปีที่แล้ว

    ලස්සනයි 👍❤

  • @sarathilini5523
    @sarathilini5523 ปีที่แล้ว +5

    Woooooooow god luck ❤❤❤❤❤❤❤❤💯💯💯💯💯💯💯💯💯💯💯💯💯

  • @suneethaaberathna3167
    @suneethaaberathna3167 ปีที่แล้ว

    ජයවේවා මල්ලි ඉදිරියට යන්න උදව් කරන්න බුදුසරණයි 🌹❤️♥️ ලස්සනයි

  • @sarathkumara6109
    @sarathkumara6109 4 หลายเดือนก่อน +2

    ලස්සනයි ❤