Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 125 | 2024-10-31 | Hiru TV
ฝัง
- เผยแพร่เมื่อ 22 พ.ย. 2024
- Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 125 | 2024-10-31 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/Rgyx06
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch TH-cam 24x7 live - hiru.lk/2xJ45J
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - x.com/tvhiru
Follow us on Threads - www.threads.ne...
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #PaataKurulloHiruTV
කෙවිනයා ඔන්න අංජනයා හින්දා ඉල්ලන් කන්න වගේ යන්නෙ. උගෙ බක්බක් නැටුමයි ආතල් එකයි තිබ්බට ඩයල් එක යන යන තැන ගොම ගාගෙන යන පාටක් තියෙන්නෙ.නිම්නාවිත් කියනවා අංජනයගෙ කතා බහේ හුරුව ගැන.හැබැයි කෙවිනයා එතැනදි ශේප් වෙන උත්තරයක් දෙනවා.මේවා කොච්චර කාලයක් කරගෙන යන්න පුළුවන් වෙයිද කියන්න නම් දන්නෙ නෑ.අනිත් එක බොරු මංජියාගෙයි නිම්නාවිගෙයි ලව් එකත් දැන් නැගලම යනවා..ඔය අතරෙ කරටි කුඩුවෙන්න බිව්ව අංජනයා ගෙදර එනවා.හැබැයි තාම මංජිතයා නම් දන්නෙ නෑ ලොකු බ්‍රදර් එකට සෙට්වුණේ කෙවිනයා එක්ක කියලා.ඒක දැනගත්තම නම් තවත් කේස් එකක් පත්තුවෙයි වගේ...
Ikmnin sanipa wewa 🎉
Ll klllk😢
W😊😊j ❤h. 9 🥹❤🥹🥹😂😂😂😂😂😊😢😢@ l kk kk kk kkk. D
L pO l😊0’mlm l😊 k”@@ look 😊🚅🍡😊🚚 😊🍾😊😊ok k
❤😊❤
මේ drama එකේ සින්දුව නම් මාරම ලස්සනයි. ලස්සන වචන 😊😊😊
දෙපාරක් touch කරපුහාම like වැටෙනවා. තුන් පාරක් touch කෙරැවාම reply section එක open වෙනවා කියලා😊😊
Oka API dnnw pakoo😂
Ithin apita pukada
තොට දෙපරාක් දුන්නම රෙවෙනවා lolla
Passe unlike kra 😂
මලම කරදරයක් උනා දැන් මේකත් 😂
කමෙන්ට් එක උඩ තුන් පාරක් ටච් කරාම ලයික් එකක් වැටෙනව 😮
😊
තුන ඇතිද,,,,
😅
දෙක තලා ගන්නැතුව පල පකය😂
@@Kumi-jz1pd ඇති වෙයි😂
විසිපන්දහක් ඇඩ්වාස් ගෙවලා රඟපාන්න
ඔයා රිතික් රෝෂන් ද? 😂👌😆
අම්මෝ ලොකු බ්‍රදර් ඔයානම් ආතල්
😂🤣
මේකේ අම්මා තාත්තා හොස්පිටල් කියලා වැළලෙන හැම එකාගෙම අම්මලා තාත්තල සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු 💖🌝
ane mage chanel eke post eke ddala thiyana chanel ekata udau karannako please 😭😭😭😭 🙏🙏🙏🙏🙏
ඉක්මනින් සුපිරි වෙිවා 🙏💔
මෙන්න මු මේකෙත් ඉන්නවා 🤮
😂😂😂
අවතාරයක්ද කොහෙදෝ.බලන බලන හැම එකේම ඉන්නවා 😅😅
ලබන මාසේ A/L ලියන මා හට A/3 ක් ගන්න ලැබේවායි ප්‍රාර්ථනා කරන්න සල❤
AL ලියනවනම් පාඩම් කරපිය. බයිස්කෝප් බලන්නෙ නැතිව..
Wish kranwa oyta a3 hmbei❤❤❤
මේක බල බල ඉන්ඩ හම්බෙයි A3
😢😢😢😢😢😢😢🎉🎉🎉🎉
Thawa katha deka thunak blala nida gnn akke..oyt A3k Hambei😂❤
මංජිතගේ ඇක්ටින් මරු අප්පා😂 සුපිරි නලුවෙක් අනේ
😂😂😅😅 17:37 කවුරු කොහොම කිව්වත් මංජිත තරම් ආතල් දෙන්නේ නෑ කවුරුත්😅😅😂😂
Office eke කෙල්ලො ටික ලස්සනයි කතා කරන විදියත්❤❤❤❤😊
මංජිත මරු අනේ 😂 බුලත් එපා කියපු විදිය
මෙච්චර අපිව හිනස්සලා සතුටින් තියන ලොකු බ්‍රදර්ට අනිවාර්යයෙන් සම්මානයක් හම්බ වෙන්නම ඕන. ඇත්තටම ලොකු බ්‍රදර් නිසා අපි හිනා වෙලා ප්‍රශ්න ආතතිය මොහොතකට හරි අමතක වෙනවා. හරිම දක්ශ නලුවෙක් ♥️♥️
ආදරෙයි ලොකු බ්‍රදර් ♥️♥️♥️
අනිවාර්යයෙන්ම ඔව් ❤
සත්තකින්ම දක්්රෂම නලුවෙක්
එතෙර ඉන්න අපේ හිතට සතුටක්
හිනාවක් ගේන ලොකු බ්‍රදර් ඔයාට පිං
💖💖💖💖💖
Ha.
Ou neda hitata hari sahalluwak danenawa
මෙරට වාසය කරන සියලුම රොගින් සුවපත් වෙන්න ඔිනෙ බුදු සරනයි
😂😂😂
😊😊😊
රටේම ඉන්නේ මොනවා හරි අසනීපක් තියන ජාතියක් තමයි බාාාං
අංජන ලොකු බ්‍රදර්ගේ ඇක්ටිං නං සුපිරි ❤️
මෑත කාලයේ දැක්ක හොඳම හාස්‍යෝත්පාදක
රංගන ශිල්පියා මටනං ලොකු බ්‍රදර්
❤️❤️❤️❤️
ඒ කතාව හරි ❤️
බලන්නකෝ බබා කොටි ගහන අස්සෙ කූඩෑල්ලොත් එල්ලෙනවනේ😂😂 මරු අනේ මංජිත😅
සියලු අපල උපද්‍රව දුරැවේවා සියලු සත්වයො නිදුක් නිරෝගී සුවයෙන් සැනසේවා තුරැනුවන් සරනයි
අම්මෝ ලොකු brother ඇවිදින කොටත් හිනා යනවා 😂😅
හොද වැඩේ අර සක්කරවට්ටමට 😂 මුල ඉද්න්ම පේන්න බැරි එකියක් දැන් හරිනෙ අමාරුව 😂
Amoo hodi mala ane elewwta😂😂
මංජිතට කෙවින් කාර් එකක් දෙනකන් බලන් ඉන්න අය කෝ
අම්මා තාත්තා ආච්චි පුන්චි බාප්පා hospital වලනම් මේවා බල බල ඉන්නැතුව මොනාහරි කරපන්😂
Ow ගිහින් බොධිපුජාවක් කරානම් තමයි හොද 😁
😂😂
තුරැනුවන් සරනයි
😂😂😂
😂😂😂😂😂
අපේ හින්දු බැතිමතුන් සියළුම දෙනාට ම ප්‍රීතිමත් දීපාවලි දිනයක් වේවා 🙏
ලොකු බ්‍රදර් ඔබ ගැන කියන්න වචන නැ. ඒතරම් විෂිශ්ටයි ඔබේ රංගනය. අප පවුලේ චරිතයක් වී අවසන් ඔබ. 🙏🙏🙏🙏👍
කෝල් එක ආපුවාම මංජිත ලොක්කා ව්දියට ආරූඪ වෙන විදිය මරු😂
Flower jump මල පැනීම 😮
ලොකු අය්යේ උබට තමා ඊගාව ජනප්‍රිය ම සම්මානය ලැබෙන්න ඕනී
අනිවාර්යයෙන්
❤😊
පව්ල් වල හොදින් ඉන්න තමන්ගෙ අම්මා තාත්තාගෙ පිටින් බොරුවට ලෙඩවල් හදලා ලයික් එකක් ගන්න තරම් පහත් ලමයි වෙන්න එපා යාලුවනේ 😕🥺
ඔයාලට එයාලගෙ පන ටික දීලා හදන එයාලට ඒම කරන්න එපා පව් 🥺❤
💯👌
Ane mage ballata amaru laik tikak danda😂😂😂
මංජිත බුලත් අත ප්‍රතික්ෂේප කරපු විදියනම් මරු අප්පා 😄😄😄😄😄😄😄😄
ow anee😂
අනෙ මන්ද මංජිත 😂😂 මරු
Maree maruuu
කතරේ ඉදන් කතාව මුල ඉදන්ම බැලුවෙි පෝන් එකෙන් හරිම සතුටුයි ලස්සනයි කතාව
Ow math
අම්මෝ මංජිත පට්ට ආත්ල් අද ගෙදර ඉදන් කතා කරේ .ඒ කැල්ල පට්ටම ආත්ල් .මංජිත සර් වගේ 😅😅😅😅
දැන්නම් TV එකේ බැලුවත් එකයි...මේකෙ බැලුවත් එකයි...මාර ad ගොඩක් යන්නෙ...😂
Sirawata appa epa wennewa
ඒත් අපි yt premium ගන්නවද නෑනෙ නෑනෙ 😂
ඔව් වෙනසකට තියෙන්නෙ ඇඩ් ටික skip කරන්න පුලුවන් එක විතරයි 😩
මරයම සමහ පොද බදින මහරන අපේක්ශ රෝහලේ සිටින ඉක්මන් සුවය ලැබෙිවා..🙏🙏
කොන්දේ අමාරුව අඩුයිද
අඩේ මූ යකෝ මොනා කියනවද මංදා🤪
අපේක්ෂා රෝහල මහරන තියෙන්නෙ කියලා කව්ද උබට කිව්වෙ 😂😂
@@Leshan_ff😂😂😂😂
ලියලා තියෙන එක තේරුම් ගත්තේ තුන් පාරක් කියවලා...😂😂
සුපිරියක් තමා වෙනදා වගේම ❤
හැමෝම ලොකු බ්‍රදර් කීවට මම නම් කැමති කුසල්.... මන්ජිතයි කෙවෙනුයි... ❤❤❤❤
ලොකු බ්‍රදර්ටත් ඇගේ පතේ අමාරු අළුත් වෙයි වගේ දැන්😂
රිසෙප්ශන් එකේ කෙල්ලට ඔක්කොටම වඩා හිත ගියා 😍❤️🔥
ඇහැල මල් පිපිල පිටකහනව කීඋවලු😂😂😂😂😂
ජීවන් බන්ඩයියා😂😂😂
සියලු රෝගීන් සුවපත් වේවා කියලා ප්‍රර්ථනා කරමු ♥️❤️💖
ඔහොම කිව්ව කියලා ලයික්නම් දන්නැ 😂
යකෝ මෙිකි ඔපිස් එහෙක වැඩ කරනවද නැතිනමි පේමන්එකේ රෙදි විකුනනවද බොස් කෙනෙකුට එකපාරයි කෝල් කරන්නෙ එයා කටි කරානමි නැවත නැවත ගන්නැ කෝල්
සියලු බුදු වරූන්ගේ පිහිටෙන් ඔයාට ඒ තුම්නක් ගන්න ලැබේවා කියා එක සිතින් ප්‍රාර්තනා කරමි
යකෝ බොස් කෙනෙක් එක පාරක් කෝල් එක කට් කරාට පස්සෙ ආයෙ ආයෙ එකදිගට කෝල් ගන්නවද ..😂😂😂😂
ඇත්තටම නිමිනාවිගෙතියෙන්නෙ හරිම ලස්සනක්
Lassana as dekak lassana katahadak lassana hinawak
❤😊❤
හරිම අතාත්විකයි..එපා වෙලා තියෙන්නෙ.කතාව....
😂😂😅😅😅කවුරැ කොහොම කිවිවත් මංජත
තරමි ආතල් දෙන්නේ නෑ කවුරැන්😅😅😂😂
20:01 පොල් බූරුවා😂
මම Comment දාන කෙනෙක් නෙමේ. ඒත් අංජන ලොකු බ්‍රදර් නම් නියමයි. මං ඒ චරිතයට මාර කැමති. ඔහු වගේ කෙනෙක් ඇගයිමට ලක් වෙන්න ඕන. මේක මට හිතුන දෙයක් හින්දා Comment කරේ.
අනිවාර්යයෙන්ම ❤❤❤❤
ඇත්තමයි
අනිවාර්යයෙන්ම ❤
උඹ යකෝ ඊයෙත් කමෙන්ට් දාලා තියනවානි 😂
මොනා උනත් කොටස් 150කින් විතර ඉවර උනොත් ලස්සනයි❤
මන්ජිතට උම්මා එකක් දෙනකන් බලන් හිටපු මන් 😉
ෆ්ලවර් ජම්ප් අඩෝ ඒ වචනේ මල පනින්නේ මරු ආ😂
මංජිත & කෙවින් 👌♥️♥️
මේ යන විදිහට ගගුලි තල ගුලි මංජිතයයි ඇත්තටම සෙට් වෙයි වගේ කියන අය කෝ 😁🥰
කොටි ගහන අස්සේ කුදල්ලොත් එල්ලෙන්න එනවා.... ඒක මරු
Nice 😊
අර office කෙල්ලත් කෙවින්ගෙ අක්ක අවගෙ 🥹
යකො TV බැලුවා වගේ තමයි මගුල පුදුම ඇඩ් තොගයක් යනවා
office දානන්ජි miss girl full name ? 🎥📺
උගෙ අප්පට යකො ඇඩ් බලන්න ගියහම කතාව අමතක වෙනව මේකේත් දැන්
Ane ou apa wenawa api me nidahase idagena balanna wada karana gaman balanne ganitah horen tahukanna add.munge😡😡😡😡
Loku brothers nam maru 😂
Flower jump ekai banana flower ekai ammmo ammo loku brother😂😂😂😂😂
මගෙ වයිෆ් වෙන මිනිහෙක් එක්ක ගියා. එයාව මට ආයෙත් හම්බුවෙන්න කියලා ප්‍රාර්ථනා කරන් යන්නකො 😓
ස්ස්ස් ඇහැළ මල් ♥️
Ammoh manjitha.😅 epa epa kiyn vidiha mru😅
ඉස්පිරිතාලේ ඉන්න ඕන උන් ඇවිල්ලා මේකේ මැරෙන්න හදනවා අනේ මන්දා
මේ කතාව සුපිරි අය මේ කොනට❤❤😅😊😊
සියලු රෝගීන් සුවපත් චෙිචා කියලා පුර්ථනා කරමු ❤❤💖
මගේ පෙනහැල්ලේ වකුගඩුවක් ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරන්න😢
😂😂
😂
😮
😂
😂
Power jumpe - මල පනිනව 😂
මෙදා සැරේ A/L සෙට් එක කෝ 💖🥲
Ay ub awith liyl dennd
man innawa
හූඋ
ඉන්නො
@@sachi_ndu ow 🥴🤌
Kattiya like higa kanwa meketh. Awith
හැමදාම මේකට ඇවිත් පෝන් එකෙන් බලන අය කියාගන වැලලෙන්න එපා යකෝ, අපි මේක හැමදාම youtube එකෙන් තමා බලන්නේ, tv එකෙන් බලලා ඇවිත් මේකේ කමේන්ට් දාන්න අපිට දෝදු නෑ යකෝ😠
😂😂
වෙලද දැන්විම් අතරේ කතව චුට්ටක් බැලුවා. 😢
ලස්සනයි 😍😍😍😍😍
යකෝ බොස්ලට ඔහොම කෝල් ගන්නවද බං කෙල්ලෝ
හීන වෙනුවෙන් විසිරී ගිය මිතුරන් යම් දිනයක හමුවිය යුතුමයි !!
බිතු සිතුවම් රූ වැනී නුඹ කොතැනද මිතුරනී...❤
පිලිකා රෝගීන් සුව වෙන්න කියලා පුර්ථනා
කරමු🙏🙏
දැන්නම් කතාව චොර විගෙන එන්නේ හැමදාම බොරුව විතරයි
කෙවින් ෆයිට් කරගන්න පුළුවන් නේ බන් හොදට ඒත් කව්ද කෙවින් ට නෙලන එකා ලේ එන්න තරම් මේකේ කෙවින් ට ගහන එකා කවුරු වෙන්න පුළුවන් ද? පොලිස් කාරයා ද නැත්තම් නිම්නාවී ගේ තාත්තා ද 😅 අර ඔෆිස් එකේ ඉන්න හුචක්කු කෙල්ලෝ තුන්දෙනා ගෙන් එකියක් මංජිතයා ව දැලේ දාගත්තොත් කොහොමට තියෙයෙයි ද ගගුලි කියන එකී හොද පාඩමක් උගන්නයි ඒ කෙල්ලටයි මංජිතයාටයි 😂😂😂
තෙරුම්ගන්න ඔනේ ගගුලිගෙ දෙමවුපියන්ගෙ හැසිරිමමයි ගගුලිලගත් තියෙන්නෙ .මොන කැත හැසිරිම්ද ගගුලි ඉට එහා ..කොල්ලනේ කල්පනාවෙන්
අප්පටසිරි ..හරිනෙ ටොපිය😂
Manjitha simply superb.
සියලු සත්වයො සුවපත් වෙවා
කිව්වනෙ මංජිත කලින්ම කෙවින්ට, බ්‍රදර්ව සම්බන්ධ කරගන්නව නම් කියන්න එයා හත් පොලේ ගාගන්නව කියල 😂
ඇඩ් ටික බලලා ඉවරවෙනකොට කතාව අමතකයි🥲
වෙන්න තියෙන දේ වෙනවා නවත්තන්න බැ☹️🧘🤍
ලොකු බ්‍රදර් නිසා හිනාවෙලා සිටින අපි.😂😂😂😂
Ekani❤😊
9:40 ආච්චිට හාල් ගරන්න😅
Elah adarei ❤😊
අසාවෙන් බලපු නට්ටියක් දැන් බොරුව ඔනවට වැඩ් නිසා අප්පිරියාවෙන් බලන මම
දනංජි නම් මංජිතට ලයින් වගේ 😊❤
😂😂 හිනා කාලා මැරෙනවා😂😂
සරත් විශිල් ඒක ගහන්න කලින් සද්දේ ඇවිල්ලා අත පහල දැම්මට පස්සෙත් වීල් වැදුනේ කොහොමද ?
ගගුලිට වඩානම් ඔෆිස් එකේ කෙල්ල මංජිතට ගැළපෙනවා
14:42 Yes
හෙට එකග වෙයී වගෙ..🙂🥲😅😅😅
අම්මා තාත්තා විකුනන් කන ලයික් හිගන්නු නැද්ද අද..
ඇත්තමයි මේවදන අය විහිලිවට දනවා නම්
එක හරි පව් අපි මේවා දකින කොට දුකය මේවා විහිලුවට කරනවා නම් කැතයි
හිරි පොද වැස්ස බලන අය ඉන්නවද😊
🤚
ඔවු😂😂😂
පුදුමයි.අද කවුරුත් හැමදාම පොන් එකෙන් බලන සෙට් එක කෝ කියලා දලා නැ😂😂😂😂😂
දැන් කට්ටිය බලන්නේ රයිස් කුකර්, බ්ලෙන්ඩර් , උදලු තලෙන්, නේ
Ow😂
@@nilminihewa1106 😂😂😂😂