Ra Ira Paana | රෑ ඉර පාන | 2011-10-30 Part 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ต.ค. 2011
  • ගීතය ජීවිතයම බව පසක් කර ගන්නට‍
    ජීවිතය ගීතයක්ම බව හඳුනා ගන්නට
    FM දෙරණ සමඟ සෑම ඉරිදාවකම රාත්‍රී 7 ට රෑ ඉරපාන අහන්න...
  • เพลง

ความคิดเห็น • 19

  • @luxeroom7330
    @luxeroom7330 5 ปีที่แล้ว +24

    ආදරෙයි ... මගේ ආසම වැඩසටහනක්.. 2011 මට වයස 20යි හොදම කාලෙ. ඉරිදා, රෑ 7ට වාඩිවුනාම 9 වෙනව දැනෙන්නෙ නෑ. හරියටම අවුරුදු 7කින් අයිමත් ආසාවට ඇහුව. පටන් ගනිද්දි ඒ ඇහුන සංගීතය එක ක්ෂනයකින් මාව ඒ සුන්දර අතීතෙට ඇදන් ගියා. මම ඉන්නෙ රත්වෙලා ගිණියම් වෙන කොළඹ රාජගිරියේ කියල මට අමතක කලා.. ඒත් දැන් කාලෙ වෙනස් දැන්කාලෙ මේ වගේ ඒව ඇහෙන්නෙ නැති එක ගොඩක් දුකයි.. 🙏😭

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195 2 ปีที่แล้ว +2

      Loku uththejanayak obe wadan. E wagema sathuta mulu dukak ada ewaa nathi eka gana.
      Uparima uthsaaha mewani clips daanna
      ❤️🌸🙏

    • @DUKLK
      @DUKLK ปีที่แล้ว

      සියලුම ඒවා දාන්න අපි පිපාසාවෙන්

  • @nuwantharaka6463
    @nuwantharaka6463 4 หลายเดือนก่อน

    තාමත් අහනව❤

  • @user-nq4uj5et5k
    @user-nq4uj5et5k 4 หลายเดือนก่อน

  • @MadMax-pq6fo
    @MadMax-pq6fo 4 ปีที่แล้ว +2

    ලස්සනයි අද වගේ මතකයි මට ....

  • @bandulananayakkarawasam195
    @bandulananayakkarawasam195 5 ปีที่แล้ว +3

    Me jarajeerna Madya sanskruthiya thula apa asaranai
    Obata thuthi
    BN

    • @gangadisanayaka4731
      @gangadisanayaka4731 2 ปีที่แล้ว +1

      සර්,,මට කටහඩ ඇහෙද්දිත් අවුරුදු ගානකට ඈතට යනව..ඒ කාලෙ A/L කරනව,කැම්පස් ගිහිල්ලත් පොඩි phone එකෙන් මං රේඩියෝ එකේ මේක අහනව...ආයෙත් කාලෙකට පස්සෙ දැන් අහන්න ගත්ත ..පුළුවන් නම් ආයෙත් මෙහෙම වැඩසටහන් කරන්න u tube එකෙන් හරි...ඔබතුමාට පිං

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195 2 ปีที่แล้ว

      @@gangadisanayaka4731
      Obe atgeetha mihira
      Mata wathmane abhimanak
      🙏🌸❤️🙏

  • @ranasinghesajitha
    @ranasinghesajitha 11 หลายเดือนก่อน

    2011/10/24 ...ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට තේරිලා කොලබ අනුරාධපුරේ ඉදන් කොලබ ආව දවස. යාලුවක් එක්ක බෝඩිමක ඉන්න පටන් ගත්ත මුල්ල මාස වල ගෙදරින් ඈත් වෙලා හිටිය මගේ තනි මකපු වැඩ සටහන. ඒ දවස්වල හැමදාම මේක අනිවාර්යයෙන් අහනවා.❤️

  • @tarukasandarnu4564
    @tarukasandarnu4564 10 หลายเดือนก่อน

    math issara ahuwa me wadasatahana iridata clz gihin awith.lassana mathaka.😍😍

    • @nuwantharaka6463
      @nuwantharaka6463 4 หลายเดือนก่อน

      අපි වයසයි නේ දැන්

  • @sachinthathisera2806
    @sachinthathisera2806 3 ปีที่แล้ว +1

    Mulin ahuwe 2011 di, dan 2021 ayeth ahaddi 30 mama 20ta giya.

  • @pf7126
    @pf7126 3 ปีที่แล้ว +1

    👍👍👍

  • @pramudithaabenayake6695
    @pramudithaabenayake6695 ปีที่แล้ว

    ආපහු මේ වැඩසටහන යනවා නම් 😢

  • @cholithaishang.3705
    @cholithaishang.3705 2 ปีที่แล้ว

    💛💜️💛💜️💜️💛

  • @cholithaishang.3705
    @cholithaishang.3705 2 ปีที่แล้ว

    තාම යනවද මේක

  • @TopicEkaPodcast
    @TopicEkaPodcast 2 ปีที่แล้ว

    Derane giya okkoma clip tika danna puluwanda

  • @chamilamanamperi
    @chamilamanamperi 11 หลายเดือนก่อน

    😂