ආත්ම විශ්වාසය වැඩිකරගන්න ක්‍රම - How to boost self confidence - Simple psychology tips - Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2020
  • ඔබත් හීන මානයෙන් පෙලෙන කෙනෙක්ද? ආත්ම විශ්වාසය වැඩිකරගන්න ක්‍රම පුරුදු කිරීමෙන් ඔබත් ආත්ම විශ්වාසයෙන් නැගී සිටින්න
    Today we are talking about self-confidence. What is self confidence / self esteem? How to boost self confidence? Here are some psychology tips and tricks to improve self confidence!
    Follow me on Instagram: / thehappinessmuse
    Join our Facebook family: / thehappinessmuse
    Email: thehappinessmuse.sl@gmail.com
    #TheHappinessMuse #happiness

ความคิดเห็น • 114

  • @TheHappinessMuse
    @TheHappinessMuse  3 ปีที่แล้ว +28

    හැමෝටම ප්‍රිය කෙනෙක් වෙන්නේ කොහොමද? - අන් අයගේ හිත දිනාගන්න රහස් th-cam.com/video/vXOU09h6pUo/w-d-xo.html

    • @miscvlogbykush
      @miscvlogbykush 3 ปีที่แล้ว +4

      අද ලස්සනයි..😁😁😁

    • @miscvlogbykush
      @miscvlogbykush 3 ปีที่แล้ว +3

      අද ලස්සනයි..😁😁😁

    • @rnadishani5577
      @rnadishani5577 3 ปีที่แล้ว

      Number plz

    • @rnadishani5577
      @rnadishani5577 3 ปีที่แล้ว

      Plz I want ur num

    • @TheHappinessMuse
      @TheHappinessMuse  3 ปีที่แล้ว +2

      @@rnadishani5577 you can email me at thehappinessmuse.sl@gmail.com

  • @SamithUdara-br3uw
    @SamithUdara-br3uw 6 หลายเดือนก่อน +6

    ඔව් ඔව් ඔයාට පුළුවන්
    ඔයාට බැරි නම් කාටද පුළුවන් 🥂
    සුභ පැතුම් . ජයවේවා !

  • @sithunuwanjali9596
    @sithunuwanjali9596 3 ปีที่แล้ว +19

    මම මගේ confidence හදාගත්තෙම අක්කා නිසා.. ඇත්තටම අක්කෙ ඔයාට ගොඩාක් පිං ❤️ හරිම ආසාවෙන් බලන් ඉන්නෙ ඔයාගෙන් notification එකක් එනකම් ❤️ බුදුසරණයි

  • @sajithudurawana2023
    @sajithudurawana2023 3 ปีที่แล้ว +5

    සතුටින් පරිස්සමෙන් හිනාවෙලා හොදින් නීරෝගීව ඉන්න...
    අද වීඩියෝ එක දානකම් බලාගෙන ඉන්නේ..

  • @dilshitashara9242
    @dilshitashara9242 3 ปีที่แล้ว +14

    Oyge videos mara වැදගත් jiwitheta❤️

    • @TheHappinessMuse
      @TheHappinessMuse  3 ปีที่แล้ว +3

      මට සතුටුයි ඒ ගැන 👍😊

  • @chethiyalakmina5323
    @chethiyalakmina5323 3 ปีที่แล้ว +10

    අක්කාගෙ chanal eka මේ ලගදි තමයි හම්බුනෙ .මාරම වටිනව. thanx.🤩

  • @bhuminakothalawala6794
    @bhuminakothalawala6794 3 ปีที่แล้ว +1

    Good luck for new series ♥️

  • @ChaththaVlogs
    @ChaththaVlogs 3 ปีที่แล้ว +2

    ekka patta ❤️❤️

  • @GBBro
    @GBBro 3 ปีที่แล้ว

    Hoda video ekak akki 😀👍

  • @umeshnugekotuwa1929
    @umeshnugekotuwa1929 2 ปีที่แล้ว

    Supiri akke💛

  • @vinuvinu6923
    @vinuvinu6923 3 ปีที่แล้ว +2

    Great job❤😃

  • @a33889
    @a33889 3 ปีที่แล้ว +3

    සුපිරි නියමයි ❤️🙏

  • @kumarajagath6842
    @kumarajagath6842 3 ปีที่แล้ว +3

    Excellent .. 👌 නංගී

  • @madhushanisenevirathne4479
    @madhushanisenevirathne4479 3 ปีที่แล้ว +1

    Great work 👍🏻

  • @YJShadow364
    @YJShadow364 2 ปีที่แล้ว +1

    Great job akki. Thank you very much❤️💗💓

  • @lasinduchathuranga4243
    @lasinduchathuranga4243 3 ปีที่แล้ว +2

    Really Really Really Helpful ❤

  • @lakshikawijayasinghe3326
    @lakshikawijayasinghe3326 2 ปีที่แล้ว

    Thanks Nangi!!

  • @sachinmalidu2723
    @sachinmalidu2723 2 ปีที่แล้ว +3

    ස්තූතියි❤️

  • @nethuc3443
    @nethuc3443 ปีที่แล้ว +1

    හැමදාම ගොඩක් වැදගත් වීඩියෝ අපට ලබා දෙනව . බොහොම ස්තූති . ❤️‍🔥

  • @dinushisooriyaarachchi2886
    @dinushisooriyaarachchi2886 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි..ජීවිතට ගොඩාක් වැදගත් දේවල් එකතු කරාට..🙏

  • @musiclkmax5774
    @musiclkmax5774 ปีที่แล้ว

    Sperb great content appreciate nd Good luck😍😍

  • @amychannel689
    @amychannel689 2 ปีที่แล้ว

    Good channel.God bless u!

  • @madushikahansani373
    @madushikahansani373 3 ปีที่แล้ว

    Api godak kamathi akkige video walta,godak watinwa me wage dewal.

  • @dilinipiyumika1652
    @dilinipiyumika1652 3 ปีที่แล้ว +1

    Akkit godak pin..❤️❤️

  • @maleesha778
    @maleesha778 ปีที่แล้ว

    බොහොම ස්තූතීයි...🙏

  • @judemadushan6851
    @judemadushan6851 3 ปีที่แล้ว +1

    හොදටම පැහැදිලි කරා❤️👌👌

  • @harshananandimal7597
    @harshananandimal7597 3 ปีที่แล้ว +1

    Thank you very much madam.😍

  • @deneefdo5883
    @deneefdo5883 3 ปีที่แล้ว

    Akkiyo wadagath video ekak. Issarata mewage ewa danna ♥️♥️♥️

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 ปีที่แล้ว +2

    ලස්සනයි ❤️❤️

  • @sadunass4532
    @sadunass4532 ปีที่แล้ว

    වැදගත් වීඩියො එකක්❤️✨️

  • @kasunhettige713
    @kasunhettige713 3 ปีที่แล้ว

    Great ❤️👍

  • @sampathvishwa6363
    @sampathvishwa6363 3 ปีที่แล้ว

    Good luck ❤️❤️

  • @ashikihsan1432
    @ashikihsan1432 ปีที่แล้ว

    I like your good empowering words my sister. Your words are giving me strength

  • @tharushirathugama8187
    @tharushirathugama8187 ปีที่แล้ว +1

    Thank you very much ☺️

  • @dhammikakumara1926
    @dhammikakumara1926 3 ปีที่แล้ว

    Excellent

  • @kasunsameer5730
    @kasunsameer5730 3 ปีที่แล้ว +1

    Thank you akki 😘❤

  • @umeshbuddika8458
    @umeshbuddika8458 3 ปีที่แล้ว +1

    Niyamai akke ❤️ oya digatama inna api ekka oyage channel eka watinawa gdk.😘

    • @TheHappinessMuse
      @TheHappinessMuse  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් 😊 thank you..! 👍

  • @sonaligamage9633
    @sonaligamage9633 2 ปีที่แล้ว +1

    Ane akke thank you oyata 😘☺️

  • @bhagyameeriyagalla5761
    @bhagyameeriyagalla5761 3 ปีที่แล้ว

    Thank you ගොඩක්

  • @hewausarabagethilinasandar3154
    @hewausarabagethilinasandar3154 3 ปีที่แล้ว +1

    Thank you akki

  • @Akash-yz6ml
    @Akash-yz6ml 3 ปีที่แล้ว +1

    Thank you akki 👌👌🔥🔥🔥

  • @kaviiii68
    @kaviiii68 3 ปีที่แล้ว

    Godak watina dewal thamai oya kiyanne akki.. thanks akki.. mage jiwithe hadaganna loku help ekak wenawa me adahas ❤❤🤗

  • @senithikusalya7578
    @senithikusalya7578 ปีที่แล้ว

    ☺️ Thank you very much 🙏

  • @basusahassraka1647
    @basusahassraka1647 3 ปีที่แล้ว

    Tnq so much♥️

  • @isharasewwandi2117
    @isharasewwandi2117 3 ปีที่แล้ว

    Thank you akkiii ❤❤❤❤❤

  • @sathsarani2493
    @sathsarani2493 ปีที่แล้ว

    thank you

  • @DJNimeshSKBois
    @DJNimeshSKBois 3 ปีที่แล้ว

    Good luck

  • @neshanchandu2984
    @neshanchandu2984 3 ปีที่แล้ว

    thank u akke

  • @rashenkaa
    @rashenkaa 3 ปีที่แล้ว +2

    A great content.... thank you sister! Good luck! 💜

    • @TheHappinessMuse
      @TheHappinessMuse  3 ปีที่แล้ว +1

      You're welcome and thank you too! 😊👍

  • @newvision8882
    @newvision8882 3 ปีที่แล้ว

    Nice

  • @nimalrathnasiri4308
    @nimalrathnasiri4308 3 ปีที่แล้ว

    Super

  • @HarshiVlog11111
    @HarshiVlog11111 2 หลายเดือนก่อน

    Thanks darling

  • @pradeeppriyankara2756
    @pradeeppriyankara2756 3 ปีที่แล้ว

    Nice budu saranai

  • @kalpanikaushalya2948
    @kalpanikaushalya2948 3 ปีที่แล้ว +1

    Akki good manners gana video ekak karannako

  • @ashikihsan1432
    @ashikihsan1432 2 ปีที่แล้ว +2

    Thank you Sanduni sister for the self confidence tips. Sometimes I'm living with doubt and fear what might happen to me. Sometimes, I'm certain about some things and not certain about some of the things. Many people including my family don't give me freedom what I like to do sometimes, but I will build self confidence within me sister, something good will happen to me

    • @TheHappinessMuse
      @TheHappinessMuse  2 ปีที่แล้ว +1

      Yes something good will happen to you.. just have faith 😊
      By the way, my name is Sandaru

  • @rohanm2024
    @rohanm2024 2 ปีที่แล้ว +2

    👍

  • @ireshathanul.budusaranai6166
    @ireshathanul.budusaranai6166 3 ปีที่แล้ว

    Oka mathth thiyanawa,,baya

  • @madushikasaduni5585
    @madushikasaduni5585 3 ปีที่แล้ว +1

    Harima lassani..hitha sakkthimath..una akke..

    • @TheHappinessMuse
      @TheHappinessMuse  3 ปีที่แล้ว

      😊❤️👍

    • @madushikasaduni5585
      @madushikasaduni5585 3 ปีที่แล้ว

      Akke jiwithayata ana abiyoga walata munhuna denna puluwan vidyo akak karana...mata awawadayk drnwath ammala thaththa kenek na mn madame hadune dan badala .podi patau 2k ennwa..mahaththya rata...mai lamai 2i witharai enne..duakak thiyanwa mahaththaya unath mata salakanne godak duka hithena widiyata...kiyanna dewal godak thiyanwa..oya meka kiyawoda daneth na...samawenna..

  • @romesh123elephant
    @romesh123elephant 2 ปีที่แล้ว

    💚

  • @Hobby07267
    @Hobby07267 3 หลายเดือนก่อน

    💪

  • @anjis.shorts
    @anjis.shorts 3 ปีที่แล้ว +1

    👍😇

  • @betterbuys7187
    @betterbuys7187 ปีที่แล้ว

    ❤️❤️

  • @chalanimadhushani532
    @chalanimadhushani532 3 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @himendranayanajith3813
    @himendranayanajith3813 3 ปีที่แล้ว

    ♥️♥️♥️

  • @sakunikaabeyrathne9167
    @sakunikaabeyrathne9167 2 ปีที่แล้ว

    ❤️❤️❤️💕

  • @kosala.nawarathne
    @kosala.nawarathne 3 ปีที่แล้ว

    😍

  • @bhagihewawasan8254
    @bhagihewawasan8254 3 ปีที่แล้ว

    ❤️🙏

  • @shanaka7010
    @shanaka7010 2 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @lasanthaetipola9283
    @lasanthaetipola9283 3 ปีที่แล้ว

    🙏👍😍🤗🤗

  • @menakarajini7921
    @menakarajini7921 4 หลายเดือนก่อน +2

    මිස් මානසික රෝගී තත්වය අඩු කර ගැනීමට කල හැකි දේවල් කියන්න මිස්. පින්සිදු වේවා 🙏

    • @TheHappinessMuse
      @TheHappinessMuse  4 หลายเดือนก่อน +2

      මොකද්ද ඔයාගෙ රෝගී තත්වය ?

    • @menakarajini7921
      @menakarajini7921 4 หลายเดือนก่อน

      @@TheHappinessMuse මිස් මට dipreshans කියලා කියනවා තව දේවල් මොනාද කියනවා රජයේ රෝහලෙන් බෙහෙත් ගන්නේ
      බොන බෙහෙත් මේවා මිස්
      Venlfaxine 225mg
      Risponz 1mg
      Satalin 100mg
      Bromacipam 1.5mg
      මේ බෙහෙත් ජාති තමයි බොන්නේ එන්න එන්න ලෙඩ වැඩියි බෙහෙතුත් වැඩියි, සමහර බෙහෙත් ගන්න ඕන ෆාමසි යෙන් ඒ වෙලාවට husban බනිනවා සල්ලි නැහැ කියලා, මම මාර දුකක් විදිනවා, තනියම ගෙදර ඉන්න බයයි, මිස් ට පුළුවන් නම් මට මේ තත්වය හොද කර ගන්න උදව් කරන්න පින්සිද්ද වෙනවා මිස්ට 🙏🙏🙏

  • @user-re2of1ec6w
    @user-re2of1ec6w 3 ปีที่แล้ว +3

    කවුරු හරි ගැහැවුවොත් හිතපල්ලා මෙහෙම
    ඌරෝ එන්නේ රංචු පිටින් සිංහයා 😎😎😎💪💪💪💪👌👌🤙🤙🤙🤙🤙එන්නේ තනියම ඩෝ

    • @malshakavindi1640
      @malshakavindi1640 3 ปีที่แล้ว

      🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🦁

  • @himendranayanajith3813
    @himendranayanajith3813 3 ปีที่แล้ว

    භාවනා ක්‍රමගැන video එකක් කරන්න් පුලුවන්ද

  • @isira770
    @isira770 3 ปีที่แล้ว +1

    Facebook Group Ekak Hadanna...

  • @ravindupehesara2185
    @ravindupehesara2185 3 ปีที่แล้ว

    🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩

  • @imeshaudari1404
    @imeshaudari1404 3 ปีที่แล้ว +1

    Akka man home test eka kara eken man peregnat kiyala pennawa

  • @vihangifernando4867
    @vihangifernando4867 3 ปีที่แล้ว +1

    Thank u akki . Exam ekt ynna kalin baluwe . Mn gdk baya wela htye 🙃

    • @TheHappinessMuse
      @TheHappinessMuse  3 ปีที่แล้ว +4

      Good luck!! පුලුවන් පුලුවන් ඔයාට පුලුවන්, ඔයාට බැරිනම් කාටද පුලුවන්! 💪❤️

  • @ireshaariyawansha2648
    @ireshaariyawansha2648 ปีที่แล้ว

    Akka mata ada sinduwak keyanna awasthawak labuna. Mama sinduwa kiuwa. Eth sinduwa hareyata keyahanna bare una. Lokusanagakuth hitiya. Mage hithata laku dukak thiya nawa. Mama luku man asika pedanayaken enne. Akke mama mokada karanne.

    • @TheHappinessMuse
      @TheHappinessMuse  ปีที่แล้ว

      අපි අපි ගැන හිතන තරම් කවුරුත් අපි ගැන හිතන්නෙ නෑ. හොඳට කියුවත්, නරකට කියුවත්, ඒක එච්චරයි, කාටවත් ඕවා මතක තියෙන්නෙ නෑ. ඔයා තාම ඒ ගැන හිතුවට වෙන කවුරුත් මේ වෙලාවෙ ඕක ගැන හිතන්නෙ නෑ නෙ. ඉතින් ඔයත් ඒක හිතින් අයින් කරලා දාන්න. හොඳ ගායක ගායිකාවන්ටත් හොඳට කියන්න බැරි වෙන අවස්ථා තියෙනවා නෙ, ඒවා සාමාන්‍ය දේවල්.

    • @ireshaariyawansha2648
      @ireshaariyawansha2648 ปีที่แล้ว

      @@TheHappinessMuse thank you miss
      Mage hithata loku sana semak danuna.

  • @eshanpathiraja5046
    @eshanpathiraja5046 ปีที่แล้ว

    Are we able to get personal coaching from you ma'am?

    • @TheHappinessMuse
      @TheHappinessMuse  ปีที่แล้ว

      Yes. Drop an email to thehappinessmuse.lk@gmail.com for details 👍

  • @sumuduhansika4708
    @sumuduhansika4708 3 ปีที่แล้ว

    Akke mt loku prashnyk tiyenw .. ekt mt udw krnnko.. mn kenekt adre krnw.. dn mas 5k withr.. eth eya mt kisim dyk kiynne nh.. mge yluwnt pwa slli dila tiyenw .. mt horen.. mn me lgdi dngththe.. eyt adum ayage fb account akwth m denn bh.. 4n ak blnn gththath aya tag gala gnnw.. mn mokkd krnn oni.. akke.. mt ek welawkt epa wenw.. aya ahm krddi.. adum eyage post ekktwtg comment krnn epa kiyla tiyenne .. ethn adrykd tiyenne ..

  • @mkseries3035
    @mkseries3035 3 ปีที่แล้ว +1

    ආශාවක් ඉශ්ට කරගන්න ආත්ම විශ්වාසයෙන් වැඩ කරල අවසානෙට අසාර්ථක වුණොත් ඒ දුක නැති කරගන්න ක්‍රමයක් නැද්ද අක්කා 😔 ප්‍රශ්න දහසක් මධ්‍යයේ ගත් උත්සහය අසාර්තකයි . මොන ආත්ම විශ්වාසයක්ද අක්කා. ආයනම් මොනයම් හෝ බලාපොරොත්තුවක් වෙනුවෙන් දෙපාරක් උත්සහ කරන්නෑ😔
    දුකම විතරයි 😔

    • @TheHappinessMuse
      @TheHappinessMuse  3 ปีที่แล้ว +4

      මේකෙ එක point එකක මම කියුවෙ, පරාජයට බය වෙන්න එපා කියලා. ඉතින් අපි කරන හැම දේම හැම විටම හරියන්නෙ නෑ. ඒක එහෙම තමයි. ඒත් වැරදුනොත් එතන අනිවාර්යයෙන්ම ඉගෙනගන්න පාඩමක් තියෙනවා. ඒක හරිගියෙ නැත්නම් වෙන විදියක් හිතන්න. උත්සාහය අතාරින්න එපා 👍

    • @mkseries3035
      @mkseries3035 3 ปีที่แล้ว

      මං කරන හැමදේම වරදිනව😔 අසාර්ථකත්වයෙ ප්‍රතිමූර්තිය 😅
      Thank you අක්කේ

    • @lochi4821
      @lochi4821 ปีที่แล้ว +1

      ඇයි ඔයා ඔහොම... හැමදේම හරියන්නෙ නෑ ඉක්මනට.. සමහරවිට සිය සැරයක් මහන්සි වෙන්න වෙයි.. ඒත් වැටෙන්නෙ නැති කෙනා අනිවා දිනනවා. අතාරින්න එපා.

    • @lochi4821
      @lochi4821 ปีที่แล้ว

      ඔයා ඔයාට ආදරේ නෑ.. 🙂
      මිනිස්සුන්ගෙ හැකියාව නියතයක් ගොඩක් අය ශක්තිය හංගගෙන ඉන්නෙ.. ඔයාට ඒ ශක්තිය හරවන්න පුළුවන් ඕනම දේකට...
      ඒක ඔයාගෙ goal එකට හරවන්න..

    • @mkseries3035
      @mkseries3035 ปีที่แล้ว

      @@lochi4821 ❤❤❤❤❤❤🔥

  • @nishukiminulya6833
    @nishukiminulya6833 ปีที่แล้ว

    Ane akki oyage whatsapp nommar eka dennako 😥😥 pliz

  • @kelumsenanayaka6401
    @kelumsenanayaka6401 2 ปีที่แล้ว

    Thank you akki

  • @user-np1ed6yu4s
    @user-np1ed6yu4s ปีที่แล้ว

    💚