#958

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2020
  • wellassa මනුස්සකම ලංකාවටම

ความคิดเห็น • 312

  • @sajithsajith2173
    @sajithsajith2173 3 ปีที่แล้ว +39

    ඇත්තටම මාරම සතුටපිරි සොම්නසක් දුකක් ඇතිවෙනවා මේ ආදර්ශමත් පවුල දැක්කම දෙවියන් මේ පුන්චි පවුල රකිත්වා,,,,

  • @shamalishamali2976
    @shamalishamali2976 3 ปีที่แล้ว +48

    අද කලේ පිරිමින්ට හොද අදර්සයක් ,,,,,,,,,,,,,,, මේ Aiya

    • @sunithathilakarathna6961
      @sunithathilakarathna6961 3 ปีที่แล้ว

      Malle mamath aasai oyalata udau karanna.viduliya nethi gekata viduliya aran denna mama hari aasai Seth me welawe mama loku karadareka inne.ETH ma kohomahari oyalata sahayogaya denawa asaran kenekuta pihita wenna.me dewal digatama karagena yanna wellassa ta suba pathanawa budu saranai

  • @lhkahatadeniya4991
    @lhkahatadeniya4991 3 ปีที่แล้ว +44

    අගේ කලයුතු මනුස්සයෙක් හැමදාම දෙවියන් රකිවා බුදු සරණයි ජයවෙිවා

  • @chandradravije2720
    @chandradravije2720 3 ปีที่แล้ว +26

    😥😥😥😥හරිම දුකයි බන්ඩාර මහත්තයෝ කතාව බොක්කටම වැදුනා ඔබට පින් මේ වගේ දේවල් හොයලා අපේ සිත් සංවේදී කරනවට නපුරු හිතක් උනත් මේවා දැක්කම සංසුන් වෙනවා 😥😥😥🙏🙏🙏🙏

  • @athdathwadugesunethjayanth6995
    @athdathwadugesunethjayanth6995 3 ปีที่แล้ว +12

    කොපමණ අඩුපාඩු තිබුණත් ජීවිතයේ
    අපමණ සෙනෙහසකි මේ පව්ලෙහි දුටුවේ
    මතුවෙන කඳුළු පිසදැමුමට මතු දිවියේ
    කළ පින මතුව බණ්ඩාරව හමුවේ

  • @kumarirenuka1892
    @kumarirenuka1892 3 ปีที่แล้ว +27

    නියම කොල්ල මල්ලි ඔයා බුදු සරණයි සතුට්න් ඉන්න බන්ඩාර මල්ලි ඔයාට ගොඩාක් පින් ❤️❤️

  • @malkanthisubasingha629
    @malkanthisubasingha629 3 ปีที่แล้ว +30

    ඇත්තටම හරිම වාසනාවන්ත කාන්තාවක් සතුට්න් ඉන්න හැමදාම

  • @piyarathnawikramaarachchi5991
    @piyarathnawikramaarachchi5991 3 ปีที่แล้ว +65

    දුක හිතෙන කතාවක් මොනවා උනත් විඡේ ඔබ උතුම් මනුෂ්‍යයෙක් මිනිසුන් අතර දෙවියෙක් අද සමාජය දිහා බලනවාට හිතන්නත් අමාරුයි ඔබ වගේ අය ඉන්නව කියල.
    වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත.
    ඇත්තටම ඔබ දෙවියෙක්. බංඩාර මහත්තයා හිරැනි ඔබ දෙපලටත් මේ පවුලේ අයටත් චූටි දරැ පැටියටත් දලදා සමිදුන්ගේ පිහිට ආරක්ෂා ව ආශීර්වාදය රැකවරණය ලැබේවා.

  • @piyarathnawikramaarachchi5991
    @piyarathnawikramaarachchi5991 3 ปีที่แล้ว +6

    මේයාලට ලයිට් සදහා මුදල් දීල තියෙන්නෙ මම බංඩාර මහත්තයා ඇවිදින් ලයිට් අරන් දෙයි.

  • @tharakajayasingha2989
    @tharakajayasingha2989 3 ปีที่แล้ว +43

    රත්තරන් පුතෙක්,සතුට තියෙන්නේ පූතෙ සල්ලි වල නෙමෙයි ඔයා දෙන්නා රටටම ආදර්ශයක්

  • @kaanuruddika9223
    @kaanuruddika9223 3 ปีที่แล้ว +33

    පවු මේ වගේ අයට උදවුකරන ඵක හරි පිං බන්ඩාර මහත්තයො

  • @renukarenuka6055
    @renukarenuka6055 3 ปีที่แล้ว +23

    හැමදාම සතුටින් ජිවත් වෙන්න ලැබෙිවා. තොරුවන් සරණයි.සියලුම දෙනාට.

  • @joinjoin704
    @joinjoin704 3 ปีที่แล้ว +37

    උදව් කරනවා නං මෙන්න මේ අයට තමයි උදව් කරන්න ඕන මෙවැනි අයට උදව් කිරීමෙන් ලොකු පිනක් අයිති වෙනවා

  • @amithanandani9702
    @amithanandani9702 3 ปีที่แล้ว +21

    Me සහොදරයා වගෙ එයාගෙ අම්මත් තත්තා ගොඩාක්හොදයි නැත්තන් අකමැති වුනානම් ඔක්කොම ඉවරයි

  • @deepikanilanthi8322
    @deepikanilanthi8322 3 ปีที่แล้ว +19

    අැත්තටම වාසනාවන්ත බිරිදක් අහන්න සතුටුයි ජීවිත කාලෙම සතුටින් ඉන්න ලැබේවා බුදු සරනයි

    • @silviaoshani9025
      @silviaoshani9025 3 ปีที่แล้ว +1

      🙏🏻🙏🏻🙏🏻💫💖👍🏽

  • @nadeekadeepthi5840
    @nadeekadeepthi5840 3 ปีที่แล้ว +35

    මේ වගේ කොල්ලෙක් ලබන්න පිං කරන්න ඕන. තෙරුවන් සරණයි !

  • @user-dh8hw9oi5s
    @user-dh8hw9oi5s 3 ปีที่แล้ว +8

    ඇත්තටම අත් පා තිබෙන අයට වඩා සුන්දර උ ආදර කතාවක්... හරි ලස්සනයි.... ඔබ දෙපලට දීර්ග ගමනක් යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. ඒ වගේම අපේ බණ්ඩාර සර්ටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @d.pathiranapathirana6785
    @d.pathiranapathirana6785 3 ปีที่แล้ว +33

    බෝසත් පුතෙක් මෙලොව බිහිකල දෙමාපියන්ට නිවන් දක්නා ජාති දක්වා කිසිදු දුකක් කරදරයක් නොම වෙිවා.තෙරැවන් සරණයි .

    • @randallbeckett2366
      @randallbeckett2366 3 ปีที่แล้ว

      a tip: you can watch movies on kaldroStream. Me and my gf have been using them for watching a lot of movies recently.

    • @torinstanley7289
      @torinstanley7289 3 ปีที่แล้ว

      @Randall Beckett definitely, I have been using KaldroStream for since november myself :D

    • @rickykhari9987
      @rickykhari9987 3 ปีที่แล้ว

      @Randall Beckett definitely, I have been using Kaldrostream for since december myself :)

    • @jamariarian5769
      @jamariarian5769 3 ปีที่แล้ว

      @Randall Beckett Yup, been watching on KaldroStream for years myself =)

    • @ezrakamari8123
      @ezrakamari8123 3 ปีที่แล้ว

      @Randall Beckett yup, I've been watching on kaldroStream for since december myself =)

  • @delldell4909
    @delldell4909 3 ปีที่แล้ว +7

    ඇත්තමයි සතුටුයි ,දුකයි මේ වාගේ මනුෂ්‍යකම පිරි රත්තරන් මිනිසුන් ඔබතුමාට හමු වෙමි ලොකු පිනක් සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @prasannakarunaratna2926
    @prasannakarunaratna2926 3 ปีที่แล้ว +2

    විජය ඔබ වටිනා මනුස්සයෙක් මේවා තමයි කුසල් කියත් නේ සතුටින් ඉන්න රණ්ඩු වෙන්න එපා .

  • @supunrashmi1257
    @supunrashmi1257 3 ปีที่แล้ว +1

    අවංකවම මෙහෙම පිරිමියෙක් ප්‍රාර්ථනා කරන්න ඕන ලැබෙන්නත්...හරිම හොඳ පිරිමියෙක් ...මෙහෙම පිරිමි අද සමාජයේ හරිම හිගයි...ගෑනියෙක් ගෙන් තමන්ගේ වාසියට විතරක් ප්‍රයෝජන ගන්න බලන පිරිමි ඉන්න සමාජයේ ඒ දෙමාපියන් වගේම මෙහෙම හදවතක් තියෙනවා කියන්නේ අදහන්න වටින චරිතයක් ...හැමදාම සතුටින් ඉන්න උත්සාහ කරන්න ...දෙවි පිහිට ආරක්ෂාව රැකවරණය නිරතුරුව ලැබේවා ...

  • @priyantharathnayaka8845
    @priyantharathnayaka8845 3 ปีที่แล้ว +7

    හදවතින්ම ආදරෙයි වෙල්ල⁣ස්සෙ මනුස්සකම තෙරැවන්සරණයි ස්තුතියි ජයවෙිවා 🌹🌹🌹🌹🌹🌹

  • @manjulapuspakumara2393
    @manjulapuspakumara2393 2 ปีที่แล้ว +1

    හරිම හොද පිරිමියෙක් .මේ වගේ අය හරි අඩුයි මේ ලො කේ ගොඩක් පිං අයියේ ංඔයාට .

  • @chamiladilrukshi2660
    @chamiladilrukshi2660 3 ปีที่แล้ว +6

    ගොඩක් වසනාවත්ත කෙල්ලෙක් ගොඩක් හොද කොල්ලෙක් හරිම ලස්සන පාවුලක් සතුටින් ඉන්න ලැබෙවා බංඩාර අයියා අවා කියන්නෙ ඔයලාට වැරදින්නේ නැ ඔයලා සියලුම දෙනට බුදු සරණයි දෙවි පිහිටයි

  • @renukaattanayake6440
    @renukaattanayake6440 3 ปีที่แล้ว +10

    චාන්දනී ගෙ මහත්තයා මනුස්සකම හදුණන පුද්ගලයෙක් බව හැගෙනවා අනෙ පව් බණ්ඩාර මහත්තයො කතාව අහන විට බණ්ඩාර මහතාට පිං

  • @maleeshamaleesha1847
    @maleeshamaleesha1847 3 ปีที่แล้ว +3

    උතුම් මනුස්සයෙක් හැමදාම සතුට්න් ඉන්න ලැබේවා

  • @pushpasumanasiri7809
    @pushpasumanasiri7809 3 ปีที่แล้ว +3

    ⁣සංසාරේ පුරාවටම ඉන්න පතාගෙන ආපු දෙන්නෙක් මම හිතන්නෙ පිනවන්ත අයගේ උදව් උපකාර ලැබේවා බණ්ඩාර මහත්තයාට පින් මෙවැනි දේවල් අපිට බලන්නට අසන්නට සලස්වන එකට තුණුරුවන්ගේ සරණයි සියලු දෙදෙනාටම

  • @rinosasahir7746
    @rinosasahir7746 3 ปีที่แล้ว +14

    Masah allh 👍🌹♥️ nise life that bro is good man Allah give for you everything insah allh 👍🌹♥️

  • @rasikaentertainment5063
    @rasikaentertainment5063 3 ปีที่แล้ว +5

    විජෙ චාන්දනී ...
    පවුල් ජීවිතය සාර්ථක වේවා
    ඔබ පවුලේ සැමට තෙරුවන් සරණයි දීර්ගායුශ ලැබෙවා

  • @merymery4268
    @merymery4268 3 ปีที่แล้ว +10

    පුතේ මිනිසුන් අතර දෙවි කෙනෙක් ,,,දෙමාපියන්ටත් මහගු පිනක්,,

  • @pemawathiperera1220
    @pemawathiperera1220 ปีที่แล้ว +1

    හරිම හොද මහත්තයෙක් ලැබිල තියනව දෙපටම දරුවට ත් බුදුසරනයි හැමෝටම 🙏👍❤️🌹

  • @lalithamadagam1079
    @lalithamadagam1079 3 ปีที่แล้ว +2

    ගොඩක් පින් බංඩාර සර් සමාජයට අලුත් ආදර්ශයක් තරුන යුවලක් ආබාදිත කාන්තාව බලාගන්න ආදර ස්වාමිපුරුෂයක් ආදනීය පුතෙක් දුක වගේම චාන්දනීට ලැබිල තියෙන දේවලින් ගොඩක් සතුටුවෙන්න තෙරුවන් සරනයි සියලුදෙනාටම කුවේට් වලින්

  • @nalikadayananda8380
    @nalikadayananda8380 3 ปีที่แล้ว +4

    ඇත්තටම මේ සහෝදරයා ලොකු පිනක් කරගෙන තියෙන්නෙ
    කකුලක් නැති කෙනෙක් ජීවිතේම කර ගත්තෙ..
    බෝසත් ගති....

  • @malkal6563
    @malkal6563 3 ปีที่แล้ว +2

    මොනවා උනත් උතුමි පිරිමියෙක් තෙරුවන් සරණයි

  • @kumarithanujakumarithanuja1256
    @kumarithanujakumarithanuja1256 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි වෙල්ලස්සේ මනුස්සකම සැමදා සුරකීවා දිනෙන් දින දියුනු වේවා

  • @malaaaa4752
    @malaaaa4752 3 ปีที่แล้ว +4

    ඔයා .ගොඩක් පිං කරල
    තියෙන ව.මේවගේ
    මහත් තෙයෙක්.ලබන්න
    ඔය.දෙන්න ට.පොඩි
    පුතා ටත් .බුදු සරනයි .

  • @maalimaali6292
    @maalimaali6292 3 ปีที่แล้ว +2

    ඇත්තටම විජය කියන්නෙ උතුම් මනුස්සයෙක් ..
    ඇත්තටම ඒ දෙපලට සුබ අනාගතය ක්.
    ඒ අයට තෙරුවන් සරණයි .
    ඒ අයට උපකාර දියයුතුයි ..

  • @mayawarshawarsha9648
    @mayawarshawarsha9648 3 ปีที่แล้ว +3

    අද කාලේ ගැන හිතනකොට මේවගේ හිතහොද අහින්සක අවන්ක ස්වාමියෙක් ලබන්න ගොඩක් පින් කරන්න ඔනී සතුට්න් ජීවත්වෙන්න කකුල අඩුවක් නොවෙයි ගතිගුනයි හොදවෙන්න අවශ්‍ය තෙරුවන් සරනයි

  • @ranydeloroxy1310
    @ranydeloroxy1310 3 ปีที่แล้ว +2

    අද අතපය හතර හොඳට තියෙන හුඟාක් මිනිස්සු ලග නැති අහිංසක ආදරයක් ඇති මනුෂ්‍ය යෙක් විජේ කියන්නේ ඔබලාට සියලු දෙවිපිහිටයි

    • @slpl9817
      @slpl9817 3 ปีที่แล้ว

      ඇත්ත

  • @shk8812
    @shk8812 3 ปีที่แล้ว +13

    අනේ ලස්සන පවුලක්

  • @l.p.pathirana918
    @l.p.pathirana918 3 ปีที่แล้ว +1

    දුක හිතෙන කතාවක් .උතුම් මනුස්සයෙක් .ඔබ දෙපලගේ සිහිනය සැබෑවේවා බුදුසරණයි .වෙල්ලස්සට ජය වේවා

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 3 ปีที่แล้ว +2

    ඔබතුමා මේ රටේ සමහර පිරිමින්ට ආදර්ශමත් ගොඩක් පින් තෙරුවන් සරණයි සියලුදෙනාටම

  • @chathuranganisumudusumudu529
    @chathuranganisumudusumudu529 2 ปีที่แล้ว +3

    විජේ ඇත්තටම ඔබ උතුම් මිනිසේක් 🙏🙏🙏🙏😥😥😥

  • @malinimala3974
    @malinimala3974 3 ปีที่แล้ว +8

    😭😭😭😭🙏🙏🙏Udau,කරන සියලුම දෙනාට බුදුසරණ දෙවියන් ආරක්ෂාව ලැබේවා සියලුම දෙනාට

  • @munaalblushi8551
    @munaalblushi8551 3 ปีที่แล้ว +14

    අැත්තටම පිං කරපු කෙල්ලක්...මෙි වගේ ඉවසිමක් අැති පිරිමියෙක් තම සැමිය ලෙස ලැබෙන්න...එ ඔහුගෙ සිතුවිලි වලට මම ගොඩක් ගරැ කරනව.ඔය වගේ දේවල් අද සමාජයට ගෙනත් පෙන්වන බන්ඩාර මල්ලි සමග සේවක දුවල පතාලත් ඉතා අගය කරනව.ගොඩාක් පිං ඔයාලට...

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 ปีที่แล้ว +1

    Rthran වටිනා මිනිසෙක් සංසාර ගත බැඳීමක් ජය වෙවා බුදු සරන ය් ☺️🌸🌸🌸🌸🌸

  • @bhbahrain3009
    @bhbahrain3009 3 ปีที่แล้ว +1

    රත්තරන් මිනිසෙක් ඔබ මනු ලොව දෙවියෙක් ඔබට ජය වේවා සතුටින්ම ඉන්න ලැබේවා

  • @MediatvSriLanka
    @MediatvSriLanka 3 ปีที่แล้ว +24

    අපගේ සහයෝගය ඔබ සමඟ බෙදා ගැනීමට ලැබීම ගැන අපි ඉතා සතුටු වන අතර අපි ඔබ සමඟ රැඳී සිටිමු .. ඔබගේ නාලිකාවට සුබ පැතුම්.
    We are very happy to share our support with you and we will stay with you .. Congratulations to your channel.
    हम आपके साथ अपने समर्थन को साझा करने के लिए बहुत खुश हैं और हम आपके साथ बने रहेंगे .. आपके चैनल को बधाई।
    எங்கள் ஆதரவை உங்களுடன் பகிர்ந்து கொள்வதில் நாங்கள் மிகவும் மகிழ்ச்சியடைகிறோம், நாங்கள் உங்களுடன் இருப்போம் . உங்கள் சேனலுக்கு வாழ்த்துக்கள்.

    • @mudannayakemudannayake6220
      @mudannayakemudannayake6220 3 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💪💪💪💪💪💪💪💪💪

  • @kumaripunya8920
    @kumaripunya8920 3 ปีที่แล้ว +1

    ඔබ තුමා නම් දෙවියෙක් පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි ඔයාලට

  • @chamilasanjeewani3279
    @chamilasanjeewani3279 3 ปีที่แล้ว +16

    අනෙ පව් මම කැමතියි ලයිට් ගන්න කියකින් හරි උදව් කරන්න මගෙ අකඅක්කාගෙ ඇස් 2ක පෙන්නෙ නැ ඔයාලා සතුටින් ඉන්න

    • @ravidilshan3806
      @ravidilshan3806 3 ปีที่แล้ว

      Oya ga අක්කට as badda කරන්න පුළුවන් da

    • @hitenadewal7063
      @hitenadewal7063 3 ปีที่แล้ว

      Es badda karanna puluwanda nettan wena udawwak onida

  • @chandanahewage993
    @chandanahewage993 3 ปีที่แล้ว +3

    මෙවන් අයට උදව්උපකාර කිරීමට තව තවත් ශක්තිය ලැබේවා.

  • @shiromichandani8160
    @shiromichandani8160 3 ปีที่แล้ว +2

    නිදුක් නිරෝගී චිරජීවනය ඔබ සැමට උදාවේවා
    යන එන ගමන් බිමන් සියලුම දෙවියන් ආරක්ශා කරත්වා
    තෙරුවන් ගේ ආශිර්වාදය නිරතුරුවම ඔබ සැමට ලැබේවා
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @roshan3105
    @roshan3105 3 ปีที่แล้ว +2

    දිරිය ම්නෙසෙක් මහත්තයෝ ඔබට බොහොම පින් දීර්ඝායුෂ ලැබේවා එම වැඩ කටයුතු සරුවප්ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා

  • @HiHi-ns4hu
    @HiHi-ns4hu 3 ปีที่แล้ว +3

    පවු ගොඩාක් දුකක් හිතෙ තදකරගන්න කතා කරන්නෙ ඔබට අනිවාරෙන් පිහිට ලැබෙනවා මනුසයින් අතර දෙව්‍යන් තම ඔබට හමු උනෙ තෙරැවන් සරනයි.....🙏

  • @nadeeshamadumadhavi909
    @nadeeshamadumadhavi909 3 ปีที่แล้ว +1

    පින්වන්ත කෙනෙක්...... අනේ බුදු සරනයි අයියා අක්කා ඔයාට..... එ වගේම බාබාටත් ...... ලස්සන ආදරනිය පවුලක්.........

  • @chathuchathu1791
    @chathuchathu1791 3 ปีที่แล้ว +5

    Nodakapu deviyan athare oba deviyek aiye..hama dama lassanat jiwath wenna.budu saranai

  • @maliaa7948
    @maliaa7948 3 ปีที่แล้ว +2

    තියේන මිනිස්සුන්ට මේ කතාව හොන්ද. අාදර්සයක් ..බන්ඩාර අයියා මේ යනගමනේදි....ලස්සන පිවිත කතා හම්බවේනවා.....wellassa මනුස්ස කම...මුලු ලොකේටම...එකයි

  • @user-tz9ql2nd5f
    @user-tz9ql2nd5f 3 ปีที่แล้ว +1

    ඔන්න මනුස්සකම දන්න මනුස්සයෙක් තමා විජේ ලස්සන පව්ලක් අනේ අපේ බණ්ඩාර මහත්තයෝ කොහොම හරි මේ අයට ගේ හදා ගන්න උදව් කරන්න මාත් පඩි ගත්තම මුදලක් එවන්නම් වෙල්ලස්සේ මනුස්සකමට හදවතින්ම සුභ පතනවා අපි වෙල්ලස සමගයි 🙏🙏🙏

  • @gnccreations277
    @gnccreations277 3 ปีที่แล้ว +1

    උදවු කරන්න ඕනේ ඇත්තටම මේ වගේ අයට තමයි, පුලුවන්නම් ඒ සහෝදරයට කලහැකි අයුරකින් රැකියාවක් ලබාදෙන්න උත්සාහ කරන්න... එයයි කලහැකි හොදම දෙය

  • @rohinigamage371
    @rohinigamage371 3 ปีที่แล้ว +3

    අායුබෝවන් සර් අැතුලු සැමදෙනාටත් උදවි උපකාර කරනසැමහා ලෝකවාසි සියලුම දෙනා නිදුක් වෙිවා නිරෝගි වෙිවා සුවපත් වෙිවා මා බහරෙන් සිට

  • @piyarathnawikramaarachchi5991
    @piyarathnawikramaarachchi5991 3 ปีที่แล้ว +2

    අපි මෙයාලට ලයිට් අරන් දෙමු.

  • @slpl9817
    @slpl9817 3 ปีที่แล้ว +1

    වාසනාවන්ත ගැහැනියක් උතුම් මිනිසෙක් දලදාා සමිදු පිහිටයි

  • @kamaniathuraliya6364
    @kamaniathuraliya6364 3 ปีที่แล้ว +1

    ඔබලාට බුදු සරණයි යහපතක් වේවා satutin ඉන්න ලැබේවායි පතමි

  • @maliaa7948
    @maliaa7948 3 ปีที่แล้ว +3

    ජයවේවා wellassa tvs❤❤❤❤❤

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว +1

    අනිචාර්යයෙන්ම ඔබතුමාට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💕❤️ බුදු සරනයි

  • @user-zh2yd8ut9n
    @user-zh2yd8ut9n 3 ปีที่แล้ว +3

    ලස්සනයි. බුදුසරණයි

  • @dushanpriyadarshana1831
    @dushanpriyadarshana1831 3 ปีที่แล้ว

    Kiyak withara yanawada power supply ganna please Ripley me

  • @dcbaabcd3785
    @dcbaabcd3785 3 ปีที่แล้ว

    Adakale jiwath wana piriminta me malli hoda adarshayak oba depalatath chuti puthuta budusaranai

  • @chandraalwis3874
    @chandraalwis3874 3 ปีที่แล้ว +1

    අද සමාජයේ දිහා බලන කොට ඔබ උතුම් මිනිසෙක් හැමදාම ආදරේන් ඉන්න සතුටුයි බුදු සරණයි ❤️❤️❤️

  • @nalanijayawickrama1997
    @nalanijayawickrama1997 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි .........දානපතියකුගේ නෙත ගැටි ඔවුන් හට උපකාරයක් ලැබේවා ........

  • @madookumara1246
    @madookumara1246 3 ปีที่แล้ว

    ගොඩක් හොද පව්ලක් කකුල් අත තියන එඋන්ට වැඩිය ඔයාලගේ ජිවිතේ සැනසීමක් බුදුසරණයි

  • @anurajayamaha3195
    @anurajayamaha3195 3 ปีที่แล้ว

    Wije oyanam ithamath uthum minisek oyatath oyage demawpiyantath godak pin . Obalage siyaluma sithum pethum siyalla ituwewa theruwan saranai.

  • @niroshakumari3890
    @niroshakumari3890 3 ปีที่แล้ว +1

    හොද සැම්යෙක් ඔයාලාට බුදුසරණයි

  • @wasanamallika9184
    @wasanamallika9184 3 ปีที่แล้ว

    Oyata godak pin aiyee me ahinsaka sahodarita pihita unata budu saranaii

  • @ajithcham159
    @ajithcham159 3 ปีที่แล้ว +3

    Lassana adarayak hamadamath sathutin inna budu saranai 🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @chandralatha9687
    @chandralatha9687 3 ปีที่แล้ว +7

    අදකලේපිරිමින්ටහොදඅදර්සයක්ඔබදෙපලටසුබපැතුමි

  • @kumariganga9099
    @kumariganga9099 3 ปีที่แล้ว +2

    I love wellassa tv. ♥️🌹♥️🌹

  • @malaniattanayaka2793
    @malaniattanayaka2793 3 ปีที่แล้ว

    Oyata godak pin malli seyalu denatama බුදුසරණයි

  • @sdsaskia7188
    @sdsaskia7188 ปีที่แล้ว

    හැමදාම සතුටින් ජීවත් වෙන්න ලස්සන කුරුලු ආදරයක් තේරුවන් සරනයි.ඔයාලට..මේ.සර්හමු..උනේ.දෙවිකෙනේක්..බුදු සරණයි 😭🙏

  • @dilaninuwara3587
    @dilaninuwara3587 3 ปีที่แล้ว

    Udaw ona me wage ayata me tharunaya niyama pirimiyek minisun mada miniseku vila hitiyoth hodata hedi deviyoth namata wadi oba uthum minisek obawa hedu wedu demaw pita depalata niwan yanna me pina athi theruwan saranai

  • @priyalperera3477
    @priyalperera3477 3 ปีที่แล้ว

    විඡේ ඔබ උතුම් මනුෂ්‍යයෙක් මිනිසුන් අතර දෙවියෙක් !!! Wije Namatama Weera Warayek .. Oba Depalata Subama Suba Anagathayak .. Jayawewa !!!

  • @komrykoary2268
    @komrykoary2268 3 ปีที่แล้ว

    උතුම් මනුස්සයෙක් හරිම සතුටුයි ඔය දෙන්නා හැමදාම ත් සතුටුන් ඉන්න බුදු සරණයි 💝💝

  • @guwaniguwani311
    @guwaniguwani311 3 ปีที่แล้ว +1

    අවන්ක ආදරය ක් හැමදාම සතුටින් ඉන්න ලැබේවා

  • @abababab7812
    @abababab7812 3 ปีที่แล้ว +1

    මේ වගේ අය අද කාලයේ සමාජයේ අඩුයි ඔබ දෙපළට තෙරුවන් සරණයි

  • @mageamma7410
    @mageamma7410 3 ปีที่แล้ว

    Oba thuma eththatama godaaak pin karana pinwaht minisek jayawewa teruwan saranai hemotama

  • @m.s.nalake5888
    @m.s.nalake5888 ปีที่แล้ว

    අපේ රටේ අහිංසක මිනිස්සු සතුටින් ජීවත් කරනවන ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! ජීවිත ගමනේ කිසිම දවසක නැතිබැරි කමක් නොවේවා! ඔබව මෙලොවට දායාද කල දෙමවුපියන්ටත් ඔබේ පවුලේ සියලු දෙනාටත් සමන් දෙවියන්ගේ පිහිටයි ..!

  • @agriculture5515
    @agriculture5515 3 ปีที่แล้ว

    Adupadu hamuwe dala yana aya athare oba watina adarshayak. Budusaranai..

  • @shashikamadushani6130
    @shashikamadushani6130 3 ปีที่แล้ว

    Budusaranay oyalata. Anna niyama pirimi.👌👌

  • @thushanithushani3869
    @thushanithushani3869 2 ปีที่แล้ว

    Oba dapalata ahinsaka punchi puthuge jiwitha lassana karagan prithi math jewithayak gawanna samage yahapatha nowaduwa labawa samma sambudu saranai

  • @sunithamalani8768
    @sunithamalani8768 3 ปีที่แล้ว +1

    බුදුසරණයි ඔබලාට

  • @piyavithanage226
    @piyavithanage226 3 ปีที่แล้ว +2

    Ane wasanawan....e demapiyantath me pawlatath adarayama wasanawa genevi sadakalhima.......💐

  • @harshisenanayake5605
    @harshisenanayake5605 3 ปีที่แล้ว +2

    Puduma katawak . Harima hoda manussayek🙏🙏🙏

  • @b.d.hemalathahemalatha119
    @b.d.hemalathahemalatha119 3 ปีที่แล้ว

    Good morning sir. Bandara sir Obanam me loketa uthum puthgalayek. awagema me wage asaranayo hoyagena gihilla udau karanna tharam hithak awada manda Oba am budda puththrayek geya athme budunge Bana bawanapilipadala laga a hitapu kenek saththayei. Labana athme budu kenek wela a upadinna one. 🙏🙏🙏

  • @fareedaabdullwahab4547
    @fareedaabdullwahab4547 3 ปีที่แล้ว +1

    Masha Allah 💖💖💖💖 brother good

  • @shakeelameyer1964
    @shakeelameyer1964 3 ปีที่แล้ว

    Brother may god bless you

  • @joinjoin704
    @joinjoin704 3 ปีที่แล้ว +1

    කතා කරන කොට නං චාන්දනී හරිම අහිංසකයි කියලා තේරෙනවා

  • @thanujapryadarshani6903
    @thanujapryadarshani6903 3 ปีที่แล้ว

    Atthatama.lassana.adara.kathawk.budu.saranai

  • @wijesinghewijesinghe1755
    @wijesinghewijesinghe1755 3 ปีที่แล้ว

    Aththatama sathutui a aadare gena.uthum pirimiyek..ape bandara sirtath kaarya mandalayatath budusaranai

  • @geethanjalipushpakumari2278
    @geethanjalipushpakumari2278 3 ปีที่แล้ว +3

    Respect aiya oyanam.

  • @rashmiekanayaka4421
    @rashmiekanayaka4421 3 ปีที่แล้ว +2

    Budu saranaii..❤❤❤❤❤