ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
First comment,like and view
Thanks Dear....❤️❤️🙏🙏
@@tech8823 oyage whatsapp number eka denavada?
Ups 7A බැටරියක් වෙනුවට lithium බැටරි පැක් එකක් දැම්මට අවුලක් නැද්ද ?ඒක 7A 12v පැක් එකක්.wifi camera 3 කට තමයි දාන්නෙ
Good Work .....Thank
Thanks ❤️
lithium ion battery pack walata heat sensor set karanne kohomada
හරි.මම පොඩි වීඩියෝ එකකින් කියල දෙන්නම්
gedara indan flux hadaaganne kohomada
ඒක නම් මම තාම අත් හදා බලල නෑ සහෝදරයා
Aiye mta power bank 10000-15000mah wage thiyena ekk hadaganna ona.eekata case ekakui battery tikakaui ganna ona.please help ekk denna puluwn da.
අනිවාර්යයෙන්ම මල්ලි......මේ දවස් වල නම් කොළඹ ඔය වැඩවලට ඕන කරන බඩු තියනවද කියල කියන්න මම දන්නෙ නැ කොල්ලො.මම දැන් සතියකට උඩදි ගියා අලිවැට සර්කිට් එකක් හදන්න මොස්ෆීට් වගයක් ගන්න....ඒව තිබ්බෙත්නෑ....😥
@@tech8823 ow ne😪
good one brother 🤜🤛
Thanks my Brother ......❤️❤️❤️❤️❤️❤️
oya 3s 20A eka nam awul affa man gatha 3kma awul giya !!! Gannwa nam 3S 10A eka ganna eka nam awulk neha !!!
ම්ම්ම්ම්ම්......හරි සහෝදරයා .ස්තූති❤️
Hama computer shop ekakin wagema me old laptop battery pack ganna puluwanada? Great video❤️
සමහර අය නම් දෙනව.සමහර අය දෙන්නෙ නෑ
12v ganna puluwan powerfull pak ekak hadamuko malli.
Harii.....kiyala dennam....❤️❤️
sound nane bn ahenne na,mic ekak gaththanm hari mulinma
ඒ.....වෙන්න බෑ නෙ සහෝදරයා .......😥😥😥😥😥😥
වටිනවා 👌
තෑන්ක්ස් මල්ලි❤️
Ded Laptop battery ගන්න තියෙන්නෙ කොහෙන්ද මොකක් කියලද ඉල්ලන්නෙ
පරණ ලැප්ටොප් බැටරි,ලැප්ටොප් රෙපෙයාර් කරන තැන් වල තියෙනව.ඔයා බලන්නකො ගිහින් අයින් කරපු ලැප්ටොප් බැටරි පැක් තියනවද කියල අහල.
e wada karanne nathi ewa hadanna puluwan
මොනවද ,බැටරි ද
Charge කරන්න පුළුවන් battery කීයක් විතර වෙනවද මං කිවේ mic එකකට දාන්න වගේ ඒවා
මොන වගේ එව්වද ඔයා කියන්නෙ සහෝදරයා ,ලිතියම් බැටරි ද
lap bms එකකින් ආයෙ battry pack එකක් හදාගන්න පුලුවන් ද
ඔව්.පුළුවන් .මම වීඩියෝ එකක් දාන්නම්❤️
නියමයි අයියෙ
Thanks malli
parana Battery pack ekak keyak wenawada
එක එක කඩ වල එක එක ගනන්
මන් computer හදන කඩයකින් ඇහැව්වා එතකොට එගොල්ලො කිව්වා කට්ටිය ඇවිත් එකතු කරගෙන යනවා කියලා
ඔව් මල්ලි.මේ දවස් වල නම් ඕව හොයනව අම්බානට.....
ඔය 3s bms එක කීයද
මේක සහෝදරයා රුපියල් 630 ද කොහෙද
@@tech8823 අයියේ අපේ පැත්තේ කඩ වල ඕක 1850 ලු
ඔයා කොහෙද මල්ලි,මං මේක කොළඹ ගිය වෙලාවක ගත්තෙ.ආයෙ කොළඹ ගිය වෙලාවක මම එකක් අරන් එවන්නම් ඔයාට.ඔයාව කන්ටැක් කරගන්න පුළුවන් නම් ,මගෙ මේ නම්බර් එකට වට්ස් ඇප් මැසේජ් එකක් එවන්න.071 61 89 508
Good
Thanks❤️❤️
මගෙ ලැප් එකේ බැටරි බැහැලා ඒක ගලවන්නෙ කොහොමද.
මට ලැප් එකේ පොටෝ ටිකක් එවන්න
කොහොමදා කරන්ට් ගියා ම අයන් කර නේ ?
ඒ කිව්වෙ????
Laptop battery ඔන computer හදන කඩෙක තියෙනවාද
ලැප්ටොප් රෙපෙයාර් කරන තැන් වල තියෙනව
❤️
මලයා.....❤️❤️❤️❤️
යෝව්🔥
ඉයෝව් ❤️❤️☝
Battery chek karana විදිහ poddak karanna
ලොකු දෙයක් නෑ මිත්‍රය.මල්ටිමීටර් එකෙ DC පැත්ත 20V වලට පරාස තෝරකය කරකවාගන්න.ඊටපස්සෙ බැටරි වල උඩ සහ යට ධන සෘණ වලට ටෙස්ට් ප්‍රොබ් තියන්න.බැටරියක වෝල්ටේජ් එක 3.9V - 3.4V තියෙනව නම් ඒව හොද බැටරි.ඊට අඩු නම් සවුත්තුවීගෙන එන ඒව.
පවර්ෆුල් ඉන්වටරයක් හදන හැටි
කරන්න නම් මමත් ආසයි සහෝදරයා ,ඒත් ඕන කරන කොම්පෝනන්ට්ස් කොළඹවත් හොයාගන්න නෑ මේ දවස් වල😥
අයියෙ හොද බැටරි නරක බැටරි වෙං කරගන්නෙ කෝමද
සාමාන්‍යයෙන් මල්ලි බාල ලිතියම් බැටරි වල බර අඩුයි.....ඔයාට ඒක හොදටම බලාගන්න පුළුවන් ඔය අහක දාපු ගාන අඩු චාර්ජින් LED බල්බ් එකක් හොයාගන්න පුළුවන් නම් ඒකෙ ඇතුලෙ තිය්න බැටරිය බලල. ඒ වගෙම තමා කරන්ට් එක ගන්න පුළුවන් ටික වෙලාවයි,තව එකක් ,
Machan ekma de video eken bagayakma kiyanna epa ethakota video eka epa wenawa. Anika anawashya thorathuru repeat karanna epa
සමාවෙන්න මිත්‍රයා.....ඕක මම වීඩියෝ කරෙ කෙටි වීඩියෝ එකක් විදියට කරන්න හිතන්.කට්ටියව දැනුවත් කරන්න......❤️❤️🙏🙏
හොඳ බැටරි සහ නරක් වුන බැටරි වෙන් කරගන්න විදියත් කියලා දෙන්න . මේක ගොන් ප්‍රශ්නයක් නම් සමාවෙන්න.
හොද තත්වයේ ලිතියම් බැටරි වල මිත්‍රයා අනිවාර්යයෙන්ම තියෙන්න ඕන වෝල්ටේජ් එකක් තියනව.ඒක තමා වෝල්ට් 3.7 - 4.2 අතර වෝල්ටේජ් එකක්.වෝල්ටේජ් 3 තිබුනත් ප්‍රශ්නයක් නෑ.ඒත් වෝල්ටේජ් 3 ට වඩා අඩුයි නම් ඒ බැටරි නරක් වීගෙන එනව.ඒ වගෙම තමා වෝල්ට් තිබුණත් සමහර බැටරි වල ඇම්පියර් නෑ.ඒක අපට චුට්ටක් චෙක් කරගන්න පුළුවන් අදාළ බැටරිය පාවිච්චි කරල පොඩි මෝටරයක් එහෙම කරකවල.මෝටර් එකෙ වේගය පොඩි වෙලාවකදි අඩු වෙලා ඊටපස්සෙ මෝටර් එක කැරකෙන්නෙම නැතුව යනව.ඒ කියන්නෙ ඒ වගෙ බැටරි වල වෝල්ටේජ් තිබුණට ඇම්පියර් නෑ.තව මොනවද ඔයාට දැනගන්න ඕන සහෝදරයා
@@tech8823ඉතා පැහැදිලියි ගොඩක් ම ස්තූතියි .
Aiya. Contact number ekak denna puluwanda
0716189508ඔන්න මල්ලි.
අයියේ smb එකක් නැතුව හැදුවොත් බැට්රි සවුත්තූ වෙනවද
ඔව් මල්ලි
First comment,like and view
Thanks Dear....❤️❤️🙏🙏
@@tech8823 oyage whatsapp number eka denavada?
Ups 7A බැටරියක් වෙනුවට lithium බැටරි පැක් එකක් දැම්මට අවුලක් නැද්ද ?ඒක 7A 12v පැක් එකක්.wifi camera 3 කට තමයි දාන්නෙ
Good Work .....Thank
Thanks ❤️
lithium ion battery pack walata heat sensor set karanne kohomada
හරි.මම පොඩි වීඩියෝ එකකින් කියල දෙන්නම්
gedara indan flux hadaaganne kohomada
ඒක නම් මම තාම අත් හදා බලල නෑ සහෝදරයා
Aiye mta power bank 10000-15000mah wage thiyena ekk hadaganna ona.eekata case ekakui battery tikakaui ganna ona.please help ekk denna puluwn da.
අනිවාර්යයෙන්ම මල්ලි......
මේ දවස් වල නම් කොළඹ ඔය වැඩවලට ඕන කරන බඩු තියනවද කියල කියන්න මම දන්නෙ නැ කොල්ලො.මම දැන් සතියකට උඩදි ගියා අලිවැට සර්කිට් එකක් හදන්න මොස්ෆීට් වගයක් ගන්න....ඒව තිබ්බෙත්නෑ....😥
@@tech8823 ow ne😪
good one brother 🤜🤛
Thanks my Brother ......❤️❤️❤️❤️❤️❤️
oya 3s 20A eka nam awul affa man gatha 3kma awul giya !!! Gannwa nam 3S 10A eka ganna eka nam awulk neha !!!
ම්ම්ම්ම්ම්......හරි සහෝදරයා .ස්තූති❤️
Hama computer shop ekakin wagema me old laptop battery pack ganna puluwanada? Great video❤️
සමහර අය නම් දෙනව.සමහර අය දෙන්නෙ නෑ
12v ganna puluwan powerfull pak ekak hadamuko malli.
Harii.....kiyala dennam....❤️❤️
sound nane bn ahenne na,mic ekak gaththanm hari mulinma
ඒ.....වෙන්න බෑ නෙ සහෝදරයා .......
😥😥😥😥😥😥
වටිනවා 👌
තෑන්ක්ස් මල්ලි❤️
Ded Laptop battery ගන්න තියෙන්නෙ කොහෙන්ද මොකක් කියලද ඉල්ලන්නෙ
පරණ ලැප්ටොප් බැටරි,ලැප්ටොප් රෙපෙයාර් කරන තැන් වල තියෙනව.ඔයා බලන්නකො ගිහින් අයින් කරපු ලැප්ටොප් බැටරි පැක් තියනවද කියල අහල.
e wada karanne nathi ewa hadanna puluwan
මොනවද ,බැටරි ද
Charge කරන්න පුළුවන් battery කීයක් විතර වෙනවද මං කිවේ mic එකකට දාන්න වගේ ඒවා
මොන වගේ එව්වද ඔයා කියන්නෙ සහෝදරයා ,ලිතියම් බැටරි ද
lap bms එකකින් ආයෙ battry pack එකක් හදාගන්න පුලුවන් ද
ඔව්.පුළුවන් .මම වීඩියෝ එකක් දාන්නම්❤️
නියමයි අයියෙ
Thanks malli
parana Battery pack ekak keyak wenawada
එක එක කඩ වල එක එක ගනන්
මන් computer හදන කඩයකින් ඇහැව්වා එතකොට එගොල්ලො කිව්වා කට්ටිය ඇවිත් එකතු කරගෙන යනවා කියලා
ඔව් මල්ලි.මේ දවස් වල නම් ඕව හොයනව අම්බානට.....
ඔය 3s bms එක කීයද
මේක සහෝදරයා රුපියල් 630 ද කොහෙද
@@tech8823 අයියේ අපේ පැත්තේ කඩ වල ඕක 1850 ලු
ඔයා කොහෙද මල්ලි,මං මේක කොළඹ ගිය වෙලාවක ගත්තෙ.ආයෙ කොළඹ ගිය වෙලාවක මම එකක් අරන් එවන්නම් ඔයාට.ඔයාව කන්ටැක් කරගන්න පුළුවන් නම් ,මගෙ මේ නම්බර් එකට වට්ස් ඇප් මැසේජ් එකක් එවන්න.
071 61 89 508
Good
Thanks❤️❤️
මගෙ ලැප් එකේ බැටරි බැහැලා ඒක ගලවන්නෙ කොහොමද.
මට ලැප් එකේ පොටෝ ටිකක් එවන්න
කොහොමදා කරන්ට් ගියා ම අයන් කර නේ ?
ඒ කිව්වෙ????
Laptop battery ඔන computer හදන කඩෙක තියෙනවාද
ලැප්ටොප් රෙපෙයාර් කරන තැන් වල තියෙනව
❤️
මලයා.....❤️❤️❤️❤️
යෝව්🔥
ඉයෝව් ❤️❤️☝
Battery chek karana විදිහ poddak karanna
ලොකු දෙයක් නෑ මිත්‍රය.මල්ටිමීටර් එකෙ DC පැත්ත 20V වලට පරාස තෝරකය කරකවාගන්න.ඊටපස්සෙ බැටරි වල උඩ සහ යට ධන සෘණ වලට ටෙස්ට් ප්‍රොබ් තියන්න.බැටරියක වෝල්ටේජ් එක 3.9V - 3.4V තියෙනව නම් ඒව හොද බැටරි.ඊට අඩු නම් සවුත්තුවීගෙන එන ඒව.
පවර්ෆුල් ඉන්වටරයක් හදන හැටි
කරන්න නම් මමත් ආසයි සහෝදරයා ,ඒත් ඕන කරන කොම්පෝනන්ට්ස් කොළඹවත් හොයාගන්න නෑ මේ දවස් වල😥
අයියෙ හොද බැටරි නරක බැටරි වෙං කරගන්නෙ කෝමද
සාමාන්‍යයෙන් මල්ලි බාල ලිතියම් බැටරි වල බර අඩුයි.....ඔයාට ඒක හොදටම බලාගන්න පුළුවන් ඔය අහක දාපු ගාන අඩු චාර්ජින් LED බල්බ් එකක් හොයාගන්න පුළුවන් නම් ඒකෙ ඇතුලෙ තිය්න බැටරිය බලල. ඒ වගෙම තමා කරන්ට් එක ගන්න පුළුවන් ටික වෙලාවයි,තව එකක් ,
Machan ekma de video eken bagayakma kiyanna epa ethakota video eka epa wenawa. Anika anawashya thorathuru repeat karanna epa
සමාවෙන්න මිත්‍රයා.....ඕක මම වීඩියෝ කරෙ කෙටි වීඩියෝ එකක් විදියට කරන්න හිතන්.කට්ටියව දැනුවත් කරන්න......❤️❤️🙏🙏
හොඳ බැටරි සහ නරක් වුන බැටරි වෙන් කරගන්න විදියත් කියලා දෙන්න . මේක ගොන් ප්‍රශ්නයක් නම් සමාවෙන්න.
හොද තත්වයේ ලිතියම් බැටරි වල මිත්‍රයා අනිවාර්යයෙන්ම තියෙන්න ඕන වෝල්ටේජ් එකක් තියනව.ඒක තමා වෝල්ට් 3.7 - 4.2 අතර වෝල්ටේජ් එකක්.වෝල්ටේජ් 3 තිබුනත් ප්‍රශ්නයක් නෑ.ඒත් වෝල්ටේජ් 3 ට වඩා අඩුයි නම් ඒ බැටරි නරක් වීගෙන එනව.ඒ වගෙම තමා වෝල්ට් තිබුණත් සමහර බැටරි වල ඇම්පියර් නෑ.ඒක අපට චුට්ටක් චෙක් කරගන්න පුළුවන් අදාළ බැටරිය පාවිච්චි කරල පොඩි මෝටරයක් එහෙම කරකවල.මෝටර් එකෙ වේගය පොඩි වෙලාවකදි අඩු වෙලා ඊටපස්සෙ මෝටර් එක කැරකෙන්නෙම නැතුව යනව.ඒ කියන්නෙ ඒ වගෙ බැටරි වල වෝල්ටේජ් තිබුණට ඇම්පියර් නෑ.
තව මොනවද ඔයාට දැනගන්න ඕන සහෝදරයා
@@tech8823ඉතා පැහැදිලියි ගොඩක් ම ස්තූතියි .
Aiya. Contact number ekak denna puluwanda
0716189508
ඔන්න මල්ලි.
අයියේ smb එකක් නැතුව හැදුවොත් බැට්රි සවුත්තූ වෙනවද
ඔව් මල්ලි