How To Make a 12v Lithium ion Battery Packs | වෝල්ට් 12 බැටරි පැක් එකක් හදන හැටි | Electronic Lokaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 340

  • @Hiace247
    @Hiace247 2 ปีที่แล้ว +5

    මේක බොහොම වටින වීඩිඕ එකක මම ඔබතුමාගෙ වීඩිඕ බලලා ගොඩක් දේවල් හදලා තියෙනවා ඒවගේම ඒවා හරි ගිහිල්ලත් තියෙනවා පුලුවන්නම් මේක bms නැතුව චාර්ජ් කරන විදිහත් ගේන්න
    ජයවේවා

  • @MRGADGETLKedu
    @MRGADGETLKedu 4 ปีที่แล้ว +8

    බොහොම වැදගත් youtube නාලිකාවක්. අහම්බෙන් හමු උනේ.. නියමයි..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +2

      👍👍❤️❤️❤️❤️❤️

  • @SNOOPYBOY-rg4qo
    @SNOOPYBOY-rg4qo 7 หลายเดือนก่อน +2

    computer ekata pawichi karakida

  • @madushikamadu3550
    @madushikamadu3550 4 ปีที่แล้ว +3

    Ela okak hadanna hitiya aiya Dan Bala gatta tnx

  • @SL-Tourist
    @SL-Tourist 2 ปีที่แล้ว +2

    meka charge karanna, charger ekak hadana hati kiyala denna puluwanda ? laptop battry eke circuit eka nathuwa.

  • @yehanbimsara3234
    @yehanbimsara3234 3 ปีที่แล้ว +2

    me battary eka 12v adapter ekakin charhe karanna puluwan neda?

  • @shehanmilinda8211
    @shehanmilinda8211 4 ปีที่แล้ว +2

    Stabalizer elak hdana hati kiyala dennako.. ape pathta hwsata current eka adu wenwaaa..

  • @asankawidanage4427
    @asankawidanage4427 4 ปีที่แล้ว +2

    ta7227 ic valin amp ekak hadanne kohomada.oya hadapu amp valata ea ic ela danna puluvan eva tiyenavada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      ඔව් ඒ ගැනත් වීඩියෝ එකක් කරන්නම්කො ඒකට ලංකාවට එනකම් ඉන්න වෙනව මල්ලි මෙහේ බඩු හොයා ගන්න නෑ
      මං හදපු කොයික ගැනද ඔයා ඇහුවෙ

  • @yfhfuvjgjgu4555
    @yfhfuvjgjgu4555 3 ปีที่แล้ว +1

    Niyamai aiye ai oya apahssuwen wage kata karanne hatiya wage neda bett ganna aiye budu saranai

  • @yehanbimsara3234
    @yehanbimsara3234 3 ปีที่แล้ว +1

    supiri video ekak uncle..

  • @PalithaRajapaksha-y4j
    @PalithaRajapaksha-y4j 4 หลายเดือนก่อน +1

    3.7 bettery x 4 for chargeable set BMS ekak set karanne kohomada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 หลายเดือนก่อน

      ඒකට බැරරි 4ක් සෙට් කරන්න පුලුවන් කාඩ් එක ගන්න ඔනී

  • @nalaka.perera
    @nalaka.perera ปีที่แล้ว +1

    12v lithium battery pack ekka charge kwranna voltage keeyak denna onada, mama use keranne soler ekka

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඒ ගැන විස්තර ඇතුව තව වීඩියෝ එකක් දාල ඇති ඒක බලන්න මේක බලන්න th-cam.com/video/EaYCdjlmfS8/w-d-xo.html

  • @malithroshan6545
    @malithroshan6545 ปีที่แล้ว +1

    Ayye power spray tank ekakata me batty walin pack ekak hadala dammoth awulda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඒකෙ වෝල්ට් කීයෙ එකක් ද?

  • @laksiriindika7185
    @laksiriindika7185 4 ปีที่แล้ว +2

    Super ....... aiye

  • @nuwanbuddika5371
    @nuwanbuddika5371 2 ปีที่แล้ว +1

    meke anith kiuwa circuit awadda danne?

  • @AkiBeats251
    @AkiBeats251 4 ปีที่แล้ว +1

    motor bike bettary ekak widiyata use karanna barida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      පුලුවන් ඒත් ඉක්මනින් ඩැමෙජ් වෙනව මේ බැටරි සාර්තක නෑ පුපුරන්නත් ඉඩ තියෙනව.මල්ලි

    • @AkiBeats251
      @AkiBeats251 4 ปีที่แล้ว

      @@ElectronicLokaya sola power ehekata hadana video eka dannako aiye

  • @moneycannotbuylife9874
    @moneycannotbuylife9874 4 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි

  • @CharithaCn
    @CharithaCn ปีที่แล้ว +1

    oyata husma ganna bari prashnayak thiyenawada?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      මේ වීඩියෝ එක කරේ රට ඉන්නකොට් සීතල කාලෙ හොඳටම සෙම හැදිල හිටියෙ

  • @ruwanbuddika5972
    @ruwanbuddika5972 4 ปีที่แล้ว +2

    Bike ake bike batterya wenuwata 12v lithium battery dammoth battery blast Wei da?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      බයික් එකට නම් මේව හොඳ මදියි මල්ලි

  • @For_the-love_of_physics
    @For_the-love_of_physics 3 ปีที่แล้ว +2

    bms module ekak one neda....

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      Ow හදන හැටි ඉස්සරහට වීඩියෝ එකක් ගේන්නම්කො

    • @For_the-love_of_physics
      @For_the-love_of_physics 3 ปีที่แล้ว

      @@ElectronicLokaya ha

    • @For_the-love_of_physics
      @For_the-love_of_physics 3 ปีที่แล้ว +1

      🔋wires Valin පාස්සන්න පුළුවන්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      @@For_the-love_of_physics puluwan

    • @For_the-love_of_physics
      @For_the-love_of_physics 3 ปีที่แล้ว

      @@ElectronicLokaya haduwa.... inverter ekata danna...

  • @Repairing-y9y
    @Repairing-y9y 2 ปีที่แล้ว +1

    Oya widihta batry tika haduwama ampiyr wedi wenne nedda..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      පැරලල් කරොත් විතරයි ඇම්පියර් වැඩි වෙන්නෙ

    • @Repairing-y9y
      @Repairing-y9y 2 ปีที่แล้ว

      @@ElectronicLokaya ethakota ekaka 1amp tibboth 3.7 batry ekaka..12v haddi batry 4k dnwne..ethakota 1amp da..wedi wenne nedda

  • @turbo-v9319
    @turbo-v9319 2 ปีที่แล้ว

    Multimeter ekk neththn wena widihn ndd balaganna?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      හරියට බලාගන්න නම් ඕනී

  • @eronfx
    @eronfx 4 ปีที่แล้ว +1

    Car batery yak hadissiye start karaganda hadaganda berida me wage pack ekakin

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +1

      පුලුවන් ඒකට ශොක්ටි ඩයෝඩ් කීපයක් ඕනී

    • @eronfx
      @eronfx 4 ปีที่แล้ว

      Electronic Lokaya a wage cuircuit ekak puluwanng hoyala denda.

  • @kuvindu211
    @kuvindu211 4 ปีที่แล้ว +2

    Charge karanne kohomada oka

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +1

      මේ වීඩියෝ එකේ කියපු විදිහට සහ තව විස්තර ඇතුලත් වීඩියෝ එකක් ඉස්සරහට කරනව

    • @kuvindu211
      @kuvindu211 4 ปีที่แล้ว +1

      @@ElectronicLokaya ha man balan innawa elaga video eka enakam

  • @Damith87
    @Damith87 4 ปีที่แล้ว +3

    අයියා ,w100 stereo .ඈම්ප් එකක් හදන ,වීඩියෝ එකක් කරන්නකො.ඔන්න වීඩියෝ එක බලන්න කලින්ම ලයික් කරා

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      අනිවාරෙන් කරනව මල්ලි මොකද ගොඩක් අය ඇම්ප් මයි ඉල්ලන්නෙ මට මාර වුල වෙලා තියෙන්නෙ මෙහේ ඕනී කරන දේවල් හොයාගන්න බැරුව ඉන්නෙ ලංකාවට ආවම නම් ආයෙ බයක් නැතුව බඩු දෙන්න පුලුවන් බලමුකො කොහොමහරි උස්සාහ කරනව

  • @mayurakoongoda9550
    @mayurakoongoda9550 4 ปีที่แล้ว +1

    Bd 139 transistor aka wenuwata bc547
    Transistor aka use karanna puluwanda

  • @tharangarajapaksha5954
    @tharangarajapaksha5954 4 ปีที่แล้ว +1

    12v 3a transfomer ekaka ampiyer wedi karaganna widehak kiyanna

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +1

      ඒකට ගොඩක් වැඩ තියෙනව මල්ලි ඒ ගැන වීඩියෝ එකකින් කියල දෙන්නම්කො

  • @RuwaniIrosha
    @RuwaniIrosha 11 หลายเดือนก่อน +1

    Ana kiyannako plat amp ahakata oya Batteryyan powar danna පුළුවන්da😢😢😢😢😢

    • @ElectronicLokaya
      @ElectronicLokaya  11 หลายเดือนก่อน

      පුලුවන් ඒත් එක්මනට බහිනවනෙ ඇම්ප් වලට ගොඩක් ඇම්පියර් ඕනී

  • @kumarashingha7045
    @kumarashingha7045 9 หลายเดือนก่อน

    Meka charge karanne kohomada

  • @paaravinda6680
    @paaravinda6680 3 ปีที่แล้ว

    meka haduva mama battery 4 bahalaa me vidihata hadalaa chag karanna puluwanda? lattop eke skit eken chag karanna eka hannako

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      මෙහෙම චාජ් කරන්න බෑ මල්ලි චාජ් කරනව නම් අර මං කරපු වීඩියෝ එකේ විදිහට කරන්න ඕනී නැත්තම් බැටරි පුපුරනව

  • @prabathmunaweera9584
    @prabathmunaweera9584 2 ปีที่แล้ว +1

    Ups eken charge karanna barida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      මෙහෙම හදල බෑ මල්ලි බැටරි පුපුරනව

    • @yasithajayalal9990
      @yasithajayalal9990 หลายเดือนก่อน

      ​@@ElectronicLokayaBMS එකක් දාලා UPS එකෙන් චාර්ඡ් කරන්න බැරිද

  • @niroshdevinda1615
    @niroshdevinda1615 3 ปีที่แล้ว

    Oyage katahadata monada vela thiyenne

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      සනීප නැති වෙලාවෙ

  • @mayurakoongoda9550
    @mayurakoongoda9550 4 ปีที่แล้ว +1

    Oyage tda 7375 amplifier aka mama haduwa . Oya wage battery pack akakin vinadi keeyak wage use karanna puluwanda kiyanna please

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      ඒක තීරනට වෙන්නෙ ඔයා හදන බැටරියෙ තියෙන ඇම්පියර් ගාන අනුව තමයි මල්ලි.

    • @mayurakoongoda9550
      @mayurakoongoda9550 4 ปีที่แล้ว

      @@ElectronicLokaya oya haduwa wage battery pack akaka amperes gana anuwa (battery 4kin) vinadi keeyak wage thiyeida

  • @Jemaproduct
    @Jemaproduct 2 ปีที่แล้ว +1

    bike ekata dammoth over charge weida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      බයික් වලට මේ බැටරි යූස් කරන්න එපා පුපුරාවී

  • @mayurakoongoda9550
    @mayurakoongoda9550 4 ปีที่แล้ว +1

    Oya kiyapu automatic switch ake nama
    Mokakda

  • @sumuduudayanga7213
    @sumuduudayanga7213 3 ปีที่แล้ว

    Baatary lap ake chachare hadema video aka danawada

  • @supundilanka9651
    @supundilanka9651 4 ปีที่แล้ว +2

    Ela aiye

  • @gishanthikshana8372
    @gishanthikshana8372 4 ปีที่แล้ว

    Retach karaddi batry hit unoth batry sawththuwenawa

  • @nilminiperera7788
    @nilminiperera7788 3 ปีที่แล้ว

    oka charge venne naa bms ekek ona nathnam pupuranava

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ඔව් දන්නව මල්ලි ඒ ගැන වීඩියෝ එකක් ඉස්සහට දානව

  • @HasanHaseeb-jj3tm
    @HasanHaseeb-jj3tm ปีที่แล้ว

    40v 10A pawerbank ekak hadana hati kiyannoko ayye

  • @kumarackchandana
    @kumarackchandana 4 ปีที่แล้ว +2

    Good job

  • @Kasunq
    @Kasunq 4 ปีที่แล้ว +1

    සුපිරි 👌👍❤

  • @baviduchathumina6604
    @baviduchathumina6604 4 ปีที่แล้ว +1

    👌 මරු

  • @ගයාන්සමිපත්-ල6ථ
    @ගයාන්සමිපත්-ල6ථ 2 ปีที่แล้ว

    12w chajarayak kiyannako chaj vunhama off wena . bms ekak oni wen nadda

  • @chalakajayanga8166
    @chalakajayanga8166 2 ปีที่แล้ว

    Me battery pack eka battery aul yan nathi vidiyata charge krganne kohomada? Ekath kiyala denna ayye gdk watinawa.

  • @සදෙව්වාyoutube
    @සදෙව්වාyoutube 4 ปีที่แล้ว +1

    Battery ekk death da kiyala Hoya ganna vidihak nadda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +1

      මේ වීඩියෝ එකේ කියන විදිහට පුලුවන් චාජ් පාරකුත් දීල චෙක් කරල බලන්න චාජ් එක අල්ලන්නෙ නැත්තම් සොරි තමයි මල්ලි

  • @kalindumandarapunchihewa4285
    @kalindumandarapunchihewa4285 3 ปีที่แล้ว +5

    Laptop battery එක ඇතුලේ තිබුණ circuit එක පාවිච්චි කරන හැටි video එකක් ඕනේ.

  • @lahirunisal1624
    @lahirunisal1624 2 ปีที่แล้ว

    12 solar charging controller ekain charger kaeanna puluwanda

  • @Word-g2k
    @Word-g2k 4 ปีที่แล้ว +1

    Ayya oke ampiyar eka kiyada?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      මෙතනදි වෝල්ට් 12ට හැදුවොත් එක කෑල්ලක ඇම්පියර් ගාන තමයි අපිට ලැබෙන්නෙ

    • @Word-g2k
      @Word-g2k 4 ปีที่แล้ว

      @@ElectronicLokaya ampiyar gana wadi ksraganne kohomd ayye

    • @mayurakoongoda9550
      @mayurakoongoda9550 3 ปีที่แล้ว

      @@Word-g2kekama warge battery aran parallel karala ganna

  • @aroshasadamini8916
    @aroshasadamini8916 2 ปีที่แล้ว +1

    Meka chage karanne kohomada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      වීඩියෝ එකක් දාල ඇති

  • @dinisuruwikramasinghe
    @dinisuruwikramasinghe 3 ปีที่แล้ว +1

    Oya battery pack eka charge karanne kohomada?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      ඒ සර්කිට් එකකට බඩු සෙට් උනාම ක්ක්‍යල දෙන්නම්කො

    • @dinisuruwikramasinghe
      @dinisuruwikramasinghe 3 ปีที่แล้ว

      Ok

  • @pathumpathum9143
    @pathumpathum9143 3 ปีที่แล้ว

    Batari kiyak venavada

  • @ajithpriyantha6221
    @ajithpriyantha6221 2 ปีที่แล้ว

    4v lead acid battery thunakin hadanna barida

  • @kavindulakshitha2296
    @kavindulakshitha2296 4 ปีที่แล้ว +1

    Ayye oya laptop battery electric badu aluthwadiya karana than walin ganna puluwanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      කරන තැන් වලින් දෙනවට නම් සුවර් එකක් නෑ කොලඹ ගන්න තියෙනව පලමු හරස් වීදියෙ බලන්න මල්ලි

  • @maatiraouki9124
    @maatiraouki9124 ปีที่แล้ว

    Merci pour l’explication

  • @my4tech761
    @my4tech761 4 ปีที่แล้ว +3

    👍👍👌

  • @nadeerasilva8053
    @nadeerasilva8053 4 ปีที่แล้ว +1

    Aiyye mn hithannne oyata anduma thiyenawa husma ganne amaruwendaa ?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      ඔව් මෙහේ සීතල කාලේ පටං ගත්තනෙ හැමෝටම සෙම අමාරු හැදෙනව

  • @chanuOrigami
    @chanuOrigami 2 ปีที่แล้ว +1

    Meka charge krna video link eka nedda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      කරල ඇති

    • @chanuOrigami
      @chanuOrigami 2 ปีที่แล้ว

      @@ElectronicLokaya link eka ewannakoo plz

  • @srimanutec157
    @srimanutec157 4 ปีที่แล้ว +2

    Wade hodai.asanepanda aiye?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි
      ඔව් මල්ලී සීතල පටන් ගත්තනෙ සෙම

    • @srimanutec157
      @srimanutec157 4 ปีที่แล้ว

      අපිටත් එහෙමයි මේදවස්වල -12,-13 ඉන්නෙ.බෙහෙත් ටිකක් ගන්න.ඔහොම ඉන්න එපා.දිගටම වීඩියෝ බලනව ඉස්සරහටත් වීඩියෝ කරන්න.ජයවේවා👍👍👍

  • @sumithdissanayaka5433
    @sumithdissanayaka5433 3 ปีที่แล้ว +1

    Battery pack re chajar karana curcut eka denn

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      බඩු හම්බ වුනේ නෑ මල්ලි තාම මෙහේ නෑ අප්ප ඕනී දේවල් හොයාගන්න ලංකාවට ආවම තමයි කරන්න වෙන්නෙ

    • @sumithdissanayaka5433
      @sumithdissanayaka5433 3 ปีที่แล้ว

      අයියා බැටරි පැක් එක චාජර් කරන විදිය circuit දාන්නකො දැන් ලංකාවෙනේ

  • @dilanudayanga7815
    @dilanudayanga7815 4 ปีที่แล้ว +2

    Ela aiye. Oke eka cell ekaka charge unama 4.2v wenwa. Me battery 3v walata wada adu wenna hoda na. E kiynne 4k dammama Full charge krma 16.8v wenwa. Thermal switch eken hadanawa kiwwa charging cut off switch eka gana danaganna asawen inne.. ilaga video ekath ikmmta danna aiye

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +1

      ඔව් මල්ලි ඒකට උවමනා ජාති කීපයක් තියෙනව ඒව තාම හම්බවුනේ නෑ ලැබුන ගමන් ඒ එකත් කියල දෙන්නම්කො

    • @ashekaramesh
      @ashekaramesh 4 ปีที่แล้ว

      BMS online ගෙන්න ගත්ත නන් හරි

  • @liyanagemadhusanka-ix6ft
    @liyanagemadhusanka-ix6ft ปีที่แล้ว +1

    මහත්මය මේ බැටරි පැක් එකකින් බයික් එකේ හෝන් එකට සහ සිග්නල් ලයිට් වලට දුන්නොත් ප්‍රශ්නයක්ද... ?? එන්ජින් එකෙන් එන විදුලියෙන් චාජ් නොකර වෙනමම චාර්ජ් කරල.. පිලිතුරු ඕනි

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      බයික් වලට මේක සෙට් කරන්න එපා බැටරි පුපුරාවි

  • @lakshanwiduminda2250
    @lakshanwiduminda2250 4 ปีที่แล้ว +1

    Aiye okata charger aka kaden parts aran hadana vidiya dannako

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      ඔව් ඒ ගැනත් මං මේ වීඩියෝ එකේ කරනව කිව්ව දවසට කියල දෙන්නම්කො

  • @bhagyasadaruwan6007
    @bhagyasadaruwan6007 3 ปีที่แล้ว

    Aiye lap top bettari neththan anith kade bettari hodaid

  • @dinethrajapaksha1246
    @dinethrajapaksha1246 3 ปีที่แล้ว +1

    Li iron battery gann thank kiynwda aduwta

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      කොලඹ 88 බිල්ඩින් එකේ බලන්න මල්ලි

  • @yasithajayalal9990
    @yasithajayalal9990 27 วันที่ผ่านมา +1

    UPS 7A තියෙන බැටරියකට මේ පැක් එක හරි යනවද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  20 วันที่ผ่านมา

      නෑ මල්ලි

    • @yasithajayalal9990
      @yasithajayalal9990 20 วันที่ผ่านมา

      @@ElectronicLokaya ඇයි ඒ?BMS එකක් දාලා පාවිච්චි කරන්න බැරිද

  • @technicmarkus
    @technicmarkus 4 ปีที่แล้ว +1

    aiya 12 v amp 10k ganna puluwan voltage regulator ekak ciricut ekak nadda ???

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      ඒ වගේ එකක් කරල ඇති මල්ලි

  • @kavishkadananjaya4402
    @kavishkadananjaya4402 3 ปีที่แล้ว +2

    අයියේ පවර් බෑන්ක් එකක් ඔය පැක් එකට හදා ගන්න පුලුවන්ද පවර් බැන්ක් එක්කට පැක් එකක් හදා ගන්නවනම් ඇම්පියර්ද වැඩි වෙන්න ඔනි වෝල්ටේජ් එකද අපි බැට්‍රි සම්බන්ද කරන්න ඔනි සමාන්තරගතවද ශ්‍රේනිගතවද

  • @ruwinkalhara666
    @ruwinkalhara666 4 ปีที่แล้ว +1

    Power bank ekak hada ganna beida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +1

      පුලුවන් මල්ලි බඩු හම්බවෙච්ච ගමන් ඒ ගැනත් විඩියෝ එකක් කරන්නම්කො

    • @ruwinkalhara666
      @ruwinkalhara666 4 ปีที่แล้ว

      @@ElectronicLokaya තෑන්ස් බ්‍රෝ මම ඔයාගෙ වීඩියෝ එහෙම යාලුවන්ටත් ශෙයා කරනවා

  • @gimsaranadun8864
    @gimsaranadun8864 3 ปีที่แล้ว +1

    Mn laga battery 3i thiyenne

  • @weerasingheweerasinghe6072
    @weerasingheweerasinghe6072 2 ปีที่แล้ว +1

    kochchara vela viduliya thiyanavada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      මේව ගොඩක් වෙලා තියන්න බෑ මල්ලි ,පොඩි වැඩ වලට හොඳ උනාට බර වැඩක් ලොකු වෙලාවක් කරන්න මේව හරියන්නෙ නෑ

  • @dr.techsrilanka9724
    @dr.techsrilanka9724 4 ปีที่แล้ว +2

    ලොකු Transistor Amp එකක් ගැන video එකක් දාන්න අයියේ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +2

      ගොඩක් අය ඉල්ලනව මල්ලි මෙහෙ බඩු හොයා ගන්න නැතුව ඉන්නෙ අනිවාරෙන් දානව ලංකාවට එනකම් ඉන්න ඕනී ඔයා ඉල්ලපු ෆ්‍රී අම්ප් සර්කිට් එක තව කීපදෙනෙක් ඉල්ලල තියෙන්නෙ ඒකත් අනිවාරෙන් කරනව ❤️❤️

  • @uudeepagihan5748
    @uudeepagihan5748 3 ปีที่แล้ว

    Mka chaj krn video ekk gwnnako aiye. Mm ekk heduwa. Denata eka chj krnne kohed kiyanwda

  • @lakshmanrajapaksha4466
    @lakshmanrajapaksha4466 3 ปีที่แล้ว

    මම ඔය battery pack eka use karanne wifi router eke power bank ekak widiyata router eka 12v.mata hambauna battery 3.7v×4k ethakota mulu voltage eka 14.8v ethakota router ekata hodha nadda

  • @paaravinda6680
    @paaravinda6680 3 ปีที่แล้ว +1

    oya battery ganna thiyeida? ato pak eka ko

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      පරල ලැප්ටොප් බැටරි ටිකක් හොයාගන්න ඒව ගලවල හොඳ ඒව චෙක් කරල ගන්න ඒව නියෙමයි

  • @samalkumarasp1395
    @samalkumarasp1395 2 ปีที่แล้ว

    Kohamada ma battery pack ake chage karane

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      වීඩියෝ එකක් කරල ඇති බලන්න

  • @malindawijesinghe9405
    @malindawijesinghe9405 3 ปีที่แล้ว

    Battery Pack
    Aotov off
    What Rapayar karanna
    ???????????????
    And
    Original Battery
    ???
    Howmach

  • @dilaaug6012
    @dilaaug6012 4 ปีที่แล้ว +1

    36v 10 ah battery k hadaganna puluwan da

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      ඔව් පුලුවනි බැටරි ගොඩක් ඕනී

    • @dilaaug6012
      @dilaaug6012 3 ปีที่แล้ว

      mta oyage whtapp nomber ekk denna puluwan da mta batteryk hadaganna one aiye

    • @dilaaug6012
      @dilaaug6012 3 ปีที่แล้ว

      00971552853834 mekta whtapp mgs ekk danna

  • @nishsamarakoon.
    @nishsamarakoon. 2 ปีที่แล้ว +1

    Ko temperage cut off surcit eka

  • @liyanagemadhusanka-ix6ft
    @liyanagemadhusanka-ix6ft ปีที่แล้ว +1

    මහත්මය මේක මෝටර් සයිකල් එකකට ගැලපෙන්නේ නැද්ද....ඒ කීවෙ හෝන් එකට වගේ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      බයික් වලට මේ බැටරි බාවිතා කරන්න එපා පුපුරනව

  • @electronicsandaruwan3815
    @electronicsandaruwan3815 3 ปีที่แล้ว +1

    Aiye ooke ampiyar kiiyada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ඒක ඔයා ගන්න බැටරි කෑලි අනුව වෙන්ස් වෙනව මල්ලි

  • @Leo.pasindu
    @Leo.pasindu หลายเดือนก่อน +2

    12v battery pack එකකට battery 3ක් ඇති නේද? මෙ එක battery එකක් full charge කරාම 4.2v වගෙ පෙන්නනව නේද 🤔

  • @arunaprabhath4828
    @arunaprabhath4828 4 ปีที่แล้ว +2

    අයියේ , ලොක් capasitor එකක් හදන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද 15v 700F ම්ම් නැ එච්චර ඕන්නෑ 😕 .💡

  • @avishkadilranga2116
    @avishkadilranga2116 4 ปีที่แล้ว +2

    අයියා චාජ් කරන විදිහ ගැන සකිට් එක ගැන කියලා දෙන්න

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +1

      නිවාරෙන් ෆ්‍රී වුන වෙලාවක ඒකත් බඩු ටික හොයාගෙන ඔයාලට හදන හැටි කියල දෙන්නම්කො

  • @kavindulakshitha2296
    @kavindulakshitha2296 4 ปีที่แล้ว +1

    Ayye podi component ganakin amplifier ekak hada ganna video ekak one

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      අනිවාරෙන් මල්ලි

    • @kavindulakshitha2296
      @kavindulakshitha2296 4 ปีที่แล้ว

      @@ElectronicLokaya ua741 wage opamp ic ekakin barida

  • @pathumpathum9143
    @pathumpathum9143 3 ปีที่แล้ว

    Aiye me batari Kade ganna thiyanavada

  • @kavindadasanayaka5953
    @kavindadasanayaka5953 4 ปีที่แล้ว +1

    Niyami

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි

  • @erangaindika4464
    @erangaindika4464 2 ปีที่แล้ว +3

    Battery 3කින් සිරිස් කරාහම 12v එනවා නේද.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +2

      ඔව් මදියි හැබැයි මේ බැටරි වලින් කියන තරම් වැඩක් ගන්න අමාරුයි

  • @prasangafernando4897
    @prasangafernando4897 4 ปีที่แล้ว +1

    Solder karanna use karapu soldering iron eka watt keeyakda?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      වොට් 20යි බටන් එක ප්‍රෙස් කරල තප්පර 10කින් වොට් 200ට ගන්න පුලුවන් ඒත් මේ නෝමල් එන විදිහට වොට් 20න් පෑස්සුවෙ.ඔරිජිනල් ගූට් බවුත් එක වොට් 20 වුනත් නියෙමටම තියෙනව

  • @thimira3745
    @thimira3745 2 ปีที่แล้ว +1

    මේ v12 පව පැක් එකට චඡ් කරන්න v12 චාඡර එකක් ඔන එකක් හරියනව නේද

  • @Sandaru823
    @Sandaru823 ปีที่แล้ว

    මේකෙ චාර්ජින් ඉන්පුට් එක්ටම පවර් අව්ට්පුට් එකක් ගහල ඇම්පියර් එකක් හයි කරන්න් පුලුවන්
    Jbl එකක ඇතුලට දාන්න

  • @jcikm1124
    @jcikm1124 3 ปีที่แล้ว

    Bms ekak onnedda

  • @danushkanishan956
    @danushkanishan956 4 ปีที่แล้ว +1

    Mama mehema ekak hadala bike ekata demma.dan masa 3k vithara diwwa.dan eka betary ekak sawththu wela.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +1

      බයික් වගේ වලට නම් මේව හරියන්නෙ නැති තරම වගේ තමයි ඒකට අනිත් බැටරි තමයි හරියන්නෙ

    • @danushkanishan956
      @danushkanishan956 4 ปีที่แล้ว

      @@ElectronicLokaya anith betary kiwwe

    • @danushkanishan956
      @danushkanishan956 4 ปีที่แล้ว

      @@dill2474 e mokakda.

  • @madushikamadu3550
    @madushikamadu3550 4 ปีที่แล้ว +1

    Loku amplifier akak hadanna

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      අනිවාරෙන් මල්ලි ඉන්නකො තව ටික දවසක්

  • @nuwanbuddika5371
    @nuwanbuddika5371 4 ปีที่แล้ว +1

    charging circuit ikmanata danna ... auto off widiyath ekka

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      ඔව් ඒකට අවශය දේවල් ටිකක් තියෙනව ඒව ලැබුන ගමන් දානව ඒක ඔයාලට හිතා ගන්නවත් බැරි විදිහේ සර්කිට් එකක් බලමුකො බඩු තාම මෙහේ හොයනව කොහෙද මෙ වැඩත් එක්ක වෙලාව හදාගන්න බැරි පස්නෙ තියෙන්නෙ❤️❤️

  • @sajithmsdusanka6436
    @sajithmsdusanka6436 4 ปีที่แล้ว +1

    යාළු සිම්පල් ඉන්වෙස්ටර් එකක් හදන විදිහ video එකක් දාපන්කෝ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      එහෙම එකක වීඩියෝ එකක් කරල ඇති මල්ලි

  • @udaradeshan7773
    @udaradeshan7773 3 ปีที่แล้ว +1

    Auto off හදන්නෙ කෝමද charge කරන්නෙ කෝමද කියල වීඩියෝ එකක් දාන්න

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      අනිවාරෙන් කරන්න ඕනී මල්ලි බඩු ලැබුනම

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +2

    👍🏻👍🏻👍🏻

  • @gishanthikshana8372
    @gishanthikshana8372 4 ปีที่แล้ว +1

    Oka richaj karanna mokak hari hadana video ekak dannako

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      මේ වීඩියෝ එකේ කියපු විදිහට සහ තව විස්තර ඇතුලත් වීඩියෝ එකක් ඉස්සරහට කරනව මල්ලි❤❤❤❤❤❤❤

  • @ravindur426
    @ravindur426 2 ปีที่แล้ว +2

    🔥🔥🙏🙏