ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බොහොම ස්තුති මහත්තයා ඔබට.. ජයවේවා
ස්තුති මගෙ මිත්‍රයා❤
කියලා දුන්නට ස්තුතියි..ඇහෙනවා මදි
සමාවෙන්න මිත්‍රයා.....මම ඒක හරිගස්සන්නම්.❤😥
Man electronic gana basic, danuma nathi kenek. Mata practically danuma ganna piliwelak thiyenawada.
මොනව සම්බන්ධවද සහෝදරයා .මම දන්න ඔක්කොම කියල දෙන්නම්.
Mata electronic gana awabodayak na Mata dawasakata Hari practical danuma ganna puluwan da, ehema labunoth Mata loku deyak. Thanks
මම ඔයාට උදව් කරන්නම් සහෝදරයා .071 61 89 508ඔය මගෙ නම්බර් එකට.ඕකට නෝමල් SMS එකක් එවන්න උදේට.මම දන්න දේවල් ටික ඔයාට කියල දෙන්නම්.
Man Piliyandala inne. Obey pain hiya koheda kaduna karala kiyannai puluwan da.
ඒ බැට්‍රි පැක්, මොඩියුල් ගන්නෙ පිටකොටුවෙ කොයි හරියෙන්ද කියන්න පුළුවන්ද?
පලවෙනි හරස් වීදියේ තියනව සහෝදරයා .
ඔය ස්විච් එකත් repair කරන්න පුළුවන් ද sir
මේ ස්විච් නම් රී.ප්ලේස් කරන්න විතරයි සහෝදරයා පුළුවන්
12𝘃 බල්ප් පටි ලයින් 5කට විත එක ලයින් එකකට 12𝘃 බල්ප් පටි 20ක් විතර දන්න පුලුවන් වෙන්න සුපිරි රටාටිකක් යන සකිට් එකක් හදල වීඩියෝ එකක් ඔන්නේ
ඒ කිව්වෙ ??????මට පැහැදිලි නෑ මිත්‍රයා කිව්ව එක....
@@tech8823 12v බල්ප් පටි තියෙනොනේ ඒ බල්ප් පටි නිවිනිවි පත්තු කරන සකිට් එකක් හදමු ඒ සකිට් එකේ ලයින් 5ක් හෝ6ක් අවුට් පුට් එලියට ගන්න ඇහැක් වෙන විදියට 12v එලයින් 5 හෝ 6 ට එයින් එක ලයින් එකකට 12v බල්ප්පටි 20ක් විතර දන්න ඇහැක් විදියට එතකොට ලයින් 5ට බල්ප් පටි 100ක් විතර දන්න ඇහැක් විදියට🖤❤️ හදලා වීඩියෝ එකක් දාන්න
Thank you good job
Thanks brother ❤
Aiye oya danna vidihata Denata thiyana hodama touch eka mokadda, eka ganna tenak kiyanna puluvanda
ටෝර්ච් කියන්නෙ මල්ලි,දැන් තියන ඔක්කොම වගේ චයිනිස් ඒවා.හොදයි කියල කියන්න එකක් නෑ මට නම් තේරෙන හැටියට.
Aiye led betari venuvata lithiyam betari dala thiyana touch aththatama nedda
Mahaththaya.torch.wela.suwich.marukernnekogamada.led.torchwela
පරණ ස්විච් එක අපට ගලවල අයින් කරග්න්න වෙනව.ඊටපස්සෙ එතනටම ඒ ජාතියෙම ස්විච් එකක් තියල පාස්සගන්න පුළුවන් .ගැටළුවක් තිබ්බොත් මට කෝල් එකක් ගන්න හවස 7.00 පස්සෙ 071 61 89 508
TP4056 මෝඩයුල් එක සහ බැටරි ගන්න පුළුවන් තැන කොහෙද ද
ඔයා කළුතර අවට කෙනෙක් නම් සහෝදරයා ,පානදුර ස්ටේශ්න් එක පාරෙ තියන SN ඉලෙක්ට්‍රොනික් එකෙන් ග්න්න පුළුවන් .නැත්තම් කොළඹ පළවෙනි හරස් වීදියෙන් තමයි .
Ow battery koheda gaththe
පරණ ලැප්ටොප් බැටරි වලින් මිත්‍රයා
Battery එක කොහෙන්ද ගන්නේ
ඕක නම් පරණ ලැප්ටොප් බැටරි පැක් එකක එකක්
බොහොම ස්තුති මහත්තයා ඔබට.. ජයවේවා
ස්තුති මගෙ මිත්‍රයා❤
කියලා දුන්නට ස්තුතියි..ඇහෙනවා මදි
සමාවෙන්න මිත්‍රයා.....මම ඒක හරිගස්සන්නම්.❤😥
Man electronic gana basic, danuma nathi kenek. Mata practically danuma ganna piliwelak thiyenawada.
මොනව සම්බන්ධවද සහෝදරයා .මම දන්න ඔක්කොම කියල දෙන්නම්.
Mata electronic gana awabodayak na Mata dawasakata Hari practical danuma ganna puluwan da, ehema labunoth Mata loku deyak. Thanks
මම ඔයාට උදව් කරන්නම් සහෝදරයා .
071 61 89 508
ඔය මගෙ නම්බර් එකට.ඕකට නෝමල් SMS එකක් එවන්න උදේට.මම දන්න දේවල් ටික ඔයාට කියල දෙන්නම්.
Man Piliyandala inne. Obey pain hiya koheda kaduna karala kiyannai puluwan da.
ඒ බැට්‍රි පැක්, මොඩියුල් ගන්නෙ පිටකොටුවෙ කොයි හරියෙන්ද කියන්න පුළුවන්ද?
පලවෙනි හරස් වීදියේ තියනව සහෝදරයා .
ඔය ස්විච් එකත් repair කරන්න පුළුවන් ද sir
මේ ස්විච් නම් රී.ප්ලේස් කරන්න විතරයි සහෝදරයා පුළුවන්
12𝘃 බල්ප් පටි ලයින් 5කට විත එක ලයින් එකකට 12𝘃 බල්ප් පටි 20ක් විතර දන්න පුලුවන් වෙන්න සුපිරි රටාටිකක් යන සකිට් එකක් හදල වීඩියෝ එකක් ඔන්නේ
ඒ කිව්වෙ ??????
මට පැහැදිලි නෑ මිත්‍රයා කිව්ව එක....
@@tech8823 12v බල්ප් පටි තියෙනොනේ ඒ බල්ප් පටි නිවිනිවි පත්තු කරන සකිට් එකක් හදමු ඒ සකිට් එකේ ලයින් 5ක් හෝ6ක් අවුට් පුට් එලියට ගන්න ඇහැක් වෙන විදියට 12v එලයින් 5 හෝ 6 ට එයින් එක ලයින් එකකට 12v බල්ප්පටි 20ක් විතර දන්න ඇහැක් විදියට එතකොට ලයින් 5ට බල්ප් පටි 100ක් විතර දන්න ඇහැක් විදියට🖤❤️ හදලා වීඩියෝ එකක් දාන්න
Thank you good job
Thanks brother ❤
Aiye oya danna vidihata Denata thiyana hodama touch eka mokadda, eka ganna tenak kiyanna puluvanda
ටෝර්ච් කියන්නෙ මල්ලි,දැන් තියන ඔක්කොම වගේ චයිනිස් ඒවා.හොදයි කියල කියන්න එකක් නෑ මට නම් තේරෙන හැටියට.
Aiye led betari venuvata lithiyam betari dala thiyana touch aththatama nedda
Mahaththaya.torch.wela.suwich.marukernnekogamada.led.torchwela
පරණ ස්විච් එක අපට ගලවල අයින් කරග්න්න වෙනව.ඊටපස්සෙ එතනටම ඒ ජාතියෙම ස්විච් එකක් තියල පාස්සගන්න පුළුවන් .
ගැටළුවක් තිබ්බොත් මට කෝල් එකක් ගන්න හවස 7.00 පස්සෙ