@@smartcreatorSL mama meka set kare led loku bulb ekak athule. Eke.edanan madi. Ekai tina prashne. Mama pvc kalith damma. Rath weida dan na. Kohoma unath thanks reply karata. Nodanna dewal godak eganagatha.
Pc ekata meken battery 4 hodatama madi malli pc eke Power supply eke W pramanayata galapenna ups ganna one 18650 3200Mah battery 40 vithara dala hada gaththoth tikak duwanna puluwan habai yana milath ekka eka therumak naha 12 V 7A ganna puluwan habai vinadi ganakadi off thamai
ශිල්පය බෙදාහදා ගැනීම ඉක්මවා නොදන්නා අපි වගේ මිනිස්සුන්ට වෙළදපලෙන් ඇතිවෙන අවදානමත් පැහැදිලි කරාට බොහොම ස්තූතියි පුතා... මටත් ඔන්ලයින් ගන්න ගිහිල්ලා ලොකු පාඩුවක් වුණා... හොඳින් මේ දැනුවත් කිරීමේ කටයුතු කරගෙන යන්න ජයෙන් ජයම වේවා යි ප්‍රාර්ථනා කරන්නම්.
බොහොම ස්තුති ඔබ තුමාට
ගොඩාක් හොද වීඩියෝ එකක්. මොකද කූට වෙළොන්දන්ට අසුවෙන්නේ නැතුව මිලදී ගන්නේ සහ නිවැරැදිව බැටරි පැක් එකක් නිර්මාණය කරන්න බැටරි තෝරගන්නේ කොහොමද කියලා දැනුවත් කලාට. ජයෙන් ජය වේවා
ස්තුති ජය 🙂
පැහැදිලිව කියලා දෙනවා..Thanks ...
බොහොම ස්තුති
ඉතාමත් වටිනා video එකක් කාලය අපතේ නොයවා උවමනා දේ පමණක් කථා කරමින් ඉතාමත් හොඳට වීඩියෝ එක කරනවා
අනෙක කාලෝචිත දැනුවත් කිරීමක් ඔබට සුභ අනාගතයක්.
බොහොම ස්තුති 🙂🙂
Bro oyagen video 1n godak prayojana gattha
බොහොම ස්තුති 🙂
@@smartcreatorSL mn tawa msg oyata demma? Ewwatath rply 1k denna plz
හොඳයි ස්තුතියි
❤️😊
May gawa battery thiyenawa ewa charge karanne soler panal ekak in battery sauthueenswa
Charging circuit dekak oyagen miladeeganna bayda
දැනට ස්ටොක් නැහැ අපි ලඟ Digital electronic / Unitech / Micro /Asiya electronic
ගොඩක් electronic shop වලින් ගන්න පුළුවන්
Battery 2k wage pararal karala sambanda karala TP4056 n charge karaddith BMS 1k oneda??
TP4056 18650 බැටරි 2 චාජ් කරන්න පුළුවන් පැරලල් කරලා හැබැයි ගොඩක් වේලා යනවා චාජ් වෙන්න එ චාජ් වෙන බැටරි 2 ෆුල් චාජ් වුනත් බැටරි 2 තියෙන්නේ වෙනස් අගයන් වල වොල්ටියතාවයක් වෙන්න පුළුවන්
Kadawatha pethte kenekgenda gaththe battery
නැහැ පිටකොටුව 1හරස් විදියෙන් පරණ ලැප්ටොප් බැටරි පැක් ගෙනල්ලා එවා ගලවලා ඇතුලේ තිබුන කැපැසිට් හොද සෙල් තමයි ගොඩක් තියෙන්නේ
වංචාකාරයෝ නම් ගොඩක් ඉන්නවා කාගෙන් හෝ ගන්නවානම් හොදට දැනුමත් වෙලා ගන්න
Mata laptop battery khomada hoyagane😢
පිටකොටුව 1 වන හරස් විදියෙන් ගන්න පුළුවන්
නැත්නම් laptop repair කරන තැන් වලින් ගන්නත් පුළුවන්
Thanks
Ups lead acide battery ekakata oya batery dala pack ekak hadagena pc eka use karata kamak nadda
පුළුවන් කිසිම අවුලක් නැහැ හැබැයි Bms අනිවාර්යයෙන්ම අවශ්‍යයි සහෝ
හොද එවා ගන්න තැනක් කියන්න ගොඩාක් ස්තුති 🙏 මේවගෙ දැනුම ලබලා දුන්නට
Original බැටරි තිබුනා යුනිට්පලාසා එකේ 2 තට්ටු වේ ශොප් එකක නම මතක නැහැ මතක් වුන ගමන් කමෙන්ට් එකක් දාන්නම් 3200mah 1 බැටරියක් 1650/= වගේ වෙයි
නැත්නම් පිටකොටුව 1හරස් විදියෙන් පරණ ලැප්ටොප් බැටරි පැක් ට්කක් ගෙනල්ලා හොද බැටරි ට්කක් තොරලා ගන්න පුළුවන් පැක් 1 750/= වගේ වෙනවා නැත්නම් ලැප්ටොප් රෙපෙයාර් කරන තැනකින් නිකන් ඉල්ල ගන්න පුළුවන්
බොහොම ස්තුති කමෙන්ට් එකට
කැපෑසිටස් චෙක් කරන එකක් හදන්නෙ කොහොමද
Lithium Ayan batariya Hari Makati kiyada
ප්රශ්නය පැහැදිලි මදි ?
1.2 rechargerble battery ගන්න පුළුවන් තැනක් කියන්න.
Sena electronic / Unitech electronic /Asiya electronic පිටකොටුව 1හරස් විදියේ
charger circuit kohenda ganna puluwan?
චාජින් මොඩියුල් Tp4056 ගන්න පුළුවන්
Digital electronic / Unitech electronic / Asiya electronic /Senith electronic /Zenith electronic / Tronic lk / Robotic lk / Scion Electronics / Diuno lk මෙ ඔනම ශොප් එකකින් ගන්න පුළුවන් දැන් ගොඩක් ඉලෙක්ට්‍රොනික් ශොප් වලත් විකුණන්න තියෙනවා
Use laptop battery හොයා ගන්නෙ කොහොමොද?????
කම්පියුටර් ශොප් වලින් හොයා ගන්න පුළුවන් / යකඩ බඩු කඩ වලින් හොයාගන්න පුළුවන් / පිටකොටුව 1හරස් විදියෙන් හොයාගන්න පුළුවන්
ගොඩක් ස්තූතියි අයියේ
😃😃😃😃👍👍👍👍😃
@@uchiyauzumakinaruto6896 ජය වේවා 🙂
3sbms eke voltage out ekai battery pack eke voltage ekai wenaswa pennane aei? Thanks
Bms එකේ අවුට් පුට් එකට ලොඩි එකක් සම්බන්ද කරාම එක හරියනවා පොඩි වොල්ටෙජ් ප්‍රමාණයක් වැඩිපුර පෙන්නනවා BMS අවුට්පුට් එකේ බැටරි වල වඩා
සියල්ල විවුර්ථව කියල දෙන්න නිහතමානී වීම සතුටුයි, ස්තුතියි
බොහොම ස්තුතියි 🙂
Mata battery pack ekak hadala denna barida.mudal dennam.
සමාවෙන්න අපි ඒවගෙ සවිස් එකක් දෙන්නේ නැහැ දැනට
3.7 batarry 4 motorcycle battery venuwat yodaganna puluwanda
එපා එක අනතුරු දායකයි li ion battery පොඩි බෝම්බ වගේ තමයි හරියට charging discharge වෙන්න ඕනේ BMS එකක් හරහා
7.2v 6500mah nimh battery bms ganna thiyenne koheda dannawanam kiyanna loku upakarayak
Nimh බැටරි වලට චාජින් කොන්ට්‍රෝල් එකෙන් තමයි ෆුල් චාජ් කටොෆ් වෙන්නේ li ion බැටරි වල වගේ සෙපරෙට් Bms එකක් එනවද කියලා කියන්න දන්නේ නැහැ සමාවෙන්න
18650 battery eka tp4056 eken charge karata passe ,18650 battery eke voltage eka increase wenawa 4.2v udata
උපරිමය 4.2 වෙනකන් පමනයි චාජ් වෙන්නේ ඉට වඩා චාජ් වෙන්නේ නැහැ
charging module 1k hadana vidiya kiyala denna puluwanda
ගැලපෙන ට්‍රාන්ස්සිස්ටර් එකක් බාවිතා කරලා චාජින් මොඩියුල් එකක් හදන්න පුළුවන් එ වුනත් එක සාර්ථක නැහැ හදන්න යන මුදලයි / මොඩියුල් එකක් මිලදි ගන්න මුදලයි අතරේ පොඩි ගාණක වෙනසක් තියෙන්නේ මොඩියුල් එකක් ගත්තොත් වැඩේ නිවැරදිවම කර ගන්න පුළුවන් ප්රොටේක්ශන් පැත්තත් හොදටම හොදයි මගේ අදහස කිවුවේ අපිත් හදලා බලලා තියෙන නිසා චාජින් ඩයග්ග්රරම් එකක් දෙන්නම් අපේ smart createa fb page එකට මැසෙජ් එකක් දාන්න
@@smartcreatorSL samawenna mama ahapu prashne podi waraddak thiyenne, mama ahanne 18650 charger 1a hadana vidiya
8s 20a bms battery kiyak ghana puluwanda
බැටරි 8 series කරලා සමාන බැටරි ප්‍රමාණයක් parallel කරන්න පුළුවන්
බැටරි parallel කරන්න ප්‍රමාණය අනුව කැපැසිට් එක වැඩි වෙනවා ( ඇම්පියර් ප්‍රමාණය )
super. Thanks lot
බොහොම ස්තුති 🙂
Battery genaladunoth hadalla denna pulluwandha
සමාවෙන්න දැනට අපි එහේම සවිස් එකක් දෙන්නේ නැහැ
ලොකු දෙයක් නැහැ පොඩ්ඩක් සොයා බැලුවොත් බැටරි පැක් හදලා දෙන අය ඉන්නවා
ඔයාම හදාගන්නවා නම් උදව් කරන්න පුළුවන්
Battery wala ampere check karanne kohomada?
BATTERY capacity tester එකෙන් පුළුවන් 18650 mah ප්‍රමාණය ගණනය කරන්න
Magazine eke batteriyak
18650 li ion 3.7V Dc
මට කියන්නකෝ ලිතියම් බැටරි 6ට ඔයවගේ චාජ් කරන සකිට් කීයක් ඕනද
හරියට change කරන්න 6 ගන්න ඕනේ
7.4 v 5000mah battery bank ekak JBL extram ekakata use karanna hada ganna puluwanda.?
පුළුවන් 7.4 5000mah li ion බැටරිද තියෙන්නේ
Aiye capaciter tester ekak ganna thenak kiyanna
Digital electronic / Asiya electronic /Unitech electronic පිටකොටුව 1හරස් විදිය
Scion Electronics / Senith electronic / Zenith electronic / Tronic lk / Daraz
Aiye 20000mah power bank ekak hada ganna ganna one mona battery da. Mah kiye evada. Mn case ekak aran bulid karaganna yanne ekai.. Please reply 😊
3200Mah 18650 battery 10 wath danna one 20000mah ganna ekama capacity thiyena battery ganna wade kara ganna puluwan bms ekak haraha charging saha discharge karanna
Mage 4n eka 5000mah ekata battery 2k ho 3n power bank ekak hadanna kiyala dennako ona dewal ekkama.
5000mah battery ekak thiyena phone ekakata aduma battery 10 Wath one 2 parak full charge karanna hada ganna 3200mah 18650 li ion battery ganna power Bank modeul ekak aragena hada ganna puluwan egana simple video ekak ape chanal eke thiyenawa poddak balanna 🙂
tp 4056 dala 18650 battry 2k cjarge karala 5v relay ekak haraha booster elata yawala 12 v led strip 2kaka emergency bulb ekak haduwa. Eke awlak weida bro. Safe weida charge ekema tibboth
Tp4056 මොඩියුල් එකෙන් චාජ් කරන එක හොදයි බුස්ට් කන්වටර් එකක් දාලා 12v කරාට කිසිම අවුලක් නැහැ
බැටරි වල අවුට්පුට් එකත් tp4056 මොඩියුල් එකෙන්ම ගන්න එතකොට ආරක්ෂාවට හොදයි
පොඩි දෙයක් තියෙනවා ඔක පලග් කරලාම තියෙනකොට tp4056 රත්වෙනවා එනිසා මොඩියුල් එක බැටරි වලින් ටිකක් එහාට කරලා බාවිතා කරන්න අනික තමයි එක පාර චාජින් හා ඩිස්චාච් කරන එක නම් අනුමත කරන්න බැහැ li ion බැටරි
ඔවට ගොඩක් දුරට බාවිතා කරන්නේ ස්මාට් ඉන්වටර් led බොඩ්
@@smartcreatorSL mama meka set kare led loku bulb ekak athule. Eke.edanan madi. Ekai tina prashne. Mama pvc kalith damma. Rath weida dan na. Kohoma unath thanks reply karata. Nodanna dewal godak eganagatha.
@@susanthadammika4283 ලොකු ප්‍රශ්නයක් නැතත් ආරක්ෂාව ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඔනේ li ion බැටරි බාවිතා කරද්දි එකයි මම කිවුවේ බොහොම ස්තුති 🙂
Laptop walin ain karana battery ganne kohenda
ලැප්ටොප් රෙපෙයාර් කරන තැන් වලින් ගන්න පුළුවන් ගොඩක් තැන් වල නිකන් දෙනවා සමහර තැන් වලින් මුදලක් ගන්නවා දැන් පිටකොටුව 1හරස් විදියේ නැහැ හොයා ගන්න
Me battery hodatama behela thibboth recharge karanna berida???
2.5V වලට වඩා අඩුවෙන් discharge වෙලා තියෙනවා නම් එ බැටරි නම් වැඩකට ගන්න එක තේරුමක් නැහැ මොකද බැටරිය චාච් උනත් කෑපැසිට් නැහැ
18650 battery eka original da local da kiyala battery eke pitathin balaganna puluwan kohomada .
මුලින් බලන්න ඔනේ බැරැන්ඩ් එක samsung / Lg HG2 / NCR / Sony / මේවා තමයි දැනට එන ඔරිජිනල් 18650 මොඩල් කිහිපයක්
අනික බැටරි එකේ බර 45g තමයි අඩුම බර
බැටරි එන පැකින් එක / නිශ්පාදන දිනය
@@smartcreatorSL බොහොම ස්තූතියි .ජය වෙිවා .!
@@gysnuwan7306 ඔබටත් ජයෙන් ජය 🙂
8s Bms akak aduwatama ganna puluwan kohenda awa ye habama mila kiyak wenawad kiyala danaganna puluwanda
8s මෙහෙ ශොප් වල ගන්න නැහැ මම දරාස් එකෙන් ගෙන්නුවේ 5600/=
අහාපු අනිත් ප්රශ්නය තේරුණේ නැහැ
Changing module aduwata ganna tiyene koheda
Digital electronic / Unitech electronic / Asiya electronic පිටකොටුව 1හරස් විදිය
Aiye hoda battery ganna tanak kiyanna...oyala vikunnee නැද්ද ...
මල්ලි රෙකමන්ඩ් කරලා තැනක් කියන්න බැහැ ඔයාට බලලා ගන්න පුළුවන් Digital electronic / Asiya electronic / Unitech electronic / Tronic lk / Duinolk වගේ ශොප් වල තියෙනවා
Bike valata danna 12v battery pak akak hadanna barida.
විඩියෝ එකක්ද දාන්න ඔනේ
අය්යේ tp4056 චාජින් මොඩියුල් 4ක් යොදාගෙන battry 4ක් පැරලාල් චාර්ජ් කරන විදිහට battry පැක් එකක් හදාගත්තොත් එකෙන් out put එකක් ගන්නේ කොහොමද මේ මොඩියුල් එකෙන්ම 😥
Tp4056 module එකේ ( B+ B- ) බැටරි වලට සම්බන්ද කරන්න
OUT+ OUT- කියලා තැන් දෙකෙන් ඔයාට අවුට්පුට් එක ගන්න පුළුවන් මල්ලි
හැබැයි ඔක්කොම බැටරි පැරලල් කරලා තියෙන නිසා 3.7v ම තමයි ගන්න පුළුවන් ඇම්පියර් ප්‍රමාණය වැඩිපුර ගන්න පුළුවන්
@@smartcreatorSL බොහොම ස්තුතියි ❤️ මට 3.7v තමයි ඕන අය්යේ මන් ඒක බුස්ටර් එකකට දීලා එකෙන් 15v ගන්න හිතන් ඉන්නේ. මට ගැටලුව තිබ්බේ out put ඔක්කොම සම්බන්ද කරපුවහම tp4056 මොඩියුල් වලට ගැටළුවක් වෙය්ද කියලා. බොහොම ස්තුතියි අය්යේ ❤️
@@janakarathnayaka5401 අවුට්පුට් ප්රොටේක්ශන් එකක් තියෙනවා ඔකේ අවුලක් නැහැ හැබැයි 3s හරි 4s එක BMS එකක් හදාගෙන Dc Dc step up booster එකක් දලා 15v හදා ගන්න එක ගොඩක් සාර්ථකයි ජය වේවා ❤️
Bms මිල සහ ඇම්පියර් හවස් ප්‍රමාණය වැඩි කරගන්න බැරි නිසා මන් මේ දේට යන්න හිතුවේ 😥
@@janakarathnayaka5401 🙂 පරණ ලැප්ටොප් බැටරි ටිකක් හොයා ගන්න හොද ඇම්පියර් ප්‍රමාණයක් තියෙන පැක් එකක් හදා ගන්න පුළුවන් සහෝදරයා ජය 🙂
Bms Modul ekak ganna kaluthara avata nadda
එපැත්තේ ශොප් ගැන දන්නේ නැහැ මොකක්ද හොයන Bms 1
battery capacity tester ekak keeyak wenawada aiye
දැන් නම් 950/= - 1500/= අතර මුදලකට ගන්න පුළුවන් ඉස්සර නම් 750/=
Ayiye bms akak dala discharge karanawa kiyanne wenawa curkit akak da ayiya sambanda karanna widyak nadda whatapp or phone
BMS ( බැටරි මැනේජ්මන්ට් සිස්ටම් )
ඔයාට අවශ්‍ය කරන වොල්ටෙජ් එකට ගැලපෙන්න Bms එකක් ගන්න එතකොට ඔයාට පුළුවන් 18650 බැටරි පැක් එකක් හදාගෙන ඔයාට අවශ්‍ය දේ කරගන්න බැටරි චාජින් සහා ඩිස්චාජ් කිසිම ප්‍රශ්නයක් නැතුව BMS එක හරහාම කරගන්න පුළුවන් එක සාර්ථකයි ආරක්ෂාවටත් හොදයි
Smart Creator FB page එකට මැසෙජ් එකක් දාන්න
ජය වේවා
Thanks ayiye
@@gayanmadhusanka826 ජය
smart creator kiyala fb page akak nane ayiyata katha karanna widiyak nadda
Usefull video bro.
ස්තුති සහෝදරයා
Tp34056 ma output eka gaththat kmk naddda
Tp4056 චාජින් මොඩියුල් එකෙන් පුළුවන් ප්‍රශ්නයක් නැහැ බැටරිය
ෆුල් චාජ් වුනාට පස්සේ අවුට්පුට් එකෙන් අයේ ඩිස්චාච් කරන්න පුළුවන්
ඔබගේ මෙමගින් දෙයක දැනුමක් ලැබුනා සර් මට පුළුවන් දමගෙ ඩ්‍රීල් එකෙ බැටරි 2 ම වැඩ කරන්නේ නැහැ එය හදාගන්න ක්‍රමයක්
බැටරි පැක් එකේ තියෙන බැටරි අයින් කරලා වොල්ටෙජ් එකට ගැලපෙන BMS එකක් ගන්න ඉට පස්සේ 18650 li ion බැටරි දාලා පැක් එක හදාගන්න පුළුවන්
හැබැයි තියෙන බැටරි පැක් එකේ ඉඩ ප්‍රමාණය අනුව තමයි වැඩේ සාර්ථක වෙන්නේ ගොඩක් දුරට 18650 තමයි තියෙන්නේ සමහර වෙලාවට වෙනත් මොඩල් බාවිතා කරපුවා තියෙනවා එකක් ගලවලා බලන්න වැඩේ සාර්ථක කර ගන්න පුළුවන්
1700mam 3.7v battery 150pcs kin 48v 25am battery peck ekkak hadanna puluwanda?
පුළුවන් 14s Bms එකක් බාවිතා කරන්න ලොඩින් ඇම්පියර් ප්‍රමාණයට වඩා වැඩි ඇම්පියර් ප්‍රමාණයක් තියෙන Bms එකක් ගන්න
E bike ekakata BMS ekak ganna pluwan kohenda
Unitech electronic / daraz / Diuno .lk මේ ශොප් වලින් ගන්න පුළුවන්
Laptop battery pack akak kiyak wage wenawada.
පිටකොටුව 1වන හරස්වීදියෙ 56 වික්රම්පලාසා බිල්ඩින් එක ඉස්සරහා තියෙනවා බඩු පැක් 1 750/=
aye battery charging module eka hadana widiya dannako
Module eka hadana eka sarthaka naha malli original ena Bms ekak bavitha karana eka thamai sarthakama
Ayye Battay Chajin Module aka Ganna Thiyenne Koheda
Digital electronic / Unitech electronic / Scion Electronics /
අයියෙ discharge voltage eka 36A තිබුණු bms eka පිචිචුනා discharge voltage eka 60A BMS ekak dammoth battery pack ekata awlk weida
60A එකක් දාන්න එපා battery pack එකේ තිබුන discharge level එකට යන්න over Discharge උනොත් battery pack එකම අයින් කරන්න වෙයි
24v bms akak ganna thiyanawada
මම ගත්තේ දරාස් එකෙන් 7650/= උනා මේහෙ හොයා ගන්න බැරිවුණා 6s තමයි උපරිම තියෙන්නේ ශොප් වල
@@smartcreatorSL daraz akan ganawa 7s kiyala oder kara awa 6s
@@rangaranga8508 රිටන් කරන්න 6s මදි 24v වලට 7S or 8S තමයි ගැලපෙන්නෙ
රිෆන්ඩ් කර ගන්න පුළුවන් සතියක් ඇතුලත හොදට බලලා ඔඩර් කරන්න ප්‍රඩක්ට් එකට අදාලව දලා තියෙන කමෙන්ට් පොඩ්ඩක් බලන්න සල්ලි ට්ක රිටන් කර ගන්න මම දැක්කා JBK කියලා BMS වගයක් විකුණන්න දලා තියෙනවා EV SRI LANKA ගෲප් එකේ
discharge rate eka balaganne khmda shops wala wikunanna battery wala
🙄
18650 li ion බැටරි වල රෙකමන්ඩ් ඩිස්චාච් ලෙවල් එක 3v තමයි
ඔබ තුමා අහනවා ඇත්තේ කැපැසිට් එක ගැන බැටරියෙන් බැටරියට වෙනස් වෙනවා කැපැසිට් එක නම්
බැටරි කැපැසිට් ටෙස්ටර් එකට දලා තමයි බලන්න පුළුවන්
@@smartcreatorSL na mn ahuwa Amps gana🙄 mata 30A battery ekk one wela tiyenwa shops wala tiyena ewa 30A da kiyls hoyaganna widhk dsnne na ekai..
@@tanzaa3181 ඩ්සි කැලැම්ප් මිටර් එකකින් පුළුවන් බැටරි එකට ලොඩ් එකක් දාලා චෙක් කර ගන්න / led acid battery lester eken puluwan danna vidihata
@@smartcreatorSL thank you very much
Brother 3s 40A bms ekka kohenda hoya ganna thiyanne.
ලෙසියෙන්ම ගන්න පුළුවන් ගොඩක් ඉලෙක්ට්‍රොනික් ශොප් වල තියෙනවා දැන් නැත්නම්
පිටකොටුව 1හරස් විදිය digital electronic / Unitech electronic / Asiya electronic වගේ තැන් වලින් ගන්නත් පුළුවන්
ඔන්ලයින් ඔඩර් කරනවානම්
Scion Electronics / digital electronic / senith electronic / diuno lk / දරාස්
වගේ ශොප් ගොඩක් තියෙනවා
@@smartcreatorSL me hama ekema baluwa 3s 40a eka na.
@@erangaindika4464 දරාස් එකෙන් ඔඩර් කරන්න ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්
@@smartcreatorSL ok👍
@@erangaindika4464 🙂👍
36 v 14 ah battery pack ekk hadanna e bike ekakata battry keeyak yanawada 18650 hodaida?
Series 10
Parallel 2
36v 14A 4.4Ah 158.4Wh
18650 ඔරිජිනල් බැටරි 20 මෙ වැඩේ කරගන්න පුළුවන් ඔරිජිනල් නම් අවුලක් නැහැ යුස් බැටරි නම් පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා එක එක බැටරි වල කැපැසිට් වෙනස් නිසා මිල ප්‍රශ්නයක් නැත්නම් Lipo4 තමයි සාර්ථක
tp4056 aken out - out + aken discharge karaddi aka bms akak widiyada wada karanawada aken 3v walata wada battry akak discharge wenne nadda. Poddak පැහැදිලි karanna ko
ඔව් මෙක බැටරි ප්රොටේක්ශන් තියෙන නිසා ඩිස්චාච් කරන්න පුළුවන් රෙකමන්ඩ් v එකට විතරයි එතකොට එයා ඔටෝ කටොෆ් වෙලා චාජින් මොඩ් එක ඔන් වෙනවා හැබැයි මෙක සාර්ථක 1ක 18650 බැටරියක් සදහා පමනයි සිරියස් හෝ පැරලල් කරලා ගන්න බැහැ සාර්ථක නැහැ මොඩියුල් 1ක 1A එන්නේ
අනිත් දෙ තමයි ලොඩ් එකක් අවුට්පුට් එකට සම්බන්ද කරලා තියෙන කොට මෙක චාජ් කරන එක. මෙක මොඩියුල් හදන අය රෙකමන්ඩ් කරන්නේ නැහැ එනිසා ලොඩ් එක ගලවලා තමයි චාජ් කරන්න ඔනේ එකට සුව්ච් එකක් බාවිතා කරලා on / off කරන්න පුළුවන් විදිහට හදාගන්න
BMS එකක තියෙන සම්පුර්ණ ක්‍රියාවලියම මෙ මොඩියුල් එකෙන් ලබාගන්න බැහැ චාජින් සහා ඩිස්චාච් වලට අදාලව තමයි මෙ TP4056 ක්‍රියාත්මක වෙන්නේ
ජය වේවා
බොහොම ස්තුතියි පැහැදිලි කිරිමට සම්බන්ධ කර ගන්න number akak දෙන්න පුලුවන්න දන්නෙ නැති පොඩි දෙවල් ටිකක් තියෙන්වා දැන ගන්න
Bro 24 v battery pack 1ta 6s bms 1k set wei da
6S BMS එක මදි ලොඩ් එක දාපුගමන් වොල්ටෙජ් අඩුවෙනවා
7s Bms තමයි හරියන්නේ 8s Bms 1 අවුලක් නැහැ
@@smartcreatorSL bro 4800amh battery 8k 1sell 1ta set karoth 38 .4 amh hedanawa? Mekata chager 1ke amh kiyak tiyenna ona da? Mn ganna ona chager 1k mokadda? Bro karadarayak da danne? Loku udawwak bro wiyadam karala goda daganna beriwa inne
අයියේ 18650 22F battery 1ක් මගෙ bluetooth speaker එකට දැම්මට අවුලක් නැද්ද. ඒකේ තියෙන එකත් හැඩයෙන් සමානයි 18650ට නමුත් ඒකේ මුකුත් ගහලා නෑ එකයි case එක. ඒකේ තියෙන එක අවුල් ගිහින් තියෙන්නෙ. තව මම ඒක charge එකට ගහලා ඔන් කරලා songs play කලාට අවුලක් නැද්ද
18650 22f ගොඩක් දුරට Samsung battery එකක් කිසිම අවුලක් නැහැ ඔයාට එක පාවිච්චියට ගන්න පුළුවන්
J k bms ekaka password amathak wela on karaganne kohomada please help me
Jk BMS එකක් භාවිතා කරන කෙනෙක් සම්බන්ද කර ගන්න පුළුවන් නම් ඔබ තුමාට පහසුයි මම මෙම JK Active BMS එක දැනට බාවිතා කරලා නැහැ
ඔබ තුමා DIY OFF Grid Sri Lanka group එකට සම්බන්ද වෙලා මම ප්‍රශ්න ඉදිපත් කරන්න මෙ සම්බන්දව හසල දැනමක් තියෙන අයෙක් ඔබතුමාට ඉතා ඉක්මනින් මෙ සම්බන්ද කියා දෙයි
Tp 4056 aken charge කරද්දි battery aka රත් වෙනවනේ
සාමාන්‍ය රත් විමක් තියෙනවා මොන චාජර් මොඩියුල් එකක් බාවිතා කරත් අසාමාන්‍ය විදිහට අධිකව රත් වෙනවානම් එම බැටරි බාවිතයට ගන්න එපා යුස් බැටරි බාවිතා කරද්දි තමයි ගොඩක් දුරට ඔය ප්රශ්නය ඇති වෙන්නේ TP4056 ප්රොටේක්ශන් මොඩියුල් එක තමයි 18650 බැටරි වලට සාර්ථකම චාජින් මොඩියුල් එක
ගොඩක් රත් වෙනවා හැබැයි .TP4056 module එක නම් රත් වෙන්නේ නිකම් නේ නේද ඒ charge එකට ගහලා තියද්දි
@@MaxMax-sz5mx මම කිවුවේ බැටරි එක ගොඩක් රත් වෙනවා කිව්ව නිසා මොඩියුල් එක 5v 1A වලදි ගොඩක් රත් වෙන්නේ නැහැ
Matath bms akakuth oya battery 12 k oni ayiyee
මල්ලි 18650 ඔරිජිනල් බැටරි නම් මෙහේ හොයාගන්න අමාරුයි කොපි වශන් එකක් තමයි ගන්න වෙන්නේ Digital electronic / Tronic lk / Asiya electronic / Micro electronic / Duino lk වගේ ශොප් වලින් අවශ්‍ය කරන බැටරි සහා BMS ගන්න පුළුවන්
අයියේ ලෝකල් බැටරි 12ක් හරි කමක් නෑ අයියේ
@@shan..... උඩ මම කියලා තියෙන ශොප් වලින් ගන්න පුළුවන් මල්ලි
18650 1200mah 3.7v battery eke wenuwata 18650 3000mah ho 2000mah පවිච්චි කරන්න පුලුවන්ද? Bluetooth speaker ekakata.
පුළුවන් කිසිම ප්‍රශ්නයක් නෑ 1200mah වෙනුවට 3200mah එකක් දැම්මොත් තිබුණාට වඩා වැඩි කාලයක් සින්දු අහන්න පුළුවන්
හැබැයි original බැටරියක් දාන්න ලංකාවේ ගොඩක්ම තියෙන්නේ කොපි තමයි
@@smartcreatorSL Thank you so much! 😍
@@Adi2025G ජය වේවා 🫡
Map 10000. වගේ පවර් බෑන්ක් එකක් හදාගන්න කොහොමද ගන්න ඕන
3000mah 18650 බැටරි 4 power bank module 1 හෝ 3S BMS එකක් දලා 5v Buck Converter එකක් දාලා හදාගන්න පුළුවන්
Tanks
@@hasithdilshan278 ජය වේවා
3S BMS මොඩියුලර් එකක් ගන්න තැනක් කියනවද කීයක් වගේ වෙයිද
Bms එකක් use කරද්දි බැටරි ඕන ගානක් pararal කරන්න පුලුවන්ද
පුළුවන් එත් BMS එකේ ඇම්ප් ගාණට ගැලපෙන්න හදා ගන්න එක සෙෆ්ට්
BMS එකට in කරන්න පුළුවන් උපරිම voltage ප්‍රමාණය කීයද?
එක BMS එකෙන් BMS එකට වෙනස් වෙනවා ඔයා ගන්න BMS එක අනුව එකට අදාලව තියන Voltage එක ලබා දෙන්න පුළුවන්
Eg TP4056 4.5v to 5.5v max
3s 12.6v to 13.6v max
4s 16.8v to 18.1v max
මගේ ලඟ තියෙනවා wifi camera 3.UPS එකක් තියෙනවා විදුලි නැති වුනාම Camera on එකේ තියා ගන්න.දැන් ඒකේ බැටරිය අවුල්.ඉක්මනින් off වෙනවා ups එක.lithium බැටරි pack එකක් හදලා ups එකෙන් චාර්ඡ් කලාට අවුලක් නැහැ නේද bms එකක් දාලා.පැය දෙකක් විතර on එකේ තිබුනොත් ඇති camera 3.pack එක ඇම්පියර් කීයක එකක් අවශ්‍ය ද
@yasithajayalal9990 chanal එකේ about වල තියනවා නම්බර් එක එකට පොඩි call එකක් ගන්න අවශ කරන සම්පූර්ණ විස්තරයක් ලබා දෙන්න පුළුවන් මැසේජ් එකකින් පැහැදිලි කරලා දෙන්න පොඩ්ඩක් අපහසුයි
Ma battery ganna kohada thiyanna
මෙවා ගන්න පුළුවන් පිටකොටුව 1හරස් විදියේ Digital electronic / Asiya electronic /Unitech electronic /Micro electronic
එහේම නැත්නම් ඔන්ලයින් ගෙන්න ගන්න පුළුවන් Tronic lk / Duino lk / Scion Electronics /Robotic lk / Zenith electronic වගේ ශොප් වලින්
හැබැයි එවා ඔරිජිනල් නෙමෙයි ලොකල් බැටරි
7.4v 2000mah li.ion batterytata hariyana sarkit aka mokadda
සකිට් එක කිවුවේ චාජින් වලටද
3.7 ,,, 4800amh battery 48 k Aran 6 sells karoth sartakai da
මුලින්ම බැටරි වල කැපැසිට් චෙක් කරන්න 4800mah තියෙනවාද කියලා 6s මදි 7s හරි 8s තමයි හරියන්නේ BMS එකක් අනිවාර්යයෙන්ම දාන්න
@@smartcreatorSL 7s demmoth 3.7*7= 25:9 v wenawa ne? Mage unite 1k 24 v ne
@@smartcreatorSL okkoma new battery gatthe 1350/-
@@mohamednazmy2164 7s තමයි හරියන්නේ 25.9v උනාට ප්‍රමාණයක් නැහැ 1.9v වැඩි උනාට ඩැමේජ් වෙන්නේ නැහැ කොන්ට්‍රෝල් යුනිට් එකෙන් එක බැලන්ස් කර ගන්නවා
@@mohamednazmy2164 නිකමට වගේ 1 බැටරි යක කැපැසිට් චෙක් කරන්න බලන්න 4800mah තියෙනවද කියලා තියෙනවානම් හොද බැටරි පැක් එකක් හදා ගන්න පුළුවන්
Aiye e bike ekta hybrid battery cell gahana puluwanda
ගන්න පුළුවන් හැබැයි හයිබ්‍රිඩ් බැටරි පැක් වල කැපැසිට් එක ගොඩක් අඩුයි
පුළුවන් නම් නිසාන් ලිෆ් බැටරි මොඩියුල් ටිකක් හොයා ගන්න එවානම් නියමයි
මිලි ඇම්පියර් චෙක් කරන්නේ කොහොමද
බැටරි කැපැසිට් ටෙස්ටර් එකකින් චෙක් කරගන්න පුළුවන් සහෝ
Battery ganna thanak kiyanna
Digital electronic / Unitech electronic / Tronic .lk / Asiya electronic / Senith electronic / Scion Electronics / Duino lk / මෙ හැම ශොප් එකේම තියෙනවා හැබැයි ඔරිජිනල් නෙමෙයි ඔරිජිනල් මෙහෙ හොයා ගන්න අමාරුයි
Aiye මට උන දෙයක් ගැන කියන්නෙ man ගත්ත ups එක්කට oy 🔋 4 k දලා 🔋 පැක් එකක් හදලා තිබුනා ගලවලා බලද්දී pc එක්කට මදි මන් අහන්නෙ එ දාලා තියෙන එක සාර්ථක ද 12.7a out එකක් දෙනවාද පිලිතුරක් බලාපොරොත්තු වෙනවා 😢
Pc ekata meken battery 4 hodatama madi malli pc eke Power supply eke W pramanayata galapenna ups ganna one 18650 3200Mah battery 40 vithara dala hada gaththoth tikak duwanna puluwan habai yana milath ekka eka therumak naha
12 V 7A ganna puluwan habai vinadi ganakadi off thamai
Aiye mage bluetooth speaker eke thiyenne 1200mAh battery ekk.samanyen 18650 battrry ekata wada size eken podi.paytime eka payak wage thama thiyene mata eka upgrade karagnwa nm 18650 battery use karata awlk nadda.
තියෙන බැටරියේ අවුට්පුට් වොල්ටෙජ් එක මුලින් බලන්න මුලින් ඉට පස්සේ වොල්ටෙජ් ගැලපෙනවානම් 18650 දැම්මට කමක් නැහැ හැබැයි වොල්ටෙජ් එක ගැන සැලකිලිමත් වන්න
Tp4056 එකෙන් micro usb එකක් නේ ගහන්නේ එක ඇතිද battery 3k charge කරන්ඩ
Tp4056 රෙකමන්ඩ් චාජ් කරන්න පුළුවන් 1 බැටරියක් විතරයි ඉට වඩා වැඩි බැටරි ප්‍රමාණයක් චාජ් කරාට වැඩක් නැහැ හරියට චාජ් වෙන්නේ නැහැ කැපැසිට් එකත් මදි එතකොට
Super
බොහොම ස්තුති 🙂
Tp4056 kiyada???
උපරිම මිල 150/=
@@smartcreatorSL khnda gnne
@@monkeyking9579 Digital electronic /Asiya electronic /Unitech electronic / Micro / පිටකොටුව 1හරස් විදිය
Scion electronic / Senith electronic / Zenith electronic / Duino lk / Robotic lk / දරාස්
8s bms ekak ganne nadda
මමත් දරාස් එකෙන් තමයි ඔඩර් කරලා ගෙන්න ගත්තේ e bike එකකට
BMS walath Original and Fake kyala tyenwada
Mama genawa Bma ekak 4s 40mah bms ekak
Battery pack eka hdala charger krnna dmmama charger wenne na
Out put eka 11 pennna ..
BMS ekak cheak krnne kmda
එහෙම එකක් නම් නැහැ හොඳ bms වර්ග තියනවා
Liitokala bms / Jk bms තව වර්ග තියනවා 4s නම් කොහොමත් 11v පෙන්නන්න බෑ 16.58v පෙන්නන්න ඕනේ battery pack එක සම්බන්ධ කරාම
හොඳ 18650 battery භාවිතා කරන අනික තමයි Charging voltage: 16.8V - 18.1V ලබා දෙන්න ඕන නැත්නම් හරියට charg වෙන්නේ නෑ
@@smartcreatorSL ඒ කියන්නෙ BMS එකට 16.4v 18v wage dunnta aulak nadda
ඔව් 11v තම පෙන්නුවේ.. චාර්ජ් වෙන්න දාලත් ඒමයි.. මට පේන්නෙ BMS එකේ අව්ලක් වෙන්න ඕනේ..
@@isurusenarath5767 16.4v නෙමෙයි 16.8v to 18.1v
@@isurusenarath5767 එහෙමනම් BMS එකේ අවුලක්
Inr18650 battery කියන්නෙ 18650 battery ටම නේද?
ඔව්18650 තමයි Inr කියලා තියෙන්නේ මොකක් හො සම්මත කේතයක්
DC 48v 12Ah බැටරි පැක් එකක් හදා ගන්න ඕනෙ. කෙටියෙන් රූපරාමුවක් දෙන්න බැරිද?
චැනල් එකේ තියන නම්බර් එකට WhatsApp mg එකක් දාන්න
Mama 3.7 battery ekak gaththa eka 7800mah thiyenawa prize eka rs.750k uneth.
18650 3200mha original එකක් 2200 /= විතර වෙනවා
Laptop battery ekak repair karanganna puluwan da?
එක සාර්ථක නැහැ අනතුරු දායකයි
Used laptop battery 🔋 ganna thank thiynawada
පිටකොටුව 1වන හරස්වීදියෙ ගන්න පුළුවන් ලැප්ටොප් බැටරි පැක් හැබැයි සදුදා දවසක උදෙන්ම යන්න පට ගාලා බඩුටික ඉවර වෙනවා
@@smartcreatorSL kiyak wageda price yanna
@@dinukasilva7443 original da use එවද
Lap ekata use karanna Acer ehakata.used ekak
Aiye laptop batteries hoyaa ganna nane...pitakotuwe ☹️
යුස් බැටරි නම් හොයා ගන්න අමාරුයි පිටකොටුවේ මෙ ටිකේ ඉට වඩා ලෙසි ලැප්ටොප් රෙපෙයාර් කරන තැන් දෙක තුනකට ගිහින් අහාලා බලන්න පොඩි ගානක් දිලා ගන්න පුළුවන් සමහර අයනම් සල්ලි ගන්නෙත් නැහැ නිකන් දෙනවා
මම toch වලට භාවිතා කරන w1 LED බල්බ් 3ක් පැරලල් ක්‍රමයට සම්බන්ධ කරල TP 4056 මොඩියුල් චාජර් එකකින් 18650 ලිතියම් බැට්රි දෙකක් පැරලල් ක්‍රමයට චාරජ් කරනව. ඒක වැරදී ද ?
බැට්රි වලට හානියක් නැද්ද ?
W1 බල්බ් තුනක් දැල්වෙන නිසා බැට්රි වල ආයු කාලය අඩු වෙයිද ?
Tp4056 module එකෙන් 18650 බැටරි 2 පැරලල් කරලා චාජ් කරන්න එක ගොඩක් සාර්ථක ක්‍රමයක් නෙමෙයි Tp4056 මොඩියුල් එක රෙකමන්ඩ් කරන්න පුළුවන් 1 බැටරියක් චාජ් කරන්න. බැටරි 2 බාවිතා කරොත් අපි බාවිතා කරන්න බැටරි වල කැපැසිට් එක සමාන නොවෙන නිසා මොඩියුල් එකෙන් නිවැරදි ආකාරයට ක්‍රියාත්මක වෙන්නේ නැති වෙන්න පුළුවන්
1w බල්බ් 3 පත්තු කරාට ලොකු ප්‍රශ්නයක් නැහැ හැබැයි බැටරි ගොඩක් රත් වෙනවද කියලා බලන්න එහේම රත් වෙනවනම් එක බැටරි වල හොද නැහැ පුළුවන් නම් පවබැන්ක් මොඩියුල් එකක් බාවිතා කරන්න එත කොට වැඩි බැටරි ප්‍රමාණයක් පැරලල් කරලා චාජ් කරන්න පුළුවන්
😊 ගාන කීයස
මෙවා නම් විකුණන්න ගෙනාපුවා නෙමෙයි සහෝදරයා 🙂
අයියේ මට චාර්ජින් මොඩියුල් එක ගන්න ඔනි ගන්න තැනක් කියන්නකෝ අඩුවට
Tp4056 ගන්න පුළුවන් පිටකොටුව 1හරස් විදියෙන් Asiya electronic / Digital electronic / Unitech electronic / Micro electronic අඩුවට ගන්න පුළුවන්
Online ගන්න පුළුවන් Scion Electronics / Tronic lk / Diuno lk / Senith electronic / zenith electronic / robotic lk
3 S BMS මොඩියුලර් එකක් ගන්න පුලුවං තැනක් කියන්න ගාන කීයක් වෙයිද
Digital electronic / Unitech / Micro/ asiya electronic pitakotuwa 1wana harasvidiya
Draz online shop
Scion electronic / Duino lk / All ardiuno shop ganna puluwan
Market Place eketh thiyenawa 3s 400/= sita ihalata
Ded Laptop බැටරි කොහෙන්ද ගන්න තියෙන්නෙ
පිටකොටුව 1වන හරස්වීදියෙ ගන්න පුළුවන් හැබැයි සදුදා උදේ යන්න පාරේ අයිනේ තියන් විකුණන්නෙ
නැත්නම් ලැප්ටොප් රෙපෙයාර් කරන තැන් වලින් ගන්න පුළුවන් ටිකක් මහන්සි උනොත් අවශ්‍ය තරම් හොයාගන්න පුළුවන්
oya batry vikunne nadda
නැහැ e bike එකට පැක් එකක් හදන්න එකතු කරපු තමයි මේ
❤❤❤❤
🙂❤️
අයියෙ.... කැපෑසිටි ටෙස්ටර් එකක් කීයක් වෙනවද? කොහෙන්ද ගන්න තියෙන්නෙ?
මම ගත්තේ 750/= දැන් මිල නම් 1250/= වගේ වෙනවා Digital electronic /Asiya electronic /Unitech electronic / පිටකොටුව 1හරස් විදිය ගන්න පුළුවන්
පාවිච්චි කරපු ලැප්ටොප් බැටරියක් හොයාගන්නෙ කොහෙන්ද අයියෙ
Pitakotuwa 1 wana haras vidiye pemant eke thiyenawa habai gana poddak wadi 800 wage kiyanawa 1 pack ekak
Laptop repair kana thanakin nikan illawarra ganna puluwan godak welawata nathnam yakada badu kadawalath thiyenawa malli
ayye matath Bms akak ganna ona
හදන battery pack එකට ගැලපෙන්න BMS එක ගන්න