මම Income එක Manage කරන්නේ මෙහෙමයි | Simple way to manage finances using Scott Pepe's book |Money101

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 212

  • @shanikasewwandi3978
    @shanikasewwandi3978 3 ปีที่แล้ว +18

    online clz එකකට join වෙලා වගේ දැනෙනවා.මට mj අයියට කියන්න තියෙන්නෙ ගොඩාක් ස්තූතියි අයියෙ 🙏🙏.අයියගෙ මේ වැඩේ අපි අගයනවා මදි.එ් කැපවීමට respect අයියා.👌💙💙

  • @shanakamanoj5407
    @shanakamanoj5407 3 ปีที่แล้ว +5

    පාසල් යන කාලෙම හැමෝටම උගන්නන්න ඕන දෙයක් ,මටනම් මේ විඩියෝ සිරීයස් එක ගොඩක් වැදගත්.බොහොම ස්තුතියි 😊👍

  • @ishiniumeshika817
    @ishiniumeshika817 25 วันที่ผ่านมา

    Superb❤️ බුදුහාමුදුරැවොත් තමන්ගේ භොතික ජීවීතය මනාව කලමනාකරනය කරගන්න ආදායම් වියදම් පාලනය ගැන දේශනා කලෙත් මේ ටිකමයි.. නම් විතරයි වෙනස්❤️ thank you very much for your valubale advices 💐🥰

  • @lahiruranasinghe00
    @lahiruranasinghe00 3 ปีที่แล้ว +6

    Superb 🔥❤️
    මෙහෙනම් charges නැති බැංකු නෑ මම දන්න තරමට😂 අපේ සල්ලි ATM එකකින් ගත්තත් සල්ලි කැපෙනව😂 e banking use කරනවටත් කැපෙනව😂
    ලංකාවෙ බෑ එකක් ඇතුලෙ තව account හදන්න
    මේකනම් මරු❤ job එකක් හොයාගෙන පඩියක් අරන් මේ විදියට කරල බලන්න හිතෙනව😍

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 ปีที่แล้ว +1

      ❤️ ලංකාවත් ඒ වගේ වෙයි කියලා හිතමු අනාගතේ

    • @lahiruranasinghe00
      @lahiruranasinghe00 2 ปีที่แล้ว

      @@MJTheStoryteller after 5 months.. I'm doing this.. Thanks bro! 😍

    • @MJTheStoryteller
      @MJTheStoryteller  2 ปีที่แล้ว +1

      Try your best to be minimalistic 😍❤️

    • @lahiruranasinghe00
      @lahiruranasinghe00 2 ปีที่แล้ว

      @@MJTheStoryteller already! Just watching this again at 4:26am

    • @lahiruranasinghe00
      @lahiruranasinghe00 ปีที่แล้ว

      Got the first salary in Airport Job 😌❤️ Came here to refresh knowledge and manage the new salary ❤️✈️

  • @KasunDasun-xh8ws
    @KasunDasun-xh8ws 3 หลายเดือนก่อน +1

    ජයවේවා දිගටම කියලා දෙන්න ❤️

  • @sanuthsithmuthu6375
    @sanuthsithmuthu6375 3 ปีที่แล้ว +4

    Mj the Money Manager......
    .💫♥️

  • @indragithperis6674
    @indragithperis6674 2 ปีที่แล้ว +3

    අනිවර්යෙන්ම ජීවිතයට ළඟා කර ගන්න ඕනා topic එකක්.. අයියා අපිට සරලව කියලා දුන්නට thank you mj අයියා..
    money management Tips Books
    📚"The Millionaire Next Door," by Thomas J. ..
    📚 Money," by Kristin Wong"
    📚 Will Teach You To Be Rich," by Ramit Sethi.
    📚The Total Money Makeover by Dave Ramsey

  • @gaveeshahimsara
    @gaveeshahimsara 3 ปีที่แล้ว +12

    Bro, it’s the 2nd time which I heard my name in money 101 series. I’m really happy about your appreciation and thanks for sharing your money managing and investing life experiences with us. Your explanations are really practical and they will hep us to get our lives to the next level. Moreover i love this positive vibe. Keep it up👌🏻🥂

  • @akilamadushanka5633
    @akilamadushanka5633 29 วันที่ผ่านมา

    My first day starting to fallow you from today.. You are inspired me from first video .. Good instructions..
    good job bro .. 💪

  • @kaveethaseneviratne2730
    @kaveethaseneviratne2730 3 ปีที่แล้ว +4

    වෙනදා වගේම හරිම ආසාවෙන් බලන්නේ🥺🌻♥️

  • @chamaraperera935
    @chamaraperera935 3 ปีที่แล้ว +3

    නවින් අයියේ money 101 episode ටික නම් සුපිරි.අපිට වැදගත් තොරතුරු ටිකක් ලබාදුන්නා.ඉස්සරහට කරගෙන යන්න.ගොඩාක් අත්දැකීම් ලබාගත්තා.ස්තුතිය බ්‍රෝ ❤❤❤💪💪🤜🤜🤜

  • @pramod7227
    @pramod7227 3 ปีที่แล้ว +2

    ජීවිතේට ගොඩක්ම වටිනවා අයියේ බොහොම ස්තූතියි. ❤️

  • @deshaniperera6544
    @deshaniperera6544 3 ปีที่แล้ว +1

    MJ අයියේ..ඔයාට ගොඩාක් thanks අපිට මේ දෙන වටින උපදෙස් වලට.♥️♥️♥️කෙනෙකුට වැරදි පාර පෙන්නන්න ගොඩාක් මිනිස්සු හිටියට හරි පාර පෙන්නන්න ඉන්නෙ බොහොම ටික දෙනයි වගේම එහෙම මිනිස්සු හරි විරලයි.ඉතින්,එවැනි විරල මිනිසුන් අතරින් කෙනෙක් තමයි ඔයා.අපි වෙනුවෙන් කරන මේ හැම දේම අයියගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක කර ගන්න ආශිර්වාදයක් වේවි..♥️♥️♥️♥️

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 ปีที่แล้ว

      ගොඩාක් ගොඩාක් ස්තුතියි

  • @thejana_wikii
    @thejana_wikii 3 ปีที่แล้ว +4

    මාර ක්‍රියේටිව් වීඩියෝ සෙට් එක ....😍

  • @kumudinishyamika8348
    @kumudinishyamika8348 3 ปีที่แล้ว +3

    හොඳ වැඩක් mj ගොඩක් වටිනවා මතකයි දවසක් anji කිවා එයා දවසකට ඩොලර් 20 ඉතිරි කරනවා කියල

  • @sachigunawardena5207
    @sachigunawardena5207 3 ปีที่แล้ว +1

    මාරම වටින වීඩියෝ එකක් අයියා...😍😍🌸🌸

  • @aroshagunarathne7738
    @aroshagunarathne7738 2 ปีที่แล้ว +1

    Best episode ever 👌.....

  • @hirunimahanayake2229
    @hirunimahanayake2229 3 ปีที่แล้ว +1

    Thanks for sharing this malli. Best of luck!

  • @AutoWheelsTV99
    @AutoWheelsTV99 3 ปีที่แล้ว +1

    In your every video, I have something to add my life.. Keep it up brother and thanks a lot

  • @minlasanya8779
    @minlasanya8779 3 ปีที่แล้ว +1

    Wow wow wow superb aiya love it ❤❤🌺🌺keep going 🥺❤🌺

  • @polankafamily2500
    @polankafamily2500 3 ปีที่แล้ว +2

    වැදගත් video එක 👍
    සුබපැතුම් ඔයලට Love❤️from Poland 🇵🇱

  • @selaliwijesinghe6011
    @selaliwijesinghe6011 หลายเดือนก่อน

    Thank you so much mj ayiyaa❤❤❤❤❤

  • @pentagonsrilanka677
    @pentagonsrilanka677 2 ปีที่แล้ว

    Grow bucket eke gana video ekak karannakooo

  • @shklasith
    @shklasith 3 ปีที่แล้ว

    මේ Video Series එක නං මාරම වටිනවා අයියේ ❤️

  • @hiroshimadissanayake3770
    @hiroshimadissanayake3770 3 ปีที่แล้ว

    හරිම ලස්සනට කියල දුන්නා මල්ලා. Thank 🙏🙏 you so much. I learned lot. දෙපාර තුන් පාර බලලා හොදටම තේරුම් ගත්තා. You are good teacher 😍😍

  • @dreamgirl8666
    @dreamgirl8666 3 ปีที่แล้ว +1

    Oooh... අද video එක දානකන් බලන් හිටියේ.... ❤️❤️❤️

  • @FarasAdventure
    @FarasAdventure 3 ปีที่แล้ว +2

    Money 101 is really informative, keep up the work bro. A small suggestion - Increase ISO or get the soft box a lil closer and you’re all set, keep nailing as always🔥💙

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 ปีที่แล้ว +3

      Thank you bro❤️ Its intentional tho 😋

  • @NimrodGoonewardene
    @NimrodGoonewardene 3 ปีที่แล้ว +1

    ❤️🔥

  • @cuisineofsrilankaofficial
    @cuisineofsrilankaofficial 3 ปีที่แล้ว +1

    Woow.super

  • @kasunigayathrika5742
    @kasunigayathrika5742 ปีที่แล้ว

    Godak watinawa aiye. Thank you very much ❤

  • @mfernando9644
    @mfernando9644 3 ปีที่แล้ว

    Thank you brother දිගටම කරන් යනවට💪Much love❤

  • @malinduashan1405
    @malinduashan1405 3 ปีที่แล้ว +2

    Woow...nice vlog

  • @u_hewage
    @u_hewage 3 ปีที่แล้ว +1

    Respectful mj ayya to dedicate a great vlog❤MJ, Humble character shares your experiences with others very valuable for our life❤💪 keep it up👍

  • @miyw0608
    @miyw0608 2 ปีที่แล้ว

    Got a nice idea. Thank you so much Brother ❤️

  • @navanjanamudalige7783
    @navanjanamudalige7783 3 ปีที่แล้ว

    Naveen Ayya, Honestly you're doing a great job here. Keep it up and good luck ayya.

  • @lahiru_weerasinghe
    @lahiru_weerasinghe 3 ปีที่แล้ว +1

    Thank you MJ 👌💙
    keep it up 👍

  • @soogi2688
    @soogi2688 3 ปีที่แล้ว +1

    Very valuable vedio mj aiye .keep it up😊✌️stay safe❤️:-)

  • @ayeshikaranasinghe3722
    @ayeshikaranasinghe3722 3 ปีที่แล้ว +2

    Thank you so much for this informative video💫

  • @sandhalisadewmini5194
    @sandhalisadewmini5194 3 ปีที่แล้ว +2

    Thank you ayya.

  • @ashinikeshala9476
    @ashinikeshala9476 3 ปีที่แล้ว

    Vedio eka nam marama wedagath aiye. Thanks a lot. Digatama karagana yanna. 💪 👊

  • @anushkasadaruwan8681
    @anushkasadaruwan8681 3 ปีที่แล้ว +1

    Such a great video❤️❤️❤️❤️🔥🔥👍👍🇦🇺

  • @kanchanadilhani598
    @kanchanadilhani598 3 ปีที่แล้ว

    Interested 😍😊👏👏👏

  • @tharangamadhumali3490
    @tharangamadhumali3490 3 ปีที่แล้ว +1

    Thanks mj 😊😊

  • @ijsegovindu5577
    @ijsegovindu5577 3 ปีที่แล้ว +1

    Thank you MJ 🔥

  • @ravindunimesh3319
    @ravindunimesh3319 3 ปีที่แล้ว

    Superb video...
    Creative video serious.....

  • @thegemray6581
    @thegemray6581 ปีที่แล้ว

    Video eka balapu palaweni paremma theruna malli oya hodata kiyala denawa thank you 👍

  • @lakshikasewwandi7461
    @lakshikasewwandi7461 3 ปีที่แล้ว

    Aththatama gdk watina video ekk.Job ekk krna kaaleka me vidiyta karnawa.😊

  • @yasindu9992
    @yasindu9992 3 ปีที่แล้ว +2

    Great

  • @ManudiChenithma
    @ManudiChenithma 3 ปีที่แล้ว +1

    Sheet eka already downloaded 😁✌🏻💙

  • @thavinsamanjari8351
    @thavinsamanjari8351 3 ปีที่แล้ว +1

    Thank you so much 🤝

  • @imaadmuhinudeen2919
    @imaadmuhinudeen2919 3 ปีที่แล้ว +1

    Wow what a nice lesson

  • @gayathrikaushalya4690
    @gayathrikaushalya4690 3 ปีที่แล้ว +1

    Thank you.. 😍👌

  • @alokabandara1024
    @alokabandara1024 3 ปีที่แล้ว

    Valuable information ✨✨
    Superb 👌 keep it up 👍👍

  • @Jlklakmina
    @Jlklakmina 3 ปีที่แล้ว

    Valuable information 😉💪🤝keep it up MJ broh💪❤

  • @buddhiniranasinghe6224
    @buddhiniranasinghe6224 2 ปีที่แล้ว

    Very very important video

  • @Manujasilva01
    @Manujasilva01 11 หลายเดือนก่อน

    Thank you for the great explanation (:

  • @hansinikemindi428
    @hansinikemindi428 3 ปีที่แล้ว

    This was the best. I understood this.

  • @manishafernando7069
    @manishafernando7069 3 ปีที่แล้ว

    Aththatama godak watinawa Ayya Oyata thank you Oyage Athdekim apith ekka bedagannawata 👌 godak hodata kiyala denawa

  • @coffeelover583
    @coffeelover583 3 ปีที่แล้ว

    Mn pothak aragena Podi note ekakuth dagththa.mokada me wage dewal ape future ekata godak wadgath.adanm niyamai.hondata theruna. part time jobs Wala thathwe wena dawasaka puluwannam pehedili karnna.thank you.mn deparakma beluwa.😊👍

  • @Piyumi96
    @Piyumi96 3 ปีที่แล้ว

    හරිම පැහැදිලිව කියල දෙනවා ☺️ Thank you so much for the knowledge you spread ❤️

  • @greenxstore8172
    @greenxstore8172 3 ปีที่แล้ว

    thanks lot brother ! keep it up

  • @shakyainduwara7434
    @shakyainduwara7434 3 ปีที่แล้ว

    It’s informative and you express it impressively.👍

  • @anushkadissanayake9357
    @anushkadissanayake9357 7 หลายเดือนก่อน

    Excellent

  • @bambarawananiroshini2108
    @bambarawananiroshini2108 7 หลายเดือนก่อน

    Thanks

  • @lookayaa9348
    @lookayaa9348 3 ปีที่แล้ว

    mallie uben balaporottu une me knowledge share karana eka.
    after melbourne coffee run eke passe

  • @kingmars6977
    @kingmars6977 3 ปีที่แล้ว

    Nice way how to manage income 👍👍👍👍👍👍👍👍

  • @inalisdiary7990
    @inalisdiary7990 3 ปีที่แล้ว

    Onna aiye ada na mn ave vena namakin matakada danne na man Isha Fernando math haduva TH-cam channel ekak😉😊 adath venada vagema video eka shock..

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 ปีที่แล้ว

      හරි
      සතුටුයි 😍❤️

  • @dulanisilva6177
    @dulanisilva6177 7 หลายเดือนก่อน

    Super conv❤

  • @charithwijesinghe5882
    @charithwijesinghe5882 3 หลายเดือนก่อน

    Meke Anith video eka kare nadda?

  • @TranquilTales568
    @TranquilTales568 3 ปีที่แล้ว

    Aye Australian banks ganath video ekak karannako. Monada thiyena banks, student facilities monada.. and kohomada accounts hadaganne hamadema.

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 ปีที่แล้ว

      ආහ් හොඳ අදහසක් ❤️

  • @dinuwanshashika457
    @dinuwanshashika457 3 ปีที่แล้ว

    Gammc💕

  • @pradeekamel
    @pradeekamel 7 หลายเดือนก่อน

    Hi, how I can join to the FB group? Couldn’t find it. Also Money 101?

    • @MJTheStoryteller
      @MJTheStoryteller  7 หลายเดือนก่อน

      Follow my instagram link in description

  • @wasanasewwandi4531
    @wasanasewwandi4531 3 ปีที่แล้ว

    Aiye Forex trading wala investment ekek karana eka oyata hithena vidiyata hoda deyak da naththm wadak nathi deyak da

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 ปีที่แล้ว

      Trading and investing කියන්නේ දෙකක් මම ඒක පැහැදිලි කරන්මං

  • @aravindadesilva3446
    @aravindadesilva3446 3 ปีที่แล้ว

    මෙහෙ පට්ට බෑන්ක් චාජස් තියෙනවා මචන්

  • @shamininirodya718
    @shamininirodya718 3 ปีที่แล้ว

    Nice❤️

  • @maleeshasamarakoon6821
    @maleeshasamarakoon6821 3 ปีที่แล้ว +1

    Notufy ආපු ගමන් ❤

  • @bhagya4813
    @bhagya4813 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @geethdissa5054
    @geethdissa5054 3 ปีที่แล้ว

    thank u

  • @Thimiya_AU
    @Thimiya_AU 3 ปีที่แล้ว

    බුදු දහමේ ත් මේ ආදායම් වියදම් ගැන තියනවා . නියමේට පැහැදිලි කරලා. Video එක නියමයි♥️

  • @milihulugalle9774
    @milihulugalle9774 3 ปีที่แล้ว +1

    😍😍😍😍

  • @IsharaWeerasinghe-o9t
    @IsharaWeerasinghe-o9t 2 หลายเดือนก่อน

    Dr Don explaine කියලා චැනල් එකක සල්ලි ඉතුරු කරන විඩියෝ එකක් බැලුවා මිනිහා ඉතුරු කරන්න කියන්නේ කන්නේ බොන්නේ ආතල් ගන්නේ නැතුව සල්ලි ඉතුරු කරන්න .මේ විදිහ හොදයි 💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪

  • @supunsanjaya4432
    @supunsanjaya4432 3 ปีที่แล้ว +2

    ❤️🤟

  • @chamidushaiprabath7795
    @chamidushaiprabath7795 3 ปีที่แล้ว +1

    👍👍👍🤜

  • @ARMYBTS-nb2zf
    @ARMYBTS-nb2zf 3 ปีที่แล้ว

    City hunter dubbing karanna
    Puluvanda

  • @Thimiya_AU
    @Thimiya_AU 3 ปีที่แล้ว +1

    මේ සැප ලෝකේ කාටද ඕනේ😍😍😍😍😍😍Naveen aiya jayen Jaya♥️

  • @sandanuhewage
    @sandanuhewage 3 ปีที่แล้ว

    1st comment

  • @muthunisuwanthi5498
    @muthunisuwanthi5498 3 ปีที่แล้ว

    There are three main accounts and inside one of the bucket u get 4 more sub buckets. Am i correct?

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 ปีที่แล้ว

      Bank 1 - 4 accounts
      Blow
      Splurge
      Smile
      Fire extinguisher
      Bank 2 - 1 account
      MOJO
      Investment account
      Grow

  • @warut3047
    @warut3047 3 ปีที่แล้ว

    My main income I get fortnightly, but my main spending like loans and all I hv to pay monthly tell us how you manage ur weekly salary

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 ปีที่แล้ว +1

      Whenever you get your salary categories it like this, then see if you need more money to blow account, if so cut off smile for sometime till you get your bills sorted

  • @eshanbandara7862
    @eshanbandara7862 2 ปีที่แล้ว

    Omg

  • @manulaadhikari98
    @manulaadhikari98 3 ปีที่แล้ว +1

    අයියේ පිටිපස්සේ තියෙන ලියිට් එක මොද්ද

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 ปีที่แล้ว

      මගේ studio tour vlog එකේ ඇති විස්තරේ 😍

  • @ronaldsebastian7931
    @ronaldsebastian7931 3 ปีที่แล้ว

    Ayya, akkige height eka keeyda

  • @sldailymeme6121
    @sldailymeme6121 3 ปีที่แล้ว

    Yee mama first

  • @nalinathukorala5474
    @nalinathukorala5474 7 หลายเดือนก่อน

    ☝️☝️☝️

  • @imesh6302
    @imesh6302 3 ปีที่แล้ว

    MARA MANAGEMENT EKAK NE.MAMA NAM OHOMA MANAGE KARANNE NE SALLI ENO VIYADAM WENO.

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 ปีที่แล้ว

      🙃

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 ปีที่แล้ว

      මෙහෙම කරලා බලන්න

    • @imesh6302
      @imesh6302 3 ปีที่แล้ว

      @@MJTheStoryteller ude baladdi mara sathutak denune mn dapu okkoma comment walata reply karala.mn me dawas wala excel sheet eka follow karanawa.eka maru.godak sthuti apiwa me dewal walata polabawana ekata. mn investment kiyala karanne idam ara ganna eka stock market eka gena wediya danne ne.puluwannam stock market gena full video series ekak karanna.(puluwannam vitharak).best of luck.

  • @_avi8or_907
    @_avi8or_907 3 ปีที่แล้ว +1

    Comz ගුරා..♥️👌🙂

  • @thejana_wikii
    @thejana_wikii 3 ปีที่แล้ว +1

    ❤️💫

  • @wageeshawickramahewa5060
    @wageeshawickramahewa5060 3 ปีที่แล้ว

    මාත් අවා ඔන්න

  • @sldailymeme6121
    @sldailymeme6121 3 ปีที่แล้ว

    Aiie hamadama video 7.00 dannakoo pleasee

  • @thushann
    @thushann 3 ปีที่แล้ว

    පරක්කු උනා බලන්න ♥️🥲

  • @sldailymeme6121
    @sldailymeme6121 3 ปีที่แล้ว +1

    Bottles tikata mata hina giyaaa 🤣🤣🤣🤣