රෑට රොටී කාලා ඇල් වතුර බීලා බඩ පුරවා ගන්නා දරුවන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • රෑට කෑවේ රොටී හදලා ...තාත්තට සල්ලි ලැබුණු නැහැ ..තාත්ත විකුණන්නෙත් ටිකට්..ඊයේ හොයාගන්න පුළුවන් වුණේ රුපියල් හැටක් විතරයි.......ඒක නිසා හාල් ගේන්න සල්ලි තිබුණේ නැහැ තාත්තා එනකොට පාන් පිටි කිලෝ එකක් ගෙනාවා ඒක තමයි රොටි හදලා කෑවෙ........තාම උදේට කෑවෙත් නෑ දවල්ට කෑවෙත් නෑ ..තාත්තා දවල්ට හාල් අරන් එන්නම් කිව්වා .........දරුවෝ හය දෙනෙක් තාත්තා එනකම් මග බලාගෙන ඉන්න වෙලාවේ .අපි ඒ ගෙදරට ලං වුනේ හිතා ගන්නවත් බැරි වෙලාවක ...දරුවෝ හය දෙනාම ඒ වෙලාවේ ගේ ඉස්සරහ හිටියා ...කෝ පුතේ තාත්තා කඩේට ගියා.. දැන් එයි එන්න මාමේ වාඩි වෙන්න .එහෙම කිව්වේ එතන හිටපු එක් දුවෙක් ...එයාලගේ අම්මා තවත් පුංචි පුතෙක් වඩා ගෙන මගේ ඉදිරියට ආවා ........අනේ මහත්තයෝ මගේ දරුවෝ හය දෙනා ඉස්කෝලෙ යවන්න බඩු ටික අරන් දෙන්න වෙන මුකුත් ඕනේ නැහැ ...තියෙන දෙයක් තම්බලා කාලා හරි මම පාසල් යවන්නම් .... මම ඊට පස්සේ ගියේ ටුවින්ස්ලා දුවලා ගාවට ..මගේ පුතාට මොනවද ඕන එහෙම ඇහුවට පස්සෙ ඇස්දෙකෙ කදුළු පුරෝගෙන ඉල්ලුවේ පාසල් යන්න අවශ්‍ය බඩු ටික විතරයි ......ඒ ලඟම හිටපු තවත් පුංචි දුවෙක් ළඟට ගිහින් එහෙම ඇහුවට පස්සෙ හිතේ තද කරගෙන හිටපු සියලු දුක් ටික මට කියන්න පටන් ගත්තා ..මට සපත්තු දෙකක් ඕන සුදු ගවුමක් ඕන පොත් බෑග් එකක් ඕන මේස් දෙකක් ඕන ...ඉකි ගස ගසා එහෙම ඉල්ලන කොට අනෙක් දරුවන්ගෙන් ඒ ගැන අහන්න මට හිත දුන්නේ නෑ........ජීවිතේ බොහොම අමාරුවෙන් ජීවත් වෙන මේ අසරණ පවුල ....ගැහැනු දරුවන් හතර දෙනෙක් පිරිමි දරුවන් දෙදෙනෙක් සිටී ......අලුත් අවුරුද්දට පොත් ටික ගන්න බෑග් ගන්න සපත්තු ගන්න කිසිම පාසල් උපකරණ භාණ්ඩයක් ගන්න අතේ මිටේ සල්ලි නැහැ .......ඔබට මේ අසරණ පවුල වෙනුවෙන් උදව් උපකාර කරන්න පුළුවන් නම් අපට කතා කරන්න වැඩි විස්තර සඳහා වෙල්ලස්ස youtube නාලිකාව නරඹන්න ...wellassa tv you tube channel එක බලන්න ...0762806888..0722506888..0762747888...0555635888....වට්ස්ඇප් imo viber වලින් කතා කරන්න ..ඔබ පාසල් එවනවනම් මේ ලිපිනයට එවන්න ..අපි අපේ අයට උදව් කරමු. වෙල්ලස්ස මාධ්‍ය ඒකකය ... සුපිරි වෙළෙඳ සංකීර්ණය ...නොම්බර 15 ...වැල්ලවාය ...ඔබ මුදල් බැර කරන්නේ නම් මේ බැංකුවට මුදල් ලබා දෙන්න ..TM ඥානසිලි ..මහජන බැංකුව බුත්තල ..147-20019781931

ความคิดเห็น • 278

  • @dedunu6096
    @dedunu6096 4 ปีที่แล้ว +44

    අනේ මන්දා ඔබතුමා මෙහෙම යද්දි පුදුම ආඩම්බරයක් දැනෙන්නේ මනුස්සකම පිරුනු ඔබ තුමන්ලට අනේක වාරයක් පින්🙏 මමත් ඌවවෙල්ලස්සේ මොනරාගල දිස්ත්‍රික්කයේ ආඩම්බරයි අපේ මනුස්සයෙක් මනුස්සකමට සලකනවට🙏 ඔබ තුමන්ලට ආධාර දෙන හැමටම තිස්තුන් කෝටියක් දෙවියන්ගේ සවිය ශක්තිය ලැබේවා..🙏

  • @kapilakapila1416
    @kapilakapila1416 4 ปีที่แล้ว +8

    ඔබ වැනි පින් අැති පුතෙක් බිහිකල මවුපියනට තෙරැවන් සරනයි

  • @anomashani3664
    @anomashani3664 4 ปีที่แล้ว +22

    බන්ඩාර පුතේ ඔයා නම් මිහිපිට සිටින දෙවි කෙනෙක් ඔයාටත් ඔබෙ ආදර නිය මැනියන්ටත් තෙරැවන් සරනයිදෙවි සියලු දෙවි පිහිටයි පුතේ මෙි පිං බලෙන් නිවන් මග විවර වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼👍👍

  • @kantimonika2226
    @kantimonika2226 4 ปีที่แล้ว +18

    ඇත්තටම..ගොඩක්. පීන්..අනේ. ඇයි මේ..මනුෂ්‍ය ට..උදව් කරන්න පුළුවන් රජයට.බුදු. සරණයි ජයවේවා. ඔයාලට

  • @janithdimantha5080
    @janithdimantha5080 4 ปีที่แล้ว +11

    මේ දරැවන්ගේ කදුලු බලන්න බැ සහෝදරයා ඔයාට ඉක්මනින් සනීප වෙන්න කියලා පතනවා මේ දේවල් තව තවත් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා බුදු සරණයි හැමෝටම

  • @geemathaka4233
    @geemathaka4233 4 ปีที่แล้ว +38

    ඔබ කාගේ හරි සල්ලි වලින් මිනිසුන්ට සද්භාවයෙන් උදවු කරනවා කියලා අපි දන්නවා.. තවතවත් මේ වගේ අසරණ මිනිස්සුන්ට උදවු කරන්න ලැබේවා තෙරුවන් සරණයි ඔබට...

    • @SamanthikaChandra
      @SamanthikaChandra 2 หลายเดือนก่อน

      අනේ එහෙම නැ ,ගොඩක් පිං බංඩාර සර්ට යොධ බලශක්තිය ලැබෙිවා❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷✨✨✨

  • @kasunedinesha2011
    @kasunedinesha2011 4 ปีที่แล้ว +48

    බණ්ඩාර මහත්තයෝ දුප්පතාගේ දෙවියෙක් මේ කරන කරතවය එසේ මෙසේ කෙනෙක්ට කරන්න බැ ඔබ‍ට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි

    • @kumarekumare7436
      @kumarekumare7436 4 ปีที่แล้ว +1

      ඔබ.තුමාට.ෙගඩක්.පින්.අයි ෙය.ෙමි.අසරන.මිනිස්සු .ෙවනු ෙවන්.කරන.උපකාරවලට

  • @anuanoma2759
    @anuanoma2759 4 ปีที่แล้ว +7

    ඔබලා මේ කරන දේවල් වලට ගොඩක් ස්තුති ,,පිං සිද්ද වෙනවා 🙏🙏🙏

  • @deepamangali3638
    @deepamangali3638 3 ปีที่แล้ว +1

    අවංකකම ඔබතුමාගේ අර ජරාහැත්තගේ..නෙවෙයි ..ඔබ රත්තරන් මනුෂ්‍යයෙක්..

  • @deshanipradeepika8313
    @deshanipradeepika8313 4 ปีที่แล้ว +8

    බන්ඩාර අයියේ ඔයා මෙි කරන මෙහෙයුමට ගොඩක් පිං

  • @saparamaduasela3165
    @saparamaduasela3165 4 ปีที่แล้ว +2

    සුපිරිම සුපිරි මචෝ.කව්රු කොහොම කිව්වත් ඔබලාගේ වෑඩේනම් සුපිරිම සුපුරී.දෙව්‍ යන්ගේම පිහිටයී...

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 4 ปีที่แล้ว +81

    මට පේන හැටියට බණ්ඩාරට කන්නවත් වෙලාවක්වත් නැතුව ඇති.කාල, බීල සුර සැප විදින අයට මේවා පෙන්නේ නැද්ද? ලේසි පහසු දෙයක් නෙවෙයි. ඔබ‍ට බුදුබව ලැබේවා !

    • @mihirisauwandi2104
      @mihirisauwandi2104 4 ปีที่แล้ว +4

      මේ අහන්න මගේ ගේ තිබුනෙ කාමර දෙකක් කටු මැටි ගහල මුදුන් බිත්ති වලට ඉටි රෙදි වලින් න්න වට කරගෙන කුස්සියට පොලක් අතු වලින් වට කරලා දොර වල් නෑ පොලක් අතු පැලිල දොරවල් දරුවෝ දෙන්නට වයස එ වෙනකොට අ.3 අ5 කාටවත් අත නොපා අපි දෙන්න ගේ මහන්සියෙන් දරුවන්ටත් උගන්නගෙන වාහනයක් අරගෙන සතුටින් ඉන්නවා හැබැයි මම තාම රට අතපය තියනවා නම් පවුලේ දෙන්න එකමුතු නම් මොනවද කරන්න බැරි දරුවන්ට කන්න දීලා අපි වතුර බීලා නිදියලා තියෙනවා කුරුම්බා කඩලා කාලාබීලා නිදියලා තියෙනවා අපේම උත්සහයෙන් අද සතුටින් ඉන්නවා

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 4 ปีที่แล้ว

      Kamala Jayasinghe obata budubawa labewa. Ekanthayanma.

    • @jayalanka9096
      @jayalanka9096 4 ปีที่แล้ว

      Oya ahema karagaththata hemotama karaganna behene..aka oyage pina.

    • @kamalajayasinghe3910
      @kamalajayasinghe3910 4 ปีที่แล้ว

      ඔව් මිහිරි ඔයා කියන දේ ඇත්ත ඒත් මිනිස්සු ආදරෙන් උදව් කරන්නේ තියෙනවාටමත් නෙවයි. හුගක් මැදපෙදපෙරදිග මෙහෙවරකම් කරන අය මොකෝ ඒ අයට දුක පුරුදු නිසා.ඉතින් සමහර පව්ල් යමක් කරගන්න පුළුවන් අයත් ඉන්නවා. ඔහොම දෙනකොට කම්මැලි වෙනවා
      නේද? මම එක පව්ලකට උදව් කරා. එයා කියලා තිබුනා බෙහෙත් ගන්න මාසෙකට රුපියල් 3000 යනවා එක ගන්න විදියක් නැතිනිසා ඇස්දෙක දවසින් දවස අන්දබවයට හැරෙනවා කියලා. මම කීවා මාසෙකට සැරයක් රුපියල් 5000 ක්‌ එවන්නම් කියලා .A/C එකට 5000 ක්‌ යැව්වා. දැන් මාස 6 ක්‌ වෙනවා අදටත් පිළිතුරක් නැහැ. ඉතින් මම යැව්වේ නැහැ. ඔයා වාගේ අයට හරියනවා උත්සාහය තමයි උතුම්. පව්ලේ සමගියයි. ඔයාලට වැඩි, වැඩියෙන් ලැබේවා !🙏

    • @kasunchamara9642
      @kasunchamara9642 4 ปีที่แล้ว

      Budusaranai deviphithai obata

  • @nirmalathomas2259
    @nirmalathomas2259 2 ปีที่แล้ว +1

    ඇත්තටම බණ්ඩාර මහත්තයා ....කාලය දුර බැහැර ගමන් යන්න වාහන වලට තෙල් ...🙏 වාහන කැඩුණු පසු ඒවා හදන්න යන වියදම් ....බණ්ඩාර මහත්තයා විඳින දුකට කවුරුත් පිහිට වේවා ....
    තෙරුවන් සරණයි

  • @samsungung5005
    @samsungung5005 4 ปีที่แล้ว +3

    මම ඔබතුමාගෙ හැම විඩියෝ එකක්ම බලනවා .ඔබතුමානම් අත්තට දෙවිකෙනෙක්.බුදු සරණයි ඔයාට

  • @ajkuwaitjakuwait6784
    @ajkuwaitjakuwait6784 4 ปีที่แล้ว +5

    මෙ ලමයිගේ තාත්තා
    ලමයිට ඉන්න නිවසක් හදලාතියනවා ගොඩක් ආඩම්බරයි

  • @anunsha2905
    @anunsha2905 4 ปีที่แล้ว +7

    අද දවසට 5 ක් බැලුවා ඒකාක්වන් සතුටින් බැලුවෙ නැහැ හරිම කනගාටුයි අපි අඩණවා වගේම ඔබතුමා අඩණවා හදවනින්ම අ......❤❤❤❤❤❤

  • @madudarshani7407
    @madudarshani7407 4 ปีที่แล้ว +14

    බන්ඩාර මහත්තයා ඔබකරනසේවය වචන වලින් කින්න බැහැ කකුල් මාටිටුදාන හිවල්ලු ඇති ඒත් ඒ බාදක මැද්දෙ හරි ඔබෙිගමන ඔබයන්න පිං බුදුසරනයි

  • @sriyanikumari5033
    @sriyanikumari5033 4 ปีที่แล้ว +2

    අපෙ ගමෙත් ඉන්නව මෙහෙම පවුලක් හරි පව් ගෑනු ලමයි තුන්දෙනෙක් ඉන්නවා තාත්තා දාල ගිහින් ඉන්න තැනක් නෑ තාත්තා දාල ගිහින් අපි පුලුවන් විදියට කන්න බොන්න ටිකක් දෙනව ඔබතුමා ට ගොඩක් පිං මේ කරන දේවල් වලට ඒ අයට ගෙයක් පොඩියට හරි හදා ල දෙන්න පුලුවන් දෙයක් කරනවනම් ගොඩක් පිං ඔබට..අපි ගාල්ලෙ බද්දෙගම

  • @nalikadayananda8380
    @nalikadayananda8380 4 ปีที่แล้ว +4

    අයියෝ මොන අසරණ කමක්ද දෙවියනේ...
    මේ දරුවන්ගේ කදුලු නිකන්ම කදුලු නෙවෙයි ..අසරණ කමයි
    ප්‍ර්‍රර්ථනා කරන්නම් ඉතා ඉක්මනින් මේ දරුවන්ට සැපවත් ජීවිතයක් ලැබේවා ..
    ඔබ සැමට තෙරුවන් සරණයි

  • @ishaniishani4243
    @ishaniishani4243 4 ปีที่แล้ว +8

    ජාතී ජාතිත් ඔබට මේ පින් පලදේවී මහත්තයෝ 🙏🙏🙏🙏🙏

  • @anushikagarshanl5647
    @anushikagarshanl5647 4 ปีที่แล้ว +19

    අනේ නැහැ රත්තරංනේ අපි ආසාවේන් බලනවා අපිත් දුපත් ඔයාලාට පිං තියන මීනිසසු හරි දෙනවා ඵයාලපී පිඅඅඅං

  • @jumanasusi6440
    @jumanasusi6440 4 ปีที่แล้ว +13

    ඔබට ඉක්මනින් සුවය ලෙබෙවා

  • @bahrainbahrain8190
    @bahrainbahrain8190 4 ปีที่แล้ว +8

    මනුස්සයෝ හිටියට මෙ මහත්මයා වගේ කෙනෙක් වෙන්න හැමෝටම බෑ මෙයා බෝදි සත්ව දරුවෙක් බුදු සරනයි

  • @tharangakanchana191
    @tharangakanchana191 4 ปีที่แล้ว +7

    Obage මහන්සියට apinam ගොඩක් ගරු කරනවා bandara mahattaya ඔබට ගොඩක් pin jesu පිහිටයි බුදු සරණයි

  • @kumariwadigasinghage1073
    @kumariwadigasinghage1073 4 ปีที่แล้ว +4

    මේ අපේ රටට අවශ්‍ය වන සිංහලයන් අපේ කමින් අපි හැමෝම උදවු කරමු අපි හැමෝම බන්ඩාරලා වෙමු අනිවාර්යයෙන් ජේසු පිහිටයි

  • @lankaha5341
    @lankaha5341 4 ปีที่แล้ว +16

    නෑ නෑ ඒ ගැන අපි හිතන් නෑ අනේ ඔයාලා රටට සේවයක් කරන කට්ටිය ශ්‍රී විෂ්ණු හාමුදුරුවන්ගෙ පිහිටයි

  • @damanithdamanith3990
    @damanithdamanith3990 4 ปีที่แล้ว +53

    බලාගෙන ඉන්න මට ඇඩෙිනෙවා

    • @thanojathnoja3364
      @thanojathnoja3364 4 ปีที่แล้ว

      මෙි මහත්තයාගෙ හැම වැඩ සටහනක්ම බලනවා පුදුම දුකක් දැනෙන්නේ අපිත් ගොඩක් දුක් වින්ද හැමෝටම පිං බුදු සරනයි

  • @madudarshani7407
    @madudarshani7407 4 ปีที่แล้ว +17

    බුදුන්ටත් හතුරැසේනාව හිටියනමි ඔබට නැතිවෙන්නබහැ ඔබට වරදින්නැ

  • @chandimairoshani6878
    @chandimairoshani6878 4 ปีที่แล้ว +3

    ගොඩක් පින් ඔබට..

  • @MayaMaya-rm9kk
    @MayaMaya-rm9kk 4 ปีที่แล้ว

    ගොඩක් duka hethunawa me weda shatahana baladdi ash walata ena kadulu kisimama manushayekta hanganna පුළුවන් wey kiyala math mage daruwo denna dala me rata aweyh duk wedena kenik mage geth thama hadala ewara ne et mata me lebina padeyen loku udauwak karalla tharam ශක්තියක් mata ne eth mn kohohoma hare ederedi katama hare punchima udauwak hare karanna බලාපොරොත්තු wen ennawa me ahinshakaka daruwanta udaukarana සියලුම denatat me wedashatahana karana obathuma athlu සියලුම denata ශක්තිය ධෛර්යය ලැබේවා mn prarthana karannam බුදු සරණයි jesu pihitai 🙏🙏🙏🙏

  • @kenathwarnarathne6703
    @kenathwarnarathne6703 4 ปีที่แล้ว +5

    බිම බලාගෙන කථා කරන්න අඬන්න එපා දරැවනේ ඔයාල වරදක් කරල නැහැ. ඔයාලට දෙවියො වගේ මේ මාමල උදව් කරන්න ඇවිත් ඉන්නව ඔයාල සතුටු වෙන්න..
    ඒත් මේ වීඩියෝව බලන්න තරම් වත් හැකියාවක් ඒ අයට නැහැ කියල මට වැටහුනෙත් පසුවයි.
    වෙල්ලස්‌ස Tv වැඩ සටහන මෙහෙයවන ඔබට මහත් පින් සිද්ධ වෙනව.

  • @lankaha5341
    @lankaha5341 4 ปีที่แล้ว +3

    පව් මල්ලි ඔයාට ඇඩූන්නා නෙද ඔයා ගොඩක් ආදරෙයි දරුවන්ට

  • @netmisansala4821
    @netmisansala4821 2 ปีที่แล้ว +1

    බණ්ඩාර අයියාට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @kenathwarnarathne6703
    @kenathwarnarathne6703 4 ปีที่แล้ว +9

    දවසට ලක්ෂ ගණනින් මුදල් නිකරුනේ නාස්ති කරන අය පොඩ්ඩක් මේක බලන්න. හිතන්න එවිට ඔබ ඒ මුදල් නැවත විනාශ නොකරනු ඇත.

  • @channadulanjana7490
    @channadulanjana7490 ปีที่แล้ว +1

    බුදුසරණයි bandara දෙවියන්ට 🙏🙏🙏

  • @anuhashimidiri7338
    @anuhashimidiri7338 2 ปีที่แล้ว

    අැත්තටම අයියේ ඔයාට ගොඩක් පිං ඔයා අැතුලු සියලු දෙනාට තිවිදරත්තනයේ අශිරවාදය ලැබෙවා

  • @sadamalw.i4676
    @sadamalw.i4676 4 ปีที่แล้ว +3

    ජයනි ලස්සනයි හොදට ඉගෙන ගන්න පවු අනේ අපිත් අඩනව එයාලගේ නොම්බර් එකක් නැද්ද රට ඉදල අාපුවමවත් එන්න

  • @supunrashmi1257
    @supunrashmi1257 4 ปีที่แล้ว +1

    මට නම් හරිම දුකක් හිතුනෙ ...මේ දරුවො අඩන හැටි දැක්කාම ...බන්ඩාර මහත්තයෝ මේ උණු කදුලු පිසිමින් ඔබතුමා කරන්නේ නම් සසරේ ලොකුම පින්,,...දෙවි පිහිටයි ...මට පුළුවන් විදිහට මමත් උදව් කරනවා...ඔබතුමා එවූ ගිණුම් අංකයට හැකි ඉක්මනින් ...

  • @sriyanisriyani7353
    @sriyanisriyani7353 4 ปีที่แล้ว +8

    හැමෝටම දීර්ඝ ආයුෂ ලැබේවා

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 4 ปีที่แล้ว +18

    ඔන්න දෙව්වරු.

  • @kantikanti9740
    @kantikanti9740 4 ปีที่แล้ว +11

    Ane sir oyatah oya ekkala yana ayatah godak pin oya karana weda satahan api age karami b s oyalata

  • @induthilak1259
    @induthilak1259 4 ปีที่แล้ว +4

    🙏🙏🙏👍👍👍🎅💖💖💖... ඔබට ගොඩාක් පිං

  • @thusithakumara6191
    @thusithakumara6191 4 ปีที่แล้ว +5

    බුදුසරනයි මහත්මයාට

  • @SK-wh3xr
    @SK-wh3xr 4 ปีที่แล้ว

    ගොඩක් පිං ඔබ තුමාට

  • @madudarshani7407
    @madudarshani7407 4 ปีที่แล้ว +30

    දරැන්ගෙ ඇස්වලින් යන කදුලුවලට වැඩියෙන් බන්ඩාර මහත්තයගෙ ඇස්වලින් කඩාවැටුන

  • @visakadampali8023
    @visakadampali8023 4 ปีที่แล้ว +3

    bandara oyata me karana samaja sathkarayata obage paule ayatath obatath theruwanasaranay

  • @අහීන්සකාවීඅහීන්සකාවී-ච8ජ

    මට නම් හීතා ගන්නත් අමාරුයි දේවීයනේ මේ වගේ මීහීපීට දේවීයේක් මගේ දැසට යහතින් දකින්න ලැබීම ගැන පීටරට අයගේ මුදල් බව ඇත්ත නමුත් නුබ මේ කරන උතුම් පින් කමි මලාවට සහාභාගි වෙන්න ලැබේන ඒක තරම් තවත් පිනක් නැහැ මේ ලෝකේ ට ඔබට සක්තිය දයීරය ලැබේවා බංඩාර මහත්තයෝ

  • @madumali7294
    @madumali7294 4 ปีที่แล้ว +4

    අයියා ඔයාට ගොඩක් පින් සිද්ධ වෙනවා

  • @vlogboy265
    @vlogboy265 4 ปีที่แล้ว +1

    බුදු සරනයි බොහොම පිං

  • @kamalranjan4463
    @kamalranjan4463 2 ปีที่แล้ว +1

    Ewagema me vidio eka dapu mahathmayatath godak pin

  • @renukarenuka4603
    @renukarenuka4603 4 ปีที่แล้ว

    ඇත්තමයි මල්ලි ඔයා මේ මඟින් oya seen eka weddi eliya පෙළේ අපිට පෙළේ අපිට ලැබෙන්නෙ බලන්න ඇත්තම ඇත්තඅපිත් අද ද.අපිත් අඩනවා ඔයාටත් ඔයාගේ අම්මත් අපි පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි සිතන පතන දේ ඒ විදිහට .ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු

  • @yapa2952
    @yapa2952 3 ปีที่แล้ว

    Ana.godaka.dukai.daiyane.obathumata.godaka.pin.budu.saranaiobathumata.wadi.wadiyana.labainna.oni.budu.saranai

  • @manojchathuranga8473
    @manojchathuranga8473 4 ปีที่แล้ว +2

    වැඩි වැඩියෙන් ශක්තිය ලැබේවා

  • @niroshakumarikumari6064
    @niroshakumarikumari6064 4 ปีที่แล้ว +3

    Apinam ehema waradiyata hithanne na oya giyapu thanak aniwaren goda gaththa theruwan saranai

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka2357 4 ปีที่แล้ว +1

    ඔබ යනගමන එක හිතිං ඉදිරියට යන්න බන්ඩාර මහත්තයො. පළඇතිගහටයි ගල් මුගුරු වැඩියෙන්. වදින්නෙ..ඔබට තෙරුවන්සරනයි

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 ปีที่แล้ว

    අතීතයේ කචරගාම නොහොත් අද කතරගම ප්‍රදේශයේ පාදේශිය රජතුමා වු මහාසෙන රජතුමා පසුව කතරගම දෙවියන් වුවා....බංඩාර මහතාද යම් විදිහකින් සම්මත පාදේශිය දෙවියන් බවටපත් වේ.යහපතක් වේවා....

  • @sudunonakandy8477
    @sudunonakandy8477 4 ปีที่แล้ว

    bandara mahathyo oba thumata budusaranai udau karana hamatama budusarsnai maywani day thama saba pinkam kiyanny

  • @lucasandrew3750
    @lucasandrew3750 4 ปีที่แล้ว +1

    හොඳයි ඔබතුමා අසරණ මිනිස්සු කියලා දන්නවා ඒත් අහන්න සුදුසු de සහ ඉදිරිපත් කිරීම .. මිනිසුන්ට කරන උපහාසයක් වගේ.

  • @sameerasameera6642
    @sameerasameera6642 4 ปีที่แล้ว

    Aei me mechara පිනක් karana ඔයාට .සමහරු un like karane කියලා .oyata ගොඩාක් pin

  • @btk9841
    @btk9841 4 ปีที่แล้ว +6

    ළමය් වැඩියෙන් හදන්න කියල කියනවා ඒ යට උදව් කරන්නේ කවුද? කමක් හරියට නැතිව ඉගනගන්නේ කොහොමද? This is the truth about children in so many places in Sri Lanka what is the government doing about this ???

  • @jdnjebzkndbfnhdjdgjwhdj104
    @jdnjebzkndbfnhdjdgjwhdj104 2 ปีที่แล้ว

    ane me lamayi mona tharam dukak hitha yata thiyagana inna aethida,obathuma mathu budu wewa,

  • @thilinichathuthilini601
    @thilinichathuthilini601 4 ปีที่แล้ว

    Ane paw deiyanea,oyata godak pin sir,mata kiyanna wachana enne na,sir oyage hama vedio eakakma man balanawa coment nokarata,man me coment karana palaweni wathaw,oya gana puduma භක්තියක් mage hadawathe thiyennea,,oyata man godak garu karanawa,oyata me wage asaranainta නිරන්තරයෙන් udau karanna, වාසනාව ,sakthiya thwa thawath wadi wadiyen labeawa,,දළදා සමිදු පිහිටයි

  • @ramanidabare6271
    @ramanidabare6271 4 ปีที่แล้ว +1

    බුදු සරණයි yoda bala sakthiya ලැබේවා

  • @h.d.p.s5323
    @h.d.p.s5323 4 ปีที่แล้ว +4

    මාත් අම්මා තාත්තා නැති දරුවෙකුට අවශ්‍ය පාසල් උපකරණ අරං දුන්නා කොහේද මේ,අය ඉන්නේ

  • @normcrisnormcris5694
    @normcrisnormcris5694 2 ปีที่แล้ว +1

    ඔයාලට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏

  • @jdnjebzkndbfnhdjdgjwhdj104
    @jdnjebzkndbfnhdjdgjwhdj104 2 ปีที่แล้ว

    kawru unath udaw karanne obathuma nisa,katawath kiyanna deyak nehe,ahema kawru hari kiyanawanam unta puluwada aka bath welak denna,selenna apa bandara mahaththaya,oya pin aethi,daru munuburantath akka,

  • @slowmotion2932
    @slowmotion2932 4 ปีที่แล้ว +2

    බංඩාර මහත්තයෝ මට මේකට රිප්ලයි කරන්න පුලුවන්නම්.. ඒ ලමයින්ට ඉල්ලන පාසල් උපකරන ලැබුනද. අනික ඇඩ්‍රස් දෙන්න පුලුවන්ද? අපට මොනා හරි ගිහින් දෙන්න පුලුවන්ද

  • @chamiladilrukshi2660
    @chamiladilrukshi2660 4 ปีที่แล้ว +7

    මටත් ඇඩුනා මම දැක්කා බංඩාර අයියා අඩනවා මට ඔයලාට උදවු කරන්න විදියක් නැ මම ඉන්නෙ කුවේට්වල මම ගන්න පඩියෙන් මම පවුල් තුනක් නඩත්තු කරනවා ඔයලාට උදවු කරන්න සියලුම දෙනට වැඩි වැඩියෙන් ලැබෙවා බුදු සරණයි දෙවි පිහිටයි

  • @kumarerouf9810
    @kumarerouf9810 3 ปีที่แล้ว

    Oyalata budu sarani me karana udauwalata

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka2357 4 ปีที่แล้ว

    පව් දෙවියනේ රටේ පාලකයො මොනවටද මේ අසරනයින්ට පිහිටක් වෙන්න බැරිනම් . ජීවත්වෙන්න මාර්ගයක් සලසල දෙන්න බැරිනම් මොකටද පාලකයො.

  • @iroshinirathnayaka8044
    @iroshinirathnayaka8044 3 ปีที่แล้ว

    පව් මිනිස්සු ගොඩක් අසරණයි .උපරිම පුළුවන් උඩව් කරන්න

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 4 ปีที่แล้ว +13

    රඟපෑමක් නොවේ

  • @HemanthKumar-ui9kl
    @HemanthKumar-ui9kl 4 ปีที่แล้ว +5

    මෙවා බලනකොට ඇස් වලින් කදුළු කඩා හැලෙනව.අනේ මමත් දරුවො දෙන්නෙක් එක්ක ඔය.වගේ. ම.පශ්න අපිට. උදව්වක් කරන්න කිසිම කෙනෙක් සිටියෙ නෑ

  • @nihalsamarasingha5574
    @nihalsamarasingha5574 4 ปีที่แล้ว +11

    බන්ඩාර මල්ලී මෙ අයගෙ තත්වෙ කොහොමද ත්ත්වෙ පොත් පත් අරන් දුන්නද? මෙ කට්ටියට මට ඒ කට්ටිය කන්ටක් කර ගන්නෙ කොහොමද?

    • @somajaya2424
      @somajaya2424 4 ปีที่แล้ว

      tele phone no kohenda mey duppath minissunta bandara mahathayata katha kala nam hodai neda nihal.ac no nam dala thiyenawa neda

    • @wellassatv
      @wellassatv  4 ปีที่แล้ว

      hari hoyala dennm

    • @anomavaas2773
      @anomavaas2773 4 ปีที่แล้ว

      මේ අයගෙ බැංකු එකව්න්ට් එකක් තියෙනවාද එක එවන්න

  • @damayanthiperera6098
    @damayanthiperera6098 4 ปีที่แล้ว +3

    Janapathi thumeni parliment ekee adu mudalakata rasabojun labadiima?

  • @janethhasitakumaraimethden2689
    @janethhasitakumaraimethden2689 4 ปีที่แล้ว +1

    මේ දේ කියන්නේ හැමකෙනාටම නෙමෙයි කම්මැලි මිනිස්සුන්ට විතරයි

  • @nilaniuthpala7327
    @nilaniuthpala7327 4 ปีที่แล้ว +1

    Godak pin me asrana minisuwa hoyagena gihin karana udauwalata....Budu saranai oyata aiye...

  • @kumarilassanaisree2877
    @kumarilassanaisree2877 4 ปีที่แล้ว +2

    ගොඩක් පිං Oyata අයියේ.වැඩි වැඩියෙන්ම Udau කරන්න හැම දේම ලැබෙන්ඩ Oni

  • @hanyhamada1905
    @hanyhamada1905 4 ปีที่แล้ว +5

    Bandara mahaTTHAYO adanna epa mewa දකින kota අපටත් edenawa ane mata salli thibunanam mama me හැමෝටම උදව් keranawa

  • @nilanthikumarithalangamaap7733
    @nilanthikumarithalangamaap7733 4 ปีที่แล้ว +1

    Owata thamai anduwak path karey. Unta sapa ganna nemei . Api obala wagey ayata hith unu unata janathawagen path karala sapa dunnu euneyyy meywagey thawa kochchara innawada ? Mulu lankawema meywa balala ahinsaka minissunta sahanayak karapiyawww.

  • @disnadisna3620
    @disnadisna3620 4 ปีที่แล้ว +1

    Ane pau.oyata godak pin malliyo.oyatA udau karana hamotama th jeesu pihitai

  • @chandranikuuwait850
    @chandranikuuwait850 4 ปีที่แล้ว +2

    Api asarana wela wage hithata dannawa budu hamuduruwane.nethata kadulak nawoth api minissu newei neda.matath mage lamai mathak una.mata udauwwak karanna bari unath ane udaw karana
    Ayata godak pin.

  • @thilakathilaka9027
    @thilakathilaka9027 3 ปีที่แล้ว

    😭😭😭😭😭😭🙏❤️Bandara sar.ta budusaranai.. Makarankaryayata.. Godak stuti 🙏❤️

  • @gethanialuthgama9983
    @gethanialuthgama9983 4 ปีที่แล้ว

    Mata balanna ba mulu wadasatahanama iwarawenakama aduna. Mata puluwan widiyata udaw karanna kamathi sir.

  • @ladaloyka5612
    @ladaloyka5612 4 ปีที่แล้ว

    Akkanak adanavita okkoma adanava
    Pau pihita wena ayata Budu saranai

  • @nandynandy2762
    @nandynandy2762 3 ปีที่แล้ว +1

    Dukai.hadawathinma.budu.saranai.bandara.sir

  • @anuanoma2759
    @anuanoma2759 4 ปีที่แล้ว +10

    මේ වගෙ දේවල් වලට කව්ද අනේ අන්ලයික් කරලා ,,චික් විතරක් ,,

  • @dinithsriyan4445
    @dinithsriyan4445 3 ปีที่แล้ว +2

    ශක්තිය ලැබේවා

  • @HiHi-ns4hu
    @HiHi-ns4hu 4 ปีที่แล้ว +1

    ඇය්හ්තටම ඔබට යොද බල යොධ ෂක්තිය ලැබෙවා මෙ උදව් කරන්න

  • @darmasriranasinghe9085
    @darmasriranasinghe9085 4 ปีที่แล้ว +1

    Iya mamat oya wage jewetayak tibuna oya duka Mata godak dananawa dakiddi mara dukai oyata pin

  • @suduamma3661
    @suduamma3661 4 ปีที่แล้ว

    Harima.dukai.pau.appa.putha.oya.makarana.wadata.niwzn.dakinawahamotama.tharuwan .saranai.

  • @normcrisnormcris5694
    @normcrisnormcris5694 2 ปีที่แล้ว

    ලබන atmaya බණ්ඩාර මහත්තය ඔබ නිවන් දකිත්වා

  • @shantharanaweera4741
    @shantharanaweera4741 3 ปีที่แล้ว

    Ane ape jathiya vinasa wei api kohomahari meyalata uday karamu api aramudalak hadamu. Api me wage kalakanni rataka ai ipadune.

  • @jayathiakamangalika8050
    @jayathiakamangalika8050 4 ปีที่แล้ว +5

    බුදුසරණයීදෙවිපිහිටයීඔයහැමකෙනෙකුටකියන්නගේවටේටගොවිතැන්කරගන්නකොස්දෙල්මන්ඤක්කාබතලහිටවගන්ඩකියලා

  • @maalimaali6292
    @maalimaali6292 4 ปีที่แล้ว +1

    අනේ ඉතින් ලමයි අඬනකම් එකම දේ අහනව.. මගෙත් ඇස්වලින් වැටෙන කඳුළු ...
    පවු කාගෙ හෝ පිහිටක් ඕනෙ අසරණ අයට..
    තෙරුවන් සරණයි

  • @kawidisanojima4226
    @kawidisanojima4226 4 ปีที่แล้ว

    Obathumata jaathi jaathith pin sidda wenawa minissunta udawkarana ekata. budu saranai

  • @sumudupathum8495
    @sumudupathum8495 3 ปีที่แล้ว

    0bathumanta Dirgayu lebewa me weni de kiremata thawath sakthiya lebewa theruwan saranai

  • @GPbandara6430
    @GPbandara6430 4 ปีที่แล้ว

    Godaaaaak dukai bandara oya karana ma deta oyata budu bawa labenawa

  • @nilaniganga6555
    @nilaniganga6555 4 ปีที่แล้ว

    Ane duke behe edenawa මටත් ළමයි අඬනවා pau ane adawanna epa pau දරුවන් ඔයා හොඳ කෙනෙක් ඔයාට ගොඩක් pin

  • @chanakachanaka9753
    @chanakachanaka9753 4 ปีที่แล้ว

    Mathu budu wena budu waru bandara malli oba weni aya thawat pahala wewa! !!!!