ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙ වැඩ සටහාන් කොච්චර බැලුවත් එපා වෙන්නැ බන්ඩාර මහත්තයා කරන මෙ සත්කාර මමනම් හරිම අසාවෙන් බලනවා ඔබතුමාට තෙරුන් සරනයි දෙවි පිහිටයි
පවුල් ආරවුල නිසා මානසිකව වැටුන ඒ කාන්තාවගෙ මානසිකත්වය හැදු ඔබතුමාට ගොඩාක් පිං.
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💔💔💔💔💔💔💔💔💔💔💔❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Láßđvavvv
මෙි දරැවන්ගේ අමිමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා. බණ්ඩාර මහත්තයටත් දීර්ඝායුෂ ලැබේවා තෙරැවන්සරණයි
මෙ දරැවගෙ අමිමාට ඉක්මනින් සුවය ලැබෙිවා බුදුසරණයි
Budu saranai oyagea ammata saha oyalata ane pau amma nate data appa kawara kala me ammata kauru hari monawa harei karala ate
Malli eya mana seka watela enna lamain gana hetala
Eyagea aten pahana teyanna kiyanna
Gedarata pereta dosayak ate malli
මේ කරන පින් වලට ඔබ තුමාට හැම ආත්මයේම නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏
ඇස්දෙකට කදුලුඑනව මෙිව දකිනකොට ඔබතුමාට ගොඩාක් පිං මෙි කරන දේවල්වලට අපේ රටෙි මෙතුම වගේ අය තව තවත් බිහිවෙිවා ඔබටත් අනිත් අයටත් දිර්ඝායුෂ ලැබෙිවා තෙරැවන් සරණයි
ඇත්තටම ගොඩක් ගොඩක් පින් කොටස් දෙකම මං බැලුව .මේ වගේ අසරණ වෙලා ඉන්න මනුස්සයන්ට උදව් උපකාර කරන්න ...එතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා ...
මෙ තරුණ ලමයින්ව සුව කරලා එ අයවත් එක්කගෙනම ඔබතුමාට මෙ ගමන යන්න හැකි වෙවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼
මනුස්සයින්ගෙ බඩ ..කට..විතරක් .නෙවෙයි .හිතත් සුවපත් .කරමින් මනුස්සයින්ගෙ ජීවිත එලිය කරන්න වෙහෙසෙන ඔබට තෙරැවන් සරණයි
බණ්ඩාර අයියේ මේ දේවල් ඉදිරියටත් කරන් යන්න සක්තිය දහිරිය ලැබේවා.... බුදුසරණයි ජයවේවා
Bandara kiyanne honda manussayek penawa dakkama budusaranai
මේ අක්කට ලෙඩක් නැ අයියෙ පව් හිතේ දුක අවුලෙන් ඉන්නෙ හිත සතුටින් තියන්න පුලුවන් නම් ලොකු පිනක් අයියෙ පව් ගොඩාක් දුක හිතුනා බුදුසරණයි ඔයා ඇතුලු පවුලෙ සියලුම දෙනාට
Rrrrrrrffr r
බුදු සරනයි ඒ අම්මාට ඉක්මන් සුවය ලැබේවා....තෙරුවන් සරනයි
මෙ පින් කරන ඔබතුමාට හම ආත්මයකම නිරොගි සුවය ලබෙවා තෙරුවන් සරනයි දිර්ගයුස ලබෙවා
බොහෝම පින් මාමෙ ඔයාට we well recpect you
මේ කව්ද කියල දන්නෙ නෑ කවුරු උනත් තාමත් වෙස්සන්තර මිනිසුන් ඉන්නවා දැකීම සතුටක් අහින්සක මිනිසුන්ගෙ කදුලු වල දුක වේදනාව හදුනන ඒ කදුලු වල බර කරට ගන්න ඔබ වහේ අය බුදු වේවා
මිහිපිට මගේ ජීවිතයේ දැකපු දෙව් කෙනෙක් තමයි බංඩාර මහත්තයා ඔබ තුමාට බුදු බව අත්වෙනවා වෙනවාමයි මම නම් අවංක හිතින් ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි
ඔබ නම් දෙවියෙක්....අනේ කොච්චර පිනක්ද..?හිත සුවපත් කරන එක කොච්චර පිනක්ද..?තෙරුවන් සරණයි ..!!!දෙවි රැක වරනයි ..!!!
කරැනාවෙන් කතා කරද්දී ආදරේ පෙන්වද්දි ඇයි ලෙඩ සුව නොවෙන්නෙ බුදුගුණ සත්තයි බන්ඩාර අයිය ඔයා ජීවමාන දෙවියෙක් 🙏 ඔයා සමග මේ පින් දහම් වලට සහභාගි වෙන හැමෝටමත් ගොඩාක් පිං 🙏 තෙරැවන් සරණයි 🙏🙏🙏
නංගි ඔයා ඉක්මනටම සනිප වෙවා කියා මම ප්‍රාර්ථනා කරනවා... බංඩාර අයියා ඔයලාට මෙ පින් ඇයි ඔයා ගව මනුෂ්‍ය කම උතුරනවා ඔයලාට කිසිම කරදරයක් නොවෙවා ඔයලා සියලුම දෙනට බුදු සරණයි දෙවි පිහිටයි
කියන්න වචන නැහැ ❤ඔබ තුමාට ගොඩක් පිං මේ වගේ පිං කම් කරන්න ඔබ තුමාට ශක්තිය ලැබේවා 🙏
පුලුවන්නම් උදේ හවස පිරිත් අහන්න සලසන්න . සියලුදෙනාට බුදු සරණයි.
බණ්ඩාර අයියෙ ඔයා ඇත්තටම කවුද මට පිස්සු වගේ ඔයා ගෙන hithanakota මම ඔයා තරම් කෙනෙක් දැකල නෑ මම ඔයාගෙ video බලනවා හැමදාම comment කරනවා eth ඔයා කවුද අයියෙ ඔයාට දෙවියන්ගේ පිහිටයි
ඔබතුමා කරන මෙි සේවයට මට කියන්න වචන නැ ඔබගේ.සැම වැඩසටහනක්ම බලනවා අපේ් අහින්සක ජනතාව වෙනුවෙන් අපිත් උදවි කරන්න කාලය පැමිනඇත
බලන්න..මේ..වගේ. අය..මානසික. ලෙඩ්ඩු..කරලා. තීයේන්නේ. පොන්න..කසාද..මීනීහා.ඕකුන්. මකබෑවිලා. යන්න. ඕනා. උදව්. කරන.හැමෝටම. ගොඩක් පින්
DUKEEDEE THAMA BARYAAWANTA UDAWU NOKARANA PIRIMI IILANGA AATHMAYEEDI. PREETHAYOO WELAA IPADEEWA.... PITARATAWALA INNA SUDDOTH THAMA BAARYAAWAN ASANEEPA UNAAMA EE AYA ATHA HARINNE NAHA...
Doniga'ammata'ikman'suwaya'labewa'godak'pin'sahaya'dun'samata'
Ane ow neda paw
බැදපු මිනිස්සු න් ගේ හොද කම තමයි මත් ජීවිතේ තනිම උනා සක්කිලි යෙක් නිසා උ සක්කිලි ය ගැන හිතුව නම් අද මම මේ විදිහට හරි මැරී ල හොද වලාවට මන් පුංචි කලේ ඉදන් ම දර්ම දේශනා උදේට හවසට බුදුන් වන්ද හන්ද. මට කිසිම කරද රයක් උනේ නෑ එත් ජීවිතේ තනි උනා මට පිරිමි එපා ම උනා දැන් මට අව්රුදු 39යි ජීවිතේ බොහෝ දේවල් තිබුනත් නොලිය මී නංගි ජීවිතේ සතුටින් ඉන්න පුළුවන් තරම් පිං කුසල් කරන්න දරුවෝ තුන් දෙනා හොදට බලාගන්න ඔයා රජෙක් වගේ පුත්තු දෙන්නේ ක් ඉන්න ව මට එහෙම වත් නෑ ඔයා අද ඉදන් නැකිට්න් න මේ නංගි ට හැමදාම පිරිත් අහන්න දෙන්න පුළුවන් තරම් පන්සල් එක්ක යන්න ළග ඉන්න කෙනෙක් ඉන්න වනම් මේ දුවට උපදෙස් දෙන්න ජීවිතේ නැකිටල ඒ දාලා ගිය සක්කිලි අවජාතක බල්ලා ට ඔයා ගේ හයිය. පෙන්නන්න නිතරම නිදාගන්න දෙන්න එපා පුළුවන් තරම් දර්ම දෙසනා අහන්න දෙන්න මේ කරන පිං වලට. ඔයා ට යොද බල යොද සක්තිය ලැබේවා තෙරුවන් සරණයි
Ow mage nangi th
කියන්න වචන නැ බංඩාර මල්ලි ඔයා ගැන ඇත්තමයි ලෙඩේකුගෙ මානසික තත්වය හොදට තෙරැම් ගන්න පුලුවන් මල්ලි ඔයාට එ වගෙම මම ප්‍රර්ථනා කරනව මම අදහන ලොව්තුරා බුද්ධාගමමේ බලමහිමයෙන් උතුම් දළදා හමුදුරැවන්ගෙම පිහිටෙන් ජය ශ්‍රී මහා බෝ සමිදුගෙ පිහිටෙන් මේ නංගීට ඉක්මනින් සුවය ලැබේවා මල්ලි ඔබටත් යන එන ගමන බිමනේදි ගෙවෙන හැම තප්පරයක් ගානේම තුනුරැවන්ගෙ පිහිටයි
මටත් ආසයි උදව් කරන්න ....ලංකාවට ආවා දවසක ඔබ තුමාට කතා කරලා මමත් සම්බන්ධ වෙනවා ඔය කරන උතුම් වැඩ වලට ..මම වකුගඩුවක් පාවා දැන් දුන් කෙනෙක් ..තෙරුවන් සරණයි පත්තිනි දෙවි පිහිටයි !!!!
අනේ පව් අයින්සක් මිනිස්සු ඔයා මල්ලි මතු බුදු වෙන්න ඕනෙ මේ කරන උදව් උපකාර වලට තෙරුවන් සරණයි සියලු දෙනාටම
ජේසු පිහිටයි ඉක්මන් සුවය ්‍රාර්ථනා කරනවා
පවු දෙයියනේ මෙහෙම වෙන්නේ මානසිකව වැඩිමෙන් පවු මෙි කරන පිං ඔයාට හැම බවයකදිම ඇති
මේ මල්ලිනම් දේවි කේනේක් බුදුසරණයි ඔබතුමාට
කව්ද මේ මහා සත්පුරුෂ මහත්මයා හිතා ගන්න ත් බැහැ
මල්ලි ඔයාට සියලුදෙව් පිහිටයි ඔයා දෙව්කෙනෙක්
මේ දරුවන් ගේ අම්මා ඉක්මනින් සුවය ලබත්වා ඉතින් bandara බණ්ඩාර මහත්තයා ට ගොඩාක් පින් ඔබ තුමාගේ වචනයකින් පවා මනුස්සයන්ගේ සිත් සුවපත් වෙනවා බලන්න මේ වීඩියෝ එක බලද්දි ඒ අම්මගේ හිනහව ඔබ තුමා මනුස්සයන්ගේ හදවත් වලට සතුට රැගෙන එනවා ඒක ලොකු පිනක් ඔබට තුමාටත් හැදූ වැඩූ දෙමාපියන්ට පවුලේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි
මෙි.නමි.මගේ.අමිමෙි.දෙවි.කෙනෙක්ම.තමයි.බලාගෙන.ඉන්නත්.ආසයි.මටනමි.හිතෙන්නේ...මෙි.වගේ.අයට.මල්.තයලා.වදින්න
තෙරැවන් සරනින් සියලු දෙනාට යහපත වෙිවා මෙ බෝශත් අයියගෙ මෙ කරන පුන්‍ය කටයුතු සාර්ථක වෙිවා.
බුදුහාමුදුරුවෝ වැඩියා වගේ මට නම් දැනුනේ.මේ අහිංසක මිනිසුන් බලාපොරොත්තුව මේයයි.අදරයයි කරුනාවයි තියෙනවා නම් තව මොනවද.මෙන්න ජිවමන දෙවිවරු (ඇතැම් පල්හොරු ගෙන දේව මිත්ත්යාවට නොරැවටෙන්න සිහිබුද්දියේන් ජිවත් වන්න.)
අනේ මල්ලි මෙ කරන පින් වලට ඔයාට ගොඩාක් පින් ඔය හැදු දෙමාපියන්ටත් මේ පින් අත් වෙනවා සත්තකිනම ගොඩාක් පින් තුනුරැවන්ගෙ පිහිටයි මල්ලි
බන්ඩාර මහතා බලන්නට එයා කියාපු සින්දු ව.අයියා ගැන .කොච්චර හිතට හයියක්ද සහොදරයෙක් ඉන්නවා නම් ..ඔබතුමාට ගොඩක් පින්..බුදුසරණයයි .එ දරුවන් ගෙ අනාගත ය හදන්නට උදව් වෙන්න පුළුවන් නම් එකම කොච්චර පිනක් ද?ජයවෙවා
ඇත්තමයි බන්ඩාර ඔබ බුද්දිමත් කෙනෙක් බව අද තේරුම් ගත්තා මගේ පියා රජයේ ලියාපදිංචි ආයුර්වේද වද්යයවරයෙක් ඔහු මෙවැනි රෝගීන් සුවපත් කලේ මේ ආකාරයටමයි
මල්ලි ඔයාට හරිම පින් බුදු සරනය ජ්සු පිහිටයි පරිස්සමින්
මානසික සතුට මේ අම්මට ඕනි.ගොඩාක් පින් බන්ඩාර අයියෙ.බුදු සරණයි
මේ අහිංසක මිනිස්සුන්ව.. බොරුවට ලෙඩ කරලා..... හොඳට පිරිත් ටිකක් කියලා.. බෝධි පූජාවක් කරන්න.. සියල්ල හරි යනවා... සියලු දෙනාටම දෙවි පිහිටයි....
තෙරුවන් සරණයි ඉක්මණට සුවය ලැබේවා
ඉක්මන්.සුවය ලැබේ වා දුවෙි ඔයාගෙ අමිමට.දලදාා සමිදු පිහිටි
අනේ සර් මේ වගේ දේවල් කරනවට පින් ගොඩක්
අමිමාට ඉක්මන් සුවය ප්‍රර්තනා කරනවා
මේනම් මනුෂ්‍යයෙක් නෙවෙයි දෙවිකෙනෙක් තෙරුවන් සරණයි ඔබට දීඝායුස ලැබේවා 🙏🙏🙏
බුදුසරනයි ඉක්මන් සුවය ලැබෙිවා
He knows exactly to make the lives better.... Not only with money but with emotional support
පුදුම හොද නියම හිත හොද ගති ගුණ අැති මනුෂ්‍යයෙක් ඔබ තෙරුවන් සරණය් ඔය මිනිස්සුන්ට උදවු කිරිම ගැන 🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදුසරනයි අක්කාට ඉකමනින් සුවවෙවා අනෙ මල්ලි ඔයදෙපලට පිං
අනෙ අයියෙ ඔයාට සම්මා සම්බුදු සරනයි ...අනෙ එ අම්මාට ඉක්මනින් ම සුව වේවා ....ඔයාලට වරදින්නෙ තෙරැවන් සරනයි .....
ඇස් දෙකකට කදුලු එනවා මේලොකේ දුක් විදින මිනිසුන් තවත් කොයිතරම් නම් ඇද්ද බන්ඩාර මහත්තයඔ ඔබතුමා නම් දෙවීකෙනෙක් කියන්න වචන නැහැ මෙ කරන පින් බල මහිමෙන් තුරුනුවන්ගේ සරණයි සියලුම දෙවීයන්ගෙ පිහිට ආරක්ෂකව ලැබේවා ...
ඔබතුමාට දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙිවා ..
තෙරැවන් සරනයි මෙි අම්මාටයි දරැවෝන්ටයි
ඉක්මනින්ම සනීප වෙන්න කියලා පතනවා මේ අම්මාට බුදු සරණයි
අයියෙ ඔයානමි දෙවි කෙනෙක් මිනිසුන්ගෙ මනසට කතා කරන උතුම් කෙනෙක්....මානසික සුවයට ආදරය වගෙම ආදරනිය වචනයක් ඇති හිතක් සුවපත් කරන්න ...ඔයාට බුදු සරනයි අයියේ....
Ufawwak hatiyata 0771049833 cll ekak denawada mama godak panivida thiyenawa thMa cl nam na
Oba nam mihipita devi kenek. Budu saranai. Me pin anumodan wewa.....! Sadu sadu sadu
අම්මෙ ඔයාට ඉක්මනින් සුවපත් වෙවා නිරොගි වෙවා සුවපත් වෙවා දිර්ඝායුශ ලබේවා බුදු සරනයි අම්මෙ
මේ අම්මට ඉක්මන් සුවය ලැබෙිවා
ඇත්තටම දෙවි පිහිටයි ,,,ඇත්තමයි අයියේ බුදු බව ලැබේවා,,,
තුනුරුවන්ගෙ පිහිටෙන් ඉක්මන් සුවය ලැබෙවා
ඇත්තටම හොඳයි මල්ලි ඔයාට බුදු සරණයි සියළුම දෙවියන්ගේ පිහිටයි me වගේ අයට උදව් කරනවාට
ඔබතුමාට ගොඩක්ම පින් මෙ අයට මුදලින් ආදාර කරපුහමදෙනාටම බුදුසරණයි
බුදු සරණයි ඉක්මනට සුව වේවා
බණ්ඩාර මල්ලී ඔයා නම් දෙවිකෙනෙක් ඔයාට ගොඩක් පිං b. S.
how fantastic .this is so great. welldone.beautiful way of giving Love.keep going.keep going
ඔයාගේ අම්මට ඉක්මන් සුවය ලැබෙවා
ජේසු පිහිටයි ..ඉක්මන් සුවය ලැබේවා ❤❤
මෙයාට.මානසික.වැටිමක්.තියෙන්නෙ.කල්පනා.කරලම.පවිිඅහිංසක .ලස්සන .කෙනෙක්.දරුවන් .නිසා.ඇත්ත .මොන.තාත්තද.ඔයාට.බුදුසරනයි .බණ්ඩාර මහත්තයො.
බුදුසරණයි දරැවන් සමගින් ලස්සනට ඉන්න පවු 👍👍👍🙏🙏🙏🙏🙏❤❤❤❤💜❤💜❤💜💙💛
පව් අසරණ අපේම මිනිසුන් නෙද...තෙරුවන් සරනයි සියලු දෙනාට ....
හුගක් වටින දෙයක්... පුලුවන් නම් ඔබ තුමා මේ කෙනාට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්න... මානසිකව කඩා වැටිල තියෙන්නෙ... ආදරය රැකවරණය වගේම මානසික සුවයට අධ්‍යාත්මික සුවතාවයත් අවශ්‍යයි.. ඒ වගේම ප්‍රතිකාරත් අවශ්‍යයි ... ඔබ තුමා මේ කරන්නෙ ලොකු දෙයක්... අපි හැමෝටම මානසික කඩාවැටීම් වෙනව... එක එක්කෙනාගෙ දරාගැනීම් වෙනස්. පව්...මේ මිනිස්සු ...
කියන්න වචන නැ මහත්තයා ඔබනම් දෙයෙක් මිහිපිට ඉපදුණු දීර්ඝායුෂ ලැබේවා ඔබට
ඔබ තුමල දෙනට බුදු සරණායි මෙි අම්මාට යිකමනසඅවය ලැාබිව තෙරැව සරණායි🙏🇰🇼
බුදුසරණයි අයියේ .තව තවත් සක්තිය දර්යය ලැබෙවා .ගොඩක් පිං ඔයාට .👍👍👍👍👍👍
ඔබතුමාට ගොඩක් පින් නිරෝගීමත් වේවා බුදුසරණයි
Me karana දේවල් වලට pin sidda වෙනවා .pau ළමයි ටික ,ae දරුවොත් මානසිකව duk විඳිනවා .ඉක්මනින් සුවපත් we නැවතත් ළමයින් ekka සතුටින් inna ලැබේවා !!!bs ඔයාලා හැමෝටම .
තෙරුවන් සරණයි. ඉක්මනින් සුවය ලැබේවා ♥️♥️
බංඩාර අය්යේ ඔයාටත් උදව් කරන සියලු දෙනාට බුදුසරණයි ..ජාති ජාතිත් පිං ..
ඔබ තුමා දෙවිකෙනෙක් ගොඩක් පින්
තෙරුවන් සරනයී අම්මේ ඔයාට ඉක්මන් සුවය ලැබේවා 🙏 🙏🙏🙏
ගොඩක් පින් ඔබ තුමාට යහපතක්ම වෙිවා ඩුබායි සිට
ඉක්මනින් සුවය ලැබේවා බුදු සරණයි
ඔයානම් මිහිපිට දෙවි කෙනෙක් .. අාදරය කාරැනාව තියන තැන ලෙඩ නෑ. බෙහෙත් තමයි ඔයාගේ වචන.. එ් වචන වලට පුදුමාකාර ජිව බලයක් තියෙන්නේ.. පවු එ් අම්මා.. ජාති ජාතිත් පීං අපේ බංඩාර දෙවිදුන්ට.. තෙරුවන් සරණයි.. දීඑ්ඝායූ වේවා..
බුදු සරනයි..
ප්‍රාර්ථනා කරන බෝධියකින් මේ භවය කෙලවරම නිවන් දකිත්වා!!!
බුදු . සරණයි දෙවිපිහිටයි බණ්ඩාර සර්ට පින් පින් 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Aiyee oyta godkk pin oya wage many syej thami me loketa watinee .e paule parsna me kmnata visdei oya giya nisa bs paulatath oyathath 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මහත්තයෝ ඔයා ගැන ලියන්න අකුරු මදි සිංහල හෝඩියේ තියෙන .. බලන්න ඔයා ඔය මොහොතෙදි මෙයාට දුන්නු සෙනෙහස විටකදී තමාගේ දෙමාපියන් සහෝදරයන් වගේ විටකදී යාළුවෙක් අසල් වැසියෙක් වගේ තවත් මොහොතකින් තමාගේ සුනාමි පුර්ෂයා යාළු වෙලා ඉන්න ආදරවන්තයාගෙන් ලැබෙන සෙනෙහස මේ ඔක්කොම ඔයා දුන්න ඒ සෙනෙහසේ ගැබ් වෙලා තිබුණා.. ගොඩාක් පිං මහත්තයෝ මේ කරන කුසල් කර්මවලට ඔබතුමා ඇතුළු සහයෝගය දුන් හැමෝටම.. නංගී ඹයාට ඉක්මනින් සුවය ලැබේවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දුකින් ම්දෙත්වා..දරුවනේ අම්මාගේ ආදරය වෙනදා වගේම ඔයාලට ලැබෙයි අදින් පසුව සතුටින් ඉන්න තෙරුවන් සරණයි සියලු දෙව් පිහිටයි ඔයාලට...🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා ... දරුවන් සමගින් සතුටින් ඉන්න ලැබේවා .....
Polkotuwa Renuka th-cam.com/video/SlaQEpBBHA02/w-d-xo.html
Polk outwards Renuka
Godsk දුකයි ...obathumatath godak pin....matath me wage ahinsaka මිනිසුන්ට udaw karanna ikmanata shakthiya දහිරියක් ලැබේවා
ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි ඔබට
අනේ ගොඩක් දුකයි නංගී ඔයාට බුදු සරණයි ...
අනේ ඔබනම් මිහිපිට දෙවියෙකි කියන්න වචන නෑ තෙරුවන් සරනයී
Ane aiye oyata Godak pin ❤❤❤❤❤
බුදු සරණයි දෙව් පිහිටයි
ඉක්මනින් සුවය ලැබෙියි දුව
මානසික සුවය ලැබි නිරොගි වෙිවා බුදු සරනයි
බුදුසරණයි ගොඩක් පින් අය්යෙ
Budu saranai sar oyata godak pin
බංඩාර අයියටම සිංදුව කිවුවා වගේ අයියා ඉන්නවා බය නැ කියල ගොඩක් පිං ඔයාට අයියා
Ane මල්ලියේ obanam මිහිපිට inna daweyak aye කියන්න වචන na malli බුදු බව අත්වේවා ඔබට
මෙ වැඩ සටහාන් කොච්චර බැලුවත් එපා වෙන්නැ බන්ඩාර මහත්තයා කරන මෙ සත්කාර මමනම් හරිම අසාවෙන් බලනවා ඔබතුමාට තෙරුන් සරනයි දෙවි පිහිටයි
පවුල් ආරවුල නිසා මානසිකව වැටුන ඒ කාන්තාවගෙ මානසිකත්වය හැදු ඔබතුමාට ගොඩාක් පිං.
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💔💔💔💔💔💔💔💔💔💔💔❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Láßđvavvv
මෙි දරැවන්ගේ අමිමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා. බණ්ඩාර මහත්තයටත් දීර්ඝායුෂ ලැබේවා තෙරැවන්සරණයි
මෙ දරැවගෙ අමිමාට ඉක්මනින් සුවය ලැබෙිවා බුදුසරණයි
Budu saranai oyagea ammata saha oyalata ane pau amma nate data appa kawara kala me ammata kauru hari monawa harei karala ate
Malli eya mana seka watela enna lamain gana hetala
Eyagea aten pahana teyanna kiyanna
Gedarata pereta dosayak ate malli
මේ කරන පින් වලට ඔබ තුමාට හැම ආත්මයේම නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏
ඇස්දෙකට කදුලුඑනව මෙිව දකිනකොට ඔබතුමාට ගොඩාක් පිං මෙි කරන දේවල්වලට අපේ රටෙි මෙතුම වගේ අය තව තවත් බිහිවෙිවා ඔබටත් අනිත් අයටත් දිර්ඝායුෂ ලැබෙිවා තෙරැවන් සරණයි
ඇත්තටම ගොඩක් ගොඩක් පින් කොටස් දෙකම මං බැලුව .මේ වගේ අසරණ වෙලා ඉන්න මනුස්සයන්ට උදව් උපකාර කරන්න ...එතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා ...
මෙ තරුණ ලමයින්ව සුව කරලා එ අයවත් එක්කගෙනම ඔබතුමාට මෙ ගමන යන්න හැකි වෙවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼
මනුස්සයින්ගෙ බඩ ..කට..විතරක් .
නෙවෙයි .
හිතත් සුවපත් .කරමින් මනුස්සයින්ගෙ ජීවිත එලිය කරන්න වෙහෙසෙන ඔබට තෙරැවන් සරණයි
බණ්ඩාර අයියේ මේ දේවල් ඉදිරියටත් කරන් යන්න සක්තිය දහිරිය ලැබේවා.... බුදුසරණයි ජයවේවා
Bandara kiyanne honda manussayek penawa dakkama budusaranai
මේ අක්කට ලෙඩක් නැ අයියෙ පව් හිතේ දුක අවුලෙන් ඉන්නෙ හිත සතුටින් තියන්න පුලුවන් නම් ලොකු පිනක් අයියෙ පව් ගොඩාක් දුක හිතුනා බුදුසරණයි ඔයා ඇතුලු පවුලෙ සියලුම දෙනාට
Rrrrrrrffr r
බුදු සරනයි ඒ අම්මාට ඉක්මන් සුවය ලැබේවා....තෙරුවන් සරනයි
මෙ පින් කරන ඔබතුමාට හම ආත්මයකම නිරොගි සුවය ලබෙවා තෙරුවන් සරනයි දිර්ගයුස ලබෙවා
බොහෝම පින් මාමෙ ඔයාට we well recpect you
මේ කව්ද කියල දන්නෙ නෑ කවුරු උනත් තාමත් වෙස්සන්තර මිනිසුන් ඉන්නවා දැකීම සතුටක් අහින්සක මිනිසුන්ගෙ කදුලු වල දුක වේදනාව හදුනන ඒ කදුලු වල බර කරට ගන්න ඔබ වහේ අය බුදු වේවා
මිහිපිට මගේ ජීවිතයේ දැකපු දෙව් කෙනෙක් තමයි බංඩාර මහත්තයා ඔබ තුමාට බුදු බව අත්වෙනවා වෙනවාමයි මම නම් අවංක හිතින් ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි
ඔබ නම් දෙවියෙක්....අනේ කොච්චර පිනක්ද..?හිත සුවපත් කරන එක කොච්චර පිනක්ද..?තෙරුවන් සරණයි ..!!!දෙවි රැක වරනයි ..!!!
කරැනාවෙන් කතා කරද්දී ආදරේ පෙන්වද්දි ඇයි ලෙඩ සුව නොවෙන්නෙ බුදුගුණ සත්තයි බන්ඩාර අයිය ඔයා ජීවමාන දෙවියෙක් 🙏 ඔයා සමග මේ පින් දහම් වලට සහභාගි වෙන හැමෝටමත් ගොඩාක් පිං 🙏 තෙරැවන් සරණයි 🙏🙏🙏
නංගි ඔයා ඉක්මනටම සනිප වෙවා කියා මම ප්‍රාර්ථනා කරනවා... බංඩාර අයියා ඔයලාට මෙ පින් ඇයි ඔයා ගව මනුෂ්‍ය කම උතුරනවා ඔයලාට කිසිම කරදරයක් නොවෙවා ඔයලා සියලුම දෙනට බුදු සරණයි දෙවි පිහිටයි
කියන්න වචන නැහැ ❤
ඔබ තුමාට ගොඩක් පිං මේ වගේ පිං
කම් කරන්න ඔබ තුමාට ශක්තිය ලැබේවා 🙏
පුලුවන්නම් උදේ හවස පිරිත් අහන්න සලසන්න . සියලුදෙනාට බුදු සරණයි.
බණ්ඩාර අයියෙ ඔයා ඇත්තටම කවුද මට පිස්සු වගේ ඔයා ගෙන hithanakota මම ඔයා තරම් කෙනෙක් දැකල නෑ මම ඔයාගෙ video බලනවා හැමදාම comment කරනවා eth ඔයා කවුද අයියෙ ඔයාට දෙවියන්ගේ පිහිටයි
ඔබතුමා කරන මෙි සේවයට මට කියන්න වචන නැ ඔබගේ.සැම වැඩසටහනක්ම බලනවා අපේ් අහින්සක ජනතාව වෙනුවෙන් අපිත් උදවි කරන්න කාලය පැමිනඇත
බලන්න..මේ..වගේ. අය..මානසික. ලෙඩ්ඩු..කරලා. තීයේන්නේ. පොන්න..කසාද..මීනීහා.ඕකුන්. මකබෑවිලා. යන්න. ඕනා. උදව්. කරන.හැමෝටම. ගොඩක් පින්
DUKEEDEE THAMA BARYAAWANTA UDAWU NOKARANA PIRIMI IILANGA AATHMAYEEDI. PREETHAYOO WELAA IPADEEWA.... PITARATAWALA INNA SUDDOTH THAMA BAARYAAWAN ASANEEPA UNAAMA EE AYA ATHA HARINNE NAHA...
Doniga'ammata'ikman'suwaya'labewa'godak'pin'sahaya'dun'samata'
Ane ow neda paw
බැදපු මිනිස්සු න් ගේ හොද කම තමයි මත් ජීවිතේ තනිම උනා සක්කිලි යෙක් නිසා උ සක්කිලි ය ගැන හිතුව නම් අද මම මේ විදිහට හරි මැරී ල හොද වලාවට මන් පුංචි කලේ ඉදන් ම දර්ම දේශනා උදේට හවසට බුදුන් වන්ද හන්ද. මට කිසිම කරද රයක් උනේ නෑ එත් ජීවිතේ තනි උනා මට පිරිමි එපා ම උනා දැන් මට අව්රුදු 39යි ජීවිතේ බොහෝ දේවල් තිබුනත් නොලිය මී නංගි ජීවිතේ සතුටින් ඉන්න පුළුවන් තරම් පිං කුසල් කරන්න දරුවෝ තුන් දෙනා හොදට බලාගන්න ඔයා රජෙක් වගේ පුත්තු දෙන්නේ ක් ඉන්න ව මට එහෙම වත් නෑ ඔයා අද ඉදන් නැකිට්න් න මේ නංගි ට හැමදාම පිරිත් අහන්න දෙන්න පුළුවන් තරම් පන්සල් එක්ක යන්න ළග ඉන්න කෙනෙක් ඉන්න වනම් මේ දුවට උපදෙස් දෙන්න ජීවිතේ නැකිටල ඒ දාලා ගිය සක්කිලි අවජාතක බල්ලා ට ඔයා ගේ හයිය. පෙන්නන්න නිතරම නිදාගන්න දෙන්න එපා පුළුවන් තරම් දර්ම දෙසනා අහන්න දෙන්න මේ කරන පිං වලට. ඔයා ට යොද බල යොද සක්තිය ලැබේවා තෙරුවන් සරණයි
Ow mage nangi th
කියන්න වචන නැ බංඩාර මල්ලි ඔයා ගැන ඇත්තමයි ලෙඩේකුගෙ මානසික තත්වය හොදට තෙරැම් ගන්න පුලුවන් මල්ලි ඔයාට එ වගෙම මම ප්‍රර්ථනා කරනව මම අදහන ලොව්තුරා බුද්ධාගමමේ බලමහිමයෙන් උතුම් දළදා හමුදුරැවන්ගෙම පිහිටෙන් ජය ශ්‍රී මහා බෝ සමිදුගෙ පිහිටෙන් මේ නංගීට ඉක්මනින් සුවය ලැබේවා මල්ලි ඔබටත් යන එන ගමන බිමනේදි ගෙවෙන හැම තප්පරයක් ගානේම තුනුරැවන්ගෙ පිහිටයි
මටත් ආසයි උදව් කරන්න ....ලංකාවට ආවා දවසක ඔබ තුමාට කතා කරලා මමත් සම්බන්ධ වෙනවා ඔය කරන උතුම් වැඩ වලට ..මම වකුගඩුවක් පාවා දැන් දුන් කෙනෙක් ..තෙරුවන් සරණයි පත්තිනි දෙවි පිහිටයි !!!!
අනේ පව් අයින්සක් මිනිස්සු ඔයා මල්ලි මතු බුදු වෙන්න ඕනෙ මේ කරන උදව් උපකාර වලට තෙරුවන් සරණයි සියලු දෙනාටම
ජේසු පිහිටයි ඉක්මන් සුවය ්‍රාර්ථනා කරනවා
පවු දෙයියනේ මෙහෙම වෙන්නේ මානසිකව වැඩිමෙන් පවු මෙි කරන පිං ඔයාට හැම බවයකදිම ඇති
මේ මල්ලිනම් දේවි කේනේක් බුදුසරණයි ඔබතුමාට
කව්ද මේ මහා සත්පුරුෂ මහත්මයා
හිතා ගන්න ත් බැහැ