ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මොනවා උනත් මේ තාත්තා ගොඩාක් හොඳ කෙනෙක් ...මේ වගේ වයසෙ දරු පැටියෙක් මේ තරම් වත් රැකගෙන ඉන්න එකත් ලොකු දෙයක් ...
එහෙම අප්පච්චීලා ඉන්නවා..මගේ අම්මා නැති වෙද්දි මට 13 යි ..මාව හදාගත්තේ මගේ අප්පච්චී ...
jathith.pin.saho.nubanam.deviyek.
අනිවා
මෙවගේ දුප්පන් අපේ සිංහලයන්ට උදවු කරන සියලු දේනාටම ගොඩක් පින්
මන් ගොඩාක් අගය කරනවා මෙච්චර දුප්පත් නිවසකින් බත් කටක් කාලා ගිය එකට.දුප්පත් ගොඩාක් අයට උදව් කරනවා මන් දැකලා තියනවා .ඔයාලට ගොඩාක් පින්.මේ දරුවට පිහිට වෙන්න.බුදු සරනයි .
I
@@sandamalikasandamalika1777 not
😁😄😃😀🙏🏻🙏🏻🙏🏻🙏🏻🏕🏕🏕🏕👦🏻👦🏻👦🏻🙏🏻🙏🏻🙏🏻👍🏾👍🏾👍🏾👍🏾💗💗💗💗💗💗💗🏖🏖🏖🏖🏕🏕🏕🏕👍🏾👍🏾🙏🏻🙏🏻🙏🏻👍🏾👍🏾👍🏾👍🏾
නිමේශා නංගි පිරිසිදුව පිලිවෙල ඇතිව වැඩ කරන් ඉන්නෙ.බත් කාපු එක නම් හොදටම හිතට වැදුනා..අපේ ගෙදරත් එන්න බණ්ඩාර මහත්තයෝ බත් කාලා යන්න..තෙරුවන් සරණයි ඔබ සැමට
කොහොම හරි උදව් කරන්න ගොඩාක් පව් ඒ නංගී අසරණ කම මුනෙන් පෙනවා බුදුසරණයි
අනේ දෙයියෝ අඬන්න එපා වස්තු ,,,අනේ දෙයියනේ මේ ලස්සන මල් කැකුළ ගැන හිතපු ,,ඔබ තුමාට ගොඩක් පින් ,,ඔයා භය වෙන්න එපා දෝණි බණ්ඩාර මාමා ආවා කියන්නේ ,,ඔයාට දෙවියෝ ලැබුණා හා සමානයි මැණික..❤️❤️❤️🙏🙏🙏
Eththatama ow loku wenasak wei
නිහතමානීව තමන්ගේthi රාජකාරිය කරන ගුණවත් මහත්මා ගතිගුණ thiyena හොඳ මිනිසුන් අතර දෙවියන් වැනි මිනිසෙක් .ඔබට සියලු දෙවි පිහිටයි
බන්ඩාර මහත්තයෝ හරි ආදරේ හිතෙනව ඔබේ නිරහංකාර කමට අපි වුප්පත් තැනකින් ආව මිනිස්සු ඒ උතුම් මිනිස්කම හරිම ආදරනීයයි❤️
බණ්ඩාර දෙවියන් දෙවියන් රකින්න ඕනේ. මේ වගේ උතුම් මිනිසුන් මේ මව් බිමට වාසනාවන් .චූටි මැණික මගේ ආදරෙයි. පරිස්සමින් ඉන්න දෝණි. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ❤❤❤🙏🏻🙏🏻🙏🏻
ඔබ මහත්මා ගති තියන නිහතමානී උතුම් මහත්මයෙක් නිහතමානීකම අද මා හොඳින් දැක්කා.ඔබට දීර්ඝායුෂ නිදුක් නිරෝගී සුවය ලැබේවා .තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
We don’t know really story behind the seen .why he didn’t interview her father
කවදාහරි මනුස්සකම ඉතුරු වෙන්නෙ මේ වගේ අසරනකමත් එක්ක හැදුන මේ නංගිල වගෙ අය ලග පමනයි..අපිටත් මේ වගේ නංගිලා ඉන්නව හරි දුකයි...බුදුසරණයි
ඇත්තටම ලොකු දුකක් හිතුන.....හොදට ඉගෙනගෙන තැනකට එන්න දරුවො....දුප්පත්කමෙන් ගොඩ එන්න ඒක තමයි දුවේ එකම දේ.....වෙල්ලස්ස ටීව් ඔබතුමන්ටත් ගොඩාක් පිං ....මෙවන් අසරන අය සොයා බලා වැඩ කටයුතු කරනවාට 🙏🙏🙏🙏👍
🙏
පවු දෙයියනෙ රත්තරන් දුට ජයක්ම වෙවා අනාගතය ජය වෙවා තෙරුවන්සරනයි අපොයි මෙ කෙල්ල දිහා කොහොම බලන්නද
Extremely Sad..........I ,also will send some money. First, I will call the phone number. Please see my comment.
මොනා වුනත් ගෙදර අඩුපාඩුකම් තිබ්බත් .එ තාත්තා අම්මා කෙනෙක් වඩා එ අහිංසක ළමයව ගොඩක් ලස්සනට බලගන්න බව ගොඩක් පෙනො අයියේ .බුදු සරණයි නංගී ඔයලට ඔයලගේ ගෙදර අයටත් 🙏🙏🙏🙏🙏
ඒ බත් කට කාපු එක හොදයි මොකද ඒ තමයි සිංහල අපේ කම ..ලෙන්ගතු කම ඇත්තටම බොහෝම පිං ...ඒ දුව දැක්කාම හරිම වේදනයි .වරදින්නේ නෑ දෝණී. මුරුංගා කීවාම අපිටත් ආසා හිතෙනවනේ ...බුදු සරණයි
වෙල්ලස්ස බණ්ඩාර මල්ලියේ ඔයාට ඔයාට බුදුසරණයි මේ අයට උදව් කරනවට
මේකරන උදවවලට බන්ඩාර මහත්තයාට දෙවිරැකවරනයයි උදව් උපකාර කරන සියලු දෙනාට මේපින්අත්වේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩාක් පින් මාමේ ඔයාලට මේ කරන පිංවන්ත වැඩ වලට අපේම අයට උදව්ව්කරන එක ♥ මෙ වගේ තව තවත් දේවල් කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාත්තනා කරනවා 🙏♥🌼 බුදු සරනයි
ඌව වෙල්ලස්සේ මනුස්සකම දන්න බන්ඩාර මහත්තයාට දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏
ගොඩක් හොද තාත්තා කෙනෙක් මෙවගෙ දරුවෙක් මෙහෙම අරක්සාකරන් ඉන්න එකට බන්ඩාර මහත්මා ඔහොම කනකොට ගොඩක් සතුටුයි දුප්පත්කම් නොබලා ඔහොම කනවා ඔබත් හොද උතුම් කෙනෙක් පුතෙ ඔයාටත් තාත්තාටත් හොද අනාගතයක් බන්ඩාර මහත්මා ඔබට ගොඩක් පින් මෙවගෙ දෙවල් කරනවට බුදු සරණයි
අනේ බුදු කෙනෙක් වගේ අහංනාර ආඩම්බර නැති බංඩාර මහත්තයෝ ඔබ තුමා ට තෙරැවන් සරණයි ජේසු පිහිටයි
බොහෝම අගෙයි නිරහංකාර මිහිසෙක්.......... හරිම දුකයි .......... ඒ දරුවා ........
දුප්පත් ගෙදරකින් වතුර උගුරක් වත් බොන්නේ නෑ සමහර වංශවත් කියලා හිතාගෙන ඉන්න ලොකු ඇත්තෝ. එහෙව් එකේ මේ ගෙදරින් බත් කටක් කාලා යන එක ඒ මිනිස්සු ඇත්තටම සලකන්නේ ගෞරවයක් ලෙස. එයින් ඔවුන් සතුටක් ලබනවා. දුප්පත් කියලා බිම ඉඳගන්න කොයි කවුරුවත් කැමති නෑ. ඒ මිනිස්සුත් කැමතියි තමන්ව අගය කරන ඉහලින් සලකන අයට.
Ana bandara mhattaya ape Mula atitaya matak una nada obatuma nihatamani kama essmatu Wana bawa panawa
බණ්ඩාර අයියා කරන මේ සත්කාරයට ගොඩක්ම පිං දෙන්න ඕනේ හදපු දෙමව්පියන්ටත් දීර්ඝායුෂ පතනවා
Budusarani.malliya
ඔබ තුමාට බොහෝ පිං. තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
Akanam kiyala nimkaranna behe
අපි ගමෙ මිනිස්සු අයියා අපිට ඕවා හුරුයි ඔයාගෙ නිහතමානී කමට 🙏🙏🙏 බුදුසරණයි
ඒ මනුස්සයා බත් කන්ඩ ඕන කිව්වෙ පෙරේතකමට නෙමේ මෝඩ ගෑනියේ අහිංසක දරුවෙක්ගෙ අතින් උයපු බත් කටක් කන්න තරම් උතුම් මනුස්සයෙක් නිසා අනේ මේ යක්කුන්ට ඒකවත් තේරෙනවා ය
Most of the people don't understand the reality. No thinking power, uneducated. What to do ?. ( I will Help that Daughter).
If you like to help that daughter.. Contact us 0762747888
Sampurna aththa yamak therum ganna beri harak inne
thank you very much. please contact us@@Listen2154
වෙල්ලස්ස චැනල් එකේ සර් ඔබට ගොඩක් පිං මේවගේ අසරණ පව්ල් වලට පිහිට වෙනවට තෙරුවන් සරණයි !!
ඇත්තටම පවු හොඳම නවාතැන .. තෙරුවන් සරණයි .. අසරණ දරුවන් ට උදව් කිරීම ඇත්තටම පිනක් ..
ඔයා කරන උදව් උපකාර ගොඩාක් වටිනවා සහෝදරයා , ඒත් මේ අයගේ මුහුණ නොපෙන්වා බොඳ කරලා හෝ දැම්මොත් හොඳයි කියලා මං හිතනවා, මොකද මේ ගැහැනු ළමයි නිසා ඒ ළමයි ඉස්කෝලේ එහෙම යද්දි කට්ටිය විහිළු කරයි , ප්රවෘත්ති නාලිකා වලත් මුහුණ පෙන්වන්නෙ නෑනේ නේද 😊😊 ගැහැනු ළමයෙකුට එයාගෙ ජීවිතය ගොඩක් වටිනවා නේ , මටත් නංගියෙක් ඉන්න නිසා දැම්මෙ මේක ❤️ බුදු සරණයි 🙏
මටත් මෙවගේම නන්ගි කෙනෙක් ඉන්නවා.අනේ මෙි වැටෙන කදුලු වල තියන අසරනකම දැක්කම පපුව පැලෙන්න එනවා.බුදු සරනින් නන්ගිට යහපතක්ම වෙන්න ඔන.අයියේ මෙි කරන දේට ඔයාට ලක්ශ වාරයක් පින්.
ඇත්තටම පපුව පැලෙන්න තරම් දුකයි මෙහෙමත් අම්මල ඉන්නවද දෙයියනේ
ADANAWA.😩😩😩😩😩😩😢😢😢😢😢
근데 지금 이 순간이 가장 많이
අහිංසක දරැවන්ට උදවු කරන ඔබ දෙවියෙක්
මොනා උනත් දරුවට තාත්තා ගොඩක් ආදරේයි වගේ කොච්චර නැති බැරි උනත් පුළුවන් හැටියට හැමදේම දීලා මෙච්චර උස්මහත් කරපු එකම වටිනවා බුදු සරණයි ඔයාට
Unlike කරලා තියන්නෙ අවජාතක හැත්ත නොදකින බණ්ඩාර aiya ඔයා වගේ කෙනෙක් loweth නෑ ඔයා වගේ aua මේ ලෝකෙට බිහි වේවා
එකෙන්ම ❤❤❤❤
Ratata deyak karana kenek
ඔබතුමාගෙ නිහතමානිකමට ඉස්සෙල්ලාම මං ස්තූතියි ... අම්මලා මොන හිතකින් දරුවන් දාලා යනවද මන්දා... අද කාලේ තාත්තලා තමන්ගෙම දරුවා දූෂණය කරන කාලයක්... මේ දරුවගෙ තාත්තා නම් දෙවියෙක්.... වරදින්නෙ නැහැ මැණික ඔයාට.... අනිවාර්යයෙන් තාත්තාට ආඩම්බර හිතෙන්න හොද තැනකට එන්න ඔයාට හොදට ඉගෙන ගන්න පුලුවන් වෙන්න ඕනි දුවේ... සුබ අනාගතයක් දුවේ ඔයාට
රත්තරන් දුට ජයක්ම වෙවා අනාගතය ජය වෙවා තෙරුවන්සරනයි
Bandara mahaththyo oya mihipita upan deviyek
කාට හරි පුළුවන් නම් පොඩි කාබර දෙකක්වත් හදලා දෙන්න ආරක්ෂා ඇතිව ඉන්න මේ දුවට,පව්
පුලුවන් දානපතියෙක් ඉන්නවා නම් ගේ හදාලා දෙන්න මෙ චුටි කෙල්ලට අපිත් අම්මලා හරිම දුකයි අප්පා මෙ මහත්මාටත් බොහොම පින් ලැබෙවා
බංඩාර අයියෙ ඔයාට ගොඩක් පිං අර බත් කට කෑව කියලා සමහරු එක එක දේවල් කීවා ඒත් බංඩාර අයිය සල්ලි දීල යන්නේ
තනියම කෑවා ඒ ලමය කන්න කැමති වුනෙත් නෑ බල කලහමයි කෑවෙ. අනේ ඉතින් අර උදවුවට ආව ඇන්ටිට බත් කටක් කන්න දුන්නෙවත් කන්න කිවුවෙවත් නෑ! මේ ලමයා බංඩාරටත් ඇන්ටිටත් කන්න කිවුවෙ නැත්තෙ තාත්තට මදිවෙයි කියල වෙන්න ඇති. දැන් ඉතින් තාත්තට කන්න ආයිත් උයන්න මුරුංතා තියනවද? කොහොමත් ආයි උයන්න වෙන නිසා ඇන්ටිට කන්න කිවුවෙ නැත්තෙ ඇයි.
Bath kawe aa manussayage awyaja kamata hemima ekatu wela udau karamu meweni ayata...aat mevdaruwage aaraksawata hoda ne mehema taniyen inna bawa ratata kiyapu eka nam ...tirisannu mal kekulu keeyak bili gattada ane duwe dalada samidu pihitai parissamin inna
@@sammurphy4122 weradi hoyanna epa manussaine.bandara mahathma gena nodena karana wiwechana meywa.e manussaya polowe paya gahala jeewath wena manussayo athara deviyek.owa nokiya e lamayata egena ganna hari udaw kala nam hoda nedda.
ඔය කියවන වුන් මේ වගේ තැනකට එන්නවත් කැමති නෑ ඔකුන් තමයි කුහක හැත්ත අයියේ ඔයාට සියලු දෙවියන්ගේ අරක්ෂාව තියෙනව..🙏🙏❤️
@@vimukthikasun5696 niyamai kasun
සතියකින්ම ඔබතුමා මෙ කරන උපකාර ..ඔබතුමාගෙ විඩියෝ රෑ එලිවෙනකම් බලන්න ආසයි පිංවන්ත ඔබතුමා මෙ අසරනියන්ට දෙන ආරක්ෂාව ඔබ හැදු වැඩු ඔබතුමාගෙ දෙමව්පියන්ටත් පිං ලැබෙනව
අනේ පව් දරුව දැක්කම දුක හිතෙනවා ඔබතුමාට බොහොම පින් තෙරුවන් සරණයි
අනේ මෙයාලට ඔය ගේ කවුරු හරි හදලා දෙන්න දෙවියනේ ඉන්න හැටි ගෑනු ළමයෙක් නේද
P
ඇත්තටම ගොඩක් දුක හිතුනා අයියේ මාත් දුප්පත් මටත් ඉන්නේ මගේ අම්මා විතරයි.මං තමයි මගේ අම්මා ජීවත් කරන්නේ මාත් ඔය වයසේ ලස්සනට අදින්න ආසයි මට මගේ පුංචිකාලේ මතක් වුනා ගොඩක් දුක හිතුනා
තෙරුවන් සරණයි දෝණි ඔයාට 😥😥😥
Budusarani❤❤❤❤❤
ඔබතුමාට ,ගොඩක් පින් ,තෙරුවන් සරණයි
තවත් ඔයාගේ අව්‍යාජබව තමයි කියන්නේ බන්ඩාර මල්ලි බුදුසරණයි ඔයාට ඔයාඋදවුකරනවා මේදරුවට
ඔබ තුමාට ගොඩක් පිං අහිංසක දරුවන්
ඔබ තුමා කරන මෙ ම්හෙය ගොඩක් වට්නවා පින්
බත් කාපු එකනම් හිතට දැනුනා හොදටම...
ඇත්තමයි මනුස්සකමට හදවතින් ගරු කරනවා අයියේ ......තෙරුවන් සරනයි .ජයෙන් ජය පතනවා..මධූ දිසානායක ..මීහගකිවුලේ සිට...මම....
මාත් දවසක අනිවාර්යයෙන්ම දිනනවා """ එ අහිසක මිනිස්සු වෙනුවෙන් """උදවු කරන අයටත් උදවු ලබන අයටත් බුදු සරනයි 🙏🙏
හරිම,,දුකයි පවු දරුවන් බුදු සරනයි
Me thamai respect kala yuthu.punchi kello..posh yai හංවඩු gahaganna gahanu උදවියට vada me නංගී කොච්චර වටිනවාද ? බුදු සරණයි නංගී ඔයාට ....ඔයාගෙ hamadema hoda විදියට sidda wei.....
මම අවංකව කියන්නේ දරුවෝ දාලා යන්නේ වේස ගැහැණුන්
Aniwa
Kisima deyak dutu pamanin thieranaya karanna epaa. Monaa hari heathu athi. Samahara wita. Hamooma eka wage na.
ou
Mana hetuwak unat daruwo dalayanna hodane hari amma kenakuta daruwo dala gihin Satuten inna puluwanda?
ඒක ඇත්ත
අනේ ඒක නම් අනිත් ඒවටකත් වැඩිය දුක හිතුන අපිත් දැන් අවුරුදු 5ට කලින් එි වගේ ගෙදරක තමා හිටියෙ ඒත් අපි ගොඩ ආවේ අපේම මහන්සියෙන් අපි ඉස්කෝල යනකොට පට්ටම දුක් වින්ද ඒත් දැන් ඉන්න තත්ත්වය දැක්කාම හරි සතුටුයි මට 😎😎
Ane pau දෙයියනේ අහිංසක දරුවෙක් oyata nam godak pin අයියෙ බුදු සරණයි
Buduwea.malliye
ඒ අහිංසක කම 😔😔 බුදූ සරනයි අයියේ වරදින්නෑ ඔයාට
අනේ paw දෙයියනේ ... කවදාක හරි හොද අනාගතයක් ලැබෙන්න ඕන
තෙරුවන්සරනින්සැමදෙම ලැබෙවා බන්ඩාරදෙවියෝගෙදරටම වැඩලා කිසිම අහන්කාරකමක්නැතිව බන්ඩාරසර් බත්කැවා හරිපුදුමයි බුදුන්ගෙසරනයි
ඔය පර බැල්ලියන්ට හෙනගහන්න ඔනේ අපේ දරැවන් දිග දිලත් අපි තවත් දුක් විදින්නේ ඒ දරැවන් වෙනුවෙන් මෙි දරැවන් පවු
eka aththa
Ane oww
ඔව් අනේ කැරි වේසියෝ
මහත්තයෝ මම ඔයාගේ හැම video එකකම comment කරනවා.අහන්න තියෙන්නෙ එක දෙයයි.ඇත්තටම ඔබතුමා මිනිහෙක්ද නැත්තං මනුශ්‍ය පෙනුමෙන් ඉන්න දෙවියෙක්ද😍😥
බූදූසරණයි
ශිුලංකාවෙි නිල්පාට...කොළපාට...පොහොටිටුව. ආදී දේශපාළුවෝ 100 % සුරසැප විදිනවා..උන් දේශපාළුවෝ 225. ජනතාමුදලින් බඩ පැලෙන්නට පාර්ලිමෙින්තැවෙි රසබොජුන් ගිලිනවා ජනතාමුදලින් නිළ නිවාස. සුඛෝපභෝගී යාහානවාහාන... ජනතාමුදලින් රටසවාරි. ජනතාමුදලින් ආරක්ෂක භටයෝ...අනේ මෙවන් දුගීදුප්පත් ජනතාවගේ චන්දය පමණද ????? , අනේමෙි දුගීදුප්පත් ජනතාවට රජයෙන් කිසිදු. පිිහිටක් නැත ???? දේශපාළුවෝ 225 සුරසැප විදිනවා දු...දරැවන් සමගින්...උන්ගේ දරැ...මුණුබුරන් . .භාර්යාවන් පමණිද.. ..අනේ...මෙි ශිුලංකාවෙි දේශපාළුවන්ගේ 225 හෙන 77777 මෙිවා උඩ සිටින දෙවියන්ටවත්....පෙනේවා......
aiye niyamai.budusaranai.thawa thawa mewage minissunta udau karanna shakthiya dairiya wasanawa labewa hamotama.udau karana nokarana hamadenatama godak pin.sithu pathu sampath lebewa.nirogi wewaaa...budu saranai.
අනෙ මල්ලියෙ ඔයාට බුදුසරනයි අහිංසක කෙලිපැටික්කියක් මෙ වයසෙම දුවක් ඉන්නවා මට නමි පපුව පැලෙන්න තරමි දුකක් ආවා එගැනිට නමි හොදක් වෙන්නැ මම කුවෙටි සිට
රට ගිය ගොඩක් ගෑනු වගේ වෙන්න එපා
අපහසු තාවයට පත් වෙනවා.ඒත් එවිට තමා මිනිසුන්ට උනුවෙන්නෙ.බුදු සරණයි
අනේ පවු දෙයියනේ ඔය ගෑණිට හෙන ගහන්න ඕන. මල්ලි ඔයාට පින් සිද්ද වෙනවා
කෙල්ල දකින කොට බඩ පපුව දනවා
Ehema kiyannepa taattala gahla elawana taattalat ennawa me daruwage amma ekkmanatama evi
@@anurangianurangi482 ane ei balan hitepan tho
Rate පාලනයට සුදුසු පපුවක් kondak tiyena මිනිස්සු ..budusaranai aiye ..oyage weda සියල්ල සාර්ථක වෙනවා ....
ගොඩක් පින් දෙයියනෙ
Oyata godak. Pinsidda. Wenwa bandara ayye. Oyage weda rajakari serama passata. Dala. Meweni daruwan. Hoyagena. Ghin udukarnwata. Me ahinsaka. Daruwage. Asdeken. Giya. Kadulu. Mata balana. Inna ba. Dukai. Matath 16duwak ha. Puthun. Dedenek. Inwa. Ayye. Oyata gooda. Pin
Paandara avadi unath balanne oba thumage vadatika thamai ane hitha pirenava budusaranai
Ane පපුව kadan වැටෙන්න wage appa pau daweyaneane මල්ලියේ oya උදව් karanawata goda ගොඩක් pin a දරුවාට kohchara සතුටක් danenna athida මම dakkamai oya ඔහොම bath illagena kanawa මුළු රටටම ලොකු ආදර්ශයක් dunna mata nam පුදුම කඳුළු ගියේ දුවේ ඔයාගෙ හොඳම kale aweth බණ්ඩාර mama awa කියන්නෙ වරදින්නෙ na ඔයාලට බුදු සරණයි
හරිම දුකයි ඔයාට බුදුසරණයි නංගි. බණ්ඩාර මහතා ඔබට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😪😪😪😪😪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඔබට ගොඩක් පීන් දරුවට උදව් කලාට
අනේ ඒ මනුස්සකම දෙයියනේ පව් ඒ දරැවා
Wellassa oya nam hoda thaththa kenek anunge lamanuth thamnge kiyala hithanawa duppath gedrain bath katak knawa hemoma obathuma wage na oyage daruwanuth oya wagema hoda daruo wenna ethi
Ammoooh mage papuwa pelei deviyani..mage wasthuwe oya hodata igena ganna..thunuruwange ashirwadaya lebewaa..siyalu devi pihitai..adarei pattiyoo...
Ubata deergaysha lebewa mr.bandara u are agreat .thuruwansaranai e wagema me duwata hodakma wei
ගොඩාක් පින් අයියෙ
මම මේක බැලුවෙ කඳුලු පිහ පිහ.මගෙත් බිරිඳ අපිව දාල ගියා.පුතා 2වසරෙ,දුවට අවුරුදු දෙකහමාරෙදි.මගෙ අම්මයි තාත්තයි බලා ගන්ාන දෙන්නව.දැන් දුව 10වසරෙ.පුතා කොරියන් පන්ති යනව.මට මගෙ දුවව මතක් උනේ.එයා තනි උනේ මීටත් පුංචි වයසෙ.
දුක් වෙන්න එපා... ජීවිතේට එනවා පස්න...ළමයින්ගේ හිනාවෙන් එ්වා අමතක කරවයි
බණ්ඩාර මහත්තයගෙ මනුස්සකම මොනතරම් නිහතමානී කෙනෙක් ද.
Can someone please give this girl a hug? My heart breaks to see this little angel💔😭
Ane pau godak dukai duwa oya gana oyalata godak pin aththamai oyage ammatanam hodak wenne naha oyalata ohoma kalata
Teruwan saranai ඔයාලා සියලුම දෙනාට .
Oba tumanan manussakama wenuwen melowata apu mihipita deviyek mahattayooo obata godaaak pin
දුප්පත් මිනිස්සුන්ගෙ කදුලු, තවකෙන්ක්ගෙ දියුනුව, ,මෙවගෙ ලමයින්ට ආදාර කරන අය පිංසිද්ද වෙයි මෙවගෙ දරුවො මුහුනවල් පෙන්නලා අපහසු තාවයකට පත්කරන්න එපා,දුප්පත් උනත් ලැජ්ජව කියන දෙ ඔනම කෙනෙකුට තියනවා, අත්මගෞරවය රැකෙන විදියට් උදව් කරන්න, ඔබලා මෙකරන දෙවල් අගයන්වා 🙏🙏 දුන්දෙය සුවදයි නුදුන් දෙය ගදයි හැබයි එ දෙන දෙ මගින් බලාපොරොත්ටු වෙනවානම් යම් දෙයක🙏🙏🙏🙏🙏🙏🙏🙏
කදුලු කඩාගෙන වැටුනා...දුවේ ඔබට ලොකු දානයක් දුන්නා වගේමයි ලොකු පිනක් .සිල්වත් ඇත්තන්ට දන් දීමත් ලොකු පිනක්...
Me wage utthamayananta anewarayanma labannaone sakthiya dairya wadewadeyenma budunge saranai daviyangema pihitai bandara mahatthayata duwe nubage ammage aduwa sapurana oye nandatath oyatath manika budu saranai davi pihitai .amma kiyana patta balli balavi kohe edala harry .ridavi hodata paraballita hanagahapan ubata.
Ane deviyane mata balanna bari tharamata dukai as walin kadulu watenawa mata ane puthe oyage oya lassana jivithe sarwaprekarayenma sarthaka wewa dalada samidu phitai doni e gedarin bath kawe e daruwage hitha sathutu karannai ewagema nihatha mani aiye oba wani guna yahapath mahama gathi thiyenne dalada samidu phitai aiye
බන්ඩාමහත්තය කුලමල බෙිද බලන්නැ අපිට ලංකාවට දිපුදේව තාවෙක් ගරැකරන්න සියලුමදෙනා වුදවුගන්නවිට බලන්න දරැවග ේ හිත හදන්නයි එ්බත්කට කැවෙ බුදුසරනයි අනික එ්තාත්තා කොචිචර හොද කෙනෙක්ද
Ane aiye me wage dewall digen digatama karanna බුදු සරණයි oyalata❤️❤️❤️
අනේ ගොඩක් දුකයි ඔයාට මේ මාමා උදව් karai ඔයා හොදින් ඉගෙනගන්න බුදුසරණයි
හරිම ආඩම්බරයි තෙරුවන් සරණයි ජය
අ ෙන් මනද පපුව පැ ෙලන්න ද්රකයි බුදු සරනයි මල්ලි ඩයාට 🌷🌷🌷🌷🌷🌷🌷🙏
Sha..harima sathutui..uthum manussayek..budhu saranai...
අනේ පවු දෙයියනේ මටනම් බලන්න බැ දෙවියනනේ.මෙහෙමත් ගැනු ඉන්නවා නේ .ඔය වගේ දරුවෝ දාලා යන
සමහර මිනිස්සු අහිංසක මිනිස්සුන්ගේ ගෙවල්වලින් කෑම කන්න කැතයි ඔයා වගේ අව්‍යාජ පුද්ගලයන් ගොඩක් අඩුයි අද සමාජේ මේ දරුවට උදව් කරන්න ලැබීමත් ලොකු පිනක් ඔයාට තුනුරුවන් සරණයි
අනෙ මේ දරුවා ගෙන අම්මා ඉන්න තැනකින් එන්න පව් දරුවා
Budu saranai bandara mahatmeyaneni. Asaven baluve. Oba tuma bat kanava e daru petiya uyapu. 😀👏👏👏👍♥️🌹
Thanks doing well but don’t give people for hard time ( don’t ask so many questions because they afraid to Unser I so your all programs please don’t do it) thank you giving each other
Ane දෙවියනේ 😭😭😭😭😭😭 me nam බුදු kenekma තමා sammasambudu සරණයි 🙏🙏🙏🙏
හරියට ගෙයක් දොරක් හදන්න බැරිව වේලක් හරියට කන්න බොන්න දෙන්න අඳින්න දෙන්න බැරිව මිනිස්සු හැඟීම් වලට විතරක් ආසාවෙන් කසාද බඳිනවා අන්තිමට ගෑණු දරුවොත් අසරණ කරලා යනවා අම්මා ගෙ වරදක් නෙවෙයි
Harema.dukai.maga.jeveta.matak.wna.oyawaga.hoyala.balanna.kwrut.hetuwawa.budu.sarani.odat. nahana.oyata.godak.pen.mawaga.aya.hoyala.balanawata.budusaranai
මොනවා උනත් මේ තාත්තා ගොඩාක් හොඳ කෙනෙක් ...මේ වගේ වයසෙ දරු පැටියෙක් මේ තරම් වත් රැකගෙන ඉන්න එකත් ලොකු දෙයක් ...
එහෙම අප්පච්චීලා ඉන්නවා..මගේ අම්මා නැති වෙද්දි මට 13 යි ..මාව හදාගත්තේ මගේ අප්පච්චී ...
jathith.pin.saho.nubanam.deviyek.
අනිවා
මෙවගේ දුප්පන් අපේ සිංහලයන්ට උදවු කරන සියලු දේනාටම ගොඩක් පින්
මන් ගොඩාක් අගය කරනවා මෙච්චර දුප්පත් නිවසකින් බත් කටක් කාලා ගිය එකට.දුප්පත් ගොඩාක් අයට උදව් කරනවා මන් දැකලා තියනවා .ඔයාලට ගොඩාක් පින්.මේ දරුවට පිහිට වෙන්න.බුදු සරනයි .
I
@@sandamalikasandamalika1777 not
😁😄😃😀🙏🏻🙏🏻🙏🏻🙏🏻🏕🏕🏕🏕👦🏻👦🏻👦🏻🙏🏻🙏🏻🙏🏻👍🏾👍🏾👍🏾👍🏾💗💗💗💗💗💗💗🏖🏖🏖🏖🏕🏕🏕🏕👍🏾👍🏾🙏🏻🙏🏻🙏🏻👍🏾👍🏾👍🏾👍🏾
නිමේශා නංගි පිරිසිදුව පිලිවෙල ඇතිව වැඩ කරන් ඉන්නෙ.බත් කාපු එක නම් හොදටම හිතට වැදුනා..අපේ ගෙදරත් එන්න බණ්ඩාර මහත්තයෝ බත් කාලා යන්න..තෙරුවන් සරණයි ඔබ සැමට
කොහොම හරි උදව් කරන්න ගොඩාක් පව් ඒ නංගී අසරණ කම මුනෙන් පෙනවා බුදුසරණයි
අනේ දෙයියෝ අඬන්න එපා වස්තු ,,,අනේ දෙයියනේ මේ ලස්සන මල් කැකුළ ගැන හිතපු ,,ඔබ තුමාට ගොඩක් පින් ,,ඔයා භය වෙන්න එපා දෝණි බණ්ඩාර මාමා ආවා කියන්නේ ,,ඔයාට දෙවියෝ ලැබුණා හා සමානයි මැණික..❤️❤️❤️🙏🙏🙏
Eththatama ow loku wenasak wei
නිහතමානීව තමන්ගේthi රාජකාරිය කරන ගුණවත් මහත්මා ගතිගුණ thiyena හොඳ මිනිසුන් අතර දෙවියන් වැනි මිනිසෙක් .ඔබට සියලු දෙවි පිහිටයි
බන්ඩාර මහත්තයෝ හරි ආදරේ හිතෙනව ඔබේ නිරහංකාර කමට අපි වුප්පත් තැනකින් ආව මිනිස්සු ඒ උතුම් මිනිස්කම හරිම ආදරනීයයි❤️
බණ්ඩාර දෙවියන් දෙවියන් රකින්න ඕනේ. මේ වගේ උතුම් මිනිසුන් මේ මව් බිමට වාසනාවන් .චූටි මැණික මගේ ආදරෙයි. පරිස්සමින් ඉන්න දෝණි. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ❤❤❤🙏🏻🙏🏻🙏🏻
ඔබ මහත්මා ගති තියන නිහතමානී උතුම් මහත්මයෙක් නිහතමානීකම අද මා හොඳින් දැක්කා.ඔබට දීර්ඝායුෂ නිදුක් නිරෝගී සුවය ලැබේවා .තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
We don’t know really story behind the seen .why he didn’t interview her father
කවදාහරි මනුස්සකම ඉතුරු වෙන්නෙ මේ වගේ අසරනකමත් එක්ක හැදුන මේ නංගිල වගෙ අය ලග පමනයි..අපිටත් මේ වගේ නංගිලා ඉන්නව හරි දුකයි...බුදුසරණයි
ඇත්තටම ලොකු දුකක් හිතුන.....හොදට ඉගෙනගෙන තැනකට එන්න දරුවො....දුප්පත්කමෙන් ගොඩ එන්න ඒක තමයි දුවේ එකම දේ.....වෙල්ලස්ස ටීව් ඔබතුමන්ටත් ගොඩාක් පිං ....මෙවන් අසරන අය සොයා බලා වැඩ කටයුතු කරනවාට 🙏🙏🙏🙏👍
🙏
පවු දෙයියනෙ රත්තරන් දුට ජයක්ම වෙවා අනාගතය ජය වෙවා තෙරුවන්සරනයි අපොයි මෙ කෙල්ල දිහා කොහොම බලන්නද
Extremely Sad..........I ,also will send some money. First, I will call the phone number. Please see my comment.
මොනා වුනත් ගෙදර අඩුපාඩුකම් තිබ්බත් .එ තාත්තා අම්මා කෙනෙක් වඩා එ අහිංසක ළමයව ගොඩක් ලස්සනට බලගන්න බව ගොඩක් පෙනො අයියේ .බුදු සරණයි නංගී ඔයලට ඔයලගේ ගෙදර අයටත් 🙏🙏🙏🙏🙏
ඒ බත් කට කාපු එක හොදයි මොකද ඒ තමයි සිංහල අපේ කම ..ලෙන්ගතු කම ඇත්තටම බොහෝම පිං ...ඒ දුව දැක්කාම හරිම වේදනයි .වරදින්නේ නෑ දෝණී. මුරුංගා කීවාම අපිටත් ආසා හිතෙනවනේ ...බුදු සරණයි
වෙල්ලස්ස බණ්ඩාර මල්ලියේ ඔයාට ඔයාට බුදුසරණයි මේ අයට උදව් කරනවට
මේකරන උදවවලට බන්ඩාර මහත්තයාට දෙවිරැකවරනයයි උදව් උපකාර කරන සියලු දෙනාට මේපින්අත්වේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩාක් පින් මාමේ ඔයාලට මේ කරන පිංවන්ත වැඩ වලට අපේම අයට උදව්ව්කරන එක ♥ මෙ වගේ තව තවත් දේවල් කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාත්තනා කරනවා 🙏♥🌼 බුදු සරනයි
ඌව වෙල්ලස්සේ මනුස්සකම දන්න බන්ඩාර මහත්තයාට දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏
ගොඩක් හොද තාත්තා කෙනෙක් මෙවගෙ දරුවෙක් මෙහෙම අරක්සාකරන් ඉන්න එකට බන්ඩාර මහත්මා ඔහොම කනකොට ගොඩක් සතුටුයි දුප්පත්කම් නොබලා ඔහොම කනවා ඔබත් හොද උතුම් කෙනෙක් පුතෙ ඔයාටත් තාත්තාටත් හොද අනාගතයක් බන්ඩාර මහත්මා ඔබට ගොඩක් පින් මෙවගෙ දෙවල් කරනවට බුදු සරණයි
අනේ බුදු කෙනෙක් වගේ අහංනාර ආඩම්බර නැති බංඩාර මහත්තයෝ ඔබ තුමා ට තෙරැවන් සරණයි ජේසු පිහිටයි
බොහෝම අගෙයි නිරහංකාර මිහිසෙක්.......... හරිම දුකයි .......... ඒ දරුවා ........
දුප්පත් ගෙදරකින් වතුර උගුරක් වත් බොන්නේ නෑ සමහර වංශවත් කියලා හිතාගෙන ඉන්න ලොකු ඇත්තෝ. එහෙව් එකේ මේ ගෙදරින් බත් කටක් කාලා යන එක ඒ මිනිස්සු ඇත්තටම සලකන්නේ ගෞරවයක් ලෙස. එයින් ඔවුන් සතුටක් ලබනවා. දුප්පත් කියලා බිම ඉඳගන්න කොයි කවුරුවත් කැමති නෑ. ඒ මිනිස්සුත් කැමතියි තමන්ව අගය කරන ඉහලින් සලකන අයට.
Ana bandara mhattaya ape Mula atitaya matak una nada obatuma nihatamani kama essmatu Wana bawa panawa
බණ්ඩාර අයියා කරන මේ සත්කාරයට ගොඩක්ම පිං දෙන්න ඕනේ හදපු දෙමව්පියන්ටත් දීර්ඝායුෂ පතනවා
Budusarani.malliya
ඔබ තුමාට බොහෝ පිං. තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
Akanam kiyala nimkaranna behe
අපි ගමෙ මිනිස්සු අයියා අපිට ඕවා හුරුයි ඔයාගෙ නිහතමානී කමට 🙏🙏🙏 බුදුසරණයි
ඒ මනුස්සයා බත් කන්ඩ ඕන කිව්වෙ පෙරේතකමට නෙමේ මෝඩ ගෑනියේ අහිංසක දරුවෙක්ගෙ අතින් උයපු බත් කටක් කන්න තරම් උතුම් මනුස්සයෙක් නිසා අනේ මේ යක්කුන්ට ඒකවත් තේරෙනවා ය
🙏
Most of the people don't understand the reality. No thinking power, uneducated. What to do ?. ( I will Help that Daughter).
If you like to help that daughter.. Contact us 0762747888
Sampurna aththa yamak therum ganna beri harak inne
thank you very much. please contact us@@Listen2154
වෙල්ලස්ස චැනල් එකේ සර් ඔබට ගොඩක් පිං මේවගේ අසරණ පව්ල් වලට පිහිට වෙනවට තෙරුවන් සරණයි !!
ඇත්තටම පවු හොඳම නවාතැන .. තෙරුවන් සරණයි .. අසරණ දරුවන් ට උදව් කිරීම ඇත්තටම පිනක් ..
ඔයා කරන උදව් උපකාර ගොඩාක් වටිනවා සහෝදරයා , ඒත් මේ අයගේ මුහුණ නොපෙන්වා බොඳ කරලා හෝ දැම්මොත් හොඳයි කියලා මං හිතනවා, මොකද මේ ගැහැනු ළමයි නිසා ඒ ළමයි ඉස්කෝලේ එහෙම යද්දි කට්ටිය විහිළු කරයි , ප්රවෘත්ති නාලිකා වලත් මුහුණ පෙන්වන්නෙ නෑනේ නේද 😊😊 ගැහැනු ළමයෙකුට එයාගෙ ජීවිතය ගොඩක් වටිනවා නේ , මටත් නංගියෙක් ඉන්න නිසා දැම්මෙ මේක ❤️ බුදු සරණයි 🙏
මටත් මෙවගේම නන්ගි කෙනෙක් ඉන්නවා.අනේ මෙි වැටෙන කදුලු වල තියන අසරනකම දැක්කම පපුව පැලෙන්න එනවා.බුදු සරනින් නන්ගිට යහපතක්ම වෙන්න ඔන.අයියේ මෙි කරන දේට ඔයාට ලක්ශ වාරයක් පින්.
ඇත්තටම පපුව පැලෙන්න තරම් දුකයි මෙහෙමත් අම්මල ඉන්නවද දෙයියනේ
ADANAWA.😩😩😩😩😩😩😢😢😢😢😢
근데 지금 이 순간이 가장 많이
අහිංසක දරැවන්ට උදවු කරන ඔබ දෙවියෙක්
මොනා උනත් දරුවට තාත්තා ගොඩක් ආදරේයි වගේ කොච්චර නැති බැරි උනත් පුළුවන් හැටියට හැමදේම දීලා මෙච්චර උස්මහත් කරපු එකම වටිනවා බුදු සරණයි ඔයාට
Unlike කරලා තියන්නෙ අවජාතක හැත්ත නොදකින බණ්ඩාර aiya ඔයා වගේ කෙනෙක් loweth නෑ ඔයා වගේ aua මේ ලෝකෙට බිහි වේවා
🙏
එකෙන්ම ❤❤❤❤
Ratata deyak karana kenek
ඔබතුමාගෙ නිහතමානිකමට ඉස්සෙල්ලාම මං ස්තූතියි ... අම්මලා මොන හිතකින් දරුවන් දාලා යනවද මන්දා... අද කාලේ තාත්තලා තමන්ගෙම දරුවා දූෂණය කරන කාලයක්... මේ දරුවගෙ තාත්තා නම් දෙවියෙක්.... වරදින්නෙ නැහැ මැණික ඔයාට.... අනිවාර්යයෙන් තාත්තාට ආඩම්බර හිතෙන්න හොද තැනකට එන්න ඔයාට හොදට ඉගෙන ගන්න පුලුවන් වෙන්න ඕනි දුවේ... සුබ අනාගතයක් දුවේ ඔයාට
රත්තරන් දුට ජයක්ම වෙවා අනාගතය ජය වෙවා තෙරුවන්සරනයි
Bandara mahaththyo oya mihipita upan deviyek
කාට හරි පුළුවන් නම් පොඩි කාබර දෙකක්වත් හදලා දෙන්න ආරක්ෂා ඇතිව ඉන්න මේ දුවට,පව්
පුලුවන් දානපතියෙක් ඉන්නවා නම් ගේ හදාලා දෙන්න මෙ චුටි කෙල්ලට අපිත් අම්මලා හරිම දුකයි අප්පා මෙ මහත්මාටත් බොහොම පින් ලැබෙවා
බංඩාර අයියෙ ඔයාට ගොඩක් පිං අර බත් කට කෑව කියලා සමහරු එක එක දේවල් කීවා ඒත් බංඩාර අයිය සල්ලි දීල යන්නේ
තනියම කෑවා ඒ ලමය කන්න කැමති වුනෙත් නෑ බල කලහමයි කෑවෙ. අනේ ඉතින් අර උදවුවට ආව ඇන්ටිට බත් කටක් කන්න දුන්නෙවත් කන්න කිවුවෙවත් නෑ! මේ ලමයා බංඩාරටත් ඇන්ටිටත් කන්න කිවුවෙ නැත්තෙ තාත්තට මදිවෙයි කියල වෙන්න ඇති. දැන් ඉතින් තාත්තට කන්න ආයිත් උයන්න මුරුංතා තියනවද? කොහොමත් ආයි උයන්න වෙන නිසා ඇන්ටිට කන්න කිවුවෙ නැත්තෙ ඇයි.
Bath kawe aa manussayage awyaja kamata hemima ekatu wela udau karamu meweni ayata...aat mevdaruwage aaraksawata hoda ne mehema taniyen inna bawa ratata kiyapu eka nam ...tirisannu mal kekulu keeyak bili gattada ane duwe dalada samidu pihitai parissamin inna
@@sammurphy4122 weradi hoyanna epa manussaine.bandara mahathma gena nodena karana wiwechana meywa.e manussaya polowe paya gahala jeewath wena manussayo athara deviyek.owa nokiya e lamayata egena ganna hari udaw kala nam hoda nedda.
ඔය කියවන වුන් මේ වගේ තැනකට එන්නවත් කැමති නෑ ඔකුන් තමයි කුහක හැත්ත අයියේ ඔයාට සියලු දෙවියන්ගේ අරක්ෂාව තියෙනව..🙏🙏❤️
@@vimukthikasun5696 niyamai kasun
සතියකින්ම ඔබතුමා මෙ කරන උපකාර ..ඔබතුමාගෙ විඩියෝ රෑ එලිවෙනකම් බලන්න ආසයි පිංවන්ත ඔබතුමා මෙ අසරනියන්ට දෙන ආරක්ෂාව ඔබ හැදු වැඩු ඔබතුමාගෙ දෙමව්පියන්ටත් පිං ලැබෙනව
අනේ පව් දරුව දැක්කම දුක හිතෙනවා ඔබතුමාට බොහොම පින් තෙරුවන් සරණයි
අනේ මෙයාලට ඔය ගේ කවුරු හරි හදලා දෙන්න දෙවියනේ ඉන්න හැටි ගෑනු ළමයෙක් නේද
P
ඇත්තටම ගොඩක් දුක හිතුනා අයියේ මාත් දුප්පත්
මටත් ඉන්නේ මගේ අම්මා විතරයි.
මං තමයි මගේ අම්මා ජීවත් කරන්නේ
මාත් ඔය වයසේ ලස්සනට අදින්න ආසයි
මට මගේ පුංචිකාලේ මතක් වුනා
ගොඩක් දුක හිතුනා
තෙරුවන් සරණයි දෝණි ඔයාට 😥😥😥
Budusarani❤❤❤❤❤
ඔබතුමාට ,ගොඩක් පින් ,තෙරුවන් සරණයි
තවත් ඔයාගේ අව්‍යාජබව තමයි කියන්නේ බන්ඩාර මල්ලි බුදුසරණයි ඔයාට ඔයාඋදවුකරනවා මේදරුවට
ඔබ තුමාට ගොඩක් පිං අහිංසක දරුවන්
ඔබ තුමා කරන මෙ ම්හෙය ගොඩක් වට්නවා පින්
බත් කාපු එකනම් හිතට දැනුනා හොදටම...
ඇත්තමයි
මනුස්සකමට හදවතින් ගරු කරනවා අයියේ ......
තෙරුවන් සරනයි .
ජයෙන් ජය පතනවා..
මධූ දිසානායක ..
මීහගකිවුලේ සිට...
මම....
මාත් දවසක අනිවාර්යයෙන්ම දිනනවා """ එ අහිසක මිනිස්සු වෙනුවෙන් """
උදවු කරන අයටත් උදවු ලබන අයටත් බුදු සරනයි 🙏🙏
හරිම,,දුකයි පවු දරුවන් බුදු සරනයි
Me thamai respect kala yuthu.punchi kello..posh yai හංවඩු gahaganna gahanu උදවියට vada me නංගී කොච්චර වටිනවාද ? බුදු සරණයි නංගී ඔයාට ....ඔයාගෙ hamadema hoda විදියට sidda wei.....
මම අවංකව කියන්නේ දරුවෝ දාලා යන්නේ වේස ගැහැණුන්
Aniwa
Kisima deyak dutu pamanin thieranaya karanna epaa. Monaa hari heathu athi. Samahara wita. Hamooma eka wage na.
ou
Mana hetuwak unat daruwo dalayanna hodane hari amma kenakuta daruwo dala gihin Satuten inna puluwanda?
ඒක ඇත්ත
අනේ ඒක නම් අනිත් ඒවටකත් වැඩිය දුක හිතුන අපිත් දැන් අවුරුදු 5ට කලින් එි වගේ ගෙදරක තමා හිටියෙ ඒත් අපි ගොඩ ආවේ අපේම මහන්සියෙන් අපි ඉස්කෝල යනකොට පට්ටම දුක් වින්ද ඒත් දැන් ඉන්න තත්ත්වය දැක්කාම හරි සතුටුයි මට 😎😎
Ane pau දෙයියනේ අහිංසක දරුවෙක් oyata nam godak pin අයියෙ බුදු සරණයි
Buduwea.malliye
ඒ අහිංසක කම 😔😔 බුදූ සරනයි අයියේ වරදින්නෑ ඔයාට
අනේ paw දෙයියනේ ... කවදාක හරි හොද අනාගතයක් ලැබෙන්න ඕන
තෙරුවන්සරනින්සැමදෙම ලැබෙවා බන්ඩාරදෙවියෝගෙදරටම වැඩලා කිසිම අහන්කාරකමක්නැතිව බන්ඩාරසර් බත්කැවා හරිපුදුමයි බුදුන්ගෙසරනයි
ඔය පර බැල්ලියන්ට හෙනගහන්න ඔනේ අපේ දරැවන් දිග දිලත් අපි තවත් දුක් විදින්නේ ඒ දරැවන් වෙනුවෙන් මෙි දරැවන් පවු
eka aththa
Ane oww
ඔව් අනේ කැරි වේසියෝ
මහත්තයෝ මම ඔයාගේ හැම video එකකම comment කරනවා.අහන්න තියෙන්නෙ එක දෙයයි.ඇත්තටම ඔබතුමා මිනිහෙක්ද නැත්තං මනුශ්‍ය පෙනුමෙන් ඉන්න දෙවියෙක්ද😍😥
බූදූසරණයි
ශිුලංකාවෙි නිල්පාට...කොළපාට...පොහොටිටුව. ආදී දේශපාළුවෝ 100 % සුරසැප විදිනවා..උන් දේශපාළුවෝ 225. ජනතාමුදලින් බඩ පැලෙන්නට පාර්ලිමෙින්තැවෙි රසබොජුන් ගිලිනවා ජනතාමුදලින් නිළ නිවාස. සුඛෝපභෝගී යාහානවාහාන... ජනතාමුදලින් රටසවාරි. ජනතාමුදලින් ආරක්ෂක භටයෝ...අනේ මෙවන් දුගීදුප්පත් ජනතාවගේ චන්දය පමණද ????? , අනේමෙි දුගීදුප්පත් ජනතාවට රජයෙන් කිසිදු. පිිහිටක් නැත ???? දේශපාළුවෝ 225 සුරසැප විදිනවා දු...දරැවන් සමගින්...උන්ගේ දරැ...මුණුබුරන් . .භාර්යාවන් පමණිද.. ..අනේ...මෙි ශිුලංකාවෙි දේශපාළුවන්ගේ 225 හෙන 77777 මෙිවා උඩ සිටින දෙවියන්ටවත්....පෙනේවා......
aiye niyamai.budusaranai.thawa thawa mewage minissunta udau karanna shakthiya dairiya wasanawa labewa hamotama.udau karana nokarana hamadenatama godak pin.sithu pathu sampath lebewa.nirogi wewaaa...budu saranai.
අනෙ මල්ලියෙ ඔයාට බුදුසරනයි අහිංසක කෙලිපැටික්කියක් මෙ වයසෙම දුවක් ඉන්නවා මට නමි පපුව පැලෙන්න තරමි දුකක් ආවා එගැනිට නමි හොදක් වෙන්නැ මම කුවෙටි සිට
රට ගිය ගොඩක් ගෑනු වගේ වෙන්න එපා
අපහසු තාවයට පත් වෙනවා.ඒත් එවිට තමා මිනිසුන්ට උනුවෙන්නෙ.බුදු සරණයි
අනේ පවු දෙයියනේ ඔය ගෑණිට හෙන ගහන්න ඕන. මල්ලි ඔයාට පින් සිද්ද වෙනවා
කෙල්ල දකින කොට බඩ පපුව දනවා
Ehema kiyannepa taattala gahla elawana taattalat ennawa me daruwage amma ekkmanatama evi
@@anurangianurangi482 ane ei balan hitepan tho
Rate පාලනයට සුදුසු පපුවක් kondak tiyena මිනිස්සු ..budusaranai aiye ..oyage weda සියල්ල සාර්ථක වෙනවා ....
ගොඩක් පින් දෙයියනෙ
Oyata godak. Pinsidda. Wenwa bandara ayye. Oyage weda rajakari serama passata. Dala. Meweni daruwan. Hoyagena. Ghin udukarnwata. Me ahinsaka. Daruwage. Asdeken. Giya. Kadulu. Mata balana. Inna ba. Dukai. Matath 16duwak ha. Puthun. Dedenek. Inwa. Ayye. Oyata gooda. Pin
Paandara avadi unath balanne oba thumage vadatika thamai ane hitha pirenava budusaranai
Ane පපුව kadan වැටෙන්න wage appa pau daweyaneane මල්ලියේ oya උදව් karanawata goda ගොඩක් pin a දරුවාට kohchara සතුටක් danenna athida මම dakkamai oya ඔහොම bath illagena kanawa මුළු රටටම ලොකු ආදර්ශයක් dunna mata nam පුදුම කඳුළු ගියේ දුවේ ඔයාගෙ හොඳම kale aweth බණ්ඩාර mama awa කියන්නෙ වරදින්නෙ na ඔයාලට බුදු සරණයි
හරිම දුකයි ඔයාට බුදුසරණයි නංගි. බණ්ඩාර මහතා ඔබට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😪😪😪😪😪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඔබට ගොඩක් පීන් දරුවට උදව් කලාට
අනේ ඒ මනුස්සකම දෙයියනේ පව් ඒ දරැවා
Wellassa oya nam hoda thaththa kenek anunge lamanuth thamnge kiyala hithanawa duppath gedrain bath katak knawa hemoma obathuma wage na oyage daruwanuth oya wagema hoda daruo wenna ethi
Ammoooh mage papuwa pelei deviyani..mage wasthuwe oya hodata igena ganna..thunuruwange ashirwadaya lebewaa..siyalu devi pihitai..adarei pattiyoo...
Ubata deergaysha lebewa mr.bandara u are agreat .thuruwansaranai e wagema me duwata hodakma wei
ගොඩාක් පින් අයියෙ
මම මේක බැලුවෙ කඳුලු පිහ පිහ.මගෙත් බිරිඳ අපිව දාල ගියා.පුතා 2වසරෙ,දුවට අවුරුදු දෙකහමාරෙදි.මගෙ අම්මයි තාත්තයි බලා ගන්ාන දෙන්නව.දැන් දුව 10වසරෙ.පුතා කොරියන් පන්ති යනව.මට මගෙ දුවව මතක් උනේ.එයා තනි උනේ මීටත් පුංචි වයසෙ.
දුක් වෙන්න එපා... ජීවිතේට එනවා පස්න...ළමයින්ගේ හිනාවෙන් එ්වා අමතක කරවයි
බණ්ඩාර මහත්තයගෙ මනුස්සකම මොනතරම් නිහතමානී කෙනෙක් ද.
Can someone please give this girl a hug? My heart breaks to see this little angel💔😭
Ane pau godak dukai duwa oya gana oyalata godak pin aththamai oyage ammatanam hodak wenne naha oyalata ohoma kalata
Teruwan saranai ඔයාලා සියලුම දෙනාට .
Oba tumanan manussakama wenuwen melowata apu mihipita deviyek mahattayooo obata godaaak pin
දුප්පත් මිනිස්සුන්ගෙ කදුලු, තවකෙන්ක්ගෙ දියුනුව, ,මෙවගෙ ලමයින්ට ආදාර කරන අය පිංසිද්ද වෙයි
මෙවගෙ දරුවො මුහුනවල් පෙන්නලා අපහසු තාවයකට පත්කරන්න එපා,දුප්පත් උනත් ලැජ්ජව කියන දෙ ඔනම කෙනෙකුට තියනවා, අත්මගෞරවය රැකෙන විදියට් උදව් කරන්න, ඔබලා මෙකරන දෙවල් අගයන්වා 🙏🙏 දුන්දෙය සුවදයි නුදුන් දෙය ගදයි හැබයි එ දෙන දෙ මගින් බලාපොරොත්ටු වෙනවානම් යම් දෙයක
🙏🙏🙏🙏🙏🙏🙏🙏
කදුලු කඩාගෙන වැටුනා...
දුවේ ඔබට ලොකු දානයක් දුන්නා වගේමයි ලොකු පිනක් .සිල්වත් ඇත්තන්ට දන් දීමත් ලොකු පිනක්...