මහා කැලෑවක ඉන්න ගැහැනු ළමයි දෙන්නෙක් සහ දරුවෙක් අනිවාර්යයෙන් බලන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024

ความคิดเห็น • 363

  • @a.hthilaka6346
    @a.hthilaka6346 2 ปีที่แล้ว +65

    අපේ බන්ඩර් සර් ට තිස් තුන් කොට්යක් දෙව්යන් ගේ පිහිටෙන් නිදුක් නිරෝගී සුවයලැබේවා 🙏🙏🙏දුප්පතාගේ දුක දන්නැඑකම හිත ව තා මතු බුදු වේවා 🙏🙏❤❤❤💙💙💙😥😥😥😥

    • @dharmapala4759
      @dharmapala4759 2 ปีที่แล้ว +1

      බුදුසරණංඉ

  • @sudusingheliyanage1348
    @sudusingheliyanage1348 2 ปีที่แล้ว +38

    ගොඩාක් පින් ඔබතුමාට ඇතුලු උපකාර කල හැමෝටම,
    ඇසට වගේම මනසටත් පුදුම සහනයක් මේවගේ බෝසත් ක්‍රියාවන් දකින්න ලරබිම,

  • @sdsaskia7188
    @sdsaskia7188 2 ปีที่แล้ว +31

    ඔබතුමා ට ගොඩක් පින් පව් දෙවියනේ අහිංසක දරුවන් අපිටත් ඇඩෙනවා. ඉක්මනින් ගෙයක් දොරක් හදා දෙන්න ගොඩක් පින් සර්

  • @gaminijayasundara1080
    @gaminijayasundara1080 ปีที่แล้ว +1

    ලමයි හදනවා කියලා මිනිස්සු බනිනවා පව් බලන්න ලමයිගෙ හිනාව බුදු සරණයි ඔයාලට ඔබ තුමාට ගොඩක් පින්

  • @anushacool3765
    @anushacool3765 2 ปีที่แล้ว +13

    හරිම දුකයි ඒත් හිත හරිම ශක්තිමත් ඉදිරියටම යන්න ඇවැසි ශක්තිය ධෛර්යය නොවඩුවම ලැබේවා බන්ඩාර සර්ටත් උදව් කරන සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා වැඩි වැඩියෙන් ලැබේවා තෙරුවන් සරනයි ❤❤❤❤❤❤

  • @sonitasonita6030
    @sonitasonita6030 2 ปีที่แล้ว +15

    උතුම් තෙරුවනේ අනන්ත ආසිර්වාදයෙන් ඉක්මනට මේ අයගේ ප්‍රර්තනය ඉටුවේවා පින්වත් බන්ඩාර මාහත්මයා ඔබ තුමාට දිර්ගායු වේවා

    • @wellassemanussakama8546
      @wellassemanussakama8546 2 ปีที่แล้ว

      විඩියෝවේ තිබෙන දුරකථන අංක හරහා සම්බන්ද වෙන්න තෙරුවන් සරණයි අපි වෙල්ලස්ස ට්වී 🙏❤️

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait2677 2 ปีที่แล้ว +51

    අනෙ දුවෙි ඔයාලා අඩනකොට බලන අපිත් අඩනව අපෙ සර් අවකියන්නෙ ඔයාලාට පිහිටක්ම තමයි මෙවැනි අසරණ මිනිස්සු කොයි තරම් තව අැතිද අපෙ රටෙි තෙරුවන් සරනයි සියලු දෙනාට

    • @ranuranu529
      @ranuranu529 2 ปีที่แล้ว

      Aekasahatika atta hadawatat aekka kadawatenawa mewa dakinakota apit agahiga kammada jiwat una ayathama neda

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว +1

      අනේ ඔයා ගේ කතා ව මම එකගයි බුදුසරණයි 🙏🙏🙏

    • @kutkur2518
      @kutkur2518 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම මටත් ඇඩුනා

    • @bandaranakath2445
      @bandaranakath2445 2 ปีที่แล้ว

      Onna. Rate. Hati.... 225. Au. 74. K monavada. Kare...... Chanda. Ganda. Enava. Needa.....

  • @විහාරාකෙත්මලී
    @විහාරාකෙත්මලී 2 ปีที่แล้ว +24

    මෙච්චර දුක් විඳින මිනිස්සු කොහොම ජීවත් වෙන්නද අප්පා මේ රටේ තියන වියදමට ....😌😌කවුරු හරි පුළුවන් කෙනෙක් උදව් කරන්න පිංසිද්ධ වෙයි !!🙏🙏🙏

  • @sanjiwanislk7613
    @sanjiwanislk7613 2 ปีที่แล้ว +42

    කවදහරි දවසක ජිවිතේ ජය ගන්න ලමයි,,මේවා දකිද්දි ඇඩුනා,,අපේ රට දුප්පත් වෙන්නෙ ,මහ එවුන් හොරා කනව ,ඇති එකා සතුටෙන් ඉන්නව ,නැති අය දුක් විදිනව,..පව්

    • @kutkur2518
      @kutkur2518 2 ปีที่แล้ว

      අනේ ඔව් හරිම දුකයි තෙරුවන් සරණයි🙏🙏🙏

  • @nushaniddissanayake9681
    @nushaniddissanayake9681 2 ปีที่แล้ว +13

    මම ජූනි මාසේ ලංකාවට යනවා. නොවැරදීම මේ ගේ හොයාගෙන ගිහින් උදව් කරනවා. ඔබ තුමාට ස්තූතියි මේ වගේ අත්ය අවශ්‍ය කාරැනීක උදව් පදව් කිරීම ගැන. ගෙදරට යන පාර හොයා ගන්න අපහසු උනොත් ඔබතුමා අමතන්නම්.
    එහේ ගිහින් ඒ තොරතුරුත් ඔබට බලන්න එවන්නම්. ස්තූතියි

    • @dimuthlakhith5894
      @dimuthlakhith5894 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් අක්කා 😪😪😪

    • @wellassemanussakama8546
      @wellassemanussakama8546 2 ปีที่แล้ว

      විඩියෝවේ තිබෙන දුරකථන අංක හරහා සම්බන්ද වෙන්න තෙරුවන් සරණයි අපි වෙල්ලස්ස ට්වී 🙏❤️

  • @dimuthlakhith5894
    @dimuthlakhith5894 2 ปีที่แล้ว +27

    අපේ බඩාර සර් ඔයා උතුම් මිනිසෙක් මෙයාලාට උදව් කරන්න නිවසක් හදන්න අපිත් එකතු වෙමු දුක හිතෙනවා 😪😪😪😪😪 බුදු සරනයි කරදරයක් වෙන්න එපා අහිංසක දරුවන්

    • @a.hthilaka6346
      @a.hthilaka6346 2 ปีที่แล้ว +3

      අනිවාර්යෙන් අපි කවුරුත් එකතු වෙලා පොඩි කාමරදෙකක් හදලා දෙමු ගොඩක් පිං 🙏🙏🙏😭😭😭

  • @a.hthilaka6346
    @a.hthilaka6346 2 ปีที่แล้ว +23

    අඩන්න එපා අනේ දුකයි මොකද දන්නවා ද අපට ඔයා අඩනවා බලන්න බැ නගා 🙏🙏🙏අපි අනිවාර්යෙන් උපරි ම උදවු කරනවා ඔයාට ඉදිරියට යන්න තේරුවන් සරණයි 🙏🙏🙏🙏

    • @dimuthlakhith5894
      @dimuthlakhith5894 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් 🥺😪😪

    • @wellassemanussakama8546
      @wellassemanussakama8546 2 ปีที่แล้ว

      @@dimuthlakhith5894 විඩියෝවේ තිබෙන දුරකථන අංක හරහා සම්බන්ද වෙන්න තෙරුවන් සරණයි අපි වෙල්ලස්ස ට්වී 🙏❤️

    • @a.hthilaka6346
      @a.hthilaka6346 2 ปีที่แล้ว

      @@wellassemanussakama8546 අපි වෙල්ලස්සේ සාමාජික වක් ගොඩක් ස්තුති 🙏🙏🙏🙏

  • @damsuwiyehansa2076
    @damsuwiyehansa2076 2 ปีที่แล้ว +8

    අනේ රත්තරං පුතේ මාහා ගොඩක් මුදල් තිබ්බා නම් මුලින්ම ඉදිරිපත් වෙන්නේ මම ... ඔයාලට ඉක්මනින් ගේ කෑල්ලක් එක කාමරයක් හරි හදාගන්න කවුරු හෝ පිංවතෙක් උදව් කරාවී පුතේ... බුදුසරණයි පුතේ. ඉක්මනින් සැනසීමක් ලැබේවා මේ පුංචි හිත් වලට....

  • @dilakshanavijitha5079
    @dilakshanavijitha5079 2 ปีที่แล้ว +1

    ඔයාට ගොඩක් පින් මහත්තයෝ මේ වගේ අහින්සක මිනිස්සුන්ට උදව් ජරන එක ගැන අත්තටම මේ විඩියෝ බලන්න බැ එ තරම් වෙදනාවක් එන්නේ..

  • @rukahanmedia3083
    @rukahanmedia3083 2 ปีที่แล้ว +3

    අනේ දෙවියනේ..මේ ලමයිට අනිවාර්යෙන් හරියන්නම ඕනා..අනේ පුතේ දුවේ හොදට ඉගෙන ගන්න..එච්චරයි තියෙන්නේ මිලකරන්න බැරි..දවසක දෙමව්පියන්ට සලකන්න...මුල අමතක නොකර ජීවිතේ ඉදිරියට යන්න...ජේසු පිහිටයි.🙏

  • @කැතකෙම්ල
    @කැතකෙම්ල 2 ปีที่แล้ว +51

    මේ වාගේ මිනිස්සු තවකොච්චර ඇතිද හරිම එඩිතර අහින්සක ලමයේක් 🥺🥺❤️😞😞😭😭

    • @wellassemanussakama8546
      @wellassemanussakama8546 2 ปีที่แล้ว

      විඩියෝවේ තිබෙන දුරකථන අංක හරහා සම්බන්ද වෙන්න තෙරුවන් සරණයි අපි වෙල්ලස්ස ට්වී 🙏❤️

    • @shehanmadumal217
      @shehanmadumal217 2 ปีที่แล้ว

      අනේ පුලුවන් අය උදව් කරමු.

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว

      😢😥😰😨🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💖💝💘💟💕💞💓💗🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🏡🏠🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nilukakumari1595
    @nilukakumari1595 2 ปีที่แล้ว +1

    ගොඩක් දුකයි සත්තකින්ම කෑ ගහලා ඇඩුවත් මේ දුක නැති වෙන්නෙ නෑ බංඩාර මහත්මයා ඔයාට නම් ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏 බුදුසරණයි 🌹🙏🌹❤️

  • @shamindriranasinghe4839
    @shamindriranasinghe4839 2 ปีที่แล้ว +5

    He’s an amazing father. He’s doing everything he can to provide that family ♥️ I love their positivity and beautiful smiles regardless of what they are going through. Bless this beautiful family ♥️

    • @monmona3585
      @monmona3585 2 ปีที่แล้ว

      Anea.athtatama.obatuma.deveyak.oyalata.budusarani..kuwait.lrene..

  • @sass3013
    @sass3013 2 ปีที่แล้ว +11

    සියලුම දෙවියන්ගේ පිහිට ලැබේවා

  • @GR-iw9jn
    @GR-iw9jn 2 ปีที่แล้ว +31

    අනෙ අඩන්න එපා රත්තරන් මැනික ඔයාගෙ කදුලු දැක්කමා දුකයි මම ඔයා ගෙ මෙ දුක් දකලා සිනි පෙසර් අඩු වෙලා ඉස්පිරිතාලෙ හිටියා අපි කොහොම හාරි අපෙ සර් එකක් එකතු වෙලා ඔයාට ඉන්න තැනක් හාදමු බුදු සරනයි ඔයා ලා හැමොටම

  • @jayanijayani691
    @jayanijayani691 2 ปีที่แล้ว +5

    හරිම දුකයි, හිත කඩාගෙන වැටුනා. මගේ ඇස්වලට කඳුළු පිරුණා... මේ video එක දැකලා. උදව්වක් කරන්නම්. එකතුවෙලා යමක් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි!!

    • @wellassemanussakama8546
      @wellassemanussakama8546 2 ปีที่แล้ว

      විඩියෝවේ තිබෙන දුරකථන අංක හරහා සම්බන්ද වෙන්න අපි වෙල්ලස්ස ට්වී තෙරුවන් සරණයි ❤️🙏

  • @dineshalakmali6199
    @dineshalakmali6199 2 ปีที่แล้ว

    මෙ අහිංසක මිනිස්සුන්ට උදව් උපකාර කරන බන්ඩාර මහත්තයා ඇතුලු සියලුම දෙනාට අනන්ත අප්ප්‍රර මාන පින් රැස් වෙවා ජයශ්‍රී මහා බොරජුන්ගෙ පිහිට අශිර්වාදය ලැබේවා! සියලුම දෙනා නිදුක් වෙවා! නිරොගි වෙවා! සුවපත් වෙවා! දිර්ඝායුශ ලැබේවා !!! පුතෙ ඔයාලට මෙ උපකාර ලබෙන්නේ පෙර අත්මක කල පිනක් හෙතුවෙනි.එම නිසා මෙ අත්මෙ මව ,පියාට අදරෙන්ම රැක බලගෙන ,පුලුවන් හැකි අයුරින් පින් රැස් කරගන්න්න පුතෙ

  • @renukakumari5890
    @renukakumari5890 2 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි 😍😍😍

  • @dulanjaleegunawardhana3104
    @dulanjaleegunawardhana3104 2 ปีที่แล้ว +5

    Sepa කියන්නේ මොනවද kiyalawath me දරුවෝ දන්නේ නැතුව ethi .
    කොහොම hari ජීවිතේ hari යනවා පුතේ oyalata.budusaranai .

  • @pradeepsuranga4975
    @pradeepsuranga4975 2 ปีที่แล้ว +4

    මේ දේවල් දැක්කම ගොඩාක් හිතට දුක හිතෙනවා අයියේ ඔයා මාරම චරිතයක් මෙ පිං ආත්ම ගානකට ඔයාට ඇති ....දෙවියන් වැනි මිනිස්සුද මේ ලෝකේ සිටිනවා ඔයාට ගොඩාක් පිං🙏🙏🙏🙏🙏 ❤️❤️

  • @sudathsantha8874
    @sudathsantha8874 2 ปีที่แล้ว +6

    අසරණ මෙවැනි අයට වුදවුකරන 🌹 බණ්ඩාර මහතාට සහ 🌹 පිටරට සිට වුදවුකරන සියලුම අයට අපගේ වුපහාරය

  • @priyangikahearth2167
    @priyangikahearth2167 2 ปีที่แล้ว +23

    දාලදා සමිදු පිහිටයි

  • @samindajayasena1192
    @samindajayasena1192 2 ปีที่แล้ว

    ස්තූතියි නිවසක් ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනය කරනවා..🙏🙏🙏❤️❤️❤️❤️❤️🙏🙏 ස්තූතියි ඔබතුමාට 🙏❤️❤️❤️

  • @namalinanda
    @namalinanda 2 ปีที่แล้ว

    ඔබතුමාට දෙවියන්ගේ පිහිට ලැබෙනවා කියලා මම ප්‍රාර්ථනා කරනවා මේ වගේ විඩියෝ බලනකොට හිතට එන දුක උහුලගන්න බැහැ. දෙවියන්ගේ පිහිට තමයි මේ මිනිස්සුන්ට තියෙන්නේ

  • @namalweerasinghe3915
    @namalweerasinghe3915 ปีที่แล้ว

    ඔබ තුමා කරන මෙිිිඋතුමිිි කර්ය ඔබ ෂක්තිය දහිර්ය නොවඩුව ලැබෙිිිිවා දුප්පත් මිනිසුන් වෙනුවෙන් පෙනිසිටින බංඩාර මහතාට බුදුබව අත්වෙිිිිවා🙏💘🙏🙏

  • @tgvihanga4225
    @tgvihanga4225 ปีที่แล้ว

    බණ්ඩාර මාමේ ඔයා ගොඩක් අසරණ අයට උදව් කරනවා.අපි ඔයාගෙ වැඩසටහන් පෝන් එකෙන් බලනවා.මාමගෙ වැඩ කාටත් ආදර්ශයක්.

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi1628 2 ปีที่แล้ว +3

    මේ වගේ අසරණ අයට උදව් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා ඔබට බන්ඩාර මහත්තයා

  • @chathuranganisumudusumudu529
    @chathuranganisumudusumudu529 2 ปีที่แล้ว +2

    ඔයාලා අඩනකොට ඇත්තටම අපිටත් ඇඩේනවා.අපේ මිනිස්සු කොච්චර අසරනද.කොච්චර දුක් විදිනවද.මේ වගේ තව කොච්චර මිනිස්සු ඇත්ද.😥😥😢😢😢

  • @sajithlakshan6147
    @sajithlakshan6147 2 ปีที่แล้ว +6

    බුදුසරණයි 🙏🙏🙏

  • @kuwaitekuwaite5771
    @kuwaitekuwaite5771 2 ปีที่แล้ว +3

    බුදුසරණයි

  • @Ayunchamara
    @Ayunchamara 2 ปีที่แล้ว +4

    බුදු සරනයි...හරියන් ඕනෙ දවසක උපරිමෙන් 🙏🙂

  • @gaminiranasingha9478
    @gaminiranasingha9478 2 ปีที่แล้ว +9

    කොහොමද අපි සතුටින් ඉන්නේ අපේ අහිංසක දරුවන් දුක්විදිනවා දකින විට වාවන්නේ නැහැ මෙහෙම දුක්විදින මිනිසුන් තව කොච්චර ඇතිද මේ අහිංසක මිනිසුන් මේ තත්ත්වයට පංති කළ කාලකන්නි දේශපාලුවෝ තොපිට සාප වේවා සාප වේවා සාප වේවා

    • @bandusilwa7967
      @bandusilwa7967 2 ปีที่แล้ว

      මේ රට කාපු හැතිකරේගෙ දරුවන්ටත් දරුවන්ගේ දරුවන්ටත් සාප වේවා සාපවේවා සාපවේවා .

  • @lokubalasuriyasandhyalbslo3993
    @lokubalasuriyasandhyalbslo3993 2 ปีที่แล้ว

    හරිම අහිංසක යී ගොඩාක් දුක හිතුනා ඉක්මනින් වෙනසක් වෙලා සතුටින් ඉන්න ලැබේවා

  • @kashmiragayathri1481
    @kashmiragayathri1481 2 ปีที่แล้ว +2

    Ane matath aduna menika .....ඉක්මනින් hithe බලාපොරොත්තු itu wewa......theruwan saranai..mage patiyo .

  • @nalikadayananda8380
    @nalikadayananda8380 2 ปีที่แล้ว +8

    සමුර්දිය තියෙන්නෙ මහත්තයෝ තියෙන උන්ට.නැති බැරි අයට නෙමෙයි ..

  • @lasanthipremathilaka9275
    @lasanthipremathilaka9275 8 หลายเดือนก่อน

    Mewage hetiyata ane mnda podi daruwa ta wayasa 8 thaththata 64 i ithin thaththa ta ammata mechchara wayasa nm daruwo hadala duk widawanne ei. Godak duppath minissunta hari denumak therumak denna kawruhari.. budusaranai !!!

  • @irenesworld5794
    @irenesworld5794 2 ปีที่แล้ว +2

    Ane harima pau apita parashna tiyenawa kiyala hithuwata apita wadiya asarana minissu ennawa .🙏🙏wellassa tv wage thawa chenal nirmanaya wenna one me rate ahinsaka minissunge munta hinawak genna 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @chandra2838
    @chandra2838 2 ปีที่แล้ว +4

    Theruwan saranai oyalata puthea khawru hare oyalata udaw kharanawa

  • @shringrassy
    @shringrassy 2 ปีที่แล้ว +7

    මේකේ දාලා තියෙන නම්බර් එක කාගෙද ??? මට DIRECT ඒඅයටකතා කරන්න පුළුවන්ද?? අවුරුද්දටම ඕන කරන පොත්පත් අරන් දෙන්නම් ඉගෙන ගන්න.... ලිපිනය දාන්න පුළුවන් උදව්වක් කරන්නම් ...

    • @Beautifulthings638
      @Beautifulthings638 2 ปีที่แล้ว

      යූ ටියුබ් චැනල් එකෙන් මුකුත් විස්තරයක් කියන්නෑනේ අපිට. පාරමිලගේ ගෙවල් තියන තැන. එතකොට එයාලගේ අසල්වැසියෙක්ගේ හරි ෆෝන් නම්බර් එක එ් මුකුත් නෑ. පාරමීගේ නමට බැංකු පොතක් ඕපන් කරලා එ්කට සල්ලි දාන්න මාත් අැහුවා අර නම්බර් එහෙකට කතා කරලා. දැන්මම එ්ම කරන්න විදියක් නෑලු. එ් නිසා විශ්වාසේ ගැන පොඩි අවුලක් තියනවා

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว

    පවු අනේ බුදු සරණයි සියලුම දෙනාටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤ 💘💘💘💘 💯💯💯💯 🌿🌿🌿🌿🌿🌿 🌹🌹🌹🌹🌹 💞💞💞

  • @nelumnelumdeniya9792
    @nelumnelumdeniya9792 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි

  • @bhagyakularathna3032
    @bhagyakularathna3032 2 ปีที่แล้ว +1

    උදව් කරන එකනම් ලොකුම ලොකු පිනක්..ඒත් ඔහොම එක දිගට ප්‍රශ්න අහලා ඒ ළමයින්ව තවත් අසරණ කරන්න එපා 🙏 ඒ මූණු වල තියන අසරණකම 🥺

  • @RR-vs3po
    @RR-vs3po 2 ปีที่แล้ว +15

    මේ වගේ පාසල් වයසෙ ළමයි..(විශේෂයෙන් අර දුව ගෙ )මූන හදුනා ගන්න බැරි විදියට වීඩියෝ එක දාන්න වගබලා ගන්න.ඒ දුව ඉස්කෝලෙ ගියාම මේ වීඑක දකින අනිත් ළ්මයි නිසා ඇය අපහසුතාවයට පත් වෙයි නේද ..දුප්පත් කම නැතිබැරිකම වෙනයි..ඇය තරුන දියනියක්...අර පොඩි පුතාලත් එහෙමමයි.ඒ ගැන හිතන්න පුලුවන් නම් හොදයි..පව් ඒ ජීවිත ..කොච්චර දුක් විදින මිනිස්සුද.

  • @chamilaprabath5073
    @chamilaprabath5073 2 ปีที่แล้ว

    හැමෝම එකතු වෙලා අසරණ මිනිසුන්ට උදවු කරමු....බණ්ඩාර මහත්තයට පිං... මේ වගේ අයව හොයන් යනවට...අපි වෙනුවෙන්...සමහරු හිතන්න පුලුවන් අසරණ මිනිසුන්ගෙ කදුලු පෙන්නනව කියල....අත්තං ක්‍රමය නැතිඋනා...උදවුකරන්න කෙනෙක් නැතිඋනා... අපේ දේශීය බීජ ටික නැති උනා.. පස විනාස උනා.. සේනා දලඹුවො දාල රෝග බෝ කරල කන්න දෙයක් නැති වෙලා... අන්තිමට ඉන්න හිටින්න භූමියත් නැතිවෙලා...මේක තමයි අපිට වෙලා තියෙන වින්නැහිය....

  • @thiliniwathsala4282
    @thiliniwathsala4282 2 ปีที่แล้ว +2

    මේ මිනිස්සු අද වෙනකොට එක වේලක්වත් කනවද දන්නෑ...අහිංසක මිනිස්සුන්ව රවට්ටලා ගත්ත චන්දෙන් අද උන්ගේ දරුවෝ රජ සැප විදිනවා 😔😥 75ස් වසරක දේශපාලනේ ශ්‍රී ලංකාවේ දියුනුව 😔

  • @dicksoncool3617
    @dicksoncool3617 2 ปีที่แล้ว

    බුදු සරණයි ඔයාලට බන්ඩාර මහත්තයට ගොඩක් පිං බුදු සරණයි

  • @komadaapiudaukaranne
    @komadaapiudaukaranne 2 ปีที่แล้ว +2

    Me givitheta aliyak karanna puluwan minisu kala bila vinasa karanne nathiwa mewa balanna karanna puluwan deyak karanna

  • @jagathkrishantha6756
    @jagathkrishantha6756 2 ปีที่แล้ว

    Udavukaramu. Ape minissu. Yahapathawewa! Me Mage un. Budusaranai!

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 2 ปีที่แล้ว

    අනේ පවු දෙවියනේ අපි අපේ අයට චුදච් කරමු බංඩාර සර්ට ගොඩක් පින්

  • @samanthisamanthi9513
    @samanthisamanthi9513 2 ปีที่แล้ว +2

    මේවා දකිනකොට කලකිරීමක් විතරයි ඉතුරු වෙන්නේ බංඩාර සර් ඔබතුමාට ගොඩක් පිං සර් අපි එකතු වෙලා අපේ ආදරණීය සාමාජික සාමාජිකාවන් එකතු කරගන මේ දරු පැටව්න්ට ඉන්න නිවහනක් හදල දෙමු මමත් මට පුළුවන් විදිහට මමත් සහයෝගය දෙනව අපි එකතු වෙලා පාරමී දුව ඇතුළු හැමෝටම සුන්දර නිවසක් හදලා දෙමු❤️

    • @a.hthilaka6346
      @a.hthilaka6346 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @meriyanpriyanka9360
    @meriyanpriyanka9360 2 ปีที่แล้ว

    ගොඩක් අහින්සක අසරන පවුලක් .කදුලු වැටෙන වා නොදැනිම ..

  • @palithapradeep4780
    @palithapradeep4780 2 ปีที่แล้ว +1

    අපේ රටේ මිනිස්සු දුක් දුක විදිනකොට අපිට හරිම සංවේදී

  • @anjana8511
    @anjana8511 2 ปีที่แล้ว

    marama dukai ahinsaka minissu budu saranai 😢 hodt igena gena hoda thenakata enna oni kawadama hri..jivithe hariyannm oni me vge ahinsaka lamainta papuwa pichchil giye kadulu vlt 😢❤❤

  • @nalinbudika9028
    @nalinbudika9028 2 ปีที่แล้ว

    sahodara wellassa, godak pin . deyas dekan nati apen poshanaya wena pariposhita desha paluwangen tora meheyata aneka warayak stuti pin .....

  • @udithaprabhashwara883
    @udithaprabhashwara883 2 ปีที่แล้ว +6

    මේ ගෙදර කොහෙද තියෙන්නේ කියන්න පුලුවන්ද අපිට පුලුවන් විදිහට උදව් කරන්න

    • @wellassemanussakama8546
      @wellassemanussakama8546 2 ปีที่แล้ว

      විඩියෝවේ සඳහන දුරකථන අංක හරහා සම්බන්ද වෙන්න වෙල්ලස්සේ ට්වී තෙරුවන් සරණයි 🙏🙏

  • @ශෂී-ඵ3ඟ
    @ශෂී-ඵ3ඟ 2 ปีที่แล้ว +1

    මේ ලමයට උදව් කරන්ව නම් මෙ ලමයව ඩිරෙක්ට් සම්බන්ද කරගෙන උදව් කරන්න දෙන දෙයක් මෙ දෙමව්පියන්ගෙ අතටම දෙන්න දැනුවත් කිරීමක් පමනි ❤️

  • @shalindasilva3745
    @shalindasilva3745 2 ปีที่แล้ว

    Godak lassana hahinsaka pawlak ekmanin niwasak labenna Kiyala partana karanava budu sharanai 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @maximaxskmax7328
    @maximaxskmax7328 2 ปีที่แล้ว +1

    ජේසු පිහිටයී පුතේ මෙන්න මේ වගේ මිනිසුම් තමා රටට ඉන්න ඕන

  • @kavinduchamoth4892
    @kavinduchamoth4892 2 ปีที่แล้ว +2

    Uncle අපේ ගෙවල් ඉස්සරහා සොහොනක් තියෙනවා එකේ ඇන්ටි කෙනෙකුයි අන්කල් කෙනෙකුයි ජීවත් වෙනවා ගෙයක් නෑ පුලුවන්නම් උදවුවක් කරන්න

  • @mangalikaaluthgamage907
    @mangalikaaluthgamage907 2 ปีที่แล้ว +2

    බුදු සරණයි පුතේ ඔයාලට

  • @ranjaniemalka8318
    @ranjaniemalka8318 2 ปีที่แล้ว +4

    Taruwan saranai 😥😥😥😥😥😥😥🙏🙏🙏🙏🙏🙏

  • @pmnjulamnjulakuwait3884
    @pmnjulamnjulakuwait3884 2 ปีที่แล้ว +3

    ❤❤ theruwan saranai oyalata siyaulma danata 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamindajanaka4101
    @chamindajanaka4101 2 ปีที่แล้ว +4

    Tharuvan saranai hamotma 🙏🙏🙏🙏😢😢

  • @siromisirilanka3120
    @siromisirilanka3120 2 ปีที่แล้ว +3

    තිස් තුන් කෝටියක්ලෝකය පාලනය කරන දෙවියො රැකදෙන්න බුදු සරණයි

  • @wijerathnamalinda6269
    @wijerathnamalinda6269 2 ปีที่แล้ว +1

    දරුවනෙ ඔයා ලාට බුදු සරනයි

  • @ranuranu529
    @ranuranu529 2 ปีที่แล้ว +1

    Lassana gahak 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤ape hadawate nalikawe afipatituma oyalage geta paya tibba kiyanne maniko kiri itirenawa bayawenna aepa samadema hariyanawa teruwan saranai

  • @damayanthihawpeliyanage9147
    @damayanthihawpeliyanage9147 2 ปีที่แล้ว +1

    Budusaranai yahapatakma wewaaa

  • @jayerathnabanda175
    @jayerathnabanda175 2 ปีที่แล้ว

    Inne thanak nathiunath thiyene aganthuka sathkare apugaman putuwe genath dunna manusathkame mare posath ehema ayeta waredinneba bandare mahathmeya obetath pare pennu guruweriystath godak pin

  • @prageethhashan3557
    @prageethhashan3557 2 ปีที่แล้ว +3

    Me vage ayata tama deviyane udau karanna ona. Oyala ta godak pin🙏🙏

  • @subashani-b3c
    @subashani-b3c 8 หลายเดือนก่อน

    බුදු සරණයි

  • @japaneselife8867
    @japaneselife8867 2 ปีที่แล้ว +3

    අපේ මේ පු0චි රටේ කොතරම් අසරණ මිනිසුන් ඉන්නවාද ....ඔහුන්ව සොයා ගොස් උදව් කරන මිනිසුන් මිහිමත දෙවිවරැන්‍ය.....

  • @manojkumara2660
    @manojkumara2660 ปีที่แล้ว

    Geyak dorak ona me wage minisuntay.puluwan vidiyen hamoma idu karamu godak pin Pau me minissu

  • @Craftsarefu
    @Craftsarefu 2 ปีที่แล้ว

    ගොඩක් දුකයි. ඇත්තටම ගොඩක් පින්

  • @siriyasiriya5849
    @siriyasiriya5849 2 ปีที่แล้ว +4

    අනේ පුලුවන් ⁣විදියට ඇමෝම උදව් කරල නිවසක් අදල දෙනව නම් මේ දරුවන්ට බෝම පිං

  • @rasikacoolboy3125
    @rasikacoolboy3125 2 ปีที่แล้ว

    pawu ahinsaka minissu,Me wage udawu karanna mr bandara sir,me wage aya dahas gananin me bime pahalaweva amen😭😭😭

  • @anosa123anosa9
    @anosa123anosa9 2 ปีที่แล้ว +3

    me aya monataram nam. dukak yuhulagrna innawada dukai mamath aduwa 😭 deviyange pihiten sanasimak. labevi 🙏🙏🙏

    • @wellassemanussakama8546
      @wellassemanussakama8546 2 ปีที่แล้ว

      විඩියෝවේ තිබෙන දුරකථන අංක හරහා සම්බන්ද වෙන්න තෙරුවන් සරණයි අපි වෙල්ලස්ස ට්වී 🙏❤️

  • @Lokagolaya
    @Lokagolaya 2 ปีที่แล้ว +7

    උදව් කරන්න ලමයිගෙ හිත් අඩවන්නෙ නැතුව එක මේ ලමයිගෙ ආත්මගරුතතයට වටිනාකම ක් දෙන්න දුප්පත්කම හැමොටම පොදු දෙයක් කරුණාකර හැම අයකුම ආත්මගරුත්වය ගැන හිතන්න උදව්කරන්න මනූසත්වය වෙනුවෙන් ...

    • @nalaka246
      @nalaka246 2 ปีที่แล้ว

      අඬන්න ඕනිලු කිරි එරෙන්න කියන සංකල්පය ඇතිවෙලා තියෙන්නෙත් මේ අමුතු ඇටෙන්මයි.

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว +1

      @@nalaka246 ඒක නම් ඇත්ත

    • @kasunsachintha889
      @kasunsachintha889 2 ปีที่แล้ว

      මේ අහන විදිහට ඒ ලමයි තවත් මානසිකව වැටෙනවනෙ

    • @gihanbandara2378
      @gihanbandara2378 2 ปีที่แล้ว +2

      මේ බණ්ඩාර කරන්නෙ අහිංසක ලමයි අඬවලා සංවේදී වීඩියෝ දාලා ලක්ෂ ගණන් හම්බ කරගෙන එයාගෙ ගෑණිගෙ,කෙල්ලො 4 දෙනාගෙ එකවුන්ට් වලට දානවා.පොඩි මුදලකින් බාල බඩු දාලා ගෙවල් හදලා මේ මිනිස්සු රවට්ටනවා.මිනිහට සුපිරි මන්දිර හදාගන්නවා

    • @lahiruabeykoon1742
      @lahiruabeykoon1742 2 ปีที่แล้ว +1

      @@gihanbandara2378ඊයේ ඒ බව මං සහතිකවම දැනගත්තා

  • @mithunwijerupa8076
    @mithunwijerupa8076 2 ปีที่แล้ว

    Anee harima dukai. Oyala Adana kotath matath aduna.. Oyalata Inna thenak ikmanata labewa.. theruwan saranai🙏❤️

  • @madushika9138
    @madushika9138 2 ปีที่แล้ว +4

    අනෙ ඒ අම්මා පව් දොවියනෙ දරුවො වෙනුවෙන් ම කැපවෙනවා

  • @shiromafernando6416
    @shiromafernando6416 2 ปีที่แล้ว +1

    Mhemath duk vidine minissu..
    Sirte boho pin...
    Mage punnu guru maniyani obatath boho pin.
    Cyprus

  • @nirmalathomas2259
    @nirmalathomas2259 2 ปีที่แล้ว

    තියන අය වුනත් මනුස්සකම දන්නා අය ගේන් මුදලක් ලබා ගෙන නැති බැරි අයට සලකන්න ඔබතුමා දෙවි කෙනෙක් මනුස්ස wesayen ඇවිත් බුදු බව ලබනා බෝසත් කෙනෙක්

  • @rishnidealwis7158
    @rishnidealwis7158 2 ปีที่แล้ว

    Mata kadulu awith adhana eka nawaththahanna beri una me daruwo dekala..ape daruwonta monawainda adu me dewal dekkama..aniwaryen udaw karannan me daala thiyena numbers walata man kathakarala..godak pin oba thumaatath🙏🙏🙏

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 2 ปีที่แล้ว +3

    Puu budu sarani oyata 🙏🙏🙏🙏

  • @RamyaRamya-sk5ke
    @RamyaRamya-sk5ke 2 ปีที่แล้ว +3

    හරිම දුකයි ඇත්තටම දෝනි ..😢😢😢😢

  • @sajithlalintha2400
    @sajithlalintha2400 2 ปีที่แล้ว

    Hadawata pichcanawa deyyane. Budusarani saman devi pihitai pathtini ammage pihitiy oyalata.

  • @dishansri1270
    @dishansri1270 2 ปีที่แล้ว

    Medewal..balanakota..harima.dukai.wedaai...deviyane.me.darupaula..rekadenna..me..kelemada..ane..mata.nam.balanna.bee....bandara.methe.thumani..oba.thumata.budusaranai...me..katayuthu..karanna.shaktheya...dhairiya.labewaaa.....

  • @samanthipriyadharshani5111
    @samanthipriyadharshani5111 2 ปีที่แล้ว

    එහෙමට අඩපාඩු නැහැලු බණ්ඩාර මහත්තයෝ.......දෙයියනේ........😰😢😢😢😢😢මැණික ඔයා....හොදට ඉගෙන ගන්න පැටියෝ

  • @pathumtharaka5503
    @pathumtharaka5503 2 ปีที่แล้ว +2

    නංගී ඔයා කවදකහරි හොද තැනකට යනවා හොදට ඉගෙනගෙන ❤️😊

    • @Beautifulthings638
      @Beautifulthings638 2 ปีที่แล้ว

      ඔයා පාරමීව දන්නවද

  • @maheshika2002
    @maheshika2002 2 ปีที่แล้ว +1

    Budusaranai 🙏🙏🙏😞😞

  • @wasanthimadanayaka4527
    @wasanthimadanayaka4527 2 ปีที่แล้ว

    Gramasewakaya koheda danna enne me wage minissunta samurdiya wath nanodakin me palakoyo budu saranai hamotama hariyanna ona dawasaka

  • @sabithasabi5510
    @sabithasabi5510 2 ปีที่แล้ว

    ලංකවේ අපි කොයි තරම් අසරනද.මේ රටවලත් අපි හරිම අසරණයි.අපි කොයි තරම් අසරණ වෙලා.

  • @rohanperis7694
    @rohanperis7694 2 ปีที่แล้ว +2

    😭😭😭😭😭 godak duka hituna 😭😭 puluwan kenek innawanam meyalata udau karandako pin sida wenawa ema kenek idiri pat unot 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @__-bb4xt
    @__-bb4xt 5 หลายเดือนก่อน

    Sarta wedi wedi hamba wenna oni ewage asarana kattiya udau karanna budu saranai pa.ri inna oni sar 🥰❤️‍🩹

  • @tharangasauer7983
    @tharangasauer7983 2 ปีที่แล้ว +4

    Budu saranai

  • @nishanthidissanayaka3576
    @nishanthidissanayaka3576 2 ปีที่แล้ว

    Ithing udaw karamu 😊👍👍✌🙏