අද පොලීසියට හීන්දාඩිය දාන්න ඇති - anurakumara dissanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น • 985

  • @ヒマーリグナティラカ
    @ヒマーリグナティラカ หลายเดือนก่อน +76

    ආදරනීයයි ගරු ජ්නාධිපතිතුමනි .අද්‍යාත්මික දේශයක් ගොඩනැගෙමින් පවති.විශ්වශක්තියේ බලයෙන් ඔබතුමාට සියලු ආරක්ෂාව සැලසේවා .තුනුරුවන් සරණයි සියලු දෙවිපිහිටයි

  • @sajeewanitirosha647
    @sajeewanitirosha647 หลายเดือนก่อน +74

    ආදරණිය ජනාධිපති සහෝදරයා රැකගනිමු තෙරුවන් සරණයි !
    ජයවේවා !
    අපේ අනාගත බලාපොරොත්තුව ඔබයි ජනාධිපතිතුමනි.
    🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @KaviKavi-vg6nu
    @KaviKavi-vg6nu หลายเดือนก่อน +134

    හරිම පැහැදිලි ජනාධිපති තුමනි ඔබට ගොඩක් ඉස්තුති අපිට සමාවෙන්න අපි සියලුම දෙනා දුන්නේ සජිත් මහත්තයා ට නමුත් දැන් දන්නවා හරියට වැඩ කරන්නෙ කවුද කියා හොරා කාපු සියලුම දෙනා අයින් කරන්න ඉදියේ හැම දෙශපාලනයක ඔබ සමගයි හැම දාම ඔබ තුමාව ආරක්ෂා කරලා දෙන්න කියලා අපි කණ්ඩායමක් යච්ඤා කරනවා
    ජෙසු පිහිටයි ජනාධිපති තුමනි

    • @janakakrishantha895
      @janakakrishantha895 หลายเดือนก่อน +2

      ❤❤❤❤

    • @RajapakshaPradeep-yp2bt
      @RajapakshaPradeep-yp2bt หลายเดือนก่อน +1

      Sahodaraya apeth deveyanwahansegen hamadaama menayakaya dunna unwahansetama methumawa araksha karanna keyala. Good bless you and your family 🙏

    • @dumiduvithanaarachchi4974
      @dumiduvithanaarachchi4974 หลายเดือนก่อน

      😂

    • @NirmalaJayanthiWanigasuriyage
      @NirmalaJayanthiWanigasuriyage หลายเดือนก่อน

      අනෙ මංදා ඔයාලා තමන්ගේ පරපූර මරනවා කියලා දැනගෙන පල්ලි නොගිය මනූස්සයාටම.චන්දය දුන්නා නම්.ඔයාලා ගේ ඔළු කොහේද.
      දුකයි... මොනතරම් රැවටිලාද. ඔයාලගේ දෙවියන් වහන්සේ ඔයාලව කොතනද තියලා තියෙන්නේ..
      අපි ඔයාලගෙ නෑයො වෙනූවෙන්..කදුලා සැලූවා වගේම මේ වගේ ලියා දේවස්ථානයේ ඒ අසාධාරණයට...

    • @IreshaShyamali-t5b
      @IreshaShyamali-t5b หลายเดือนก่อน

      Thank you so much 🎉❤

  • @premalathadp
    @premalathadp หลายเดือนก่อน +27

    කතාව බාවනාවකි අහන්න ආසයි ඔබතුමාට තෙරුවන් සරනයි

  • @seetharajapaksha9883
    @seetharajapaksha9883 หลายเดือนก่อน +116

    අවදිවන්න.
    අවදිවන්න ..
    දීප්තිමත් දිනකි.
    උදාවෙලා .තියෙන්නේ
    හිතනවාට වඩා
    සොදුරු ලෝකෙක..
    අපි.ජීවත් වෙන්නේ .
    🌟🌟🌟🌟🌟

  • @MithripalaM
    @MithripalaM หลายเดือนก่อน +37

    අනුර සහෝදරය වැඩේ නියමෙටම යනවා ඔහොම යමු ඉස්සරහට හැමදේම හරියනවා එක ඉස්තීරයී

  • @malanjayakodi9333
    @malanjayakodi9333 หลายเดือนก่อน +62

    ඇත්ත ඇත්ත

  • @Champa-hb3lk
    @Champa-hb3lk หลายเดือนก่อน +116

    ජය වේවා ජනාධිපති තුමනි ඔබව ආරක්ෂා කර දේවා සියලු දෙවියන් ❤️🙏❤️🙏❤️❤️❤️අපි බලාපොරොත්තු වෙනන්නෙ ලස්සන රටක් අපෙ දරුවන්ට

    • @pathmaliyanage
      @pathmaliyanage หลายเดือนก่อน +3

      Garu. Janadipathitumani. Obathumata. Budusaranin. Deverakavarnen. Ape. Rata. Saseeka. Karanna. Deergausama. Labeva...

    • @RathNasiri-dq2wj
      @RathNasiri-dq2wj หลายเดือนก่อน

      😊 ,t😢❤​ccc 46:32 46:32 46:32 46:32 y,,,,,,,
      @@pathmaliyanage

  • @xr6hx1h
    @xr6hx1h หลายเดือนก่อน +132

    සියලු දෙවියො අපෙ ගරැ ජනපතිව අාරක්සා කරදෙන්න රට නිවැරදිව ඉදිරියට ගෙනයන්න❤❤❤❤

    • @SumaMahapitiya
      @SumaMahapitiya หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏

    • @truthdamn
      @truthdamn หลายเดือนก่อน

      Ow ow ooh ooh ooh ooh oww

    • @mohamedzawahir906
      @mohamedzawahir906 หลายเดือนก่อน

      100% වේවා.

  • @prabathranjitha6095
    @prabathranjitha6095 หลายเดือนก่อน +112

    එකෙන්ම එක සහෝදරයා AKD වෙනුවෙන් අපි ඉන්නවා

    • @priyantipanandu9765
      @priyantipanandu9765 หลายเดือนก่อน +3

      Math akenma ඉන්නවා හරිම හොදයි

    • @Irfan-h3k2m
      @Irfan-h3k2m 29 วันที่ผ่านมา

      Lov

    • @Irfan-h3k2m
      @Irfan-h3k2m 29 วันที่ผ่านมา

      Lov

  • @JagathSamanpriya-v3b
    @JagathSamanpriya-v3b หลายเดือนก่อน +57

    ආදරෙයි ....ආදරෙයි ............ආදරෙයි ..... වට්ටපු රට ගොඩගන්න අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට අපි උදවු කරමු මාතෘ භුමියට විජයවේවා .!

  • @anomarajasinghehettiarachc4685
    @anomarajasinghehettiarachc4685 หลายเดือนก่อน +70

    රටේ අභිමානය ඔබයි . පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලු රට වැසියන්ගේ බලාපොරොත්තුව ඔබයි . ජාතියේ ජීවනාලිය ඔබයි . පොහොසත් රටක සුන්දර ජීවිතයක සුභ සිහිනය ඔබයි .
    නව රජයට සුභ පැතුම් ! 🎉🎉🎉 සියලු යහපත් ක්‍රියාවන් ඉටුකර ගැනීමට අවශ්‍ය ශක්තිය දෛර්‍ය වාසනාව ලැබේවා ! 🎉🎉🎉✌❤❤❤🌎

    • @SuSu-ti4vh
      @SuSu-ti4vh 27 วันที่ผ่านมา +3

      නව රජයට සුබ පැතුම් ,රටේ ජීවනාලිය ඔබයි ,

  • @Lunugaladsubodha
    @Lunugaladsubodha หลายเดือนก่อน +157

    යථා වාදී තථා කාරිි ගුණය ...බුදුන් වහන්සේට තිබු ගුණයක්.. ක්‍රියාවෙන් කථාවෙන් අාදර්ශවත් ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා....

  • @sunilwickramarathna388
    @sunilwickramarathna388 หลายเดือนก่อน +108

    ආදරණීය අනුර සහෝදරයාට ස්වභාව ධර්මය පිහිට ආරක්ශාව ලැබේවා ❤❤❤

    • @PgAnuraja
      @PgAnuraja หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @violetchandralatha9754
      @violetchandralatha9754 หลายเดือนก่อน

      😊 1

  • @nuranura4103
    @nuranura4103 หลายเดือนก่อน +53

    අනාගතය දැන්තමයි සාර්තක වෙන්නේ අහිංසක ජනතාවගේ බලාපොරොත්තු ස්ට වෙයි දැන් ඔබතුමාට ජය❤❤❤❤🎉

  • @TestTest-jx7rg
    @TestTest-jx7rg หลายเดือนก่อน +125

    වචනයක් ගානෙ මාරම වටිනා කමක් තියෙනවා ඔබ තුමා පැවසු සියලුම දේ 100% ක්ම සත්‍යයයි අද ඔතන තොප්පිය හරි ගිය නිලදාරි ඔන තරම් ඉන්න ඇති මනිස්සයෙකුට සාදාරනය වුනා නම් ඔබ කියු ප්‍රසන්සාවත් ඔවුනට නොවුනා නම් හද පත්ලෙ වේදනාවෙන් කරා වූ සාපයන් ඔවුන්ගෙ පවුල් වලට පවා වදිනා එක ඔබටවත් කාටවත් නතර කල නොහැකියි මින් ඉදිරියට ඔවුන් වෙනස් වෙයි පුරුද්ද නැති වෙයි ඉන්ග්‍රිසි බැ කොට් නැ එත් ඔබතුමා. කරුනු ගොනුකරමින් සබාව නිස්සබ්ද කරමින් මනක් කල්පිතව සෘන්ගආත්මකව මනසට සුව දෙන කතිකත්වයක් කොලයක් නොබලා කරුනු ගොනු කලා වැදගත් වෙන්නෙ කෙනෙක්ගෙ බාහිර ආටොප නෙමෙ රටෙ නියම පිරිසිදු ජානයක් ඔබතුමා සතර වරම් දෙවි පිහිටින් රකවරනය ලැබේවා මෙ රට වාසනාවන් වේවා සියලු සිත් පිනෙන් පිරි ය්හපත් අදහස් ඇති වේවා

    • @mayuranayanajith1750
      @mayuranayanajith1750 หลายเดือนก่อน +3

      🎉🎉🎉🎉🎉

    • @priyankaGeethmali
      @priyankaGeethmali หลายเดือนก่อน

    • @WimalawathiWra
      @WimalawathiWra หลายเดือนก่อน

      W

    • @pryanthapryantha
      @pryanthapryantha หลายเดือนก่อน

      Obatuma pitipassen API innawa ada job aka Kaley ada attata job aka karanawa niyatau

    • @sriyanweerasinghe7733
      @sriyanweerasinghe7733 หลายเดือนก่อน

      Enisane game manusayata walaw eun kamathi naththe chandrikala potta gani😂

  • @jithairoshima7876
    @jithairoshima7876 หลายเดือนก่อน +41

    මම ඉගෙන ගත්තු වචන මදි ඔබ තුමා ගැන වර්ණනා කරන්න ජනපති තුමනි, දීර්ගායු ඔබ‍ට 🙏 ජයවේවා 🙏❤️🙏

    • @shanthicosta1674
      @shanthicosta1674 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත ම්ම්ම්ම්ම්🙋🏻💑

    • @IreshaShyamali-t5b
      @IreshaShyamali-t5b หลายเดือนก่อน +1

      ❤❤

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA หลายเดือนก่อน +72

    යෝධ බලයෝධ ශක්තිය ලැබේවා අපේ ජනාධිපතිතුමාට ☝️🙏🙏❤❤❤❤❤❤🤝🤝👍👍

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ หลายเดือนก่อน +36

    මම වයසක අම්මා කෙනෙකි මම වයසක අම්මා කෙනෙකි මම අනුර පුතාට බෝධි පූජාවක් කරනවා

  • @Shaliniweeratunga
    @Shaliniweeratunga หลายเดือนก่อน +49

    සත්‍යයේ අව්‍යාජත්ව යේ අබිමානය හුවා දක්වන රටක් වටිනා ජනාධිපති තුමාට ජයවේවා ජයවේවා ජයවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👏👏👏👏👏🇱🇰👏🇱🇰👏🇱🇰👏🎓🎓🎓🎓🎓🎓🎓🎓🎓

    • @SusilaPerera-p4n
      @SusilaPerera-p4n หลายเดือนก่อน +2

      😅😅😅

    • @truthdamn
      @truthdamn หลายเดือนก่อน

      Aaaaaaayyy

    • @RamyaRamya-i7i
      @RamyaRamya-i7i หลายเดือนก่อน

      Aaaàaasay.janapathithumani

  • @sriyalathatennakoon7968
    @sriyalathatennakoon7968 หลายเดือนก่อน +64

    ඔබතුමාගේ කතාවේ වචනයක් වචනයක් ගානෙ හරිම අර්ථවත් හරිම පැහැදිලියි

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 หลายเดือนก่อน +86

    ඉතාමත් සතුටුයි .ආඩම්බරයි .ආදර්ශමත් කතාවක් .මේරට ආරක්ෂා කිරීමට ශක්තිය දිරිය ලැබේවා සියලු දෙවියෝ ඔබ රකිත්වා.

    • @kdmchandralatha8594
      @kdmchandralatha8594 หลายเดือนก่อน +3

    • @AmalRosan
      @AmalRosan หลายเดือนก่อน

    • @maithreek
      @maithreek หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @maithreek
      @maithreek หลายเดือนก่อน

      🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

    • @maithreek
      @maithreek หลายเดือนก่อน

      🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @GaminiPriyantha-p7y
    @GaminiPriyantha-p7y หลายเดือนก่อน +43

    මම පාසල් යන කාලෙ බලාපොරොත්තු උන සිහිනයක් අද ඉටුවීම මට කියන්න බැරි සතුටක් ඹබ දැරු වෙහෙස මහන්සියට අප නයගැතයි ❤❤❤❤❤

    • @mayuranayanajith1750
      @mayuranayanajith1750 หลายเดือนก่อน

      Matath e wage🎉🎉🎉🎉

    • @DanuDanu-jr5ei
      @DanuDanu-jr5ei หลายเดือนก่อน

      🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏

  • @SmabdulhaeethSmabdulhaeeth
    @SmabdulhaeethSmabdulhaeeth 21 วันที่ผ่านมา +1

    AKD venuven api innava bro.oba tamai me rate naayaka,❤❤❤❤❤❤❤

  • @SriLalAbeyweera
    @SriLalAbeyweera หลายเดือนก่อน +86

    ❤අනුර ඔබ ගේ කැප කිරීම කළ හැක්කේ බෝධි සත්වයෙකුට පමණි.❤෴❤

    • @smbandara7915
      @smbandara7915 หลายเดือนก่อน

      අපේ දියසෙන් කුමාරයා

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 หลายเดือนก่อน +64

    ඔබතුමාට අපිට පහාලවුන දෙවතාවක්.

  • @mathematicsforlondonexams7259
    @mathematicsforlondonexams7259 หลายเดือนก่อน +26

    Salute you sir❤❤❤❤

  • @WasanaWasana-vw4qs
    @WasanaWasana-vw4qs หลายเดือนก่อน +25

    ඇත්ත කතා ව අහන් ඉන්න අසයි හරිම පැහැදිලිව කතා ව ජය වේවා ඉදිරියට යන්න අපේ රට අපේ ඉදිරි පරන්පරවට ඔනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤

    • @AmalRosan
      @AmalRosan หลายเดือนก่อน +1

  • @thevoice5363
    @thevoice5363 หลายเดือนก่อน +93

    සිංහයෝ කවදාවත් තණකොළ කෑවේ නෑනේ 💪 .ඒකයි අපි හැමදාමත් ඔබ සහ ඔබේ කණ්ඩායම සමඟ රටේ බහුතරයක් ඉන්නේ අනුර සහෝදරය. මලිමවාවට 3/3 ම ලැබෙනවා , ස්ථීරයි . තෙරුවන් සරණයි.🙏🙏🙏

    • @MallikaAdikarinayaka
      @MallikaAdikarinayaka หลายเดือนก่อน +2

      Mulu lankawama mlimawata dushithayin daduwa diya uthumai mineemaruwan desapalanaya issarahata dagena unta ona widiyata jansthawa palanaya kala munwa dadu kade gahannsonaarenakam rajakale dsduwam diya uthui proud athwayen piri rajswarun palanaya kala rata winasayata adala damma janathawa higanno kala mun sura sapa gannawa ❤❤❤❤❤❤

    • @mohamedzawahir906
      @mohamedzawahir906 หลายเดือนก่อน

      Paul Kagame (/kəˈɡɑːmeɪ/ kə-GAH-may; උපත 23 ඔක්තෝබර් 1957) යනු රුවන්ඩාවේ දේශපාලනඥයෙක් සහ හිටපු හමුදා නිලධාරියෙක් වන අතර ඔහු 2000 සිට රුවන්ඩාවේ ජනාධිපති ලෙස කටයුතු කර ඇත. ඔහු මීට පෙර රුවන්ඩා දේශප්‍රේමී පෙරමුණේ (RPF) අණදෙන නිලධාරියෙකි. 1990 දී රුවන්ඩාව ආක්‍රමණය කළ කැරලිකාර සන්නද්ධ හමුදාව.මැතිවරණ සහ ජනමත විචාරණය. 2000 දී ජනාධිපති ධුරයට පත් වූ දා සිට කගමේ 2003, 2010, 2017 සහ 2024 දී ජනාධිපතිවරණ හතරකට මුහුණ දී ඇත. ඒ සෑම අවස්ථාවකදීම ඔහු සියයට 90 කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් නැවත තේරී පත් විය.

    • @IreshaShyamali-t5b
      @IreshaShyamali-t5b หลายเดือนก่อน

      Aniwaryen ❤

  • @sajeewanitirosha647
    @sajeewanitirosha647 หลายเดือนก่อน +210

    අහගෙන ඉන්න ආසයි, දෙපාරක් ඇහුවා , ඉතාමත් ශ්‍රේෂ්ඨ නායකයෙක්,
    ජයවේවා ජනාධිපතිතුමනි.
    මාගේ ආදරණිය ගෞරවය ඔබතුමාට
    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 หลายเดือนก่อน +6

      Aththamai.oye guuu haliya methakin Nima Kara hira gedarata yawanna thuru videshawa Inna apith Bala sitimi.janapathi thumata budu saranai🙏🙏🙏Jaya vewa🎉

    • @T.L.Munidasa
      @T.L.Munidasa หลายเดือนก่อน

      😅😅😅😅 41:27 😢​@@s.n.wanigasinghe3254

    • @BuildYourPcBYP
      @BuildYourPcBYP หลายเดือนก่อน +2

      Harima. Pehedili kathawak. Aneķ nayakayowage. Pothebalagena. Nowei. Kathakaranne

    • @sunethraweerasingha4003
      @sunethraweerasingha4003 หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @ShirleyDeCruze
      @ShirleyDeCruze หลายเดือนก่อน

      ❤❤❤❤❤😮🎉

  • @fire1666
    @fire1666 หลายเดือนก่อน +110

    සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා. රටට යහපතක්ම වේවා.ඔබතුමා රටේ ජාතියේ ජීවයයි.🎉🎉🎉

    • @jalsjalsylant875
      @jalsjalsylant875 หลายเดือนก่อน +3

      ඔබතුමාට දළදා සමිදුගේ පිහිටයි කොහේ ගියත් පරිස්සම් වෙන්න 🙏🌹ආදරෙයි 🙏🙏කුවේට් 🙏🙏🙏🙏🙏🙏🌹❤️❤️❤️

    • @DhammikaPerera-it3jb
      @DhammikaPerera-it3jb หลายเดือนก่อน

      🎉🎉🎉🎉🎉🎉🎉ජය වේවා .❤❤❤❤😂

    • @IndraniMenike-x2z
      @IndraniMenike-x2z หลายเดือนก่อน

      Dhaladha samiduge pihitai janapathithumani.

  • @GaminiPriyantha-p7y
    @GaminiPriyantha-p7y หลายเดือนก่อน +53

    මහජනතාව බලා සිටියෙ රටට ඹබ වැනි නායකත්වය ❤❤❤❤❤❤❤❤

  • @sandaliamanda9223
    @sandaliamanda9223 หลายเดือนก่อน +21

    ඇත්තටම අහාගෙන ඉන්න හරි අසායි මම ඇහුවා ඇත්තටම අදරේයි ඔබ තුමාට ඉස්සර දේෂපලන දෙවල් යන්තන් ඇහෙනකොට වහලා දන්නවා එත් දැන් නිවුස් අහන්නත් අසයි නිවුස් බලන්නම ටයිම් එක එනකල් බාලාගෙන ඉන්නේ ඇත්තටම මම මේ අවුරුදු 34 නිවුස් දේෂපලන ගැන අහලා නැ ඒ තරම් අකමැති එත් දැන් ඉන්නවා රජේක් අපිට අසාවෙන් අහන්න හැමෝගෙම හිත්වල අදරේයි න් ලැගුම් ලැග්ග අපේ පියා තමයි අනුර කුමර දිසානායක කියන්නේ ඔබට රට හදන්න ෂක්තිය දහිරිය ලැබේවා බුදු සරණයි ❤️❤️❤️❤️

  • @PriyanthaLaksiri-qo5zv
    @PriyanthaLaksiri-qo5zv หลายเดือนก่อน +13

    තෙරුවන් සරණයි සහෝදර ඔබ සැමට...💓💓💓

  • @nishanthideepika2005
    @nishanthideepika2005 หลายเดือนก่อน +24

    පොලිසිය නමි වැඩක්ම නැ.එයාලාගේ සැර බලන්න වෙන්නෙ අපිට.අහිංසක මිනිස්සුන්ට විතරයි එයාලාගේ සැර.නිතියත් අහිංසක මිනිස්සුන්ට විතරයි .දැන්නම් ⁣එවා වෙනස් වෙයි.අපේ රජතුමාට තෙරැවන්සරනයි

    • @sunimalferdinando4165
      @sunimalferdinando4165 หลายเดือนก่อน +3

      Boru. Varadi valata dadakola denna eapa, paga policeniladaringe vada thahanam karanna

  • @JagathSilva-z4e
    @JagathSilva-z4e หลายเดือนก่อน +68

    හරිම පැහැදිලි කතාවක්
    ඔබ තුමාට ස්තූතියි

  • @samithriwee855
    @samithriwee855 หลายเดือนก่อน +33

    මගේ අප්පච්චි ත් campus ගියපු , බොහොම නීතීගරුක පොලිස් නිළධාරියෙක්..ඒ නීතිගරුක කමේ ශාපය නිසාම මට මතකයි අප්පච්චි ට එක පොලිස් ස්ථානයක අවුරුද්දක කාලයක්වත් ඉන්න බැරි උනා..ඈතට transfer කරනවා...ඒ නිසාම අපිටත් ඉස්කෝල කීපයකට යන්න උනා.මට මතකයි අප්පච්චි හොයාගන එක දවසක් දේශපාලකයෙක් සල්ලි කුට්ටියක් අරගන එනවා.අප්පච්චි ඒ සල්ලී මිදුළට විසිකරනවා...දින කීපයකින් අප්පච්චි interdict කරනවා...promotion දුන්නෑ..අන්තිමට අප්පච්චි ට පොලිස් සේවය අප්පිරියා වෙලා පෙන්ෂන් ගන්නවා..නමුත් අපේ ගෙදර තුන්දෙනාම විදයාව වානිජ කලා යන අංශ තුනෙන්ම campus ගියා ..අපි තුන් දෙනාම හොද රැකියාවන් කරනවා..
    අප්පච්චි එක්ක පාරේ යනකොට high court judge ලා අදටත් ළගට ඇවිත් කතා කරනවා..අප්පච්චි ගේ ගෝලයෝ සර් කියලා ආදරයෙන් කතා කරනවා.. සර් නිසා තමයි අද අපි මේ තත්වයෙන් ඉන්නේ කියනවා...අප්පච්චි සත පහක පගාවක් අරගන නෑ....ඔහු පෙන්ෂන් අරගන ගමට ගිහින් වගා කරනවා...
    මේ කතාවේ විදියට මගේ අප්පච්චි ගේ කකුල් ඉදිමිලා තියෙනවා මට මතකයි...අවංක පොලිස් නිළධාරියෙක් ලෙස මගේ අප්පච්චි ගැන පුදුම ආඩම්බරකමක්❤❤

    • @sunimalferdinando4165
      @sunimalferdinando4165 หลายเดือนก่อน

      Eaka hodai, samaharu hodai,, samaharak. Niladaringe vada nisa policeya police 🐄🐕🐄🐕🐕🐄thenata vatila.

    • @hemamaliarachchige1968
      @hemamaliarachchige1968 หลายเดือนก่อน +3

      ජනාධිපතිතුමනි, මෙම පොලිස් මහත්මයා ඔබගේ , අපගේ ' සහෝදරයෙකි ' 🎉🎉🎉

    • @preethikaranjani4700
      @preethikaranjani4700 หลายเดือนก่อน

    • @surangisenarathna8135
      @surangisenarathna8135 หลายเดือนก่อน

    • @malkanthiattanayaka1283
      @malkanthiattanayaka1283 หลายเดือนก่อน

      එවැනි පියෙකු ලද ඔබද ඒ පියාගේ අඩි පාරේ` යන්න.රටට වටින පුතෙක් වන්න.සියලු දෙවි දේවතාවුන් වහන්සේලා ඔබව රකීවි.

  • @ckgamackgama3096
    @ckgamackgama3096 หลายเดือนก่อน +17

    ❤ hadawathe janapathi ****anura kumara disanayake****❤

  • @malathisriyalatha5790
    @malathisriyalatha5790 หลายเดือนก่อน +13

    රටට අවශ්‍ය ටයි කෝටිි අදින දේදේශපාලකයන්ගේ උන්ගේ සිය පවුල් රකින ජනාදිපති කෙනෙක් නොව ජනතාව උදෙසා සියලු රාජ්‍ය ආයතන ගැන සොය⁣ෙ බලා ඒ අයගෙ රාජකාරි කෙරෙන පිලිවෙලට කරවන මෙවන් අගමැති කෙනෙක් තමයි රටට අවශ්‍ය මිනිස්සු මෙය තේරැමිි ගනිි කියා මා සිතනවා. ජයවෙිිවා!!!තෙරැවන් සරනයි

  • @HmdBandara-ox7jc
    @HmdBandara-ox7jc หลายเดือนก่อน +8

    කියන්න වදන් නැ හරිම ආඩම්බරයක් තෙරැවන් සරණයි 😅😅😅😅😅😅😅

  • @HajohnJayasooriya-l6
    @HajohnJayasooriya-l6 หลายเดือนก่อน +14

    අපේ රටටත් දරැවනටත් අනාගතයක් තියෙයි විස්වාසයි ජනාධීපතිතුමනි. බුධුසරණයි

  • @SiriyalathaVithanage
    @SiriyalathaVithanage หลายเดือนก่อน +12

    ගොඩක් කාලෙකින් හොදවැදගත්. කරුනුරාශියක් දැනගන්න. ලැබුනා. ගරුජනාදිපතිතුමාටජයවෙවා

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 หลายเดือนก่อน +37

    යථාවාදී තතාකාරි
    ඔබ පෙරැමි පුරණා බෝධිසත්වයෙක් ❤

  • @nirmaladayanthy9261
    @nirmaladayanthy9261 หลายเดือนก่อน +10

    ඇත්තටම කියනවනම්.මේ විදිහට පැහැදිලිව කතා කරන.අහන් ඉන්න පුළුවන් ආස හිතෙන.මීට කලින් ජනාධිපතිතුමෙක් හිටියද කියලා.මට නම් කිසිම මතකයක් නෑ.ඒ තරමටම අති විශිෂ්ටයි❤

  • @JananiViranga
    @JananiViranga หลายเดือนก่อน +37

    මරු අප්පා

  • @amalsudesh8558
    @amalsudesh8558 หลายเดือนก่อน +78

    බොහොම සතුටුයි අපි කුඩා කළ දැකපු හීනයක්

  • @gaminibandula8766
    @gaminibandula8766 หลายเดือนก่อน +14

    හැමදාමත් හැම පරික්ෂණ යකම ඉහළම පුටුවේ හිටියේ පාදඩ දේශපාලුවන්ගේ ත්ඉහලම නායකත්වය ඒකයි සමහර පරික්ෂණ උවමනා වෙන්ම යටගහල තියෙන්නේ දැන් ජනතාව ඒගැන අවබෝධයක් තිබෙන බව පෙනෙන වා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @damecafiris5703
    @damecafiris5703 28 วันที่ผ่านมา +1

    අහන්න ඉන්න ඉන්න අපටමහ ශත්තිමත් කමක් දැනෙවා ජනාධිපති තුමා මම හොදට බන පිරිත් පොනිඑකේ අහන කෙනෙක් නමුත් දන් ඔබතුමා ගේ රට හදන ශත්තිමත් කම දන් හිතට මහ විශ්වාසයක් නිසා හැම දෙයක්ම අහනවා ජනාධිපති තුම ගේ ශත්තිය අපට මහ ශත්තිමත් කමක් දන් රෑ 11පසු තමයි පිරිත් අහන්නෙ මාර යුග පුරැෂයෙක් මහ ගල් පරැවතයක් වගේ රටට යහපත් දේ පමනයි දකින්න අහන්න ලැබෙනවා ඔබතුමාට .දිර්ගායුසම ලැබෙවා රටෙ දරැවන්ට අනාගතය සරැ වෙනවා ගොඩක් පින් ජනාධිපති තෙරැවන් සරනයි

  • @ijayaweera9719
    @ijayaweera9719 หลายเดือนก่อน +21

    නීති ගරුක දැහැමි රාජ්‍යක් ගොඩ නගන්නට දිරිය ශක්තිය ත් තෙරුවන් සරණක් සියළු දෙවි රැකවරණත් නිරතුරුව ලැබේවා ‌‌‌ ‌‌‌...අපටත් දැන් රජෙක් ඇත.

  • @mallikakumari-n9j
    @mallikakumari-n9j หลายเดือนก่อน +12

    ඔබතුමානම් මාරම මාරයි කතා කරනකොට ඇස් දෙකට කදුලු එනවා මේ වගේ නායක යෙක් ලැබීම වාසනාවක් ❤

    • @sunilpremasiri7578
      @sunilpremasiri7578 หลายเดือนก่อน

      Ane ow wasanawan ratata kisima deyak balagena newei serama hithen kiyanne hadu maw piyananta pin budusaranai siyalu dewa asirwadaya labewa

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 หลายเดือนก่อน +14

    බුදුසරනයි බුදුසරනයි අනුර ජනාධිපතිවරයා ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indumathisilva5885
    @indumathisilva5885 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි!සියලු දෙවි පිහිටයි !"💕👍😍😚

  • @maryanneferdinandusz7261
    @maryanneferdinandusz7261 หลายเดือนก่อน +6

    මෙම, කථාව අහලා,පොලිසියේ,නිලධාරීන් හා නිලධාරීණියන්,අවංකව,ගුණ ගරුකව, තමන්ගේ,සේවාව කරන්න. එවිට, ඒවාට, හොඳ ප්‍රතිඵල, ලැබේවි,ස්තුති.

  • @mallikasriyalatha2824
    @mallikasriyalatha2824 หลายเดือนก่อน +13

    ජනාධිපති තුමනි ....රට ගැන හිතෙනකොට, පුදුම දුකක් . මම විශ්‍රාමික ගුරුවරියක් . මහා කැපකිරීම් කර අවුරුදු 33 ක්, දරුවන්ට ඉගැන්වීම් කටයුතු කරා . අපි මේ රටට සේවය කරේ මුළු හදින්ම , ඇයි මේ රටේ පාලකයෝ මෙහෙම රට පාලනය කරේ . ඔබතුමා දියසෙන් කුමාරයා . රට බේරාගන්න ජනාධිපති තුමනි .

  • @sandamalirathnayaka-xy2to
    @sandamalirathnayaka-xy2to หลายเดือนก่อน +9

    විය යුතුදේ වෙමින් පවතී. ස්තූතියි ජනධිපති තුමනි.

  • @Charuknipun
    @Charuknipun หลายเดือนก่อน +8

    ජනාදිපති තුමෙනි ඔබ අපිව බේරගන්න ආපු දෙව් කෙනෙක් රට අනුරට❤❤❤❤❤❤❤

  • @la.rasinthaliyanarachchi6118
    @la.rasinthaliyanarachchi6118 หลายเดือนก่อน +21

    සතුටුයි ජනාධිපති තුමනි

    • @pathmaliyanage
      @pathmaliyanage หลายเดือนก่อน

      Ape rata. Sassreeka. Karanna. Oba. Thumbta. Deverakavarana. Labeva. Dahiriya. Labeva.❤

  • @mwathudura9031
    @mwathudura9031 หลายเดือนก่อน +8

    මාලිමාවට ජය...!!! ජය...!!! අපි දකුනේ සිංහ පැටව්

  • @NayanaNaullage
    @NayanaNaullage หลายเดือนก่อน +3

    අපේ රටට අවශ්‍ය ම ඔබතුමා වැනි නායකයෙක් අපි හැමදාම ප්‍රාර්ථනා කලෙත් ඔබ වැනි නායකයෙක් .

  • @chandralokuliyanage5330
    @chandralokuliyanage5330 หลายเดือนก่อน +15

    ඔබගෙ කතාවට මෙි හොරමැත්ත බවවෙලා ඇති ඒනිසා ගමන් බමන් යනවිට ආරක්සාව ගැක සිතන්න තෙරැවන් සරනයි❤❤❤❤❤❤

  • @sriyanifernando9740
    @sriyanifernando9740 หลายเดือนก่อน +11

    ජනාදිපති තුමනී ඔබට ගොඩාක් පින්සිදු වෙනවා ජයවෙිවා මාලිමාවට ජේසුපිහිටයි ඔබට

  • @SarathJayawardhana-r4v
    @SarathJayawardhana-r4v หลายเดือนก่อน +10

    සියලුම කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාව ශක්තිය ලැබෙනවා ජනාධිපති තුමනි......

  • @yaracell2605
    @yaracell2605 หลายเดือนก่อน +2

    ඔබතුමා ට මුලු හදවතින් ආදරෙයි අපෙරට බෙිරා ගන්න පුළුවන් නායකයෙක් ලැබුනු නිසා කලින් හිටපු මිනිස්සු ට වඩා අපෙ දුක හදුන්වා ජනාධිපතිතුමා අනුරකුමාර දිසානායක මැතිතුමා පමනයි ජය වෙිවා ජය වෙිවා ❤❤❤❤ ආදරෙයි හැමදාම ජනාධිපති තුමාට ජේසු පිහිටයි

  • @sudanapoli6016
    @sudanapoli6016 หลายเดือนก่อน +11

    Budusaranai anura shavodaraya ❤❤❤❤

  • @Lata-hs7tt
    @Lata-hs7tt หลายเดือนก่อน +11

    අපේ ජනාධිපති තුමාට බුදුසරණයි 🙏🙏🙏🙏

  • @WijiWardana
    @WijiWardana หลายเดือนก่อน +3

    කතාව අතිවිශිෂ්ටයි අනුර කුමාර දිසානායක ජනපති තුමනි ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා ❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️

  • @ranjanmendis3795
    @ranjanmendis3795 หลายเดือนก่อน +4

    Great Speech .

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 หลายเดือนก่อน +12

    අපේ රටට පන දෙන්න ආපු කුමාරයා ඔබයි පුතේ.🙏🙏🙏

  • @PiyalAnton
    @PiyalAnton หลายเดือนก่อน +3

    සුපිරිම සූපිරි කතාව අපිට වෙන්න ඔනා ඔය ට්ක තමයි ජයවෙවා

  • @amalkarunanayaka6673
    @amalkarunanayaka6673 หลายเดือนก่อน +14

    ඔබතුමාට ජේසු පිහිටයි මගේ රටට ජේසු පිහිටයි දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @MudithaWeerakkody-nq3ys
    @MudithaWeerakkody-nq3ys หลายเดือนก่อน +1

    Ape maha janathawath apith balagena hitiye ape ratata oba waga hoda nishshabdawa weda karana kenek. Obathuma bawanawak wage . Janapathie thumata Dalada samidu pihietai. Dirgayusha pathanawa. 😊 ❤❤❤❤🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊

  • @bandusena8046
    @bandusena8046 หลายเดือนก่อน +3

    බලං කඩතුරා හැර දෑසේ... අනුර සහොදරයා දෙස බලන්න... ඔහු කියන දේ අහන්න...ඔහු විසින් කියනදෙ හරිද වැරදියි ද කියා ඔබෙන් ම විමසා බලන්න. ජයවේවා.

  • @BertramKad-r6q
    @BertramKad-r6q หลายเดือนก่อน +2

    Well Said Mr. President, we are deeply appreciate your Cristal clear explanation about the previous political system in Sri Lanka, Jayawewa JVP+ NPP new Government people are with you❤❤❤.

  • @AziSamah
    @AziSamah หลายเดือนก่อน +25

    නුඹට රටක් ඇත පුතුනේ.
    නුඹට දැයක් ඇත පුතුනේ.
    කොහේ ගියත් කුමක් කලත්,
    උරුමය නුඹටයි පුතුනේ //.....

  • @ramyathalakiriyawa8141
    @ramyathalakiriyawa8141 หลายเดือนก่อน +8

    ඔබටත් මගේ රටටත් දළදා සමිදුගේම පිහිටයි

  • @InokaMalani-lu5ml
    @InokaMalani-lu5ml หลายเดือนก่อน +7

    රජවරු පත්කරන්නෙත් !!! රජවරු පහ කරන්නෙත් !!! මුළු විශ්වය මවා පාලනය කරන දෙවියන් වහන්සේයි !!! ස්තුතියි ස්වාමීන් වහන්ස ගරාවැටුණු දේශය යළි ගොඩ නැගීම සඳහා ඔබ වහන්සේ පත්කලාවූ ඔබවහන්සේ ගේ ඉහළ පුඤා වෙන් පිරැණු රජතුමන් නිසා ස්තුතියි ස්වාමීනි ! සියලුම ගෞරවය, මහිමය, ප්‍රසන්ශාව ජීවමාන දෙවි පියාණන් වහන්සේට
    ම වේවා 🙏🙏🙏

  • @melaniekotalawala5827
    @melaniekotalawala5827 หลายเดือนก่อน +1

    If I write, I will cry,
    So I will just say, you are just EXCELLENT!
    LOOK AFTER YOUR SELF.

  • @sirynimasakorala7411
    @sirynimasakorala7411 หลายเดือนก่อน +18

    ❤❤🎉🎉පැත්තක ඉඳලා අර කීමට කියනවා බලපිරුවට කඳ පහත් වෙන්නේ නෑ කියලා නර ටිකක් කෑ ගැහුවට බය කරන්න ආවට තමාගේ ගමන අපේ ගමන අපි යා යුතුයි අපේ රට ඉහළට එනවට ගොඩාක් දෙනා කැමති නෑ. ගොඩාක් දෙනාම අපේ රටෙන් පිට මිනිස්සු රට ඇතුලෙ මිනිස්සු කැමති නැහැ ඉතින් ඒක දැනගෙන අපි ඇස් හැම පැත්තටම තියාගෙන කන් හැම පැත්තටම ඇහුම්කන් දීල අපේ රට ගොඩ ගන්න පුළුවන් මේ විදිහටයි කියන අදහසින් ගමන තමයි යන්න තියෙන්නේ. ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ අනුර ජනාධිපතිතුමාට ජයෙන් ජයම වේවා

  • @ManikeRajapakse
    @ManikeRajapakse หลายเดือนก่อน +3

    පිටරට හිටියත් නව ජනාධිපති තුමා ගෙ කතාව ඉතා අගය කරනවා මේ කතාව අහන්න ලැබුණ aka youthup chanel aka ට ගොඩාක් පින් දෙනවා

  • @pushpakumara3195
    @pushpakumara3195 หลายเดือนก่อน +3

    බොධිසත්ව පාලනයට එක්වෙමු හදවතින්ම ආදරෙයි අනාගත ජනාධිපති සහොදරයට අපෙන් සහයොගය මාලිමාවට ජය වේවා ජය වේවා ජය වේවා

  • @SuSu-ti4vh
    @SuSu-ti4vh 27 วันที่ผ่านมา

    හරිම පැහැදිලි කතාවක් ,අනු පිලිවෙලට ඉදිරිපත් කරනවා .නැවත නැවත අහන්න ආසයි.දීර්ඝයුස ලැබේවා .

  • @chandravijekoon
    @chandravijekoon หลายเดือนก่อน +4

    අපේ ජනාධිපති තුමනි ඔබ තුමා කතා කරනවිට කෑම වතුර නැතුව අහන් ඉන්ට පුළුවන් මේරට කරගෙන යන්ට ද්‍යිරිය ලැබේ වා තෙරුවන් සරනයි

  • @AshaGayani-x5r
    @AshaGayani-x5r หลายเดือนก่อน +1

    Api ඔබට istutiwanta වනවා ජනාධිපතිනිය tunani ❤❤❤❤❤❤

  • @jayanthabandara6562
    @jayanthabandara6562 หลายเดือนก่อน +25

    ජය වෙිවා දේවි පියානනි ⛪✝️✝️🙏🙏

  • @acharigesitha134
    @acharigesitha134 24 วันที่ผ่านมา

    ගොඩක් සතුරන් ඉන්නවා ඔබට බොහෝම පරිස්සමින් කටයුතු කිරීම වග බලාගන්න එකයි ජනතාවගේ ඉල්ලීම් ඹබෙ කතාව හැම වචනයක්ම ඇත්තටම ඇත්ත හරිම කෙනා පත් වුණා රට බෙර ගන්න ❤❤❤

  • @chanhewa3647
    @chanhewa3647 หลายเดือนก่อน +4

    ශානි අයියා අපේ ගමේ දකුණේ ගැම්ම❤ ඒ වගේම අපේ ගරු ජනපති තුමා පට්ට ආදරෙයි මේ අයට දෙවියන්වහන්සේ ගේ රැකවරණය නිරතුරුවම ලැබේවා !

  • @southernexpressdrivingscho8230
    @southernexpressdrivingscho8230 หลายเดือนก่อน +4

    අනුර සහෝදරයා අපේ ජනාධිපතිතුමා කතා කරන්නේ අපේ හදවතට.
    හදවතේ ජීවත් වෙන්න, ජනතාවගේ හදවතේ වේදනාව දැනෙන නායකයෙක් ,
    මිනිසාගේ දුකකදී මොහොතකට හදවත නවතින බව දැනෙන නායකයෙක්...
    සමග ශක්තිමත් රජයක්
    අපි ඇප කැපවී නිර්මාණය කල යුතුයි.
    අපේ මානවහිතවාදී අරගල කරුවාට මොහතක් නිදහසක් දෙන්න අපි එකා මෙන් වගකීම බාර ගෙන නිසි හැදියාව ,දැනුම,දක්ශකම , උගත්කම නීති ගරුක බව සපිරි ජනහිතකාමි පුරවැසියන් පාර්ලිමේන්තුවට යැවීමට කැපවීමට ආරාදනා!❤❤❤

  • @SriLankacricketCricket-e1f
    @SriLankacricketCricket-e1f หลายเดือนก่อน +2

    නියමයිරත්තරන්පූතේ❤ ආදරේයි බූදූසරනයි දෙවීපිහිටයි 🙏🙏🙏🙏

  • @gdmdileekajayasinha891
    @gdmdileekajayasinha891 24 วันที่ผ่านมา

    හරිම පැහැදිලි කතාව...🙏ඔබ තුමා සියලු දෙවියෝ රකීවා..🙏ජයවේවා ❤️

  • @jayadasajayadasa8413
    @jayadasajayadasa8413 หลายเดือนก่อน +2

    ජයවේවා ,budusaranae ,,,,mama ,walapane

  • @dermasaudi9393
    @dermasaudi9393 หลายเดือนก่อน

    Tharuvan saranai ekmaninma apaa Ratata sadaranayak etu wevaaa 🎉🎉🎉🎉❤❤❤prawesamin 🙏🏽

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 หลายเดือนก่อน +6

    ජනාධිපතිතුමාගේ මෙම කතාඇහුවාම ඔබතුමාට ගණදෙවියන්ගේම පිහිට ලැබෙිවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @M.D.NSaparamadu
    @M.D.NSaparamadu หลายเดือนก่อน

    🎉සහෝදරයාණෙනි ඔබට අාශිර්වාද කරනවා යනු මගේ රටට අපේ රටට අපේ රටට අාශිර්වාද කිරිමකි පුතණුවනි තෙරැවන් සරණයි

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 หลายเดือนก่อน +11

    අනුර ජනාධිපතිවරයා ට සියලුම දෙවියන්ගේම පිහිට ලැබෙිවාාාාාාාාාාාාාාා.බුදුසරනයි බුදුසරනයි බුදුසරනයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilakakulathilaka190
    @thilakakulathilaka190 หลายเดือนก่อน

    මෙ දේවල් ක්‍රියාත්මක කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා! පුත ඔබ රටෙ නියමුවා.බුදුසරණයි!

  • @ramyathalakiriyawa8141
    @ramyathalakiriyawa8141 หลายเดือนก่อน +8

    නියම ජනහිතකාමී නායකයා ඔබයි...

  • @prabathranjitha6095
    @prabathranjitha6095 หลายเดือนก่อน +7

    ඔබට යෝදබල ශක්තිය ලෙබෙනවා.....ඉක්මනින් ම අනිවාර්යයෙන්ම ...අපරාදකරුවන්ව...නීතිය ඉදිරියට ගේන්න

  • @SanjinaPriyangaDaniel
    @SanjinaPriyangaDaniel หลายเดือนก่อน +3

    මෙහෙම ජනාදිපති තුමෙක් දැක්කමයි මේ ❤️🙏

  • @Roda_thune_mithuro
    @Roda_thune_mithuro หลายเดือนก่อน +1

    හදවතින්ම ආදරෙයි AKD

  • @ajithsilva-id5fl
    @ajithsilva-id5fl หลายเดือนก่อน +16

    කොච්චර ලස්සන දේශයක් ද එහෙම වුනො අනෙ වාසනාවන්