Ran Van Mal Dam | රන් වන් මල් දම් | CENTIGRADZ | Coke RED |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2021
  • #RooTunes #RupavahiniMusical #Rupavahini
    Ran Van Mal Dam | රන් වන් මල් දම් | CENTIGRADZ | Coke RED
    රන්වන් මල් දම් - CENTIGRADZ
    Music Band : SARITH - SURITH & THE NEWS
    Sarith Jayawardena
    Surith Jayawardena
    Rashmika Liyanage
    Vihara Hettiwatta
    Lehan Budhvin
    Venuk Pesara
    Thilina Dilhara
    Nadee Senevirathne
    Watch More : bit.ly/3b3heHY
    © 2021 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Rupavahini Music Channel - th-cam.com/users/RooTunes?su...
    Official TH-cam Channel - th-cam.com/users/SriLankaRup...
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official Twitter Page - / rupavahinitv
  • เพลง

ความคิดเห็น • 2.7K

  • @CENTIGRADZlive
    @CENTIGRADZlive 2 ปีที่แล้ว +5669

    ❤ ඒ ආදරේට ස්තුතියි. Thanks for the love everyone 💐💛 #Centigradz #music

    • @allpcgamersl1092
      @allpcgamersl1092 2 ปีที่แล้ว +48

      Centigradz 😍😍

    • @oncefun7933
      @oncefun7933 2 ปีที่แล้ว +78

      මේ කාමරෙට ආපු. ආදරනියම සෙට් එක ❤️❤️❤️❤️

    • @darkwizard8222
      @darkwizard8222 2 ปีที่แล้ว +12

      ❤🔥

    • @udayadxb2980
      @udayadxb2980 2 ปีที่แล้ว +10

      ❤️❤️❤️

    • @kavindukeshan6016
      @kavindukeshan6016 2 ปีที่แล้ว +7

      ❤️❤️❤️

  • @bishanshashimal8487
    @bishanshashimal8487 2 ปีที่แล้ว +2011

    එයාලා වයසට ගිහිල්ලා,අපි තරුන වෙලා,සින්දු හැමදාම අලුත් ❤😣

    • @MadhuriKumariOfficial
      @MadhuriKumariOfficial 2 ปีที่แล้ว +29

      ඒක නම් ඇත්ත

    • @AGMax-pt8ye
      @AGMax-pt8ye 2 ปีที่แล้ว +68

      අව්රැදු 35 කියන්නේ වයසක්ද මල්ලි.හොදම කාලේ😀😀

    • @j_ź8148
      @j_ź8148 2 ปีที่แล้ว +16

      Aniwa 😎

    • @kaviharisamarappuli7802
      @kaviharisamarappuli7802 2 ปีที่แล้ว +8

      Ektm💖

    • @Daywithpranami
      @Daywithpranami 2 ปีที่แล้ว +15

      @@AGMax-pt8ye 😂hodma vyasa 35da😂😂😂😂😂😂

  • @pasinduheshan6417
    @pasinduheshan6417 ปีที่แล้ว +955

    90s kids ලා විතරක් නෙවෙයි, 2000 න් පස්සේ අපිත් මෙ රහ හොදට දන්නවා 🥰. Centigradz life time favourite band..

  • @sawandi9175
    @sawandi9175 7 หลายเดือนก่อน +383

    Anyone in 2024👀💗

  • @ravindumayantha1317
    @ravindumayantha1317 2 ปีที่แล้ว +853

    කෙල්ලෙක්වත් නැති, බූට් එකක් ගැන අහලවත් නැති කාලේ මාර ආදරේ කරපු සින්දුවක්...centigradzලගෙ හැම සින්දුවකටම තාම ඒ වගේම ආදරෙයි...❤️🥺 News backing එකත් පට්ට...🔥

    • @kushanakalanka377
      @kushanakalanka377 2 ปีที่แล้ว +17

      අඩෝ සිරා බන් ඉස්කෝලෙ කාලෙ ආපු සිංදු❤️

    • @sakale1096
      @sakale1096 2 ปีที่แล้ว +9

      True🥺💕

  • @kavindu1358
    @kavindu1358 2 ปีที่แล้ว +366

    ගිය උන් ගියා උන් ගැන හිතන්නැතිව සෙන්ටිග්‍රේඩ්ස් තියන් ඉන්නවට පිං💞 #respect

  • @ranudisrigayathmiaththanay9783
    @ranudisrigayathmiaththanay9783 8 หลายเดือนก่อน +151

    මෙව්වාට තමයි සින්දු කියන්නේ ❤. දැන් තියෙන මල් එව්වා නෙවේ 😅. 2004 ඉපදුනාට අපිත් හොඳට මේ රහ දන්නවා 😊.

    • @chandula_de_silva
      @chandula_de_silva 7 หลายเดือนก่อน +2

      Atta mchn ❤

    • @user-pw9pw2yb5l
      @user-pw9pw2yb5l 3 หลายเดือนก่อน +4

      සතුටුයි සතුටුයි උබලත් මේවා අහන එක ගැන .90 සෙට් එකටත් මල් සිංදු වලින් අඩුවක් තිබුනේ නැහැ. හැබැයි මේ රහට හුරු වුන සෙට් එකකුත් හිටියා.. උන් තවම අහනවා .. සතුටුයි උබලත් අහන එක

  • @kawshikapramithkumarapathi3009
    @kawshikapramithkumarapathi3009 2 ปีที่แล้ว +27

    කවුද යකුනේ ඒ බේස් ගහන ඩයල් එක?? මාර ගැහිල්ලක්නෙ ගහන්නෙ 😍😍😍

  • @nipunavidanapathirana3643
    @nipunavidanapathirana3643 2 ปีที่แล้ว +960

    කොච්චර බෑන්ඩ් ගෙනාවත් මේ රහ දෙන්න බෑ කියන එක තේරුම් ගත්ත එක ලොකු දෙයක්... News is Perfect ❤❤❤🔥🔥🔥

    • @tdmade
      @tdmade 2 ปีที่แล้ว +5

      ekagai broo

    • @buddhikachamaraBC
      @buddhikachamaraBC 2 ปีที่แล้ว +4

      අනිවා👌🔥🔥🔥

    • @pansilunimhara4299
      @pansilunimhara4299 2 ปีที่แล้ว +2

      Sira kathawa

    • @chehansamarasinghe
      @chehansamarasinghe 2 ปีที่แล้ว +20

      sound engineer ට තමයි ඒ credit එක යන්න ඕනේ. Band එක කොහොම ගැහුවත් වැඩක් නැ අපේ කනට දැනෙන්න music mix වෙන්නේ නැත්නම්.. මුන් ඒක හොඳටම කරනවා.. 🔥❤️🤘🏼

    • @sahanmadhawag
      @sahanmadhawag 2 ปีที่แล้ว +4

      @@chehansamarasinghe Audio output එක ගොඩක් හොඳ උනාට play කරන විදිහ අවුල්නම් අර කිසි දේකින් වැඩක් නෑනේ...

  • @lahiru261
    @lahiru261 2 ปีที่แล้ว +1479

    90 දශකේ ඉපදුනු කොල්ලො කෙල්ලොන්ට මට දැනෙන හැඟීමම දැනෙනව ඇති...😭😭😭😭🥺❤️

    • @kasunkasun6771
      @kasunkasun6771 2 ปีที่แล้ว +5

      😍

    • @d.k.a.m2140
      @d.k.a.m2140 2 ปีที่แล้ว +68

      අපිත් ඕවා පොඩි කාලේ ආසවෙන් ඇහුවා තාමමතකයි ඇයි 90s විතරක්

    • @rusandu7150
      @rusandu7150 2 ปีที่แล้ว +20

      97🤝😋❤

    • @janakachathuranga3646
      @janakachathuranga3646 2 ปีที่แล้ว +6

      Aniwa ❤️❤️

    • @ProgrammingMadeEasySL
      @ProgrammingMadeEasySL 2 ปีที่แล้ว +105

      2000න් පස්සෙ අයත් ඇහුවා 🔥

  • @menukaidusara
    @menukaidusara ปีที่แล้ว +168

    මෙ සින්දුව 01 පාරට වැඩි ය බලපු කට්ටිය කො ❤😊

    • @Home12367
      @Home12367 4 หลายเดือนก่อน +5

      100 parata vada ahuva

    • @chandanakumara1296
      @chandanakumara1296 หลายเดือนก่อน

      එක දවසට අහනව දහ පහලොස් සැරේ❤

    • @vinu-gaming5269
      @vinu-gaming5269 หลายเดือนก่อน

      ආයෙත් ඉතින් දන්නවනේ 😂😂😂

  • @helloworld-fi3on
    @helloworld-fi3on 2 ปีที่แล้ว +44

    Centigradz 🇱🇰🔥🔥
    මේවා අහද්දී එන feelings කියන්න වචන නෑ .....🤩😍🤩

  • @pabasarahettiarachchi7341
    @pabasarahettiarachchi7341 2 ปีที่แล้ว +167

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "අධිමාත්‍රා"🥺❤️

  • @ROCKAFORYOU
    @ROCKAFORYOU 2 ปีที่แล้ว +610

    පුංචි කාලේ උගුරු කඩා ගෙන කියපු සිංදු තමයි මේ!තේරුම් ගන්න පුලුවන් කාලෙක වෙනස්ම රහකින් ආයෙත් අහනවා🖤. LEGENDS4EVER!!!

  • @ibba89
    @ibba89 2 ปีที่แล้ว +43

    මේ song එකේ අහපු සුපිරිම version එක....
    පට්ටම පට්ට..
    කියන්න වචන නෑ...
    👌👌👍👍👍👍

  • @U_kavindu
    @U_kavindu ปีที่แล้ว +34

    lyrics -රන්වන් මල්දම් සොද ගොතා මා අතින්
    ගෙන නිල් වරලස හැඩ දමා සිතින්
    මන්මත් කරදා මුදු සිනහ මල් සරින්
    සැනසෙන්නම් සොඳුර නුඹ මතින්
    රන්වන් මල්දම් සොද ගොතා මා අතින්
    ගෙන නිල් වරලස හැඩ දමා සිතින්
    මන්මත් කරදා මුදු සිනහ මල් සරින්
    සැනහෙන්නම් සොඳුර නුඹ මතින්
    ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ
    සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ
    මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ
    මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ
    තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින්
    හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින්
    හෙමිහිට ළමැද මත හුස්ම තබමින්
    සෙනෙහෙස පතමි නුඹෙ දැහැනෙ රැඳෙමින්
    තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින්
    හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින්
    යහනක සතපවා සිහින දකිමින්
    මියැදුණු සඳක නුඹ පතමි ස්නේහෙන්
    Now ma take you back to the year 94
    I was pulling like a Ferrari the night before
    I got up 4 to 5, 6 in ma studio
    We don't wave 4 5's just to rock the show
    You don't have to do drugs to be a rap star
    Listen up you before trying being gangster
    You want to know how I do it so lighter
    I'll score ma goals like Manchester United
    ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ
    සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ
    මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ
    මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ

  • @ashannimanka4564
    @ashannimanka4564 2 ปีที่แล้ว +520

    ඉෂාන් අයියාගේ voice එක තාමත් එහෙමයි කිසි වෙනසක් නෑ ❤️😍🎶🎶

  • @prasadchandima710
    @prasadchandima710 2 ปีที่แล้ว +338

    අවුරුදු ගානක් ගිහිල්ලත් ඒ ගැම්ම ඒ දෙන ෆීලින් එක දශමෙකින් අඩු නෑ...සෙන්ට්‍රිගේඩ්ස් ඒක ලෙගන්ඩ් බ්‍රෑන්ඩ් එකක් එකෙන්ම...පිස්සුවක්..❤🔥

  • @blackmusicclub10
    @blackmusicclub10 ปีที่แล้ว +45

    රන්වන් මල්දම් සොද ගොතා මා අතින්
    ගෙන නිල් වරලස හැඩ දමා සිතින්
    මන්මත් කරදා මුදු සිනහ මල් සරින්
    සැනසෙන්නම් සොඳුර නුඹ මතින්
    රන්වන් මල්දම් සොද ගොතා මා අතින්
    ගෙන නිල් වරලස හැඩ දමා සිතින්
    මන්මත් කරදා මුදු සිනහ මල් සරින්
    සැනහෙන්නම් සොඳුර නුඹ මතින්
    ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ
    සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ
    මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ
    මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ
    තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින්
    හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින්
    හෙමිහිට ළමැද මත හුස්ම තබමින්
    සෙනෙහෙස පතමි නුඹෙ දැහැනෙ රැඳෙමින්
    තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින්
    හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින්
    යහනක සතපවා සිහින දකිමින්
    මියැදුණු සඳක නුඹ පතමි ස්නේහෙන්
    Now ma take you back to the year 94
    I was pulling like a Ferrari the night before
    I got up 4 to 5, 6 in ma studio
    We don't wave 4 5's just to rock the show
    You don't have to do drugs to be a rap star
    Listen up you before trying being gangster
    You want to know how I do it so lighter
    I'll score ma goals like Manchester United
    ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ
    සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ
    මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ
    මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ
    BLACK MUSIC CLUB 🖤🎶
    ( D 10)

  • @nera456
    @nera456 2 ปีที่แล้ว +16

    අඩේ centigradz.පට්ට ආදරෙයි බං උඹට.කෙල්ලෙක්ගෙ අතින් වත් අල්ලල නැති කාලෙ පිස්සුවෙන් වගේ අහපු සිංදු.යන්න එපා ඉන්න හොඳේ😍😍😍😍😍

  • @ProgrammingMadeEasySL
    @ProgrammingMadeEasySL 2 ปีที่แล้ว +1370

    ජාතික රූපවාහිනියේ මම නරඹන එකම වැඩසටහන.😃🥰❤️

    • @manojjayarathne692
      @manojjayarathne692 2 ปีที่แล้ว +8

      අනිවාර්යයෙන්

    • @igcas
      @igcas 2 ปีที่แล้ว +7

      මාත්

    • @sajithlakruwan8674
      @sajithlakruwan8674 2 ปีที่แล้ว +8

      මේ වැඩසටහන කවද්ද යන්නෙ කියන්න පුළුවන් ද

    • @ProgrammingMadeEasySL
      @ProgrammingMadeEasySL 2 ปีที่แล้ว +7

      @@sajithlakruwan8674 සෙනසුරුදා පෙ.ව 11.00

    • @igcas
      @igcas 2 ปีที่แล้ว

      @@sajithlakruwan8674 According to schedule Next Week 16/17 @ 13:00

  • @CM2099Rap
    @CM2099Rap 2 ปีที่แล้ว +130

    භයානක ඒ යලි නැගිටීම 😍🖤 centigradz

  • @kaveeshamxx3391
    @kaveeshamxx3391 ปีที่แล้ว +12

    ඔතන මුල්ම වැඩ්ඩ ඩ්‍රම් සෙට් එක ගහන කොල්ලා 🥺❤️❤️❤️❤️❤️🌝👈

  • @ayomalbeachparadise4618
    @ayomalbeachparadise4618 ปีที่แล้ว +59

    ඉශාන් ලාන්ත්‍රා 😍, එරංග😍 , අමිල😍 , තුසිත්😍 legends 😍

    • @rpa2560
      @rpa2560 ปีที่แล้ว

      එරංග😂

    • @swaramathaka
      @swaramathaka ปีที่แล้ว +3

      ඇයි උදය ශ්‍රී

    • @nayomigunasiri8664
      @nayomigunasiri8664 5 หลายเดือนก่อน

    • @chandanawijesooriya3491
      @chandanawijesooriya3491 3 วันที่ผ่านมา

      Nothing to say about ishan. An absolute legend in centigradz. Eranga is awesome. Adding so much of music and soul to the team. Udaya sri is unforgettable for his unique voice who had led the massive part in these performance. Even when listening to this live performance we feel his voice in original recording. Childhood Heroes ❤❤❤

  • @bhathiyagunarathna280
    @bhathiyagunarathna280 2 ปีที่แล้ว +877

    කිසිම tuneup එකක් නැතුව ඒ වොයිස් තාමත් ඒ විදිහටම වදිනවා ❤🔥

    • @chamarapradeep1372
      @chamarapradeep1372 2 ปีที่แล้ว +10

      පට්ට බැකින්❤️❤️❤️

    • @_freemusic_4642
      @_freemusic_4642 2 ปีที่แล้ว +2

      yeah man

    • @100mcreations6
      @100mcreations6 2 ปีที่แล้ว +8

      Rock metal style backing එක එක්ක පිස්සු හැදෙනව ❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥🔥

    • @roguxlusi7523
      @roguxlusi7523 2 ปีที่แล้ว +1

      @@chamarapradeep1372 yyyyyy

    • @rohannanayakkara6731
      @rohannanayakkara6731 2 ปีที่แล้ว

      @@chamarapradeep1372 dryer
      Sfyufh☺😆😆😇😇😈😡😥😕😢😕😬😠😡

  • @paranarappasalaofficial
    @paranarappasalaofficial 2 ปีที่แล้ว +467

    Centigradz කියන්නේ ආගමක් 🙏🙏..
    අනික මෙන්න ලයිව්.මෙන්න Bands...ටින් බෙලෙක්ක සවුන්ඩ්ස් නැහැ ..ඒ ලීඩ් පාර.ජය වේවා

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 11 หลายเดือนก่อน

      අන්තිමට ලීඩ් එකේ tapping එකක් කොහොමත් electronic ගහනවට වඩා Acoustic ගහන එක හොඳයි

    • @Nethmin2006
      @Nethmin2006 5 หลายเดือนก่อน

      Centigradz❤

  • @Ramika396WithTechnolgy
    @Ramika396WithTechnolgy 6 หลายเดือนก่อน +9

    2024 අහන සෙට් එක ❤..2000 න් පස්සේ අපිත් Centigradrz ලට ගොඩක් ආදරෙයි❤

  • @yunalmenula2024
    @yunalmenula2024 ปีที่แล้ว +61

    සෙන් ජෝන් නුගේගොඩ එකම පිරිමි පාසලෙන් බිහි විච්ච ජාත්‍යන්තර තරු 💖❤

  • @neranjanarajakaruna9749
    @neranjanarajakaruna9749 2 ปีที่แล้ว +371

    Centigrade අපේ කාලේ වැඩ්ඩෝ ටික.🔥 අදටත් ආදරෙයි 😍❤️

  • @lahirudhananjaya6247
    @lahirudhananjaya6247 2 ปีที่แล้ว +226

    COKE RED ලංකාවේ HIT එක . News බැන්ඩ් එක රැපවාහිනියට දේන ගැම්ම සුපර් . ආදරේයි රැපවාහිනියි . ❤️❤️

    • @janyabro
      @janyabro 2 ปีที่แล้ว +1

      🔥🔥🔥🔥❤❤❤❤

    • @lahirudhananjaya6247
      @lahirudhananjaya6247 2 ปีที่แล้ว

      @@janyabro ❤️❤️❤️

  • @isharahansaka6755
    @isharahansaka6755 ปีที่แล้ว +74

    Centrigradz❤️🥰😘

  • @ruvinisandamali9739
    @ruvinisandamali9739 4 หลายเดือนก่อน +14

    ඒ සිංදුවට දැකමු සුපිරිම බැකින්ග් එකහ් ❤

  • @imrds_0160
    @imrds_0160 2 ปีที่แล้ว +213

    2005 ඉපදුනාට මටත් ආයෙ ඒ කාලෙට යන්න තිබ්බනම් කියල හිතෙන වාරා අනන්තයි.එහෙනම් ගිහින් ඔයාලව ආයෙ එකතු කරනව.Thank you centigradz...❤️

  • @kalasdiary1
    @kalasdiary1 2 ปีที่แล้ว +290

    CENTIGRADZ කියන්නෙ ලංකාවෙ සංගීත කලාවෙ පුරාවෘත්තයක් 🖤

  • @sasandivankara1930
    @sasandivankara1930 2 ปีที่แล้ว +6

    කියන්න වචන නෑ😍😍😍😍😍😍 හිත අරන් ගියා O/L විභාගේ සිංහල තිබ්බ දවසට 2013 අවුරැද්දේ කොහේද අප්පේ මෙච්චර කාලයක් හිටියේ ඉස්කෝලේ යද්දි කෙල්ලොන්ට කියපු සිංදු තමා මේවා පිං අයියේ 🖤❤️❤️🙏🙏🙏💪

  • @gradewicelk6699
    @gradewicelk6699 2 ปีที่แล้ว +2

    Ai appa udaya mee set eken ain une...
    issara hawasata mee sindu yaddi sound palenna dala ahanne...
    ♥😊👊

  • @vidurangaperera6917
    @vidurangaperera6917 2 ปีที่แล้ว +194

    ඉස්කෝලේ කාලේ නැතුවම බැරි වෙච්ච මිනිස්සු ❤ දැන් වයසයි අපිත්. 😞 මේ මිනිස්සුන්ට පිං සිද්ද වෙන්න හොටු සිංදු අහන්නෙ නෑ.. there are meditations so 😍

  • @asankaarambagoda6768
    @asankaarambagoda6768 2 ปีที่แล้ว +317

    ඉශාන් ලන්ත්‍රා ❤️❤️❤️ මයි බෝයි ඔය VOICE එකෙන් වැඩ ගනිම් වස්තුවෙ..❤️❤️❤️ මැරෙනකම් අහන්නම්..

    • @rashiniabeywardana289
      @rashiniabeywardana289 2 ปีที่แล้ว +8

      Lifetime favorites. Love this

    • @user-gw2rl6vn4v
      @user-gw2rl6vn4v ปีที่แล้ว +6

      ඉෂාන් අයියගෙයි උදයගෙයි වොයිස් දෙක තරම් මැච් වෙන වොයිස් දෙකක් මං නම් අහලා නැතුව ඇති
      ඒ chemistry එක නම් කියලා වැඩක් නෑ
      අපේ කරුමෙට ඒ කට්ටිය අයින් උනානේ

    • @DuMInduHarshana
      @DuMInduHarshana ปีที่แล้ว +4

      @@user-gw2rl6vn4v සිරාවටම බන්...මේ සිංදුවටත් ඒ කටහඩවල් දෙක තරම් ගැලපෙන දෙකක් නෑ ❤️

  • @rajithatharanga8243
    @rajithatharanga8243 2 ปีที่แล้ว +5

    බලාගෙන හිටියේ News එක්ක කවද්ද Centigradz එන්නේ කියලා.. එකෙන්ම පට්ටම Show එක අද තමයි Red එකේ.. 🤟♥️ ජය වේවා.. ආදරෙයි #centigradz ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @pawannirasha2253
    @pawannirasha2253 2 ปีที่แล้ว +14

    හැමදාම නොමියෙන දක්ශතාවට තව තවත් දීර්ඝායුෂ ලැබේවා !!! Lovely centigradz ❤️😍🙏💫

  • @mahesharavinda4056
    @mahesharavinda4056 2 ปีที่แล้ว +110

    Centigradz එනකල් මඟ බලන් හිටියේ...news එක්ක සෙට් උනාම ගින්දර..❤❤❤

  • @damithpathirana7458
    @damithpathirana7458 2 ปีที่แล้ว +107

    කොච්චර කල් ගියත් එපා නොවෙන සිංදුම විතරක් නෙමේ, මේවා ලස්සන මතක! ආදරෙයි Centigradz. Miss you Udaya, Thusitha and Amila 💙💙💙

  • @ibba89
    @ibba89 2 ปีที่แล้ว +10

    2004-2010
    ඇති උන music revolution එකේ high end එකේ හිටපු සෙට් එකක්...
    Thankx for everything done in the past.....
    🙏🙏🙏

  • @shashikamadhushan8334
    @shashikamadhushan8334 2 ปีที่แล้ว +8

    ස්කොලේ යන කලේ නිතරම කියපු සිංදුවක්..ඒ voice එකමයි....ආදරේයී සෙන්ටිග්‍රේඩ්♥️♥️♥️♥️.....

  • @sameeraperera8441
    @sameeraperera8441 2 ปีที่แล้ว +350

    අපි වයසට ගිහින් ඒත් සින්දුව තවමත් තරුණයි...👊 ආදරෙයි හැමදාමත් #centigradz#❤️

    • @Okkthi
      @Okkthi 2 ปีที่แล้ว +4

      උබේ වයස කියපන් බන් මමත් එහෙමනේ ✌✌✌✌

  • @rashmithiwanka7145
    @rashmithiwanka7145 2 ปีที่แล้ว +93

    අලු පාට කෙස් ගස් දකිද්දි පට්ටම දුකයි ඉෂාන් අය්යේ, you are still rocking it 🥰🥰❤️❤️

  • @tinurayesith3725
    @tinurayesith3725 ปีที่แล้ว +5

    Legends කව්ද කිව්වොත් කනට ගහල මෙ video එක පෙන්නපන්.centigradz ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @SajithaLakshan-no6hv
    @SajithaLakshan-no6hv 2 หลายเดือนก่อน +3

    👍♥️🎤🎸🎸🎸🎸Super niyamai ගිටාර් එක ගැම්මටම ගහනවා

  • @TelltaleAdversity06
    @TelltaleAdversity06 2 ปีที่แล้ว +85

    2021දි ලංකාවේ Music trend එක වෙනස්ම පැත්ත්කට ගෙනිච්ච එකම Music programme එක Coke red🎉️🎉️🎉️🎉️🎉️🎉️👌

  • @thilinasupun3392
    @thilinasupun3392 2 ปีที่แล้ว +249

    අපි පුන්චි කොලුගැටයො මෙයාලා සින්දු කියනකොට.එදාට වඩා අද තමයි හිතට දැනෙන්නේ ❤
    ආයෙ පුළුවන් නම් ඉස්සර වගේ show එකක් කරන්න.එදා මෙදා තිබ්බ ලොකුම show එක වෙනවා නියතයි 😍

    • @malithanalaka9615
      @malithanalaka9615 5 หลายเดือนก่อน +1

      දවසක අනිවාරෙන් centygradz , jaya sri , chamara weerasinha , damith asanka , senanayaka , sanuka ,ranindu with news sho එකක් කරනවමයි 😊

  • @flixzd3549
    @flixzd3549 4 หลายเดือนก่อน +3

    🥺💞එයාල වයසට ගිහින් අපි තරුණ වේලා 🙁 කිසිම ප්‍රශ්නයක් නැතුව තිබ්බ කාලෙ අහපු ලස්සනම එවා /🐣 3 පන්තියෙ ඉදන් කනට ඇහුනේ දැන් අවුරුදු 20 I ආසම දෙකක් centargreds+flash back ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @yashodadayaratne7920
    @yashodadayaratne7920 6 หลายเดือนก่อน +3

    Centigradez.. අපේ කාලේ ආව bands වලින් එකක්. මට මතකයි මේ song එක video එකත් එක්කනේ release කලේ.. ඒ කාලේ අපි හැමෝටම ඉතින් තිබ්බේ නෑ mobile phones.. තිබ්බ අය මේ සිංදුව phone එකේ ringing tone එකට දාලා එහෙම හෙන ගැම්මෙන් ඉන්නේ call එකක් ආවහම🤭 එච්චරටම මේ සිංදුව hit වුනා.. අදටත් ආසම සිංදුවක් වගේම ආසම voice එකක් Ishan ❤ Udaya Sri ගේ voice එකත් එක්ක මේ voice දෙක blend වුනහම ඉතින් භාවනාවක් තමයි💆‍♀️

  • @capt.kapilar.9684
    @capt.kapilar.9684 2 ปีที่แล้ว +80

    යකෝ මේක නම් NEXT LEVEL නේහ්...❤️❤️❤️🤯🤯🤯🤯 අම්බෝ තනි පිස්සුවක් ඒ වොයිස් එක තාමත් එහෙම්මමයි....❤️❤️ ඒ බැකින් එක දුන්න සප් එක කියන්න වචන නෑ යකුනේ...😘😘😘😭❤️❤️

  • @udithaabeywardhana998
    @udithaabeywardhana998 2 ปีที่แล้ว +64

    මේ වැඩසටහන දිගටම කරගෙන යන්න නවත්තන්න එපා..❤❤

  • @Methsara_Pramodh
    @Methsara_Pramodh ปีที่แล้ว +7

    Keyboard පට්ට ❤️‍🔥 එකපාර පාට් දෙකක් ප්ලේ කරනවා

  • @NadunLiyanageOfficial
    @NadunLiyanageOfficial 2 ปีที่แล้ว +19

    ඇඬෙනවා ඕයි...❤️❤️😥

  • @chanukaamugoda1192
    @chanukaamugoda1192 2 ปีที่แล้ว +151

    එදා සිංදුව අදත් ඒ කටහඬින්ම අහනකොට හිතට දැනෙනවා පට්ට විදිහට ❤️❤️❤️❤️❤️

  • @cahamothdewshan6117
    @cahamothdewshan6117 2 ปีที่แล้ว +120

    ඒ කටහඬ දෙකට ඒ සංගීතෙ එකතු උනාම පිස්සුවක් ❤️❤️❤️

  • @anthonysamisuganthan2666
    @anthonysamisuganthan2666 ปีที่แล้ว +15

    I'm tamil but, my all time favorite song music 🎶🥰😍❤

  • @dilshanpeiris2072
    @dilshanpeiris2072 2 ปีที่แล้ว +12

    මුල්ම වතාවට 2007 සින්දුව අහපු හැටි මතක් උනා 😌 ලන්කාවෙ අන්තිමටම හිට් උන මියුසික් ගෲප් එක 😌 dark angle වලින් පටන් අරන් හිට් උන සින්දු කොච්චර තිබුන ගෲප් එකක් ද 🙄 උදයත් හිටියනන් තව කොච්චර හිට් හදන්න තිබුනද 😒

  • @saveenfernando7269
    @saveenfernando7269 2 ปีที่แล้ว +444

    ඉශාන් ලන්ත්‍රා තමයි Centigradz ලගේ වොයිස් එක ❤️🔥 අනේ උදය නෑනේ කිය කිය වැලලෙන්න එපා 🙏

    • @sljoniya8604
      @sljoniya8604 2 ปีที่แล้ว +41

      udayath idiya nam hodayi neda

    • @disal...69
      @disal...69 2 ปีที่แล้ว +6

      Oya ara poddk mata kenda🌚ishan lathra?

    • @saveenfernando7269
      @saveenfernando7269 2 ปีที่แล้ว +23

      @@sljoniya8604 Hitiya nan hoda eka atta eth band eka daala pandithaya wage thaniyen raja wenna one kiyala eyaamane giye

    • @saveenfernando7269
      @saveenfernando7269 2 ปีที่แล้ว +5

      @@disal...69 Therune naha

    • @sljoniya8604
      @sljoniya8604 2 ปีที่แล้ว +7

      @@saveenfernando7269 එක ඇත්ත

  • @CRavihara
    @CRavihara 2 ปีที่แล้ว +65

    දමිත් තමයි ඊළඟට ඕන 🥺

  • @DAYSofSHANE
    @DAYSofSHANE 2 ปีที่แล้ว +4

    කිසිම තේරුමක් නෙදැන පොඩි කාලෙ පිස්සුවෙන් වගේ මේ සින්දු ඇහුවෙ දැන් මේ සින්දු වල තේරුම තේරෙනකොට මේවට තවත් පිස්සුවෙන් වගේ ආදරේ කරනව 🥺❤️💯

  • @anupamagamage70
    @anupamagamage70 2 ปีที่แล้ว +33

    බේස් ප්ලේයර් ඔයා තමා හොඳටම කරෙ ආදරෙයි 🖤🖤😌

  • @dulangajayasingha8231
    @dulangajayasingha8231 2 ปีที่แล้ว +49

    තාමත් ඇගේ හිරිගඩු පිපෙනවා මේ සිංදුව අහද්දි💙

  • @panasonic99
    @panasonic99 ปีที่แล้ว +5

    ස්කෝලෙ පට්ට ගහපු සිංදු 🥺🥺

  • @ganidudeshan8296
    @ganidudeshan8296 2 ปีที่แล้ว +5

    අපේ පොඩිකාලෙ ලස්සන කරපු සෙට් එකක්.. දෙදාහට කලින් අනූගණන් වල සෙට් එකේ මේ සෙට් එකට ආදරේ නොකරපු එකෙක් නැතුව ඇති.. අදටත් ආදරෙයි... centigradz ❤️

  • @tharakawedasinghe5595
    @tharakawedasinghe5595 2 ปีที่แล้ว +139

    ඉස්සර ඉස්කොලේ කාලේ අහපු ආසම සින්දුවක් ..💗💗💗🎶🎤🎼🎉️

  • @chamathrasanga7081
    @chamathrasanga7081 2 ปีที่แล้ว +86

    උදය ස්‍රී එක දිගටම ඉදියනම් නමුත් පරන සෙන්ටිග්‍රේඩ්ස්ල දැන් ඇවිල්ල ඉන්නෙ ❤❤

  • @praveenkamathawaththage1758
    @praveenkamathawaththage1758 2 ปีที่แล้ว +7

    එයාලා ඇස් දෙක වහන් කියනවා අපි ඇස් වහන් අහනවා ❤️💫

  • @thanulasamarasinghe3918
    @thanulasamarasinghe3918 2 ปีที่แล้ว +5

    පිස්සුවක් ..❤️😥 පොඩිකාලෙ අපේ ලස්සනම කාලෙ ආසාවෙන්ම අහපු, කොච්චර ඇහුවත් එපා නොවෙන සිංදු

  • @SRekha-nd1kd
    @SRekha-nd1kd 2 ปีที่แล้ว +44

    ඉෂාන් අයියාගෙ voice 🔥💗❤️❤️❤️😍😘🥰
    මේක මගේ favorite ම සින්දුව 😃😃😃

  • @kaveenridmal2429
    @kaveenridmal2429 2 ปีที่แล้ว +56

    බස් වල මේවා play වෙනව නන් බස් එකේදි handsfree එක එලියට ගන්නෙ නෑ සත්තයි 😁

  • @sehathperera2732
    @sehathperera2732 ปีที่แล้ว +60

    St john s college 💚🖤💚 centigradz gamma❤️

    • @Crazyhut_Editz5
      @Crazyhut_Editz5 8 หลายเดือนก่อน +2

      Capa capa 💚🖤💚

    • @lahiruchanaka2040
      @lahiruchanaka2040 8 หลายเดือนก่อน +2

      Me also st.johns college centigrades gamma💯💯🏆️👑️

  • @cozyvibe00
    @cozyvibe00 ปีที่แล้ว +7

    කොකා කෝලා වලට වඩා අදික සැර මාත්‍රාවක් ඒක❤

  • @dewmilinara2283
    @dewmilinara2283 2 ปีที่แล้ว +87

    හැමදාම සෙනසුරාදා වෙනකන් බලන් ඉන්නේ සරිත් සුරිත් play කරන Coke Red බලන්න🥺🥺❤️❤️ හැමදාම NEWS band එක එක්ක මේ Program එක කරන්න Please Rupavahini🙏🙏🙏..අද Program එකේ songs ඔක්කාෙම Superb..NEWS is my Favourite Band all the time😍😍❤❤🔥🔥

    • @ProgrammingMadeEasySL
      @ProgrammingMadeEasySL 2 ปีที่แล้ว +3

      Me tooo😃

    • @danukasilva8849
      @danukasilva8849 2 ปีที่แล้ว +3

      Yep❤️

    • @samithnabio
      @samithnabio 2 ปีที่แล้ว

      😂

    • @nethmisathsarani4929
      @nethmisathsarani4929 2 ปีที่แล้ว +3

      Yeah..Coke Red NEWS Band එකත් එක්ක සතියට දවස් දෙකක්වත් දෙනවනම් කාෙච්චර හොඳද🥺😍❤️❤

    • @SuviJay28
      @SuviJay28 7 หลายเดือนก่อน +1

      Yes please..We want Coke Red back with NEWS Band🥺❤️🔥

  • @anjulalakchan8722
    @anjulalakchan8722 2 ปีที่แล้ว +53

    ❤️CENTIGRADZ❤️ ඒක වෙනමම ලෙවල් එකක්.. ඒ හින්දයි එදා වගේම අවුරුදු ගානකට පස්සෙ උනත් ඒ විදියටම දැනෙන්නෙ😍😍😍 අම්මල තාත්තලගෙන් බැනුම් අහ අහා අහපු සින්දු මේ.. ✌️❤️

  • @NSvideo156
    @NSvideo156 ปีที่แล้ว +4

    💗Centrigradz💗ඒක වෙනමම ලෙවල් එකක්...ඒ හින්දයි එදා වගේම අදටත් ඒ විදිහටම දැනෙන්නේ..😍💗 #Teamcentrigradz💛

  • @user-cj5fx1ge4n
    @user-cj5fx1ge4n 5 หลายเดือนก่อน +1

    Mama centigradzlage geetha mulinma ahuwa 2005.e egollange yanna epa inna nage geethayen.e kale indanma e gollanta tiyena e adare adatath tiyenawa e vidihatama.jaya wewa centigradz❤❤❤

  • @virajravihansa5154
    @virajravihansa5154 2 ปีที่แล้ว +61

    තනිකරම වෙනම ලෝකෙකට ගියා වගේ 😇 Next level 🔥❤️ Ishan Lantra live sing කරන්නෙ studio version එකක් වගේ 😍

  • @prabathnanayakkara9480
    @prabathnanayakkara9480 2 ปีที่แล้ว +23

    ඒ අතීතය වෙනම එකක්....උඹලට බොහොම පින් centigradz ඒ අතීතය පාට කරාට🥺🥺❤❤❤

  • @deemanthatissera2844
    @deemanthatissera2844 2 ปีที่แล้ว +3

    අවුරුදු 7කට කලින් ගහපු ඔරිජිනල් එකටත් මිලියන හතරයි...😆
    මාස අටකට කලින් ගහපු මේකට 3.2මිලි 😋😋news is the best

  • @dilshanwijerathna4874
    @dilshanwijerathna4874 ปีที่แล้ว +17

    ඔක්කොමල centigradz ගැන කතා කරනවා...... එයාල කෝමත් brand එකක් වෙලා ඉවරයි 😍...... ඒත් බලන්න rap එක කියන කොල්ලා...... පොර උපරිම සාධාරණයක් කරනව 😍 ......... good luck brooo..........

    • @indikapradeep9031
      @indikapradeep9031 ปีที่แล้ว +1

      ඇත්ත...කෙවින් සුපිරි🎉❤

  • @dhananjayadeshan5610
    @dhananjayadeshan5610 2 ปีที่แล้ว +44

    මම රෑට පාඩම් කරනවා කම්මැලි වෙලාවට මෙයාලා ගේ සිංදුවක් ඇහුවාම මැර ගැම්මක් එනවා ආදරෙයි දෙන්නටම🥰👍

    • @swaramathaka
      @swaramathaka ปีที่แล้ว +1

      සිරාවටම ❤

    • @upendigamage8317
      @upendigamage8317 2 หลายเดือนก่อน

      ඔව් අනේ මාත් ❤

  • @ridmatunes0925
    @ridmatunes0925 2 ปีที่แล้ว +50

    It's a meditation ❤️🔥 කියන්න දෙයක් නෑ වැඩේ නම් පට්ටනීයයි 😊😍

  • @user-rp3ms2vv6t
    @user-rp3ms2vv6t 7 หลายเดือนก่อน +4

    Omg they have changed so much.. one of my favorite songs back then ❤❤ still love it

  • @sgeorge1032
    @sgeorge1032 2 ปีที่แล้ว +5

    🖤Centigradez🖤 one of the legends in 20s 🖤🖤🖤 කවදාවත් වයසට යන් නැති සින්දුවක් 🖤

  • @manojjayarathne692
    @manojjayarathne692 2 ปีที่แล้ว +35

    ජාතික රුපවාහිනි යේ මම නරඹන එකම program එක..❤️❤️❤️

  • @b.n.sdevil1014
    @b.n.sdevil1014 2 ปีที่แล้ว +16

    2 වසරේ ඉඳන් තාම අහනවා මේක ❤️

  • @salonsk8348
    @salonsk8348 3 หลายเดือนก่อน +2

    Mona sindu ahanna youtube awath anthita danne meka❤

  • @traditionalhuts
    @traditionalhuts ปีที่แล้ว +3

    සරිත් ❤️ සුරිත් සුපිරි ✌👍

  • @krishanthapradeep1678
    @krishanthapradeep1678 2 ปีที่แล้ว +31

    අපේ කාලෙ සෙට් එක ❤️ දැන් උබලත් වයසයි අපිත් වයසයි හැබැයි අපි උබලා කරපු කියපු දේවල් කවදාවත් වයසට යන්නෙ නෑ ❤️👊

  • @_Dilshan_Samarathunga_
    @_Dilshan_Samarathunga_ 2 ปีที่แล้ว +128

    හික්කඩු යන Video Editing එකක් නේ ඒක🔥🔥🔥🔥🔥🥶🥶🥶🥶❤❤❤❤❤
    _(USE HEADPHONES FOR THE BEST EXPERIENCE)_

    • @mata3487
      @mata3487 2 ปีที่แล้ว +6

      JBL tune 500BT 🎧🔊🔊

    • @_Dilshan_Samarathunga_
      @_Dilshan_Samarathunga_ 2 ปีที่แล้ว +1

      @@mata3487 ඒ කිව්වේ?

    • @mata3487
      @mata3487 2 ปีที่แล้ว +2

      @@_Dilshan_Samarathunga_ හෙඩ් සෙට් එක බං😁😁

    • @_Dilshan_Samarathunga_
      @_Dilshan_Samarathunga_ 2 ปีที่แล้ว +1

      @@mata3487 ආ😅

    • @mata3487
      @mata3487 2 ปีที่แล้ว

      @@_Dilshan_Samarathunga_ 😁🤝🎧

  • @Path_of_Infinity
    @Path_of_Infinity ปีที่แล้ว +5

    Centigradz ලට හදවතේ තියන තැන වෙන කිසිම බෑන්ඩ් එක්කට ගන්න බෑ...❤❤❤

  • @ameeshsanidu8045
    @ameeshsanidu8045 ปีที่แล้ว +3

    ❤️එකනම් හිත පතුලටම ❤️❤️වදිනවා බ්‍රෝ පහරක් තමා ❤️

  • @anuradasathsarani1553
    @anuradasathsarani1553 2 ปีที่แล้ว +20

    කොච්චර ඇහුවත් කවදාවත් එපා වෙන්නේ නැති හඩවල් ටිකක් බුදුසරණයි 🖤

  • @lionnation9930
    @lionnation9930 2 ปีที่แล้ว +34

    News නම් ඉතිම් ආයෙ සුපිරි 😍

  • @supunchathuranga9542
    @supunchathuranga9542 4 หลายเดือนก่อน +2

    මම.1991.සුපිරි .සිංදු .🎷🎷

  • @DJpiya1
    @DJpiya1 2 ปีที่แล้ว +2

    මේ කොල්ලෝ ටික මාර දක්ශයි යකෝ, hatsoff 😍😍

  • @deneth401
    @deneth401 2 ปีที่แล้ว +29

    ඒ වොයිස් තාම එදා වගේම යි ❤️🎶
    legends back 👑📍