ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙතෙක් බිහි වු හොදම ජනාධිපතිවරයා අනුර කුමාර ජනාධිපතිවරයායි. ❤❤❤❤❤
True❤❤❤❤
@@jenetteweliwita825monada kare
එකෙන්ම ,විතරක් නෙවෙයි ඔහු ලීක්වාන් යූ ,නෙල්සන් මැන්ඩෙලා වගේ ලෝකයක් පිලිගන්න වෘතාන්තයක් වෙනවා ස්තිරවම
අනුරට බැරිනම් ආයේ එකෙක් ලොවෙත් නැහැ .👍👍♥️♥️♥️♥️
ඔව් ❤
❤❤❤❤
අනිවා
Aniwaryen
Atta tanai
අපේක්ශා රෝහලේ මාරයා සමග පොර බදන සිටින සියලුම පිලිකා රෝගින් හට ඉක්මනින් සුවය ලැබේවා🙏🙏🙏
මාතෘකාව ට අදාල නෑ සොරි
Anurata Kate Dan paya visihatharen balapiyu korana Hari ediriyatath
🙏🙏🙏
අවංකවම සුදා කරන්නේ යුග මෙහෙවරක්,ස්තුතියි බ්‍රෝරෝ ,💪💪💪💪💪💪💪💪 අනිවාරයෙන්ම අනුර සහෝ අපි ආරක්ෂාකර ගන්න ඕන,❤❤❤❤❤
Ow .eka athhatama 🎉
මෙතෙක් බිහිවූ හොඳම ජනාදිපත් අනුර කුමාර දිසානායක ❤
Yyytyyyyyyyy
අනිවාර්යයෙන්ම
@priyanthakumarasinghe2852 yes ape janapathithuma
මොන. රැකියාව උණත් උසස් අනික. රස්සාවක්. කරගෙන. කන එක. නම්බුයි ජාතික ජන බල වේගයට. චන්දේ. දීපු. බුද්ධිමත් ජනතාව. තාමත් අපේ ජනාධිපති ඇතුළු පාලක මණ්ඩලයට. ❤. හදවතින්ම. ආදරෙයි. ❤ අපේ ජනාධිපති ඇතුළු පාලක මණ්ඩලයට ඉදිරියටම යාමට ධෛර්යය ශක්තිය ලැබේවා 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏 අපේ රටේ මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවටත් දූදරුවන්ටත් නිදුක් නිරෝගී සුවයම ලැබී. මේ. ලැබුවා වූ නව වසර සාමය සතුට පිරි වාසනාවන්ත සෞභාග්‍යමත් යුගයක් උදා වේවා ♥️ තුණුරුවන් සරණයි 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏 මම ඉතාලියේ සිට ♥️ ජයෙන් ජයම වේවා ♥️ බුද්ධිමත් ජනතාව. තව තවත් බුද්ධිමත් වෙන්න එපා එපාමයි හොරුන්ට දූෂිතයින්ට මිනීමරුවන්ට වංචනිකයින්ට ආයේ නම් රැවටෙන්න ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා ♥️ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ගේ පිහිටයි 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ස්තූතියි සහෝදරී
ඔබතුමා ජනාධිපති තුමාටත් එතුමා මෙතැනට ගේන්න වෙහෙස වු අපිටත් රටටත් ධෛර්ය ක් . ඉදිරියටම යමු .❤️❤️❤️❤️❤️
@@RaniSwarnalatha-l7yදැක්වු අදරයට ස්තුතියි ඔයලා සියලු දෙනාට......
මොකා මොනා කිව්වත් මේ අපේ නිහමානී ජනපති සහෝදරයව අපි රකිනවා,....🙏
අනුර පරමාදර්ශී චරිතයක් ආදරෙයි ❤❤❤❤
අන්න ඒකට් තමයි සුදා පිරුණු කලේ නොසෙලවේ රත්තරන් හදවතක් සුන්දර ගමේ අති සුන්දර මිනිසෙක් අපි හැමදාම ආදරෙයි හිටපු පර හැත්ත ලැජ්ජා වෙයවූ හොර හැතිකරේ දැන් අපිට සැනසීමයි සුදා 🙏ස්තුතියි 🙏
ඇත්තටම ඔය නමි මාරයි ඩබල් සැලු ට්
සුදා ඔබ කියන දේ අපට හොඳට දැනෙනවා .අපේ රැහේ එකෙක් .ඔබට අපි හැමදාමත් .❤️❤️❤️
😢
පිස්සු සුදා කවයියේක්
අනුර සහොදරයා කියන්නෙ.. පරමාදර්ශී චරිතයක් ❤
අපි එදා ජනාධිපති තුමාගේ පවුලේ අය දැක්කෙත් නෑ, අද දකින්නෙත් නෑ,❤❤❤, මේවා තමයි ලොවෙත් නැති ආදර්ශ, චිරං ජයතු ජනාධිපති තුමණි,
ඔව්. හොරුන්ගෙ කටු කන උන්ට ඒවත් ප්‍රශ්න. ගොන් හැත්ත
සුදා මල්ලි ඔබ කියන දේ සහතික ඇත්ත. මහපොලවේ පය ගහලා ඉන්න ජනතාවගේ දුක හොඳින් තේරුම් ගෙන සිටින සුපිරි රාජ්‍ය නායකයා තමයි අපේ අනුර සහෝදරයා. එතුමා මේ රට පොහොසත් රටක් කරන එක අපිට නං ඉර හඳ වගේ විශ්වාසයි.
නියමයි සුද්දා පුතේ අපි ආඩම්බර වෙනවා අපේ කතිරේ වටිනාකම දූකට කියන කවි අපි ගනන් නොගෙන ඉමු ආදරෙයි පුතාට❤❤❤❤
අනුර සොයුර අපිට සතුටුයි ඔබ ගැන.අපේ චන්දය හරිම වටිනවා..❤❤❤❤❤❤❤❤❤❤
ජයවේවා ජනාධිපතිතුමාට.....❤️❤️❤️❤️❤️
නිහතමානී අවංක ජනාධිපති වරයෙක් අනුර සහොදරයා ❤❤❤❤❤❤❤
පුංච් අපිට මේක අපේම රට කියල හදවතට දැනෙන්න දෙන,❤️🙏🌹 අනුර සහෝදරයා...🌹🙏❤️ඔබට අනේකවාරයක් පිං..🌹🙏❤️
ජනාධිපති තුමා සත්‍යවාදී. නිහතමානී. මනුස්සයෙක්. මේ වාගෙ. මිනිහෙක් මේ මිහිපිට. ආයෙ. උපදින්නේ නැත.
හරියට හරි සුදා. කවුද කල කිරිලා ඉන්නේ. අනුරට චන්ඳය දුන්න කිසිම කෙනෙක් අදටවත් අනුරට විරුද්ධව කතා කරන්නේ නැහැ. කතා කරන්න දෙයක් නැහැ. ඔහු ගත්තේ පතුලටම වට්ටලා බංකොලොත් කල රටක්. ශතයක්වත් නැති භාණ්ඩාගාරයක්. 200% ක් දූෂණ වංචා වලින් පිරුනු රටක්. කප්පම් ගන්න, කුඩු රජාලා නිදැල්ලේ ඉන්න, පාතාලය රජ කරපු, පොලිසිය නීතිය ගැන කිසිදු විශ්වාසයක් තියන්න බැරි රටක් ඔහු ගත්තේ. මේ ටිකට මේක ජීවත්වෙන්න සුදුසු රටක් කියන තැනට ඔහු ගෙනත් තියෙනවා. අඩුම අපි දන්නවා හොරෙක් නොවෙන අවංකවම මේ රටට ආදරය කරන උගත් බුද්ධිමත් මිනිසෙක් රටේ නායක පුටුවේ ඉන්නවා කියලා. ඒ විශ්වාසය ඔහු පොඩ්ඩක්වත් පළුදු කර නැහැ.
කුජීත ලෙස පාරජය වූ දූශිත දේශපාලුවන්ගේපරාජය හමුවේ ඉවසාගත නොහැකිව ඉන්න කුලියට ලියන ගවසම්පත තව නොබෝදිනකින් දකින්නට නොලැබෙනු ඇතඋන්ටම ලියල කියල එපාවනු ඇතමාලිමා ආන්ඩුව ශක්තිමත්ව ඉදිරියටම යනු ඇත
ඔබතුමා ට ගොඩක් පින් යතර්ථය තෙරුම් කර දුන්නාට
❤
💐💐💐💐💐❤️🧡🙏🙏🇱🇰
ඒ දරුව උගත් සුදුසුකම් තියෙන දරුවෙක් ඉතින් ඒ දරුව පිනට කන්න ඕන නෑ ඒ දරුව බය නෑ බලය තිබුනත් නැතිවුනත් ඒ දරුවට ඕන වෙලාව පරක යන්න සමාජයකට යන්න මිනිස්සුන්ගෙන් වචන අහන්න උසාවි පොලිස් ගානෙ යන්න අවශ්‍ය නෑ ඒක තමයි උගත් පුද්ගලයෙකුගේ ලක්ශනය..... ආදරෙයි....❤️❤️❤️❤️
මගේ හිත් ගත්ත එකම ජනාධිපති අනුර කුමාර සහෝදරයා
නිහතමානීකම ආභරණයක් කරගත් ජනපති අනුර සහෝදරයා ඔප කල මැණිකක් ...🧭🧭 කවුරු මොනදේ කිව්වත් ..අපි මාලිමාව අතැර නොයන්නෙමි🧭🧭🧭🧭✍️
👍👍👍👍👍👍❤❤❤
සුදා අයියේ ඔයාට ඉන්න ලස්සන රටක් තියෙනවා එත් ඔයා මේ රටේ අපිවෙනුවෙන් කරන මෙහෙයට ඔයාට පිං.
,ලංකාවට වැඩිය ලස්සන රටක් කොහෙද ඕයි තියෙන්නෙ..මමත් රට.රටවල් වල කරක් ගහපු කෙනෙක් විදියට මට නම් එහෙම පේන්නේ නැහැ.ලංකාව වගේ.සුන්දර රටක් මේ ලෝකෙම නැහැ
ඒක ඇත්ත අනේ අපිත් රට ඉන්න නිසා දන්නවා අපේ ස්‍රි ලංකා මාතෘ බූමිය තරම් ලස්සන රටක් කොහෙද තියෙන්නේ .අපේ රට සුන්දර රටක් ඉන්න අති බහුතරයක් ඊර්ෂ්‍යා කාරයෝ කුහකයෝ .
පිටරටක ගිහිල්ලා නැති කෙනෙක්වෙන්න ඇති මමත් ඉන්නේ හොඳ රටක තමයි ඒත් ලංකාව වගේ රටක් ලෝකේ කොහෙවත් නැහැ හොරුටික එකතු වෙලා ලස්සන රට විනාශ කලේ නැත්නම් අපිත් ලංකාවේ තමයි ඉන්නේ
@IranganiUwagedona ඔයා හරි.
@@garyami4067 ඔයා හරි වෙන්න අැති අපිට ජිවත් වෙන්න රටක් ඉතුරු කලාද මේ කාලකන්නි.
අපිට විස්වාස යි අපේ ජනාධිපති තුම මේ රට හදනවාමයි ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
ජයවේවා සුදා 🥰🥰
සුදා කරන්නෙ මෙහෙවරක් මේ රටට....ආදරෙයි සුදා
කුහක කාලකණ්ණි කීපදෙනෙක් හැරෙන්නට රටේ බහුතරය ආණ්ඩුව ගැන ධනාත්මක මතයක් දරනවා.❤
අපි නම් අමේ ජානාදිපති සහෝදරයාව විශ්වාශ කරල බලන් ඉන්නවා❤
ලොවේ සුන්දරම නායකයා අනුර සර්......❤❤❤❤
ක්ලීන් ශ්‍රි ලන්කාක්ලීන් නීති පච දෙපාර්තමේන්තුවසිස්ටම් චේන්ජ් ජයවේවාඅරගලයට ජයවේවාමාලිමාවට ජයවේවා
මට අවුරුදු 45 දැකපු කැමති ම ජනාදි පති මගේ අවුරුදු ගානකට මම කිසිම දෙයක් රජයෙන් ඇරන් නැ කිසිම රජයකින් මම ආසා ලස්සන නිතිගරුක රටක්
දැන් අපිට රටක් තියෙනවා කියලා හිතෙනවා .අපි ජීවත්වෙනවා කියලා හැගෙනවා.අනුර කුමාර සහෝදරයා තමයි එකම ගැලවුම් කරු
මේකටනම් ලියන්නම ඕනා මම පිලිකා ලෙඩෙක් මහත්තයා කුලි වැඩ කරන්නෙ අස්වෙසුම තවම නැහැ ලමයි පසල් යනවා එත් අපි ජිවත් වෙනවා අපි චන්දය කන්න බලාගන දුන්නෙ නැහැ අපේ දරුවන්ට හෙටක් බලගන දුන්නේ අපි බලාගන ඉමු.රට රකින්න ශක්තිය ලැබේවා ජය වේවා
@@sudeeradilrukshi4109 සුදා අයියේ මේ අය ගැන බලන්න.
😢😢😢🙏🙏🙏🙏
අනිවාර්යයෙන් ම වගකිය යුතු නිලධාරින් හමුවෙන්න. ඔබලාට උදව් කරයි
අස්වැසුම ලබාගන්න කොහොමහරි. ඔයාල වගේ අයට තමයි ඒක හිමි වෙන්නම ඕනේ. ඒ උනාට ඒක ගන්නෙ සල්ලිකාරයො
මම ජාඇල ආසනයේ හිටපු හොඳ UNPකාරයෙක් / සංවිධායකවරයෙක් / පසුව ( සජබෙ ) උනා / බැහැලා වැඩ කරපු අයෙක් හිටපු කථානායක ජොසප් මයිකල්පෙරේරා / DR ජයලත් ජයවර්ධනගේ ප්‍රබල ආධාරකරුවෙක් / ඔහුගේ පුත් කාවින්ද ජයවර්ධනගේ හොඳ හිතවතෙක් / නමුත් මෙවර අපි පවුල් පිටින්ම දුන්නේ මාලිමාවට / ඒ අනුර කුමාර නිසා , හරිම නිහතමානී චරිතයක් / කථාව පැහැදිලි කිරීම ඉතා සිත්ගන්නා සුලුයි /ආදරණීය නායකයෙක් / රටකන්න ආපු නායකයෙක් නොවන බව පැහැදිලියී /
❤❤❤ බොහොම ස්තූතියි ඔබ තුමාට ජයවේවා
එලකීරි සහෝ අනුර 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍾🍾🍾🍾🍾🍾🍾🍾🍾🍾🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
සංජීව එදිරිමාන්න කොහොමත් left. මිනිස්සුන්ට මේ ආණ්ඩුව එපා කරවන්න ටිකක් රෑ වෙයි. 😂😂😂
එකෙන්ම මිනිසුන්ට මතක තියෙන්නෙ සතියයි කියන එක දැන් බොරුවෙලා ඉවරයි
අපෙ ජනාධිපතිතුමා රටට දිස්නය දෙන තරුවක්, බුදු සරනයි අපෙ ජනාධිපතිතුමාට
හැමදාම ජනාධිපති අනුර
GOD BLESS OUR PRESIDENT SIR ANURA 🙏🙏
Ethumata deergayusa wewa!
ජනාධිති සාහොදරයා දිනේවා 🧭🧭🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰
හැමදාම නම් බෑ...අවුරුදු 10 යි... ඒක යි... දුක....😢😢❤
සුඩා ඇත්තම ඇත්ත අනුර කුමාර කරනවාමයි.මාලිමාවට ජයම වේවා❤❤❤❤
Respect ඒ පුතාට අනුර ගෙ පුතා ඔය අපතයෝ පස්සෙ නම් යන්න ඕනේ මහින්ද ගෙ දරුවන් හිරගෙදර ඉන්න ඕනේ උං
අපි නම් කලකිරිලානෑ, අපේ ජනපතිට අපි ගොඩක් ආදරෙයි, ගරු කරනවා....
සුඩත් සුබ නවවසරක් වේවා මගේ චන්දය ගැන සතුටුයි ඊයේ ක්ලීන් ලන්කා පටන් ගත්තා අද ගාල්ලේ සියසින් දුටුවා ක්ලීනින් පටන්ගෙන නොසෙලි ඉදියට යන්න්න අනුරට උදව් කරමු.(jvp කරයෙක් නොවේ)
සුදා අයියේ ඔබ මාර කැපකිරීමක් රට වෙනුවෙන් කරන්නේ AKD bro සු න්දර මිනිසා ආදරෙයි❤
සුදා අයියගෙ බොක්ක පිරිසිදුයි ❤🎉
නියමයි ❤🎉
Akd හැර රටේ පවට බිහිඋනු ඔක්කොම ජනාධිපති හොරු
හදවතේ ජනාධිපති අනුර සහෝදරයා ❤
දීපු චන්දයට නියම වටිනාකමක් ලබාදුන් ජනපතිතුමනි චිරං ජයතු
සුදා උඹ කරන මෙහෙවර පට්ට බං පට්ට.....
ජේසූ පිහිටයි අයියේ ඇත්තටම අපේ ජනාධිපතිතුමා අපේ රටට වසනවට. පත්වූ නියම. නායකයෙක් ❤❤❤
කතා දෙකක් නෑ....අනුර කුමාර ජනාධිපතිවරයා මෙ රට ලස්සන රටක් හදා දෙයි ජනතාවට බලාපොරොත්තු වෙන විද්දියට...නැතුව වෙනනම් නායකයෙක් ආයෙ කවදාවත් බිහි නොවේ......මාලිමා රජයට ජය වේවා...
සුදා ඇත්ත බං. මෙ රට ක්ලීන් කරනව. අපි අනූර සහොදරය රෑක ගනිමු. උඹටත් සැනසෙන්න පූළුවන් දවසක. ඇත්තටම කො මචං රෑවුල
නියමයි සුදා .❤❤❤
ජයවේවා අනුර සහෝ❤❤❤
අනුර කුමාර දිසානායක මහතාට තෙරුවන් සරනයි❤
අනුරට සහ පක්ෂෙට ගහන්න ගහන්න ඔවුන් උඩට යනවා..
කරන දේ කියන අපේ ජනපති❤❤❤ ආදරෙයි හැමදාම ඔබට 🙏🏻🙏🏻🙏🏻
හොදින් මතක තියාගන්න මෙ තමයි අපි අපෙ අස් වලින් දකින පලමු සහ අවසන් විරයා.මට ලමයෙක් ඉන්න කාලයට විරයෙක් ගැන ලියන්න කිවෙත් මම ලියන්න කියනෙ අපෙ විර අනුර කුමාර දිසානායක ගැන❤
නීති පති පකා ගෙදර යවමුකො
ඇත්තටම රටේ වාසනාවට උපං ජනාධිපති ඔබට බුදු සරනයි 🎉❤
සුදා අපේ එක ගැලවුම් අනුර සහෝදර ජනාධිපතිඳු පණමයි. අපි සැමදා NPP. හදවතින්ම ආදරෙයි.සහෝදර ජනපතිඳුනි. තෙරුවන් සරණයි❤❤❤❤
Aththatama great AKD putha super jayawewa 🎉🎉🎉🎉🎉
Great job malliya our president is best ❤❤❤ jaya wewa janapathitath obatath rata vasi siyaluma denata suba nawa vasarak wewa 🎉🎉🎉
අනුර කුමාර දිසානායක අපගේ සහෝදරය ❤❤❤❤❤❤❤❤❤
Npp එක මේක නොකළොත් කවුද bro මේක කරන්නේ 👍❤️
ඇයි නාමල් 😀😀😀😀
😂😂😂😂😂😂😂😂@@YfGf-mf1vm
@@YfGf-mf1vmඅපොයි නාමල් බූරුවා
ඔබ කරන mehevarata ජයවේවා ..
අනිවාර්යයෙන් .... පෝය දෙකක් තව ඉවසීමෙන් ඉමු... රට අපේ එකා ගොඩ දානවා ලොවෙත් නැති වෙන්නම....❤❤❤
Akd the best president in Sri Lanka 💯💯💯💯💯👍
True ❤❤❤
වෙන කැව්රුත් නෙවෙයි අපේ ජනතා හිත වාදීය අනුර කුමාර දිසානායක ජනාධිපති තුමා ❤️❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹
Hamadama Ape hithe janapathi Anura❤❤❤
සහන ගැන තැකීමක් නෑ අපිට තිබුණු පාදඩ ක්‍රමය වෙනස් උනා ඒකට සතුටුයි❤
හදවතේ ජනපති....❤❤❤❤❤❤❤❤❤❤🙏
The best president in Sri Lanka AKD
ඒ වෙන මුකුත් නිසා නෙමෙයි සුදා අයියේ සැබැවටම මේ රටට ආදරේ කරන සැබැම මනුස්සයෙක් ...උගතෙක් බුද්ධ්මතෙක් නිහතමානි සුන්දර අවංක මිනිසෙක්
නීතිය ඉක්මනින් kriyathmaka වේවා .....❤❤❤❤
ඉතින් එහෙමද අනේ මේ ඕවා ඕනී නෑ ඕප දූප අනුර ජනාධිපති තුමාට පාඩු වේ වැඩ කරන්න දෙන්න එයා බුද්ධිමත් එයාට උගන්වන්න ඕනී නෑ
Ow eka puthai
අනිවාර්යයෙන් 👍👍👍👍👍👍
අනුර කුමාර වගේ ජනාධිපති කෙනෙක් කවදාවත් ආයේ ලංකාවට ලැබෙන්නෙ නෑ .රට හදන ජනාධිපති තමයි ඒ.රටට ඇත්ත කියන ඔබතුමාගේ මෙිි සේවය ඉතාමත් අගය කරනවා
අපේ ජනාධිපති ....❤❤❤
මේ නිහතමානී ජනපති අනුර කුමාර මැතිතුමන් අපි සැවොම රැක ගතයුතුයි.මහපොළවේ පය ගහලා ඉන්න පුලුවන් වටිනා සහොදරයෙක්.සුදා ඔබටත් ජයවේවා .👍❤️🙏
නියමයි හරි සන්තෝෂයි මෙිව තමයි බලාපොරොත්තු වුනේ npp
💗💗💗💗💗💗
අනේ අපිටනන් කිසිම කලකිරීමක් නෑ. අපට අපේ අනුර ජනපති ගැන හරිම ආඩම්බරයි. රටේ වාසනාවක් තිබ්බොත් එතුමා දිගටම මේ රටේ නායකත්වය දරයි අවුරුදු 20ක්වත් ❤❤.
පිම්පි මහඋන්ගෙ පිංපි දරුවො නෙවේ මේ... මහපොලොවෙන් බිහිවූ රටට නය නැති මිනිස්සුන්ගෙ දරුවො... Respect
අපේ ජනාදිපති තුමාට ජයවේවා .රටට ජයවේවා .රට වෙනුවෙන් වැඩ කරන ඔබට විශ්වයේ ආශිර්වාදය වේවා.❤❤❤❤❤❤❤❤🎉🎉🎉😊😊😊😊
A.K.D. is a right president in sri-lanka. You are the right media person in sri-lanka.
සුදත් අයිය. කියන්න ඕන දේ කෙලින් කියන මාරම පොරක් ඔයා. පට්ට ආදරේ.❤
❤❤❤ සුභ නව වසරක් වේවා ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා
හොඳම ජනාධිපති ape anura ජනාධිපති ❤❤❤❤
අනේ සුදු මහත්තයා අපේ ජනාධිපතිතුමා ට කියන්නකෝ අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම වැඩි කරන්න කියලා. ඔබ තුමාට pin.🎉🎉🎉
සුදා අයියා ආදරෙයි ❤ respect
සුදා ඔබේ අදහස් අපේ අදහස් මයි.අපේ ආචාරය.ජයවේවා
අනුරට ආදරෙයි හැමදාම❤
❤ ෂර්ට් එක ගොඩාක් ලස්සනයි සර් තෙරුවන් සරණයි
මේ වනතෙක් ශ්‍රී ලංකාවේ බිහිවූ ජනතාවට විශ්වාසවන්ත එකම ජනාධිපතිවරයා අනුර සහෝදරයා
ජය වේවා රටට රටේ ජනතාවට සතුටුයි අනුර සහොදරයට චන්දය දීපු එක ගැන සතුටුයි
ආදර්ශමත් නායකයෙක්, පියෙක් සහ පවුලක් ❤🇱🇰🙏
සුදා.මල්ලි.ඩයාගේ.වැඩ.සටහන.හොදින්.කරන්නලැබෙිවා.අනුර.ජනාදිපතිතුමාට.ජෙුසුගේ.ආකක්සාව.ලැබෙිවා.❤❤❤❤
එදාත් අදත් මම කැමතිම අනුර කුමාර දිසනායකට බුදු සරනයි ජනපති තුමනී ❤❤❤❤❤
මෙතෙක් බිහි වු හොදම ජනාධිපතිවරයා අනුර කුමාර ජනාධිපතිවරයායි. ❤❤❤❤❤
True❤❤❤❤
@@jenetteweliwita825monada kare
එකෙන්ම ,විතරක් නෙවෙයි ඔහු ලීක්වාන් යූ ,නෙල්සන් මැන්ඩෙලා වගේ ලෝකයක් පිලිගන්න වෘතාන්තයක් වෙනවා ස්තිරවම
අනුරට බැරිනම් ආයේ එකෙක් ලොවෙත් නැහැ .👍👍♥️♥️♥️♥️
ඔව් ❤
❤❤❤❤
අනිවා
Aniwaryen
Atta tanai
අපේක්ශා රෝහලේ මාරයා සමග පොර බදන සිටින සියලුම පිලිකා රෝගින් හට ඉක්මනින් සුවය ලැබේවා🙏🙏🙏
මාතෘකාව ට අදාල නෑ සොරි
Anurata Kate Dan paya visihatharen balapiyu korana Hari ediriyatath
🙏🙏🙏
අවංකවම සුදා කරන්නේ යුග මෙහෙවරක්,ස්තුතියි බ්‍රෝරෝ ,💪💪💪💪💪💪💪💪 අනිවාරයෙන්ම අනුර සහෝ අපි ආරක්ෂාකර ගන්න ඕන,❤❤❤❤❤
Ow .eka athhatama 🎉
මෙතෙක් බිහිවූ හොඳම ජනාදිපත් අනුර කුමාර දිසානායක ❤
Yyytyyyyyyyy
අනිවාර්යයෙන්ම
@priyanthakumarasinghe2852 yes ape janapathithuma
මොන. රැකියාව උණත් උසස් අනික. රස්සාවක්. කරගෙන. කන එක. නම්බුයි ජාතික ජන බල වේගයට. චන්දේ. දීපු. බුද්ධිමත් ජනතාව. තාමත් අපේ ජනාධිපති ඇතුළු පාලක මණ්ඩලයට. ❤. හදවතින්ම. ආදරෙයි. ❤ අපේ ජනාධිපති ඇතුළු පාලක මණ්ඩලයට ඉදිරියටම යාමට ධෛර්යය ශක්තිය ලැබේවා 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏 අපේ රටේ මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවටත් දූදරුවන්ටත් නිදුක් නිරෝගී සුවයම ලැබී. මේ. ලැබුවා වූ නව වසර සාමය සතුට පිරි වාසනාවන්ත සෞභාග්‍යමත් යුගයක් උදා වේවා ♥️ තුණුරුවන් සරණයි 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏 මම ඉතාලියේ සිට ♥️ ජයෙන් ජයම වේවා ♥️ බුද්ධිමත් ජනතාව. තව තවත් බුද්ධිමත් වෙන්න එපා එපාමයි හොරුන්ට දූෂිතයින්ට මිනීමරුවන්ට වංචනිකයින්ට ආයේ නම් රැවටෙන්න ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා ♥️ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ගේ පිහිටයි 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ස්තූතියි සහෝදරී
ඔබතුමා ජනාධිපති තුමාටත් එතුමා මෙතැනට ගේන්න වෙහෙස වු අපිටත් රටටත් ධෛර්ය ක් . ඉදිරියටම යමු .❤️❤️❤️❤️❤️
@@RaniSwarnalatha-l7yදැක්වු අදරයට ස්තුතියි ඔයලා සියලු දෙනාට......
මොකා මොනා කිව්වත් මේ අපේ නිහමානී ජනපති සහෝදරයව අපි රකිනවා,....🙏
අනුර පරමාදර්ශී චරිතයක් ආදරෙයි ❤❤❤❤
අන්න ඒකට් තමයි සුදා පිරුණු කලේ නොසෙලවේ රත්තරන් හදවතක් සුන්දර ගමේ අති සුන්දර මිනිසෙක් අපි හැමදාම ආදරෙයි හිටපු පර හැත්ත ලැජ්ජා වෙයවූ හොර හැතිකරේ දැන් අපිට සැනසීමයි සුදා 🙏ස්තුතියි 🙏
ඇත්තටම ඔය නමි මාරයි ඩබල් සැලු ට්
සුදා ඔබ කියන දේ අපට හොඳට දැනෙනවා .අපේ රැහේ එකෙක් .ඔබට අපි හැමදාමත් .❤️❤️❤️
😢
පිස්සු සුදා කවයියේක්
අනුර සහොදරයා කියන්නෙ.. පරමාදර්ශී චරිතයක් ❤
අපි එදා ජනාධිපති තුමාගේ පවුලේ අය දැක්කෙත් නෑ, අද දකින්නෙත් නෑ,❤❤❤, මේවා තමයි ලොවෙත් නැති ආදර්ශ, චිරං ජයතු ජනාධිපති තුමණි,
ඔව්. හොරුන්ගෙ කටු කන උන්ට ඒවත් ප්‍රශ්න. ගොන් හැත්ත
සුදා මල්ලි ඔබ කියන දේ සහතික ඇත්ත. මහපොලවේ පය ගහලා ඉන්න ජනතාවගේ දුක හොඳින් තේරුම් ගෙන සිටින සුපිරි රාජ්‍ය නායකයා තමයි අපේ අනුර සහෝදරයා. එතුමා මේ රට පොහොසත් රටක් කරන එක අපිට නං ඉර හඳ වගේ විශ්වාසයි.
නියමයි සුද්දා පුතේ අපි ආඩම්බර වෙනවා අපේ කතිරේ වටිනාකම දූකට කියන කවි අපි ගනන් නොගෙන ඉමු ආදරෙයි පුතාට❤❤❤❤
අනුර සොයුර අපිට සතුටුයි ඔබ ගැන.
අපේ චන්දය හරිම වටිනවා..
❤❤❤❤❤❤❤❤❤❤
ජයවේවා ජනාධිපතිතුමාට.....❤️❤️❤️❤️❤️
නිහතමානී අවංක ජනාධිපති වරයෙක් අනුර සහොදරයා ❤❤❤❤❤❤❤
පුංච් අපිට මේක අපේම රට කියල හදවතට දැනෙන්න දෙන,
❤️🙏🌹 අනුර සහෝදරයා...🌹🙏❤️
ඔබට අනේකවාරයක් පිං..🌹🙏❤️
ජනාධිපති තුමා සත්‍යවාදී. නිහතමානී. මනුස්සයෙක්. මේ වාගෙ. මිනිහෙක් මේ මිහිපිට. ආයෙ. උපදින්නේ නැත.
❤❤❤❤
හරියට හරි සුදා. කවුද කල කිරිලා ඉන්නේ. අනුරට චන්ඳය දුන්න කිසිම කෙනෙක් අදටවත් අනුරට විරුද්ධව කතා කරන්නේ නැහැ. කතා කරන්න දෙයක් නැහැ. ඔහු ගත්තේ පතුලටම වට්ටලා බංකොලොත් කල රටක්. ශතයක්වත් නැති භාණ්ඩාගාරයක්. 200% ක් දූෂණ වංචා වලින් පිරුනු රටක්. කප්පම් ගන්න, කුඩු රජාලා නිදැල්ලේ ඉන්න, පාතාලය රජ කරපු, පොලිසිය නීතිය ගැන කිසිදු විශ්වාසයක් තියන්න බැරි රටක් ඔහු ගත්තේ. මේ ටිකට මේක ජීවත්වෙන්න සුදුසු රටක් කියන තැනට ඔහු ගෙනත් තියෙනවා. අඩුම අපි දන්නවා හොරෙක් නොවෙන අවංකවම මේ රටට ආදරය කරන උගත් බුද්ධිමත් මිනිසෙක් රටේ නායක පුටුවේ ඉන්නවා කියලා. ඒ විශ්වාසය ඔහු පොඩ්ඩක්වත් පළුදු කර නැහැ.
කුජීත ලෙස පාරජය වූ දූශිත දේශපාලුවන්ගේ
පරාජය හමුවේ ඉවසාගත නොහැකිව ඉන්න කුලියට ලියන ගවසම්පත
තව නොබෝදිනකින් දකින්නට නොලැබෙනු ඇත
උන්ටම ලියල කියල එපාවනු ඇත
මාලිමා ආන්ඩුව ශක්තිමත්ව ඉදිරියටම යනු ඇත
ඔබතුමා ට ගොඩක් පින් යතර්ථය තෙරුම් කර දුන්නාට
❤
💐💐💐💐💐❤️🧡🙏🙏🇱🇰
ඒ දරුව උගත් සුදුසුකම් තියෙන දරුවෙක් ඉතින් ඒ දරුව පිනට කන්න ඕන නෑ ඒ දරුව බය නෑ බලය තිබුනත් නැතිවුනත් ඒ දරුවට ඕන වෙලාව පරක යන්න සමාජයකට යන්න මිනිස්සුන්ගෙන් වචන අහන්න උසාවි පොලිස් ගානෙ යන්න අවශ්‍ය නෑ ඒක තමයි උගත් පුද්ගලයෙකුගේ ලක්ශනය..... ආදරෙයි....❤️❤️❤️❤️
මගේ හිත් ගත්ත එකම ජනාධිපති අනුර කුමාර සහෝදරයා
නිහතමානීකම ආභරණයක් කරගත් ජනපති අනුර සහෝදරයා ඔප කල මැණිකක් ...🧭🧭 කවුරු මොනදේ කිව්වත් ..අපි මාලිමාව අතැර නොයන්නෙමි🧭🧭🧭🧭✍️
❤❤❤❤
👍👍👍👍👍👍❤❤❤
සුදා අයියේ ඔයාට ඉන්න ලස්සන රටක් තියෙනවා එත් ඔයා මේ රටේ අපිවෙනුවෙන් කරන මෙහෙයට ඔයාට පිං.
,ලංකාවට වැඩිය ලස්සන රටක් කොහෙද ඕයි තියෙන්නෙ..
මමත් රට.රටවල් වල කරක් ගහපු කෙනෙක් විදියට මට නම් එහෙම පේන්නේ නැහැ.ලංකාව වගේ.සුන්දර රටක් මේ ලෝකෙම නැහැ
ඒක ඇත්ත අනේ අපිත් රට ඉන්න නිසා දන්නවා අපේ ස්‍රි ලංකා මාතෘ බූමිය තරම් ලස්සන රටක් කොහෙද තියෙන්නේ .අපේ රට සුන්දර රටක් ඉන්න අති බහුතරයක් ඊර්ෂ්‍යා කාරයෝ කුහකයෝ .
පිටරටක ගිහිල්ලා නැති කෙනෙක්වෙන්න ඇති මමත් ඉන්නේ හොඳ රටක තමයි ඒත් ලංකාව වගේ රටක් ලෝකේ කොහෙවත් නැහැ හොරුටික එකතු වෙලා ලස්සන රට විනාශ කලේ නැත්නම් අපිත් ලංකාවේ තමයි ඉන්නේ
@IranganiUwagedona ඔයා හරි.
@@garyami4067 ඔයා හරි වෙන්න අැති අපිට ජිවත් වෙන්න රටක් ඉතුරු කලාද මේ කාලකන්නි.
අපිට විස්වාස යි අපේ ජනාධිපති තුම මේ රට හදනවාමයි ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
ජයවේවා සුදා 🥰🥰
සුදා කරන්නෙ මෙහෙවරක් මේ රටට....ආදරෙයි සුදා
කුහක කාලකණ්ණි කීපදෙනෙක් හැරෙන්නට රටේ බහුතරය ආණ්ඩුව ගැන ධනාත්මක මතයක් දරනවා.❤
අපි නම් අමේ ජානාදිපති සහෝදරයාව විශ්වාශ කරල බලන් ඉන්නවා❤
ලොවේ සුන්දරම නායකයා අනුර සර්......❤❤❤❤
ක්ලීන් ශ්‍රි ලන්කා
ක්ලීන් නීති පච දෙපාර්තමේන්තුව
සිස්ටම් චේන්ජ් ජයවේවා
අරගලයට ජයවේවා
මාලිමාවට ජයවේවා
මට අවුරුදු 45 දැකපු කැමති ම ජනාදි පති මගේ අවුරුදු ගානකට මම කිසිම දෙයක් රජයෙන් ඇරන් නැ කිසිම රජයකින් මම ආසා ලස්සන නිතිගරුක රටක්
දැන් අපිට රටක් තියෙනවා කියලා හිතෙනවා .අපි ජීවත්වෙනවා කියලා හැගෙනවා.අනුර කුමාර සහෝදරයා තමයි එකම ගැලවුම් කරු
මේකටනම් ලියන්නම ඕනා මම පිලිකා ලෙඩෙක් මහත්තයා කුලි වැඩ කරන්නෙ අස්වෙසුම තවම නැහැ ලමයි පසල් යනවා එත් අපි ජිවත් වෙනවා අපි චන්දය කන්න බලාගන දුන්නෙ නැහැ අපේ දරුවන්ට හෙටක් බලගන දුන්නේ අපි බලාගන ඉමු.රට රකින්න ශක්තිය ලැබේවා ජය වේවා
@@sudeeradilrukshi4109 සුදා අයියේ මේ අය ගැන බලන්න.
😢😢😢🙏🙏🙏🙏
අනිවාර්යයෙන් ම වගකිය යුතු නිලධාරින් හමුවෙන්න. ඔබලාට උදව් කරයි
අස්වැසුම ලබාගන්න කොහොමහරි. ඔයාල වගේ අයට තමයි ඒක හිමි වෙන්නම ඕනේ. ඒ උනාට ඒක ගන්නෙ සල්ලිකාරයො
මම ජාඇල ආසනයේ හිටපු හොඳ UNPකාරයෙක් / සංවිධායකවරයෙක් / පසුව ( සජබෙ ) උනා / බැහැලා වැඩ කරපු අයෙක් හිටපු කථානායක ජොසප් මයිකල්පෙරේරා / DR ජයලත් ජයවර්ධනගේ ප්‍රබල ආධාරකරුවෙක් / ඔහුගේ පුත් කාවින්ද ජයවර්ධනගේ හොඳ හිතවතෙක් / නමුත් මෙවර අපි පවුල් පිටින්ම දුන්නේ මාලිමාවට / ඒ අනුර කුමාර නිසා , හරිම නිහතමානී චරිතයක් / කථාව පැහැදිලි කිරීම ඉතා සිත්ගන්නා සුලුයි /ආදරණීය නායකයෙක් / රටකන්න ආපු නායකයෙක් නොවන බව පැහැදිලියී /
❤❤❤ බොහොම ස්තූතියි ඔබ තුමාට ජයවේවා
එලකීරි සහෝ අනුර 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍾🍾🍾🍾🍾🍾🍾🍾🍾🍾🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
සංජීව එදිරිමාන්න කොහොමත් left. මිනිස්සුන්ට මේ ආණ්ඩුව එපා කරවන්න ටිකක් රෑ වෙයි. 😂😂😂
එකෙන්ම මිනිසුන්ට මතක තියෙන්නෙ සතියයි කියන එක දැන් බොරුවෙලා ඉවරයි
අපෙ ජනාධිපතිතුමා රටට දිස්නය දෙන තරුවක්, බුදු සරනයි අපෙ ජනාධිපතිතුමාට
හැමදාම ජනාධිපති අනුර
GOD BLESS OUR PRESIDENT SIR ANURA 🙏🙏
Ethumata deergayusa wewa!
ජනාධිති සාහොදරයා දිනේවා 🧭🧭🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰
හැමදාම නම් බෑ...අවුරුදු 10 යි...
ඒක යි... දුක....😢😢❤
සුඩා ඇත්තම ඇත්ත අනුර කුමාර කරනවාමයි.මාලිමාවට ජයම වේවා❤❤❤❤
Respect ඒ පුතාට අනුර ගෙ පුතා ඔය අපතයෝ පස්සෙ නම් යන්න ඕනේ මහින්ද ගෙ දරුවන් හිරගෙදර ඉන්න ඕනේ උං
අපි නම් කලකිරිලානෑ, අපේ ජනපතිට අපි ගොඩක් ආදරෙයි, ගරු කරනවා....
සුඩත් සුබ නවවසරක් වේවා මගේ චන්දය ගැන සතුටුයි ඊයේ ක්ලීන් ලන්කා පටන් ගත්තා අද ගාල්ලේ සියසින් දුටුවා ක්ලීනින් පටන්ගෙන නොසෙලි ඉදියට යන්න්න අනුරට උදව් කරමු.(jvp කරයෙක් නොවේ)
සුදා අයියේ ඔබ මාර කැපකිරීමක් රට වෙනුවෙන් කරන්නේ AKD bro සු න්දර මිනිසා ආදරෙයි❤
සුදා අයියගෙ බොක්ක පිරිසිදුයි ❤🎉
නියමයි ❤🎉
Akd හැර රටේ පවට බිහිඋනු ඔක්කොම ජනාධිපති හොරු
හදවතේ ජනාධිපති අනුර සහෝදරයා ❤
දීපු චන්දයට නියම වටිනාකමක් ලබාදුන් ජනපතිතුමනි චිරං ජයතු
සුදා උඹ කරන මෙහෙවර පට්ට බං පට්ට.....
ජේසූ පිහිටයි අයියේ ඇත්තටම අපේ ජනාධිපතිතුමා අපේ රටට වසනවට. පත්වූ නියම. නායකයෙක් ❤❤❤
කතා දෙකක් නෑ....අනුර කුමාර ජනාධිපතිවරයා මෙ රට ලස්සන රටක් හදා දෙයි ජනතාවට බලාපොරොත්තු වෙන විද්දියට...නැතුව වෙනනම් නායකයෙක් ආයෙ කවදාවත් බිහි නොවේ......මාලිමා රජයට ජය වේවා...
සුදා ඇත්ත බං. මෙ රට ක්ලීන් කරනව. අපි අනූර සහොදරය රෑක ගනිමු. උඹටත් සැනසෙන්න පූළුවන් දවසක. ඇත්තටම කො මචං රෑවුල
නියමයි සුදා .❤❤❤
ජයවේවා අනුර සහෝ❤❤❤
අනුර කුමාර දිසානායක මහතාට තෙරුවන් සරනයි❤
අනුරට සහ පක්ෂෙට ගහන්න ගහන්න ඔවුන් උඩට යනවා..
කරන දේ කියන අපේ ජනපති❤❤❤ ආදරෙයි හැමදාම ඔබට 🙏🏻🙏🏻🙏🏻
හොදින් මතක තියාගන්න මෙ තමයි අපි අපෙ අස් වලින් දකින පලමු සහ අවසන් විරයා.මට ලමයෙක් ඉන්න කාලයට විරයෙක් ගැන ලියන්න කිවෙත් මම ලියන්න කියනෙ අපෙ විර අනුර කුමාර දිසානායක ගැන❤
නීති පති පකා ගෙදර යවමුකො
ඇත්තටම රටේ වාසනාවට උපං ජනාධිපති ඔබට බුදු සරනයි 🎉❤
සුදා අපේ එක ගැලවුම් අනුර සහෝදර ජනාධිපතිඳු පණමයි. අපි සැමදා NPP. හදවතින්ම ආදරෙයි.සහෝදර ජනපතිඳුනි. තෙරුවන් සරණයි❤❤❤❤
Aththatama great AKD putha super jayawewa 🎉🎉🎉🎉🎉
Great job malliya our president is best ❤❤❤ jaya wewa janapathitath obatath rata vasi siyaluma denata suba nawa vasarak wewa 🎉🎉🎉
අනුර කුමාර දිසානායක අපගේ සහෝදරය ❤❤❤❤❤❤❤❤❤
Npp එක මේක නොකළොත් කවුද bro මේක කරන්නේ 👍❤️
ඇයි නාමල් 😀😀😀😀
😂😂😂😂😂😂😂😂@@YfGf-mf1vm
@@YfGf-mf1vmඅපොයි නාමල් බූරුවා
ඔබ කරන mehevarata ජයවේවා ..
අනිවාර්යයෙන් ....
පෝය දෙකක් තව ඉවසීමෙන් ඉමු...
රට අපේ එකා ගොඩ දානවා ලොවෙත් නැති වෙන්නම....❤❤❤