ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කවුරු කොහොම මොන දේ කලත් කතෝලික අපි දන්නවා අපේ කාදිනල් හිමිපාණන් කොහොමද කියලා.අපිට එයා උතුම් කෙකෙනෙ.අපිව මැරුවත් අපි උන්වහන්සේ සමගයි.අපිව වෙනස් කරන්න කිසිම කෙකෙක්ට බෑ.thanks sudha.god bless you 🙏🙏
Yes
හිරු දෙරණ වර්ජනය කරමු හැමෝම sher කරමු
මෙම ආන්ඩූව කොහොම හරි රැකගන්න ඕන සූදා අයියා
Good morning අපි තවම වැඩ කියල ආවත් බලනවා ඔබ තුමාට දේවි පිහිට යි මේවා දැනුවත් කරනවට ❤❤❤❤
දැනුවත් කිරීම ගැන ස්තුතියි 🙏
ස්තුතියි ස්තුතියි සුදා මල්ලි 💪👍🇱🇰❤
ඔයාට ගොඩාක් ස්තුතියි .අපි දැන් news බලන්නේ මේකෙන් ....
තෙරැවන්සරනයි සර් ❤❤❤❤❤ ජය ❤ ජය❤❤ ✌ ජය
ජයවෙිවා
ස්තුතිය
ඔයාගෙ ශර්ට් හරිම ලස්සනයි සුදා අයියෙ
Well done 👍 Suda.🎉 . Thank you for your great work ☺️.
රන්ජන් සමහර විට ඔව්ව කියන්නත් අැති.මොකද සිද්ධාර්තටත් ඔ්කා අපහාස කලා.
😅😅😅okath ahanna deyakda kiwwa wennama ona 😅😅
අද දැන් මේක කීප විටක් කමෙන්ට් කරා වාහනවල දුම් වාර්තාව ගන්න එක රජයට පවරගන්න කියලා ලොකු මුදලක් නේද පිටට යන්නේ
දුම් වර්තා ගැනීම සම්පූර්ණයෙන්ම රජය සතු විය යුතුයි
ඇත්තටම ඕකෙනුත් මහින්ද කියන පරයා කන්ඩම් නොදා හදපු හරක් තුන්දෙනාට සල්ලි යන වැඩක්.
ඔය හැම එකක් ම රජයට කරන්න බෑ බං
එකගයී.@@kalumsrimalaththanayaka7013
Aniwaryenma
ආගමික සහ සහජීවනය නැති කරන එවුන් නියම ත්‍රස්තවාදී ..
මැරිලා ඉපදිලා නෑ.හොදට මතක තියෙන විදිහට, පැහැදිලි වෙන ආකාරයට රාජපක්ශලාගේ රිජු ආනුබාවයෙන් වැජඹුණු තවමත් මේ රටට සාපයක් වුනු, පිලිලයක් වුනු කල්ලිය තමයි හොරට අටවාගත්තු දෙරණ , හිරු නාලිකා දෙක , ඉත්තෙක් වන නාමල් කුමාර ,හොර කපුවා ඩෑන් ප්‍රියසාදයා , විශගෝර සර්පයෙකු වන නානසාර , අවජාතකයකු වන පෑන්ටි විරාජ් . මුන් තමයී මූලික වෙලා පාස්කු දා ප්‍රෙහාරයට උඩගෙඩි දුන්නේ..ඒවගේම මේ සාමකාමී සහජීවනයෙන් තිබුනු සුන්දර රටේ ආගම්වාදය ජාතිවාදය අවුස්සවලා නැතිබන්ගස්තාන කරලාම දැම්මා ..මුන් තවමත් මේ සෙල්ලම නතර කරලා නෑ..වෙන රටක්නම් මෙලහකටත් මුන් සේරම එල්ලුම් ගස් යවලා .ඉස්සරහට තවත් හොද හොද සෙල්ලම් බලාගන්න පුලුවන් මුන්ගේ.
නාමල් කියන බුරුවා දාන්ඩ හිරෙ උන් හිරෙ ඉන්ඩ ඔනි උන්
රන්ජන් ජාතිවාදය අවුලනවා රන්ජන්ට ඔන ගැණු එක්ක නටන්න
Irisiyada😂😂😂😂😂😂😂 ganna kenek ne wqge😂😂😂😂😂😂😂😂
ජය
අ ❣️ අනාගතය නු ❣️ නුඹයිර ❣️ රටේ
Puka sududa😂
හායි සහෝදරයා ඔබත් මමත් ඇතුළුව අපි හැමෝම ප්‍රධාන වශයෙන් දේශපාලනඥයන් විවේචනය කරනවා වර්තමානයේ ප්‍රධාන විෂය වන්නේ කොට්ටහච්චි, අපි ඇයව විවේචනය කරන අතර ඔබ ඇයව ආරක්ෂා කිරීමට උත්සාහ කරනවා, නමුත් බලන්න, මේ වගේ දේවල් කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා. නමුත් කිසිවෙකු විවේචනය දකින්නේ නැත. උදාහරණයක් විදියට Ranjen ප්‍රසිද්ධියේ ගෑණු සිප ගත්තට කවුරුත් නරක දෙයක් දකින්නේ නැහැ. දේශපාලකයෙක් එහෙම දෙයක් කරනවා නම් අහම්බෙන්. මොකද වෙන්නේ අපි හැමෝම දේශපාලනඥයන් පස්සේ යනවා.Why is that bro
කක්කි සුදා කක්කි සුදා කක්කි සුදා
මේ නමල් පින් බතා රටට සපයක්.......පාස්කුවේ විමර්ශනත් ඔහොම්මම කරානම් හරි.....මූ ශ්‍රී ලන්කා පොලිසිය ට අවමන් කරන ඒවටත් විමර්ශන කොට සදා ඇතුලේ තිබ්බොත් තමා රටේ වාසනාව.....මෙහෙව් කිරියෙන් උතුරන අවුරුද්දක් දැක්කමයි😂😂😂😂😂😂
Hal na pol na kiwwa un Dan na😅😅😅A unata arunta wena ewa joli hallo😅😅😅😅Dan jeram dewagathi milagata apita joli wena aranchiya kiyannako😅😅😅
හිරු
Atta thope age dewanne kallathoniyange le ne jathiya gana kathakarana un thopita danen na😢😢😢
අනිවාර්යෙන් පාස්ටර් ජෙරම්ගේ ගේමක් වෙන්න ඇති කාදිනල් තුමාගේ ප්‍රතිරූපය විනාස කරන්න.
මටත් හිතෙන්නේ ඒ දේ තමය්. උන්වහන්සේගේ ප්‍රතිරූපයට විශාල හානියක් කලේ. නාමල් කුමාරට මරණ දඩුවම් දිය යුතුයි
නාමල් කුමාර මොකෙක්ද?මේවා කෂඩ නියපොත්තෙන් කඩන්න ඕන. කෝ එහෙම එකක්.?
හරියටම හරි සුදා මහත්තයො ඔබතුමාගෙ කතාව සමිපුර්ණ ඇත්ත ඔන්න ඔය වගෙම තව එකේක් ඉන්නවා CHANAL 4 එක කරන චතුරංග කින්ද එකාඕකත් ඔකම තමයි කරන්නෙHEADLINE එකට ගැලපෙන කතාව නෙවෙයි PROGRAM එකේ තියේන්නෙ බොරැ HEADLINE දාන්නෙ මම හැමදාම COMMENT කරනවා ඔය සක්කිලි වැඩේ නවත්තපන් කියලාමම දැනුවත්ව ගොඩාක් මිනිස්සුන් දැන් ඌගේ CHANAL එක බලන්නෙඑහේම දාන්නෙ බංකොළොත් උන එවුන්
ඡන්දෙන් පස්සෙ අපේ රන්ජා අතුරුදන් වෙලා හිටියෙ.. මේකෙන් තමා ආයෙ එළියට එන්නෙ.
සාමානය ජනයාගෙන් ගොඩකට අද කාලේ AI තාක්ෂනයෙන් කල හැකි නොකටයුතුකම් ගැන අවබෝදයක් ඇතිකල යුතුයි. නැතිනම් තවත් ඉදිරියට මෙවැනි විකුර්ති දේවල් විය හැකියි.
👍👍👍
සුදා අයියෙ.. Clean Sri Lanka project එකෙන් Bank Account එකක් Open කරලා තියෙනවා. ඒකට හැමෝටම fund කරන්න පුලුවන්. ඔයා පහුගිය කාළෙ ගොඩක් උත්සහ කරපු පිටරට මිනිස්සුන්ටත් සල්ලි දාන්න පුළුවන් Bank account එකක් මේක. මිනිස්සු හැමෝම දැනුවත් වෙන්න මේක ගැන video එකක් කරන්න අයියේ. ❤
රන්ජන් එක්ක සාකච්ඡාවක් ඕන
තොරතුරක් දැනුම්දෙනේ කොහොමද සුදා අයියේ ඔයාට .....???????
පුද්ගලිකව
රංජා ගොත ගහද්දී තේරෙන්නේ, මේකා තමයි මේක කරලා තියෙන්නේ 😅 ඌ අහන ප්‍රශ්නයට පිළිතුරක් දෙන්නේ නෑ, ගොංජගේ කටට බ්‍රේක් නෑ මූ ෂුවර් එකටම මේක කියන්න ඇති 😂
අවු. 3 ,4 කලියෙන් යු, ටී චෙක් කලානම් හොයා ගන්න පුලුවන්,
ඇත්ත කතාව රංජන් මේකට සම්බන්ධයක් තියෙනව වගේ
Aththamay matath hithuna.dam uta mathakath na kiwwada nadda kiyala😅😅😅😅
Suda always adding hisone karma circule to have a conclusion his life
මෝඩ තර්ක ඉදිරිපත් කරන්න එපා. රන්ජන් උඹවගේ මෝඩයෙක් නොවේ .
රංගොන්ජා විශ්වාස කරන්න බැහැ ..... මොකද එයා හත්පොලේම ගාගෙන ඉන්නේ පසුගිය චන්දෙදි එයා ගහන් හැදුවෙත් අමුතුම ගේමක්...😂😂😂
ඔය පාස්කු ප්‍රහාරය යට ගහන් කරන මගෝඩි ජනතාව දැනුවත් වෙන්න, අපේ කතෝලික ජනතාව සමග අපි ලගින් ඉන්නවා
ඌ මිට.කලින් ඔික ඇතුලට දාන්න ඔින එකෙක් .රටෙි හුනියමක්
First 🎉
😊😊
Shuda Aiyya ❤
👍💪🌹🙋
❤❤❤❤❤❤❤❤
❤සුදා අය්යේ නුබ තමා නියම බිරිමිා
JVP 🔔🚩 NPP 🧭❌ AKD ✊🏼🇱🇰
sudaa you are great.
ආගම් වලට අපහාස කරන කොන්ද පණ නැති නිවටයන්ට දඩුවමි දිය යුතුමයි.අපි කාදිනල්තුමා සමගයි
සුදා අයියේ..ගොඩක් අය කියනවා..පුද්ගලික අංශයට ලබා දි ඇති වාහන දුමි පරික්ෂණ කොන්ත්‍රාත් එක ලංගම යටතට පවරා ගත යුතුය ..මොකද...පුද්ගලික අංශය හරහා හරියට පරික්ෂණ කරන්නේ නැ..මුදල් වලට හොරට සහතික දෙනවා...( රටපුරා සමහර ස්ථාන වලට වාහන පාස් කර ගන්න මුදල් දෙනවා..එතන වැඩ කරන අයට දුරකතන වලට Reload ලැබෙනවා..සවසට පැණි බීම බෝතල් ..යෝගටි..චුන් පාන් ත්‍රිවිල් වලින් මාළු පාන් බනිස් වර්ග..මාළු වැන් වලින් මාළු වර්ග..විවිධ වාසී ප්‍රයෝජන එතන වැඩ කරන අයට ලැෙබනවා...මෙික වසර කීපයක සිට වෙනවා..තව වාහන පරික්ෂා කරන කොට හරියට කරන්නේ නැ..වටපිට බලබල හොරාට පාස් කරනවා..ඩිසල් වාහන වල එන්ජින් එකේ උෂ්ණත්වය බලන්නේ උෂ්ණත්ව බලන සෙන්සර් එකට ලයිටර් එක පත්තු කරලා..තව බයික් සහ ත්‍රිවිල් වල එන්ජින් වෙිගය ගන්නේ...අතින් සොලවලා..ඒ සෙන්සර් එක...හරියට එම උපකරණ නිසි තැන්වල සවි කරන්නේ නැ...මෙිවා වෙන්නේ..සවස් වරැවෙි..සහ උදේම...මොකද රජයෙන් එන්නේ දවල්ට නිසා ඒවාට අහුවෙන්නේ නැති වෙන්න මෙිවා සුක්ෂමව කරන්නේ..හිතවතුන්ට..මෙි සේරම වලකිනවා..ලංගම යටතට ගත්තාම..
මේ ඒක නෙමෙයි කොහොමද කෝල් ගත්ත ගමන් හැමෝම answer කරන්නේ 😂
Wish You A Happy New Year ❤🙏
අපේ සුදා....🎉🎉🎉🎉🎉🎉
රංජන්ට පුලුවන්නේද අපහාසයට වන්දි ඉල්ලල නාමල් කුමාරට විරුද්ධව නඩුවක් දාන්න?
Kadinal thumani oba wahanseta. Suba pathanawa.
LET'S ACHIEVE A GREAT VICTORY FOR THE NATIONAL PEOPLE'S POWER IN THE UPCOMING LOCAL GOVERNMENT ELECTIONS!🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩
Niyama sinhala hadunwa dena supirima niyama madya wediyek lankawata inna palaweni madyawediya jayawewa
හිරැ බලන්න ඒපා බං එක ජයසුරිය විතරයි බලන්නෙ😊
අපේ කාදිනල් තුමා පාප් වහන්සේ තනතුරට නම් කරන කථාව වැරදි කථාවක්නෙ. ලොකයේ කාදිනල් තුමන්ලා විශාල ගණනක් සිටිනවා. මේ සියළු කාද්නල් හිමි වරැන් පාප් කෙනෙකුගේ අභාවයෙන් පසු ඊළග පාප් වහන්සේ වීම සදහා චන්දය ලැබීමට සුදුසු කම ලබනවා. කාදිනල් කෙනෙකුට තම චන්දය තමන්ටම දී ගන්න බැහැ , නමුත් සිටින අනෙක් කාදිනල් වරන් අතරින් තමන් කැමති කෙනා වෙත දෙන්න පුළුවන් . ඒ අනුව වැඩි දෙනෙකුගේ කැමැත්ත ලබා ගත් කාදිනල් තුමා තමයි ඊලග පාප් වහන්සේ වෙන්නෙ.
එතුමා කාදිනල් වෙනවා කියලා කවුරුත් කීවේ නැහැ. නමුත් එතුමාගේ නම යෝජනා කරලා තියෙනවා මීලග කාදිනල් විදියට ඉල්ලුම් කරන්න. එතන චන්දෙකින් පත්වෙන්නේ. ඔයා වරදවා වටහාගෙන
@@indikagunawardana9777කාදිනල් නොවෙයි පාප් වහන්සේ තනතුර සදහා
Dapu kena. Balanne
@@indikagunawardana9777ow muta pissu affa😅
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය, ජාතික ජනබලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දෙමු! දැන්ම වැඩේට බහිමු! මාලිමාව දිනවමු! 🧭❌🧭❌🧭❌ NPP
මම ඉන්නෙ ජර්මනියේ ජර්මනිය ඔය වගේ කිසිම දෙයක් දන්නෙත් නැහැ ඕවා බොරු අපි ජර්මනියේ 40 ක් මේවා රාජපක්ෂ, වික්‍රමසිංහ, ඩෑන් ප්‍රියසාද්, ඊයා ඉරාජ් ඇතුලු කසඩ ජුන්ටාව තමා මේවා කරන්නෙ මේවා බොරු ජර්මනිය මේවාගේ දෙයක් තියනවා නම් අපි දැන ගන්න ඕනා
අපි ඉස්සරල බලන්න ඕනේ නාමල් කියන පිස්සගේ වත්කම් පිලිබදව මුලින්ම.කිසිම තේරැමක් නැතුව කව්රැත් මීයක් කඩන්නේ නෑ අත ලෙව කන්න.මූත් සල්ලි වලට එදා ඉදන් අම්මා ඉදන් විකුනන් කන්න පුලුවන් එකෙක්.😂😂😂
නාමල් කුමාර විතරක් නැවැයි ජංගි සූදාගෙ යාලූවා ඩැන් ප්‍රියසාදායත් රට ගිණි තියන එකෙක් තමයි......
ඔහොම ඇදන් යන්, කුහක සේපාල් අන්තිම පිටුවෙන් කාණුවටම වැටුණා, මේ ගේම ගහන්න ඕනෑ. Wish you happy returns in 2025.
රන්ජන්ට මේ ලැබෙන්නේ ඌ කරපු දේවල් වල ප්‍රතිඵල. ටෙලිෆෝන් කතා රෙකෝඩ් කර කර මොන කෙළියක් කළාද?
අද මහින්ද රාජපක්ෂ තම දරුවන්ට කිසිම වැරද්දක් නොකරන මෙන් ජනාධිපතිවරයාට කනලව් කරනවා..පාස්කු ප්‍රහාරය සමිබන්ධව නාමල් කුමාර ඇප නොදිය යුතුය.
කාදිනල් හිමිට පාප් වහන්සේ තනතුර ලැබුණොත් හොදයි ❤ බෞද්ධ වුනත් උන්වහන්සේට ගරු කරනවා.
සුදා අයියේ, ඔය නාමල් කියන එකාව නඩත්තු කෙරේම පහුගිය ආන්ඩුවලින් කියන එක මිනිස්සුන්ට හොන්දටම තේරුනා...ඕකව ඇට දෙකෙන් එල්ලලේ ඇතුලෙම තියන්න ඕනි...ඒතකොට එලියේ ආපහු ඔය විගඩම් නැහැනේ
බොරුවක් නම් නීතිය ක්‍රියාත්මක කරන්න පුලුවන්නි.මොකටද මීඩියා වල කියව කියවා ඉන්නේ
රන්ජන් එක්ක විඩියො එකක් කරමු කො
Eaaa yanda spa patte? Eaaa!!😂😂😂❤
සාටක ක්‍රියාකාරී නාමල් කුමාර, කියන්නේ නාකි මයිනාගෙ සහ නෑමොලයාගෙ උසිගැන්වීම ක්.ඔවුන්ව සදහටම නිහඬ කල යුතුයි.❤❤
අම්මෝ,.. 🤣 .සුදා.....නං, සුදා .....😂😂... එන්ඩ් එක සික්ස්සර් එකකින්ම,...❤😂❤....
රන්ජන් අයියා කවදාවත් රටට විරුද්ධ වැඩ කරන් නෑ.... නාමල් කුමරගෙ මානසික ප්‍රශ්නෞය්ක්
නාමල් කූමාර කාගේහරි කිමට තමයි නටන්නේ
I have to say suda and rangen both of them are recently going to have a good fastawave
දන්න තරම 😂
But Sudaa did not ask Ranjan whether he actually had a tape. Why?
True that
සුදා ඉතින් හැමෝගෙන්ම කෙලින්ම අහනවනේ. සුදාට ඔච්චර පුළුවන් නම් ගාල්ලේ විමල් ජයසේකර මහතාට පොලීසියෙන් වෙච්ච අසාදාරනයටත් ඉහලට කතා කර විසදුමක් ලබා දෙන්නකෝ. 🙏❤
ඒ මහත්තයට පොලීයෙන් අසාධාරනයක් වෙලා නෑනෙ.
නොදන්නවානම් ඒ මහතාගේ වීඩියෝ ටික බලන්න.
ඇත්තටම ඔය නාමල් කුමාරයා මොකෙකෙද? ඌගේ හැසිරීම් ක්‍රියා කලාප එදා ඉඳලම සැකයි... ඇයි මේ වගේ උන් දාගෙන මේ නටන්න දෙන්නේ දැනුත්
Jeram paraya Gana one video ekak
එදා යහපාලන ආණ්ඩුව ඔය නාමල් කුමාර කියන මැදමුලනෙ නාකි මයිනගේ සට්ටඹියව ඉවරකරලා දැම්මා නම් පාස්කු ප්‍රහාරය වලක්වගන්න තිබුනා.. එහෙනම් ගෝඨාභය ජනාධිපති වෙන්නෙත් නෑ😒
පාස්කු ප්‍රහාරය නොවුනානම් සජිත් ප්‍රේමදාස ජනාධිපති වෙලා 2018 වෙනකොටත් පලාත් පාලන ආයතනවලින් 10%ක්වත් දිනා ගන්න බැරි තරමටම කුල්ල කුජීත වෙලා තිබුනු යහපාලන ආණ්ඩුව ආපහු පාරක් බලයට එනවා කියලද ඔයා කියන්නෙ?
සුදා අයියේ.. මිනිස්සුන්ට විශාල මුදලක් දීලා පෞද්ගලික රියදුරු පාසල් හරහා ලයිසන් ගන්න වෙලා තියනවා. RMV එකට ගිහින් එතනින් මිනිස්සුන්ට සමාන්‍ය විදිහට ලයිසන් ගන්න ගියාම ලයිසන් එපා වෙන විදිහෙ ක්‍රමයක් දැන් හදලා තියෙන්නෙ. රියදුරු පාසල් වලින් RMV එකේ ගොඩක් අයට ජරාව දෙන නිසා කොහොම හරි සමාන්‍ය විදිහට ලයිසන් ගන්න එක එපා කරලා වටේ යවලා මිනිස්සු ගොඩක් අසරණ කරනවා. පොඩ්ඩක් ඔය ක්‍රමවේදයන් ගැන දන්න කෙනෙක් සම්බන්ධ කරගෙන හොයලා බලලා මිනිස්සුන්ට දැනගන්න වැඩසටහනක් කරන්න පුලුවන් නම් කාලීනව ඉතාමත්ම වටිනවා...👌👌👌👌👌👌👌
Sudaa, I like the fact that you do your best to bring stories to us to show what's going on. Thank you! The only suggestion I have for you is to stop using bad language.
පුදුම වැඩේ කියන්නේ.. ඔක්කොටම බලය ගන්න ඉත්තෝ වගේ දාන් අදින්නේ අහිංසක කිතුනුවෝ කතෝලික යන්ගේ ලේ මතින්.. ගරු ජනාධිපති තුමනි හොදින් අවදියෙන් ක්‍රියාත්මක වෙන්න...
කාදිනල් උන් වහන්සේට අපහාස නොකරන්න. උන්වහන්සේ ශ්‍රේෂ්ඨ පුරවැසියෙක්. උන්වහන්සේට පාප් වහන්සේ තනතුර ලැබෙනවා නම් අපි හැමෝටම ගෞරවයක්. අප ලද භාග්‍යයක්.
රටේ ...පිළිකා WA..GONG..කුමාර...
First view
අනුරකුමාර ජනාධිපති රංන්ජන්ට කතා කරලා ගරු කාදිනල් තුමා ගුන අහනවා කියන්නේ පිස්සන්ට පිස්තොල දුන්න වගේ වැඩක් රංන්ජන්ට කතා කරලා පුට්ටුව දාගන්න විදිහ ඇහුවනම් අවුලක් නැහැ රාජ්‍ය බුද්ධි අංශයේ ඉන්නවනේ ඒවා ගැන විමර්ශනය කරන්න ඒවා ගැන අහන්න අඹ කුමාරලගෙන් අහන්ඩ ඕන නෑ ඊට වැඩිය කොච්චර ගරු කතෝලික මන්ත්‍රීවරු ඇමතිවරු ඉන්නවද එවා අහන්න...😂😢
අය්යේ bgm එකක් තිබ්බෙ නැත්නම් හොඳයි නැත්නම් කතා වෙන දේවල් focus කරන්න අමාරුයි ❤
ඔය වගේ එවුන්ව ඇතුලෙ නෙමේ තියන්න ඕන. අරියං හයක් යට
ara jeram kiyana paraya gana video ekak ona
නියම පිරිමියෙක් කියන්නට වචන නැ තවටිකක් ඔයා මුංගේ බලුවැඩහොයලා දෙන්නපිං ඔයාට
තවම පරණ ජනාධිපති වරප්‍රසාද එලෙසමයි උන් ගෙවල් වලම
අඩෝ අඩෝ මොකක්ද ඒ ජයසූරිය කතාව😅
Hiru hiru oya ballagen නාලිකාව vinasama කරන්න ona
ඊලගට ඩෑන්ව හිරේ යනකන් බලන් ඉන්නේ
හිරේ යනවා. එලියට එනවා.සෙල්ලමක්. මුන්ට..
නාමල් කුමාර මොකෙක්ද.ගෝතයෙක්. දැක්කම කියන්න පුලුවන්.එකෙන්ම ගෝතයෙක්
සුදා මල්ලිපුලුවන්නම් රන්ජන් රාමනායක .. . ගෙ වට්සප් නම්බරය.ලබාදෙන්න
Langkaawa goda ganna Suda
නාමල් කුමාර සාටකේ නාට්‍යයක්
ගොන්ජා😂
ඕන්න හෙට තුන්වෙනිද හර්ශණ නානායක්කාර ට පාටියක් තියෙනව මීගමුවේ.මේ කට මුදල් 25 000ගානෙ එකතු කරල තියෙන්නෙ කාගෙන්ද ඒ මුදල් දුන්නෙ කව්ද කියල හරීයට හොයල බලන්න. මේ පාටිය තිබ්බොත් ජාතික ජනබල වේගය තුල තිබුන ජනතා විශ්වාසය ඉතාම නරක විදියට පලුදු වේවි.හර්ශණ නානායක්කාර.. ඔබයි ඒ දේ කරන්න මුල් වෙන්නෙ. මේ වගේ වැඩ කරගෙන මේ ජනතා විශ්වාසය විනාශ කරන්න එපාමේ ක වලක්වා ගන්න ත් හැකි ඔබට පමණයි..
නැමල්ලා.බැන්ලා කටු කටු කන උන්නෙ.
69 ලක්ෂයක් යටත් වැසි වහල්ලු ඉන්න රටේ ගොන් වැඩ නවතින්නේ නැහැ
ජෙරමගේ සැලසුමක් . නාමල් යනු බුරුවෙක් නාමල්😂
කවුරු කොහොම මොන දේ කලත් කතෝලික අපි දන්නවා අපේ කාදිනල් හිමිපාණන් කොහොමද කියලා.අපිට එයා උතුම් කෙකෙනෙ.අපිව මැරුවත් අපි උන්වහන්සේ සමගයි.අපිව වෙනස් කරන්න කිසිම කෙකෙක්ට බෑ.thanks sudha.god bless you 🙏🙏
Yes
හිරු දෙරණ වර්ජනය කරමු හැමෝම sher කරමු
මෙම ආන්ඩූව කොහොම හරි රැකගන්න ඕන සූදා අයියා
Good morning අපි තවම වැඩ කියල ආවත් බලනවා ඔබ තුමාට දේවි පිහිට යි මේවා දැනුවත් කරනවට ❤❤❤❤
දැනුවත් කිරීම ගැන ස්තුතියි 🙏
ස්තුතියි ස්තුතියි සුදා මල්ලි 💪👍🇱🇰❤
ඔයාට ගොඩාක් ස්තුතියි .අපි දැන් news බලන්නේ මේකෙන් ....
තෙරැවන්සරනයි සර් ❤❤❤❤❤ ජය ❤ ජය❤❤ ✌ ජය
ජයවෙිවා
ස්තුතිය
ඔයාගෙ ශර්ට් හරිම ලස්සනයි සුදා අයියෙ
Well done 👍 Suda.🎉 . Thank you for your great work ☺️.
රන්ජන් සමහර විට ඔව්ව කියන්නත් අැති.මොකද සිද්ධාර්තටත් ඔ්කා අපහාස කලා.
😅😅😅okath ahanna deyakda kiwwa wennama ona 😅😅
අද දැන් මේක කීප විටක් කමෙන්ට් කරා වාහනවල දුම් වාර්තාව ගන්න එක රජයට පවරගන්න කියලා ලොකු මුදලක් නේද පිටට යන්නේ
දුම් වර්තා ගැනීම සම්පූර්ණයෙන්ම රජය සතු විය යුතුයි
ඇත්තටම ඕකෙනුත් මහින්ද කියන පරයා කන්ඩම් නොදා හදපු හරක් තුන්දෙනාට සල්ලි යන වැඩක්.
ඔය හැම එකක් ම රජයට කරන්න බෑ බං
එකගයී.@@kalumsrimalaththanayaka7013
Aniwaryenma
ආගමික සහ සහජීවනය නැති කරන එවුන් නියම ත්‍රස්තවාදී ..
මැරිලා ඉපදිලා නෑ.හොදට මතක තියෙන විදිහට, පැහැදිලි වෙන ආකාරයට රාජපක්ශලාගේ රිජු ආනුබාවයෙන් වැජඹුණු තවමත් මේ රටට සාපයක් වුනු, පිලිලයක් වුනු කල්ලිය තමයි හොරට අටවාගත්තු දෙරණ , හිරු නාලිකා දෙක , ඉත්තෙක් වන නාමල් කුමාර ,හොර කපුවා ඩෑන් ප්‍රියසාදයා , විශගෝර සර්පයෙකු වන නානසාර , අවජාතකයකු වන පෑන්ටි විරාජ් . මුන් තමයී මූලික වෙලා පාස්කු දා ප්‍රෙහාරයට උඩගෙඩි දුන්නේ..ඒවගේම මේ සාමකාමී සහජීවනයෙන් තිබුනු සුන්දර රටේ ආගම්වාදය ජාතිවාදය අවුස්සවලා නැතිබන්ගස්තාන කරලාම දැම්මා ..මුන් තවමත් මේ සෙල්ලම නතර කරලා නෑ..වෙන රටක්නම් මෙලහකටත් මුන් සේරම එල්ලුම් ගස් යවලා .ඉස්සරහට තවත් හොද හොද සෙල්ලම් බලාගන්න පුලුවන් මුන්ගේ.
නාමල් කියන බුරුවා දාන්ඩ හිරෙ උන් හිරෙ ඉන්ඩ ඔනි උන්
රන්ජන් ජාතිවාදය අවුලනවා රන්ජන්ට ඔන ගැණු එක්ක නටන්න
Irisiyada😂😂😂😂😂😂😂 ganna kenek ne wqge😂😂😂😂😂😂😂😂
ජය
අ ❣️ අනාගතය
නු ❣️ නුඹයි
ර ❣️ රටේ
Puka sududa😂
හායි සහෝදරයා
ඔබත් මමත් ඇතුළුව අපි හැමෝම ප්‍රධාන වශයෙන් දේශපාලනඥයන් විවේචනය කරනවා
වර්තමානයේ ප්‍රධාන විෂය වන්නේ කොට්ටහච්චි, අපි ඇයව විවේචනය කරන අතර ඔබ ඇයව ආරක්ෂා කිරීමට උත්සාහ කරනවා,
නමුත් බලන්න, මේ වගේ දේවල් කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා.
නමුත් කිසිවෙකු විවේචනය දකින්නේ නැත.
උදාහරණයක් විදියට Ranjen ප්‍රසිද්ධියේ ගෑණු සිප ගත්තට කවුරුත් නරක දෙයක් දකින්නේ නැහැ.
දේශපාලකයෙක් එහෙම දෙයක් කරනවා නම් අහම්බෙන්. මොකද වෙන්නේ
අපි හැමෝම දේශපාලනඥයන් පස්සේ යනවා.
Why is that bro
කක්කි සුදා කක්කි සුදා කක්කි සුදා
මේ නමල් පින් බතා රටට සපයක්.......පාස්කුවේ විමර්ශනත් ඔහොම්මම කරානම් හරි.....මූ ශ්‍රී ලන්කා පොලිසිය ට අවමන් කරන ඒවටත් විමර්ශන කොට සදා ඇතුලේ තිබ්බොත් තමා රටේ වාසනාව.....මෙහෙව් කිරියෙන් උතුරන අවුරුද්දක් දැක්කමයි😂😂😂😂😂😂
Hal na pol na kiwwa un Dan na😅😅😅
A unata arunta wena ewa joli hallo😅😅😅😅Dan jeram dewagathi milagata apita joli wena aranchiya kiyannako😅😅😅
හිරු
Atta thope age dewanne kallathoniyange le ne jathiya gana kathakarana un thopita danen na😢😢😢
අනිවාර්යෙන් පාස්ටර් ජෙරම්ගේ ගේමක් වෙන්න ඇති කාදිනල් තුමාගේ ප්‍රතිරූපය විනාස කරන්න.
මටත් හිතෙන්නේ ඒ දේ තමය්. උන්වහන්සේගේ ප්‍රතිරූපයට විශාල හානියක් කලේ. නාමල් කුමාරට මරණ දඩුවම් දිය යුතුයි
නාමල් කුමාර මොකෙක්ද?
මේවා කෂඩ නියපොත්තෙන් කඩන්න ඕන. කෝ එහෙම එකක්.?
හරියටම හරි සුදා මහත්තයො ඔබතුමාගෙ කතාව සමිපුර්ණ ඇත්ත
ඔන්න ඔය වගෙම තව එකේක් ඉන්නවා
CHANAL 4 එක කරන චතුරංග කින්ද එකා
ඕකත් ඔකම තමයි කරන්නෙ
HEADLINE එකට ගැලපෙන කතාව නෙවෙයි PROGRAM එකේ තියේන්නෙ
බොරැ HEADLINE දාන්නෙ
මම හැමදාම COMMENT කරනවා ඔය සක්කිලි වැඩේ නවත්තපන් කියලා
මම දැනුවත්ව ගොඩාක් මිනිස්සුන් දැන් ඌගේ CHANAL එක බලන්නෙ
එහේම දාන්නෙ බංකොළොත් උන එවුන්
ඡන්දෙන් පස්සෙ අපේ රන්ජා අතුරුදන් වෙලා හිටියෙ.. මේකෙන් තමා ආයෙ එළියට එන්නෙ.
සාමානය ජනයාගෙන් ගොඩකට අද කාලේ AI තාක්ෂනයෙන් කල හැකි නොකටයුතුකම් ගැන අවබෝදයක් ඇතිකල යුතුයි. නැතිනම් තවත් ඉදිරියට මෙවැනි විකුර්ති දේවල් විය හැකියි.
👍👍👍
සුදා අයියෙ.. Clean Sri Lanka project එකෙන් Bank Account එකක් Open කරලා තියෙනවා. ඒකට හැමෝටම fund කරන්න පුලුවන්. ඔයා පහුගිය කාළෙ ගොඩක් උත්සහ කරපු පිටරට මිනිස්සුන්ටත් සල්ලි දාන්න පුළුවන් Bank account එකක් මේක. මිනිස්සු හැමෝම දැනුවත් වෙන්න මේක ගැන video එකක් කරන්න අයියේ. ❤
රන්ජන් එක්ක සාකච්ඡාවක් ඕන
තොරතුරක් දැනුම්දෙනේ කොහොමද සුදා අයියේ ඔයාට .....???????
පුද්ගලිකව
රංජා ගොත ගහද්දී තේරෙන්නේ, මේකා තමයි මේක කරලා තියෙන්නේ 😅 ඌ අහන ප්‍රශ්නයට පිළිතුරක් දෙන්නේ නෑ, ගොංජගේ කටට බ්‍රේක් නෑ මූ ෂුවර් එකටම මේක කියන්න ඇති 😂
අවු. 3 ,4 කලියෙන් යු, ටී චෙක් කලානම් හොයා ගන්න පුලුවන්,
ඇත්ත කතාව රංජන් මේකට සම්බන්ධයක් තියෙනව වගේ
Aththamay matath hithuna.dam uta mathakath na kiwwada nadda kiyala😅😅😅😅
Suda always adding hisone karma circule to have a conclusion his life
මෝඩ තර්ක ඉදිරිපත් කරන්න එපා. රන්ජන් උඹවගේ මෝඩයෙක් නොවේ .
රංගොන්ජා විශ්වාස කරන්න බැහැ ..... මොකද එයා හත්පොලේම ගාගෙන ඉන්නේ පසුගිය චන්දෙදි එයා ගහන් හැදුවෙත් අමුතුම ගේමක්...😂😂😂
ඔය පාස්කු ප්‍රහාරය යට ගහන් කරන මගෝඩි ජනතාව දැනුවත් වෙන්න, අපේ කතෝලික ජනතාව සමග අපි ලගින් ඉන්නවා
ඌ මිට.කලින් ඔික ඇතුලට දාන්න ඔින එකෙක් .රටෙි හුනියමක්
First 🎉
😊😊
Shuda Aiyya ❤
👍💪🌹🙋
❤❤❤❤❤❤❤❤
❤සුදා අය්යේ නුබ තමා නියම බිරිමිා
JVP 🔔🚩 NPP 🧭❌ AKD ✊🏼🇱🇰
sudaa you are great.
ආගම් වලට අපහාස කරන කොන්ද පණ නැති නිවටයන්ට දඩුවමි දිය යුතුමයි.අපි කාදිනල්තුමා සමගයි
සුදා අයියේ..ගොඩක් අය කියනවා..පුද්ගලික අංශයට ලබා දි ඇති වාහන දුමි පරික්ෂණ කොන්ත්‍රාත් එක ලංගම යටතට පවරා ගත යුතුය ..මොකද...පුද්ගලික අංශය හරහා හරියට පරික්ෂණ කරන්නේ නැ..මුදල් වලට හොරට සහතික දෙනවා...( රටපුරා සමහර ස්ථාන වලට වාහන පාස් කර ගන්න මුදල් දෙනවා..එතන වැඩ කරන අයට දුරකතන වලට Reload ලැබෙනවා..සවසට පැණි බීම බෝතල් ..යෝගටි..චුන් පාන් ත්‍රිවිල් වලින් මාළු පාන් බනිස් වර්ග..මාළු වැන් වලින් මාළු වර්ග..විවිධ වාසී ප්‍රයෝජන එතන වැඩ කරන අයට ලැෙබනවා...මෙික වසර කීපයක සිට වෙනවා..තව වාහන පරික්ෂා කරන කොට හරියට කරන්නේ නැ..වටපිට බලබල හොරාට පාස් කරනවා..ඩිසල් වාහන වල එන්ජින් එකේ උෂ්ණත්වය බලන්නේ උෂ්ණත්ව බලන සෙන්සර් එකට ලයිටර් එක පත්තු කරලා..තව බයික් සහ ත්‍රිවිල් වල එන්ජින් වෙිගය ගන්නේ...අතින් සොලවලා..ඒ සෙන්සර් එක...හරියට එම උපකරණ නිසි තැන්වල සවි කරන්නේ නැ...මෙිවා වෙන්නේ..සවස් වරැවෙි..සහ උදේම...මොකද රජයෙන් එන්නේ දවල්ට නිසා ඒවාට අහුවෙන්නේ නැති වෙන්න මෙිවා සුක්ෂමව කරන්නේ..හිතවතුන්ට..මෙි සේරම වලකිනවා..ලංගම යටතට ගත්තාම..
මේ ඒක නෙමෙයි
කොහොමද කෝල් ගත්ත ගමන් හැමෝම answer කරන්නේ 😂
Wish You A Happy New Year ❤🙏
අපේ සුදා....
🎉🎉🎉🎉🎉🎉
රංජන්ට පුලුවන්නේද අපහාසයට වන්දි ඉල්ලල නාමල් කුමාරට විරුද්ධව නඩුවක් දාන්න?
Kadinal thumani oba wahanseta. Suba pathanawa.
LET'S ACHIEVE A GREAT VICTORY FOR THE NATIONAL PEOPLE'S POWER IN THE UPCOMING LOCAL GOVERNMENT ELECTIONS!
🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩
Niyama sinhala hadunwa dena supirima niyama madya wediyek lankawata inna palaweni madyawediya jayawewa
හිරැ බලන්න ඒපා බං එක ජයසුරිය විතරයි බලන්නෙ😊
අපේ කාදිනල් තුමා පාප් වහන්සේ තනතුරට නම් කරන කථාව වැරදි කථාවක්නෙ. ලොකයේ කාදිනල් තුමන්ලා විශාල ගණනක් සිටිනවා. මේ සියළු කාද්නල් හිමි වරැන් පාප් කෙනෙකුගේ අභාවයෙන් පසු ඊළග පාප් වහන්සේ වීම සදහා චන්දය ලැබීමට සුදුසු කම ලබනවා. කාදිනල් කෙනෙකුට තම චන්දය තමන්ටම දී ගන්න බැහැ , නමුත් සිටින අනෙක් කාදිනල් වරන් අතරින් තමන් කැමති කෙනා වෙත දෙන්න පුළුවන් . ඒ අනුව වැඩි දෙනෙකුගේ කැමැත්ත ලබා ගත් කාදිනල් තුමා තමයි ඊලග පාප් වහන්සේ වෙන්නෙ.
එතුමා කාදිනල් වෙනවා කියලා කවුරුත් කීවේ නැහැ. නමුත් එතුමාගේ නම යෝජනා කරලා තියෙනවා මීලග කාදිනල් විදියට ඉල්ලුම් කරන්න. එතන චන්දෙකින් පත්වෙන්නේ. ඔයා වරදවා වටහාගෙන
@@indikagunawardana9777කාදිනල් නොවෙයි පාප් වහන්සේ තනතුර සදහා
Dapu kena. Balanne
@@indikagunawardana9777ow muta pissu affa😅
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය, ජාතික ජනබලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දෙමු! දැන්ම වැඩේට බහිමු! මාලිමාව දිනවමු! 🧭❌🧭❌🧭❌ NPP
මම ඉන්නෙ ජර්මනියේ ජර්මනිය ඔය වගේ කිසිම දෙයක් දන්නෙත් නැහැ ඕවා බොරු අපි ජර්මනියේ 40 ක් මේවා රාජපක්ෂ, වික්‍රමසිංහ, ඩෑන් ප්‍රියසාද්, ඊයා ඉරාජ් ඇතුලු කසඩ ජුන්ටාව තමා මේවා කරන්නෙ මේවා බොරු ජර්මනිය මේවාගේ දෙයක් තියනවා නම් අපි දැන ගන්න ඕනා
අපි ඉස්සරල බලන්න ඕනේ නාමල් කියන පිස්සගේ වත්කම් පිලිබදව මුලින්ම.කිසිම තේරැමක් නැතුව කව්රැත් මීයක් කඩන්නේ නෑ අත ලෙව කන්න.මූත් සල්ලි වලට එදා ඉදන් අම්මා ඉදන් විකුනන් කන්න පුලුවන් එකෙක්.😂😂😂
නාමල් කුමාර විතරක් නැවැයි ජංගි සූදාගෙ යාලූවා ඩැන් ප්‍රියසාදායත් රට ගිණි තියන එකෙක් තමයි......
ඔහොම ඇදන් යන්, කුහක සේපාල් අන්තිම පිටුවෙන් කාණුවටම වැටුණා, මේ ගේම ගහන්න ඕනෑ. Wish you happy returns in 2025.
රන්ජන්ට මේ ලැබෙන්නේ ඌ කරපු දේවල් වල ප්‍රතිඵල. ටෙලිෆෝන් කතා රෙකෝඩ් කර කර මොන කෙළියක් කළාද?
අද මහින්ද රාජපක්ෂ තම දරුවන්ට කිසිම වැරද්දක් නොකරන මෙන් ජනාධිපතිවරයාට කනලව් කරනවා..පාස්කු ප්‍රහාරය සමිබන්ධව නාමල් කුමාර ඇප නොදිය යුතුය.
කාදිනල් හිමිට පාප් වහන්සේ තනතුර ලැබුණොත් හොදයි ❤ බෞද්ධ වුනත් උන්වහන්සේට ගරු කරනවා.
සුදා අයියේ, ඔය නාමල් කියන එකාව නඩත්තු කෙරේම පහුගිය ආන්ඩුවලින් කියන එක මිනිස්සුන්ට හොන්දටම තේරුනා...ඕකව ඇට දෙකෙන් එල්ලලේ ඇතුලෙම තියන්න ඕනි...ඒතකොට එලියේ ආපහු ඔය විගඩම් නැහැනේ
බොරුවක් නම් නීතිය ක්‍රියාත්මක කරන්න පුලුවන්නි.මොකටද මීඩියා වල කියව කියවා ඉන්නේ
රන්ජන් එක්ක විඩියො එකක් කරමු කො
Eaaa yanda spa patte? Eaaa!!😂😂😂❤
සාටක ක්‍රියාකාරී නාමල් කුමාර, කියන්නේ නාකි මයිනාගෙ සහ නෑමොලයාගෙ උසිගැන්වීම ක්.ඔවුන්ව සදහටම නිහඬ කල යුතුයි.❤❤
අම්මෝ,.. 🤣 .සුදා.....නං, සුදා .....😂😂... එන්ඩ් එක සික්ස්සර් එකකින්ම,...❤😂❤....
රන්ජන් අයියා කවදාවත් රටට විරුද්ධ වැඩ කරන් නෑ.... නාමල් කුමරගෙ මානසික ප්‍රශ්නෞය්ක්
නාමල් කූමාර කාගේහරි කිමට තමයි නටන්නේ
I have to say suda and rangen both of them are recently going to have a good fastawave
දන්න තරම 😂
But Sudaa did not ask Ranjan whether he actually had a tape. Why?
True that
සුදා ඉතින් හැමෝගෙන්ම කෙලින්ම අහනවනේ. සුදාට ඔච්චර පුළුවන් නම් ගාල්ලේ විමල් ජයසේකර මහතාට පොලීසියෙන් වෙච්ච අසාදාරනයටත් ඉහලට කතා කර විසදුමක් ලබා දෙන්නකෝ. 🙏❤
ඒ මහත්තයට පොලීයෙන් අසාධාරනයක් වෙලා නෑනෙ.
නොදන්නවානම් ඒ මහතාගේ වීඩියෝ ටික බලන්න.
ඇත්තටම ඔය නාමල් කුමාරයා මොකෙකෙද? ඌගේ හැසිරීම් ක්‍රියා කලාප එදා ඉඳලම සැකයි... ඇයි මේ වගේ උන් දාගෙන මේ නටන්න දෙන්නේ දැනුත්
Jeram paraya Gana one video ekak
එදා යහපාලන ආණ්ඩුව ඔය නාමල් කුමාර කියන මැදමුලනෙ නාකි මයිනගේ සට්ටඹියව ඉවරකරලා දැම්මා නම් පාස්කු ප්‍රහාරය වලක්වගන්න තිබුනා.. එහෙනම් ගෝඨාභය ජනාධිපති වෙන්නෙත් නෑ😒
පාස්කු ප්‍රහාරය නොවුනානම් සජිත් ප්‍රේමදාස ජනාධිපති වෙලා 2018 වෙනකොටත් පලාත් පාලන ආයතනවලින් 10%ක්වත් දිනා ගන්න බැරි තරමටම කුල්ල කුජීත වෙලා තිබුනු යහපාලන ආණ්ඩුව ආපහු පාරක් බලයට එනවා කියලද ඔයා කියන්නෙ?
සුදා අයියේ..
මිනිස්සුන්ට විශාල මුදලක් දීලා පෞද්ගලික රියදුරු පාසල් හරහා ලයිසන් ගන්න වෙලා තියනවා.
RMV එකට ගිහින් එතනින් මිනිස්සුන්ට සමාන්‍ය විදිහට ලයිසන් ගන්න ගියාම ලයිසන් එපා වෙන විදිහෙ ක්‍රමයක් දැන් හදලා තියෙන්නෙ.
රියදුරු පාසල් වලින් RMV එකේ ගොඩක් අයට ජරාව දෙන නිසා කොහොම හරි සමාන්‍ය විදිහට ලයිසන් ගන්න එක එපා කරලා වටේ යවලා මිනිස්සු ගොඩක් අසරණ කරනවා. පොඩ්ඩක් ඔය ක්‍රමවේදයන් ගැන දන්න කෙනෙක් සම්බන්ධ කරගෙන හොයලා බලලා මිනිස්සුන්ට දැනගන්න වැඩසටහනක් කරන්න පුලුවන් නම් කාලීනව ඉතාමත්ම වටිනවා...
👌👌👌👌👌👌👌
Sudaa, I like the fact that you do your best to bring stories to us to show what's going on. Thank you! The only suggestion I have for you is to stop using bad language.
පුදුම වැඩේ කියන්නේ.. ඔක්කොටම බලය ගන්න ඉත්තෝ වගේ දාන් අදින්නේ අහිංසක කිතුනුවෝ කතෝලික යන්ගේ ලේ මතින්.. ගරු ජනාධිපති තුමනි හොදින් අවදියෙන් ක්‍රියාත්මක වෙන්න...
කාදිනල් උන් වහන්සේට අපහාස නොකරන්න. උන්වහන්සේ ශ්‍රේෂ්ඨ පුරවැසියෙක්. උන්වහන්සේට පාප් වහන්සේ තනතුර ලැබෙනවා නම් අපි හැමෝටම ගෞරවයක්. අප ලද භාග්‍යයක්.
රටේ ...පිළිකා WA..GONG..කුමාර...
First view
අනුරකුමාර ජනාධිපති රංන්ජන්ට කතා කරලා ගරු කාදිනල් තුමා ගුන අහනවා කියන්නේ පිස්සන්ට පිස්තොල දුන්න වගේ වැඩක් රංන්ජන්ට කතා කරලා පුට්ටුව දාගන්න විදිහ ඇහුවනම් අවුලක් නැහැ රාජ්‍ය බුද්ධි අංශයේ ඉන්නවනේ ඒවා ගැන විමර්ශනය කරන්න ඒවා ගැන අහන්න අඹ කුමාරලගෙන් අහන්ඩ ඕන නෑ ඊට වැඩිය කොච්චර ගරු කතෝලික මන්ත්‍රීවරු ඇමතිවරු ඉන්නවද එවා අහන්න...😂😢
අය්යේ bgm එකක් තිබ්බෙ නැත්නම් හොඳයි නැත්නම් කතා වෙන දේවල් focus කරන්න අමාරුයි ❤
ඔය වගේ එවුන්ව ඇතුලෙ නෙමේ තියන්න ඕන. අරියං හයක් යට
ara jeram kiyana paraya gana video ekak ona
නියම පිරිමියෙක් කියන්නට වචන නැ තවටිකක් ඔයා මුංගේ බලුවැඩහොයලා දෙන්නපිං ඔයාට
තවම පරණ ජනාධිපති වරප්‍රසාද එලෙසමයි
උන් ගෙවල් වලම
අඩෝ අඩෝ මොකක්ද ඒ ජයසූරිය කතාව😅
Hiru hiru oya ballagen නාලිකාව vinasama කරන්න ona
ඊලගට ඩෑන්ව හිරේ යනකන් බලන් ඉන්නේ
හිරේ යනවා. එලියට එනවා.
සෙල්ලමක්. මුන්ට..
නාමල් කුමාර මොකෙක්ද.ගෝතයෙක්. දැක්කම කියන්න පුලුවන්.එකෙන්ම ගෝතයෙක්
සුදා මල්ලිපුලුවන්නම් රන්ජන් රාමනායක .. .
ගෙ වට්සප් නම්බරය.ලබාදෙන්න
Langkaawa goda ganna Suda
නාමල් කුමාර සාටකේ නාට්‍යයක්
ගොන්ජා😂
ඕන්න හෙට තුන්වෙනිද හර්ශණ නානායක්කාර ට පාටියක් තියෙනව මීගමුවේ.
මේ කට මුදල් 25 000ගානෙ එකතු කරල තියෙන්නෙ කාගෙන්ද ඒ මුදල් දුන්නෙ කව්ද කියල හරීයට හොයල බලන්න.
මේ පාටිය තිබ්බොත් ජාතික ජනබල වේගය තුල තිබුන ජනතා විශ්වාසය ඉතාම නරක විදියට පලුදු වේවි.
හර්ශණ නානායක්කාර.. ඔබයි ඒ දේ කරන්න මුල් වෙන්නෙ. මේ වගේ වැඩ කරගෙන මේ ජනතා විශ්වාසය විනාශ කරන්න එපා
මේ ක වලක්වා ගන්න ත් හැකි ඔබට පමණයි..