නිලන්ති කොට්ටහචචි මානසික ප්‍රතිකාර සදහා රෝහලේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 885

  • @kokilafernando1486
    @kokilafernando1486 2 วันที่ผ่านมา +166

    නිලන්ති සොහොයුරියට අපහාස කල තැනැත්තාට ස්වභාව ධර්මයෙන් නිසි දඬුවම් ලැබේවා!
    මෙවැන්නන්ට නීතිය ද තදින්ම ක්‍රියාත්මක විය යුතුයි.
    නිලන්ති සහෝදරියට ඉක්මන් සුවය ප්‍රාර්ථනය කරනවා!
    May God give her strength and courage to overcome this difficult period!

    • @LapaMarisi-r3t
      @LapaMarisi-r3t วันที่ผ่านมา +2

      @kokilafernando1486 පරගලේ ගෑනුන්ට කෙලගහපු සාපෙ නේඩ් මේ පිස්සු කේස් 😂😂😂

    • @rohinikannangara4709
      @rohinikannangara4709 วันที่ผ่านมา

      ඇතැයි සුදා

    • @HRC123-d1q
      @HRC123-d1q วันที่ผ่านมา +2

      ඕකම අනිත් පැත්තට හිතන්න.පිළිතුර පැහැදිලියි

    • @shyamakodikaragedias6244
      @shyamakodikaragedias6244 วันที่ผ่านมา +1

      ඇයි දැන් උගන්ඩා කුමාරි අපහාස කලේ නැද්ද අනිත් අයට .... ඔය සහ ගහලා තියෙන්නේ... දිඨ්ඨදම වේදනීය කර්මය...

    • @PD-m4u
      @PD-m4u วันที่ผ่านมา +1

      @@kokilafernando1486 නිලන්ති කොට්ටහච්චි කියන්නේ ස්පා 1 වැඩකරපු වෙසවියක් කියන්නේ ඇත්තද ?

  • @SandayaniJayasekara
    @SandayaniJayasekara 2 วันที่ผ่านมา +84

    සොයුරියට තෙරුවන් සරණින් මානසික සුවය ලබේවා දරා ගැනීමට ශක්තිය දහිරිය ලබේවා ❤❤❤❤❤❤

    • @SahanChamara-o7r
      @SahanChamara-o7r วันที่ผ่านมา

      ජනතාවගේ ප්‍රශ්නෙ විසඳන්න ගියේ එවුන් බොරු ප්‍රවෘත්ති වලටත් ඔහොම හොස්පිට්ල් යනවා නම් දෙයියන්ගේ පිහිටයි මානසික වශයෙන් ශක්තිමත් නැති දුර්වල පවුරුෂයක් සහිතකාන්තාවක්

  • @kudamanike1443
    @kudamanike1443 2 วันที่ผ่านมา +111

    අපේකොටිටචිචි ඔිවට වැටෙන දරැවෙක් නොවෙි,එයාගෙ පවුලේ අයට පවි,සියලුම දෙනා ටතෙරැවන්සරණයි,

    • @Sajithjalani
      @Sajithjalani 2 วันที่ผ่านมา +6

      සුදා උඹත් පවුල් කීයක් කැඩුවද? කොච්චර කැත කතා කිව්වද ගෑනු ගැන පවුල් ගැන… වැදි බණ කියන්න එපා ගෝතයා

    • @thusharamadushanka4357
      @thusharamadushanka4357 2 วันที่ผ่านมา

      ​@@Sajithjalaniපල පල හුත්තො යන්න

    • @GayanPradeep-nl5nz
      @GayanPradeep-nl5nz วันที่ผ่านมา +1

      ​@@Sajithjalani උබේ ගෑනිටත් හිකුවද..උබත් අවජාතක පරයෙක්..සොමියට ගහල කරුමෙට හිටපු..

    • @LapaMarisi-r3t
      @LapaMarisi-r3t วันที่ผ่านมา +1

      @kudamanike1443 සමිතට වාහන කේස් එකකට ලපයගෙ සට්ටම්බය කක්කිය කෝල් ගට්ග්ත නේද😂😂😂

    • @shyamakodikaragedias6244
      @shyamakodikaragedias6244 วันที่ผ่านมา

      ​@@Sajithjalaniඌට වෙන දේ ඌ වත් දන් නෑ

  • @giadamahagodage2283
    @giadamahagodage2283 วันที่ผ่านมา +53

    ඔයානම් නියමයි සුදා...මේ වගේ හැතිකරේ මේ පින්බිමින් අතුගා දැමිය යුතුයි..

  • @buddikaganewatta2473
    @buddikaganewatta2473 วันที่ผ่านมา +94

    නිලන්ති සොයුරිය ❤❤❤ ධෛර්යයමත් කාන්තාවක්......සත්‍ය සැමදා ජයගනි...අපි ඔබ සමගයි සොයුරිය

    • @SirisomaSuriyarachchi
      @SirisomaSuriyarachchi วันที่ผ่านมา +2

      නිලන්ති කොට්ටහච්චි සොයුරිය අපි ඔබ සමගයි. හොර පර හැත්ත අතුගාල දාන්න කටයුතු කරපු ඔබ සමග අපි ඉන්නවා. ඔබ මානසිකව ශක්තිමත් වේවා!

    • @ShamapereraSujeewani-nl9gc
      @ShamapereraSujeewani-nl9gc วันที่ผ่านมา +2

      👍👍

    • @PD-m4u
      @PD-m4u วันที่ผ่านมา +1

      @@buddikaganewatta2473 නිලන්ති කොට්ටහච්චි කියන්නේ ස්පා 1 වැඩකරපු වෙසවියක් කියන්නේ ඇත්තද ?

    • @PD-m4u
      @PD-m4u วันที่ผ่านมา +1

      නිලන්ති කොට්ටහච්චි කියන්නේ ස්පා 1 වැඩකරපු වෙසවියක් කියන්නේ ඇත්තද ?

  • @hasanthirajapaksha3625
    @hasanthirajapaksha3625 2 วันที่ผ่านมา +118

    මෙවැනි අපහාස වලින් නින්දා ලැබූ එකම කාන්තාව ඇය පමණක්ම නොවෙයි. නිලන්ති සොයුරිය ඉක්මනින් ම සුවපත් වේවා! ❤

    • @airanganijayalath1799
      @airanganijayalath1799 วันที่ผ่านมา +1

      Hitata dahirya ganna

    • @LapaMarisi-r3t
      @LapaMarisi-r3t วันที่ผ่านมา

      @hasanthirajapaksha3625 නාම්ල්ගෙ මහින්දගෙ සජිත්ගෙ රනිල්ගෙ නෝනලට ජෙප්පො බැනපු එකට පිස්සු කේස් මාලිමා අයගෙ පිටින් යනව නේද් 😂😂😂 මාලිමාවෙ උන් ජෙප්පොන් අරින්න යන්නෙ 😂😂😂

    • @codeofit8128
      @codeofit8128 วันที่ผ่านมา

      Menna wahalek adano😂😂​@@LapaMarisi-r3t

    • @mekalajayasinghe1719
      @mekalajayasinghe1719 วันที่ผ่านมา

      ​@@LapaMarisi-r3tතමුන් වගේ එවුන් 🤮🤮🤮🤮🤮🤮

  • @chandidasnayaka
    @chandidasnayaka 2 วันที่ผ่านมา +46

    නිලන්ති සහොදරිය නිදුක් වේවා.

  • @jayanisamanthika4899
    @jayanisamanthika4899 วันที่ผ่านมา +23

    කාන්තාවන් වෙනුවෙන්
    ඔබගෙ පැහැදිලි කිරීම් වලට ස්තූතීයි සුදා අයියෙ

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 2 วันที่ผ่านมา +101

    අනෙකාගේ දරුවන්ට අපහාස කරන එකා
    තමන්ගේ දරුවන්ගෙන් එය නෙලා ගනී
    අනිවාර්යයෙන්ම කාන්තාවකට අපහාස කරන්න කළින් තමන්ගේ මව බිරිඳ දියණිය සහෝදරියන් ගැන කිහිප වතාවක් හිතපල්ලා

    • @Sajithjalani
      @Sajithjalani 2 วันที่ผ่านมา +3

      සුදා උඹත් පවුල් කීයක් කැඩුවද? කොච්චර කැත කතා කිව්වද ගෑනු ගැන පවුල් ගැන… වැදි බණ කියන්න එපා ගෝතයා

    • @LasanthaPerera-u6t
      @LasanthaPerera-u6t 2 วันที่ผ่านมา

      ​@@Sajithjalaniඑහෙමයි කියලා කොට්ටහච්චිට කරපු වැඩේ හරිද.??තොපි තමයි යකෝ රටේ හෙට අනිද්දටම මැරිල යන්න ඕන කාලකන්නි මිනිස්සු..😏

    • @thanujasubasin
      @thanujasubasin วันที่ผ่านมา

      ඇයි තොගෙ ගෑනිත් සුදයියට සුපිරි සැපක් දීලද

    • @KuttigeSilva
      @KuttigeSilva วันที่ผ่านมา

      ​@@Sajithjalaniඋබ napunsakayekne බං

    • @letslearn-jk5cy
      @letslearn-jk5cy วันที่ผ่านมา

      මහින්ද th අනෙකාගෙ දරුවෙක්

  • @UD-95
    @UD-95 2 วันที่ผ่านมา +63

    එතුමිය ඊයේ හොරණ clean කරන කැම්පේන් එකකට ඇවිල්ල ඉන්නවා දැක්කා. එතුමියට ඉක්මන් සුවය ලැබෙන්න ඕන.

  • @subhashinipathiraja8132
    @subhashinipathiraja8132 2 วันที่ผ่านมา +40

    නිලන්ති සොයුරිය දිරිය ලැබෙිවා .ජයවෙිවා ❤❤❤

  • @LalithajanskumariJans
    @LalithajanskumariJans วันที่ผ่านมา +29

    උතුම් දීලා සමිදුගෙ පිහිටෙන් නිලන්ති මහත් මියට ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ඵනා කරනවා

    • @LapaMarisi-r3t
      @LapaMarisi-r3t วันที่ผ่านมา +1

      @LalithajanskumariJans 😂😂😂😂

  • @wasanawasana7772
    @wasanawasana7772 2 วันที่ผ่านมา +38

    ඔබේ කතාව ගොඩක් වටිනවා අනිවාරයෙන්ම ඕකට දඩුවම් ලැබෙන්නම ඕනේ

    • @PD-m4u
      @PD-m4u วันที่ผ่านมา +1

      @@wasanawasana7772 නිලන්ති කොට්ටහච්චි කියන්නේ ස්පා 1 වැඩකරපු වෙසවියක් කියන්නේ ඇත්තද ?

  • @gihansamarakoon
    @gihansamarakoon 2 วันที่ผ่านมา +55

    ඕකට උසාවියෙන් ඇප ලැබුනට, විශ්වයෙන් ඇප ලැබෙන්නේ නැත.💥💥💥💥💥💥🔥🔥🔥🔥🔥

  • @gayanisrima4202
    @gayanisrima4202 2 วันที่ผ่านมา +68

    ඔබ හරි සුදා මහත්තයා

  • @BlsunilRanjith12
    @BlsunilRanjith12 วันที่ผ่านมา +13

    ඉක්මන් සුව !!! සොයුරිය..

  • @DeepaDahanayaka
    @DeepaDahanayaka 2 วันที่ผ่านมา +72

    සුදා මල්ලියෝ නියමයි මුන්ට මොකද කරන්නේ නිසි දඩුවමක් එකෙකුට දුන්නා නම් හරි

  • @Nadeerakalpage1234
    @Nadeerakalpage1234 2 วันที่ผ่านมา +109

    ඔයා නියමයි සුදා.ඔයා ඇත්ත පැත්තෙ ඉන්න එක ගැන අපි හරි සතුටුයි. අනුර ජනපතිඳුනි ජයවේවා!!❤❤

    • @KanthiKanthi-jg7qx
      @KanthiKanthi-jg7qx 2 วันที่ผ่านมา +2

      ,සූදා.අයියේ.ඛූද්‍ර.හැට.පාර.වැඩ්යියාත්.ම්නිසූගේ.ආවලාන්.ගාති.තියනවා

    • @Dlab-u4v
      @Dlab-u4v 2 วันที่ผ่านมา +4

      සුදත්ත කරන්නෙත් ඒ කුණු නැවත නැවත අවුස්සමින් විව්ස් ගන්න එකනේ. Horu TV, Nai derana වගේම තමයි

    • @rumadenipitiya2666
      @rumadenipitiya2666 2 วันที่ผ่านมา +2

      සුදා දාපු ජරා හෙඩ්ලයින් වලින් තමයි ඇයට්ස් අපහාස වුනේ

  • @sujathatennamudalige1742
    @sujathatennamudalige1742 วันที่ผ่านมา +12

    සතුටුයි ඔබේ කතනයට. ස්තුතියි

  • @kalyanirohini1738
    @kalyanirohini1738 วันที่ผ่านมา +9

    ඉක්මන් සුවය ලැබේවා ඔබට

  • @strongwoman946
    @strongwoman946 2 วันที่ผ่านมา +165

    ගැහැනියක් වට්ටන්න තියෙන එකම විදිය චරිත ඝාතනය. ගනන් ගන්නම නරකයි.

    • @kaushaliyaesmonde2244
      @kaushaliyaesmonde2244 2 วันที่ผ่านมา

      Absolutely , this man should be imprisoned fr life fr slander. No Mercy. Besides why do Srilankans NOT USE THEIR INTELLIGENCE to know that these underhand methods and slandering should NOT BE GIVEN ANY IMPORTANCE.....? PURE VULGAR GOSSIP AND UNTRUTHS!

    • @LapaMarisi-r3t
      @LapaMarisi-r3t วันที่ผ่านมา

      @strongwoman946 සුදා සමිතට කෝල් අරන් කින්න්ඩ් දැම්ම කොටු පැනල කියල😂😂😂 වාහන කේස් එකක්මයි 😂😂😂

  • @chandanarathnayake529
    @chandanarathnayake529 วันที่ผ่านมา +15

    මිනිස්සු උනහම ඕනවට වඩා රඟන්නත් හොඳ නෑ...!

  • @dammikumarasingha8938
    @dammikumarasingha8938 2 วันที่ผ่านมา +95

    කොට්ටහච්චි සහෝදරි වැටෙන්න එපා, පිරිම් තමන්ට වැඩේ කරගන්න බැරිඋනාම සහ වෙනත් ඇරියස් එකක් කවර් කරගන්න තිබුනම කරන වැඩ තමයි ඔය. ඔයාගේ ගෙදර අය මේගැන අවබෝධයෙන් ඇති. දේශපාලන කරන්න ඔයිට වැඩිය හිතට හයිය ගන්න ඕනේ. සැලෙන්න එපා සහෝදරි අපි ගොඩක් ආදරෙයි. ❤️❤️❤️රාජපක්ෂලත් ඔයා එක්ක ලොකු කේන්තියෙන් ඉන්න බව අමතක කරන්න එපා.

    • @deepaniajantha1570
      @deepaniajantha1570 2 วันที่ผ่านมา +6

      හරියට හරි.මටත් ඒවගේ අත්දැකීමක් තිබෙනවා.ගැහැණියක් කොන්ද කෙලින් තියාගෙන ජීවත්වෙනව පේන්න බැරි එවුන් එමට.

    • @Sajithjalani
      @Sajithjalani 2 วันที่ผ่านมา +4

      සුදා උඹත් පවුල් කීයක් කැඩුවද? කොච්චර කැත කතා කිව්වද ගෑනු ගැන පවුල් ගැන… වැදි බණ කියන්න එපා ගෝතයා

    • @pradeepchandi7145
      @pradeepchandi7145 2 วันที่ผ่านมา +3

      හිත හොඳ kellek kotatahachi

    • @PD-m4u
      @PD-m4u วันที่ผ่านมา +1

      @@dammikumarasingha8938 නිලන්ති කොට්ටහච්චි කියන්නේ ස්පා 1 වැඩකරපු වේසාවියක් කියන්නේ ඇත්තද ?

  • @PremalalJayalath-k7c
    @PremalalJayalath-k7c 2 วันที่ผ่านมา +29

    පන්සිල් සුරකින සමාජයක් ගොඩනගමු.....මගේ මව්බිමට තෙරුවන් සරණයි !!!

  • @palitharanasinghe7410
    @palitharanasinghe7410 2 วันที่ผ่านมา +46

    මෙ රටේ ඉන්නෙ තිරිසන් කොටසක්.. හැබැයි සෑබෑ තිරිසන්නු මුන්ට වඩා ගොඩක් සදාචාරාත්මකයි... ඒ තරම් කුහක,අදම, තුප්පහි ජාතියක් ඉන්නවනම් ඒ ලංකාව විතරයි..

  • @shaniperera1877
    @shaniperera1877 วันที่ผ่านมา +19

    ❤❤❤අයියෝ ඔවාට අහු වෙන්න එපා, මිනිස්සුන්ට ඕන දෙයක් කියන්න කියලා අපි අපේ ගමන යන්න ඕන ශක්තිමත් ව

  • @RanjithSomaweera
    @RanjithSomaweera 2 วันที่ผ่านมา +15

    නිලන්ති සොයුරිය අපි ඔබ සමගයි තව හිතට ගන්ට දිරියෙන් මහුණ දෙමු

  • @NeelaBulathgama
    @NeelaBulathgama 2 วันที่ผ่านมา +16

    නිලන්ති වැටෙන්නෙ නෑ , ඇය ශක්තිමත් කාන්තාවක් . ඉතා දක්ශ , උගත් කාන්තාවක් .
    කුහක ඊර්ශ්‍යාකාර මිනිසුනි , යහපත් කාන්තාවන්ට අවලාද නොකියනු . ඒවා තමන් කරා එන පාරාවළල්ලක් වෙයි .

  • @GunawardanaHA
    @GunawardanaHA วันที่ผ่านมา +10

    ඔබ හරියටම හරියන හරි,කිව යුතු දේ නිවැරැදිව කියා දුන්නා, මෙිි වගේ අසාධරණ කටයුතු වලදී දැඩි දඩුවමි ලබා දිය යුත්තේ සැම ගැහැණියක්ම තමා ගේ මවක් සේ සැලකිළි කළ යුතු නිසාය , තමා ගේ මවට මෙය කිවා සේ අපි සලකන්නෙමු,

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl วันที่ผ่านมา +8

    අන්තර්ජාල ය හරහා ප්‍රසිද්ධ පුත්ගලයන්ට ,දේශපාලන ඇරියස් කවර් කරන්න නින්දා අපහාස කරනා අය හැමෝටම මේ චෝදනා පොදුයි.
    නිලන්තිට විතරද නින්දා අපහාස සිදු කරන්නේ.
    අනෙකුත් සියල්ලෝම වෙනුවෙන් මේලෙසම සිතා තමන්ගේ නාලිකා මෙහෙය වන්නන් සිතිය යුතුය .
    තමාගේ සගයන්ගේ ,හිතවතුන්ගේ ,පාක්ෂිකය්සගයගේ ,මානසික පීඩනය විතරක් නොවෙයි විරුද්ධ පාක්ෂිකයන්ගේ මානසිකත්වය ද එසේ ය.
    ලැජ්ජාව ,ආත්ම ගරුත්වය කාටත් එකයි.
    අපේ එකාට මඩ ,බොරු චෝදනා නගනාවිට දැනෙනා වේදනාවම තම දේශපාලන ප්‍රථිවේදියාගේ සාමාජිකයකු ටමත් දැනෙනවා යැයි වටහා ගෙන යමක් ප්‍රකාශ කිරීමට ප්‍රථමයෙන් දෙවරක් නොව කීපවරක්ම සිතන්නට හැමෝගේම වගකීමකි.
    රබර් බෝලයක් බිත්තියට ගැහුවොත් පෙරලා ආපසු තමා වෙතටම පැමිණේ.
    විශ්ව නියාම ධර්ම ය මෙයයි.

  • @DilaniRoshani-q6z
    @DilaniRoshani-q6z 2 วันที่ผ่านมา +72

    නියමයි සුදා අයියා පට්ට ඔයාගේ වචන හදවතටම වදිනවා

  • @b.mudagedara8161
    @b.mudagedara8161 2 วันที่ผ่านมา +46

    ඉක්මන් සුවය ලැබෙනවාමයි දියණියේ.

    • @PD-m4u
      @PD-m4u วันที่ผ่านมา +1

      @@b.mudagedara8161 නිලන්ති කොට්ටහච්චි කියන්නේ ස්පා 1 වැඩකරපු වෙසවියක් කියන්නේ ඇත්තද ?

  • @KanchanaSamarasekara
    @KanchanaSamarasekara 2 วันที่ผ่านมา +17

    නියමයි ස්තුතියි ඔබට ❤❤❤

  • @rajithapadmani2631
    @rajithapadmani2631 วันที่ผ่านมา +6

    නිරෝගි සුව ලැබෙිවා ඔබට

  • @purpleikonik8015
    @purpleikonik8015 วันที่ผ่านมา +8

    නිලන්ති සහොදරියට අල්ලා දෙවි පටයි

  • @NowfarNowfar-rs8hb
    @NowfarNowfar-rs8hb 2 วันที่ผ่านมา +26

    නියමයි සුදා අය්යා😢😢😢😢

  • @KapilaGoonasekara
    @KapilaGoonasekara 2 วันที่ผ่านมา +57

    රටහදෙන කොට බලං ඉන්න බැර උංඉන්නවා සුදා අවජාතක සල්ළිවලට කහින උංඉන්නවා❤❤❤❤❤❤

  • @susanthamuthukuda5934
    @susanthamuthukuda5934 2 วันที่ผ่านมา +10

    හරියටම හරි සුදා මල්ලි නියමයි❤❤

  • @NalakaSaman-t4u
    @NalakaSaman-t4u 2 วันที่ผ่านมา +25

    මං මාලිමාවේ තමයි මම වැඩිපුරම ඇහුවේ නිලංති සහෝදරීගේ කතා ඇය මාර රෙඩිකල් ඇයගේ වචන මාර පැහැදිලියි කියන්න තියෙන දේ මුවග රැඳුණු අහිංසක සිනහව එක්ක ඇය මාලිමාවට ලොකු ගෞරවයක් ගෙනත් දුන්නා මෙයට නීතිය අනිවාර්යෙන්ම ක්‍රියාත්මක විය යුතුයි එහෙම නැති වුනොත් කියන්නෙ පරක්කු උනත් කමක් නෑ ඇය ට ආදරය කරන සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා නිවැරදි මිනිසුන් පීඩාවට පත් කරන මේ වගේ කාලකන්නි මිනිස්සුන්ට විරුද්ධව දඬුවම් දෙන්න දිනයක් දාගෙන පෙළ පෙළ ගැසෙමු නැත්නම් මේ රට සොම්බිංගෙන් ගලවා ගත නොහැක මාලිමාවට ජය වේවා 9:49

    • @RohithaPiyankara
      @RohithaPiyankara 2 วันที่ผ่านมา +1

      අපිත් මාලිමාවට කඩෙගියා කොන්ද පන අැතුව වැඩක් කරන්න බැ මුංට

    • @kalyaniudakanda5058
      @kalyaniudakanda5058 2 วันที่ผ่านมา +1

      ඔයිට වඩා අපහාස උපහාස විඳින අය ඕනෙ තරම් සමාජයේ දකින්නේ තමුන් කරපු කියපු මුසාවාදා නිසා සොබාදහමත් ලබාදෙනවා හෙමිහිට ලස්සනම දඬුවම් එහෙමද කියලත් සැකයි මිනිස්සු යදිනවා කියපු බොරුවලට දැන් බැනපල්ලා මට පෝළිමේ ඇවිත් එහෙමනෙ වැරැද්දක් කළානම් අනිවාර්යයෙන් දඬුවම් එනවා පසුපස්සෙන් දේශපාලනය කරන්නත් එපා විවේචනය දරාගන්න බැරිනම් වදේශපාලනය එහෙමයි කොයි ආණ්ඩුවෙත් ඕවා ඕනෙ තරම් වෙනවා මොනවද නොකියන්නෙ මිනිස්සු 🇱🇰💯

    • @kalyaniudakanda5058
      @kalyaniudakanda5058 2 วันที่ผ่านมา

      මහජනතාව බොරුවෙන් මුලාකිරීමේ වරදට දඬුවමක්ද මන්දා කොහොම උණත් ඉක්මණින් සුවය🙏🙏 තෙරුවන් සරණයි

    • @jenetteweliwita825
      @jenetteweliwita825 วันที่ผ่านมา

      Aththamai. Hari dukai. Man asama lady kenek

    • @hewapathiranagethilakarath144
      @hewapathiranagethilakarath144 วันที่ผ่านมา

      ​පල මීහරක​@@RohithaPiyankara

  • @Sepali-z1r
    @Sepali-z1r 2 วันที่ผ่านมา +29

    හොද වැඩේ සුදා අයියේ.ඔහොම තමා ඔය බල්ලන්ට කියන්න ඕනෙ.අනේ.එතුමියට තෙරුවනේ අනන්ත ගුනබලයෙන් මානසික සැනසීම ලැබේවා !පව්ලේ හැමෝටම සම්බුදු සරනයි .සියලු දෙවියන්ගේ රැකවරණයි !

    • @VimalaVimala-g6q
      @VimalaVimala-g6q 2 วันที่ผ่านมา

      உம்மை அண்ணா

    • @Sajithjalani
      @Sajithjalani 2 วันที่ผ่านมา +1

      සුදා උඹත් පවුල් කීයක් කැඩුවද? කොච්චර කැත කතා කිව්වද ගෑනු ගැන පවුල් ගැන… වැදි බණ කියන්න එපා ගෝතයා

    • @PD-m4u
      @PD-m4u วันที่ผ่านมา +1

      @@Sepali-z1r නිලන්ති කොට්ටහච්චි කියන්නේ ස්පා 1 වැඩකරපු වෙසවියක් කියන්නේ ඇත්තද ?

  • @rachelperera4168
    @rachelperera4168 วันที่ผ่านมา +13

    9:49 නොසැලීම ඉදිරියට යන්න . ඔය ජරා වැඩ ගැන හිතන්නවත් එපා. උන් දැන් සතුටු වෙයි. ඒවට ඉඩ දෙන්න එපා.. ඔයාගෙ හිත හයිය කරගෙන ඉදිරියටම යන්න. සහෝදරිය ඔයාට ඉක්මන් සුවය පතනවා. සුබ පතනවා .. ❤️
    නඩුවෙන් ලොකු වන්දියක් ඉල්ලන්න... 👍

  • @rohinikannangara4709
    @rohinikannangara4709 วันที่ผ่านมา +4

    නිලන්ති සොහෝදරියට ඉක්මන් සුව

  • @LapaMarisi-r3t
    @LapaMarisi-r3t วันที่ผ่านมา +12

    මනූසගෙ ගෑනුනෙ ඒවත් කක්කි සුදා විකුනන් කනව නේද😂😂😂

  • @gangaappuwa7795
    @gangaappuwa7795 วันที่ผ่านมา +5

    Aneeee pau e sahodariyata teruwan saranai yatha thaththe ayata pathweva 🥲hoda daruwek budusaranai oyata okunta swabadarmaya denawa daduwam passen elawala aniwaryen sudu malliye budusaranai 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @DRathna
    @DRathna วันที่ผ่านมา +3

    එයාට කලින් ම මානසික ප්‍රශ්න තිබ්බ කියල පේනවා. ඉතිහාසයේ කියපු කතා බැලුවම

  • @iranganinawela7589
    @iranganinawela7589 วันที่ผ่านมา +7

    අනිවාර්යයෙන්ම ඒ තුප්පැහි කාලකන්ණි බල්ලට දඬුවම් දෙන්නම ඕන.අපිට ඔයවගේ ලෝකය ඉදිරියෙ අපහාසයකට පත්වුනොත් මොන තරම් පීඩනයක්ද කියල තේරුම්ගන්න පුලුවන්.නිලන්ති සහෝදරිය ශක්තියමත් පෞරුෂයක් තියෙන බුද්ධිමත් කාන්තාවක්.අනිවාර්යයෙන්ම ඔබ ඉක්මනින්ම සුවපත් වෙන්න. සුලු 2.50 කාලකන්ණියෙක් මඩ ගැහුවට මාලිමා ජනතාව ඔබත් සමග ඉන්නව. අපි ආදරෙයි හැමදාම. ඔබගේ ජනතාව සමග සතුටින් ඉන්න. බුදු සරණයි..!!!❤❤

  • @kamalwithanaarachchi
    @kamalwithanaarachchi วันที่ผ่านมา +4

    අසූචි සුදාවත් යවමුද මානසික ප්‍රතිකාර වලට.....

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 วันที่ผ่านมา +21

    ඔබතුමියට , යෝධ බල ශක්තිය ලැබේවා. සොහොයුරිය යකඩ ගැහැනියක් වන ඔබ නොසැලී ධෛර්‍ය් ශක්තිමත් වී මුහුන දෙන්න. 🙏🙏

    • @SahanChamara-o7r
      @SahanChamara-o7r วันที่ผ่านมา

      යකඩ ගැහැණියට බොරු ප්‍රවෘත්ති වලට මුහුණ දෙන්න බැරි උන එකයි පුදුමේ පෞරුෂත්වයේ දුර්වලත

  • @SithyMuhammadsally-t5y
    @SithyMuhammadsally-t5y 2 วันที่ผ่านมา +35

    සුදා නියමය් ඔයාගේ programs

  • @ajithperera255
    @ajithperera255 2 วันที่ผ่านมา +51

    සුපිරි ම සුපිරි සුදා මල්ලි....මම ඔයාට කැමති ඔන්න ඔය හොද ගතිය නිසා.....සුපිරි වචන වලින් අමතනවා....ජයවේවා

  • @ManikehewageManike
    @ManikehewageManike 2 วันที่ผ่านมา +47

    කෝ අර චන්දිකා වෙනුවෙන් කෑ ගහපු කාන්තා විමුක්තිය කෝ දැන් අර බටකොල ආච්චිට අපහස කලා කිය කියා වැලලෙන්න හැදුවෙ කෝ අඩ ගහන්න සුදාඅයියේ අර කාන්තා විමුක්තියට

    • @johndeer1473
      @johndeer1473 2 วันที่ผ่านมา +1

      Gahanun wenuwen kathakoranna apu gahanu budida dan

    • @priyadarshikakarunadasa5354
      @priyadarshikakarunadasa5354 2 วันที่ผ่านมา

      Aekane Ko Den Ae Kattiya. (From Syprus )

  • @Nadeeka-y1j
    @Nadeeka-y1j 2 วันที่ผ่านมา +18

    මේ වගේ බලු වැඩ කරන නිස්සුන්ට විරුද්දව දැඩි නීතිය ක්‍රියාත්මක විය යුතුයි.

  • @Dlab-u4v
    @Dlab-u4v 2 วันที่ผ่านมา +10

    සුදත්ත කරන්නෙත් ඒ කුණු නැවත නැවත අවුස්සමින් විව්ස් ගන්න එකනේ. Horu TV, Nai derana වගේම තමයි

  • @ChamaniDamayanthi
    @ChamaniDamayanthi วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි ඹබ තුම්යට❤

  • @pb3636
    @pb3636 วันที่ผ่านมา +4

    එයාගේ මිනිහට ප්‍රශ්නයක් නැත්නම් ඇයි මේ අනිත් අය උඩ පන්නින්නේ.
    මේකද රටේ ලොකුම ප්‍රශ්නය.

  • @OscarWijewickrama
    @OscarWijewickrama วันที่ผ่านมา +2

    තදින්ම නීතිය ක්‍රියාත්මක කරන්න ඕන
    සොයුරියට ඉක්මනින්ම සුවය ලැබේවා!

  • @Govigammanya
    @Govigammanya 2 วันที่ผ่านมา +10

    නියමයි සුදා

  • @VishuFernando-rp6bu
    @VishuFernando-rp6bu 2 วันที่ผ่านมา +22

    කාගෙවත් පුද්ගලික ජිවිතේ කාටවත් වැඩක් නෑ.. රටට කරන සේවාවයි වැදගත්.. 👍

  • @mangalarajapaksha7952
    @mangalarajapaksha7952 2 วันที่ผ่านมา +13

    Suda ayya respect. ❤❤❤

  • @subatheja7574
    @subatheja7574 วันที่ผ่านมา +1

    හොද ඇමතීමක් සුදා....👌👌👌👌👌👌👌👌👌

  • @munasinghe825
    @munasinghe825 วันที่ผ่านมา +2

    සුදා මල්ලි ඕවැනි පාහරයින්ට ඔය භාෂාව හරිම වැදගත් ,
    ඉදිරියට ම යමු.
    ඔය
    මල්ලි ඔබට ,
    නව වසරේදී
    ශක්තිය ධෛර්යය ලැබේවා!.

  • @saranandathero6860
    @saranandathero6860 วันที่ผ่านมา +1

    වපුරන බීජ වලට අනුව අස්වැන්න ලැබෙනවා

  • @rohanvidanage941
    @rohanvidanage941 2 วันที่ผ่านมา +11

    පහාරවැඩ කරන වුන්ට ඔහොම තමයි කරන්න ඹනි සුදා අයියා ඔබට ස්තුතියි

  • @dulanilehansa279
    @dulanilehansa279 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි ,.

  • @srilankasafari4858
    @srilankasafari4858 2 วันที่ผ่านมา +7

    මේ වගේ පාහර සක්කිලියෙක් දෙන්න ඕනෑ .අපහසයට රෙවෙන දඩයක් හෙණ ගහන්න ඕනෑ සුදා අයියා පට්ටම ගැම්මක්

  • @pali516
    @pali516 วันที่ผ่านมา +8

    පොහොට්ටුවේ කිවිව නම් බල්ලටත් අන්තයි.

  • @LapaMarisi-r3t
    @LapaMarisi-r3t วันที่ผ่านมา +10

    කක්කි සුදා ජොනීට සමිතට කියපුව 😂😂😂😂😂

  • @chandimamaduwanthiamarathu1637
    @chandimamaduwanthiamarathu1637 วันที่ผ่านมา

    තෙරුවන් සරණින් දැනෙන්නා වූ මානසික වේදනාවන් දරා ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා ...ඔබට මෙවන් වේදනාවක් ලැබීමට හේතු වූ සියලු දෙනාටම සොබාදහමේ රීතින්ට අනුව නිසි දඩුවම් ලැබේවා ..

  • @disnaw992
    @disnaw992 2 วันที่ผ่านมา +22

    ඵයාට කොහොමද ඇප ලැබුනේ.ඒක හරි අසාධාරණයි.
    නිලන්ති මැති තුමනි ඔබට ඉක්මන් සුවය. ප්‍රාර්ථනා කරනවා

    • @deepaniajantha1570
      @deepaniajantha1570 2 วันที่ผ่านมา +2

      ඒක තමයි.ඇයි ඒ.මේක අපරාධයක්

    • @PD-m4u
      @PD-m4u วันที่ผ่านมา +1

      නිලන්ති කොට්ටහච්චි කියන්නේ ස්පා 1 වැඩකරපු වෙසවියක් කියන්නේ ඇත්තද ?

  • @ليتانيبال-غ4ذ
    @ليتانيبال-غ4ذ วันที่ผ่านมา +3

    තථාගත.බුදුන්වහාන්සේටත්.චීන්චීමනීක්කාව.ලැජ්ජාකැලා.වැරදීඅයටදඩුවමිලැබේයීඔබේගමන.ඔබ යන්න.❤❤❤❤❤❤❤නලන්තීමැඩමීජයනීයතයී❤❤❤❤

  • @SheltanKarunarathna
    @SheltanKarunarathna วันที่ผ่านมา

    ඔබ තුමියත් සමග මුළු කළුතර දිස්ත්‍රික් ජනතාවම සිටිනවා ඔබතුමිය නොසැලේ ඉදිරියටම යන්ට ඔබතුමියට ජයම ජය වේවා

  • @mekalajayasinghe1719
    @mekalajayasinghe1719 วันที่ผ่านมา

    නිවැරදි කෙනෙකුට කවුරු හරි අපහාස කරනවා නම් ඒ කෙනාගේ සසර ගමන යහපත් වෙන්නේ නෑ. ඒක තමයි නියත දහම. නිලන්ති සහෝදරිය ට දේශපාලන ඉක්මන් සුවය ලැබේවා. තෙරුවන් සරණයි!!!

  • @dammikaKumari-sz6wf
    @dammikaKumari-sz6wf วันที่ผ่านมา

    නි.ලන්ති.සොයුරිය.ඔබට.තෙරුවන්.සරනයි

  • @DilankaSanjeewa-r5n
    @DilankaSanjeewa-r5n วันที่ผ่านมา

    නිලන්ති සහොදරියනි ඔබට ඉක්මනින් මානසික සුවය ලැබෙවා අපහාස කල වුන්ට බුදු දහමට අනුව ඇස් ඉදිරිපිටම දඩුවම් ලැබෙවා ආදරෙයි සොයුරි හැමදාමත් ආරරෙයි ❤❤❤❤

  • @dammikaKumari-sz6wf
    @dammikaKumari-sz6wf วันที่ผ่านมา

    සුදා.ජයෙන්.ජයම.ළැබෙවා.ඔබ.තුමාට

  • @gayanigunathilake5923
    @gayanigunathilake5923 วันที่ผ่านมา +6

    මම මෙ වීඩියොව එක බලන්න පටන්ගත්තෙ ඔබතුමා මෙ ගැන කියන දෙ අනුව ඔබතුමාගෙ වීඩියෝ මින් ඉදිරියට බලනවද කියලා තීරණය කරනවා කියලා හිතාගෙන. ඇත්තටම පැහැදුනා. මෙහෙම නොකියා බෑ. ජය ශ්රී

    • @johnhitan3515
      @johnhitan3515 วันที่ผ่านมา

      He is earning dollars by selling this story. dollar beggar!

  • @sandunpalliyaguru2969
    @sandunpalliyaguru2969 2 วันที่ผ่านมา +11

    ඉක්මනින් සුව සහෝදරිය.

  • @LapaMarisi-r3t
    @LapaMarisi-r3t วันที่ผ่านมา +9

    කක්කි සුදා නාමල්ගෙ පවුල් ජීවිතේට කියපුව 😂😂😂😂

    • @theonesl9063
      @theonesl9063 วันที่ผ่านมา +2

      එතකොට නාමල් මුලු රටේම මිනිස්සුන්ට කරපුවා 😂😂😂

    • @LapaMarisi-r3t
      @LapaMarisi-r3t วันที่ผ่านมา +2

      @theonesl9063 ලපයට කිව්වනම් අල්ලල හිරේ දායිනෙ 😂😂😂 කොට්ටච්ව්හි උගන්ඩා කතාව බොරු කිව්වෙ 😂😂 කුහක ලපය උට්ටිහච්චිට පිස්සිවැට්ටුවෙ පව්නෙ කුහක වසල ඩෝබොයෝ 😂😂😂

  • @Janakisamantha
    @Janakisamantha 2 วันที่ผ่านมา +14

    Ayata nirogi suwaya lebewa ..❤❤❤🎉❤❤❤🎉

  • @saranandathero6860
    @saranandathero6860 วันที่ผ่านมา +1

    හොඳ සෙල්ලම් ඉස්සරහට

  • @waraketiyagepradeeplakshan6386
    @waraketiyagepradeeplakshan6386 วันที่ผ่านมา

    අනිවාර්යයෙන් අයිය ඔයා 👍

  • @GaminiAladeniya-c8g
    @GaminiAladeniya-c8g วันที่ผ่านมา

    😍😍අනිවා...සුදා ඔයා හරි

  • @dianadissanayake764
    @dianadissanayake764 วันที่ผ่านมา +2

    අර දමිතා ටත් ඔහොම අපහාස කළා නේද ජෙප්පෝ.
    මේවා කැරකෙනවනේ

  • @maduranga9563
    @maduranga9563 วันที่ผ่านมา +2

    වපුරන විදිහට තමයි අස්වැන්න උබටත් ඔය ටික තමා

  • @BashaSinghe
    @BashaSinghe วันที่ผ่านมา

    නිලන්ති, ඔබ ඉතාම දක්ෂ, ශක්තිමත් කාන්තා වක්. මේ සිද්ධිය නිසාවෙන් වැටෙන්න එපා. අපි ඔක්කොම ඔබත් එක්ක. ධෙර්ය ගන්න.

    • @PD-m4u
      @PD-m4u วันที่ผ่านมา +1

      @@BashaSinghe නිලන්ති කොට්ටහච්චි කියන්නේ ස්පා 1 වැඩකරපු වෙසවියක් කියන්නේ ඇත්තද ?

  • @priyanthaindunil9225
    @priyanthaindunil9225 วันที่ผ่านมา +1

    Thanks Sudantha.❤

  • @rupapushpa9228
    @rupapushpa9228 2 วันที่ผ่านมา +4

    Well done suda,you are entirely Right, thank you God bless you 🙏🏼

  • @preethiseneviratne1504
    @preethiseneviratne1504 2 วันที่ผ่านมา +9

    ඔය විදිහටම තමයි ඔය වගේ එවුන්ට කතා කරන්න ඕනේ ඇත්තමයි..👍

  • @nisaljayawardena
    @nisaljayawardena 2 วันที่ผ่านมา +46

    අ ❣️ අනාගතය
    නු ❣️ නුඹයි
    ර ❣️ රටේ

    • @Jamesandersan
      @Jamesandersan 2 วันที่ผ่านมา +5

      😅

    • @bad-325
      @bad-325 2 วันที่ผ่านมา +1

      😂😂🐃 🧭

    • @mim3910
      @mim3910 วันที่ผ่านมา

      ​@@bad-325ඇයි උබේ අම්මට මෝලද හිනාවෙන්නේ??

  • @KapilaGoonasekara
    @KapilaGoonasekara 2 วันที่ผ่านมา +10

    රවින්ද්‍ර රංමුනිට හොදමුදලක් හම්බවෙලා ඇති හරි සුදා මල්ලි පැහැදිලි කිරිම හොදයි ස්තුතියි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PradeepaSurangi-u5o
    @PradeepaSurangi-u5o วันที่ผ่านมา

    නිලන්ති සොයුරිය සුවපත් වේවා ❤

  • @kelumnishantha6689
    @kelumnishantha6689 23 ชั่วโมงที่ผ่านมา

    Theruwan saranai❤❤❤

  • @sathishgr4598
    @sathishgr4598 2 วันที่ผ่านมา +4

    Well said Sudaa.

  • @munasinghepriyantha9631
    @munasinghepriyantha9631 2 วันที่ผ่านมา +15

    Great කොහොම කිව්වත් මුන් හදන්න අමාරුයි. 😢එත් ඔබේ උත්සාහය දිගටම කරගෙන යන්න

    • @Dlab-u4v
      @Dlab-u4v 2 วันที่ผ่านมา

      සුදත්ත කරන්නෙත් ඒ කුණු නැවත නැවත අවුස්සමින් විව්ස් ගන්න එකනේ

  • @FarookMohamed-r1t
    @FarookMohamed-r1t 2 วันที่ผ่านมา +4

    Nilanthi Api oba samaga❤💯💐

  • @ranithmendis.mendis.3711
    @ranithmendis.mendis.3711 วันที่ผ่านมา +1

    Suda uba niyamai putha...keep up your good work and we're always with you

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 วันที่ผ่านมา +6

    God give your courage & strength for Sis. Nilanthi !! God bless her🙏

  • @SahathSajhan
    @SahathSajhan วันที่ผ่านมา +3

    සුදා වුබ තමයි වෙසිගෙ පුතා වුබ හොයනනේ ගැනු අදින ජංගි පොන්නයා

  • @ChandiPerera-pd8yr
    @ChandiPerera-pd8yr 2 วันที่ผ่านมา +3

    මේ අපහාස ජිවිත පන්නරයක් කරගෙන ඉදිරියටම යන්න දරුවෝ . අපි හරිම කැමති ඔබේ තකා අහන්න අහිංසක හිනාව .පොඩි දරුවන් ඉන්න අමිමා කෙනෙක් . ත්‍රාඩ කල්ලි.

  • @SahathSajhan
    @SahathSajhan วันที่ผ่านมา +2

    කොටු පයිනකොට ලැජිජ නැද්ද ජංගි පොන්න සුදා