Thank you so much අක්කි ❤️ මම මේ channel එකට අලුත්. මේ guided meditation එක ගොඩක් feel වෙනවා අන්තිමට ඇස් ඇරියම there was a great lightly ♥️💆 + little sadness for myself with few tears 😥 විශ්වයට ස්තූතියි 🙏
I m absolutely suprised from this guided meditation, I really felt the vibration that I possess, the nature is so calm and my mind c became free and now I overcome from all the negativity, Thankyou Universe and thankyou so much Azra, you are a truly amazing human being❤
Thank you very much Azara💖 these are very important video series now i'm spending happy lovely & relax life after Viewed your video series. thank you very much universe for changes my life happy 💖
Thank You So Much Akki✨😍 I wish to have a Elder Sister From the Universe. (Before I see You} I guess it's You!✨✨ Again, Thank You for being a Great Sister to me🤗🤗
මේ විදිහට අපි වෙනුවෙන් මහන්සි වෙන ඔයාට විශ්වයේ ආශිර්වාදයම ලැබෙිවා🙏🏼
ලොකු සැහැල්ලු බාවක් දැනනවා . අවසාන ඇත්තටම ඇග හොලවන්නවත් බැ. ❤
මෙය ශ්‍රවණය කිරීමට ඉඩ සැලැස්වු ව්ශ්ව මාතාවට ස්තුතියි !ස්තුතියි !ස්තුතියි !
මගේ ජීවිතේ ලැබුණු ලොකුම වාසනාවන්ත දෙය ඔබ හමුවීමයි. මට හැම විදිහටම ජීවිතය හදාගන්න ඔබගෙන් ලැබෙන උපදෙස් හරිම වටිනවා. මම දැන් විශ්ව ආකර්ෂණ නිතිය තදින් විශ්වාස කරමි. මගේ හදවතින් ම මම විශ්ව ශක්තිය සහ මගේ මානසික ශක්තිය විශ්වාස කරමි. ස්තූතියි Asraa akki❤️❤️☺️
♥️🙏🏻
මගේ හිත සුවපත් වූ තරමටම මම දහසක් වාරයක් ඔබට ස්තූති වන්ත වෙමි!!
ඔබව මුනගැස්සුවාට ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතී වන්ත වෙමි🙏❤️
❤ඇත්ත ජීවිතය හොදින් තේරුම් යනවා
මෙකෙ ඇඩ් යනව එකෙන් ටිකක් බදවක් ඔයට පිං එක දිගටම මෙක අහන්න ක්‍රමයක් හදලා දෙනවානම් ගොඩක් ස්තුති ඔයට❤
තවත් දෙන්න මේ වගේ ඒව..කලින් තිබුන වගේ එකකුත්.හිතේ තරහ ඇති වෙන අයට අනුකම්පා කරන්න,මෛත්‍රි කරන්න.අපිට වැරදි,වෙනස් කම් කරපු අයට සමාව දෙන්න,හිතේ ඇතිවන අපිරිසුදු අදහස්වලට, වගේ දේවල්වලට.කලින් තිබුන අයින් කරපු වීඩියෝව නැවත දාන්න බැරිද? 😔 ඒක ගැන නම් කියන්න වචන නෑ.මාව අලුතින් ඉපදුනා වගේ හැගීමක් ආව..ඒක එච්චරම බලගතුයි...මේකත් ගොඩක් හොඳයි...ඔබටත්,විශ්ව මාතාවටත් ස්තූති වේවා..
ඒක නම් ආශ්චර්‍යක් වගේ.. මේක කරනකොට නිකන් පාවෙනවා වගේ හැගීමක් හිතට දැනෙන්නෙ හරිම පුදුමාකාර සැහැල්ලුවක්. මට වචනෙන් විස්තර කරන්න බෑ ඒ මොහොත.. මෙය දකින්නට අහන්නට සැලැස්වූ ඔබටත් විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූතියි 🙏❤
ඔබව මුන ගැස්සුවාට මේ විශ්වයට ස්තූතිවන්ත වේවා🙏
මගෙත් මෙයට සවන් දෙන සියලු දෙනාගෙත් පැතුම් ඉටු වේවා ❤
මේ සියලුම දේ වෙනුවෙන් ස්තූතී ආවදරණීය විශ්ව මාතාව
ඔයා මේ අපි වෙනුවෙන් කරන දේට ඔයාට ගොඩක් ස්තූති,, ඒ වගේම ඔයාව මුන ගැස්සවූ ආදරනීය විශ්වයටත්..ඔයාව බිහි කල දෙමාපියන්ටත් ස්තූති 🙏
අනේ ඔව්...ඕනෙම වෙලාවට හරිම videos ගේන දේවතාවියක්....💝😘🌠💫🙏🧚
ස්තුතියි දියණියනි ඔබට ස්තුතියි ව්ශ්ව මාතාවට
Awadi wu wigasa mamadha
Sawan dhennemi
Sthuthi diyaniya
Sthuthi wishwa maathawani
අනේ ඔව්ව් ❤❤🙏
Thank you univers
ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවනි අනේක වාරයක් ස්තුතියි ❤❤❤❤
ඔබ මුණගැස් වු මේ මහ විශ්වයට අනේකවාරයක් ස්තූතියි....!!!! ❤️💙💚
අක්කා අනිවාර්යයෙන්ම 2023 අවුරුද්දට කෝමද plan එකක් හදාගන්නේ නැත්නම් bullet journal එකක් හදාගන්නේ කියලා video එකක් අරන් එන්න😘♥️
අක්කී මන් අක්කිගේ 11/11 දැම්ම guided meditation එක හැමදාම නිදාගන්න කලින් අහනවා...ඒක අහන දවසේ ඉදන් මගේ ජීවිතේ සෑහෙන්න වෙනස් වෙලා...පාඩම් කරන්නේ දැන් මං ආසාවෙන් ඒ වගේම මට දැන් angel numbers හැමවෙලේම වගේ පේනවා...භාවනාව විශ්වය එක්ක connect වෙන්න හොදම method එකක් කියලා අක්කිමයි කියුවේ...මම මේ ලගදී දැනගත්තා භාවනා විශේෂයෙන් මෛත්‍රී භාවනාව කරන එක anti ageing එකක් කියලා....භාවනා කරද්දී වයසට යාම පාලනය කරන්න පුළුවන් කියලා....හැමදේටම ඔයාට thnks අක්කී 😍❤
ඔයා කොහොමද පාඩම් වැඩත් එක්ක balance කර ගන්නේ ඔක්කොම
@@ridmathejanjani9319 මෙහෙමයි මම degree එකක් කරන්නේ එතකොට මම මේ දවස් ටිකේම ගෙදර sunday විතරයි lectures ...මම උදේම නැගිටිනවා...නැගිටලා ඇදේම ඉදගෙන ඒ අක්කිගේ affirmation එකක් දාලා තියනවා ඒකයි ධෛර්යමත් වෙන්න අහන්න කියලා ඒ video දෙක අහනවා...ඔක්කොමට 10..12 වගේ යන්නේ ඊට පස්සේ නැගිටිනවා ඉතුරු වැඩ ..ඔක්කොම කරන්න කලින් scripting කරනවා...ඊලඟට දවසේ ඉතුරු වැඩ ටික free එකේ කරනවා...ආයි හවස subliminal.. affirmation ..අහනවා...visualize කරනවා ඒ ඔක්කොටම විනාඩි 10..20 වගේ යන්නේ....ආයි නිදහසේ ඉතුරු වැඩ ටික කරගෙන ...රෑට නිදාගන්න කලින් guided meditation 2 අහනවා මේකත් එක්ක දෙක අද මේකත් එකතු වෙනවා....මම sunday යන්න කලින් උදේට ඒ ටික කරලා යන්නේ කෝමත් ගෙදර ආවත් කෝමත් විනාඩි 10 ..20 අරන් ඒ ටික නොවැරදීම කරනවා....
@@chathuniishanga4461 ගොඩක් ස්තූතියි ඒ නිහතමානීකමට! ඔයාගෙ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගත්තට.ඉදිරියට කරන කියන වැඩකටයුතු සියල්ල සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා!! තෙරුවන් සරණයි!!!.
@@chathuniishanga4461 oy scripting kraddi liynne deyk oy labagaththa kiyld neththm labagnnawa kiyld ane mekat reply ekk dennko
@@ireshajayasundara1610 දැන් ඒක ලැබුනා කියලා හිතාගෙන ඒ feeling එක දැන් විදින ගමන් තමයි ලියන්න ඕනි....ඒ කියන්නේ ඔයාට කාර් එකක් අවශ්‍ය නම් ඒක වර්ගේ පාට පැහැදිලිව ලියන්න ඒක දැන් ලැබුනා කියලා හිතාගෙන මම ප්‍රාර්ථනා කරපු කාර් එක මට ලැබුනා ඒ වගේ විස්තරාත්මකව විශ්වයට ස්තූති කරලා කියන්න ❤
ස්තූතියි ආදරණීය විශ්ව මාතාවනි❤
මේ වගේ ඒවා තව ඕනෙ. කලින් වැස්සක් එක්ක තිබුන එක අහද්දි හිතට මාරම දෙයක් දැනෙනව. Guided meditation අහල ඉවර වෙද්දි හැමදාම ඇස් වල කදුලු..❤❤❤ ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තූතියි 💜💜 ඔබටත් අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏
Ane ow akke .eka apahu dannako.
වැස්සක් එක්ක තිබුනු එක මට අහූනෙ නැ. මට එකෙ ලින්ක් එක එවන්න
ස්තූතියි මගේ සුරංගනාවි❤❤❤❤❤❤❤❤❤
විශ්ව මාතාවටත් ඉශ්ඨ දේවතාවන්ටත් ඒ වගේම ඔබටත් හදවතින්ම ස්තුති වන්ත වෙමි🙏🙏🙏
විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා .......විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි .
ආදරනීය Azzra ... මා දැන් බොහෝ සේ වෙනස් වෙලා .. මගේ vibration එක වැඩි වෙලා .. ඔයාගෙ හැම meditation එකක්ම මං කරන්නෙ හරීම ආසවෙන් .. මාව සැහල්ලු වෙලා .. මට මං ගැන පුදුමාකාර ආරක්ශාවක් දැනෙනවා .. මට හැම වෙලේම anjal numbers පේනවා .. හරීම ආශ්චර්යජනකයි ... ආදරනීය Azzra මට හැමදේම ලැබුනේ ලැබෙමින් පවතින්නේ ඔයාගෙ සුන්දර මගපෙන්වීම නිසයි ... මං මෛත්‍රී භාවනාවත් කරනව .. කිසිම් දේකින් අඩුවක් දැන් මට නෑ ... මං තව තව ශක්තිමත් වෙනවා .. ඉතිං අහන්න ... ඔයාටත් විශ්ව මාතාවටත් මගේ ඉෂ්ටකාමී දෙවි දේවතාවුන් වහන්සේලාටත් අනේක වාරයක් ස්තුතියි ... Azzra ඔබ නිදුක් වේවා 🙏 නීරෝගී වේවා 🙏🙏 සුවපත් වේවා 🙏🙏🙏
ස්තුතියි ඔබට. විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ♥️🙏🏿🙏🏿♥️🙏🏿🙏🏿♥️🙏🏿🙏🏿🙏🏿
අලුත් අවුරුද්ද පටන් ගත්තෙ මේ Guided Meditation එකත් එක්ක. ඇත්තටම මාර සැහැල්ලුවක් දැනුනා. ඒක වචනවලට පෙරලන්න අමාරුයි.🥺මම යා යුතු නිවැරැදි මග සැමවිටම පෙන්වන මගේ ආදරණීය විශ්වයට හදවතින්ම ස්තූති වන්ත වෙමි.💕 Azra අක්කි ඔයාටත්, Universe In You Viewersla හැමෝටමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.... 🌹
ඔබ තුමියට බොහොම ස්තුතියි..මෙය අසන්නට සැලැස්සු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.. ස්තුතියි.. ස්තුතියි..
හරිම සුන්දර හැඟීමක්❤ඔබට බොහොමත්ම ස්තූතියි❤
මට විභාගයට හොඳ ප්‍රතිඵලයක් ලබා ගැනීමට උදව් කරාට විශ්වයට ස්තුතියි 🙏❤️
ඔබව මුන ගැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි❤️❤️අක්කි ඔයාට බොහොම ස්තුතියි❤️❤️
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වන්ත වෙමි..
Aththtm aga harima sahallu wenwa thank you mother universe ❤
භාවනා කරන තැන් හදාගන්න විදිය ගැනත් විඩියෝ එකක් ගේන්න අක්කී thank you hamdama mehem video genvata විශ්වයේ ආශිර්වාදය අක්කටත් ලැබේවා 🎇🎑️❤
ව්ශ්ව මාතාව ස්තුතියි ව්ශ්ව මාතාව ස්තුතියි ව්ශ්ව මාතාව ස්තුතියි ව්ශ්ව මාතාව ස්තුතියි ව්ශ්ව මාතාව
ඔබව මුනගැසුනාට විශ්වයට අනේක වාරයක් ස්තූතියි...ඔබටත් ස්තූතියි....❤❤❤❤
ඔබව මුණගැස්වූ මේ විශ්වයට අනේක වාරයක් ස්තූතියි ❤️❤️❤️🙏🙏
විශ්වයටත් 🌏❤️උඹ තුමියටත් අනේකවාරයක් ස්තූතියිවන්ත වෙමි..! ❤️🙏🙏
ඔබට අනේක වාරයක් පින් අනන්ත විශ්වයෙ බලයෙන් සුවපත් වේවා තෙරුවන් සරනයි ඒන්ජල්
ඒ හඩ නම් ඇහුනත් ඇති🧚🤗
විශ්වමාතාවටත්,ඔබටත් අනේකවාරයක් ස්තුතියි🙏 ❤️
♥️🙏🏻🌍
Mage adaraniya viswamatawata stuti wewa aneka warayak stuti wewa 🙏🏻🙏🏻🙏🏻🙏🏻
ස්තුතියි සුරංගනා....ගොඩාක්ම ස්තුතියි ....ඔයාගෙ ශක්තියත් තව තවත් වැඩිවේවා....!විශ්වයටත් මහත් සේ ස්තුතියි ..ස්තුතියි ... ස්තුතියි ....!
මගේ සියලු සිතුම් පැතුම් ඉශ්ට කර දුන් විශ්ව මාතාවට මා අනේකවාරයක් ස්තූති කරමි..!!!🙏🙏🙏❤️🌎ඔබව මුනගස්වාදුන් විශ්ව මාතාවට අනේකවාරයක් මා ස්තූති කරමි...🙏🙏🙏
අනේ ඔයාට ගොඩාක් ස්තූතියි අක්කේ.ප්‍රශ්න ගොඩක පැටලිලා ඉන්න වෙලාවක අහම්බෙන් ඔයාගෙ video එකක් දැක්කේ.ඔයාගෙන් ගොඩක් දේවල් දැන ගත්ත විශ්වය ගැන.ඔයාව මට මුන ගැස්සුවට විශ්වයට ස්තූතිවන්ත වෙනවා.🙏🙏🙏
Aththatama oya me channel eka karanawata mn sthuthi wantha wenawa ❤ mn dn gdk wens welaa positive welaa .ithin ekata oyaata godaaaak isthuthii. Saha wishwayatath sthuuthiii❤
💚💚💚
මගේ ජීවිතේ මට මුණගැහුන හොදම හමුවීම ඔයා. මාස 4කට විතර කලින් ඔයාගේ මේ වීඩියෝ දැක්කේ. එදායින් පස්සෙ මගේ ජීවිතේ ගොඩක් වෙනස් උනා. කවදාවත් වෙනස් කරන්න බැරිවෙයි කියලා හිතුනු දේවල්වලට පවා දවස් දෙක තුනකින් විසදුම් ලැබුණා . ඔයාට ගොඩක් ස්තුති. ප්‍රේමණීය විශ්වයට හදවතින්ම ස්තුති.ඔබට මට මුණාගස්සුවට සහ මගේ ජීවිතේ වෙනස් කරාට. අක්කේ ගොඩක් පින් ඔයාට. ඔයාගේ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ❤️❤️❤️❤️
ජීවිතයට ආලෝකය දුන් ආදරණීය Azraa ❤ස්තූතියි🙏ආදරණීය ව්ශ්ව මාතාවට ස්තූතියි🙏
ස්තුතිය අක්කේ...!සම්පූර්ණයෙන්ම මාව සුවපත් වුනා...💖🙏ආදරීණීය විශ්ව ශක්තීන්ටත් ස්තූතියි😊💖
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏❤️❤️😘🥰🥰🙏🌼🙏🌍🥰🙏
විශ්වයෙන් ලස්සන පණිවිඩ ගෙනෙන පුංචි සුරංගනාවියේ.....ඔබට විශ්ව මාතාවගේ රැකවරණය හැමදාමත් ලැබේවා...!! මාගේ විශ්වයට අනේක වාරයක් ස්තූතියි..!!
හදවතින්ම නැවතත් ස්තුතිවන්ත වෙනවා
ඔබට ස්තුතියි ❤❤
මම අක්කට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා , අක්කාව හම්බ වුන දවසේ ඉදන් මගේ ජීවිතේ ගොඩාක් වෙනස් උනා❤️.මගේ හැම හීනෙකටම යන්න අක්කා ගොඩාක් ලොකු ශක්තියක් වෙනවා❤️.අපේ හැම හීනෙකටම අපිට යන්න පුළුවන් කියලා අක්කා විශ්වාසේ ඇති කලා❤️,ඒකට අනේක වාරයක් ස්තුතියි ❤️❤️❤️.අක්කගෙ මේ guided meditation එකට ස්තුතියි , ඒක අහනකොට හිතට අමුතුම හැගීමක් දැනෙනවා❤️.
අක්කට ගොඩාක් ස්තුතියි මේ කරන දේට. ❤️❤️❤️
✨♥️🙏🏻♥️♥️♥️
Wuthum Nirwanayata ඔබට tawa බොහෝ dura nomatha.
Jivite me taram ලස්සනට karunika wa dakinna. Wuthum sobahadaham mathawata තුරුළු වෙන්න Ae adare vidinna dun me mohothat a ඔබට Aneka wairayak isthuthi. 🙏🌼🙏🌼🙏🌼🙏
Oba wani දෙව් duwak muna aswa wuu mage ආදරණීය karunika vishwa maniyanta දස දහස් wairayak isthuthi 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏💚❤️🌹
✨🙏🏻🌍✨✨✨
උතුම් ධර්මයට,තිස්තුන් කෝටියක් දෙවියන්ට, උතුම් ස්භාදහම් මාතාවට, විශ්වයටම බොහෝම පින් මට ජීවිතයේ මේ වගේ වටිනා අවස්තාවන් මුන ගස්වනවාට. අක්කේ ඔයාටත් බොහෝම පින් සංසාරේන් එතෙරෙ වීමට හේතුවාසනා වේවා🙏🌼
Wishwa mathawata sthuthi 🙏🙏🙏
Wishwa mathawata mage namaskaraya welwak.🎉❤...
Thanks for making entire day special ❤
ආදණීය විශ්වයට අනේක වාරයක් ස්තූතියී! ඔබව මට මුනගැස්වූ විශ්වය, නැවතත් ස්තූතියී! ❤🌏🙏
ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
බොහොම ස්තූතියි ඒන්ජල් 🙏💜️මං බලාගෙන හිටියෙ guided meditation video එක එනකම්.ඔයාව මුනගස්වපු මගෙ විශ්වයටත් ස්තූතිවන්ත වේවා!
❤🙏 විශ්වයට අනේක වාරයක් ස්තුතියි! ඔබටත් ගොඩක් ස්තුතියි!🙏❤
මම මේක අහනවා පුලුවන් හැම විටම. ඇත්තටම මම ගොඩක් වෙනස් වෙලා. මට හැම නෙගටිව් දේකම හොද පැත්ත විතරක් පේනවා. ඒ වගේම මට මාර සැනසීමක් දැනෙනවා . විශ්ව ආකර්ශණ නිතිය තදින්ම විස්වාස කරනවා. ඔබට ස්තූතී 🙏🌻
Maath mag adupsadu saadhaganimin sitimi
Sthuthi sthuthi sthuthi
Universe angel
බොහොම ස්තූතියි අක්කෙ. බොහොම පිං 😘🌹❤️😍 ස්තූතියි විශ්වය 🙏😘
මේ හැඟීම හරිම ලස්සනයි ❤ මට කවදාවත් එහෙම දෙයක් දැනිල නෑ ධනාත්මකයි මගෙ හදවත ❤ කරුණාවෙන් පිරිල දැං මට මගෙ ලොකු වෙනසක් දැනෙනව ❤ අක්කෙ ඔයාට නැවතත් මම ස්තූතිවන්ත වෙනව❤ විශ්වමාතාවට ස්තූතියි ❤ මම ශක්තිමත්❤ ❤ ❤
විශ්ව මාතාවන්ට අනෙක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි❤❤❤
ස්තුතිවන්ත වෙනවා...හදවතින්ම සොයුරිය .....ඔබට අප වෙනුවෙන් කරන ...මෙහෙවරට ....ව්ස්වයෙ අශිර්වදය ඔබට වැඩි වැඩියෙන් ලැබේවා ....බුදුසරණයි !!! 🙏🙏🙏
විශ්ව මාතාවටත් ඔබටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤🙏🙏
ඔබ මේ සිදු කරන සත් ක්‍රියාව වෙනුවෙන් ඔබට ස්තූතියි සහෝදරිය. ❤️🙏
ඔබටත් විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූතියි 🙏
අහම්බෙන වගේ අක්කගේ video එකක් මීට මාසයකට විතර කලින් දැක්කේ ඒ දවසේ ඉදලා video බැලුවා අක්කේ .ඇත්තටම මගේ ජීවිතේම අද මේ තරම් ලස්සනට ගෙවන්නේ ඔයා නිසා. ඔබව මුණගැස්සුවාට විශ්වයට ස්තූතී වන්ත වනවා. මගේ ජීවිතේම එපාම වෙලා තිබ්බ තැනක ඉදලා අද මගේ ජීවිතේ වටිනාකම තේරුම් අරන් මේ තරම් ලස්සන ජීවිතයක් මට උදා වුනා. ඔබටත් විශ්ව මාතවටත් සිය දහස් වාරයක් ස්තූතී වන්ත වනවා!💓
Obawa munagasssu vishwa mathawata aneka warayak pinsidu wewa..
many thanks mother universe for meeting you🧡
Obawa munagassawima pilibadawa adaraneeya wishwamathawata aneka warayak sthuthi wantha wemi
Thank you so much අක්කි ❤️ මම මේ channel එකට අලුත්. මේ guided meditation එක ගොඩක් feel වෙනවා අන්තිමට ඇස් ඇරියම there was a great lightly ♥️💆 + little sadness for myself with few tears 😥 විශ්වයට ස්තූතියි 🙏
මම හැමදාම මේ guided meditation එකට සවන් දෙනවා. පුදුම සැනසීමක් දැනෙනවා. ♥️
විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙමි! Azraa අක්කාට ස්තුතිවන්ත වෙමි 🙏💖 11:11
ඔබව මුණ ගැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️
ඔබ තුමියට ගොඩාක් ස්තුතියි හිතට හරිම සහනයක් දැනෙනවා
ඇත්තටම ඔබට ස්තුතියි මම දැන් ගොඩක් වෙනස් වෙලා ඒ ඔබ නිසාමයි ඔබට දහස් වරක් ස්තුතියි විශ්වයට බොහොම ස්තුතියි 🥰😍❤️
මගේ ජීවිතය සතුටින් පිරී ඇත. අහම්බෙන් ප්‍රශ්න ගොඩක ඉන්න වෙලාවක පුදුම හිතෙනවා ඔබව මුනගස්සපු එක අනේක වරයක් විශ්වයට් ස්තූතිවන්ත වෙමි ඔබටත් ස්තූතිවන්ත වෙමි. ඔබේ අරමුණු සියල්ලට ඔබට ලගාවීමට හැකියාව ලැබේවා විශ්වයට අනේක වරයක් ස්තූතිවන්ත වෙමි❤❤❤❤❤
ඔබේ වචන වලින් අපගේ ජීවිත සුවපත් වනවා වාගේම ඔබේ ජීවිතයත් සුවපත් වෙන්න ඕන... හදවතින්ම ස්තූති කරනවා හැම දේකටම..❤
වාව් ඒක මරු .. 🥺🥺 ෆීලින් එක මට කවදාවත් දැනිල නෑ ... ඇත්තටම මොකක්ද ශක්තියක ්දැනෙනවා... ගොඩක් පිං අක්කෙ ... 🌟🌟🌟🙏🙏🙏❤️ මන් හැමදාම ම්‍රෙක කරන්වා.. මෙකෙන් ලෙඩ හොද කරගන්නත් පුලුවන් නේද...
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී ❤🧚
කරුණාවෙන් මත්‍රිය දයාව ඔබතුලින් ගලාගෙන යනවා. විශ්වයේ ආශීර්වාදය ඔබතුමිය ට ලැබෙනවා මනුෂ්‍යත්වය පිරි ඔබේ ❤ හදවතට ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වයට ස්තුතියි 🙏 🌹 ❤ 🙏
✨♥️🙏🏻
Vishwa mathawata isthuthi isthuthi . Apiwa niwaradi maragayata yomu karana obatath isthuthi ❤
ඔබ හමුවීම සතුටක්... විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි...කෘතඤවෙමි
Thanks...Thanks...Thanks..
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා .
Thanks for everything mother universe 🙏 ❤️
Thank you so much akkiyo❤️
Mage jivithe ta alokayak dunnata obta isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi 🙏❤❤
I m absolutely suprised from this guided meditation, I really felt the vibration that I possess, the nature is so calm and my mind c
became free and now I overcome from all the negativity, Thankyou Universe and thankyou so much Azra, you are a truly amazing human being❤
විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි🙏❤️
Thank you Azra....now I believe only positive things about my life. I let go all the negative things.. ❤️🌿🌟Thnak you universe.. Thank you Azra again 💜
♥️🙏🏻
හැමෝම සුවසේ ජීවත් වෙත්වා !
සුවසේ පිබිදෙත්වා!❤️❤️
❤❤
ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වය ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
අක්කේ next year එක ගොඩක් ඵලදායී විදිහට ප්ලෑන් කරගන්න vedio එකක් කරන්න කෝ.. අපේ spiritual එක ඉහළ මට්ටමකට ගේන්න.. Vibrations ඉහළට ගේන්න.. සිතූ පැතූ දේ ලැබෙන.. වාසනාවන්ත අවුරුද්දක් කරගන්න.. අපිට vedio එකක් ගේන්න පුළුවන් ද අක්කා❤️😘🙏
මගේ අදරනිය ව්ස්ව මාතාවටත් ඔබතුමියටත් හදවතින්ම ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤️ අදරෙයි ගොඩක් අදරෙයි ගොඩක් 🙏❤️😘
✨💜🙏🏻🌍
Brought a good awakening to the mind. Thank you Azraa sis.❤👍
විශ්ව මාතාවට මේ සියලු දේ වෙනුවෙන් අනේක වාරයක් ස්තූති❤
Thank you very much Azara💖 these are very important video series now i'm spending happy lovely & relax life after Viewed your video series. thank you very much universe for changes my life happy 💖
විශ්වයට ස්තූති වන්ත වෙවා....
Thank You So Much Akki✨😍
I wish to have a Elder Sister From the Universe. (Before I see You} I guess it's You!✨✨ Again, Thank You for being a Great Sister to me🤗🤗
Thank you Darling Brother will always guide you towards light ! Stay Blessed and happy !!!✨♥️🙏🏻🌍
ගොඩක් ස්තූතියි ❤. Thank you so much Universe ❤
I was wondering
18 minutes I feel like 5 minutes
Amazing
Feeling so relax and become a fresh person to start a new journey
Thank you 🎉
විශ්ව මාතාවට ස්තුතියි අක්කියෝ ඔයාව මුන්ගැස්සුවාට හිතට සැනසීමයි අක්කෝ❤❤
පාඩම් කරන අයට වැදගත් වෙන guided meditation එකක් දාන්න පුලුවන් ද අක්කෙ...මතක ශක්තිය වර්ධනය වෙන පාඩම් කරන්න ආස හිතෙන එකක් වගේ...
අනේ අක්කී මටත් ඕනී