PATHAMI NOGETENA(පතමි නොගැටෙන) - Karunarathne Divulgane & Lakshana Lakmini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • #newsong #arunagunawardana #yasanathdammikabandara #divulgane #lakshana
    Lyrics - Yasanath Dhammika Bandara
    Music - Aruna Gunawardana
    Guitars - Mahendra Pasquel
    Keys /Piano - Jayanga Dedigama
    Drums - Priyakumudu Medawaththa
    Percussion - Dhananjaya Somasiri
    Flute - Indika Rajintha
    Violins - Thisara Bandara(solo) , Rukshan Gunawardana , Dilpahan Mallikarachchi
    Mixed & Mastered by - Sandaru Gamage
    Video - Focus Art

ความคิดเห็น • 112

  • @nadeekaasurumuni7312
    @nadeekaasurumuni7312 4 ปีที่แล้ว +36

    ඇසූ වාර ගණන් මතක නැත.සැබවින්ම හිතට දැනුනු ගීතයක් ..ඒ තනුව ගී අරුතට එහා ගිය,වචන කරනු බැරි දුකකින් හිත පුරවනව.

  • @damithosurangadanthanaraya9271
    @damithosurangadanthanaraya9271 5 ปีที่แล้ว +22

    සුන්දර පද වැලකට, අරුණ අය්‍යගේ සංගීතය, දක්ෂ වාදක සමූහයක් සහ මිහිරිම කටහඬවල් දෙකක් එකතු වෙලා..
    😍😍😍😍🎤🎤🎸🎸🎼🎼🎧🎧

  • @gayaanpeiris6654
    @gayaanpeiris6654 3 ปีที่แล้ว +3

    මම පෞද්ගලිකව ඉතා කැමති පද රචනයක්...ඊට නොදෙවෙනි අනෙක් දෙ අංශය...ස්තූතියි මේකට...

  • @surkan9276
    @surkan9276 3 ปีที่แล้ว +6

    මේක නම් පිස්සු හැදෙනවා..මාරම ලස්සනයි...lyrics and melody superb.පපුව හාරගෙන යනව වගෙයි.හිත අතීතයේ ගිහින් නතර වෙනවා වගෙයි..

  • @chandimarathnayake1874
    @chandimarathnayake1874 4 หลายเดือนก่อน +1

    ඇහෙන විටම ගීතයේ වචනත් තනුවත් ගායනයන් ද ඉතා විශිෂ්ඨයි!!! ගීතයේ නාද සංයෝජනය ද ඉතාම චමත්කාරව සංයමයකින් "සදරු ගමගේ" සොහොයුරා සම්පාදනය කර ඇත!!! සියලු දෙනාටම ජය වේවා🙏🎶🎵🎻 තෙරුවන් සරණයි🙏🙏🙏

  • @358923139
    @358923139 4 ปีที่แล้ว +7

    නියම සෙට් එක වැඩේට සෙට්වෙලා තියෙන්නේ...නියමයි

  • @PadmaIlleperuma
    @PadmaIlleperuma 8 หลายเดือนก่อน +1

    මගේ ප්‍රියතම ගීතයක්.ළයාන්විත හඬක් ඇති ගායකයෙක්.පද මාලා වත්, සංගීතයත් අපූරුයි.❤

  • @miltonsenadheera7064
    @miltonsenadheera7064 2 ปีที่แล้ว +3

    සුන්දරම පද සිත්තමක් ගායනය ගැන..අතිශය රමණීයයි..

  • @chandimakuruwitaarachchi8034
    @chandimakuruwitaarachchi8034 5 ปีที่แล้ว +9

    පදවැලට ලැබුණු අපූරු සංගීතය නිසා ගැයුණු සන්සුන් ගීතයක් . ලස්සනයි

  • @nishikurukulasuriya7293
    @nishikurukulasuriya7293 5 ปีที่แล้ว +11

    වඩිනු සකිසද තවම මම නුඹගෙයි..♥️

  • @සංජීවනීපතිරණ
    @සංජීවනීපතිරණ 5 ปีที่แล้ว +23

    උයන අඳුරුද,ගඟට රිදුනිද,ඈත කඳුවැටි පෙළට දැනුනිද,සිතින් විඳවන සිතුම් අතහැර,වඩිනු සකිසඳ තවම මම නුඹගේ...අහන්න ආස ලස්සනම ගීතයක්.💖💖💖

    • @rathnayakarathnayaka5112
      @rathnayakarathnayaka5112 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් .මගේ මදුව වගේ දැනුන ....👍👍❤️❤️❤️❤️🙋💖💖💖💖

    • @lifeismusic8489
      @lifeismusic8489 21 วันที่ผ่านมา

      Ow

  • @vijitheamarasinghe9408
    @vijitheamarasinghe9408 3 หลายเดือนก่อน +1

    අපූරු හැඩයක්......!

  • @srihansadhimunasinghe270
    @srihansadhimunasinghe270 3 ปีที่แล้ว +4

    hoda wicharayak awashyai

  • @thushanichamika974
    @thushanichamika974 3 ปีที่แล้ว +4

    මෙම ගීතය ඇසූ වාර ගණන මතක නැත ...මනරම් නිර්මාණයක් ...❤❤

  • @sharlinpriyankaweerakoon5417
    @sharlinpriyankaweerakoon5417 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි. රස වින්දින්න පුලුවන් හොන්දට.

  • @lankajithkavikeshawa3366
    @lankajithkavikeshawa3366 4 ปีที่แล้ว +4

    සුපිරි ,දිවුල්ගනේගෙ voice ලස්සනට එනව.අලුත් ගායිකාව නියමයි.වචන ,melody superb

  • @canthi147
    @canthi147 3 ปีที่แล้ว +3

    සන්සුන් හැගිමක් රිදුමිදෙන ලයාන්විත ගිතයක්........

  • @geethasanjeewani4604
    @geethasanjeewani4604 11 หลายเดือนก่อน +1

    ❤harima asawen keeps warak ahuwa

  • @kumudurupasinghe6444
    @kumudurupasinghe6444 2 ปีที่แล้ว +2

    අම්මෝ අහන්න බෑ හුස්ම නවතිනවා වගේ

  • @හර්ෂිපතිරණ
    @හර්ෂිපතිරණ 4 ปีที่แล้ว +6

    සුන්දර ගීතයක්..... >>> .♥️

  • @amilapremanath
    @amilapremanath ปีที่แล้ว +1

    මාරයි

  • @maheshagunawardana6581
    @maheshagunawardana6581 4 ปีที่แล้ว +6

    very beautiful song .melody and lyrics are excellent

  • @nalakawasantha4998
    @nalakawasantha4998 3 ปีที่แล้ว +2

    Meke therumanam supiriiii

  • @malshawelikanna
    @malshawelikanna 5 ปีที่แล้ว +7

    හිත නිවන සුන්දර ගීයක්

  • @preethieapasingha452
    @preethieapasingha452 3 ปีที่แล้ว +2

    Wadinu sakisanda...numba nodana adare kala mama numbagei...❤

  • @pushpanalani9636
    @pushpanalani9636 ปีที่แล้ว +1

    මිහිරියි

  • @shiromishiromi2683
    @shiromishiromi2683 4 ปีที่แล้ว +3

    Harima lassanai

  • @sandhyalekamge6595
    @sandhyalekamge6595 3 หลายเดือนก่อน +1

    Beutiful song ❤

  • @kalumprasad7741
    @kalumprasad7741 2 ปีที่แล้ว +2

    One of my favourite.......💯

  • @nilaniwaduge9507
    @nilaniwaduge9507 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ...👍👍

  • @niranjigalarawa7245
    @niranjigalarawa7245 2 ปีที่แล้ว +2

    ජීවිතයට සමීප ගීත❤️❤️❤️😢

  • @thushariweerackody5202
    @thushariweerackody5202 3 ปีที่แล้ว +2

    ලස්සනයි❤️

  • @krishankaushalya
    @krishankaushalya 5 ปีที่แล้ว +4

    සුන්දර ගීතයක් .....💜️💜️💜️

  • @frankfrendo238
    @frankfrendo238 2 ปีที่แล้ว +1

    Thanks muic, & sage I like so much

  • @thushathusha676
    @thushathusha676 4 ปีที่แล้ว +3

    Very beautiful sing and lirics ❤️❤️🎶🎤🌹

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 3 ปีที่แล้ว +2

    අතිශය සුන්දරයි ...

  • @Sulaga-j4u
    @Sulaga-j4u 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @kokilanadeeshni2909
    @kokilanadeeshni2909 3 ปีที่แล้ว +2

    හරීම ආදරණීය ගීතයක් ......

  • @thejaherath9665
    @thejaherath9665 ปีที่แล้ว +1

    Beautiful

  • @mjcreation321
    @mjcreation321 หลายเดือนก่อน

    නිදහසේ අහන්න පුලුවන්❤මරු

  • @Sanethathisun2008
    @Sanethathisun2008 ปีที่แล้ว +1

    ඇසු වාර ගනන මතක නැති තරම්,

  • @malaniwijayaratne8145
    @malaniwijayaratne8145 3 ปีที่แล้ว +2

    Very nice song nice meaning.

  • @nihalajantha1971
    @nihalajantha1971 หลายเดือนก่อน +1

    This song is for me ...because of l am 54 years man....

  • @thushanperera888
    @thushanperera888 3 ปีที่แล้ว +2

    Beautiful and meaningful lyrics

  • @HLANGL
    @HLANGL 3 ปีที่แล้ว +2

    One of the most heart-touching songs by Karunarathna Divulgane. Hats off for everyone behind this remarkable creation, especially for the lyricist ....

  • @ThamaraIrangani-i9w
    @ThamaraIrangani-i9w 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @teruniseneviratne9624
    @teruniseneviratne9624 5 ปีที่แล้ว +5

    Love this song Aruna Ayya... Great work...

  • @gayanroshan4810
    @gayanroshan4810 3 ปีที่แล้ว +2

    Hoda geetayak

  • @kamaniweerakkodi6356
    @kamaniweerakkodi6356 ปีที่แล้ว +1

    Super

  • @prinsikajayasinghe9713
    @prinsikajayasinghe9713 3 ปีที่แล้ว +2

    හදවත පාරවන ලයාන්විතය

  • @nalakawasantha4998
    @nalakawasantha4998 3 ปีที่แล้ว +2

    Thun kattuwata apramana pin

  • @kalpanaathukorala9681
    @kalpanaathukorala9681 3 ปีที่แล้ว +2

    wow.. amazing

  • @donjagoda6657
    @donjagoda6657 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව

    ජීවිතේම වචනයෙන් නිවී සැනසේවා

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 4 ปีที่แล้ว +2

    Amazing song

  • @buddhikarangana1095
    @buddhikarangana1095 3 ปีที่แล้ว +2

    🖤🖤🖤

  • @user-is6cc4vx1z
    @user-is6cc4vx1z 3 ปีที่แล้ว +2

    💖

  • @kasunlakmal7630
    @kasunlakmal7630 2 ปีที่แล้ว +1

    Beautiful break song 😥❤️

  • @avhertzevent
    @avhertzevent 3 ปีที่แล้ว +2

    💛💛💛💛💛

  • @achinz
    @achinz 3 หลายเดือนก่อน +1

    උයන අඳුරුද
    ඟඟට රිදුනිද
    ඈත කඳුවැටි
    පෙළට දැනුනිද
    සිතින් විඳවන
    සිතුම් අතහැර
    වඩිණු සකි සඳ
    තවම මම නුඹගේ...

  • @nishadhwaduge
    @nishadhwaduge ปีที่แล้ว +1

    Lakshana ge voice nam maarai.

  • @ChinthaNilani-r1i
    @ChinthaNilani-r1i 10 หลายเดือนก่อน +1

    Patami nogetana aiytma kawadawthma jawth wena turuma mata hinsa kala kisiwekma wadankin ho

  • @lakmalarchchige1381
    @lakmalarchchige1381 4 ปีที่แล้ว +2

    👍

  • @tharangasenanayake687
    @tharangasenanayake687 3 ปีที่แล้ว +2

    A superb creation as usual..I wonder how I missed this song...

  • @malithbandara2229
    @malithbandara2229 4 ปีที่แล้ว +4

    hadawatha nathara una..mohothakata..

  • @thememories2376
    @thememories2376 5 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍👍👍👍

  • @rathnayakarathnayaka5112
    @rathnayakarathnayaka5112 2 ปีที่แล้ว +1

    වඩිණු...සකිසද තවම මම ඔබ ගෙයි ...

  • @geethanisangakkara2901
    @geethanisangakkara2901 2 ปีที่แล้ว +1

    💔💔

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 3 ปีที่แล้ว +1

    Thank you!

  • @kanchanamala1
    @kanchanamala1 3 ปีที่แล้ว

    🙏🏻😍

  • @elizabethpaul7225
    @elizabethpaul7225 ปีที่แล้ว +2

    Don't exhaust yourself with your vain thoughts.. Most of the lovers do this.. and suffer for no reason ...

  • @sanjiwanisanju6404
    @sanjiwanisanju6404 4 ปีที่แล้ว +2

    Layaanvitha sinduwak

  • @rasikabro7404
    @rasikabro7404 3 ปีที่แล้ว +2

    Pathami nogetena lesta kisi dina
    Soduru obs muwa kamala ma denethe
    Disna😢

  • @disnajeewantha9107
    @disnajeewantha9107 5 ปีที่แล้ว +4

    Lassanaei godak

  • @dhammageethanjana
    @dhammageethanjana ปีที่แล้ว +6

    පතමි නොගැටෙන ලෙසට කිසි දින
    සොඳුරු ඔබේ මුව කමල මා දෙනෙතේ
    අසමි යලි එය සැබෑ පැතුමද
    සැඟව වැලපෙන බිඳුනු සඳ ඔය
    තුරුණු සිත් මඩලේ
    උයන තරුණයි
    ගඟද තරුණයි
    ඈත කඳු වැටි පෙලද තරුණයි
    ගතින් නොවුනත්
    සිතින් මහළුව
    ඇයිද සකිසඳ
    තවම ලොව තරුණයි
    උයන අඳුරුද
    ගඟට රිදුනිද
    ඈත කඳු වැටි පෙලට දැනුනිද
    සිතින් විඳවන
    සිතුම් අතහැර
    වඩිනු සකිසඳ
    තවම මම නුඹගෙයි
    Artist : Karunarathna Divulgane & Lakshana Lakmini
    Lyrics : Yasanath Dhammika Bandara
    Music : Aruna Gunawardhana

  • @solidzonewavestation
    @solidzonewavestation 2 ปีที่แล้ว +2

    මේ මගේ කතාව ද 😞

  • @suramyaamarathunga6865
    @suramyaamarathunga6865 5 ปีที่แล้ว +2

  • @ChamaliKoshila
    @ChamaliKoshila 3 หลายเดือนก่อน

    ANE ENNNNA....... MAGE RATHTHARAN THAATHTHI........ MAMA HAMADAAAMA BALAAAGENA INNAWAAA....... ISSARA WAGE.......MA........ ❤😢😢

  • @deepaliboralassa9268
    @deepaliboralassa9268 2 ปีที่แล้ว +1

    ❤❤❤😐😐

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว +1

    පතමි නොගැටෙන ලෙසට කිසිදින...

  • @mdep92
    @mdep92 4 ปีที่แล้ว +2

    😔🐰

  • @dulanjanideepika9962
    @dulanjanideepika9962 4 ปีที่แล้ว +2

    ***SD*** ❤️😪

  • @priyamaliwaththage1962
    @priyamaliwaththage1962 4 ปีที่แล้ว +5

    විඩාබර දිවියට පුදුම සැනසුමක්....

  • @rajithaaroshana7701
    @rajithaaroshana7701 3 ปีที่แล้ว +5

    mekata wicharayak dipallako

    • @selmarakela
      @selmarakela 3 ปีที่แล้ว +1

      සුපිරි

    • @surekharathnayake1163
      @surekharathnayake1163 2 ปีที่แล้ว +1

      ජීවිතේ කාටවත්ම කියන්න බැරි දෙයක් මටත් තියෙනවා ... මේ ඒකද ?

  • @kapiladias309
    @kapiladias309 5 ปีที่แล้ว +3

    ⁣මෙකට මොනව කියන්න ද...?

  • @induamarasingha7630
    @induamarasingha7630 2 ปีที่แล้ว

    ඉවසලඉවසල බැරිම තැන

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว

    😶

  • @DamayanthiKusum-g3b
    @DamayanthiKusum-g3b 7 หลายเดือนก่อน

    🎸🎼🎧🥀🥀🥀🥀👏👏👏👍💝🙅

  • @induamarasingha7630
    @induamarasingha7630 2 ปีที่แล้ว

    ඇත්තනේ...කේන්තියෙන් හොඳටම...😜

  • @nishadhwaduge
    @nishadhwaduge 10 หลายเดือนก่อน +1

  • @wanshawanshadeera4291
    @wanshawanshadeera4291 5 ปีที่แล้ว +2

    Lassanai hagum barai

  • @kumukumu6238
    @kumukumu6238 5 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NishaDammage
    @NishaDammage 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @pushpanalani9636
    @pushpanalani9636 ปีที่แล้ว +1

    💕💕

  • @vayonijayasekera1769
    @vayonijayasekera1769 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @darshanamadhuranga661
    @darshanamadhuranga661 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @pasiduliyanage7325
    @pasiduliyanage7325 3 ปีที่แล้ว +2

    ❤️

  • @maheshiweralugolla4642
    @maheshiweralugolla4642 7 หลายเดือนก่อน

  • @nisanchalanisanchala9747
    @nisanchalanisanchala9747 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @nimeshapieris5186
    @nimeshapieris5186 3 ปีที่แล้ว +1

    ❤️