Perawadanak ( පෙරවදනක් ) | Lyrics | Sanuka Wickramasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ค. 2022
  • Perawadanak song with Lyrics .
    ( පෙරවදනක් ගීතය . ගී පද සමග )
    • Song credit goes to :
    Artist : Sanuka wickramasinghe
    Lyrics : Uma aseni
    • All rights and credits goes to respective owners / artists .
    ---------------------
    @SO GOOD MUSIC TH-cam අඩවිය Subscribe කරන්න අමතක කරන්න එපා .
    Don't forget to Subscribe
    @SO GOOD MUSIC Channal on youtube .
    #perawadanak #sanuka #lyricvideo
  • เพลง

ความคิดเห็น • 252

  • @priyankalup7298
    @priyankalup7298 2 หลายเดือนก่อน +284

    උමා අසේනි ලියපු එකක් කියලා දැනගෙන අහන්න ආපු අය 👈❤

  • @thilinapradeeplokugamage7220
    @thilinapradeeplokugamage7220 2 หลายเดือนก่อน +83

    උමා අසේනිව රචනා කරපු ගීතයක් බව අද දන්න අය කෝ...

  • @user-cg8fw3yi8s
    @user-cg8fw3yi8s ปีที่แล้ว +365

    නැවත නැවත අහන්න එන අය කෝ මම වගේ.. Addicted.. 🧡🧡🧡

  • @WarnakulasuriyaVihanga-hm8yw
    @WarnakulasuriyaVihanga-hm8yw 2 หลายเดือนก่อน +41

    උමා අසේනි ලිව්වා කියලා දැනගට්ත ගමන් බලන්න ආපු අය කෝ ❤️👊

  • @user-xr9em5hp2e
    @user-xr9em5hp2e 3 หลายเดือนก่อน +42

    2024 දිත් මේ සින්දුව අහන මම 💝🌸

  • @wasanthichathurani3188
    @wasanthichathurani3188 2 หลายเดือนก่อน +34

    අයිතිකරගන්න බැරි වෙච්ච ලස්සන හීනයක් අපි හැමෝටම තියනවා

  • @nadeeshanidesilva1290
    @nadeeshanidesilva1290 ปีที่แล้ว +77

    පැතූ කතාවේ නිමක් දකින්නට
    උපන් භවේ පින මදි හින්දා
    බලා හිඳිමි මතු භවයක හෝ
    පසුවදන ලියන්නට එතැයි කියා🖤

  • @damayanthidasanayaka571
    @damayanthidasanayaka571 9 หลายเดือนก่อน +37

    මේ සින්දුව ලියපු කෙනාට ස්තුතියි .

    • @arunasampathgunasekara933
      @arunasampathgunasekara933 3 หลายเดือนก่อน +1

      උමා අෂේනි

    • @83kalpa
      @83kalpa 2 หลายเดือนก่อน

      www.youtube.com/@umaaseni1134

    • @ranganapathmasiri4600
      @ranganapathmasiri4600 22 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් ස්තුති

  • @piyalzoysa903
    @piyalzoysa903 ปีที่แล้ว +75

    හැම ලස්සන වුණු තැනකම තිබුණේ හිස් පිටු ම තමයි..💛💛💛

  • @b.methsani9213
    @b.methsani9213 ปีที่แล้ว +23

    බලා හිඳිමි පසු භවයක හෝ
    පසු වදන ලියන්නට එතැයි කියා....
    😊🖤

  • @deelakacosta2053
    @deelakacosta2053 ปีที่แล้ว +42

    බලා හිදිමි මතු භවයක හෝ පසු වදන ලියන්නට ඇතැයි කියා......❤️❤️

  • @user-nv9xp8uk5t
    @user-nv9xp8uk5t 2 วันที่ผ่านมา +1

    උමා අසෙනි..... perfect ❤️🕊️✨️ 💯

  • @hasithabandara4154
    @hasithabandara4154 2 หลายเดือนก่อน +7

    ලියපු කෙන දැනගත්තට පස්සෙයි සින්දුව අහන්න හිතුනෙ

  • @lakshikathiline6725
    @lakshikathiline6725 ปีที่แล้ว +17

    බලා හිඳිමිපසුවදන ලියන්නටමතු බවයකඔබ එතැයි කියා❤️

  • @hansaleeranasighe9678
    @hansaleeranasighe9678 ปีที่แล้ว +33

    මගේ කතාවටත් හීන ගොඩාක් ගෙනාත් දිලා හිස් පිටු ගොඩාක් ඉඩ තියලා සදහටම යන්නම ගියා මගේ මැණික,මමත් බලාගෙන ඉන්නවා මතු භවයක හරි මගේ කතාව සම්පූර්ණ කර ගන්න..😥😥💖💖

  • @SineYa230
    @SineYa230 ปีที่แล้ว +20

    ලබා ගන්න බැරි වෙච්ච ලස්සන හීනයක් ❤️🔥

  • @suduaiya8253
    @suduaiya8253 ปีที่แล้ว +6

    අරුත බිදී ගිය අන්දරයක රස
    කිමැයි කියා නොදැනෙන හින්දා
    තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ
    මෙතෙක් ලියූ කිවිදියම පතා..

  • @user-te3vo5by6t
    @user-te3vo5by6t 3 หลายเดือนก่อน +8

    බලා හිදිමි මතු භවයක හෝ
    පසු වදන ලියන්ට එතැයි කියා.......🙂💔

  • @user-rb1bg7jr6p
    @user-rb1bg7jr6p ปีที่แล้ว +25

    උමා අසේනිව ආදරෙන් මතක් කරනවා මේ ගීතේ රචනා කරාට

  • @medhakulathilake3873
    @medhakulathilake3873 20 วันที่ผ่านมา +1

    ලස්සන පදවැල්... අර්ථපූරණයි.. යථාර්ථවාදීයි. හඩ හා සංගීතය පදමාලාවට සාධාරණ ය උපරිමයෙන් ඉටුකරයි. මේ ගීතය චමත්කාරයි. මෙවන් චමත්කාර ගීත හෙලගීතාවලියට එක්කිරීමට ශක්තිය ලැබේවා 🙏🙏🙏

  • @upaliekanayaka3048
    @upaliekanayaka3048 2 ปีที่แล้ว +74

    වර්තමානය යනූ අතිතයේ අප විසින් ගොඩ. නෑගපූ සූන්දරවූත් අසූන්දරවූත් සිද්ධි දාමය කගෙ ඒ කතූවකින් සැදූම්ලත් නිර්මාණයකි

  • @wasanthakumara1789
    @wasanthakumara1789 ปีที่แล้ว +28

    ජීවිතයේ මතකයන් අවදි වන ගීතයක් ❤️❤️

  • @sadeepwijethilaka8278
    @sadeepwijethilaka8278 ปีที่แล้ว +17

    ප්‍රේමය නම් අසනිය කුසුමක්වේ රිසිවූ කෙනෙකුට පිදුව මනාවේ 🙏

  • @samindhivihanga1907
    @samindhivihanga1907 ปีที่แล้ว +15

    හිත නිවන සහ ජීවිතයේ සමහර අවස්තා පිලිබදව අවබෝධයක් ලබාදෙන ගීත්‍යක්💐🌹🌹

  • @ViduUmaya
    @ViduUmaya 3 หลายเดือนก่อน +4

    හිමිවුනොත් බලාගන්නවා නොලැබුනොත් දරාගන්නවා 😔🥀🥺

  • @OppoRenopro
    @OppoRenopro ปีที่แล้ว +22

    2050 දිත් මේක අහන උන් කෝ👈

    • @diskjockeysl1064
      @diskjockeysl1064 ปีที่แล้ว

      👽💖

    • @Baeharinwithikon
      @Baeharinwithikon 3 หลายเดือนก่อน +1

      එතකල් ජීවත් වෙලා හිටියොත් අහනවා😂❤

  • @AthulaDissanayaka3003
    @AthulaDissanayaka3003 7 หลายเดือนก่อน +9

    තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ...
    මෙතෙක් ලියූ කිවිඳියම පතා...❤

  • @upekshasiththam828
    @upekshasiththam828 9 หลายเดือนก่อน +4

    Uma lassanai ...nangi yo....❤❤❤❤❤lassanata liyala .dinduwa......supar.....

  • @Suky2
    @Suky2 ปีที่แล้ว +11

    මේ සින්දුවෙන් තමා මම සනුකව දැනගත්තේ ඊට කලින් එයාගෙ සින්දු මම අහලා තිබ්බෙ නෑ
    හැබැයි මේ පෙරවදනක් සින්දුව අහපු දවසෙ ඉදලා මගේ ආසම ගායකයා සනුක වුණා ඒ තරමටම සනුකගෙ කටහඬයි,මේ සින්දුවෙ තනුවයි මාරම ලස්සනයි...

  • @xbc_sanju
    @xbc_sanju หลายเดือนก่อน +1

    කලින් අහලා කොහොමත් හදවතට දැනුන සිංදුවක් උමා අක්කා ලියලා තියෙන්නෙ කියන එක දන්නෙ මේ ලගදි මේක මාර ලස්සනයි🤗තවත් මේ වගේ සිංදු ලියන්න ශක්තිය ලැබේවා..!🫂💗🥺🥀

  • @user-en8wz9hb4x
    @user-en8wz9hb4x 11 วันที่ผ่านมา

    ගියාට තරහක් නෑ. ගීතයේ තේරුම කෙටියෙන් ❤️

  • @kanchanawijethunga146
    @kanchanawijethunga146 ปีที่แล้ว +11

    ඔයාම ඇවිත් අලුත් කතාවක් ලියන්න මුල පුරලා නොකියම යන්න ගියා.. අතරමං වෙලා දැන් .. ඔයා මොන හේතුවක් නිසා මාව දාලා ගියාද කියලවත් නොදැන හැම වෙලාවකම ඔයා block එකවත් අයින් කරයි කියලා බලාන ඉන්නවා.. කවදාවත් කෙනෙක්ට බොරුවට බලාපොරොත්තු දෙන්න එපා.. ඒක ඔයාට සාමාන්‍ය දෙයක් උනාට අනිත් කෙනාට ජීවිතේම වෙන්න පුලුවන්..ඒ කඩාන වැටුන තැනින් ගොඩ එන්න බැරුව කොච්චර මැරි මැරී විදවනවද කියලා දන්නෙ මම විතරයි ... කියලාවත් යන්න මම කරපු වැරැද්ද.. තරහක් නෑ මැනික.. ඔයා කවදා හරි එනකල් ඔයා දලා ගියපු තැනම මම තාම ඉන්නවා 💚

  • @vimandithhansana9864
    @vimandithhansana9864 ปีที่แล้ว +6

    අම්මෝ මාර ලස්සනයි

  • @sandunipoornima1304
    @sandunipoornima1304 ปีที่แล้ว +4

    ලස්සන සිංදුවක් විඳින්න පුළුවන් සින්දුවක් Well done

  • @hansani891
    @hansani891 9 หลายเดือนก่อน +4

    Comment කියවනකොට තමයි තේරුනේ මං වගේ ආදරේ නිසා හිතින් දුක් විදින අය කොච්චර ඉන්නවද කියලා 🥺🥀

  • @kumarawasanthamudiyanselag5441
    @kumarawasanthamudiyanselag5441 ปีที่แล้ว +6

    Amazing lyrics ,melody and singing . one of the best ,ever heard .

  • @achalapriyangasapuarachchi5465
    @achalapriyangasapuarachchi5465 หลายเดือนก่อน

    මොනදේ කිව්වත් මොන පැත්තෙන් බැලුවත් විරහව හා ආදරයට කතාකරන ලස්සන ගීතයක්.💔🥀✔️...
    මටත් මගේ හිස් පිටුවක් වූ මගේ කතාව මතක් උනා විතරක් නෙමෙයි ඇහැට කඳුලක් ගේන්න පුලුවන් උනා...😢
    මතකය කියන්නේ හරි අපූරු තෑග්ගක් 🙏🥲💔

  • @ravindikajayamali1782
    @ravindikajayamali1782 ปีที่แล้ว +4

    භාවනාවක්

  • @MDJayathissa
    @MDJayathissa 17 ชั่วโมงที่ผ่านมา

    Lassanai ❤❤❤❤

  • @sandulakmali9255
    @sandulakmali9255 2 หลายเดือนก่อน +1

    බලා හිදිමි මතු භවයක හෝ පසුවදන ලියන්නට එතැයි කියා😢

  • @user-cn9fr7zn8l
    @user-cn9fr7zn8l 7 วันที่ผ่านมา

    Sinduwa marama lassanai❤😂😢👍

  • @SaraniNanayakkara
    @SaraniNanayakkara 3 หลายเดือนก่อน +1

    බලා හිදිමි මතු භවයක හෝ පසුවදන ලියන්නට එතැයි කියා..... ❤️

  • @kusalananda9249
    @kusalananda9249 2 หลายเดือนก่อน +1

    එයා ගියේ මා එපා නිසා නම් ඇයි මා තව භාවයක් පතන්නේ මේ දුක ම විදින්න

  • @chathukalakshith8691
    @chathukalakshith8691 2 ปีที่แล้ว +8

    අම්මෝ ඒකෙ ලස්සන 🖤🖤

  • @Hasini-cs8rq
    @Hasini-cs8rq 17 วันที่ผ่านมา

    දැන්නේ දන්නේ .මේක ලිව්වේ උමා අසේනි කියලා.😍😍😍😍😍😍😍😍

  • @isharadhananjani660
    @isharadhananjani660 ปีที่แล้ว +4

    Mathkka awadi wenawa 😢😢😢 ruwani nawaththane 😢 thamath hitha gnnna be oya wen una heti පරිස්සමෙන් inna love you godak menika age jiwithe oy witharai oya.lebunath nethath menika A❤️R

  • @misshama8188
    @misshama8188 ปีที่แล้ว +1

    Godaak aasa gayakatek oba.harima lassanai❤❤❤❤❤
    Petuu kataawe nimak dakinnata upan bawe pina madi hinda.....❤

  • @keshanikavindya143
    @keshanikavindya143 4 หลายเดือนก่อน +1

    බලාහිදිමි මතු භවයක හෝ පසු වදන ලියන්නට එතැයි කියා ❤

  • @madumadawahasindu9540
    @madumadawahasindu9540 6 หลายเดือนก่อน

    ලස්සන අදහස්... ලස්සන සංගීතය.. හැමදේම ලස්සනට විදින්න පුලුවන්..

  • @mr.kavindu3877
    @mr.kavindu3877 2 ปีที่แล้ว +5

    Maaaara ලස්සනයි song eka ❤

  • @shehaniwijesinghe653
    @shehaniwijesinghe653 3 หลายเดือนก่อน

    පැතූ කතාවේ නිමක් දකින්නට,
    උපන් භවේ පින මදි හින්දා..
    බලා හිදිමි මතු භවයක හෝ
    පසු වදන ලියන්නට එතැයි කියා.. ❤️

  • @Insara555
    @Insara555 3 หลายเดือนก่อน

    Uma asenige lassanma pada badumata, hada sangithaya musu unama puduma rasak eka.❤

  • @gamingxyalla7155
    @gamingxyalla7155 หลายเดือนก่อน +1

    උමා අක්කගෙ song එකක්❤

  • @madu-uy4iy
    @madu-uy4iy ปีที่แล้ว +2

    හිතට දැනෙන ගීතයක්

  • @crazygirl..........2972
    @crazygirl..........2972 ปีที่แล้ว +2

    Addicted 🥺♥️🙂

  • @Ashlamstrone_0920
    @Ashlamstrone_0920 3 หลายเดือนก่อน

    Uma aseni lyrics hitha ganna Bari tharam lassanai

  • @Tashiandmishi
    @Tashiandmishi 22 วันที่ผ่านมา

    විශුවල් එක😢

  • @kanchanasadamali4707
    @kanchanasadamali4707 2 ปีที่แล้ว +6

    ❤️🥰 මම ආසම ගායකයෙක්. ❤️🔥

    • @Suky2
      @Suky2 ปีที่แล้ว +1

      Me too

  • @user-kh4xo6eg9t
    @user-kh4xo6eg9t 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි.ජයවෙිවා

  • @NisalChamith-ww7jh
    @NisalChamith-ww7jh หลายเดือนก่อน

    මේ සින්දුව වෙනම ලෙවල් එකක් සහො ❤😊

  • @dilininishani827
    @dilininishani827 ปีที่แล้ว +2

    මන් බලන් ඉන්නවා සුද්දො මගෙ ඔයා එනකන් කවදහරි 💔💔💔❤️

  • @malajayasinghe8429
    @malajayasinghe8429 ปีที่แล้ว +3

    I haven't ward to explain this song good. good

  • @enokfernando7061
    @enokfernando7061 2 หลายเดือนก่อน +1

    Lassanai song ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @RoshanThilakarathna-lk8cn
    @RoshanThilakarathna-lk8cn 11 หลายเดือนก่อน

    ලස්සන සිංදුවක් මේ සිංදුව මම කැරොකේ ❤කිව්වා ලස්සනය්

  • @priyanthikar.k3118
    @priyanthikar.k3118 ปีที่แล้ว +1

    ආශාවෙන් ආයේ ආයේ අහන්න පුළුවන්

  • @user-cf7em3sf1n
    @user-cf7em3sf1n ปีที่แล้ว +1

    හිත නිවන සින්දුවක් 😊

  • @pasinduakalanka9602
    @pasinduakalanka9602 ปีที่แล้ว +4

    පේර බයක හමුවන්න දාලා යන්න නැතුව ම ඉන්න ...තාමත් හිස් පිටු⁣ව තියනවා එලෙසම.

  • @amaarathnayake2655
    @amaarathnayake2655 ปีที่แล้ว +2

    මාර සිංදු❤️❤️❤️❤️

  • @rsjmmari3354
    @rsjmmari3354 ปีที่แล้ว +1

    Ahanna..ahannna epa wennema nane..❤️❤️❤️

  • @prasadnalaka5775
    @prasadnalaka5775 ปีที่แล้ว +3

    Voice best. 💕

  • @SanjeewaniFdo-nr7qu
    @SanjeewaniFdo-nr7qu หลายเดือนก่อน

    මං හරි ආස කරපු 😂😂😂😂😂😂මියුසික් එකක්

  • @dimuthuchamara3111
    @dimuthuchamara3111 10 หลายเดือนก่อน

    Me sinduwa nam භාවනාවක්

  • @nipurathnayake9378
    @nipurathnayake9378 ปีที่แล้ว +3

    When i sad sometimes i listening this song🌻

  • @maduchanu6361
    @maduchanu6361 7 หลายเดือนก่อน

    ලස්සනයි ❤🎉

  • @user-uc6hj6ky6d
    @user-uc6hj6ky6d ปีที่แล้ว

    Thamath ahanaw ❤️❤️❤️

  • @ileeshathumudi220
    @ileeshathumudi220 ปีที่แล้ว +1

    mn dakka sanukage lassanama song ekk

  • @sitharasewmini6682
    @sitharasewmini6682 3 หลายเดือนก่อน

    Uma Aseni's Words 😍♥️

  • @avishkasheini6987
    @avishkasheini6987 6 หลายเดือนก่อน +1

    Music ❤

  • @jennifermusprett5350
    @jennifermusprett5350 6 หลายเดือนก่อน

    Ahhhhhh Lyricsssssss❤🥺😩

  • @user-kf5vr8yd1l
    @user-kf5vr8yd1l 8 หลายเดือนก่อน

    Great.supervoice❤❤jaya

  • @menushabandara7840
    @menushabandara7840 ปีที่แล้ว

    Sanuka ayye lassanayi

  • @kanthikanthi8461
    @kanthikanthi8461 4 หลายเดือนก่อน

    Math.asama.sinduwak.lassanai.godak

  • @shanulya4233
    @shanulya4233 7 หลายเดือนก่อน

    arutha bidi giya andarayaka rasa
    kimai kiya nodanena hinda ...
    thawath thiyenawa hithe pothe ida methek liu kiwidiyama patha....❤🌷💫

  • @hansanachamod2126
    @hansanachamod2126 2 หลายเดือนก่อน

    Lovely song ❤❤❤

  • @DownSouthDiaries
    @DownSouthDiaries 2 ปีที่แล้ว +2

    ❤️😍🤘

  • @ishanrajapaksha1036
    @ishanrajapaksha1036 ปีที่แล้ว +1

    Addicted ❤️😥😪

  • @Nethsara2007
    @Nethsara2007 ปีที่แล้ว +1

    හැම බැඳීමකම අගය වැඩි වෙන්වුනාම...

  • @niroshanadananjaya8298
    @niroshanadananjaya8298 ปีที่แล้ว

    Supiriyak thama ❤️

  • @jerushasharon5396
    @jerushasharon5396 2 ปีที่แล้ว +3

    wow better use headphones

  • @dilansalinga6831
    @dilansalinga6831 2 ปีที่แล้ว +11

    ඔයා මේක අැහිද ගත්ත සින්දුවක අැඩ්මින් ඔයාටත් තැන්කියු sankatat තැන්කියු...

  • @senanayakerbs2783
    @senanayakerbs2783 10 หลายเดือนก่อน +1

    Bawanawak wage mihiriy😞💔💙💛💜💚💗💖💕💞💟

  • @user-qt2pi4vc7n
    @user-qt2pi4vc7n หลายเดือนก่อน

    Man hara asai❤

  • @slninja576
    @slninja576 2 ปีที่แล้ว

    super

  • @IsharaWasalabandara
    @IsharaWasalabandara 10 วันที่ผ่านมา

    ❤❤❤

  • @hansikamadhushani8610
    @hansikamadhushani8610 2 ปีที่แล้ว +2

    ❤️❤️

  • @ranithakannangara5782
    @ranithakannangara5782 ปีที่แล้ว +1

    Nice

  • @chandralalpremakumaraherat1015
    @chandralalpremakumaraherat1015 2 หลายเดือนก่อน

    hangeem daneem romantically danena ayata superb❤

  • @nuwanhetti517
    @nuwanhetti517 ปีที่แล้ว +1

    Pissuwak❤️❤️❤️❤️❤️

  • @eurovibes5592
    @eurovibes5592 ปีที่แล้ว

    So Far So Good..

  • @comtechcenter2762
    @comtechcenter2762 2 ปีที่แล้ว +2

    Jaya wewa