කොල්ලන්ගෙ දැවෙන ප්‍රශ්න දෙකකට උත්තර😜|Manjuwithsouthkorea|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • වීඩියෝ බලල කමන්ට්,ලයික් කරන ඔයාලට ගොඩාක් 🙏
    චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල නැත්නම් වීඩියෝ බලල හොදයි කියල හිතනවනම් සබ්ස්ක්‍රයිබ් කරල තියාගන්න,ඔයාල බලාපොරොත්තු වෙන් ඉන්න වීඩියෝ ඉස්සරහට බලාගන්න පුලුවන්,
    FOLLOW ME ON SOCIAL
    Manjuwithsouthkorea official account's👎
    ➜Facebook :
    www.facebook.c....
    ➜Instagram :
    / manju_with_sout. .
    ➜TikTok :
    www.tiktok.com....
    #

ความคิดเห็น • 639

  • @manjuwithsouthkorea
    @manjuwithsouthkorea  ปีที่แล้ว +36

    ගොඩක් දෙනා අහනව කොන්ඩෙ යනවට ගාන බෙහෙත් එක,
    යාලුව නම් aliexpress එකෙන් oder කරන් තියෙන්නෙ එකක් රුපියල් 5000 ගානක් වෙනව,..
    Try කරල බලන්න ප්‍රතිඵල හරියටම තව මාස 2කින් අපි කියන්නම්....
    මේක ප්‍රොමෝශන් එකක් කියල හිතන්න නම් එපෝ....
    monsterhotdeals.com/collections/all

    • @rainbowcomputers212
      @rainbowcomputers212 ปีที่แล้ว +1

      ඔයාට පුලුවන්ද Ali express එකේ ඔයා ගන්න seller ගෙ link එක එවන්න. thank you so much.

    • @malindasiriwardhana
      @malindasiriwardhana ปีที่แล้ว +2

      Meka aliexpress link ekak neweine bro...

  • @pradeepmaduwantha4909
    @pradeepmaduwantha4909 ปีที่แล้ว +25

    මංජු අයියගෙ වීඩියෝ බලන්න ගත්තේ කොරියන් එන්න පාඩම් කරද්දි, අන්තිමට කොරියන් ඇවිල්ලත් බලනවා ලස්සනයි වීඩියෝ, ජය වේවා..!

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +3

      අම්මෝ ස්තූතියි මලය

    • @LakshiLakshi-nm6dc
      @LakshiLakshi-nm6dc 7 หลายเดือนก่อน +1

      අයියෙ ඔයා කොහොමද ඒ හීනෙ හැබෑ කරගත්තෙ

  • @thusharamahesh9673
    @thusharamahesh9673 ปีที่แล้ว +20

    කොරියන් හිනෙට ඉක්මනට හැබැ කරගන්නවා
    මංජු අයියාගෙ වීඩියෝ නිසා මොරාල් ඒක තවත් වැඩි වෙනවා
    ආදරෙයි ❤️❤️❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් එන්න ඕන කොරියාවට ..ජයවේවා

  • @imayanethmi8807
    @imayanethmi8807 ปีที่แล้ว +11

    අම්මෝ. ගොඩ කාලෙකට පස්සෙ..❤️🇰🇷... අලුත් වීඩියෝ එකක් අරන් ඉක්මන්ට එන්න අයියා..සතුටින් පරිස්සමින් ඉන්න අයියා... 🌍🇰🇷❤️🥰

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් මල්ලි එන්නම් වීඩියෝ එකක් එක්ක

  • @Maduwaofficial986
    @Maduwaofficial986 ปีที่แล้ว +35

    කාලෙකට පස්සේ 👊😊. තව අලුත් video ටිකක් දාමු. ආදරෙයි මංජු අයියේ

  • @Tharindu2000
    @Tharindu2000 ปีที่แล้ว +24

    අම්මෝ අයීයේ ගොඩ කාලෙකින් දැන් කෙ අයියව ❤ ආදරෙයි අයියේ හැම්දාමත් ❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +1

      හෙමින් වීඩියෝ ටිකක් ගේන්නම්කො

  • @slyt3806
    @slyt3806 ปีที่แล้ว +2

    සුපිරි මංජු අයියේ විඩියෝ එක සතුටින් පරිස්සමේන් ඉන්න 😍♥️

  • @navinmaleesha1927
    @navinmaleesha1927 ปีที่แล้ว +4

    අදත් සුපිරියක් මංජු අයියේ❤🥰😍

  • @sangeoLK
    @sangeoLK ปีที่แล้ว +6

    e pileepeen nemei bn e korean pissune bn ubata.................ada vidio ekanm gammak aaaa😜😜❤

  • @akilamadusanka3968
    @akilamadusanka3968 ปีที่แล้ว +10

    නියමයි අයියේ❤🎉

  • @CT-xt2ry
    @CT-xt2ry ปีที่แล้ว +3

    ගොඩ කාලෙකින් දැක්කෙ🥰❤️ ආදරෙයි අයියේ❤️🥰💪

  • @user-if3xj7fy8u
    @user-if3xj7fy8u ปีที่แล้ว +4

    අපිත් එනව මංජු අයියෙ ඈ වැඩිදහවස් යන්න කලින් කොරියාවට❤️❤️❤️💝

  • @ireshamadushani
    @ireshamadushani ปีที่แล้ว +1

    ඔයාට හම්බෙන චැලේන්ජ් එකක් තමයි අයියෙ ගෑනු ලමයි 10කට ජොබ් සෙට් කරලා දෙන්න ඔයාලගේ යූටියුබ් සෙට් එකම එකතු වෙලා.එහෙම කරන්න පුලුවන් නම් ඒක මාර සක්සස් ෆුල් චැලේන්ජ් එකක් වේවි කියලා හිතනවා.ඔයාට ජයෙන් ජය

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +1

      අපි බලමු අනිවාර්යයෙන්

  • @akilairan7567
    @akilairan7567 ปีที่แล้ว +1

    Jaya Weewa Manju Aiye ❤️😊❤️👍.

  • @walkingmind
    @walkingmind ปีที่แล้ว +12

    ජූස් එක හදමූ...දවසක ❤😁

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +3

      ආසයි නේ,අනිවාර්යයෙන් හදමු

  • @senusenuki40
    @senusenuki40 9 หลายเดือนก่อน +1

    Mama innawa ❤

  • @ChamikaLakmal-we3hv
    @ChamikaLakmal-we3hv ปีที่แล้ว +2

    නියමයී අයියේ ..ජය වේවා !

  • @kavindra.nimesh
    @kavindra.nimesh ปีที่แล้ว +2

    Supiri manju aiye...jaya wewa...parissmn inna...adarei...apith enawa labana aurudde mula weddi...adrei..❤❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +1

      Ekenma kohoma hari enna oni...
      Jayawewa..🥰🇰🇷

    • @kavindra.nimesh
      @kavindra.nimesh ปีที่แล้ว

      Hari manju aiye..thank you...oyala parissmn wada karanna..teruwan saranai oyalata.....jesu pihitai..

  • @Amanthasandeep97
    @Amanthasandeep97 ปีที่แล้ว +1

    ගොඩ කාලෙකින් මංජු අයියේ..නියමයි ආ ❤❤❤

  • @yashmika1479
    @yashmika1479 ปีที่แล้ว +2

    නියමයි අය්යේ... කොන්ඩේ ඇදෙන බෙහෙතේ නම දාන්න කෝ....

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +1

      monsterhotdeals.com/?gclid=Cj0KCQjwgLOiBhC7ARIsAIeetVDfIpy7lV_eqeK5huXBU4G81_MknPhu-0nIWckpEZ7IjfnCvIIUNkYaAlPLEALw_wcB

  • @malshabasitha1281
    @malshabasitha1281 ปีที่แล้ว

    Ade goda kalekin 😊 mama hamadama youtube ekata avith balanawa aluth video ekak dalada kiyala ❤❤❤❤❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      කාලෙකින් දැම්මෙ හෙමින් යමුකො

  • @venerealvajira421
    @venerealvajira421 ปีที่แล้ว +4

    අය්යෙ කොරියානු රැකියාවකට එන කෙනෙකුට කොරියාවෙදි රැකියාව කරන ගමන් ඉගෙන ගන්න පුලුවන් පාඨමාලා හෝ දේවල් ගැන වීඩියෝ එකක් දුන්නොත් ගොඩක් හොදයි

    • @maliyaexp8829
      @maliyaexp8829 ปีที่แล้ว

      වටිනවා එක නම් 👍

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +1

      ගොඩක් තියෙනව අපි ඒ ගැන කතාකරන්නම්කො

  • @danujanawanjana
    @danujanawanjana ปีที่แล้ว +1

    මංජු අයිය්යෙ ජය වේව මාත් එනෝ දවසක අනිවා

  • @pathumvk66-tp8wx
    @pathumvk66-tp8wx ปีที่แล้ว +6

    අයියේ උතුරු කොරියාවට ගිහින් vlog එකක් දාන්ඩෝ..
    Challenged ...😉

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +4

      මාව මිශයිලෙකට තියයි..🥰😜

    • @KavindiKaveesha72
      @KavindiKaveesha72 ปีที่แล้ว +1

      @@manjuwithsouthkorea 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @pathumvk66-tp8wx
      @pathumvk66-tp8wx ปีที่แล้ว +1

      @@manjuwithsouthkorea 😅....

    • @mayurasalinda
      @mayurasalinda 11 หลายเดือนก่อน

      මිසයිලෙක තියල ලංකාවට එවයි😂

  • @maskboy8615
    @maskboy8615 ปีที่แล้ว +2

    ගොඩ කාලෙකින් ❤😊 නියමයි නේ

  • @VirajTharuka99
    @VirajTharuka99 ปีที่แล้ว

    ade maru video eka manju ayya❤😎..ara beheth eka poddak kiyanna puluwan d?🥺

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +1

      monsterhotdeals.com/?gclid=Cj0KCQjwgLOiBhC7ARIsAIeetVDfIpy7lV_eqeK5huXBU4G81_MknPhu-0nIWckpEZ7IjfnCvIIUNkYaAlPLEALw_wcB

  • @tharindueranda7320
    @tharindueranda7320 ปีที่แล้ว +1

    නියමයි අයියේ....ජය 😍💗

  • @MadusankaMadusanka-oi5ts
    @MadusankaMadusanka-oi5ts ปีที่แล้ว

    ඔයාගේ video එකක් බලලා තමයි පාඩම් කරන්න යන්නේ....😍

  • @mohansubasingha
    @mohansubasingha ปีที่แล้ว

    lokukamak neti youtuber kenek tama manju aiyaa❤❤

  • @anushkag8916
    @anushkag8916 ปีที่แล้ว

    ගැම්මක් ගමු සුද්දා.. සැලෙන්න එපා...❤

  • @bw1234ek
    @bw1234ek ปีที่แล้ว +1

    මරු මරු.ඡය වේවා!

  • @rajithagihan1189
    @rajithagihan1189 ปีที่แล้ว +2

    අයියේ කොන්ඩෙ යනවට මොකද්ද බෙහෙත් එක කියන්නකො මන් ඩුබායි ඉන්නෙ කොරියන් එන්න ඉගනගන්නවා මෙහෙ ඉදන් ලබන අවෘරුද්දෙ exam එක කරනවා

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      monsterhotdeals.com/?gclid=Cj0KCQjwgLOiBhC7ARIsAIeetVDfIpy7lV_eqeK5huXBU4G81_MknPhu-0nIWckpEZ7IjfnCvIIUNkYaAlPLEALw_wcB

    • @rajithagihan1189
      @rajithagihan1189 ปีที่แล้ว

      @@manjuwithsouthkorea මන්ජු අයියා හොද රිසාල්ට් එකක් තියනවද අර අයියගේ

  • @Gayashanz
    @Gayashanz ปีที่แล้ว +14

    නිරෝශන් අයිය කොන්ඩෙ යනවට ගාන තෙල් එක කිව්වත් අපිත් සතුටින් 👍

  • @nishanthagamage6409
    @nishanthagamage6409 ปีที่แล้ว +3

    Malli your programs are very nice also your level of English very good when you interview people specially other nationalities don’t ask for their salaries it’s bit unethical other than that love watching your videos I have introduced your channel to lots of people in England good luck to you

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      Thanks brother ..also i would like to visit to england..thanks brother ..🥰🇰🇷

  • @chamarajn5746
    @chamarajn5746 ปีที่แล้ว +8

    Exam pass මංජු අයියේ 😍

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +3

      එහෙනම් පරිස්සමින් ඉන්න ඕන ..ඉක්මනින්ම හමුවෙමු..🥰🍎

    • @chamarajn5746
      @chamarajn5746 ปีที่แล้ว

      @@manjuwithsouthkorea අනිවාර්යයෙන් මංජු අයියා හමුවෙන්න එන්නම් දවසක

  • @tharindudananjaya6202
    @tharindudananjaya6202 ปีที่แล้ว +1

    Manju ayya maru adarei hode ❤❤️🇰🇷🇰🇷

  • @Jiwithayatamotivation
    @Jiwithayatamotivation 6 หลายเดือนก่อน

    අහම්බෙන්න් වගේ මට හම්බ වුනේ ඔයාගේ වීඩීයෝ අයියේ.
    මාත් මේ අවුරුද්දේ course එක කරලා රැයක් දාවලක් නැතුව පාඩම් කරලා එනවා ඔහේ.ඔයාවත් හම්බවෙනවා.මොකද ඔයා මේ විඩීයෝ කරේ නැත්නම් කොරියන් හීනයක් ම වෙලා යයි.
    ජීවිතය දිනනවා අනිවාර්යයෙන් ම

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 หลายเดือนก่อน

      කොහොම හරි ජීවිතේ දිනන්න මල්ලි

    • @Jiwithayatamotivation
      @Jiwithayatamotivation 6 หลายเดือนก่อน

      @@manjuwithsouthkorea අනිවාර්යයෙන් ම අයියේ ඒක කරන්න පුළුවන් මොරාල් එක තියෙනවා හිත කියන්නේම උබ දිනපන් උබේ අම්මා තාත්තා ඉන්නවා දිනකම් බලාගෙන කියලා

  • @gaiya748
    @gaiya748 ปีที่แล้ว +1

    Adeh ayiye math try laranawa ohe enna ❤❤❤❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +1

      පුළුවන් උනන්දු වෙන්න..🇰🇷

  • @2nytnt698
    @2nytnt698 ปีที่แล้ว

    තෙරුවන් සරණයි නියමයි පුතේ ඔයාලාට බුදු සරණයි ගොඩාක් කාලෙකින් ❤❤❤❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      ගොඩයි ස්තූතියි ...තෙරුවන් සරණයි

  • @O.M.G..
    @O.M.G.. ปีที่แล้ว

    Hair tranceplnt ekak කරානම් හරිනෙ... අපෙ පැත්තෙ අයිය කෙනෙක් ඕක ගෑව... ගානකම් හොද ප්‍රතිඵල තියේ...

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      කොරියාවෙ ලොකු ගානක් යනව.🥰🇰🇷

  • @malindasiriwardhana
    @malindasiriwardhana ปีที่แล้ว

    Niyamai ayye❤

  • @sahankumarasinghe3475
    @sahankumarasinghe3475 ปีที่แล้ว +1

    ආදරෙයි මංජු අයියා 😍♥️🇱🇰🇰🇷

  • @s.mshanaa4418
    @s.mshanaa4418 ปีที่แล้ว

    Maru maru manju aiyye❤️

  • @darshanamadu1299
    @darshanamadu1299 ปีที่แล้ว

    Gammak adrei❤️

  • @mishelfernando1076
    @mishelfernando1076 ปีที่แล้ว

    Oyaa hareyatama hare❤❤❤❤❤❤🙏🏻🙏🏻,,oyage hama video ekakma super✌👌

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 ปีที่แล้ว +2

    කොන්ඩෙ පැහෙනවට බෙහෙතක් නැද්ද මල්ලියේ. අනෙ අම්මෝ.🌺🌺🌺🌺💖💖💖💖💖💖✨✨✨✨✨✨

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +1

      ඩයි කරන්න තමා වෙන්නෙ..😭

  • @sumudusepalika6911
    @sumudusepalika6911 ปีที่แล้ว +6

    Manju aiye❤❤

  • @user-md3bx2zw9p
    @user-md3bx2zw9p 6 หลายเดือนก่อน

    අර කෙල්ලො දෙන්නා බල්ලෙක්ට ගනන් ගත්තෙ නෑ නෙහ් 😂😂😂😂😂😂 සුපිරි ආ

  • @tharushaherath6881
    @tharushaherath6881 ปีที่แล้ว +1

    ❤ danakan hitiye video ekak

  • @ashokaperera8784
    @ashokaperera8784 ปีที่แล้ว +5

    මම එග්සෑම් කලා ලකුනු 120 ස්කිල් එකට යන්න ඇති වෙයිද මංජු අයියේ

  • @ino789
    @ino789 ปีที่แล้ว +2

    අයියා කාලෙකට පස්සෙ දැක්කෙ 🤟🥰

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +1

      Ekane issarahata video dennamko

    • @ino789
      @ino789 ปีที่แล้ว +1

      @@manjuwithsouthkorea .හරි අයියෙ 🥰💙

  • @tharindudilshan8471
    @tharindudilshan8471 ปีที่แล้ว

    ❤️❤️ day vlog ටිකක් කරන්න පුලුවන්නන් 😊

  • @danaworks3325
    @danaworks3325 ปีที่แล้ว

    මේ පිස්සුවෙ අයිතිකාරයා ඔයා අයියෙ. ..ආවම සෙට් වෙමු හවසක. එක දවසක♥️♥️♥️♥️♥️♥️♥️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් කොහේදි හරි හමුවෙමු

    • @danaworks3325
      @danaworks3325 ปีที่แล้ว

      ආදරෙයි..

  • @chathurangasamjewa8162
    @chathurangasamjewa8162 ปีที่แล้ว

    Supiri manju aiya❤️❤️

  • @South_Korean_with_chamod
    @South_Korean_with_chamod ปีที่แล้ว

    Aye akh diganat video Danna manju aiya ❤️

  • @user-vm1mg6ji9k
    @user-vm1mg6ji9k ปีที่แล้ว +1

    මාරම ආසයි එන්න❤

  • @user-xo6nh2pe4r
    @user-xo6nh2pe4r 6 หลายเดือนก่อน

    මංජුවා කොමස්තා.....

  • @sksltube6781
    @sksltube6781 11 หลายเดือนก่อน

    Koreawe prana korean halmunila harabujila ekka koreawe athithaya gena sakachcha wala (not city) gam wala e ayage eda kepa kirima nisha thamai ada apith koreaweta evith enne kiyala thanksful video ekak karanna malli...onna challenge ekak dunna

  • @harshidissanayake1359
    @harshidissanayake1359 ปีที่แล้ว

    Ea juse eka hodai diet karana kenekta...math bonawa.....udeta oken glass ekak biwwahama godak wela yanakan badagini enne ne😍

  • @realworldwith
    @realworldwith 8 หลายเดือนก่อน

    Monawa hari karala ape kolle godama yanna ini❤

  • @dulajjanitha6380
    @dulajjanitha6380 ปีที่แล้ว +4

    අයියෙ කොරියන් ස්කිල් ටෙස්ට් එකෙදි උසයි බරයි මදිනම් ෆෙල් කරනවද

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      Usa bara tiyenna oni aniwaryen

    • @chandruu9559
      @chandruu9559 ปีที่แล้ว

      ​@@manjuwithsouthkorea බර කිය්ක් තියෙන්න ඔනද

  • @tharindu6143
    @tharindu6143 ปีที่แล้ว

    අයියා Company 회식 එකක් ගැන Vedio එකක් කරමු ඉස්සරහට ❤

  • @boomchannel6285
    @boomchannel6285 6 หลายเดือนก่อน

    komostha kiyla ayya reaction ekata 🤣😂

  • @nethsarananayakkara3618
    @nethsarananayakkara3618 ปีที่แล้ว

    මංජු අය්යා. ආදරෙයි ❤️🥰

  • @pasindulakmal8493
    @pasindulakmal8493 ปีที่แล้ว +8

    කොන්ඩෙ වැවෙන බෙහෙත මොකක්ද අයියේ 😁

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +1

      monsterhotdeals.com/?gclid=Cj0KCQjwgLOiBhC7ARIsAIeetVDfIpy7lV_eqeK5huXBU4G81_MknPhu-0nIWckpEZ7IjfnCvIIUNkYaAlPLEALw_wcB

    • @kaveeshanimsara1911
      @kaveeshanimsara1911 ปีที่แล้ว

      @@manjuwithsouthkorea මෙකෙන් කොන්ඩෙ වෙවෙන වද

  • @shalikanimanthi8815
    @shalikanimanthi8815 11 หลายเดือนก่อน

    Maru😂❤❤❤

  • @rohithisuru9354
    @rohithisuru9354 ปีที่แล้ว

    සුපරී. බ්‍රෝ.. බිව්වෙ නැ කිව්වට.. සොට් එකක් දලානෙ අවෙ.. හොර ගෙඩිය.. ජයවෙවා.... 🥰🥰🥰🇰🇷🇰🇷✈️✈️🇱🇰🇱🇰😘😘❤❤❤

  • @roshantharanga2470
    @roshantharanga2470 ปีที่แล้ว

    සුපිරි ❤

  • @sadeepakekirideniya3599
    @sadeepakekirideniya3599 ปีที่แล้ว

    Mru ayye, thwath aluth video 1k ikmnta denna ❤️🇰🇷😍❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් මල්ලි..😜🇰🇷

  • @worldlook200
    @worldlook200 ปีที่แล้ว

    ඒ අයියා කොරියන් කෙල්ලෙක් බැදලද ඉන්නෙ එයාගෙ love storya dennako please aiye parissamin inna good luck

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      ඉස්සරහට ගේන්නම්කො..🥰🇰🇷

  • @user-pr2jx6op5z
    @user-pr2jx6op5z 8 หลายเดือนก่อน

    korean collage gena akak daannako aiye mama o/l karanawa so,wedagath weine matai anith lamaitath aki

  • @hasharadilrukshi6293
    @hasharadilrukshi6293 ปีที่แล้ว +1

    Student visa ගැන කරපු vedio එකේ link එක දෙන්න පුළුවන් ද

  • @BeautifulSriLanka123
    @BeautifulSriLanka123 ปีที่แล้ว +1

    Nancy momoland ගැන වීඩියෝ එකක් කරන්නකෝ අයියේ😊

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      අමාරු වැඩක් අපි උත්සාහ කරමුකො

  • @thishanpasindu
    @thishanpasindu ปีที่แล้ว +1

    අවුරුදු උත්සවේ වීඩියෝ එකක් දෙන්නකො 🤩❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +1

      දෙන්නම් ඉන්නකො..🇰🇷🥰

  • @achinthadilshan4118
    @achinthadilshan4118 ปีที่แล้ว +16

    පිලිපීනෙ කෙල්ලෙක් එක්ක යාලු වෙල නේද ඉන්නෙ අර අයියා 😂😂

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +8

      එයාට කෙල්ලො ගොඩයි..😜🥰

    • @KavindiKaveesha72
      @KavindiKaveesha72 ปีที่แล้ว

      @@manjuwithsouthkorea 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @maxkaviya4277
    @maxkaviya4277 ปีที่แล้ว

    Supiri ayye elama Bs♥ennam lagadima

  • @Sinethiduwara1
    @Sinethiduwara1 ปีที่แล้ว +1

    manju aiya🖤🇰🇷

  • @MUSICLIFE-hi4ek
    @MUSICLIFE-hi4ek ปีที่แล้ว +6

    ❤🇰🇷

  • @bashithanethmina6769
    @bashithanethmina6769 ปีที่แล้ว

    Kalekata passe aluth ekak patta❤️❤️👍

  • @diyego4279
    @diyego4279 ปีที่แล้ว

    නිරෝශන් නම් fullsean වගේ, 😂😂😂🍑👀.මරු මරු.

  • @kaushikainduwara9410
    @kaushikainduwara9410 ปีที่แล้ว +6

    මෙයා නෙ පිලිපීන් කෙල්ලක් බැදලා ඉන්නෙ 😅..අපි දන්නවා story එක 😂❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +3

      Hapo na..😜🥰🇰🇷

    • @kaushikainduwara9410
      @kaushikainduwara9410 ปีที่แล้ว +1

      @@manjuwithsouthkorea 😂😂
      එයාගෙන් අහන්නකො මාව දන්නවද කියලා..කියයි එයා

  • @PraneethPrabathiya-ws8cr
    @PraneethPrabathiya-ws8cr ปีที่แล้ว +1

    විඩියො එනකන් බලන් ඉන්නෙ 😇♥

  • @user-gv9mj8tj2h
    @user-gv9mj8tj2h ปีที่แล้ว

    ජය වේවා

  • @dragonone4461
    @dragonone4461 29 วันที่ผ่านมา

    Manju aiye oyage car eka kiyada gaththe

  • @kushanchamal51
    @kushanchamal51 ปีที่แล้ว

    Maru ❤

  • @shararose8580
    @shararose8580 ปีที่แล้ว

    Aiyta challenge ekak dennam.elaga cota ekata juny ena cota ekta lankawe genu lamai 10kata company set krla denna.anna niyama challenge .puluwan nam krnna

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      බැරිද ඊට වඩා ලේසි එකක් දෙන්න..😜🥰🇰🇷

  • @Chuti12-j2r
    @Chuti12-j2r ปีที่แล้ว

    සුපුරී 😁✨

  • @Shenaya111
    @Shenaya111 ปีที่แล้ว

    Ane Aiyye University ekk athule video ekk dhnnko 😊❤️

  • @Nilukakumari-vs2pf
    @Nilukakumari-vs2pf ปีที่แล้ว

    Baeutiful video and oll the best

  • @SITHIJATHARAKA31
    @SITHIJATHARAKA31 ปีที่แล้ว +3

    🙆

  • @nethmikaveesha366
    @nethmikaveesha366 9 หลายเดือนก่อน

    Padam karata mathaka hitinne aiye . Aiyage videos okkoma mn balanawa

  • @sulanmadhusanka2152
    @sulanmadhusanka2152 ปีที่แล้ว

    Sathutin,Hoddin inna,Prissamin inna Bro,Budu Saranai,

  • @koreanbejiya.
    @koreanbejiya. ปีที่แล้ว

    Konde enna monada use kale aiye araya? Ahala kiyannko

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      monsterhotdeals.com/?gclid=Cj0KCQjwgLOiBhC7ARIsAIeetVDfIpy7lV_eqeK5huXBU4G81_MknPhu-0nIWckpEZ7IjfnCvIIUNkYaAlPLEALw_wcB

  • @dilanthamadushan613
    @dilanthamadushan613 ปีที่แล้ว +5

    අඩේ මංජු අයියා කාලෙකින් 👊 මොකෝ වෙන්නේ bro.හොඳින්ද

  • @ishanpathirana9631
    @ishanpathirana9631 ปีที่แล้ว

    Manjuu❤❤

  • @dahamfernando8566
    @dahamfernando8566 ปีที่แล้ว

    Niroshan ayyage company video ekai korean Apu story ona manju ayya

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      ඒ ගැන අපි කතා කරා korean network චැනල් එක බලන්න මල්ලි

  • @pasidudilhara3633
    @pasidudilhara3633 ปีที่แล้ว

    Athatam niyamai aiye math enomai dawsak 한 국

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      අනිවාර්යයෙන් මල්ලි ජයවේවා ..🥰🇰🇷

  • @lakshan8539
    @lakshan8539 ปีที่แล้ว

    කාලෙකින් බොසා ❤

  • @srihan8271
    @srihan8271 ปีที่แล้ว

    විඩියෝ එකක් දානකම් බලන් ඉන්නේ බොරු කරන්නෙ නෑ💐💐

  • @pubgsl6378
    @pubgsl6378 ปีที่แล้ว

    අඩෝ සුපිරි ඩෑල් එකක්