King of pigs one , mn eka blala ivra kra.Mara storyline eka mn blmu supirima damagathaka series ekk, ane eka review krnnako mta blanna one hamoma eka blnva, mokd eka miss unoth aparadyk ❤️🔥🙏
Mata nn Muladima Arjun gana saka hithuna. Mata podi mathakayak thiyenawa me film eka baluwa wage.eth ada thamai kathawa hodatama therum giye.😊Oyage reviews nm superb Malli❤🎉
ඇත්තටම මේ වගේ දේවල් ලෝකයේ සිදුවන නිසා මට නම් හිතෙන්නේ ජිවත් වන ටික කාලයේ දී තමන් තමන් විදිහට ඉන්න උත්සාහ කරන්න එක වැරදියි නැහැ කියලා. තමන්ට ගැහැණු කෙනෙක් වෙන්න ඕන නම් එක තමන් ජිවත් වෙන්න කැමතියි විදහ පිරිමි කෙනෙක් වෙන්න ඕන නම් එකත් තමන් ජිවත් වෙන්න කැමතියි විදිහ තාක්ෂණය එක්ක වෛද්‍ය විද්‍යාව දියුණු ලොකයේ මේ වගේ දෙයක් බොහොම සුළු කාරණයක්. සමාජයේ සමහර අය එක එක මත දරන්න පුළුවන්. එත් තමන්ගේ ජිවිතේ නියම සතුට සැනසීම තමන්ම තමයි නිර්මාණය කරගන්න ඕන. රිදවන්න කතා කියන්න ගොඩක් අය හිටියට සතුටින් ජීවත් වෙන්න ඕන නම් තමන් තමන් කැමැතියි විදිහට ඉන්න ඕන.
💯
100%✔
Yeah 100% true ❤
කවුරු කොහොම උනත් කිශෝර් කියන චරිතේ නැත්තම් කතාවෙන් වැඩක් නෑ ඌ නියම චරිතයක් ❤️😌
😌😌inside cinemax කියන්නේ ඉතිම් මොන ව්දියෙ film එකක් උනත් ආස හිතෙන විදියට riview කරන සුපිරි චැනල් එකක්😌💗❤❤❤
කෙල්ලෙක් වෙලා ඉපදුනත් කොල්ලෙක් වෙලා ඉපදුනත් තමන් කැමති විදිහටයි ජීවත් වෙන්න ඕන.ඔය වගේ මිනිස්සුන්ට ජීවත් වෙලා ඉන්න ටික කාලෙ ඇතුළත සමාජ සංස්කෘතියකට කොටු වෙලා ගෙවන ඒ ජීවිතේ හිරගෙදරක් වගේ දැනෙනවා ඇති...ජීවිතේ තියෙන්නෙ සතුටින් ඉන්න කවුරුත් කැමති නැහැ දවසින් දවස විදව විදව ජීවත් වෙන්න...🙂❤️
අම්මෝ ඇත්තටම අවසානේ කරකවලා අතෑරියා වගේ තමයි.හිතාගන්න බැරි අවසානයක් තියෙන සුපිරි movie එකක් 👌👌👌👌
ස්තූතියි inside cinemax හදවතේ channel එක ❤ ❤❤❤❤
මෙහෙම අවසානයක් අපි නම් කියටවත් බලාපොරාත්තු උනේ නැ
Inside cinamax කියන්නේ සුපිරියක්ම තමා ❤️
අඩේ අතිශය අතිශය ප්‍රථම වතාවට මම තමා First Viewer 😍❤️👌
මම Comment එක දානකොට no views කියලා තිබුණේ ඒත් දැන් 😳
ඒත් ඔයාට කලින් 30දෙනෙක් comment කරලා තියෙනවනේ 😢how is it possible mchn 🤧💔✌️
@@Adith123_sira😂
කලින් කමෙන්ට් කීයක් තිබ්බත් එයා 1 day ago බලල තීන්නෙ... අනිත් ඔක්කොමල පැය 22,23 ago ..
@@Adith123_ekane signel aulak nisa penna natuwa athi neda ?
@@himaliwickramasinghe6784 ehmda 😁
මේක කලින් බලලා තියෙනෝ..හැබැයි රිවිව් එක පට්ට ❤
මාත්
Mokeng the baluwe
ආවා බලලා යන්න තැන්කුව් inside cinemax මෙ වගෙ තව ඔනෙ 😇🖤
🎉🤍...........🩷🎉
ඒ හස්බන්ඩ් මරු ❤
මේ ෆිල්ම් බලලා හැමදේ ගැනම සැකෙන් බැලෙනවා මන් හිතුවා අර්ජුන්ගේ මොකක් හරි පැටලෑවිල්ලක් තියේ කියලා.අර වෙලාවේ බෙර ගන්න වතුරට පැනපු වෙලේ හිතුවා අනිවා එයාට ඒ යාලුවා ගැන ආදරයක් ආශාවක් තියේ කියලා.😊හැබැයි ෂෝක් කතාවක්❤.thank you
mamath eka hithuwe eya konde kapapu wele..anith eka girl ge bf widiyata e wage leda munak thiyena kenek iddi mata hithuna arjun thama minimaruwa kiyala
කලින් බලලා තියෙනවා.එත් inside cinemax නිසා ආයෙ බැලුවා ❤❤
දවසට Film 10/15 බලන මන් Miss උන ඔක්කම බලනවා 🤭
මන් මේ චැනල් එකේ ඔක්කොම විඩියෝ බලලා තියෙන්නේ 🤨 චැනල් එක පටන් ගන්නකොට ඉදලම මන් හිටියා පරන චැනල් එකෙන් පටන් ගත්තේ. දැන් එකේ විඩියෝ බලන්නෙත් නෑ මෙ. මේ චැනල් එකේ විඩියෝ කොහොම හරි බලන්න ඔනි ඇත්තටම මන් ඇබ්බැහි වෙල ඉන්නේ 😏
අම්මෝ ඒක.👍 inside cinemax කියන්නෙ ඉතිං හැම කතාවකම අවසානය හිතාගන්න බැරි අමුතු කතා explain කරන channel එකක් නේ මං film බලන්නෙත් inside cinemax එකේ විතරයි. තවත් ඉස්සරහට මේ වගේ සුපිරි film danna😍❤️
මේක කලින් බැලුව වගේ මතකයි.ඒත් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ Cinemax🎉
Matath😅😊
Notification ආව ගමන්මයි ආවේ 😍❤️
අදත් වෙනදා වගේම ලස්සනයි.අනේ අයියේ ඔයාලා කලින් දවසේදී දාපු film එක නෑනේ😢😢. කොහොම උනත් හැමදාමත් අයියටයි අක්කිටයි ගොඩක් ආදරෙයි ❤❤❤❤❤
කිව්වා වගේ ම ශොක් වේලා වගේ බලන් හිටියේ අවසන් ටික 💗
Thanks inside cinemax 💗😌
අයියෙ කොරියන් දාමඝාතක සීරීස් එකක් ඕනි.
ane ow..........plz
Ow ow one ....
Owww oneeeee
King of pigs one , mn eka blala ivra kra.Mara storyline eka mn blmu supirima damagathaka series ekk, ane eka review krnnako mta blanna one hamoma eka blnva, mokd eka miss unoth aparadyk ❤️🔥🙏
Oww
ඕක ටීවි එකෙත්😮 ගියා මාත් කන්ෆියුස් වුනා මාරම වෙනස් වීමක් ඒ ඇත්තටම අන්දුන් කුන්දුන් . අයියගෙ වොයිස් එකෙන් ඇහුවට පස්සෙ තවත් සුපිරි inside sinemax 💙💙✌️🤘
දාපු ගමන් ආවා 😍❤️😁
වීඩියො එක දාපු ගමන් ආව මම😸❤
සුපිරි අයියේ❤ තැන්ක් යු ඔයාලා දෙන්නාට ❤❤
මග බලන් හිටියේ මූවි එකක් ගේනකම්❤❤
ow eknm aththa❤❤❤❤
මේ film එක බැලුව . ඒක මරු. අවසානය නම් ඇත්තටම කරකවල අතාරිනව වගේ තමා
මේක කලින් review කරපු එකක්
Meka tv ake giya
Meka kohenda download karaganne?
@@sachith123456 Google akt gihin puluwan
ආවා ආවා 🎉😗💗
Wow ❤ හැමදාම වගේ සුපිරියක් ❤ Thank You aiyee ❤
Video එකක් දාලාද දන්නැ කියලා ආවා විතරයි නොටිෆිය ආවා 😁❤ තැන්කු 😍😍
Mn 1 veniya like 100 dennako
Ba
Katta epada onnm kiynna
😂😂
Ub island 1 nemei ne
Ktt epd
මං අාසම film එකක් THITTAM IRANDU ❤❤❤
ඒ කතාවෙ වීරය කිශොර්.... respect for him.... ❤️
අදත් සුපිරී අයියේ..thankyou❤️
කලින් බලලා තියෙන නිසා කුතුහලයක් නොතිබුණාට explanation එක හොඳ නිසාම ආයේම බැලුවා. මේ film එක මම බලපු හොඳම films වලින් එකක් ❤️😌
ආවා ආවා ...❤❤
මරු නේ ෆිල්ම් එක
ඒකනම් eththa
මෙන්න තවත් සුපිරියක්,thanks inside cinemax ආදරෙයි ❤❤❤❤❤
49:10ආදිරා අර්ජුන්ව පිලිගත්තත් නැතත්
අපි අර්ජුන්ව පිලිගන්න දවසට මේ ලෝකෙ තව ගොඩක් ලස්සන වෙයි❤🤗
හරිම ලස්සනට ඔයාල මේ වැඩේ කරන් යනවා. පුංචි ඉල්ලීමක් කරන්නම්. subscribe කරන්න කියලා හැම එහෙකම දාන්න එපා. මිනිස්සුන්ගෙන් බලෙන් කිසිම දෙයක් බලෙන් ගන්න බෑ. ඔයාල ලස්සනට වැඩේ කරන නිසා වැඩි කල් නොගිහින් 1M ගන්න පුලුවන් .ජය වේවා❤
මේ කතාව kalin බලලා තියෙනවා, ඒත් Incide cinemax කියලා කියන්නේ වෙනම level එකක්. ඒක නිසාම ආයෙත් බලනව. Thank-you incide cinemax ❤
ඇත්තටම හිතා ගන්නවත් බෑ.. හරිම ලස්සන අමුතු කතාවක්.. හොද හස්බන්ඩ් කෙනෙක්.. අතීරා මොන වගේ තීරණයක් ගත්තද දන්නෑ?
Genakan hitiye. Eth ayi baluwa naththe adareyi ❤
Iraiwan film ekath denna. Ekath daama gaaathaka siddiyak thiyenne kattiya kemathi wei . Adath supiri❤🎉🎉
Notification eka dAkka gaman aawoo 🙃❤
ආව ආවා කස්ටියටම එන්ඩෝ ❤😊
මම මේ review එක බලලා තියෙනවා ඒත් අන්තිම වෙනකන් මතක් වුණේ නෑ මේක බලපු එකක් කියලා ගොඩ කාලෙකට කලින් බලපු නිසා දැන් අමතකයි 🥲👍 මාරම සංවේදී කතාවක් 🥺😔💔 ආදරේට කරන්න බැරි දෙයක් නෑ කියලා මේකෙන් හොදින්ම ඔප්පු වෙනවා 🥺💔 ඒත් මං මුලින් සැක හිතුවා දීපාගෙ යටි හිතේ අතීරා ගැන ආදරයක් ඇති කියලා දීපා කරපු දේවල් නිසා 🥰😉❤️
Niyamaii hamadama vidio danna
අද ෆිල්ම් එක නම් ගොඩක් ලස්සනයි මල්ලි.අවසානෙට පුදුම හිතුනා.ඔයා කිවුවා හරි ආදරේ කරන අයට කරන්න බැරි දෙයක් නෑ
Adath niyamai❤
ඇත්තටම ලස්සන කතාවක් කරකවලා අතෑරියා වගේ තමා.. සුපිරි ....
මේ ෆිල්ම් එක සෑහෙන වතාවක් බලල තියනවා...ඒත් සිනමැක්ස් රිවීව් එකක් නිසා ආවා.....♥️😊👍
අද සුපිරි ❤️
කෝ අනේ අද චමා චමා චමා 😂 එක නැතුව ඉන්සය්ඩ් එක පරිප්පු නැති හෝටලේ වගේ
😂
Sirama
1st kiyala hithuwe mama😂
Supiriyak kollo ❤❤
මේක පිස්සුවක් තනිකරම🥲ඇබ්බැහිවෙලා ඉන්නේ දැන් නං❤😍❤️❤️❤️
මේක tv එකේ බලලා තියනවා ඒත් රිවිව් එක සුපිරි ❤
සුපිරි කතාවක් මල්ලි මාර මිනිහෙක් ස්තුතියි මල්ලි ජයවෙිවා ❤ 😘😘
👏👏👏👏👏👏👏👏👏👏 පට්ට තමයි බ්‍රදර් සුපිරිම සුපිරි ෆිල්ම් රිව්වු එක thanks inside cinemax ජයවේවා 🥰🥰🥰❤️🔥🥰❤️🔥🥰🥰❤️🔥❤️🔥🥰❤️🔥❤️🔥🥰❤️🔥🥰❤️🔥🥰🥰❤️🔥🥰❤️🔥
Aiya abhay season 2 denne nadda aiya ❤❤❤ inside cinamax ta hamadamath ❤❤🎉
කලින් බලලා තිබ්බත් අයියගෙ කටහඬින් අහන්න ආවා ❤
අදත් මරු..
සුපිරියක් තමා වෙනදා වගේම 🫠💗🫶
හිතුවෙවත් නැති අවසානයක්😊😊😊නියමයි ❤
සුපිරි.වෙනස්ම කතාවක්.ඩොක්ටර් චරිතෙ සුපිරි.
මේ කමෙන්ට් එකට මොකෙක්වත් ලයික් දාන්න එපා ...මොකක් හරි කමෙන්ට් එකක් දැම්මොත් ඒකට ලයික් කරන උන් හින්දා නොටිෆිකේශන් එනවා.💀 අද නම් මොකෙක්වත් දාන්න එපා.. නිදහසෙ කමෙන්ට් එකක් දාලා ඉන්න නෑ
මෙහෙම මොකුත් දැම්මෙ නැත්නම් like දාන්නෙ නෑ එපා කියන දේවල් කරන්න කැමති මන් 😌
Sory😪
@@J-l8pBTS hari itin aye karanne😪
අඩේ
තෑන්ක්ස් බන්
eka maru
මේක කලින් බලල තිබුනත් ඔයා ලස්සනට එක්ස්ප්ලේන් කරන නිසා ආයෙමත් ආසාවෙන් බැලුවා අයියේ.😍🥰😍🥰😍🥰😍😍🥰😍🥰😍🥰😍🥰😍🥰😍😍🥰😍🥰🥰😍🥰😍🥰😍😍🥰😍🥰🥰😍🥰😍
අද film එක නම් වෙනදාටත් වඩා ගොඩක් ලස්සනයි. සමාජෙට ලොකු පණිවිඩයක් දෙන ලස්සන කතාවක්❤
❤❤❤❤❤.ekek danaknmai hitiye.theks❤
දැන් ආවේ 👀😘
මේ වගේ සිදුවිමක් මම ඇස් දෙකටම දැකලා තියේනවා නමුත් ලමයා මැරැනා කියලා නෙමෙයී .එතන වෙනත් සිදුවිමක් උනේ .අද යාලුවා සතුටින් ඉන්නවා ❤
මං එක ❤
නෑ ඔයා දෙක 😌✌️
මේ වගේ film එකක් බලපු 1st time මේ..හරි ලස්සන කතාවක්..thak u අයියා & අක්කි අපිට මේ වගේ ලස්සන films අරන් එනවට...💖💕💖💕💖
Series explanation nm inside cinemax
Funny explanation nm lk. Voice ♥️♥️
ඇත්තටම ලස්සන ආදර්ෂමත් හැගීම් බර කතාවක් ❤
Danui awe thanks inside cinemax
සම්පුර්ණ ෆිල්ම් එක බලනවට වඩා inside cinemex එකනන් බලන එක වෙනම අතල් එකක්❤❤😊😮
Supiriyak ❤👍
කෝ අනේ ඊයේ දාපු video එක
මටත් notification එකක් ආවා...ඒත් ඇවිත් බලද්දි නෑ😒
මෙහෙම අවසානයක් තියේ කියලනම් හිතුනේ නෑ.කරකවලා උඩ දැම්මා වගේ. සුපිරියක්❤️
නියමයි ..හැම එකක්ම බලනවා. අනිවාර්යයෙන්ම පුලුවන් වෙලාවට .💝💐💐💐
Danakan balagena hitiye........Tnx Inside Cinemax......🥰
බලලා එන්නම්කො අදත් සුපිරියක් වෙයි❤❤❤❤❤❤❤
ඒක නම් හිතාගන්න වත් බැරි අවසානය ක් ....❤✨ බොහොම ස්තූතියි ❤❤❤❤❤
💙💙💙💙 හැමදාමත් සුපිරි💜
කිශෝර්ගෙ තේරුම් ගැනීම, ඉවසීම,කැපකිරීම ❤
Patta oii❤
ammoooooooo supiri film ekk aadreii inside cinemax😁
සුපිරි ඒක❤
අයියේ මම ඔයා කලින් චැනල් එකේ ඉන්න කාලෙ ඉදන්ම ඔයාගේ වීඩියෝ බලනවා.නිතරම කමෙන්ට් කරන්න බැරි උනාට ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා. මම මෙච්චර කාලෙකට ඔයාගෙන් කිසිම ෆිල්ම් එක්කවත් සීරීස් එකක්වත් ඉල්ලලා නෑ. පුළුවන් නම් JEFRI DAHMER සීරීස් එක ගේන්න මව්ස් වගේම සුපිරියක් වෙයි 😇
Mata nn Muladima Arjun gana saka hithuna. Mata podi mathakayak thiyenawa me film eka baluwa wage.eth ada thamai kathawa hodatama therum giye.😊Oyage reviews nm superb Malli❤🎉
තව ඕනේ ඉක්මනට ම ❤❤❤
කිචෝර් තමා නියම ආදරවන්තයා💔💔💔💔💔❣❣❣❣❣❣💯
ආදරේ වෙනුවෙන් ඔනිම කැපකිරිමක් කරන්න පුලුවන්.එත් ඇයි ආදරේ කරන මිනිස්සු හැමදාම බොරු ආදරකට රැවරෙන්නේ 😢
මට නම් දැන් ලව් කරන්නත් බයයි. කෙල්ලෝ වෙසින් ඉන්නේ කොල්ලෝද කියලා හිතෙනවා 😂
මේක නම් පිස්සුවක් තමයි Insaid cinemex❤️❤️
Adath supiriyak thama ithin ❤👌
ඉන්සයිඩ් සිනෙමැක්ස් නැතුව කෑම එපා..❤ බත් එක අතට ගන්නත් කලින් මතක් වෙන්නෙ ඉන්සයිඩ් සිනෙමැක්ස් එකේ වීඩියෝ එකක් දාලද දන්නෑ කියලා
ඇත්තටම කරකෝල අත් ඇරිය වගේනේ,මොනා උනත් සුපිරි ❤
Baluwa meka