God Kadawara | කලා වැවෙන් උපන් කඩවර දෙවියෝ ගැන හැමදේම | Kadawara Deviyo | dewa katha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • කඩවර දෙවියන් වහන්සේගේ අවතාර හත කඩවර හත් කට්ටුව නම්වන අතර එය මෙසේය.
    1. සෙනෙවිරත්න මුල් කඩවර
    2. දළ කඩවර
    3. ගොපලු කඩවර
    4. සොහොන් කඩවර
    5. ගිනි කඩවර
    6. මල් කඩවර
    7. ලේ කඩවර
    එසේම කඩවර අප්පච්චි ලෙසින්ද බැතුමතුන් අදහන මෙම කඩවර දෙවියන්ගේ කඩවර දේව පුරාවෘතය සහ අවශේෂ සියලුම තොරතුරුද මෙම වීඩියෝව තුල අන්තර්ගත වේ.
    ඔබ සැමට කලා වැව කඩවර දේවාලය ට බැල්ම හෙලන කඩවර දෙවියෝ පිහිට ආරක්ෂාවයි.
    🌷 කඩවර දේව කන්නලව්ව ( Kadawara dewa kannalawwa ) 👉 • කඩවර දේව කන්නලව්ව​ | k...
    Kadawara deviyan wahansege awathara hatha kadawara hath kattuwa nam wana athara eya meseya.
    1. Senavirathna mul kadawara
    2. Dala kadawara
    3. Gopalu kadawara
    4. Sohon kadawara
    5. Gini kadawara
    6. Mal kadawara
    7. Le kadawara
    Esema kadawara appachchi lesinda bathimathun adahana mema kadawara deviyange kadawara dewa purauthaya saha awashesha siyaluma thorathuruda mema videowa thula anthargatha we.
    Oba samata kala wewa kadawara dewalaya ta balma helana kadawara deviyo pihita arakshawai.
    god kadawara,kadawara deviyo, කලා වැවෙන් උපන් කඩවර, කඩවර දෙවියෝ,kadawara gotu pujawa,kadawara pujawa,kadawara waram,kadawara dewalaya,kadawara devi,kadawara kavi,kadawara deviyo wadina gatha,kadawara deviyo wadina gathawa,kadawara deviyo gatha,kadawara dewalaya kala wewa,mul kadawara,senawirathna mul kadawara,kadawara god,kadawara deviyan,kadawara deviyanta wadina gathawa,kadawara deviyanta wadina gatha,kadawara mantra,kadawara gotu pujaawa
    #god #kadawara #godkadawara #god_kadawara

ความคิดเห็น • 233

  • @සදූසදූ-ච1ඟ
    @සදූසදූ-ච1ඟ 2 ปีที่แล้ว +36

    මේ චැනල් එක පුදුමා කාර විදියට මාහට පිහිට උනා .......නොදන්නා බොහෝ දේ ඔබ තුමා නිසා දැනගත්තා........ඔබ තුමා තව මෙවැනි දේවල් කරන්න ශක්තිය ලැබේවා දීර්ඝ ආයුශ ලැබේවා 🙏🙏🙏🙏

  • @user-ro3py7cm1u
    @user-ro3py7cm1u ปีที่แล้ว +8

    කඩවර අප්පච්චෙගේ පිහිටි ආරක්ෂාව ලැබේවා 🙏❤️ සියලුම පාර්ථනා ඉෂ්ට වේවා ❤️❤️🙏 දීර්ඝායුෂ ලැබේවා සියලුම දෙනාට 💙❤️🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🌹🌹🌹🌹 ගොඩාක් ආදරය කරන දෙවියන් වහන්සේ නමක් මම .🔱🔱🔱🙏🙏🙏❤️🌹

  • @rashi9417
    @rashi9417 3 ปีที่แล้ว +32

    කඩවර අප්පච්චිගේ පිහිටයි 💗

    • @nilanthikumari5060
      @nilanthikumari5060 2 ปีที่แล้ว +1

      ඔයා හරි ලස්සනයි පෝන් නම්බර් එක්ස් මොකෙද්ද

  • @maliniitaly8860
    @maliniitaly8860 3 ปีที่แล้ว +12

    ඹබතුමාට දිර්ඝායුස ලැබේවා මෙතුවක් කල් නොදැන සිටි අපට දැනුවත් කරදුන්නාට ජයවෙිවා

  • @user-ib4ol1qn1m
    @user-ib4ol1qn1m 3 ปีที่แล้ว +23

    අනෙ ශොක් ගොඩාක් පිං.කඩවර අප්පචිචි සහ සොහොන් කාලි මැනියන් මට ඉන්නවා.තෙරැවන් සරණයි !!!

  • @hhjj9079
    @hhjj9079 3 ปีที่แล้ว +12

    ගොඩක් පිං අත්වෙිවා හැදු වැඩු දෙමාපියන්ටත් මෙ පිං අත්වෙිවා 🙏🙏🙏තෙරැවන් සරණයි

  • @chandimadilrukshi3765
    @chandimadilrukshi3765 11 หลายเดือนก่อน +3

    කඩවර අප්පච්චිගේ පිහිටෙන් මට මේ දවසින් දවස එන කරදර නැතිකරලා දෙන්න මගේ මහත්තයාගේ මේ තියන ප්‍රශ්න නැතිකරලා දෙන්න කඩවර අප්පච්චිගෙ පිහිට ලැබේවා

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt 10 หลายเดือนก่อน +3

    කඩවර දෙවියන්ගෙ පිහිට ලැබෙවා ලැබෙවා ලැබෙවා අප හට 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @rosyper8003
    @rosyper8003 7 หลายเดือนก่อน +1

    කඩවර අප්පචිගෙ පිහිටෙන් මාගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙිව 🙏🙏🙏

  • @thyaginathasha3084
    @thyaginathasha3084 3 ปีที่แล้ว +10

    ගොඩක් පින්,,නොදන්න දේවල් ගොඩක් දැනගත්ත 🙏

  • @w.mc.n5747
    @w.mc.n5747 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹 කඩවර අප්පච්චිගේ පිහිටයි 🙏

  • @niroshigamage814
    @niroshigamage814 ปีที่แล้ว +1

    සෙනෙවිරත්න මුල් කඩවර අප්පච්ච් ප්‍රධාන සියලු කඩවර උන්වහන්සේලාගෙ පිහිටෙන් මගේ කටයුතු දියුණු වේවා 🙏🏻

  • @jayaminiherath8754
    @jayaminiherath8754 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ඔබතුමාට

  • @guwaniguwaniguwani6071
    @guwaniguwaniguwani6071 2 ปีที่แล้ว +4

    කඩවර අප්පච්චි ගැන නොදන්නා දේවල් කියා දුන්න ඔබතුමාට පින්.

  • @janakaprasanga636
    @janakaprasanga636 ปีที่แล้ว +6

    මගේ දරුවා ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම සමත් වේවා කඩවර දෙවියන් වහන්සේගේ නාමයෙන් සාදු සාදු සාදු!!!!

    • @ThushRr
      @ThushRr ปีที่แล้ว

      Pissu whuttek 😂

  • @sadaruniroshan6505
    @sadaruniroshan6505 7 หลายเดือนก่อน +1

    කඩවර දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැ⁣බේවා !!!කඩවර දෙවිඳුන්ට බුදු බව ලබා ගන්නට පිං රැස් වෙත්වා 🙏🙏🙏

    • @iamkaviyah
      @iamkaviyah 4 หลายเดือนก่อน

      Video එකේ කියන හැටියට පිරිත් කියපු භික්ෂූන්ගේ බෙලි කඩන් ලේ බීපු යකෙක් කොහොමද බුදු වෙන්නෙ ? බුද්ධත්වයට අපහාස කරන්න එපා ✋

  • @ayubowanastrolanka
    @ayubowanastrolanka 11 หลายเดือนก่อน +1

    කඩවර දේවෝත්තමයාණන් වහන්සේට පින් අයිති වෙත්වා....

  • @samindasandakelum8474
    @samindasandakelum8474 ปีที่แล้ว +6

    කඩවර අප්පච්ගෙ පිහිටයි 🙏🙏

  • @pushpakumara6662
    @pushpakumara6662 ปีที่แล้ว +2

    කඩවර දෙවි පිහිටයි මගේ සිතුම් පැතුම් ඉටුවේවා

  • @rangikasandamini7374
    @rangikasandamini7374 5 หลายเดือนก่อน

    කඩවර දෙවි පිහිටෙන් මගේ සියලු පැතුම් ඉටුවෙවා🙏🙏🙏

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 ปีที่แล้ว +6

    කඩවර දෙවියන් වහන්සේගේ පිහිටයි

  • @user-vx1pc5dn9s
    @user-vx1pc5dn9s ปีที่แล้ว +3

    කඩවර අප්පච්චිගේ,බල සත්‍යයයි,

  • @chathumdias5261
    @chathumdias5261 3 ปีที่แล้ว +8

    කාඩවර දෙවි පිහිටයි 👹️

  • @r.uprasad6334
    @r.uprasad6334 2 ปีที่แล้ว +5

    ලන්කාවෙ කිසි දෙව් කෙනෙක් පහල උනෙ නැහැ. වරමක් කිව්වට දෙව්යො මිනිස් ඇගට වඩින්නෙ නැත මියගිය ප්‍රන කරයෙක් තමයි එ එ දෙව්යන් ගෙ පිනට බලයට එන්නෙ අනෙක මිනිස් සිරුරට වරමක් අවොත් කාට උනත් කට හඩ දෙමල බසිනු යි එන්නෙ...කඩවර දෙව්යන් කියන්නෙ මහ බල ගතු දෙව් කෙනෙක්💯

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว +2

      ඔබට දෙවි පිහිටයි.....!

  • @jayakodianura4679
    @jayakodianura4679 3 ปีที่แล้ว +3

    Godak watina video ekak. Godak pin illima ishta kalata. Puda puja video ikmaninma labadenna puluwan nam godak hondai. Siyalla sarthaka weva!!! Uthum U Senewirathna Mul kadawara Devihamuduruwange pihitai!!!

  • @user-no1ru9se1b
    @user-no1ru9se1b 3 ปีที่แล้ว +8

    බුදු සරනයි ඔයාට 🙏🙏🙏❤️❤️

  • @Sadu539
    @Sadu539 2 หลายเดือนก่อน

    කඩවර අප්පචිගේ පිහිටෙන් මගේ සියළුම බලාපොරොත්තු ඉටු වෙන්න කියලා ඉල්ලනවා මන් හදවතින්ම අදහනව

  • @ireshamadumali2051
    @ireshamadumali2051 3 ปีที่แล้ว +6

    කඩවර අප්පචිගේ පිහිටයි

  • @tharuwasana2368
    @tharuwasana2368 2 ปีที่แล้ว +1

    Lassanai kathawa nm hebei kathawa kiayddi nikan kocchiyak wage kiyanne nethiwa lassnata kiuwanm thawath mansata wadinawa.. mehema kiyama wita mathaka thiyaganna tikak amarui... ilaga para poddak kathawa kiyaddi nikan pothak balan kiyanawa wage nethiwa lassnata kiyanna.. subapathanwa❤❤❤

  • @fernandachandra1446
    @fernandachandra1446 2 ปีที่แล้ว

    උතුම් .කඩවර දේව..හමුදුරැවන්ගෙ..පිහිටයි ඇත්තටම .ගොඩක්..පිහිට .තියනව..උතුම් .කඩවර හමුදුරැවන්ගෙ..මම..ගොඩක් .අදහනව..මොකද .මට ගොඩක්..පිහිට .තියනව . කඩවර අප්පච්ච්ගෙ . පිහිටේන්..මම වැඩකරන තැන හම්පුතලගෙ..ආදරය..කරැනාව..ලැබේවා..මාගේ..සියලුම. .ප්‍රර්ථනාවල්..ඉටු..වේවා සාදු...සාදු..සාදු .🙏🙏🙏🙏🌹🌹

  • @oshanrashmika9515
    @oshanrashmika9515 2 ปีที่แล้ว +2

    කඩවර අප්පච්චි ගේ පිහිටයී 🙏

  • @nadijanethmalherath7918
    @nadijanethmalherath7918 ปีที่แล้ว +1

    Ane kadawara appachchi
    Mage usas pela vibage pass wenna obathumage ashirwade mata labewa!
    Sadu sadu !

  • @OshadhiSithumi-wq1bf
    @OshadhiSithumi-wq1bf ปีที่แล้ว +3

    Kadawara appahchige පිහිටයි

  • @user-ln2wu2kl4b
    @user-ln2wu2kl4b ปีที่แล้ว +2

    කඩ වර අප්පච්චි ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @chaeunwoo8559
    @chaeunwoo8559 9 หลายเดือนก่อน

    කඩවර අප්පච්චිගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ❤

  • @lashaniguruwaththa308
    @lashaniguruwaththa308 ปีที่แล้ว +2

    Good very good .

  • @chanuka4026
    @chanuka4026 3 ปีที่แล้ว +40

    කඩවර දෙවියන් හරිම කරුණාවන්තයි

  • @nilanthikumari1668
    @nilanthikumari1668 2 ปีที่แล้ว +2

    Kadawara appachchi ge pihitaiii obata manusath athma bawayak lebewa

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      ඔබට දෙවි පිහිටයි. ඔබේ පැතුම් ඉටුවේවා....!

  • @shanikamadumali6144
    @shanikamadumali6144 ปีที่แล้ว +1

    කඩවර දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏

  • @VidushaniFernando
    @VidushaniFernando หลายเดือนก่อน

    කඩවර අප්පච්චිගේ පිහිටයි ..🌹🙏

  • @henripowereng
    @henripowereng ปีที่แล้ว +1

    Thank you for the information. Great!

  • @asur_official
    @asur_official 2 ปีที่แล้ว +3

    කඩවර දෙවියන් .කඩවර අප්පච්චි...❤️❤️

  • @jamikadsrbestona1097
    @jamikadsrbestona1097 3 ปีที่แล้ว +3

    බුදු සරනයි🌷🌷🌷🌷

  • @dilushaliyanage9980
    @dilushaliyanage9980 ปีที่แล้ว +1

    Godak pin oba thumata

  • @indranithuntha8817
    @indranithuntha8817 ปีที่แล้ว +1

    මාගේ නයබර සහ සියලු දුක් කරදර දුරුවේවා

  • @roshiniruvishani7288
    @roshiniruvishani7288 9 หลายเดือนก่อน +1

    කඩවර අප්පච්චි හරි කරුනාවන්තයි.කඩවර අප්පච්චි පිහිටයි !

  • @sudeshsauru9716
    @sudeshsauru9716 2 ปีที่แล้ว +3

    දෙයක් කිව්වෙත් කිව්වම තමයි ඒ විදිහට වෙයි 🙏

  • @ganeshatharangani6215
    @ganeshatharangani6215 11 หลายเดือนก่อน +1

    අප්පච්චි හාමුදුරුවන්ගේ පිහිටයි

  • @sasidugiridaraarachchige-pr9gk
    @sasidugiridaraarachchige-pr9gk ปีที่แล้ว +1

    කඩවර අප්පච්චි සදාකල් වැජබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @charukadulhari2312
    @charukadulhari2312 2 ปีที่แล้ว +2

    Mge kadawara appachchi oba tuna sattai kadawara apppachchige pihitai oba tuma taran Satya kenek. Nomati tran mge appachchi 🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      ඔබට දෙවි පිහිටයි. ඔබේ පැතුම් ඉටුවේවා....!

  • @rathnamaliabisheka5144
    @rathnamaliabisheka5144 2 ปีที่แล้ว +5

    Kadawara appachi pihitai 🙏🙏

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      ඔබට දෙවි පිහිටයි.....!

  • @dilhanadikari6722
    @dilhanadikari6722 ปีที่แล้ว +1

    කඩවර දෙවියන් පිහිටයි

  • @user-fo9td4lr6t
    @user-fo9td4lr6t 9 หลายเดือนก่อน

    Mama dakka nihatha manima deviya ...kadavara appachchige pihitai ...sadu sadu sadu

  • @sudathvideo2308
    @sudathvideo2308 3 ปีที่แล้ว +1

    නියමයි නොදන්න ගොඩක් දේවල් දැනගත්තා

  • @dhanushanilanthi4510
    @dhanushanilanthi4510 3 ปีที่แล้ว +3

    Kadawara appachchige pihitai..🙏🙏🙏

  • @nadeekachandima2432
    @nadeekachandima2432 2 ปีที่แล้ว +1

    Oba thumata godak pin apita Dan nathi dewal kiyala dunnata kadawara dewiyange phita arakshawa labewa

  • @nisanthakuma4450
    @nisanthakuma4450 ปีที่แล้ว

    කඩවර දෙවි පිහිටයි මගේ අප්පච්චි

  • @twins9957
    @twins9957 ปีที่แล้ว +6

    කඩවර දෙවියන් හරිම කරුනාවන්තයී

  • @chathurangapradeep4832
    @chathurangapradeep4832 ปีที่แล้ว +2

    Kadawara hath katuwen ratata araksawa lebewa 🙏🙏🙏

  • @maleeshadulmina7886
    @maleeshadulmina7886 3 หลายเดือนก่อน

    කඩවර අප්පච්චිගෙ පිහිටයි 🙏

  • @nethunethu8319
    @nethunethu8319 3 ปีที่แล้ว +3

    1st comment

    • @dewakatha
      @dewakatha  3 ปีที่แล้ว

      Thank you so much 😊🌷🙏❤️😍

  • @JanithOshini
    @JanithOshini หลายเดือนก่อน

    Kadawara deviyange pihita labewa🙏🙏🙏🙏🙏🙏

  • @amlkajayasingha4345
    @amlkajayasingha4345 2 ปีที่แล้ว +2

    Kadawara deviyanta arakku tiyenawada waram gnnkota pujawal walta eka gna dana gnnai ona

  • @user-hy8kv7on7t
    @user-hy8kv7on7t ปีที่แล้ว +1

    කඩවර අප්පච්ච්ගෙ මුල් දෙවොල කොහෙද පිහිටා තියෙන්නෙ. මට කියන්න දන්න කෙනෙක්

  • @anjalikarajapaksha1195
    @anjalikarajapaksha1195 3 ปีที่แล้ว +3

    🙏🙏

  • @priyankeliyanage1743
    @priyankeliyanage1743 3 ปีที่แล้ว +2

    Godak වැදගත්

  • @chefmadu98boy
    @chefmadu98boy 2 หลายเดือนก่อน

    Me ape rate pahala u dewiyan wahanseta mage namas karaya wewaa

  • @yasasediriweera8281
    @yasasediriweera8281 ปีที่แล้ว +1

    කතරගම දෙව්යන්ට පහන තියෙනවා අදහනවා නම් කඩවර දෙව්යන්ට පින් දුන්නට කමන් නැද්ද පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද
    මට හිතෙන්නේ මේ කාල කියන ඇමති වෙන්න පුලුවන් අර කලා වැව වෙනුවෙන් ජිව්ත ය පුද කරපු..

  • @NadiraSeyan-ym2wt
    @NadiraSeyan-ym2wt 8 หลายเดือนก่อน

    Ane athtamai math kadawara appachci ge අඩවියේ උපන්නේ .ඒත් මේ තරම් විස්තරයක් අහළ තිබුණේ නැහැ .api නොදන්නා de බොහෝ ය.itin appachci ge pihita sadama sathtai .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සියලු දෙනාට pihita araksawa ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 .ane මටත් mage මව් බිමට එන්න ona .appachci පිහිටෙන් ඉක්මනින් යන්න ලැබේවා කියල prartana කරනවා .🙏🙏🙏 mama kalyani 🙏🌹🙏🌹🙏🌹😭😭😭😭😭

  • @lahirueranga4258
    @lahirueranga4258 2 หลายเดือนก่อน

    Kadawara dewiyange pihita arakshawa lebewa

  • @sanjukadilshan575
    @sanjukadilshan575 7 หลายเดือนก่อน

    මගේ කඩවර අප්පචි පින් අත් වේවා

  • @yasasdeuthuru4879
    @yasasdeuthuru4879 3 ปีที่แล้ว +3

    බුදු saranai !!!විභීෂණ deviyo ගැනත් dannako...

    • @dewakatha
      @dewakatha  3 ปีที่แล้ว

      දාන්නම්

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      ​@@dewakathaගොඩක් වට්නවා දීර්ඝ ව්ස්තරයක් ගේන්න පුලුවන් නම්..

  • @senukiasanya6241
    @senukiasanya6241 2 ปีที่แล้ว +5

    එහෙම නම් ඇයි කඩවර දෙවියන් වැරදි කරන මිනිස්සුන්ට පිහිටවෙන්නෙ.

    • @indikakumara7253
      @indikakumara7253 ปีที่แล้ว +2

      ඒ කඩවර දෙවියන් දේව හා යක්ෂ ස්වරූප දෙකෙන්ම විරාජමානව වැඩ හිදින නිසා 🙏

    • @wasanthadissanayake9433
      @wasanthadissanayake9433 ปีที่แล้ว +2

      එහෙම තමා යක්ෂ ආත්මනි ....එයාලා ඔයා නොදන්නවා උනාට ඒ අය පූජා තියනවා ඇත.. මේ යක්ෂ ආත්ම නි.. දේව වරම් තියන යක්ෂ ආත්ම ... අපේ පුරාන දේවාල වල අපේ සීය මායම් උනා ..අරක්කු එහෙම බොන්න පුළුවන් අවුලක් නෑ හැබැයි ගම්බාර සිද්ධ සූනියම් අප්පච්චි එක්කනම් එව්ව බෑ ...කාලි අම්මටත් බොන්න පුළුවන් ... යක්ෂ ආත්ම එහෙමයි ....දේව වරම් තියන යක්ෂ ආත්ම ...🙏🙏

  • @shiromavirajani6409
    @shiromavirajani6409 4 หลายเดือนก่อน

    Mata hathurukam karana aunta daduwam denna Dewiyane 🙏🙏🙏

  • @niranjalasudarshani3662
    @niranjalasudarshani3662 8 หลายเดือนก่อน

    Kadawara appachchige pihiten mage siyalu prashna duruwewa🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @prasannakumar842
    @prasannakumar842 ปีที่แล้ว +1

    Sri kadawara Devi pihitai

  • @nishani1982
    @nishani1982 2 ปีที่แล้ว +1

    කලා වැවෙන් උපන් සෙනවිරත්න මුල් කඩවර දෙවි පිහිටයි මට වරම් තියෙන්නේ කතරගම දෙවියන්ගෙන් ඒත් කඩවර දෙවියන්ගෙන් මම වැඩ කරනවා

  • @pradeepikaniranjali883
    @pradeepikaniranjali883 3 ปีที่แล้ว +2

    මම සිහිනෙන් දුටුවා උස අඩි හයකට වඩා උස කෙටිටු ඍජු කයක් තිබෙන කොණ්ඩය කෙුු්ල් කලු ශරිර වර්ණයෙන් යුතු බොහො ආඩම්බර නපුරු පෙනුමක් ඇති තරුණ පිරිමි කෙ⁣නෙකු කැලෑවෙන් මතුවෙලා ඇවිත් ස්වාමින්වහන්සේ නමකගෙන් වැදලා අවසර අරන් නැවත එම කැලෑව තුලට ගියා.. (මෙම සිහිනය උපහාසයට ලක් නොකර තේරුම කියලා දෙන්න ⁣පිංසිද්ද වෙිවා)

    • @dewakatha
      @dewakatha  3 ปีที่แล้ว

      ලොකු තේරුමක් තියෙන්න ඕනේ.හරියටම කියන්න නම් විදියක් නැ..ඔයා දෙවියන්ට මල් පහන් පූජා කරන කෙනෙක්ද ?

    • @pradeepikaniranjali883
      @pradeepikaniranjali883 3 ปีที่แล้ว

      @@dewakatha අවුරුදු දෙකකට පුුථම දෙවියන්ට මල් පහන් තිබිබා ඒත් දැන් නැහැ. මට වරමක් තියෙනවා කියලා ඇදුරුතුමන්ළා කිපදෙනෙක් කියලා තියෙනවා ඒත් ඒක හරියාකාරව තාම නෑ

    • @sudeshsauru9716
      @sudeshsauru9716 2 ปีที่แล้ว

      සූනියම් අප්පච්චිට පහන් තිබ්බද

    • @malakabandara6587
      @malakabandara6587 ปีที่แล้ว

      ඔය දේවල් නොහිතා නිදා ගන්ඩ...ඔච්චර බලගතු නම් අපේ රටට මෙහෙම කෙලවෙන්නෙ නෑ

  • @thisaramadushan4736
    @thisaramadushan4736 ปีที่แล้ว +1

    කඩවර දෙව් යන් ගේ පාට මොක්ක්ද

  • @SupunWijeshinghe
    @SupunWijeshinghe 8 หลายเดือนก่อน

    අනේ කඩවර අප්පච්චි මට‍ පිහිට වෙන්න mage මහත්තයගේ ආදරේ මට‍ හැමදාම ලබා දෙන්න මට‍ එයා ඕනේ අනේ අපි දෙන්න එකතු karanna 🙏🙏🙏🙏🥺❤️🥺

  • @maheshchathuranga.2446
    @maheshchathuranga.2446 ปีที่แล้ว +1

    kadawara appacchiga pihitan maga adara maga birida mn lagata genath dethwa

  • @SadaSada-cv5wy
    @SadaSada-cv5wy 17 ชั่วโมงที่ผ่านมา

    Kadavara Devi pihitai

  • @boromborom5820
    @boromborom5820 7 หลายเดือนก่อน

    Sadu sadu

  • @ranoliakinza7091
    @ranoliakinza7091 2 ปีที่แล้ว +1

    aduranawada danne nha kattiya meya tamai shagare adi pati.සෙනෙවිරත්න.kadawara. ✅👍

  • @HettiSajaku
    @HettiSajaku 5 หลายเดือนก่อน

    මට ආදරය කරන්නෙ මල් කඩවර අප්පච්චිය.....
    සාදු සාදු සාදු....!!!

  • @HettiSajaku
    @HettiSajaku 5 หลายเดือนก่อน

    මගෙ රත්තරං කඩවර අප්පච්චි....!!!

  • @binulaindew9395
    @binulaindew9395 ปีที่แล้ว +1

    Panam bandara deviyan kolmura danawada

  • @jkini878
    @jkini878 2 ปีที่แล้ว +3

    කඩවර ෙදවියන් හරිම කරැණවන්නයි අ ෙන් ෙදවියන් ෙන් මට පිහිට ෙවන්න ්මට නියනකරදර නිදස්කර ෙදන්න අප

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      ඔබට දෙවි පිහිටයි.....!

  • @sanduniimasha557
    @sanduniimasha557 3 ปีที่แล้ว +2

    Godaak vatinw 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hasanthamutunayaka1015
    @hasanthamutunayaka1015 ปีที่แล้ว +1

    නාලිකාව සදහන් නොකරමි එහෙත් කඩවර දෙවියන් ගැන කියනා යම් වීඩියෝවක දෙවියන්ගේ පන්දමෙන් ගිනි ගුලියක් පිටවෙනවා දුටුවෙමි එය ඉතා පරීක්ෂාවෙන් බැලූ විට හොදින් අවබෝධ වෙයි එම වීඩියෝවේ සෙනෙවිරත්න අධිකාරම් යන නම කියනවාත් සමගම එය පිටවෙයි. එම වීඩියෝවේ එය උලුප්පා නැති උනත් හොදින් බැලූ කල එය දිස්වෙයි . කඩවර දෙවියන් ඉන්නා බවට දෙවියන් ඉදිරිපිටම කරනා එම වීඩියෝවේ දෙවියන්ගේ බලය පෙනෙයි 🙏 කඩවර දෙවියන් සත්‍යකි

  • @udithaprasanna6059
    @udithaprasanna6059 2 ปีที่แล้ว +1

    kadawara devi pihitai

  • @sandaruwanpathirana8237
    @sandaruwanpathirana8237 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sulochansulochan4243
    @sulochansulochan4243 2 ปีที่แล้ว +1

    Ayou bowan guruthumani🙏🙏🙏athakota ganu ayata kadawara appachchiga waram phitanne nadda

  • @sudarshanadesilva6424
    @sudarshanadesilva6424 2 ปีที่แล้ว +1

    Gambara kali kadawara dewa pihitai...

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      ඔබට කඩවර දෙවියන්ගේ පිහිට ලැබේවා...!

  • @lashaniguruwaththa308
    @lashaniguruwaththa308 ปีที่แล้ว +1

    Kdavera ..davi .phitai..obata

  • @sahanpavithrasharma2709
    @sahanpavithrasharma2709 2 ปีที่แล้ว +1

    එකවෙලාඅකට කරුනාවයි
    අනිත් පැත්ත එකවෙලාවකට

  • @user-ys1xt3pl5z
    @user-ys1xt3pl5z 2 ปีที่แล้ว +2

    කෙලවීම කොතනද 69 එතන 😀😝.......ලබා දුන් දැනුම ට ගොඩක් ස්තූතියි .....💗💪🔥

  • @priyantha7190
    @priyantha7190 3 ปีที่แล้ว +3

    ne sawamin wahansela marala dewi une kohomada

    • @dewakatha
      @dewakatha  3 ปีที่แล้ว

      Balagathu yakshayek kiyala tamai sadahan wenne..

  • @senuravishal7279
    @senuravishal7279 ปีที่แล้ว

    සාදු සාධු

  • @buddhikabandara2389
    @buddhikabandara2389 3 ปีที่แล้ว

    Kadawara devi pihitai mageth sahaya meheth anna