Imlie (ඉම්ලි) Theme Song | Official Music Video | Nadeemal Perera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 979

  • @karamani502
    @karamani502 ปีที่แล้ว +91

    ඉම්ලි ලස්සන් කතාවක් හීනවලට පනපොවන කතාවක් ජීවිතයට හොද ආදර්ශයක් ❤❤❤

  • @musicsl3597
    @musicsl3597 2 ปีที่แล้ว +1436

    Teledrama එකනම් බලන්නැ.ඒත් මේ සින්දුව නම් සිය පාරක් අහයි.නදීමාල් කටහඩින් කියා දෙන්න ආදරේ තරම් කතාවෙත් සින්දුවක් එනවානම් මරු.

    • @chamis3582
      @chamis3582 2 ปีที่แล้ว +30

      Ow hlo marai

    • @musicsl3597
      @musicsl3597 2 ปีที่แล้ว +14

      @@chamis3582 ඒකනේ

    • @ruvinimanchanayaka2628
      @ruvinimanchanayaka2628 2 ปีที่แล้ว +28

      Aniwaryen balanna godak lassana teledrama ekak.mama hindi eka balana kenek.

    • @musicsl3597
      @musicsl3597 2 ปีที่แล้ว +10

      @@ruvinimanchanayaka2628 😘👍

    • @damiyanthifonseka3189
      @damiyanthifonseka3189 2 ปีที่แล้ว +13

      Now on starplus 400+ episode telecast wela iwarai.. Then after gashmeer left the show adi replacement was not perfect for his character 😢anyway after malini exposed Aryan going to marrying imlie now on fahmaan is the hero of the show

  • @SLLion111
    @SLLion111 2 ปีที่แล้ว +69

    නදීමාල් කියන්නේ ගැම්මක් කියන අය මේ කොනට👍🏼🥰

  • @tanisrilanka
    @tanisrilanka 2 ปีที่แล้ว +51

    "හීන වලට පණ දෙනවද නුඹ කවද හරි "
    ඒ හඩ නම් භාවනාවක් ❤ අහපු වාර ගනන අනන්තයි 😍😍😍 ජේසු පිහිටයි 🙏

  • @limansa5373
    @limansa5373 2 ปีที่แล้ว +145

    මේ සිංදුව නම් ඇහුවට එපා වෙන්නෙ නෑ..ඇත්තමයි..මාර ආදරෙයි මේ voice එකට.❤️❤️❤️😘

  • @TheShadowSwan99
    @TheShadowSwan99 2 ปีที่แล้ว +335

    හරිම ලස්සනයි නදීමාල්.. ඔයාගෙ කටහඬින් ගීතයක් භාවනාවක් කරන්න පුලුවන්. පුදුම විදියට දැනෙනවා....❤️❤️❤️

  • @ashRathnayake
    @ashRathnayake 2 ปีที่แล้ว +122

    දැනටමත් කීපාරක් ඇහුවද කියලා මතක නෑ 🥰 නදීමාල් අයියගෙ කටහඬ.... ඒ වචන.... 🥺❤

  • @rashmigatawakandage5392
    @rashmigatawakandage5392 2 ปีที่แล้ว +490

    "හීන වලට පණ දෙනවද නුඹ කවද හරි"
    Heart touching words.. 💜️💜️💜️

    • @isurulshan768
      @isurulshan768 2 ปีที่แล้ว +21

      සිහිනයක සේයා කියලා සර්ච් කරල බලන්නකො..🙂..ඔක්කොම ලස්ස්නයි ඉතින්..ඒත්•••

    • @shalikanadeesha2958
      @shalikanadeesha2958 2 ปีที่แล้ว

      Ýttyttttt6ytttttttttttttttttttttttttttttttt👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎

    • @whsamarasinghe556
      @whsamarasinghe556 2 ปีที่แล้ว +2

      Dennam manika...pana newei...oni deyak

    • @gaminglife5374
      @gaminglife5374 2 ปีที่แล้ว +4

      බෑ මටවත් පන නෑ බන්😂

    • @chutiAdi
      @chutiAdi 2 ปีที่แล้ว +2

      Hmmm

  • @hiruthathsarani4418
    @hiruthathsarani4418 2 ปีที่แล้ว +109

    වචන වලට පණ පොවන හැඟීම්බර කටහඬකින් මේ ගීතය ඇහෙනකොට හිතට දැනෙන්නෙ පුදුමාකාර සැනසීමක්... මේක භාවනාවක්..

  • @dilzmusic9336
    @dilzmusic9336 2 ปีที่แล้ว +23

    මේ වගේ වොයිස් එකක්, මේ වගේ හැඟීම් ගායනයක්,ගොඩක් කාලෙකින් ඇහුවේ,ඇයි මේක Trending 1 ආවේ නැත්තෙ කියන එකනම් ලොකු ප්‍රශ්නයක් ...ස ටම විතරක් බැනලා වැඩක් නෑ, කතා දෙකක් නෑ අපේ කාළයේ හදවතට කතා කරන්නා නදීමාල්❤️🔥

  • @chenulichenu6086
    @chenulichenu6086 2 ปีที่แล้ว +21

    ඉම්ලි හරිම ලස්සන කතාවක් මමත් ආසාවෙන් බලනවා😊

  • @Nimamunu
    @Nimamunu 2 ปีที่แล้ว +66

    ඩ්‍රාම එක නම් බලන් නෑ නදීමාල් ගෙ සිංදුව හන්ද මේකට නම් ආසයි 😍♥️

  • @wasanthaattanayake2635
    @wasanthaattanayake2635 2 ปีที่แล้ว +29

    අහන්න අහන්න ආසහිතෙන සුන්දර ගීතයක්. නදීමාල් සොයුර , ඔබ ඔබේ සීයා වගේම , තාත්තා වගේම දැනටමත් ඊටත් එහා ගිය , "ලාන්කීය කලාකෙත මියුරු හඩින් අස්වද්දන අපේ හදවතේ ගායකයායි ."

  • @janakichampapunchihewa406
    @janakichampapunchihewa406 2 ปีที่แล้ว +19

    ඔබේ මේ ගීතය ඇත්තටම "ඉම්ලි" නාට්‍යයේ ප්‍රාණයයි. අලංකාර වචන මාලාවත් කටහඩත් මේ නාට්‍යයට දෙන්නේ පුදුම ලස්සනක්. හැමදම ඒ ගීතය අහන්නේ නෙත් පියාගෙන. හීනවලට පණ දීමත් ලොකු ජයග්‍රහණයක් !

  • @wathsalanilmini6052
    @wathsalanilmini6052 2 ปีที่แล้ว +20

    හිමි වේ නම් බලා ගනිමි නුබෙ පහසෙ මං රැදී.....❤අහිමි උනොත් දරා ගනිමි මේ ආදරේ හැටී....🥺❤

  • @sewmininiwarthana506
    @sewmininiwarthana506 2 ปีที่แล้ว +49

    අහිමි උනත් දරාගනිමි මේ ආදරේ හැටි..❤

  • @senartbandara5246
    @senartbandara5246 2 ปีที่แล้ว +7

    Telidrama ekath supiri
    මේ සින්දුවෙන් මතක නැවත බැවත අලුත් කරනො ඒ තරමට මේ සිංදුව හැගුම් බරයි❤️❤️

  • @ashini7110
    @ashini7110 2 ปีที่แล้ว +7

    සින්දුව ගොඩක් ගොඩක් ලස්සනයි . කතා ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි . ආදරෙයි මේ සින්දුවට ඒවගේම ඒ music and voice එකට 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺❤️❤️❤️ miss නොකර බලන එක ම කතාව

  • @SHANI-f3b
    @SHANI-f3b 2 ปีที่แล้ว +277

    ඇස් වලට එබී . හැගුම් වලට පණ දෙනවද නුඹ කවදා හරි ( සිහිනයක සේයා )

  • @amasandunipathirana9831
    @amasandunipathirana9831 2 ปีที่แล้ว +56

    හීන වලට පණ දෙනවද නුඹ කවද හරි .. wooow superb voice ..nadeemal ayya.. ❤️

  • @chathu6619
    @chathu6619 2 ปีที่แล้ว +13

    කතාවනම් බලන්නේ නෑ.. you tube එකේ ඉද්දි දැක්කේ...නදීමාල් අයියා කියන හින්දා බැලුවා
    සින්දුව මාරම ලස්සනයි ❤️🔥

  • @creativecreation9292
    @creativecreation9292 2 ปีที่แล้ว +37

    "හීන වලට පණ දෙනවද නුඹ කවද හරි" හරිම ලස්සනයි නදීමාල්.. ඔයාගෙ කටහඬින් ගීතයක් භාවනාවක් කරන්න පුලුවන්. පුදුම විදියට දැනෙනවා....❤❤❤ඇස් වලට එබී . හැගුම් වලට පණ දෙනවද නුඹ කවදා හරි ( සිහිනයක සේයා )මේ සිංදුව නම් ඇහුවට එපා වෙන්නෙ නෑ..ඇත්තමයි..මාර ආදරෙයි මේ voice එකට.❤❤❤😘Teledrama එකනම් බලන්නැ.ඒත් මේ සින්දුව නම් සිය පාරක් අහයි.නදීමාල් කටහඩින් කියා දෙන්න ආදරේ තරම් කතාවෙත් සින්දුවක් එනවානම් මරු. ඒ voice එක නම් සුපිරි හරිම ලස්සනයි❤🔥👈 නදීමාල් පෙරේරා 🔥🔥❤❤👈🙏දැනටමත් කීපාරක් ඇහුවද කියලා මතක නෑ 🥰 නදීමාල් අයියගෙ කටහඬ.... ඒ වචන.... 🥺❤වචන වලට පණ පොවන හැඟීම්බර කටහඬකින් මේ ගීතය ඇහෙනකොට හිතට දැනෙන්නෙ පුදුමාකාර සැනසීමක්... මේක භාවනාවක්..සිහිනයක සේයා එකේ සින්දුව වගේමයි.. කොහොම උනත් නදීමාල්ගෙ වොයිස් එක නම් ලස්සනයි සිත් අහසේ ආදරෙන් music ..සිහිනයක සේයා lyrics ..නදිමාල් අය්යා මගේ කැමතිම ගායකයා. ඒ වොයිස් එක භාවනාවක් වගේ ❤❤මේක අහද්දි සිහිනයක සේයා eke theme song එක මතක් උනා.💗 However I love This song 💗nadeemal 🧡ඩ්‍රාම එක නම් බලන් නෑ නදීමාල් ගෙ සිංදුව හන්ද මේකට නම් ආසයි 😍♥ගොඩාක් ලස්සනයි සිංදුව.. 😍❤ නදීමාල්ගේ කටහඬ සුපිරියි අම්මෝ ❤❤😍නදීමාල් පෙරේරා..මං කැමතිම singer කෙනෙක්..superb voice..කාගෙ සිංදුවක් කිව්වත් සිය පාරක් උනත් ඔය හඬින්
    අහන්න පුලුවන්💗💗අනේ නදීමාමල් අයියේ ඔයගෙ කටහඩනම් මාර ලස්සනයිහීන වලට පණ දෙනවද නුඹ කවද හරි .. wooow superb voice ..nadeemal ayya.. ❤සින්දුව වගේම කතාවත් ගොඩක් ලස්සනයි 🥺💐The magical voice 💕🔥මාරම ලස්සනයි සිංදුව. සියපාරකට වඩා අහන්න ඇති 😍Your subtle rhythm within beyond the lyrics and music, just pure vocal tone colours come so naturally allowing such composure here to hold all the emotions touch our hearts and minds, superb gentleness art and absolute flow, stupendous💪💚👍හීන වලට පණ දෙනවාද නුඹ කවදා හරී......❤❤❤❤❤❤❤❤හරීම ලස්සන කටහඩක්....❤❤❤❤❤❤Nadeemal's Voice 🧡Voice එක සුපිරි Nadeemal's voice is just so sweeමේකනම් භාවනාවක් ♥💆‍♀🥺ආදරේ හැටි = සිහිනයක සේයා රදිශ් වැන්දබොනා කියන්නෙ වැඩ්ඩෙක්...අයෙත් ලස්සන වැඩ ටිකක් එනවා සුපිරි 👌👌👌👌👌😍😍😊😊😊😊😊සිහිනයක සේයා" teledrama eke theme song eke lirycs mix song ekak🙃🥺මගේ ආසම ගායකයා 😈නදී අයියා ❤❤අහන්න අහන්න ආසහිතෙන සුන්දර ගීතයක්. නදීමාල් සොයුර , ඔබ ඔබේ සීයා වගේම , තාත්තා වගේම දැනටමත් ඊටත් එහා ගිය , "ලාන්කීය කලාකෙත මියුරු හඩින් අස්වද්දන අපේ හදවතේ ගායකයායි ."සින්දුව ලස්සනයි සුපිරි 👌👌👌👌👌ඒ කටහඬ 🥺🥺🥺 ඒක පිස්සුවක්🥰Nadeemal aiyage voice aka tharam hithata wadina voice akak matanan loweth ne.a tharan mata a voice aka mara widiyt denenwa.adarei nadeemal aiya ❤🥰කතාවනම් බලන්නේ නෑ.. you tube එකේ ඉද්දි දැක්කේ...නදීමාල් අයියා කියන හින්දා බැලුවා
    සින්දුව මාරම ලස්සනයි ❤🔥අනේ ඒ voice එක.......කවදාවත් එපා වෙන්නෑ..තව තව අහන්න හිතෙනවා.....❤සිහිනයක සේයා ඩ්‍රාමා එකේ තේමා ගීතයේ පද රචනයට සමානයි. හැඟුම් වලට පන දෙනවද නුඹ කවදහරි....Another level voiced nadeemal ❤සිංදුවනම් මාරම ලස්සනයි...👌👌👌This guy is the one and only sriankan celebrity looks too good in shades...❣හීන වලට පණ දෙනවද නුඹ කවද හරි" ගීතය කී පාරක් ඇහුවද තව කී පාරක් අහාවිද ? දන්නෙ නැති මම ❤හීනවලට පණ දෙනවද..නුඹ කවදහරි .....I felt it .. 🥺❤Hart touching voice nadeemal ayya.that lyrics is amazing 👏 😍 ❤අම්මෝ ඒ වොයිස් එක 😍හරිම ලස්සනයි සින්දුව. මේ වොයිස් එකේ තියන ලස්සන කියලා නිම කරන්න බෑ 😙 නදීමාල් අයියේ ඔයානම් පිස්සුවක් ❤😍😙මිනිස්සු ආදරේ කරන්නේ , ආදරය අඳුනන්නෙ ,ඒ ඒ අයගෙ මානසික මට්ටමේ හැටියටයි...හිත ඉහල මානවලට පත්වෙන්න පත්වෙන්න ආදරයේ අර්ථය පුලුල් වෙමින් ආදරය අධ්‍යාත්මික වන්නට පටන් ගනී...Heart නියමය This voice matches to a KDAT song ..waiting for something special in KDATWow Heart touching sounds..thanks nadeemal aiya🔥always you are my fev ♥හරිම ලස්සනයි නදිමාල්❤❤සිහිනයක සේයා theme song එක පොඩ්ඩක් වචන එහා මෙහා කරලා වෙනස් කරලා වගේ .ඒ සිංදුව නිසා මේකත් ලස්සනයි ❤hiru eke giya සිහිනයක සේයා teledrama eke theme song ekmid mnda..eth nadeemal voice is superb😎👍Watch the Teledrama. But this song has its own නදීමාල් අයියා කියන හින්දා බැලුවෙ මාරම ලස්සනයි 👍👍👍👍😘😘😘හීන වලට පණ දෙනවද.... නුඹ කවදාහරී..... Nadeemal Perera... මේවා අධිමාත්‍රා... ♥💉😩
    ❤❤❤❤❤❤ nadeemal voice 🤩❤😘ගොඩක් ලස්සන සින්දුවක් අයියේ...❤ඔයාගෙ වොයිස් එකත් මාර පිස්සුවක් වගේ....🥺හැමදාම අහනව එපා වෙන්න්නෙම නෑ අනී❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thusharidammika4210
    @thusharidammika4210 2 ปีที่แล้ว +60

    අනේ නදීමාමල් අයියේ ඔයගෙ කටහඩනම් මාර ලස්සනයි

  • @gayanimunasinghe8889
    @gayanimunasinghe8889 2 ปีที่แล้ว +72

    සුසුම් වලට හීන පොවන තරු වලද එතී
    හැගුම් දහස් කතා කියයි නිඹ ගැනම නිතී....
    රහස් එක්ක හිත අහුලන ඇස් වලට එබී
    හීන වලට පණ දෙනවාද? නුඹ කවදා හරී.......
    හාදු ඉහින දෙතොල් අතර නවතීන්න සිතී....
    කොතෙක් දුරක් වුවත් සසරේ නුඹ එක්ක එමී....
    රෑට අහසේ රටා මවන තරු අතර වැටී
    හීන වලට පණ දෙනවාද කවදා හරී.....
    අහම්බයක් වගේ දැනුණ කවි අතර මැවී
    අතරමංද අහන්නෙපා නුඹ දැනුණා මට වැඩී....
    හිමි වේ නම් බලාගනිමි නුඹේ පහසේ මං රැදී...
    අහිමි වුනොත් දරාගනිමි මේ ආදරේ හැටී.....
    සමහර ආදරයන් තනි හිතක හීනයක් වේලාම නවතිනවා.... සංසාරේ මුණගැසීමට ප්‍රාර්ථනා කරමින්.....එලෙස ප්‍රාර්ථනා කරන හැමෝටම මේ ගීතය හිත් වලට දැනෙනවා....
    ❤️...... ❤

  • @kalanichandrasoma8886
    @kalanichandrasoma8886 2 ปีที่แล้ว +26

    Star plus ඵකේ මේ කතාව ඇරෙන්න වෙන කතාවක් තිබුනෙම නැද්ද ගන්න... අනුපමා ගත්තනමි මොකෝ වෙන්නේ 😆 song eka මරැ ❤ all the best 🍻

    • @Jarcweerasinghe
      @Jarcweerasinghe 2 ปีที่แล้ว

      @Shenaya Vanhoff danne na🙂 eth aryan nam lassanai wage adithyat wada

  • @thilinivithanage5859
    @thilinivithanage5859 2 ปีที่แล้ว +65

    නදීමාල් පෙරේරා..මං කැමතිම singer කෙනෙක්..superb voice..කාගෙ සිංදුවක් කිව්වත් සිය පාරක් උනත් ඔය හඬින්
    අහන්න පුලුවන්💗💗

    • @ineshiineshi6415
      @ineshiineshi6415 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් ❤️🌹

  • @wasana-wl7vt
    @wasana-wl7vt 2 ปีที่แล้ว +111

    ඒ voice එක නම් සුපිරි හරිම ලස්සනයි❤🔥👈 නදීමාල් පෙරේරා 🔥🔥❤❤👈🙏

    • @nmmmlbvhbbvvjvjvcsd
      @nmmmlbvhbbvvjvjvcsd ปีที่แล้ว

      😭😭😭😭😭😭😭😭😭😭💔💔💔💔💔💔💔💔💔💔💔🙏🙏🙏🙏

  • @pramodihettiarachchi1786
    @pramodihettiarachchi1786 2 ปีที่แล้ว +35

    ඒ ලස්සනම වචනවලට... ඒ voice එකෙන් පණ දුන්නම ඒක භාවනාවක්ම තමයි...🥺
    "හීන වලට පණ දෙනවද නුඹ කවදාහරි...♥️♥️"

    • @Daywithpranami
      @Daywithpranami 2 ปีที่แล้ว +2

      😹hagum valata pana denvda nuba kavdahari ...oke copyne me😹

  • @song_hub.555
    @song_hub.555 ปีที่แล้ว +7

    ඇත්තටම මේ කතාව නම් මාරම ලස්සන කතාවක්. පිස්සුවෙන් වගේ බලන්නේ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sudarikadesilva6893
    @sudarikadesilva6893 2 ปีที่แล้ว +90

    ලංකාවෙ මිනිස්සු මරු අනේ... ගොඩක් අය කියල තිබ්බ ඩ්‍රාම එක නම් බලන් නෑ කියල ....❤️😃මාත් ඒ ගොඩේ... 🤟😁

    • @lahirumadushanka5756
      @lahirumadushanka5756 2 ปีที่แล้ว

      Mara wade eka dan 🥴🥴balannathnm methana kiya kiya dagallne ai.. 🤣🤣🙏🙏

    • @sudarikadesilva6893
      @sudarikadesilva6893 2 ปีที่แล้ว +1

      @@lahirumadushanka5756 balana ekkenek ahu una...🤣🤣🤣

  • @sewwandisilva2178
    @sewwandisilva2178 2 ปีที่แล้ว +148

    ඉගිල්ලෙන්න සුසුම් අරන් හිතට බර වැඩී...
    අතරමංද අහන්නෙපා කදුලු දුක ඇතී....
    රහස් එක්ක කතා කරන ඇස් වලට එබී....
    හැගුම් වලට පණ දෙනවද නුඹ කවදා හරී...
    හැගුම් වලට පණ දෙනවද නුඹ කවදා හරී...

    • @alexanderthegreat3169
      @alexanderthegreat3169 2 ปีที่แล้ว +17

      නුඹද ඇස් කියනා සිහිනයක සේයා...❤️

    • @supunichamodya8580
      @supunichamodya8580 2 ปีที่แล้ว +2

      Wow 👍

    • @sandalaal9722
      @sandalaal9722 2 ปีที่แล้ว +2

      👍👍

    • @sandalaal9722
      @sandalaal9722 2 ปีที่แล้ว +1

      හැගුම් වලට පණදෙන්න බෑ ගියපු කාටවත්ම...

  • @ayeshnuwan5078
    @ayeshnuwan5078 2 ปีที่แล้ว +88

    සිහිනයක සේයා ඩ්‍රාමා එකේ තේමා ගීතයේ පද රචනයට සමානයි. හැඟුම් වලට පන දෙනවද නුඹ කවදහරි....

  • @Vinodya8401
    @Vinodya8401 2 ปีที่แล้ว +23

    මාරම ලස්සනයි සිංදුව. සියපාරකට වඩා අහන්න ඇති 😍

  • @isurusandaruwan5017
    @isurusandaruwan5017 2 ปีที่แล้ว +73

    නදිමාල් අය්යා මගේ කැමතිම ගායකයා. ඒ වොයිස් එක භාවනාවක් වගේ ❤❤

  • @nalijay9461
    @nalijay9461 2 ปีที่แล้ว +28

    ගොඩාක් ලස්සනයි සිංදුව.. 😍❤ නදීමාල්ගේ කටහඬ සුපිරියි අම්මෝ ❤❤😍

  • @malinduanjana3568
    @malinduanjana3568 2 ปีที่แล้ว +39

    රදිශ් වැන්දබොනා කියන්නෙ වැඩ්ඩෙක්...අයෙත් ලස්සන වැඩ ටිකක් එනවා සුපිරි 👌👌👌👌👌😍😍😊😊😊😊😊

  • @kavijayaweera.1819
    @kavijayaweera.1819 2 ปีที่แล้ว +24

    අම්මෝ ඒ වොයිස් එක 😍හරිම ලස්සනයි සින්දුව. මේ වොයිස් එකේ තියන ලස්සන කියලා නිම කරන්න බෑ 😙 නදීමාල් අයියේ ඔයානම් පිස්සුවක් ❤😍😙

  • @lasanthikusalya6699
    @lasanthikusalya6699 2 ปีที่แล้ว +1

    ගැහැණු හිත් දෙකක් රිදවන කොන්ද පණ නැති පිරිමියෙක්ගෙ කතාවක්. ඉන්දියන් කතාවල මේ වගේ විකාරම තමයි තියෙන්නෙ

  • @dilkinavodya9907
    @dilkinavodya9907 2 ปีที่แล้ว +26

    හීනවලට පණ දෙනවද..
    නුඹ කවදහරි .....
    I felt it .. 🥺❤

  • @slmadare1970
    @slmadare1970 2 ปีที่แล้ว +14

    අනේ ඒ voice එක.......කවදාවත් එපා වෙන්නෑ..තව තව අහන්න හිතෙනවා.....❤️

  • @nilukawimalasena3919
    @nilukawimalasena3919 2 ปีที่แล้ว +59

    සිහිනයක සේයා එකේ සින්දුව වගේමයි.. කොහොම උනත් නදීමාල්ගෙ වොයිස් එක නම් ලස්සනයි

  • @nilakshirathnayaka9125
    @nilakshirathnayaka9125 2 ปีที่แล้ว +7

    අනේ මේ song එක මාර ලස්සනයි අප්පා කොච්චර ඇහුවත් එපා වෙන් නැ😘😘😘😘

  • @nishanigamuni6775
    @nishanigamuni6775 2 ปีที่แล้ว +12

    ඇබ්බැහි වෙන සුළු අධිමාත්‍රා වක් ඒ හඩ 😍

  • @kaveeshavithanage5119
    @kaveeshavithanage5119 ปีที่แล้ว +2

    කතාවත් සුපිරියක්,සිංදුවත් සුපිරියක්,හඩකැවීමත් සුපිරියක්.කියන්න වචන නෑ. මාර ලස්සන්‍යි සිංදුව. කතාවත් එහෙමයි. Thank you sirasa tv. Well done nadeemal 🥰🥰🥰🥰 "හීනවලට පණ දෙනවද නුඹ කවදහරී" ඉම්ලී බලනව මොනා උනත් අනිවාර්යයෙන් ම. දැන් මේ කතාව පිස්සුවක්. ඒතරම් ලස්සනයි අනේ 🥺🥺🥺🥺 Imlie & aryan ❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @nethmini2156
    @nethmini2156 2 ปีที่แล้ว +88

    සින්දුව වගේම කතාවත් ගොඩක් ලස්සනයි 🥺💐

    • @rathnayakaranasinghe264
      @rathnayakaranasinghe264 2 ปีที่แล้ว

      Yas

    • @cartoontolife960
      @cartoontolife960 2 ปีที่แล้ว +1

      ඔව් මේ කතාව මාර ලස්සනයි

    • @chalaninimesha2292
      @chalaninimesha2292 2 ปีที่แล้ว

      Mm..ow 😘

    • @hashinipavithra564
      @hashinipavithra564 2 ปีที่แล้ว

      අනේ මේ කතාව බලන්න බැහැනේ youtube දාලාද තියෙන්නෙ

    • @walkingalone7903
      @walkingalone7903 2 ปีที่แล้ว +2

      wadak na, awasanedi hama hindi kathawama wage mekath epa wenawa

  • @svgimadhusanka2354
    @svgimadhusanka2354 2 ปีที่แล้ว +14

    නිතරම meka අහන්නෙ mama witharada....

  • @hirudhananjali4735
    @hirudhananjali4735 2 ปีที่แล้ว +24

    ඉගිල්ලෙන්න සුසුම් අරන් හිතට බර වැඩී....
    අතරමංද අහන්නෙපා කදුලු දුක ඇති...
    රහස් එක්ක කතා කරන ඇස් වලට එබී...
    හැගුම් වලට පන දෙනවද..නුබ කවදහරී...........
    සිහිනයක සේයා වගේ .....හැබැයි නදීමාල් නිසා ලස්සනයි....🙂❤️❤️🔥

  • @reemkarunarathna2278
    @reemkarunarathna2278 2 ปีที่แล้ว +6

    හැගීම්බර හඩක් .....ලස්සනයි .... තවතවත් අහන්න හිතෙනව

  • @thamalidedunu657
    @thamalidedunu657 2 ปีที่แล้ว +26

    මගේ හදවතේ ගායකයා නදීමාල් අයියාගේ වොයිස් එක මාරම ලස්සනයී හිත නිවෙනවා අහද්දී 🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @kasunbuddhika527
    @kasunbuddhika527 2 ปีที่แล้ว +2

    කොච්චර ඇහුවත් එපා වෙන් නැ
    ගොඩක් පාරක් අහන සිංදුවක් ඒ තරමටම එ කටහඩ වගේම වචනත් ලස්සනයි 🥰

  • @Prabodha_13
    @Prabodha_13 2 ปีที่แล้ว +13

    කතාව කෙසේ වෙතත් මෙි සිංදුව නමි ජනප්‍රිය වෙයි...මොකද සිංදුව කියන්නේ නදිිමාල් පුතා නිසා....හරිි ලස්සනයි ඒ හඩ ...👍පුදුමාකාර හැගිිමිබර ගතියක් තියෙන්නේ ...👌

    • @Daywithpranami
      @Daywithpranami 2 ปีที่แล้ว +2

      Oca copyyc sihinyaka seya sinduve🤭😹

    • @Prabodha_13
      @Prabodha_13 2 ปีที่แล้ว +1

      @@Daywithpranami ඉතින් ඔයාට ඔච්චර හිනා යන්නේ ඇයි😏 ....මොකේ උනත් ...දැන් කියන්නේ නදිමාල් නිසා සිංදුව හරිි ලස්සනට ඇහුණා ..👌👍

    • @Daywithpranami
      @Daywithpranami 2 ปีที่แล้ว +2

      @@Prabodha_13 😹chandimal dn sinduth kiynvd cricket nvththla

    • @Prabodha_13
      @Prabodha_13 2 ปีที่แล้ว

      @@Daywithpranami දන්නේ නැ එයාගෙන් තමයි අහන්න වෙන්නේ....😁

  • @Sithu-g8w
    @Sithu-g8w หลายเดือนก่อน

    ඉම්ලි ලස්සන ම ලස්සන කතාවක් අනේ...❤❤ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. සිංදුවත් ලස්සනයි.... ❤

  • @kavijayaweera.1819
    @kavijayaweera.1819 2 ปีที่แล้ว +16

    Sinduwa dann kalin like kra mokd nadeemal aiyane kiynne eya kiynwnm ithin kohomth lassanai sinduwa 😍❤

  • @gihanisuru
    @gihanisuru ปีที่แล้ว +1

    ප්‍රේම දඩයම සීසන් 1ආයෙමත් ගියා නම් සොන්ග් එකත් ලස්සනයි ඩ්‍රාමා එකත් ලස්සනයි....😭❤

  • @yethuni0626
    @yethuni0626 2 ปีที่แล้ว +15

    නදීමාල් අයියා කියන හින්දා බැලුවෙ මාරම ලස්සනයි 👍👍👍👍😘😘😘😘

  • @alizeealiz7641
    @alizeealiz7641 2 ปีที่แล้ว +4

    Nadeemal aiyage voice eka nisamai me drama eka popular wenne....oyage voice eka nam kiyala wedak ne aiya...puduma lassnak tiyenne.....

  • @bhagyananayakkara3500
    @bhagyananayakkara3500 2 ปีที่แล้ว +17

    හීන වලට පණ දෙනවාද නුඹ කවදා හරී......❤❤❤❤❤❤❤❤
    හරීම ලස්සන කටහඩක්....❤️❤️❤️❤️❤️❤️

  • @HiruniArunodya-t7p
    @HiruniArunodya-t7p 8 หลายเดือนก่อน +2

    වොයිස් එකහ් සෝන්ග් ඒකෙ තෙරුම් තනිකර පිස්සුවක්.....😚🤭

  • @darshikajayasinghe1927
    @darshikajayasinghe1927 2 ปีที่แล้ว +5

    E katahada 🥺🥺🥺❤️❤️❤️❤️ trending wenna one 🤪😛❤️

  • @kavibabha8237
    @kavibabha8237 2 ปีที่แล้ว +4

    අම්මෝ ඒ කට හඩ එකනම් පිසුවක් 🥺🥺darama ekth lassanai

  • @tharangadissanayake7988
    @tharangadissanayake7988 2 ปีที่แล้ว +11

    ගොඩක් ලස්සනයි ......28 වෙනකම් ඉවසිල්ලක් නෑ.....❤️❤️❤️❤️❤️

  • @pahasarasanjeewa6974
    @pahasarasanjeewa6974 2 ปีที่แล้ว +8

    Song eka nam කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..😍❤

  • @d.d5519
    @d.d5519 2 ปีที่แล้ว +13

    ❤️❤️අපො අපිනම් කතවත් බලනවා සින්දුවත් අහනව❤️❤️

  • @inokapriyasudarshani8166
    @inokapriyasudarshani8166 2 ปีที่แล้ว +8

    Very nice nadeemal aiye all the best 👍🥰 ඒක මරු 👌

  • @sandunchathura796
    @sandunchathura796 2 ปีที่แล้ว +15

    Song eka nam කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..😍❤️
    ඒත් මෙච්චර ලස්සනට "කියා දෙන්න ආදරේ තරම්" වගේ සිංහල teledramas නැගල එන කාලෙ, සිරසට ලැජ්ජ නැද්ද තවත් indian කතා ආපහු අලුතෙන් ගේන්නෙ🤨🤨

  • @nethu312
    @nethu312 2 ปีที่แล้ว +7

    හිමි වේ නම් බලාගනිමි නුඹෙ පහසෙ මං රැඳී....
    අහිමි උනොත් දරාගනිමි මේ ආදරේ හැටී😔

  • @sandalimadushika3470
    @sandalimadushika3470 2 ปีที่แล้ว +9

    අතරමන්ද අහන්නේපා නුඹ දැනුණා මට වැඩියි...🔥😍🖤🌿.

  • @ldseneviratne55
    @ldseneviratne55 2 ปีที่แล้ว +7

    අදමයි ඇහුවෙ නම්, හිතාගන්න බැරි තරමට ලස්සනයි ♥️🔥

  • @hiru9280
    @hiru9280 2 ปีที่แล้ว +20

    අහිමි උනත් දරා ගනිමි මේ ආදරේ හැටි 💔😟.....

    • @sadasiUmaya
      @sadasiUmaya 6 หลายเดือนก่อน

      🧡💛😊

  • @siwanthikarunarathna5036
    @siwanthikarunarathna5036 2 ปีที่แล้ว +22

    ඒ කටහඬ 🥺🥺🥺 ඒක පිස්සුවක්🥰

  • @iqrahziardziard6617
    @iqrahziardziard6617 2 ปีที่แล้ว +7

    Nadeemal gea voice1k harima lassanai. Mea sinduwath harima lassanai 👌

  • @piyumikumari5169
    @piyumikumari5169 2 ปีที่แล้ว +8

    හරීරීරීරීම ලස්ස්ස්ස්ස්සනයි ...
    ගීතය ........
    වාසනා වේවා ...
    ජේසු පිහිටයි ...
    👍👍👍👍👍👍👍👍👍👍

  • @heshanranaweera5205
    @heshanranaweera5205 2 ปีที่แล้ว +4

    රදීශ් ගෙ lyrics නම් සුපිරියක් තමයි ❤️❤️
    Music, Vocals maru ❤️❤️😍

  • @beaman5694
    @beaman5694 2 ปีที่แล้ว +7

    Nadee❤️❤️adarei bn

  • @hirunishashikala7283
    @hirunishashikala7283 2 ปีที่แล้ว +4

    මේක නම් පිස්සුවක්...මාර විදියට feel වෙන්නෙ...❤

  • @amalimadhushani1792
    @amalimadhushani1792 2 ปีที่แล้ว +9

    මම ආසම voice එකක් ❤️

  • @twinsgirls733
    @twinsgirls733 2 ปีที่แล้ว +16

    ආදරේ හැටි = සිහිනයක සේයා 😌

  • @danuka_prasantha
    @danuka_prasantha 2 ปีที่แล้ว +12

    නදීමාල් 😍🥰❤️

  • @Sehandu2006
    @Sehandu2006 2 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි නදිමාල්❤️❤️

  • @kalanamobilecare
    @kalanamobilecare 2 ปีที่แล้ว +1

    හින වලට පන දෙනවද නුබ කවද හරි 💜
    අහිමි උනත් දරා ගනිමි මේ ආදරේ හැටි ❤️
    heart touched 👌

  • @jananimadubashini3654
    @jananimadubashini3654 2 ปีที่แล้ว +6

    Thank you සිරස ටීවී..🙏🙏nadeemal perera kiyanne godak daksha gayakayek..wagema man godak adare karana gayakayek❤️❤️❤️❤️

  • @chathu-be8fu
    @chathu-be8fu 2 ปีที่แล้ว +5

    Adarei nadeeee😍😍😍😍

  • @nissankaherath5546
    @nissankaherath5546 2 ปีที่แล้ว +8

    ♥️♥️Nadimal aiya♥️♥️😍😍

  • @AselaSubath
    @AselaSubath 11 หลายเดือนก่อน +1

    අවුරුදු 2ක් ගිහිල්ලත් අද තමයි සිංදුව අැහුවෙ. එ්කත් FB එකෙන් සිංදුවේ කෑල්ලක් අැහිල. මරු song එක.❤ එ්කටත් හේතුව ඉංදියන් කතා බලන්න කැමති නැතිකම තමයි.

  • @thisaldilmeth791
    @thisaldilmeth791 2 ปีที่แล้ว +27

    සින්දුව ලස්සනයි සුපිරි 👌👌👌👌👌

  • @004nandasiri
    @004nandasiri 10 หลายเดือนก่อน +1

    ටෙලි නාට්‍ය බලන්නේ හරි ආසාවෙන් මෙම ගීතය හරි ම ලස්සන යි❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sunerasupun9218
    @sunerasupun9218 2 ปีที่แล้ว +16

    අහිමි උනත් දාරාගමි මේ ආදරේ හැටි...
    මරු ❤❤

  • @drdr657
    @drdr657 2 ปีที่แล้ว +1

    සුපිරි 🤟🤟🤟 මං හැමදාම මේ drama එක බලනවා ❤️❤️❤️💖💖💖

  • @abcdefghi__lmnopqrstuvwxyz954
    @abcdefghi__lmnopqrstuvwxyz954 2 ปีที่แล้ว +26

    නදීමාල් නිසයි සිංදුව ඇහුවෙ
    කතාව 😐 ඒත් සිංදුව 🥰👍
    Kdrama එකකට ඔය voice එක ඕනී ආයෙමත් නදියෝ 🙄🙏

    • @song_hub.555
      @song_hub.555 2 ปีที่แล้ว +5

      K drama epaaa

    • @abcdefghi__lmnopqrstuvwxyz954
      @abcdefghi__lmnopqrstuvwxyz954 2 ปีที่แล้ว +7

      @@song_hub.555 ඉන්දියාවෙ මල් කතා අපිට එපා 😏

    • @chandrikadamayanthi6956
      @chandrikadamayanthi6956 2 ปีที่แล้ว +6

      @@abcdefghi__lmnopqrstuvwxyz954 kdrama thamai hoda

    • @indikagunasinha6918
      @indikagunasinha6918 2 ปีที่แล้ว

      බලපං කො තොගෙ ඔය කට වහන්

    • @song_hub.555
      @song_hub.555 2 ปีที่แล้ว +2

      @@abcdefghi__lmnopqrstuvwxyz954 කොරියානු මල් කතා එපා..

  • @chanudinimhara2943
    @chanudinimhara2943 2 ปีที่แล้ว +11

    සිංදුවනම් මාරම ලස්සනයි...👌👌👌

  • @ranganaisuru3408
    @ranganaisuru3408 2 ปีที่แล้ว +6

    ඒ වොයිස් එක 👌❤️

  • @yohansachindra8659
    @yohansachindra8659 2 ปีที่แล้ว +4

    සිහිනයක සේයා සින්දුව වගේමයිනේ🥲

  • @dinukadilhani755
    @dinukadilhani755 2 ปีที่แล้ว +4

    Mea sinduwa kiyana widihanam ඇත්තමයි hari ලස්සනයි, ahanna ahanba ආස hithenawa, superb work .. Good luck 👌👌👌👍

  • @kaveeshavithanage5119
    @kaveeshavithanage5119 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි නදීමාල් අයියේ. ඒ වගේ lyrics හරිම ලස්සනයි. කතාවත් ගොඩක් ලස්සනයි. මම මේ සිංදුව මුලින්ම ගිය දවසෙම download කර ගත්තා. ඒ තරමටම ලස්සනයි.මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. සිහිනයක සේයා එකේ සිංදුව ලු මේ. ඒකෙ lyrics නිසා මේක ලස්සනයි ලු. එ comment එක දාපු එකා මේ සිංදුව සම්පූර්ණයෙන් අහලා අරකෙ එක අහුවනම් තේරෙයි ඒකෙ තියන වචන ටිකක් තිබ්බට ඉම්ලි theem song එක මාර ම ලස්සනයි කියලා. මොනා උනත් හොද කියන්න වගේම නරක කියන්නත් කට්ටිය ඉන්නවා.🤣 ඒක හැටි. මොනා උනත් මම කැමතිම කතාව, කැමති ම සිංදුව , කැමති ම නිලිය ඉන්නෙත් මේ කතාවෙ. ඉස්සරහට කැමතිම නලුවා ඉන්නෙත් ඉම්ලි කතාවෙ තමයි.🤗🤗 ස්තූති සිරස මේක දැම්මට. ඒ වගේ මම ගොඩක් පොඩි කාලේ ඉදන්ම කැමතිම නාලිකාවත් සිරස. ඒක මොන හේතුවක් නිසා වත් වෙනස් වෙන්නෙ නෑ. 😘😘😘😘😘😘😘😘😘😘😘හීනවලට පණ දෙනවද නුඹ කවදා හරී.😍😍😍🎶🎶🎶🎶🎶🎶

  • @seethiweerawarna2740
    @seethiweerawarna2740 2 ปีที่แล้ว +7

    මේකනම් භාවනාවක් ♥️💆‍♀️🥺

  • @thileshikawasanthi4492
    @thileshikawasanthi4492 2 ปีที่แล้ว +2

    අම්මෝ ඒකේ ලස්සන .ඇහුවා.ඇහුවා ඒත් ඇතිවීමක් නෑ.....

  • @hettiarachchigetashini7543
    @hettiarachchigetashini7543 2 ปีที่แล้ว +14

    සිහිනයක සේයා song එක වගෙ ටිකක්

  • @wathsalanilmini6052
    @wathsalanilmini6052 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සන සින්දුවක් අයියේ...❤ඔයාගෙ වොයිස් එකත් මාර පිස්සුවක් වගේ....🥺හැමදාම අහනව එපා වෙන්න්නෙම නෑ අනී❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @voiceandsong6551
    @voiceandsong6551 2 ปีที่แล้ว +17

    මගේ ආසම ගායකයා 😈නදී අයියා ❤️❤️

  • @GihanDayarathna-x8p
    @GihanDayarathna-x8p ปีที่แล้ว

    මාරම ෆීල් සින්දුවක් .එත් කතාවෙ අවසනය මාන දුක් බරයි 😢😢😢