හජ්ජි අවුරුදු සමරපු vlog එක,අම්මෝ කෑම ගොඩා....🤤🤤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Hi lamaaai😘😘
    Hajj pre preparation
    Part 1 • හජ්ජි අවුරුද්දට ලෑස්ති...
    Part 2 • Part 02 /හජ්ජි අවුරුදු...
    Part 3 • මාස 9 මේහුල් බබා hajj ...
    Part 4 • අපි අවුරුදු වලට දොදොල්...
    Watalappam recipe • How to make watalappan...

ความคิดเห็น • 274

  • @poorni767
    @poorni767 ปีที่แล้ว +73

    අනේ මෙහුල් බබා අරාබි කොල්ලෙක් වගේ ඇදලා හිටපු photos වල හුගාක් ලස්සනයි ෂෝයි ආදරේ හිතෙනවා...❤❤❤ඔයලාගෙ family dress එක ගොඩක් ලස්සනයි...👍👍අද vlog එකනම් ටිකක් දිගයි වගේ දිග vlogs දාන්න පුලුවන්නම් බලන්න කැමතියි..😊😊

  • @chandimakeshani2847
    @chandimakeshani2847 ปีที่แล้ว +26

    අනේ මේහුල් පැටියගේ හුරතලේ.හරිම ලස්සනයි .හැම දෙනාටම අල්ලා දෙවියන්ගේ පිහිටයි ..❤❤❤

  • @user-ur8wl7ve3i
    @user-ur8wl7ve3i 5 หลายเดือนก่อน +6

    🥺❤මෙහුල් බබා cute අනේ ඒ ඇදුමට

  • @sujeewasampath6454
    @sujeewasampath6454 ปีที่แล้ว +18

    අනේ මෙහුල් බබා හරි හුරතල් ඒ ඇදුම ඇන්දාම ❤️😍🥺

  • @MonikaDilrukshi-we7wy
    @MonikaDilrukshi-we7wy ปีที่แล้ว +28

    පුංචි පවුල හරිම ලස්සනයි❤❤

  • @sadunshamal8921
    @sadunshamal8921 ปีที่แล้ว +17

    හරිම එකමුතු කමක් තියෙන ආදරනීය පවුලක්...චූටි පුතා ගොඩක් ලස්සනයි ..නෙස්ට් ටයිම් අවුරුදු කුමාරයට යවමු පොඩ්ඩව ❤🎉

  • @janithaekanayaka9760
    @janithaekanayaka9760 7 หลายเดือนก่อน +3

    ඇත්තමයී කියන්නේ ඔයා ගේ වීඩියෝ බලන්න මම හරිම ආසයි මම ඉන්නේ ජෝර්දාන් වල ලංකාවට ආවම ඔයා හදන කෑම කන්න අනිවාර්යෙන් එනවා අල්ලා දෙවි පිහිටයි 🙏❤️

  • @sakuntalaliyanagama9521
    @sakuntalaliyanagama9521 ปีที่แล้ว +8

    අක්කයි අයියයි බබයි හරිම ලස්සනයි❤.අනේ අයියත් එක්ක මොකක් හරි video ekak කරන්න. pleaseeeeee.අයියට එන්න බෑ කියනව නම් බලෙන් හරි ඇදගෙන video ekak කරන්න.මොකද ඔය දෙන්නා හරිම ලස්සනයි❤. අනිවාර්යෙන් ඔය දෙන්නගේ video ekak බලාපොරොත්තු වෙනවා.(love story /cchalange /.....)

  • @kanchanakarunaratne3391
    @kanchanakarunaratne3391 ปีที่แล้ว +7

    මෙහුල් බබා හරිම ලස්සනයි.....වාසනාවන්ත අනාගතයක් වේවා පුංචි බබාට....

  • @ShanthiShanthi-zy6bs
    @ShanthiShanthi-zy6bs ปีที่แล้ว +2

    Video balanawa hamadama eth comment kare ada❤️❤️ mehul baba lassanai ane hari hurathal matath innwa puthek auruddai maasa 3i mehul babaatai oyaala hamotama adareii nngiyooo ❤️❤️❤️❤️❤️

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 ปีที่แล้ว +2

    Godak dawasakn nangige vedio balanna bariuna.patiya godak lokuine dan.oyala hamotama suba auruddak wewa.paressamin sathutin inna.budusaranai❤❤❤❤❤🎉🎉🎉🎉

  • @tharuka3245
    @tharuka3245 ปีที่แล้ว +9

    අනේ මෙහුල් බබාගෙ ඒ ඇදුමට හරිම කියුට් 🥰😘❤ ලස්සනයි ආදරෙන් ඉන්න .❤😘

  • @sadanianuththara5198
    @sadanianuththara5198 11 หลายเดือนก่อน +1

    ඔයාගෙ කටහඩ ලස්සනයි අක්කී🥺 ඒවග වම් අතින් වැඩ කරන නිසා බලන් ඉන්න ආසයි..මෙහුල් බබා නම් හුරතල්🥺ශෝයී❤️ඔයාගෙ කෑම දකිද්දි ආසයි😁

  • @dilkiishara9627
    @dilkiishara9627 ปีที่แล้ว +7

    හැමදාම වගේ කියනවා ඔයානම් ගොඩක් වාසනාවන්ත කෙනෙක්.මන් හිතන්නෙ ඔයාට දෙවියො දීලා තියෙන්නෙ හොදම දේ...ලස්සන පුතෙක් ,හොද මහත්තයෙක්.❤️😘 ඒ වගේම ඔයාගෙ talent එක.ඉස්සරනම් ඔයා නිසා වීඩියෝස් බලන්නෙ දැන්නම් පුතා නිසා බලන්නෙ 🤭😘 ඉතිම් සතුටින් පරිස්සමින් ඉන්න.දෙවිපිහිටයි ❤️😘🙏

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  ปีที่แล้ว +2

      Thank u sooo much❤❤Dr oyaage comment ekeata man wenuwen newei dha balanne 😢😢

    • @dilkiishara9627
      @dilkiishara9627 ปีที่แล้ว +2

      පුතා ආවට පස්සෙ අම්මිගෙ තැන එයා අරන්.ඔයාලා ඔක්කොටම අපි ආදරෙයි දෙවිපිහිටයි❤️😘🙏

  • @Sehandu2006
    @Sehandu2006 ปีที่แล้ว +6

    පව්ලේ සියලු දෙනාටම සුබම සුබ හජ්ජි උත්සවයක් වේවා නිරෝගී වේවා ❤❤❤

  • @samanpushpakumara2904
    @samanpushpakumara2904 ปีที่แล้ว +1

    Hema kemakma rasa vinda es deken nangi.alla Devi pihitai oyala hemotama.ape Arabi petiya .😍😍😍.adarei menika..

  • @sandunimathota3322
    @sandunimathota3322 ปีที่แล้ว +2

    Oyalage Family 1 Harima Lassanai Nanga. Nodanna Deval Godak Denagannath puluvan una. Hemadama Sathutin inna.😍❤️😍

  • @user-hr3vq9fz3j
    @user-hr3vq9fz3j ปีที่แล้ว +1

    Oyage wstalappam recipe eka math haduwa aththatama haima rasai.mita kalin hadala thiyenawa watalappam eth ada thama hariyatama lassanata,rasata awe.thank u sister.

  • @dilshiekanayaka
    @dilshiekanayaka ปีที่แล้ว +10

    අනේ මේහුල් ඒ ඇදුමට හරි cute ❤️❤️❤️❤️😊

  • @iuhacademy6724
    @iuhacademy6724 ปีที่แล้ว +8

    අතින් ගොතපු ඇදුම ඇන්දම මේහුම් බබා ගෑනු ළමයෙක් වගේ අනේ.........හරිම ශෝයි එයා. මගෙ පුතාටත් දැන් මාස හතයි. එයත් වෙලාවකට සමහර ඇදුම් වලට ගෑනු ළමයෙක් වගේ. මගෙ පුතාට වගේම මේහුල් පැටියටත් ආදරෙයි. බුදුසරණයි හැමෝටම.ආයෙත් ඉක්මනින්ම වීඩියෝස් ගේන්න නංගියා

  • @udarichathurika9758
    @udarichathurika9758 ปีที่แล้ว +3

    👌Mehul baby ge aduma lassanai👌😘🤗
    Budhu saranai God bless and triple gem bless you too dear nangiyo
    Allah devi pihitai family eke hamotama.
    🌟🎊🎉✨Happy n wonderful Ed day ekak🌟🎊🎉✨ wewa..

  • @prabhakumara709
    @prabhakumara709 ปีที่แล้ว +5

    ගෙදර හැමෝම ලස්සනයි .ඔක්කොටම 💐💐💐💐❤️

  • @user-pb9cd1ne7b
    @user-pb9cd1ne7b ปีที่แล้ว +6

    Mehul baby sooo cute..ආදරේ හිතෙනවා ❤

  • @shithumininidarshana6068
    @shithumininidarshana6068 6 หลายเดือนก่อน +1

    Oya godak lassanai akke mn oyage video hama ekakma baluva niyamai akke ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AyeshaJayman-lv9tk
    @AyeshaJayman-lv9tk ปีที่แล้ว +3

    ඔයා දන්නේ නැති දෙයක් නෑනේ ❤️🥰

  • @saduuuuuuu102
    @saduuuuuuu102 ปีที่แล้ว +3

    හජ් vlogs ටික නම් supper ඇ ෆාතී අක්කෙ 🎉❤ nice vlogs 🎉 මාරම ලස්සනයි ඒ ටික ආසාවෙන් බැලුවෙ ❤ මේහුල් ඒ ඇදුමට so cute .... sweets 🙊💗 yummy

  • @sandarekafernando4596
    @sandarekafernando4596 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ඔයාගෙ videos. 🥰 plz පුළුවන්නම් ඔයා චූටි බබාව ලැබෙන්න ඉන්න කාලෙ මොනාද කෑවෙ බිව්වෙ, ඒවගෙ recipes පොඩිවටහරි කියල දෙන්න පුළුවන්ද. plz 🥺💗

  • @alokakavindi5371
    @alokakavindi5371 ปีที่แล้ว +2

    මේහුල් බබා හරිම ලස්සනයි 😍💖💖 ආදරේ හිතෙනවා 💟 ඔයාලා ඔක්කොම පරිස්සමෙන් ඉන්න 😍

  • @fai3379
    @fai3379 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි 😍😍😍 ආරාබි විදියට ඇදලා මෙහුල් බබා ❤

  • @tharukajayathilaka9223
    @tharukajayathilaka9223 ปีที่แล้ว +1

    Kalayak videos balanna Bari una akki wadath ekka busy una nisa. Idak labunu hatiye oyage vlogs , rasa recipe ehema balanawa❤️. Mm oyalage paththemai inne. Husbandwa nm dakala thiyanwa. Akkiwa thama aththatama dakala ne.
    Mehul baba harima hurathal🥰. Oyalage Pawle sathuta hamadama thiyenna kiyala wish karanawa.
    Eid Mubarak oyala hamotama❤️

  • @amilapuspakumara2345
    @amilapuspakumara2345 ปีที่แล้ว +2

    Mama ape muslim sahodarayange vidiyo godak balanawa mama godak garu karanawa oyalage charithra walata mata hari asay oyalage kemabeema walata mama ewa hadalath thiyanawa oyalata suba awruddak wewa mehul petiya hari hurathal oyalata hemadama sathutin inna lebewa!

  • @reemrayyash4502
    @reemrayyash4502 ปีที่แล้ว +3

    ma sha Allah..mehul petiyage lassana..🥰💙 බලන්න බලන්න ආසයි බබාව..jubba ekath shoy eyata🤗❤️

  • @amashiniatigala944
    @amashiniatigala944 ปีที่แล้ว +2

    Harima lassanai nanga. Video eka iwara wenawa therun ne. 😊 oyatai paule ayatai devi pihitai nanga

  • @anuradhafonseka4538
    @anuradhafonseka4538 ปีที่แล้ว +2

    Subama suba hajji uthsavayakweva lassanai kattiyama😍😍😍😍😍😍

  • @naleemnaleem5904
    @naleemnaleem5904 ปีที่แล้ว +2

    Kitchen tour podunga sis athoda ungada Kitchen la ikkira plant 🌿 maintained pathium solluga plz

  • @thilininisansala4802
    @thilininisansala4802 ปีที่แล้ว +4

    මේහුල් තමා ශෝක් ම දෙවි පිහිටයි

  • @ashfaashfa2890
    @ashfaashfa2890 ปีที่แล้ว +3

    Wooow eid vlog superb sisy .unga 3 pearde drs superb 👌 Vera level .mehul baba very cute 😍 ungade love story podunga

  • @chathurikasewwandi1222
    @chathurikasewwandi1222 ปีที่แล้ว +2

    අනේ මේහුල් පැටියා හරිම ලස්සනයි😘😘😘❤️❤️❤️❤️

  • @travelsbeuty4432
    @travelsbeuty4432 ปีที่แล้ว +2

    Anee mehul chutta mirikant hitenw soo cute patiyo😘

  • @user-uw1gp1yt2f
    @user-uw1gp1yt2f ปีที่แล้ว +1

    Wow shashi good job❤.marama happy oyaw mehem dkiddi😘. God bless

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 ปีที่แล้ว +1

    Hemadama sathutin parissamata inna akkai aiyai babai paule hemomai.Budusaranai.Dewipihitai.

  • @fathimaraihana2370
    @fathimaraihana2370 ปีที่แล้ว +2

    Mashallah 😍🥰lassanai mehul baba 🙈🙈🥰🙈oyath lassanai dhathi 😍🥰😘

  • @jayalathchanidu8320
    @jayalathchanidu8320 ปีที่แล้ว +2

    Oyala denna hari loveable........

  • @lochanianjika131
    @lochanianjika131 ปีที่แล้ว +2

    අක්කිගේ හරිම ලස්සනයි ව්ලොග් එක ❤❤❤ ආදරෙයි අක්කියෝ 🤗❤️

  • @chamoodi
    @chamoodi ปีที่แล้ว +1

    mehul petiyaaa hrii lassanae aneee ,oyalage paulaa hrimaaa lassanaeee aneeee.budusaranaeee

  • @user-gi3cr7js2q
    @user-gi3cr7js2q 2 หลายเดือนก่อน +1

    Muslim culture ek dana gnn godak asawen hitiye akkage video baladdi ek gn adahasak gnn puluvn un thnks ❤

  • @fathinazly8353
    @fathinazly8353 ปีที่แล้ว +3

    Hi sister, oyalata kohamada? Verity design walin oya dresses mahala thibba lassanai. Api cloth dunnoth mahala denna puluwanda??

  • @jayaveeradarshi8293
    @jayaveeradarshi8293 ปีที่แล้ว +2

    Oyalage paula haraima lassanai.jesu pihitai.adarei ❤❤❤ meheul dan shok ne adarei ❤❤❤ 😘😘😘

  • @Study_With_Shehara
    @Study_With_Shehara ปีที่แล้ว +4

    Congratulations 96K subscribe ❤️❤️❤️❤️ ඉක්මනට 100K ගහමු...🥺❤️❤️

  • @user-wi2zk2bm4m
    @user-wi2zk2bm4m 8 หลายเดือนก่อน

    මුස්ලිම් අයගෙ කෑම ගොඩක් රසයි..මගේ මුස්ලිම් යාලුවෙක් Office කෑම ගේනව..මගේ කෑම එයාට ගොඩාක් රසයි කියල එයා ඉල්ලගෙන කනව..මම එයාගෙ කෑම එක ගොඩාක් රසයි කියල එයාගෙ කෑම එක කනව..ඒත් එයාල උයන්නෙ කොහොමද දන්නෙ නැහැ..ඔයාට Thank you so much..අපිට ඔයාලගෙ කෑමත් හදල try කරන්න චාන්ස් ලැබුන..thank you..onesagain..🤝👏❤

  • @nuzraazmi1806
    @nuzraazmi1806 ปีที่แล้ว +2

    Sooo nice vlog dear. මම ඔයා උයන විදිහට හරිම ආසයි .හරි ආකර්ෂණීය විදිහට ඔයා vedios ලස්සන ට කරනවා. Mehul is like An arabic boy. Sooo cute ❤❤. Family dress looks beautiful ❤. Mandi rice & all the fooda, sweets looks delicious ❤❤.
    Good luck Fathima sister. May allah shower his blessings on ur beautiful family❤️❤️

  • @s.m.sawall9663
    @s.m.sawall9663 ปีที่แล้ว +4

    Alhamdulilah ,,Mehul so cute🤗
    Great day with yummy colorful foods 😋👌

  • @gneiazmia2723
    @gneiazmia2723 ปีที่แล้ว +3

    This is a very beautiful vlog. Celebrating with reletves. Take care waiting for your next video 💕

  • @maleeshamunasingha271
    @maleeshamunasingha271 ปีที่แล้ว +3

    අනේ මේහුල් පැටියා ගොඩක් ලස්සනයි ඇත්තටම ❤️❤️❤️. හැමදාම සතුටින් ඉන්න අල්ලා දෙයියන්ගේ පිහිටයි

  • @DinuKawshalya-tu8yo
    @DinuKawshalya-tu8yo ปีที่แล้ว +1

    Haj vlog eka lassanai.mash allah kiyala mehul patiya lassanai godaaak e adumata.

  • @user-ym7qz2mv3n
    @user-ym7qz2mv3n 5 หลายเดือนก่อน +1

    මමත් 😊ආසම වටලප්පන් කන්න 😊

  • @shanisilva6389
    @shanisilva6389 ปีที่แล้ว +3

    You are having a really blessed life. Because of your hard work .

  • @hafsakiyard7844
    @hafsakiyard7844 ปีที่แล้ว +3

    Masha Allah😇😇
    A beautiful family 👨‍👩‍👦
    Mahul is so cute Masha Allah
    May Almighty bless u all 🥰🥰

  • @buddhikasenarathne1733
    @buddhikasenarathne1733 ปีที่แล้ว +2

    අනේ mehul බබා හරිම cute ❤
    නංගි green peas curry එකට පොල් කිරි danawada???
    අල්ලාහ් දෙවි පිහිටයි ඔයාලට❤

  • @irshanarihab
    @irshanarihab ปีที่แล้ว +1

    As salamu aleykum ,,, maa shaa allah keep it up,, nangi ammage stiching channel ekak start karannako..

  • @kasuuu1234
    @kasuuu1234 ปีที่แล้ว +2

    Mama watalappan hadanne oyage recipe ekata nanga.. harima rasai ehema haduwama..❤

  • @aravindashanika2704
    @aravindashanika2704 ปีที่แล้ว +2

    Mama godak asawen balan hitiye.oya video eka danakam.harima lassanai nangi.

  • @nisansaladayarathna7783
    @nisansaladayarathna7783 8 หลายเดือนก่อน

    Ane mehul babage lassna.🥺❤️ e adumt hrima lssni.adrei akke oyl hmotm❤️

  • @sscomprosser02sri33
    @sscomprosser02sri33 ปีที่แล้ว +5

    ම් කෑම ටික නම් රස පාටයි ❤❤❤❤

  • @hdnish9537
    @hdnish9537 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි.... කෑමරස පාටයි...

  • @manuranaproduction8308
    @manuranaproduction8308 ปีที่แล้ว +3

    ජීවිතේ එහෙම තමයි අක්කේ බබාලා dakinakota ikmanin loku venava 😢

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว +1

    Oyage rasawath kama ekka lassana video ekak.mehul baba harima cute .lassanai.❤️❤️❤️❤️❤️

  • @dulmiwijayasinghe5445
    @dulmiwijayasinghe5445 11 หลายเดือนก่อน +1

    Mehul is so cute, God bless you and your family

  • @prabodhamalshani1522
    @prabodhamalshani1522 ปีที่แล้ว +2

    ඔයාලගේ ක්‍රමේට චිකන් බිරියානි රෙසිපි එක ඕනි 🥺

  • @rinoonaji8788
    @rinoonaji8788 ปีที่แล้ว +4

    Family dress 👗 superb 👍

  • @rislymuhamed297
    @rislymuhamed297 ปีที่แล้ว +2

    Masha ALLAH Very Good 😍👌👍

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 2 หลายเดือนก่อน

    මෙහුල් බබා හරිම cute❤❤❤

  • @DisiniThamadi-vm9pq
    @DisiniThamadi-vm9pq ปีที่แล้ว

    Harim lassanai akkki❤️❤️mth asai akke chnel ekak krnna.income ekak gnna puluwnda akke😍

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว +1

    Superb good job sister budusaranai allah bless you .

  • @splendidlifestyle
    @splendidlifestyle ปีที่แล้ว +2

    Mash allah mehul boy so cute 😘😘😘
    Sweets ellaam super dear😋😋😋

  • @KasunPiyadarsana
    @KasunPiyadarsana 4 หลายเดือนก่อน

    Oya wena agamaka kiyala hitheanne ne.ane❤

  • @thiliniprabodaneelawasam1629
    @thiliniprabodaneelawasam1629 ปีที่แล้ว +1

    Mehul patiya harima hurathal❤

  • @hazrabanu1540
    @hazrabanu1540 ปีที่แล้ว +2

    Sis what is the material of the family dress which u 3 have dressed

  • @Wathsalafernando93
    @Wathsalafernando93 ปีที่แล้ว +1

    Beautifull family ❤ ❤All the best nanga..god bless you

  • @rifasmhd
    @rifasmhd ปีที่แล้ว +2

    Ma sha allah..... Mehul ❤

  • @sahi_sanjee
    @sahi_sanjee ปีที่แล้ว

    Ane mn ada thamai akkige video dkke ane hari shok 🥺❤️

  • @rmireshamadushaniijayathil2812
    @rmireshamadushaniijayathil2812 ปีที่แล้ว +1

    100k වලට කලින්ම සුභ පැතුම් ❤️😻

  • @dasuninavodya6619
    @dasuninavodya6619 ปีที่แล้ว +1

    ❤️❤️❤️ennamko welawk nangi hadana kema kala yanna😁😁

  • @nadeekanadeekaRanjani-mu3ml
    @nadeekanadeekaRanjani-mu3ml 4 หลายเดือนก่อน

    Akki oya super ❤️

  • @dallaslawrance4549
    @dallaslawrance4549 ปีที่แล้ว +3

    Super nangi ❤🎉

  • @mohamedimran2711
    @mohamedimran2711 ปีที่แล้ว +1

    Assalamu alaikum sis neegga eanda brand BASMATI RICE use panreegga name sollugga

  • @rimzaa
    @rimzaa ปีที่แล้ว +3

    Eid mubarak Akka ! ❤️🌼

  • @sashi21
    @sashi21 ปีที่แล้ว +1

    Fathi oya use krna hoda perfume ekk kiynnko❤️

  • @lifewithsew2739
    @lifewithsew2739 ปีที่แล้ว +1

    Harima lassnai ❤

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 9 หลายเดือนก่อน +1

    Godak hoda vlog ekak! Anyway,ai oyala Tamil katha karanne ...Samahara galle ehema Muslims la sinhala katha karanawa but athi bahutharaya Tamil katha karanne...Api tamils la newei Sinhala,Muslims la inna pathiwala tamil use karanne ai muslims la? Anika wadiya popular language ekakuth newei..Hindi,Arabic wage nam kamak na..what's the reason? By the way,nice vlog!

  • @user-San31ju
    @user-San31ju ปีที่แล้ว +2

    අක්කි කොන්ඩෙ වැවෙන්න use කරන්නෙ මොනද කියන්නකො🥺

  • @inokasuranji5255
    @inokasuranji5255 ปีที่แล้ว

    Ade vlog akae lassanai nanga .puthata adaerai.

  • @malshisenarathna1546
    @malshisenarathna1546 ปีที่แล้ว +2

    Ane mehul baba lassanai❤ 🥰🥰🥰🥰

  • @faaizahcassim717
    @faaizahcassim717 ปีที่แล้ว +1

    Eid mubrak akki for you and all your family members akki Mehul darling is so beautiful with white dress mashallah 🥰 akki everyone family dress also very beautiful mashallah nice meterieal Mind glowing thank you so much for sharing this beautiful moments and memories 😊😊😊😊😊😊

  • @bottom0043
    @bottom0043 ปีที่แล้ว +1

    Just curious sis how’s your husband family. Your in laws show them too one day ❤❤❤ masha Allah

  • @hansiherath7426
    @hansiherath7426 ปีที่แล้ว +1

    Masha Allah..A blessed beautiful family ❤

  • @IranganishadiBasnayakaMu-tj3vl
    @IranganishadiBasnayakaMu-tj3vl ปีที่แล้ว +1

    මේහුල් පැටියා තමයි ලස්සනම 🙊❤️

  • @sameeradinesh8074
    @sameeradinesh8074 4 หลายเดือนก่อน

    Cute මේහුල් ❤

  • @januliya7947
    @januliya7947 ปีที่แล้ว

    Matath a kema eka kanna asa hithuna....🤤

  • @hansiherath7426
    @hansiherath7426 ปีที่แล้ว

    Fathima can you do a vedio of how you all prepare ash plantain curry... please I request you kindly... because it's very tasty...but I do not know how to prepare in your method..Thank you may God bless you and your family ❤.