ape ammath thuna paha miris kudu gedaramai hadaganne, ape ammanm hal danne na e wenuwata mu ata tikk danawa. naththan kollu ata tikk danawa ethakotath hodai hari rasai suwadai
Mama gedaradi thunapaha hadana video 1k hoyahoya hitiye. Thank you. Mata godak wadagath me video 1. Issarahatath me wage videos karanna. God bless you!
ලමයි වැඩිම ප්‍රමානයක් බලන යූ ටියුබ් චැනල් එක ඇන්ටිගෙ වෙන්න ඕන ඉගන ගන්න දේවල් ගොඩයි ඇන්ටියෝ ගෑනු ලමයෙක් විදිහට .අදත් හරිම ලස්සනයි කැම්පස් එකේ වැඩත් එක්ක රෙලැක්ස් වෙන්න හොදම ඔයා ආදරෙයි ඇන්ටී... 💝
ස්තූතියි හොඳේ 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️
කොල්ලෙක්ට මේ තරම් ලස්සනට පිළිවෙලට උයන්න පුළුවන් වෙච්ච එක කොච්චර හොදද.
හරිම ආදරණීය පව්ලක්. හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤️
♥️♥️♥️♥️♥️♥️🙏🙏
මලීෂත්.ඔයාගෙ වැඩ පිලිවෙලකට ඉගෙන ගෙන ආශාවෙන් බැලූ වා ජෙසු පිහිටයි
♥️🥰🥰❤️❤️♥️♥️
හැන්ද පිහිය බාජන හසුරුවන විදිහට පේනවා මලීශ සුපිරි වැඩකාරයෙක් කියලා.සතුටුයි කොල්ලෙක් මේ විදිහට උයන පිහන දේවල් හුරුවෙන එකට .
♥️♥️♥️🥰🥰🥰🥰❤️
❤❤❤❤❤👍
මලීෂ ගොඩක් හොද ලමයේක් අනේ ඇත්තමයි ගොඩක් සතුටුයි බලද්දි කොල්ලෙක් වෙලත් මෙච්චර ලස්සනට වැඩ කරද්දි බුදු සරණයි හෑමෝටම❤
♥️♥️♥️♥️♥️🙏🙏
මලීශ අයියත් ආන්ටි වගේම ලස්සනට රසට උයනවා නේද.... ඉක්මනටම සනීප වෙන්න ආන්ටී.... අපි ප්‍රාර්තනා කරනවා ඔයා වෙනුවෙන්.. ආදරෙයි ඔයාලා හැමෝටම
ස්තූතියි හොඳේ ♥️♥️❣️🍀🌷🌷 ආදරෙයි ♥️♥️
පිරිමි ළමයෙක් උනාට මලීෂ අයියා හැම දෙයක්ම නැන්දට කරලා දෙනවා...එහෙම තමයි ඉන්න ඕන.. ඔයගොල්ලන්ගෙ family එක හරිම ලස්සනයි.😊❤
මරීනා නංගිව මතක් කරා කියන්න..😊❤❤
හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤ බුදු සරණයි
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 කියන්නම් ♥️♥️
@@anushajeewani2016 හරී 😊
ඉක්මනින් සුව වෙන්න කියලා පතනවා... මලීෂ මල්ලි ඉන්න නිසා දැන් ලේසි.. මරිනත් දැන් සතුටින්..❤❤හරිම පිළිවෙලට වැඩ කරනවා මලීෂ මල්ලි.. පුංචි උයන විදිහ දැකලම 👍🏻ආදරේ ඔයාලා හැමෝටම ❤❤❤
ස්තූතියි ♥️🥰❤️ ආදරෙයි ♥️♥️♥️♥️♥️
කවදා හරි ඔයාට වඩා උයන්න දක්ෂයෙකු වෙනවා. වැඩ කරන විදිහ දැකලා කිව්වේ 🎉❤
මලීශ ඉතාම හොඳ දරුවෙක් ..දකින්නත් ආසයි ඔය වගේ ප්‍රසන්න පුතෙක් ❤...තෙරුවන් සරණයි හැමෝටම
♥️♥️♥️🌷🍀🙏🙏🙏
හරිම සතුටුයි මලීෂ පුතා දකින විට මටත් ඉන්නවා තුන්දෙනෙක් ඔය විදිහටම උදව් කරන ඔබටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා❤
ස්තූතියි ♥️♥️♥️🙏🙏
අනේ ඔයාටත් ඉක්මනින්ම සුව වෙන්න කියලා පතනවා හදවතින්ම. මලීෂ පුතත් හොඳ දරැවෙක් නේද. එයත් අද ලස්සනට ඉවුවා නේද. බුදුසරණයි ඔයාලට❤❤❤❤❤❤
ස්තූතියි ♥️🥰❤️🙏
🙏🙏🙏
අනේ අක්කා මලීෂ ගැන නම් හරිම සතුටුයි . මොකද එයත් ඔයා වගේම හරිම ගුණ යහපත් දරුවෙක් . අපිත් හරිම වාසනාවන්තයි මේ වගේ ගුණයාපත් දරුවන් හා පවුලක් දකින්න . ස්තුතියි ඔයාට ඔයාගේ වීඩියෝ වලට . ආයෙමත් ලස්සන වීඩියෝ එකක් එනකම් බලාගෙන ඉන්නවා . බුදු සරණයි ❤❤
ස්තූතියි ♥️♥️🌷🌷🍀🙏🙏🙏🙏
මලීෂත් අක්කා වගේම පිලිවෙලයි💙.අනේ අක්කාටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ❤️.අසනීප වේලාවේ මලීශගේ උදව්ව නම් ගොඩක් වටිනවා.පරිස්සමෙන් සතුටින් නීරෝගිව ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤❤❤
ස්තූතියි නංගී ❤️❤️♥️♥️♥️ ආදරෙයි ♥️♥️
හුග දවසකින් කමෙන්ට් එකක දාන්නෙ ඇත්තටම මලීෂ අයියා එයාගෙ පුංචිට ගොඩක් ආදරෙයි නේද හැමදාම ඒ ආදරය ඒ විදිහටම තියෙන්න ඕන❤
♥️♥️♥️🥰🥰❤️❤️🙏🙏🙏
Hii❤
අක්කා ත් ගෙදර හැමෝට ම නාරෝගිව ඉන්න පාර්තනා කරනවා ජය වෙිවා ආදරෙයි
ස්තූතියි ♥️🥰❤️🙏 ආදරෙයි ♥️♥️
මලීෂ නම් සුපිරි පුතෙක් අක්කගේ වගේම වැඩත් හරිම පිලිවෙලයි .ඉක්මණටම සනීප වෙන්න අක්කා❤️❤️❤️😍😍
♥️♥️🥰🥰❤️❤️🙏🙏
බුදු සරණ යි පුතේ, මරිනා මැනික වගේම ඔයත් හරිම හොද ගතිගුණ තියෙන වාසනාවන්ත දරැවෙක්, බුදු සරණ යි,
♥️♥️♥️🥰❤️❤️
ඉක්ම්මටම සනීප වෙන්න .....❤️🥰 .....මලීශ වත් ,මරීනා වත් ගොඩාක් ආදරෙන් මතක්කලා කියන්න..🥰
ඉක්මනින් සනීප වෙන්න බුදුසරණයි අක්කි ගොඩක් වාසනාවන්ත පුංචි කෙනෙක් මේ වගේ පුතෙක් ලබන්න සතුටින් පරිස්සමින් ඉන්න ඉක්මනින් අයෙත් එන්න අක්කි ගොඩක් ආදරෙයි ❤
ස්තූතියි ♥️🥰❤️❤️🙏🙏 ආදරෙයි ♥️♥️♥️
නැන්දාට ඉක්මනට සුව වෙන්න කියලා ප්‍ර්‍රාර්තනා කරනවා අවුරුදු ලග නිසා වෙන්න ඇති කොහා කෑගන්නේ නැන්දා ලංකාවේ විදිහට ජපානේ ඉදන් අවුරුදු සමරනවා බලන්න ආසයි අදත් වීඩියෝ එක හරිම ලස්සනයි ❤❤❤
ස්තූතියි ♥️♥️🌷🙏🙏🙏🙏
මලීෂ පුතා ඔයාට හොදට උයන්න පුළුවන් නේද මාත් අනිත් දවසේ නම් කඩෙන් ගේන්නේ නෑ තුනපහ ගෙදර හදනවා අනු ඔය ඇතුළු සැමට ම බුදුසරණයි මරිනා දෝණි ❤️❤️❤️
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
@@anushajeewani2016 ❤️❤️❤️🥰😘
Oyage vidio balanna mama harima asai❤️❤️❤️
Ane a....sai oyalawa dakinakota Anu....Maleesha..Mareena dennama harima hoda lamai....hamadama sathutin enna ❤❤❤❤
♥️♥️♥️♥️♥️❤️🌷🌷🙏🙏🙏
මලීෂටත් අක්කටවගේ හොඳ ට උයන්න පුලුවන්.❤❤හරිම වටිනවා වීඩියෝ එක අක්කේ❤❤❤
♥️♥️♥️♥️🙏
අනේ මලීශ ඇත්තටම හරිම ආදරණීය දරුවෙක්. එයා ශෝක් එකට ඉව්වා. එයාගේ වැඩත් ඔයාගේ වගේම පිළිවෙලයි.😊 මං මේ වීඩියෝ එක බලන්නේ දැන්නේ. මේ වෙද්දී ඔයා සනීපෙන් ඇති කියලා මං හිතනවා. හැමදාමත් නිරෝගීමත්ව ජීවත් වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.❤
ස්තූතියි නංගි .. කාලෙකින් ඔයාව දැක්කෙ හොඳින් නේද ♥️🌷🌷 ස්තූතියි හොඳේ ♥️🌷
ඔයාට ඉක්මනින් සුව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරන්වා.මලීෂ 👍..වීඩියෝ එක ආසාවෙන් බැලුවා ..❤❤❤❤❤
ස්තූතියි ♥️♥️🥰❤️🙏
අනේ ඉක්මනින්ම සුව වෙන්න කියලා පාර්තනා කරනවා අක්කි ....මලීශ ටත් අක්කා වගේම හොදට උයන්න පුලුවන් වගේ.....❤❤❤❤❤ආදරෙයි අක්කි .
ස්තූතියි නංගී ♥️🥰❤️❤️🙏 ආදරෙයි ♥️♥️♥️
ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා ඔයාට ...මලීශ පුතා, මරීනා දුව හරිම වාසනාවක් දෙමව්පියන්ට ...තෙරුවන් සරණයි ඔයාල හැමෝටම ...
♥️♥️♥️🌷🌷🍀🙏🙏
Oya bandakka thelen vitharak uyanna malli harima rasai...kiri danawanm poddak danna ethkota kola patata uyaganna puluwa...dawasaka hadala balanna❤❤❤
♥️♥️♥️♥️♥️ ස්තූතියි හොඳේ ♥️♥️🌷
ape ammath thuna paha miris kudu gedaramai hadaganne, ape ammanm hal danne na e wenuwata mu ata tikk danawa. naththan kollu ata tikk danawa ethakotath hodai hari rasai suwadai
♥️♥️♥️♥️♥️🙏
ලස්සනයි අක්කා විඩියෝ එක❤❤❤ මරිනා මලිෂ මල්ලි අයියා සුdu අමිමා අදෙරෙන් මතක් කරා කියන්න...ජේසු පිහිටයි❤❤
කියන්නම් ♥️🥰❤️❤️❤️ ස්තූතියි ♥️♥️♥️
අසනීපෙන් ඉදගෙනත්, වටිනා දෙයක් ගෙනාවට ගොඩාක් ස්තුතියි අක්කේ, නිදුක් නිරෝගී සුවය ලැබේවා අක්කට,, මලීෂ පුතා,සුදු දුව, ආදරෙයි,❤ බුදුසරණයි ජේසු පිහිටයි 🙏🙏🙏🙏
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️
Hariima lassanai akki video eka... Thunapaha tika hadann kiyla dipu ekanm godak watinawa... Thnks akki ta..... Malsha hoda puthek.. A ammata koccara adambaraykda me wage puthek innkota.... Dakshai akkige marinai.. Malishai.... Jesu pihitai akki oyalata ❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️
Lassanai nandi vlog eka..oheta thamath hima vatenavada..❤❤ oyage hasband gedara enne nadda..❤❤❤❤ ane oyagei,mareenagei live video ekak one nandi.please please please ❤❤ eka karanna hada.ආදරෙයි පරිස්සමෙන් inna.theruwan saranai.🥰🥰😍
මම බලන්නම්කො. ♥️♥️ හස්බන් නැවතිලා වැඩ කරන්නෙ ♥️♥️ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
Ha nandi පුළුවන් දවසක පුළුවන් වෙලාවක ❤❤😊😊
Ane maleeshat oya wagema neat ekata wada karanwa, uynwa,, hodama hoda puthek mareena manika wagema,, oyata ikmanin saneepa wewa akki 💞 adarei oyala okkotama godak 🥰 🥰 🥰
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️♥️♥️♥️♥️
Ethatama e dewal hadana widiya dakkama matath asa hithuna gedarama e dewal hadanna...apata me dewal kiyala denavata akkata godak esthuthi 🙏🙏✌️
ස්තූතියි ♥️♥️♥️🌷🌷🍀🍀🙏🙏
මලීෂ හොඳ දරුවෙක්. ඔයත් එයාව තමන්ගේම දරුවෙක් වගේ නේ බලා ගන්නේ.ඒ දරුවාගේ ජීවිතයම එළිය කරේ ඔයානේ අනු. ජපානයට ගෙන්නං හොඳ නැන්ද කෙනෙක් ඔයා. ඔයාගේ husband උනත් එහෙමයි. බ්‍රයන් දැක්කේ නෑ. හුග දවසකින්. ඔයාටත් ඉක්මන් සුවය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. 🌷🌷
බ්‍රයන් ඉන්නෙ ටෝකියෝ වලනෙ ඒකයි.. මෙහෙට ආව කාලෙක තමයි එයාව මටත් දකින්න පුළුවන් වෙන්නෙ .. ස්තූතියි හොඳේ ♥️♥️♥️♥️♥️
Happy late birthday wishes nanga. හැමදාම වගේ සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
මලීෂත් වැඩීඩෙක්ම තමා ලස්සනයි තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා ඉක්මන් සුවය ලැබෙීවා 🎉🎉❤❤
ස්තූතියි ♥️♥️❤️❤️🙏🙏
අද වීඩියෝ එක පොඩ්ඩක් කියල දැනුණා..මලීෂ හොද දරුවෙක් ඔයාට ගොඩක් උදව් කරන.තාම අසනීප හොද නැහැ වගේ..ඉක්මනින් සනීප වෙන්න..ඔයාලට සීතල අපිට නම් මාරම රස්නෙයක් තියෙන්නේ.ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න...බුදු සරණයි ඔයාලා හැමෝටම...ආදරෙයි ❤❤❤
අසනිපෙන් නිසා දිග විඩියෝ දාන්න අමාරුයි ♥️♥️♥️ ස්තූතියි ♥️♥️♥️♥️ ආදරෙයි ♥️♥️
අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි ...😍😍😍😍...මම නම් හරි ම ආසාවෙන් බැලුවේ ...❤❤❤❤
ස්තූතියි ♥️🌷🍀🙏
adath beluwa akke❤❤❤❤ oyata ikmanata saneepa wenna ona. maleesha harima hoda lamayek oya wage. hemadama oya hodin inna ona. ❤❤❤❤😊😊
ස්තූතියි ♥️♥️🥰🥰❤️❤️🙏
Hari asawen balanawa me vedios daruwo hamotama eka wage karunawanthai, hodin sathutin inna, theruwan saranai
ස්තූතියි ♥️♥️♥️
ඉක්මනට සනිප වෙන්න නැන්දේ .වෙනදාවගෙම විඩීයො එක ලස්සනයි .තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ❤❤❤❤
ස්තූතියි ♥️🥰🥰❤️🙏🙏
අදුරන්නෙත් නෑ, ගේන වීඩියෝසුත් එදිනෙදා ගෙදරදොරේ කරන පොඩි පොඩි දේවල්, ඒත් දැන් මාස 7-8ක ඉදන් ඔයා දාන හැම වීඩියෝවක්ම බලනව, මං හිතන්නෙ පුන්චි පුන්චි දේවල් උනත් ඔයාගෙ ඒ පිළිවෙළ පුරිසිදුකම සහ තැනට සුදුසු විදියට නිර්මාණාත්මකව දේවල් කරන නිසා මාව ඒ වීඩියෝ වලට ආකර්ෂණය උනා කියල, ඒ වගේම අක්ක හරිම උත්සාහ වන්ත ශක්තිමත් කාන්තාවක්, ඔයා ගොඩක් වැඩ කරනව, ඒත් හරිම ආදරණීයව හිනාවෙලා ඉන්නව, අක්ක දිහා බැලුවහම ලංකඅවෙ අපි කොච්චර නම් කාලය නාස්ති කරනවද කියල හිතෙනව, මටත් අක්කගෙන් ජීවිතේට එකතු කර ගන්න දේවල් ගොඩක් තිබ්බ, ( හස්බන් ඔයාගෙ වීඩියෝ බලල මට කියනව, ඔයා මෙහෙම ජොබ් එකකුත් කරල තුන් වේලටම කෑමත් හදල ගෙදර වැඩත් ඔය විදියට කරොත් මට බබාල දෙන්නටයි ඉන්න වෙන්නෙ කනේ කිරල ඇබ ගහ ගෙනලු😜😂😅, මහන්සි වැඩි උනහම මට කේන්ති යනව🤗) උතුම් දළදා සමිදු පිහිටෙන්, දෙවි පිහිටෙන් ඔයාට ඉක්මන් සුවය ලැබේවා🙏 මරීනා දෝණිගෙත්, මලීෂ පුතාගෙත් අනාගතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා කියල පතනව, සුදු අම්මටත් දීර්ඝායූ වේවා!! පවුලේ හැමෝටම සතුටින් සැනසීමෙන් ඉන්න ලැබේවා, ජේසු පිහිටයි අක්කා❤️❤️
අනෙ නංගි ඔයාට මොනවගේ රිප්ලයි එකක් ලියන්නද කියලා තෙරෙන්නෙ නෑ ඒ තරමට ලොකු සතුටක් දැනුනා මගේ හිතට ඔයාගෙ මෙ ආදරණීය වචන ටික කියවලා. ♥️🌷 කොච්චර දිග Comment එකක් වුනාත් ඒ ඇතුලෙ තියෙන වචන නම් හිතට ලොකු සතුටක් ගෙන දෙනවා ♥️🌷 ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️♥️
First like & comment ❤ අදත් වීඩියෝ එකක් දානකම් බලාගෙන හිටියේ😊❤
ආදරෙයි ♥️♥️♥️♥️
හරිම ආශාවෙන් බලනවා අක්කි ඔයාගෙ වීඩියෝ.මලීෂ පුතාටත් අක්කිට වගේ කෑම හදන්න පුලුවන් වගෙයි.අනෙ කියන්න බැරි වෙනවා තව ටිකෙන් අක්කිට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා
කරනවා.😘😘පරිස්සමට ඉන්න.ජේසු පිහිටයි!
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️♥️
hi akki oyata ekmanatama sanipa wanna onna akki oya hadapu spices recipe akka baluwa mata tharanna naha anith bottle walla hadapu awwa mokakda unrosterd and rostad curry powder chilli powder turmeric powder anith powder mokakda coriander powder anith bottle walla megamuwa damma akki please keyanna❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤happy Easter and enjoy your week end 😂😂😂😂😂😂😂
සූදුරු කුඩු සහ කුරුඳු කුඩු අනිත් දෙක.. එකක් කුනිස්සෝ දාලා තිබුනෙ.. ස්තූතියි හොඳේ ♥️♥️♥️🌷🌷🍀🙏🙏
අදන් ලස්සනයි විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි 💓💓💓
ස්තූතියි ♥️🥰❤️❤️
හරිම ආසාවෙන් බලන්නේ ඔයාගේ වීඩීයෝ play වෙද්දීම මගේ පූංචි පූතා කෑගහනවා මරීනා අක්කා කියලා
ආදරෙයි ♥️🥰🥰❤️❤️♥️♥️♥️
මේ මම හස්බන්ඩ්ගෙ ප්‍රොෆයිල් එකෙන් එන්නෙ.මම මරීනාට හරිම ආදරෙයි.ඒනිසාමයි වීඩියෝ එනකන් ඉවසුමක් නැතිව ඉන්නෙ.වීඩියෝ බලන්න ගත්තට පස්සේ ඔයාගේ හරිම අපූරු සුන්දර කථා විලාශය ගෘහ කළමණාකරණය, බොහෝ බොහෝ දේවල් ගෘහනියක් විදිහට මගේ ඇබ්බැහි වීමට හේතු උනා දැන් මලීෂා පුතාත් හොඳ වැඩකාරයෙක් කියලා තේරුණා.මම සබ්ස්ක්‍රයිබ් කලේ මරීනා නිසාමයි.ඔයාලගෙ මෑණියන් ඉතාමත් පිලිවෙලට හැමදේම දරුවන්ට උගන්වලා තියෙනවා.තෙරුවන් සරණයි.මම වසන්තා.
බොහොම ස්තූතියි හොඳේ ♥️🌷🌷🌷🍀🙏🙏🙏🙏
Jesu samidunge namayen suwaya lebewa.
Malisha puthage weda dekkama shathutui❤
God bless you and family ❤❤❤
ස්තූතියි ♥️♥️🥰❤️❤️🙏🙏
Malisha hoda puthek punchi wagema piliwelata wada karanawa 👨🍳. Akkage me thunapaha hadana video eaka harima watinawa mama save karala thiyagatta👍
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අද නම් හරිම ශෝක්😊😊😊වෙනදා වගේම...මලිශ අයියා හොදට ඉවුවා අදනම්😊😊හැමදාම වගේ අද වීඩියෝ එකත් ශෝක් අක්කි❤❤හැමදාම බලනව හොදේ❤❤❤❤
ස්තූතියි හොඳේ ♥️♥️ ආදරෙයි ♥️♥️
Ada vidiyo eka lassanyi❤❤
Hamadama sathutin inna
Ayiyata rasata kama ewuwa wage godak wadino me pawu habayi akka oyata ikamanin sanilawewa❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Ikmanin suwa wenna kiyala parthana keranawa.akka kiyapu widiyata heduwa.harima suwadai.thanks
ස්තූතියි ♥️♥️🌷🌷🍀🙏
අනේ හරීම ලස්සනයි විඩියෝ එක බලන් හොටියේ ආසාවෙන්... ඔයාට ඉක්මනින්ම සනිප වේන්න ඔනී..... ❤ ආදරෙයී...
ස්තූතියි 🥰❤️🙏
අනේ එක තැනක හිටියේ කියන එකට හොටියේ කියලා ටයිප් වෙලා තියෙන්නේ ... අනේ සමාවෙන්න අක්කීයෝ .❤
Adarei godak
අක්කාට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤❤❤❤❤❤අද වීඩියෝ එකත් හරිම ලස්සනයි අක්කේ❤❤❤❤❤
ස්තූතියි ♥️🥰❤️❤️
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ජේසු පොහිටයි ඇන්ටී
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Vidiyoo danakam balana hitapu man bs🥰🥰 ❤
♥️🥰❤️🙏
Oyata ikmanatama saneepa wenna ona akke. Maleeshanam harima shok ane. Suba pathanawa oyala hemotama. ❤❤
ස්තූතියි ♥️🥰❤️🙏
ඔයාට ඉක්මනටම සනීප වෙයි අක්කෙ.ගෙදර හදන තුනපහ වලින් හදන කෑම හරි රසයි.ඒක තමා අක්කගෙ කෑම රස පාට.
ස්තූතියි ♥️🌷🌷🍀🙏
Akkata mama ikman suvaya prarthana karanava ae vagema mareenata .akkage husbandta sudu ammata maleeshata oyala okkotama budu saranayi jesu pihitayi adareyi oyalata sathutin inna
ස්තූතියි හොඳේ 🥰🥰♥️♥️♥️♥️
අද විඩියෝ එකත් හරිම ලස්සනයි අක්කෙ. අක්කට ඉක්‌මනටම හොද වෙන්න කියලා ප්‍රර්තනා කරනවා. මලීෂත් අක්කා වගේ පිළිවෙලට උයනවා දැක්‌කාම හරිම සතුටුයි. ගෙදරම පහේ ටික හදනවා නම් ගොඩක් හොදයි. අපේ අම්මාත් ගෙදර තමයි පහේ හදන්නේ අක්කෙ. මරීනා දුවට දැන් හොදයිද අක්කෙ. හැමොටම ගොඩක් ආදරේයි. පවුලේ සැමටම ජේසු පිහිටයි.!!!! ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🌹🌹🌹🌹🌹
දුවට හොඳයි දැන් ♥️🌷 ස්තූතියි හොඳේ ♥️🌷🍀🙏🙏🙏 ආදරෙයි ♥️♥️
Apet loku puthata hodata uyanna puluwan.Maleesha weldone😊
♥️♥️🥰❤️
Mama gedaradi thunapaha hadana video 1k hoyahoya hitiye.
Thank you.
Mata godak wadagath me video 1.
Issarahatath me wage videos karanna.
God bless you!
ස්තූතියි 🥰🥰❤️❤️♥️
Anee akkata ikmnta saneepa wenna ona hemadama akka uyanwane dakke ada maleeshat uynw godak hoda daruwek guna yahapathkma akklage pawule hemotama thiyenw ❤❤❤❤
ස්තූතියි නංගියො😘😍😍
Ada video ekath godak lassnai😊😊❤ auntyta ikmanata sanipa wenna kiyala prarthana karanawa ❤❤
ස්තූතියි ♥️♥️🌷🌷🙏🙏
Asawen baluwa.godak duka hithuna oya asanipa nisa.ethin mama mulinma ekanin suwa wenna kiyala kiyanawa.baya wenna epa maliisha ennawa uyanna.pau oyata godak hodai eya enna nisa.marinata mama godak aderei.oyata ayemath ekamanin suwa labenna kiyala kiyanawa.oyala parissamin enne budu saranai aderei hamadamath ❤❤❤❤❤❤❤❤
ස්තූතියි හොඳේ ♥️♥️🌷🌷🍀🙏🙏 ආදරෙයි ♥️♥️♥️
Ekmanata sanipa wanna nanda❤ godak adarii hamadama satutin enna budusaranai ❤
ස්තූතියි ♥️♥️🙏🙏 ආදරෙයි ♥️
Nangi oyage weda nm harima piliwelai asai kocchara beluwath EPA wenne ne❤❤ikmanatama suwaya lebewa
ස්තූතියි 😘🌷😘♥️♥️🌸🙏
හැමදාමත් ආදරෙයි මේ ආදරණීය ෆැමිලි එකට ❤❤
ආදරෙයි ♥️♥️♥️
Maleesha harima hoda malli kenek...Hamoma sathutin inna hamadama
♥️🌷🌷🍀🍀♥️♥️🙏🙏
❤❤❤❤akke oya ikmanata sanipa wenna hode ❤❤ oya ohoma innakota mata godak dukai anee🎉🎉 malisha inna nisa akkata godak hodai neda❤❤ malisha hodata uyana wada karanawa eka akkata loku haiyak neda❤❤ oyalata budu saranai ❤❤ parissamata inna hada
ස්තූතියි හොඳේ ♥️♥️♥️♥️🍀🙏🙏
Aunty ta ekmanata sanipa wenna ona 🥺 parissamen enna oyala bs dp 💌
ස්තූතියි ♥️🥰🥰❤️❤️🙏🙏
අවුරුදු දෙකක් ලංකාවේ ඉඳන් lunch එක ගද්දී ආන්ටිගේ videos රස කර කර බලලා, දැන් ජපානයට ඇවිල්ලත් ඒ විදියටම lunch එක ගන්න ගමන් videos බලන මම 🫢❤️
පරිස්සමින් ඉන්න ආන්ටි❤️
අනෙ ස්තූතියි හොඳේ ♥️♥️🌷🌷 ආදරෙයි ♥️♥️
මලීශ අයියත් උයන්න දන්නවනෙ ,ආන්ටි වගේම පිලිවෙලකට වැඩ කරන්න පුරුදු වෙලා ඉන්න එක ගොඩක් හොදයි , අනේ ආන්ටි මරීනා එයාගෙ room එක clean කරන cleaning motivation video එකක් අරගෙන එන්නකො ,ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤❤💕💕💕
මම උත්සාහ කරන්නම් ♥️♥️♥️♥️ ස්තූතියි ♥️♥️
Akke mama oyage video godak asawen balanne.mata inne puthala dennek.l weniya awurudu 9.deweniyata 3.mata marina dekkama hithenawa matath duwek hityanam kiyala.eyata goodak adarei kiyanna.mageth ammai thathai ne.akkata goodak adarei.vidieo digatama karanna. ❤
අනෙ එහෙමද පුතාලත් හොඳයිනෙ ♥️ කියන්නම් ♥️♥️ ස්තූතියි ♥️♥️❤️❤️ ආදරෙයි ♥️
ලන්කාවෙ බදින්න ඉන්න ගෑනුලමයින්ට ඉතාමත් වටිනා චැනල් එකක් .මේක කරන ඔයාටත් ජිවිතේ හැමදාම නැවුම්ව සතුටින් ඉන්න ලැබෙන්න කියල හදවතින්ම සුබ පතනව..👌👌💕💕💕
බොහොම ස්තූතියි ♥️♥️🌷🌷🌷🙏🙏🙏
Ane akki ekmanin sanipa wenna oyata dan hoda puthekuth ennawa neda adarei ❤❤❤❤❤
ස්තූතියි ♥️🍀🙏 ආදරෙයි ♥️♥️
ඉක්මනින්ම සුව වෙන්න ඕනී🙏...අනේ මලීශ එයාගෙ පුංචි වගේම හරිම පිලිවෙලයි ....❤️
♥️♥️♥️♥️🍀🌷🙏🙏
ඉක්මනින් සුව වෙන්න කියලා පතනවා.....මලීෂ පුතා හොද දරුවෙක් ...රටක තනිවෙලා ඉන්නකොට හිතට හරි සැනසීමක් ගෙන එනව මෙ වීඩියෝ එක බලල...ආදරෙයි පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️❤️
ස්තූතියි හොඳේ ♥️🌷🍀🙏🙏 ආදරෙයි ♥️♥️♥️
මටත් ඉන්නවා අක්කේ අවුරුදු 11 පුතෙක් එයත් man eda වුණාම ගෙදර weda එයාට puluwan විදියට කරනවා malishath හොඳ පුතෙක් අක්කේ එයාට කියන්න හැමදාම හොඳ පුරුදු තියා ගන්න kiyala .බුදු saranai අක්කේ ❤❤❤❤❤❤❤❤❤❤
ස්තූතියි හොඳේ.. කියන්නම් ♥️♥️🌷🍀🙏🙏
මගෙ අක්කෙ ඔයාට බුදු සරනින් ඉක්මනින් සුවය ලබත්වා....මහන්සි වෙන්න එපා ගොඩක්....මලිශ පුතා ඉන්න නිසා ඔයාට ගොඩක් පහසුඉ නෙ.ආදරෙයි ❤❤❤
ස්තූතියි ♥️🥰❤️❤️❤️🙏 ගොඩාක් ආදරෙයි ♥️♥️♥️♥️
ලස්සනයි අදත් වීඩියෝ එක ❤❤❤ ඔයාට ඉක්මනට සනීප වෙන්න කියල පාර්තනා කරනව අනේ මලීෂ පුතත් ඔයා වගේම පිලිවෙලට පිරිසිදුවට වැඩ කරනව අක්කි බලන් ඉන්නත් ආසයි ඔව් ඒ විහිදියට තුනපහ හදා ගත්තාහම උයන දේවල් සුවද වගේම හරිම රසයි ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤ 👍👍👍👍😍😍😍🙏
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි අපිත් ♥️♥️♥️♥️♥️
Mage babata 3years wenawa. Eya hari asai akkage video balanna. Eya marinawai maleeshai hodata aduranawa . Eya thaniyama ada video eka dagena baladdi mamath beluwe.
අනෙ එහෙමද ආදරෙයි ඔයාලට ගොඩාක් ♥️♥️♥️♥️
Harima lassanai video eka. Ikmanata suwaya labewa kiyala prarthana karanawa. Malishath marinath dennama harima hodai. Harima adaraniya family ekak sathutin inna prarthana karanawa ❤❤❤.
ස්තූතියි ♥️♥️♥️🌷🌷🍀🍀🙏🙏
අනේ ඔයාට ඉක්මනින්ම සනීප වෙන් න කියලා ප්‍රර්ථනා කරනවා. ආසාවෙන් බැලුවා.සතුටින් ඉන්න ❤❤❤❤
ස්තූතියි ♥️♥️🌷🌷🍀🙏🙏
Malisha malli oya gena nm kiyala wedk na kohomath guna yahapath kama anne paule ayage hoda kama nisa thamai akkita sanipa wenna kiyala hadawathinma parthana karanawa malli oya nihathamani kollek nanda wagemai guna yahapath kama pirila mulu gedarama ithin kiyanna wachana na ❤❤❤sumana saman devi pihitai hemadama sathutin lassanata inna labewa
බොහොම ස්තූතියි හොඳේ ♥️♥️🙏🙏🌷 ආදරෙයි ♥️♥️
Ane akki ikmanin sanip wenn. Mn asam oyge pili welat wed krn vidihat ❤️
Maleesha hrim wasana wanthayi oy wge nenda kenek labann😍❤️
♥️♥️♥️♥️🌷🌷🍀🍀🙏🙏
ane ikmanata hoda wenna akka parissam wenna maleshawa adaren mathak kara kiyanna e wagema duwawath adaren mathak kara kiyanna oya eththatama godak wasanawanthai oya adaraniya nisa hemoma oyata adarei hemotama nirogi suwaya pathanawa theruwan saranai
කියන්නම් ♥️♥️❤️🙏 ස්තූතියි ♥️❤️🙏🙏🌷 ආදරෙයි ♥️♥️
@@anushajeewani2016 👍❤💖
Dayabara.biridak.sudu.mahayata.godak.adari.jeewaneh.lassani🥰❤️♥️
♥️♥️♥️♥️
නැන්දට අසනීප ඉක්මනින් හොද වෙන්න කියල ප්‍රාර්ථනා කරනව ,
කොච්චර අමාරුවෙන් හිටියත් කොහොම හරි වීඩියෝ එකක් දානවට ගොඩක් ස්තූතියි නැන්දට .❤
ඔයාලා බලන් ඉන්නවනෙ ♥️♥️ ස්තූතියි ♥️♥️♥️♥️♥️
@@anushajeewani2016 😇සතියට එකක් හරි නැන්දගෙ වීඩියෝ එකක් බැලුවෙ නැත්තම් මොකක්දෝ වගේ . ඒ හින්ද ඉතින් දානකල් බලාගෙන ඉන්නව 🙂
අනේ ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.වෙන දේවල් ටයිප් කරන්න ගිහින් ඒක අමතක උනා.
ස්තූතියි හොඳේ ♥️🌷🍀🙏🙏🙏
අද තමයි අක්කේ වීඩීයෝ එක බලන්න හම්බ උනේ මලීශ ශොක්..❤❤ අක්කා කොහේ හිටියත් ලන්කාවේ පුරුදු නැති කරගෙන නෑනේ..
♥️♥️♥️♥️🍀🍀🌷🌷🙏🙏
අනෙ ඉක්මනට සනීප වෙයි ඔයාටත් ❤️❤️මෙ දාන කමෙන්ට් වලට ඔයාගෙන් රෙප්ලයි එකක් එනකොට මාර සතුටුයි😘❤️පරිස්සමෙන් ඉන්න බුදුසරනයි❤️
ස්තූතියි හොඳේ ♥️♥️❤️ ආදරෙයි ♥️♥️
Oyaage sathuta hithaganna puluwan akkee apitath puduma sathutak danenne oyage wagawa dakkama.......mage wagawa kiyalai mata hithenne.....etharamata aasai
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අනේ ඉක්මනින් සුව වෙන්න . මලීෂ අයියා ෂෝක් අනේ ❤පවුලේ කට්ටිය කවුරුත් මතක් කරනවා . ආදරෙයි ඔයාලට ❤
ස්තූතියි ♥️♥️🙏❤️ ආදරෙයි ♥️♥️♥️♥️
කෙල්ලෝ කොල්ලෝ කියලා බේදයක් නැතුව හැමදේම ඉගෙන ගන්න ඕනී පුළුවන් විදිහට.. කොල්ලාට කවදා හරි දවසක ජීව්තේට ඒවා ප්‍රයෝජනවත් වෙයී.. ❤
♥️♥️♥️ කාලෙකින් දැක්කෙ හොඳින් නේද ♥️🍀🌷
@@anushajeewani2016 ඔව්ව් 🫶😍
Malisha inna eka akkata hodaine ..eyata uyala hodata hurui ikmanata sanipa wenna akka beth tika welawata bonna god bless you ❤😘😘
ස්තූතියි ♥️🌷🌷🍀🙏🙏🙏