Sri lankan muslim girl lifestyle vlog 🇱🇰 සිංහල/mini ,කී රොටි recipe 🤤🤤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 180

  • @shanu.2004
    @shanu.2004 11 หลายเดือนก่อน +17

    මාත් කුරුණෑගල ආව දවසක කී රොටී කෑවා.අම්මට ආය හදලා දෙන්න කීවත් එයා දැනන් හිටියෙ නෑ රෙසිපිය.Thanks akke රෙසිපිය බෙදා ගත්තට❤

  • @chandimakeshani2847
    @chandimakeshani2847 11 หลายเดือนก่อน +24

    අම්මෝ නංගී ගොඩාක් දවසක ඉදන් බලන් හිටියෙ ඔයාගෙ වීඩියෝ එකක් දානකල්.අදනම් හරිම සතුටුයි.ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනේ.මේහුල් මැනික ,නංගි, ගෙදර හැමෝටම අල්ලා දෙවියන්ගේ පිහිටයි ..❤❤

  • @IshanSachira
    @IshanSachira 11 หลายเดือนก่อน +8

    ආයෙත් සෑහෙන කාලෙකට පස්සෙ Video එකක් බැලුවා... anyway ලංකාවේ youtube channel එකක් කරන ලස්සනම මුස්ලිම් Girl ❤❤❤ Favourite ❤️😍❤️ keep it up. ඔයාගෙ පෙනුමත් maintain කරගෙන ලස්සනට ඉන්න ❤

  • @ShiwangiLiyanage-z6r
    @ShiwangiLiyanage-z6r 11 หลายเดือนก่อน +3

    වීඩියෝ එක ගොඩාක් ලස්සනයි සහෝදරී... ශෝල්ස් ටිකත් ලස්සනයි. ඔයා හරිම ආදර්ශමත් අම්මා කෙනෙක්. පවුලේ සැමට අල්ලා දෙවියන්ගේ පිහිටයි! ❤

  • @kanchanakarunaratne3391
    @kanchanakarunaratne3391 11 หลายเดือนก่อน +9

    හරිම සතුටුයි දැක්කහම...නිදුක් නිරෝගී සුවය පවුලේ හැමට...

  • @dilrukshl
    @dilrukshl 11 หลายเดือนก่อน +23

    මෙන්න මෙයා විඩියෝ එකක් දලා නියමයි ❤❤❤ අම්මා ඇතුළු පවුලේ සියලුම දෙනාටම දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 අල්ලා දෙවි පිහිටයි 🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 3 หลายเดือนก่อน

    අදත් හරිම ලස්සනයි විඩියෝ එක හැමදම සතුටින් ඉන්න ඔයාගේ කටහඩ හරිම ලස්සනයි

  • @anjalisadunika6986
    @anjalisadunika6986 11 หลายเดือนก่อน +2

    Ayeth වීඩියෝ එකක් දාපු එකට සතුටුයි .මන් හිතුවේ ඔයා youtube වීඩියෝ නවත්තන්න ඇතී කියලා. අනේ පොඩි වීඩියෝ hari ගෙන්න .මන් හරිම අසා කෑමක් තමයි කී රෝට් .එත් හදන්න දන්නේ නැතුව හිටියේ .ගොඩක් ස්තුතියි රේසිපිය ගෙනවට . හරිම අසයි ඔයා හදන කෑම ට්කක් කන්න .මට හිතේනවා මේ වීඩියෝ බලද්දී මේ ලගක hitiyanam oya .මටත් කෑම ට්කක් කන්න තිබුණානේද කියලා .😢😢😢😢😢😢

  • @ImashaNethmi-o9u
    @ImashaNethmi-o9u 11 หลายเดือนก่อน +7

    අම්මෝ අක්කි හුග දවසකින් vlog එකක් අරන් ඇවිත් 🥺💗,අදත් vlog එක හරිම ලස්සනයි අක්කි 🥰,මෙහුල් බබා ශෝක් අනෙහ් 👦💗,පව්ලෙ හැමෝම පරිස්සමෙන් ඉන්න,ආදරෙයි අක්කි ❤😘,ආයෙ ඉක්මනින් vlog එකක් අරන් එන්න 🥰 ,All the best for your business අක්කි 💙💐✨

  • @sajanilakmali262
    @sajanilakmali262 11 หลายเดือนก่อน +1

    Wow eka niyamai..ane nangi oyage vidiyos wala kadala piti laddu hdana vidiya..
    Ewagema hama wedakma sarthka wewa

  • @rumikadilum977
    @rumikadilum977 11 หลายเดือนก่อน +1

    Ane oyage vedioes hamadama balanawa godak satutui
    Oyage recipes hadala baluwa harima rasai godak thank you

  • @chatz108
    @chatz108 11 หลายเดือนก่อน +4

    Such a beautiful family.. Specially highly appreciate your husband and family bcz they've allowed you to do the things you love 💕
    Really love the last part 😊

  • @Janaki-j2s
    @Janaki-j2s 11 หลายเดือนก่อน +6

    මොන හේතුවක් ද කියන්න දන්නෙ නැහැ අක්කෙ.ඔයාගෙ හැම වීඩියො එකක ම හිත නිවන්න පුලුවන් මැජික් එකක් තියෙනවා❤
    පුතු පැටියා එක්ක,බැම්මෙ වාඩි වෙලා ඉන්නවා දකිනකොට මතක් උනේ,පුතු බන්ඩියෙ ඉද්දි ලිං බැම්ම උඩ ෆාති අක්කි වාඩි වෙලා හිටපු විදිහ🤭
    ෆාති අක්කිට මතකද?එදා නම් ගොඩක් අය සැර කරලා තිබ්බා🤭❤....
    ෆාති අක්කයි,හස්බන්ඩ් අයියයි,අම්මයි ,පුතු පැටියයි හතර දෙනා ම පරිස්සමෙන් ඉන්න......
    බුදු සරණයි! අක්කි

  • @Tharu712
    @Tharu712 9 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අක්කියෝ ඔයාගේ විඩියෝ.. ❤

  • @sheronkaushalya9160
    @sheronkaushalya9160 11 หลายเดือนก่อน +1

    ඔයා හරිම ආදරණීයයි..ඔයාගෙ vlog බලන්න ආසයි..

  • @jithyarupasinghe1314
    @jithyarupasinghe1314 11 หลายเดือนก่อน

    ශෝල් ඔක්කොම ලස්සනයි. සතුටින් පරිස්සමෙන් ඉන්න. අල්ලාහ් දෙවියන්ගෙ පිහිටයි. බුදු සරණයි ❤

  • @dilshiekanayaka
    @dilshiekanayaka 11 หลายเดือนก่อน +4

    අම්මෝ ඇති යන්තන් ඉතින්.මතක් වුනා ඇයි කියලා.අමාරැයි තමයි නෙද් මැණික ....පේනවනි අපිට බබාගෙ චන්ඩි කම්.අම්මා ඉන්න එක ඔයාට ලොකුම හයියක් නේද 😘😘😘😘.බුදුසරණයි මැණික 🙏🙏🙏🙏❤️❤️❤️ ආදරෙයි

  • @latheefafaiz3733
    @latheefafaiz3733 11 หลายเดือนก่อน +1

    الحمد لله
    After long time you came back in a beautiful video.
    Take care and be rest,
    Because you had more tired that what your weak.

  • @UmayaEkanayeka-kq3iv
    @UmayaEkanayeka-kq3iv 11 หลายเดือนก่อน

    අම්මෝ හැමවෙලාවෙම notification එකක් එනකල් බලන් හිටියෙ අක්කී live එකක් එන්නකො මේහුල් පැටියා එක්ක❤😃

  • @nimalkamadushani8072
    @nimalkamadushani8072 11 หลายเดือนก่อน +2

    බබාට වගේම මහත්තය වෙනුවෙනිත් කාලය වෙන් කරගන්නම ඕනී නංගී එව්ක තමා සාරතක පවුල් ජීවිතේ ක රහස අපි අපේ දුක සැප දෙන්නට දෙන්න එක්ක කියලා බෙදා ගන්න ඕන රහසක් කියලා දෙයක් තියෙන්න නරකයි දෙන්න අත්‍රේ

    • @fai3379
      @fai3379 11 หลายเดือนก่อน

      එයා බබ එක්ක වගෙම හස්බන්ඩ් එක්ක ඒ ආදරයෙන් ගත කරනවා,කාලය ගත කරනවා ඇති.අනික මේක දවල් නේ එයාගෙ හස්බන්ඩ් එයාගෙ කඩේ වැඩ ඉතින් එයා එකෙ වැඩ ඇති,අනික ගිහින් බලන්න ඕන තරම් මෙකෙ ව්ඩ් යො තියෙනවා මෙයයි,මෙයයි ගෙ හස්බන්ඩ් ගෙ ආදරනිය මොහොත වල් ,හැබැයි එහෙම කියලා හස්බන්ඩ් එක්ක කරන හැම මගුලම මෙකෙ දාන් ඕන ද,මොකො ආදරය කියන්නෙ පුද්ගලික දෙයක්,අනික ඉතින් අම්මා කෙනෙක් උනාම දෙගොලල්ට කාලෙ දෙන් ඕන,අනික් කාරනේ බබෙක් ලැබුනම අම්මා කෙනෙක් ඉන්නෙ බබා එක්ක,මොකො ඉතින් දවල් වරුවේ මනුස්සයා ගෙදර නැනෙ,ඒ වගෙම පොඩ් කාලෙ හස්බන්ඩ් මග හැරෙනවා,එහෙම තම ඕන පවුලක් හැබැයි එහෙම කියලා හැම එකාම පවුල් කැඩෙන් නැ මොකො නියම මහත්තෙයෙක් තේරුම් ගන්නවා ලව් කරද්දී හිටප් කෙල්ල නෙමේ බැන්දම,අම්මා කෙනෙක් උනාම වෙනස් කියලා,ඉතින් සැම් යා ඒක තේරුම් ගන්න්වා,
      එහෙම නැතුව ලව් ලව් කර කරම ඉන් නැ ,අනික මෙ මුස්ලිම් කෙනෙක් ඔවුන් ආදරය කරන්නෙ තනියෙන් කාලෙ ගත කරන්නෙ ව්වාහය එක්ක,අනික හස්බන්ඩ් එක්ක කරන ඒබා අපිට මොකො ඒක පුද්ගලික කයි,ඒවා දාන් දගලන් නැ ඒ ආගමේ අය

  • @faaizahcassim717
    @faaizahcassim717 11 หลายเดือนก่อน +2

    So proud of Mehul now he's growing like you so so happy mashallah shawls are very nice akka when you talk like to hear and wait hole day thanks a lot for bringing a video in your busy schedule 🥰🥰🥰🥰🥰

  • @rashandezoysa1399
    @rashandezoysa1399 11 หลายเดือนก่อน +4

    Mn hari asai oyage video balnna.godak dawasakin 🥰

  • @hanoshapriyadarsani2835
    @hanoshapriyadarsani2835 11 หลายเดือนก่อน

    Oyage volg natun palui nangi...puluwan welawaka vidio danna...adarei❤❤❤

  • @poorni767
    @poorni767 11 หลายเดือนก่อน +1

    හම්මෝ ව්ලොග් එකක් දාලා කාලෙකින්....බලන් හිටියා ව්ලොග් එකක් දානකන්...❤❤තව ව්ලොග් එකක් ඉක්මනින් දාන්න...❤❤

  • @faaizahcassim717
    @faaizahcassim717 11 หลายเดือนก่อน +1

    Long days waiting for your video you came back akka so so happy 🥰🥰🥰🥰🥰

  • @priyangikaudeni8258
    @priyangikaudeni8258 11 หลายเดือนก่อน

    Aye video ekak geddi midula hodata pennana nangi adahadak ganna mal thiyanawa hari lassanai

  • @shanimathiaz7838
    @shanimathiaz7838 11 หลายเดือนก่อน +1

    Mehul baba is growing soo fast❤

  • @ugindasiriindasiri267
    @ugindasiriindasiri267 11 หลายเดือนก่อน

    Ada vidio ekak dala ❤ dakka gaman baluva.Budu saranay katathma ❤ ADAREY

  • @DilukshiAmarasingha-tb3vd
    @DilukshiAmarasingha-tb3vd 11 หลายเดือนก่อน +1

    nangi oya clogard chooti walinda babage dath madinne.ape babata mn thama mukuth use karanne nathuwa nikan madinne.poddak mata kiyanawada tooth paste aka gana

  • @chanudisethunsa-1302
    @chanudisethunsa-1302 11 หลายเดือนก่อน +1

    අදත් ලස්සනයි vido එක. මේහුල් පැටියා ෂෝක් 😗😗😗😗🙂🙂🙂🙂🙂😆😆😆😆

  • @laksirigamage6228
    @laksirigamage6228 11 หลายเดือนก่อน

    Oya godak dawasakin awilla. Ada video akath godak lassanayi akke.😅

  • @ruckydworld6487
    @ruckydworld6487 11 หลายเดือนก่อน +2

    ගොඩක් දවසකින් වීඩියෝ එකක් ගෙනල්ලා....❤

  • @imalkasewwandiwickramasing4457
    @imalkasewwandiwickramasing4457 11 หลายเดือนก่อน +1

    Hi nanga. Muslim ayage chicken cury eka uyanakota marama amuthu suwadak enawa. Monada daanne kiyala kiyannko.

  • @EL-uj9ou
    @EL-uj9ou 11 หลายเดือนก่อน

    Mehul baba haththunta adarei
    💝💝💝
    Adarei patiyo
    Nangi oyalai love story aka one🙂

  • @weerasingheuyangodage6919
    @weerasingheuyangodage6919 11 หลายเดือนก่อน +1

    Mehul baba harima lassanaaaaaiiii❤❤❤❤

  • @vinuweerakoon1205
    @vinuweerakoon1205 11 หลายเดือนก่อน +2

    කොච්චර දවසක් බලන් හිටියද අනෙ ඔයා video එකක් දානකන්

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 11 หลายเดือนก่อน

    Hemadama sathutin parissamata Inna.Budusaranai.Dewipihitai.

  • @flowers2069
    @flowers2069 11 หลายเดือนก่อน

    ගොඩ කාලෙකින් ව්ලොග් එකක් දාලා.බලන් හිටියෙ ව්ලොග් එකක් දානකන්🥺♥️.බුදු සරණයි

  • @ashfaashfa2890
    @ashfaashfa2890 11 หลายเดือนก่อน

    After long time Nice vlog 👌 mehul baba very cute 😍 waiting for ur another vedio ❤

  • @dvimalasarathero659
    @dvimalasarathero659 11 หลายเดือนก่อน

    Superb good job budusaranai dawe phetai .

  • @arunithilakarathna934
    @arunithilakarathna934 11 หลายเดือนก่อน

    අනේ mata diet plan එකක් කියන්න nangi. ටිකක් mahath වෙලා තමා

  • @splendidlifestyle
    @splendidlifestyle 11 หลายเดือนก่อน

    Kuli paniyaaram thetiya kohedha gaththe?
    Kee rotty super❤

  • @MohamedRiswan-se8kg
    @MohamedRiswan-se8kg 11 หลายเดือนก่อน

    ground එකේ ඉදලා අැවිත් අැදුම් chag කරන් නැතුව කෑම හදනවා බිම නේද ඉදගන හිටියේ ගිහින්

  • @sgslbandara8880
    @sgslbandara8880 11 หลายเดือนก่อน

    නංගි 10දෙනෙකුට ප්‍රමානවත් වටලප්පන් එකක් හදාගන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රමානය කියන්නකෝ.

  • @madukalakmali7244
    @madukalakmali7244 11 หลายเดือนก่อน

    Adarei❤theruwan saranay oyage paule siyalu denata❤❤

  • @tharanimanusha1273
    @tharanimanusha1273 11 หลายเดือนก่อน

    බුදුසරණයි දෙවිපිහිටයි ඉක්මනින්ම සනිප වෙලා විඩියෝ දාන්න ඉස්සර වගේ❤❤❤

  • @sithubby532
    @sithubby532 11 หลายเดือนก่อน +1

    Gdk dawsakin nangi mehul dn loku chandik wela nd mge bbth mehulge wayasenai 😍😍😍

  • @faaizahcassim717
    @faaizahcassim717 11 หลายเดือนก่อน

    Akka be careful when I hear you and baby sick got so so sad because I miss you'll so so much I thought after the birthday video you must be very tired because you did very best for your baby Allah bless you all take care be careful and stay safe 🥰🥰🥰🥰🥰🥰🥰❤❤❤❤❤

  • @janakarashee4890
    @janakarashee4890 11 หลายเดือนก่อน +1

    ❤ ලස්සනයි adath video eka

  • @AmharShafi-id6cg
    @AmharShafi-id6cg 11 หลายเดือนก่อน

    Godak dawasata passe akki😊 nice vlog...

  • @nimalkamadushani8072
    @nimalkamadushani8072 11 หลายเดือนก่อน +1

    මේහුල් දැන් තවත් හුරතල් ආදරෙයි මේහුල් බබා

  • @yasaranethmini6241
    @yasaranethmini6241 11 หลายเดือนก่อน +1

    හයි සිස්....ගොඩක් දවසකින් ඇවිත්...♥️♥️♥️♥️

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 11 หลายเดือนก่อน

    Chuti baba ikmanata loku wela.sathutui.budusaranai.patessamin sathutin inna❤❤❤🎉🎉🎉

  • @Shashi_Akarsha
    @Shashi_Akarsha 11 หลายเดือนก่อน

    අනේ අක්කි ඔයා වීඩියෝ එකක් දානකං බලන් හිටියේ 😍❤️

  • @lakminiperera5082
    @lakminiperera5082 11 หลายเดือนก่อน

    Idli tray eka kynneth okata neda nangi,api idli hadanwa oke

  • @janakiindhunil4395
    @janakiindhunil4395 6 หลายเดือนก่อน

    නංගී ෆාතිමා❤ මං සිංහල,මං හරි ආසයි hijab විදිහට අදින්න.ඇයි එයාල කොන්ඩෙ පෙන්නන්නේ නැත්තේ.ඔයාලත් එහෙමද ඔයාලාගේ ආගම ගැන මං දන්නේ නෑ ඒකයි අහන්නේ❤මටත් ඔයාවගේ යාළුවෙක් හිටියානම්😢කොච්චර ෂෝක්ද🤗

  • @as123rose
    @as123rose 11 หลายเดือนก่อน +1

    Tailoring videos podunga sis useful a irukum..

  • @tharuka3245
    @tharuka3245 11 หลายเดือนก่อน

    අනේ දානකම් බැලාන හිටියේ 😘😍ආදරෙයි❤

  • @dilmitharushi960
    @dilmitharushi960 11 หลายเดือนก่อน +4

    අක්කිට බැරි දෙයක් නැහැ

  • @Drzzy963
    @Drzzy963 11 หลายเดือนก่อน

    Vlog නැතුව පාලුවෙන් හිටියේ අක්කි 😫❤️

  • @chathuri649
    @chathuri649 11 หลายเดือนก่อน +1

    🌿 Have a long time.....💞
    😊 lovely Family 👪

  • @Hadhika
    @Hadhika 11 หลายเดือนก่อน

    Sista dress stiching videos podungleh🥰

  • @DarshaViraj-l4u
    @DarshaViraj-l4u 4 หลายเดือนก่อน

    Ane plz matath innawa oyage puthage wayase babek.. Eyatath mata asai English katha karanna ugannanna ath mn wediya danne oyata puluwannam volg ekak genna babath ekka English katha karana widiya

  • @IranganishadiBasnayakaMu-tj3vl
    @IranganishadiBasnayakaMu-tj3vl 11 หลายเดือนก่อน +1

    අම්මෝහ් කාලෙකින් 😍❤️

  • @nethernether2246
    @nethernether2246 11 หลายเดือนก่อน

    බබාගේ කෑම recip dannkooo akkiyo🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @chinthasenadira3220
    @chinthasenadira3220 11 หลายเดือนก่อน +1

    Ane oya ko kiyala hewwa nangi ❤

  • @rushindriratnayake7443
    @rushindriratnayake7443 11 หลายเดือนก่อน

    ඉඩ්ලි recipe එකක් එක්ක video එකක් දාන්න.❤❤❤❤❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 11 หลายเดือนก่อน

    ලස්සනයි නංගි ❤..වීඩියෝ එක

  • @dinithinuwangi6131
    @dinithinuwangi6131 11 หลายเดือนก่อน

    Godak dawasakin vlog ekak Aran awe NEDA akke ...API balan hitiye video danakam...❤️❤️❤️

  • @miragehotel7240
    @miragehotel7240 11 หลายเดือนก่อน

    Dan baba ekja wada karaganna amarui neda nangi.mage duwath oya wayasemai❤

  • @ShanthiShanthi-zy6bs
    @ShanthiShanthi-zy6bs 11 หลายเดือนก่อน

    Ammoo athi yaanthan video ekak daala balalama ennmkoooo

  • @MalikaKaravita-r1s
    @MalikaKaravita-r1s 11 หลายเดือนก่อน

    Thank you for sharing the recipe

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 11 หลายเดือนก่อน

    Very nice video putte ❤

  • @dhanushikarathnayake5908
    @dhanushikarathnayake5908 11 หลายเดือนก่อน

    Ane gdk dawasakin ❤

  • @mekhaladesilva3112
    @mekhaladesilva3112 11 หลายเดือนก่อน

    අනේ ශෝයී..❤❤

  • @wisdombookshop3671
    @wisdombookshop3671 11 หลายเดือนก่อน

    Oyge video ekk enkn gdk asawn blgn htye. Ayeth ikmant vlog ekk danna. Godaaaaak asawen blnn

  • @inokasuranji5255
    @inokasuranji5255 11 หลายเดือนก่อน

    Nanga ade vlog akae lassanai .chuti puthata ❤❤❤.

  • @ireshafernando8771
    @ireshafernando8771 11 หลายเดือนก่อน

    Nanga babata playpen ekak ganna matat inne oya wayase babek mama gedara weda gdak karanne babawa eke tiyala eka harima safe

  • @Imesha-ir9wq
    @Imesha-ir9wq 11 หลายเดือนก่อน

    Godak dawsakin ❤🌸🙃

  • @dasuninavodya6619
    @dasuninavodya6619 11 หลายเดือนก่อน

    Nangi sudu godal dwskin dala video ekak ❤️❤️❤️❤️❤️

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 11 หลายเดือนก่อน

    Nice to see you all after a long time.❤

  • @DinithiNethsarani
    @DinithiNethsarani 11 หลายเดือนก่อน

    Godaa kalekin ❤❤

  • @Shabnam213
    @Shabnam213 11 หลายเดือนก่อน

    Mashallah super nangi

  • @HiruJayarathna-zu2jd
    @HiruJayarathna-zu2jd 11 หลายเดือนก่อน

    Ane hrim lssani 💕💕💕💕😘😘😘😍😍😍

  • @Hadhika
    @Hadhika 11 หลายเดือนก่อน +1

    Assalamu alaikum sista
    How r u
    After long time

  • @rinoonaji8788
    @rinoonaji8788 11 หลายเดือนก่อน

    Printed shawl is nice. How much?

  • @hirushiabilasha4498
    @hirushiabilasha4498 11 หลายเดือนก่อน

    මාත් අද උදේ කිරි රොටී හැදුවා.. දැන් video එක දැක්කේ හැබැයී...

  • @chathurikasandeepani6616
    @chathurikasandeepani6616 11 หลายเดือนก่อน

    Nice vlog 😊❤

  • @Aagnz
    @Aagnz 11 หลายเดือนก่อน

    Masha allah ❤

  • @fazlamushad2210
    @fazlamushad2210 11 หลายเดือนก่อน

    Allah bless you sis💞💞💞🤲🤲

  • @NashuNasupoo-ln2vb
    @NashuNasupoo-ln2vb 11 หลายเดือนก่อน

    Tamil a video podunga sis

  • @VishmiAthapaththu-hc5rg
    @VishmiAthapaththu-hc5rg 6 หลายเดือนก่อน

    ඔයාගේ ගෙවල් කොහෙද අක්කී❤

  • @KasunikaDulanjali-hg6zb
    @KasunikaDulanjali-hg6zb 11 หลายเดือนก่อน

    Appa tika anala kochra welwak thiynna onida akkii

  • @ImIfra
    @ImIfra 11 หลายเดือนก่อน

    Akki doll

  • @shanika4937
    @shanika4937 11 หลายเดือนก่อน

    Lassanai akki adath video aeka

  • @vindayawickramasingha2962
    @vindayawickramasingha2962 11 หลายเดือนก่อน

    Goda kalekin ned akki 😊❤

  • @isharamaduwanthi5948
    @isharamaduwanthi5948 11 หลายเดือนก่อน

    Oyage vidiyoo walata mama asai

  • @didulamudalige1206
    @didulamudalige1206 11 หลายเดือนก่อน

    nice vlog❤

  • @SupemFernando-e5q
    @SupemFernando-e5q 11 หลายเดือนก่อน

    Cute mehul❤️

  • @ashiashi-sz7qw
    @ashiashi-sz7qw 11 หลายเดือนก่อน +2

    ශෝයි ❤❤❤❤🙃😍