Assalamu alaikum warahmatullahi wabarakathuhu sis ogada vlogs ondu sari vidama na pakura dr superb masha allah ur naby allso very beautiful boy but neega adu apidi analum 5 times and including Thahajjath pray pannuga plz ma ogada life innum innam allah barakath seiwan Insha Allah dr allahda kawal
Great chennel .. Respect you... you expose your cultural background to common society. That's wonderful things to learn something from you... I really love 😍 this....
Oben ugatha haki boho de mahata atha naganiya.thank you.thawada hoda muhunu pennana minisun aththatama hoda nam ada me lokaya mita wada wenas wenu atha .
Akki it's not easy with the baby to do all the work alone your baby is small too but you mange all and do on time how you can it's great akki mashallah Allah bless you and your family akki take care 😘🥰😍😊🤗❤️
ma sha Allah lassana vlog ekak nangi..oya harima neat ma SHA allah..apith gedara mehamai hadanne Kaha bath..😋 mage gedarath shenan wage babek innawa..pandarata negitagena inne😍 Allah bless you and us in the month of ramazan .💜
@@SLFathimaslifestyle hari akki man madampe inne heta mage cours eke podi wadakata enne town ekenm awith yanna baluwe නාරම්මල ආව දවසක අනිවරෙන්ම එනවා අක්කිව බලන්න ❤
Fathima hello... Mama sinhala habai mama bande oyage aagame kenek wa eth eyage ammath berger tatta tamai muslim...poddak kiyala dennko oyage aagame wena DeWal Saha lamayek ta jiwithedi Muslim aagame karana DeWal sunnath karanawa wage dewal Saha Muslim aagame akuru kiyawim wage dewal karanne nathida
Hello sister. I always wait for your updates . I too have a baby he 5 months old. everything you say about your baby is very similar my baby too. I actually want to know some food giving tips and some nutritious levels could you please do some video related food giving for baby. It would be a great help. Thank you
කරදරයකින් ,අසනීපයකින් තොරව නෝම්බි මාසය ගත කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🤝
අක්කාගේ අතින් උයන කෑම ටිකක් කන්න ආසයි නේ ❤️❤️
ආසාව තියන මන් වගේ අපේ sinhala kello තව ඉන්නවද😁
නංගී ලක්ශෙට ලගයි..මට නම් හරිම සතුටුයි .ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා.
Ow akka😘😘😘 oyaala nisaa thamai hema dhema
Anee oyata Budu saranai 🥺🤍🙏🥰 Oya harima daksha ganu lamayek🥺🤍🙏🥰 Sathutin parissamin inna🥺🤍🙏🥰 Oya hari lassanai🥰🤍🙏🥺 Baby husban Ammath harima hodai oyata hoda paulak thiyenawa🥺🤍🥰 Hadawathimma Suba Pathanawa Karana Kiyana Hamadema Sarthaka Wenna Kiyala🥺🤍🙏🥰
අනේ අක්කේ මම නම් සිංහල බෞද්ධ..වීඩියෝ එක හරිම ලස්සනයි මුස්ලිම් ජනතාවගේ.මේ රාමසාන් උත්සවය ..වෙන ආගමක හිටියත් මේවා දකිනකොට හරිම ආසයි අපි හැමෝම එකමුතුව ඉන්න ඕනේ 🥰❤️❤️👌🙏
😘😘😘
Jesus & allha bless you අක්කා මං කතෝලික ඒත් අපේ පුන්චි කෙනෙක් මුස්ලිම් නිසා vlog බලන්න ආස හිතුනා.. ඔයාගේ වීඩියෝ ශෝක් 👍
මේ මාසේ හරිම විශේෂ මාසයක් , මොකද කිව්වොත් අපේ රටේ ඉන්න මිනිස්සු හැමෝගෙම festival තියෙන මාසයක් , සින්හල හින්දු අලුත් අවුරුද්ද , මුස්ලිම් අයට රාමසාන් , කතෝලික අයට පාස්කු ❤️😍 , බුදු සරනයි අක්කා , මට ඕනී එක එක අයගේ එක එක උත්සව වලට සහාභාගි වෙන්න ❤️😍 බුදු සරනයි අක්කෙ
@හේතුවාදී සිංහලයා මොනගෑනී ගැන ද දැන් ඔය කියන්නෙ
Ow ne nngi 😍😍
ඔව්
❤
Man kiuwwe online eka oya rawatunu eka gena
අනේ නන්ගි ෆෝන් එකේ එලාම් එක එද්දී දැක්කේ දාලා තියන වෝල්පේපර් එක මාර ලස්සනයි ❤️❤️
ආසයී අනේ.....
🤗🤗මහන්සි වෙලා අපිට බලන්න volg දානවට thanks dr...❤️❤️ලස්සනයි 3දෙනාම..😍😍
Thank u sooo much ❤😍❤
අදත් හරිම ලස්සනයි විඩියෝ එක හැමදම සතුටින් ඉන්න❤❤❤
Ma Shaa Allah 🫰🏼🧿
Siss 1 small thing
(While doing sujood our ELBOW shouldn't touch to the floor!)
අනේ සුදු අක්කා බෝලේ මටනම් ගොඩක් ආසයි ඔයා උයන ඒවා කන්න..මන් මගේ අම්මා එක්කත් ඔයාගේ video පෙන්නලා කියනවා අම්මේ මේ අක්කා මාරම දක්ෂයි කියලා හැමදේකටම. දෙව්යෝ මවපු දෙව්දුවක් ඔයා. ආදරෙයි මහ ගොඩාක්ක්ක්ක්ක් අක්කා පැට්යෝ. අල්ලා දෙව්දු පිහිටයි ඔයාලාගේ පවුලේ හැමෝටම. ❤️❤️❤️
Annee thanks drlg😘😘
@@SLFathimaslifestyle ❤️😘
අක්කී මේ පාර අපේ අවුරුද්දට අක්කි කියලා දුන්න kichen කරි එක හදනවා අනිවාර්යයෙන්💜️💜️ මැරෙන්න කලින් අපේ ෆාති අක්කාගෙන් බත් කටක් කන්න එක මගේ ආසවක්....ආදරෙයි අක්කියෝ 💗💗💗💗
Anee ehema kiyanna epaaa 😘😘
@@SLFathimaslifestyle E tharam akkita man adarei
Chicken
Ane mmath asai oyage kma knna 😢😢😢😮😮😮
Me mulu ramasan masema purawata niduk nirogiwa hemadama nobi allanna wasanawa uda wewa...godaak adarei parissamen inna.budu saranai ...😘😘💐💐💐
Anee thank u soo much oyaatath එසේම වේවා
Assalamu alaikum warahmatullahi wabarakathuhu sis ogada vlogs ondu sari vidama na pakura dr superb masha allah ur naby allso very beautiful boy but neega adu apidi analum 5 times and including Thahajjath pray pannuga plz ma ogada life innum innam allah barakath seiwan Insha Allah dr allahda kawal
Jazakalla haira sis ❤❤kattayam sis
මෙහුල් පැටියා හරි හුරතල් අප්පා. ❤❤ ආදරේ හිතෙනවා. බෞද්ධ මුස්ලිම් කතෝලික හිංදු කියලා වෙනසක් නෑ අපි හැමෝම එක ලේ තියෙන මිනිස්සු.
අනිවාර්යයෙන්ම dr
Nangi oya babata wattakka mash karapu cup eka godak dawas use kranna epa, eke uda thiyena කම්බි දැල podi podi කැලි walata gelawila babage meal ekata ekathu wenawa. Mage babatath mn use kre meka thamai babata kawaddi thamai dekke meal eke ara ඇලුමිනියම් කම්බි කැලි thibba..
Parissamen hodata balala kawanna dr,
ඒක තමා darling ,ඔයා තමා අවසානෙටම suhoor to iftar vlog එකක් දැම්මේ .. ඒත් බලාගෙන හිටියා ඉතින් අපි 🙄🙄🙄 ... අම්මාත් නෑනේ පව් ඉතින් ඔයා 😢මේ දවස් වල අව්ව සැර වැඩි නිසා fasting ඉන්න අමාරුයි නේද darling..... 😢 මේ රාමසාන් මාසේ පුරාවටම fasting ඉන්න ඔයා වගේ සහෝදර සහෝදරියන්ට දෙවියන්ගේ ආශිර්වාදය නොවඩුව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා darling ❤❤❤❤ , චූටි පැටියත් බලාගෙන වැඩ කරන්න ඕනීනේ.... ආයෙත් ඉක්මනින් vlog එකක් ගෙන්න darling ... ඔබටත්, චූටී පැටියාටත් පව්ලේ අයටත් දෙවියන්ගේ පිහිටයි ... පරිස්සමෙන් ඉන්න ❤❤darling...
Ow anee sorry 😘😘😘ow mee drlg mee dhawas wala amarui tikak
Great chennel ..
Respect you... you expose your cultural background to common society.
That's wonderful things to learn something from you...
I really love 😍 this....
ඔයාලාත් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 අල්ලා දෙවි පිහිටයි 🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲
😘😘😘
Vlog 1k enakn balan itiye nangi harima lassani ane mn puduma asaai oyge vlog balnna❤❤❤🤗🤗 parissamen inna budusaranai ❤
Thank u sooo much ❤😍❤Akka
අපිත් ඔහොම තමයි අක්කේ කහ බත් හදන්නේ කහ බත් එක තවත් රස වෙනවා තෙම්පරාදු කරනකොට මාලුමිරිස්,තක්කාලි,අමුමිරිසුයි තෙලට දැම්මම තවත් රසයි
Superb sister good job .budusaranai dawe phetai
11:36 best part 😂😂❤
අක්කේ ඔයාගේන වීඩියෝ හරිම ලස්සනයි බලන්න බලන්න ආස හිතෙනවා ❤️❤️👌👌
Thank u sooo much ❤😍❤Nngi
Fathima sis plz oya Babata kawana kota right hand use karanna. Left handers valata amarui thamai eath eaka Honda ne aagame. Love you all😍😍😘😘😘
Apith pol kiri dala kanne.ape loku babath kanna asa ehea.matat oyage puthage age eke puthek innawa.oyage husband harima hoda kenek wage.👍👍👍👍👍
එළවළු කපන කොට කපන board එක යටින් kitchen towel එකක් දාලා කපන්න එතකොට ලිස්සන්නෙ නැ
Ow api kaha bath ekata pol kiri noda hadanne, anivarrayenma oya vidiyata try karala balanna oni ❤❤❤
Pol kiri dala rata cook karala thibbama narak wen nadda
කෑම ටික දකිද්දි එන්න හිතුනා 🤭 ඔයාගෙ kitchen එක බලන්න ආසයි dr.සතුටින් පරිස්සමින් ඉන්න හැමෝම.❤️😘 husband & you මරු 👌 😁 දෙවිපිහිටයි ❤️🌼
Thank u sooo much ❤😍❤ dr
ඔවු අනෙ අසයි කටක් කන්න දෙවි පිහිටයි
Nice vlog .perfect vlog❤❤. Masha allah Mehul looks cute. The way u cook serve the food is sooo attractive ❤❤❤. Good luck fathima
මම මේ දවස් ටිකේම ඔයාලාගේ කැද බොනවා..මාර රසයි
Hi sis. Nega man sattiyayum electric cooker la veckira? Nan nenachen ela endu. Apa payamillamal veikka eluma?
Wow akke harima lassanay vlog eka api namkahabath hadanne polkiri aduwen daala hebei me mn hituwa aluth awruddataoyage recipe ekat kaha bath hadanna budusaranay ❤️❤️
Anee ehemadha😘
ඔයා හරි,අපි කිරිබත් හදද්දි පොල්කිරි වලින් හැදුවට කහ බත් හදද්දී කිරි දාන්නෙ නෑ,ඔහොමත් හදලා බලන්න ඕන 🤗 අදත් vlog එක ලස්සනයි ♥️
PThank u sooo much ❤😍❤akka
Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.
Ane oyalage auruddata kana rice eka kanna mn hari asai...mn kawadawath kaala na 😢akki vedio eka supiri..❤
ලස්සනයි මෙ වගෙ වීඩියෝ පුලුවන් වෙලාවට දන්න
අනේ අක්කි අපිත් කහබත් හදන්නෙ ඔහොම තමයි . හොදට පොල්කිරි දාල 😊😊
Ehemadha😍😍
Kage vidiyo awath akkage widiyo ankan balan inne ape adarei ❤❤
Great job sis keep doing what you got ❤❤
නංගී ඔයා කුරුණෑගල කොහෙද ලoකාවට ආපු දවසක ඔයාලගේ ගෙදර එන්නම් මමත් කුරුණෑගල
ඔයගේ මහත්තයයි බබායි පට්ට වාසනාවන්තයි.. ඔයා වගේ බිරිඳක් අම්මෙක් ලබන්න ❤
ගොඩක් ආසාවෙන් වීඩියෝ එක බැලුවා අක්කියෝ .ලස්සනයි .❤❤😘😘😘 bs dsp
Shok ane sister oya loku motivation akk mata nam. Podi wayasaka idan machara loku wada kotasak karana aka wow.... Special de tama oya gedara tiyana awa walin kama hadana aka. husband lucky samahark woman sla taniyama wada karagana kota kiyawana wa oya ahema na.
හරිම ලස්සනයි අක්කී. Vlog එක. ආදරෙයි අක්කියෝ. දෙවි පිහිටයි!!! 💕❤️😍😘
Thank u sooo much ❤😍❤Drlg
Akki ara milkmaid walin coffe hadapu widiya kiyannko
Baba අතේ ඉද්දි උනු දේවල් අතේ තියාගන්ඩ එපා ඒක ටිකක් safe නෑ... පරිස්සමින් නංගි ❤
K akka😘😘😘
Apoi yes, online purchasing has become a slam now, I also got caught for 2 items. They disappoint our expectations
Oben ugatha haki boho de mahata atha naganiya.thank you.thawada hoda muhunu pennana minisun aththatama hoda nam ada me lokaya mita wada wenas wenu atha .
මාත් කහ බත් උයන්නෙ ඔහොම..මාරම රසයි එතකොට 🙂
😍
Masha allah🎉Akke oyata baba 3n dhenek innawadha..😊❤
Ne drlg ekkenai
Akki it's not easy with the baby to do all the work alone your baby is small too but you mange all and do on time how you can it's great akki mashallah Allah bless you and your family akki take care 😘🥰😍😊🤗❤️
Assalamu Alaikkum sis. Plz upload 6months baby food and how to give.
Coming sooon
අපි නම් පොල් කිරි දාලා කහබත් හදන්නේ
ෆාති අක්කා ආපහු මුල්තානි මිට්ටි ගෙනාවෙ නැද්ද
මේ රස්නෙ කාලෙ fasting කරන ෆාති අක්කටත් අයියටත් මුස්ලිම් යාලුවො හැමෝටමත් ප්‍රාර්තනා කරන හැම සතුටක්ම ලැබෙන්න කියලා මං විශ් කරනවා❤
Genalla thiyenawa drlg
ma sha Allah lassana vlog ekak nangi..oya harima neat ma SHA allah..apith gedara mehamai hadanne Kaha bath..😋 mage gedarath shenan wage babek innawa..pandarata negitagena inne😍 Allah bless you and us in the month of ramazan .💜
Jazakalla haira,sis anee,ehemadha ehemanam lesi nene
ow ow ..pirimi lamay ehama na .🥰
මං නම් online order danne daraz eken vitarai..🙂
වතුර වත් බොන්නේ නැද්ද 😮
නැහැ
Nangi baba nida gaththahama oyala Laga innawa wage danenna babage wateta kotta thiyanna.ethakota babata oyala Laga innawa wage danenna nisa aharena ekak na
Ane akke te hadapu resipi eka dendako
පුළුවන් නම් මුස්ලිම් චාරිත්‍ර ගැන වීඩියෝ දාන්න.. මං බදින්න ඉන්න කෙනා මුස්ලිම්. එයා සිංහල කෙනෙක් වගේ හිටියට ගෙදර අය නම් මං මුස්ලිම් විදිහට ඉන්න එක බලාපොරොත්තු වෙනවා..
හරිම ලස්සනයි අක්කෙ ❤ . අපි කහබත් හදන්නෙ පොල් කිරි අඩුවෙන් දාලා එහෙමත් රසයි 😘
Thank u sooo much ❤😍❤Nngi aa eka thama mm kala thiyenawa aduwta thamai dhanne
May Allah accept all your good deeds and duas this blessed month. Ramadhan Kareem sister ❤❤
Same to you dr
නියමයි නියමයි
ජය වේවා
Akki man narammala buddhist kenek mata muslim kollek badinna puluwan neda
Lassani fatema vedeyo aka, asawayn mn balany thanks resafeyatai, oyalge muslem charethra walata mn hare asai ahaner balaner,
උදේ ම උදේ කෑම එක කෑවම ඔයාලට මග ඇරෙන්නේ දවල් කෑම එක විතර යි නේද හවස ඉදන් උදේ පාන්දර වෙනකං ආයෙත් කන්න පුලුවන් නෙ
Shooiii nangiyoo
Akki man heta kurunagala enawa oyalage gedarath awith yanna ennada asai oyawa balanna 😍❤
Anee ehemadha drlg api kurunegala town eke newei drlg
@@SLFathimaslifestyle aha ehemada 🙁 hari akki
නාරම්මල dhannawadha
@@maxchamidu.2004 නාරම්මල aawoth enna අනිවාර්යයෙන්ම
@@SLFathimaslifestyle hari akki man madampe inne heta mage cours eke podi wadakata enne town ekenm awith yanna baluwe නාරම්මල ආව දවසක අනිවරෙන්ම එනවා අක්කිව බලන්න ❤
Akki apith කුරුණෑගල thama ❣️❣️ කුරුණෑගල gamma ko me konata like ekk one 😊😊😊😊
ඔයත් restaurant එකක් දාන්නකෝ😁♥️
Fathima hello...
Mama sinhala habai mama bande oyage aagame kenek wa eth eyage ammath berger tatta tamai muslim...poddak kiyala dennko oyage aagame wena DeWal Saha lamayek ta jiwithedi Muslim aagame karana DeWal sunnath karanawa wage dewal Saha Muslim aagame akuru kiyawim wage dewal karanne nathida
Nanga oya kitchen ekta black clr bottle gaththe kohenda usa ewa
Nice vlog ♥️
ඔන් ලයින් හොරා ගැන පොලිසියට inform කලේ නැද්ද. ?
Thama ne dr karanna inne thaama yanna une ne
@@SLFathimaslifestyle පනින්න කලින් inform කරන්න
Love your vedios darling.❤️
Masha alla...Ramadan kareem.
Bonchi nm api kapnawata wada digai habai...
Ehemadha😂
@@SLFathimaslifestyle ow api ata kapila yanna harahata kpanne.hondata cook wenna
Video aka lassanai naga
online hora gana police complain ekak danna. akki oya laga thiyena details denna
Ow nngi dhanna inne thamath balanawa
irfan and farziya awanga 1st nonbu vlog pottu indha
Aaa apidiyaa 😍😍
@@SLFathimaslifestyle
Oo dr
me identity eka dhekkama eththa vage peneme nehene
edit karapu ekak vage thiyanne haaiyoo
Anee lassanaii akki godaak asawen baluwe video eka 😍😍💐
Thank u sooo much ❤😍❤Drlg
waw nanga wenada wagema adath video eka maru
Thank u sooo much ❤😍❤Akka
Ongade vedios eppavum super sis enaku avlo pudikum . Mehul baba alaha ikiranga masha allah. Ongade hubby enna work panranga. Thenga soruku koly avichi andha thannium seathukenga sis Vera level taste ah ikim
Thank u sooo much ❤😍❤Sis business seirara.apidiyaa try panni pappom 😉😉
adath vlog eka harima lassanai akki😘
Mn hituna fathita apiwa amathaka wela kiyala 😊
Anee ehema amathaka karanawadha
ෆාති අක්කගෙ අතින් උයපු බත් කටක් කන්න ආසාවෙන් ඉන්නෙ මං විතරද? 🙁❤
Anee😘😘
ඔව්ව් අනේ ❤
මාත් ❤️❤️❤️🥺
Dates walin hadana kema oni
Ramazan Mubarak❤
යේක ඔද වීඩියෝ යෙකක් ලෂ්ෂනයි නෙංගී .අරක් මෂ් අදන වීඩියෝ යෙකක් ගෙන්න කෝ
නංගී ඒ දාපූ එඩ්ඩර්ස් එක අපේ පැත්තේ...මං හොයන්නම්කෝ පොඩ්ඩක්..😮
Ane oya hadana kama rasa patai matath asai oya hada kama kanna mata oya hadanA kama ewannako
ස්තුතියි ගොඩාක්
Hello sister. I always wait for your updates . I too have a baby he 5 months old. everything you say about your baby is very similar my baby too. I actually want to know some food giving tips and some nutritious levels could you please do some video related food giving for baby. It would be a great help. Thank you
Harima lasni dkidith asai oyalage awan kwama thamnge agamata garu karanawa eki oyalata hariyane ape minisu pansl mathak wenne thamage wada kara gnna ona unama thami 😂😊😊
So sweet vlogs nicely sis kalakkureenga heppy heppy sweet baby quite 💞🌹❤🥀👩🦰🤩✌👍
Thank u sooo much ❤😍❤Sis
මට අරාබි රෙසපි පොතක් ගන්න පුලුවන් ද..
අක්කේ මන් දැක්කා ඔයා වදින්න කලින් කකුල් වහනව ඇදුමින්. ඒකට මොකක් හරි හේතුවක් තියෙනවා ද. තියෙනවා නම් කියන්න කො. God bless
Pray karana Kota ladies la kakul wehenna andinna onee.
@@moderntalks3972 ඉතින් මුස්ලිම් කාන්තාව න් කොහොමත් එහෙමනෙ අදින්නෙ
අක්කේ ඔයාලා නොමලී නොම්බි අරින විඩියො එකක් ඔනි ඉක්මනට😘❤️
අනිවාර්යයෙන්ම gennam drl
@@SLFathimaslifestyle ❤️