ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

අපි කතරගම ගියා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024

ความคิดเห็น • 120

  • @Sachibalasooriya99
    @Sachibalasooriya99 7 หลายเดือนก่อน +91

    ඔයා ගොඩාක් පෙර භවයන්වල පින් කරලා තියනවා අක්කේ ඒවා තමා ඔයාට අද ලැබිලා තියේන්නේ ඔයා ගොඩාක් වාසනාවන්තයි.

  • @user-vp5el9uk8q
    @user-vp5el9uk8q 7 หลายเดือนก่อน +67

    පිංකාර ජීව්ත .හැමදාම ඒ සැප සතුට නොඅඩුව ලැබේවා !❤❤

  • @renukadamayanthi7341
    @renukadamayanthi7341 7 หลายเดือนก่อน +9

    කතරගම දෙවියන්ගේ පිහිටෙන් මගේ පුන්චි පවුලත් සමග මටත් කතරගම යන සිහිනය ඉක්මනින් සෑබෑකරගන්න ලැබේවා සාදු සාදු සාදු!!!..

  • @Minist562
    @Minist562 7 หลายเดือนก่อน +15

    ඔයාලා දෙන්න ම ගොඩක් පින්වන්ත යි. සසරේ පුරුද්ද ට පිංකම් කරනවා. ඒකයි ඔයාලගෙ මේ ජීවිතේ ගොඩක් වාසනාවන්ත වෙලා තියෙන්නේ. තව තවත් අක්කට යි අය්යාටයි පිංකම් කරන්න ලැබේවා. 🙏🙏🙏

  • @TharushiSandarenu-ym7cj
    @TharushiSandarenu-ym7cj 7 หลายเดือนก่อน +16

    අපි කරන කියන දේවල් තමයි අක්කියෝ අපි පස්සෙන් එන්නේ. ඔයා හරිම වාසනාවන්තයි අක්කි . බුදුසරණයි ඔයාලා ඔක්කොටම❤❤

  • @sajeewanidias6119
    @sajeewanidias6119 7 หลายเดือนก่อน +15

    ඔයාගෙ පවුලේ හැමෝටම උතුම් දලදා සමිදු පිහිට ආරක්ශාව ලැබේවා .❤❤❤❤❤❤

  • @rasikasanjeeewa9248
    @rasikasanjeeewa9248 7 หลายเดือนก่อน +8

    චුටි.මැණික්.කැට.දෙකත්.ඔයත්.අයියත්.එක්ක.කරගන්න.කුසල්.ධර්මයන්.මතු.සංසාර.භවය.එකටම.ආදරය.සතුට.යහපත.සමග.අමා.මහ.නිර්වාණ.සැපත.පතාම.හෙතු.වන්නට.හෙතු.වෙවා.අක්කියො.හැමදාමත්.ආදරෙයි.පරිස්සමට.ආරක්ෂිතව.ගිහින්.එන්න.කදසුරිදු.දෙව.පිහිට.රැකවරණයි.තෙරුවන්.සරණයි.❤🎉

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 7 หลายเดือนก่อน +17

    හැමදාම සතුටින් ඉන්න අක්කි❤️අයියා....බබාලා දෙන්නාට බුදු සරණයි ආදරේයි ❤️❤️❤️❤️

  • @pradeepkumara813
    @pradeepkumara813 7 หลายเดือนก่อน +6

    Ane matath me wage petawu dennek lebunoth mamath babek nethiwa wasara හතරක් balan innawa mama wagema kirisihinaya balaporoththuwen inna siyalu denage kirisihinaya ikmaninma ithu wewaa kiya meya balana aya parthana karanna akki ayeth ikmaninma lassana video ekakin enna akki

  • @dilshanipathinayake6635
    @dilshanipathinayake6635 7 หลายเดือนก่อน +11

    බුදුසරණයි ඔයාලගේ පවුලේ සියලු දෙනාටම ❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 7 หลายเดือนก่อน +12

    ඔයා ගොඩක් ලස්සනයි එවගෙම වාසනාවන්තයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @user-hh2bs2jp3x
    @user-hh2bs2jp3x 7 หลายเดือนก่อน +3

    Harima adarei akki oya godak hoda paul jivithayak gataha karanawa hadawatinma subapathnawa hamadama sathutin inna punchi panchatai panchitai budu saranai

  • @anomasriyakumari3340
    @anomasriyakumari3340 7 หลายเดือนก่อน +3

    Doni oya wage පුතා තාත්තා wage.harima ලස්සනයි බුදු saranai oyalata

  • @troncykadana1117
    @troncykadana1117 7 หลายเดือนก่อน +4

    Ane පරෙස්සමින් ...සියලු දෙවියන් ge පිහිටයි ..🎉🎉🎉🎉❤❤❤❤

  • @Dilru6666
    @Dilru6666 7 หลายเดือนก่อน +3

    වීඩියෝ එක නම් හරිම ලස්සනයි .. රෝස මල් දෙකටත් ඔබ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි 🙏❤🌹❤🌹❤

  • @AnuAnu-gs1pd
    @AnuAnu-gs1pd 7 หลายเดือนก่อน +6

    බුදු සරණයි පවුලේ සියලු දෙනාටම ❤❤❤

  • @priyanthiherath5523
    @priyanthiherath5523 7 หลายเดือนก่อน +2

    Hamadamath wage adath video eka asawen baluwa duwa sathutin parissamen inna hamadamath budusaranai chuti pataw thundenama athulu siyalu denatama ❤❤❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 7 หลายเดือนก่อน +2

    ඔයාගෙ vlog වෙනදා වගෙම අදත් ගොඩාක් ලස්සනයි ❤❤❤❤

  • @anuweli8283
    @anuweli8283 7 หลายเดือนก่อน

    ලස්සනම ලස්සන මැණික් කැට දෙකක් අනේ...බුදු සරණයි චූටි මැණිකලටයි ගෙදර හැමෝටමයි අක්කේ ❤️ ආදරෙයි ගොඩක් ඔයාටයි අක්කිටයි දෙන්නටම ❤😘😘😘😘

  • @chathurikamadushani3699
    @chathurikamadushani3699 7 หลายเดือนก่อน

    ඔයා හරිම ලස්සනයි නංගි.Rangana අයියාගේ program eke හරිම ලස්සනයි ඔයා.music vidio එකක් කරන්නකෝ හරිම cute ❤.බුදු සරණයි. ඔයාගේ මුලු පවුලටම.❤❤❤❤අායිමත් රගපාන්න .

  • @raneisujata8623
    @raneisujata8623 7 หลายเดือนก่อน +1

    දළදා සමිඳු. ගේ පිහිටයි. හැමෝටම . සාදු සාදු සාදු . ❤❤❤❤❤❤❤❤🧡🧡🧡🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺🌺🌺💛💛💛🧡🧡🧡💚💚

  • @sumeedafernando7841
    @sumeedafernando7841 7 หลายเดือนก่อน +1

    Teruwane saranai akka. Harima asawen thamai vidiyo balanne.hamadama sathutine inna....🙏🙏🙏🙏adarei ❤❤❤❤❤

  • @ConfusedDahliaFlower-jf4pm
    @ConfusedDahliaFlower-jf4pm 7 หลายเดือนก่อน +1

    Mokada comfortable thanak natte. 4 star superb hotel ekak thiyanawa kiyalawath danne nathnam adavath danaganna. Rosen mandara rosen hotel ekata gihinbalanna. Thavath ekak thiyenava oyata comfortable ekak tamarind hotel. Ayyo danne natinam adavath danaganna halo.

  • @damai4603
    @damai4603 7 หลายเดือนก่อน +3

    කදසුරිදු පිහිටයි බුවනි පරිස්සමෙන් සතුටෙන් එන්නහැමොම❤

  • @pradeepkumara813
    @pradeepkumara813 7 หลายเดือนก่อน +1

    Godaaaak lassanai akkige pawule aya ane akki mageth kirisihinaya ta oyage asirwadaya labadenna ko eka mata loku sakthiyak mama sajini

  • @supudesilva
    @supudesilva 7 หลายเดือนก่อน +3

    beautiful family ❤❤❤

  • @dilukshikavindi1645
    @dilukshikavindi1645 7 หลายเดือนก่อน

    Akkge video mn okkoma blnw dapu gaman eth ada hithuna mg ekak dna eththatama akka godk hoda nihathamani kenk me wage puluwn hemawelawakama video ekak dna apit blna akkge eka request ekak thiynwa karana puluwnm room tour ekakuth one.... bs aderei paulatama ❤️

  • @hiru8593
    @hiru8593 7 หลายเดือนก่อน +1

    Mn oyawa mita aurudu ganakata kalin katharagamadi dekka. Athakota wathsala akkata baba hamba wenna hitiye. Mata e dawasa mathak una meka dekkama.❤

  • @rushankadeshani1899
    @rushankadeshani1899 7 หลายเดือนก่อน

    Pita rata idan asai ape dewal dakiddi...mehema videos valin...adath lassanai...video eka...hama partanavakma ishta venna labewaaa...❤ ... budusaranai...siyaluma denatama...

  • @pushpaamiliani4476
    @pushpaamiliani4476 7 หลายเดือนก่อน +3

    Oya vadeyen adare duvata vage neda duva lassana hinda

  • @sadinipereera9300
    @sadinipereera9300 7 หลายเดือนก่อน +1

    piliwelata lassanata pin daham karan jeewath wena oyala wage minissu dakima pawa sathutak nangi thawa pin kusal daham karanna shakthiya wasanawa labewa theruwan saranai🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nimmialeeshiya9356
    @nimmialeeshiya9356 7 หลายเดือนก่อน +1

    බුදුසරණයී ! හැමදාම සතුටින් ඉන්න ❤💗

  • @ayeshachathurani7145
    @ayeshachathurani7145 7 หลายเดือนก่อน +2

    Budu saranai Hemotama, ❤ ♥

  • @user-sk6be6xl3o
    @user-sk6be6xl3o 7 หลายเดือนก่อน

    Budu saranaiii akki hmadam sathutin inna 💞💞💞💞💞💞💞💞

  • @user-qp9fr2gp1t
    @user-qp9fr2gp1t 7 หลายเดือนก่อน +26

    මමත් බබේක් බලාපොරොත්තුවෙන් ඉන්නේ අවුරුදු 8ක්

    • @lakshikasubashini3453
      @lakshikasubashini3453 7 หลายเดือนก่อน +8

      Oyage sihinya itu wewa

    • @disnaniroshani
      @disnaniroshani 7 หลายเดือนก่อน +4

      Oyage patum ituwewa

    • @warunaniroshan
      @warunaniroshan 7 หลายเดือนก่อน +3

      Oyage kiri sihiny Saba wewa

    • @ranjanik9774
      @ranjanik9774 7 หลายเดือนก่อน +3

      Pattini maniyange balma rekawaranayen itama ikmanin oyage Kiri sihinaya ituwewa 💐💜

    • @saduniasanthika5293
      @saduniasanthika5293 7 หลายเดือนก่อน +3

      Oyage kiri shine ikmanin saba wewaa ❤❤❤

  • @kjpriyadarshani5224
    @kjpriyadarshani5224 7 หลายเดือนก่อน

    බුදුසරණයි ඔයාලට ජයමවේවා

  • @priyadarshi7770
    @priyadarshi7770 7 หลายเดือนก่อน +2

    Nangi puluwan nam oya mahath wela hitiya kale adum tikak dennako ❤️🙏

  • @indunilwicramaarachchi2826
    @indunilwicramaarachchi2826 7 หลายเดือนก่อน +2

    බුදු සරණයි දෙවි පිහිටයි

  • @chinthasenadira3220
    @chinthasenadira3220 7 หลายเดือนก่อน +1

    Balagena inna asayi ❤oyage videos .

  • @lushinitharunya3362
    @lushinitharunya3362 7 หลายเดือนก่อน

    Aneee harima lassanaii video eka

  • @Tharushi-nl3bh
    @Tharushi-nl3bh 7 หลายเดือนก่อน +3

    Ane kochchr wasanawanthd oy❤

  • @user-pf2gb1oq5n
    @user-pf2gb1oq5n 7 หลายเดือนก่อน +2

    මමත් වැන්දා 💕

  • @shyamaleesamarakoon2999
    @shyamaleesamarakoon2999 7 หลายเดือนก่อน

    Godak adarei sundara paulak babala denna sweet 🤗🤗🤗🤗🤗❤❤❤❤💐💐💐💐
    Theruwan saranai oyala hamotama 🙏🙏🙏🙏

  • @A.B.C.D881
    @A.B.C.D881 7 หลายเดือนก่อน +1

    Akkiga husband godak agama dahamata ladi kenek kiyaka hithenawa

  • @user-yw4mx8vm4l
    @user-yw4mx8vm4l 7 หลายเดือนก่อน +1

    පුළුවන් තරම් හැකි සෑම විටම පින් කරන්න ලැබේවා ....

  • @bshvhegc3455
    @bshvhegc3455 7 หลายเดือนก่อน

    Theruwan saranai ❤❤❤❤❤❤

  • @dilankaweesha7169
    @dilankaweesha7169 7 หลายเดือนก่อน +3

    Apith iye giya kataragama 💜

  • @tharangaharshani6900
    @tharangaharshani6900 7 หลายเดือนก่อน

    May god bless you

  • @nayanathushari4779
    @nayanathushari4779 6 หลายเดือนก่อน

    Oya ape game kollek marry karala inne sathutui

  • @ConfusedDahliaFlower-jf4pm
    @ConfusedDahliaFlower-jf4pm 7 หลายเดือนก่อน +1

    Mandara rosen

  • @ranjanik9774
    @ranjanik9774 7 หลายเดือนก่อน

    Ananta Budu guna balaya labewa mulu paulatama 🌺🥰💜

  • @user-sp1ph7qh4x
    @user-sp1ph7qh4x 7 หลายเดือนก่อน +4

    ane vathsala akkath thekka vlog ekak karanna ko ane😍😍😍😍

  • @achaladarshani7379
    @achaladarshani7379 7 หลายเดือนก่อน

    Hamadam oya wage sathitin inna labewa. Sapa Sampath walin noaduwa. Akke. Pera pin krla thiyenwa oyala hamona .satuti inna labewa. Bs.

  • @Nutmegginjnger
    @Nutmegginjnger 7 หลายเดือนก่อน +1

    Akki babala 3denama eka wayasada?

  • @sakuraenterprises593
    @sakuraenterprises593 7 หลายเดือนก่อน +1

    baby carrier use karanna. Godak pahasui.

  • @gayashasayuni740
    @gayashasayuni740 7 หลายเดือนก่อน +1

    Ane akki home tour ekk one

  • @yurekakawmadi8220
    @yurekakawmadi8220 7 หลายเดือนก่อน

    බුදු සරණයි

  • @wijethungagedipthika3393
    @wijethungagedipthika3393 5 หลายเดือนก่อน

    Hame dami pin karanni ලැබේවා

  • @nishanthihapuarachchi2149
    @nishanthihapuarachchi2149 7 หลายเดือนก่อน +1

    අනේ අක්කවත් එක්ක යන්න ආපහු යද්දී පුතේ

  • @deefafernando6320
    @deefafernando6320 7 หลายเดือนก่อน +1

    ඇත්තටම බොහො නලු නිලියන්ගෙ සැබැ ජිවිත වල සිදුකිරිම් කැමරාවක් ඉදිරියෙ එගපැම් තමා නෙ.

    • @iroshanilmini7776
      @iroshanilmini7776 7 หลายเดือนก่อน

      එහෙම හිතන් ඉන්න ඉතින් 😊

    • @deefafernando6320
      @deefafernando6320 7 หลายเดือนก่อน

      @@iroshanilmini7776 ඔයාල ගැන ඉතින් වෙන කොහොම හිතන්නද

    • @deefafernando6320
      @deefafernando6320 7 หลายเดือนก่อน

      @@iroshanilmini7776 හිතන්න නොවෙයි ඒක තමයි ඇත්ත 😀😀😀😜😜

  • @malathiwickramaratnewickra5105
    @malathiwickramaratnewickra5105 7 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි🙏🙏🙏🙏

  • @NimeshaMadumali-lq2ic
    @NimeshaMadumali-lq2ic 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @sriyanis-hb6hx
    @sriyanis-hb6hx 7 หลายเดือนก่อน

    Duwa oy me athemeth nathi bari ayta denn oyata deweyan wahanse asirwada karanawa

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 7 หลายเดือนก่อน

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 7 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි

  • @avantikabhatia9078
    @avantikabhatia9078 7 หลายเดือนก่อน

    Naga.❤.

  • @dinithinuwangi6131
    @dinithinuwangi6131 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @Shanshihimansana-nl3gm
    @Shanshihimansana-nl3gm 7 หลายเดือนก่อน

    Mamat giyapu lassama hotel ekak akki

  • @sri-lanka_paradise9604
    @sri-lanka_paradise9604 7 หลายเดือนก่อน

    I really enjoy watching your videos ❤

  • @Cobra385
    @Cobra385 7 หลายเดือนก่อน +1

    උදව්වට ඉන්න එක්කෙනා කියල කියන්න එපා ..ඒක හරි නෑ ..ආදරනීය ආමන්ත්‍රණයකින් අමතන්න .❤❤❤

    • @user-ih2gb6mg9z
      @user-ih2gb6mg9z 7 หลายเดือนก่อน +1

      😂

    • @nishanthihapuarachchi2149
      @nishanthihapuarachchi2149 7 หลายเดือนก่อน +1

      ලංකාවේ මිනිස්සු ඔහොම්මම තමයි. වැරදි මයි හොයන්නෙ 😂

    • @user-ih2gb6mg9z
      @user-ih2gb6mg9z 7 หลายเดือนก่อน

      @@nishanthihapuarachchi2149 🤣🤣උදව්වට ඉන්න මහත්මිය,මෙනවිය වගෙ වචන හොදයි 😝😝😝😝😝

  • @sisirapriyalal104
    @sisirapriyalal104 7 หลายเดือนก่อน

    Pin kadhak oya

  • @PinkysDiary03
    @PinkysDiary03 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @Ranirani-cx4fn
    @Ranirani-cx4fn 7 หลายเดือนก่อน

    B.s.hemota ❤❤❤❤

  • @sasabandara553
    @sasabandara553 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @AbeeUdee-sv3rw
    @AbeeUdee-sv3rw 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @shehanshehan6747
    @shehanshehan6747 7 หลายเดือนก่อน

    Apith weligama

  • @vikumwanasinghe8314
    @vikumwanasinghe8314 7 หลายเดือนก่อน

    🙏🌷🙏🌷🙏🌷🙏

  • @rumeshikafernando8724
    @rumeshikafernando8724 7 หลายเดือนก่อน

    Nangi mevaa dakina kota oya kochchara pin vanthada. Api kochchara pav kaarayoda kiyala hithenava

  • @user-hn1wn4we4k
    @user-hn1wn4we4k 7 หลายเดือนก่อน +1

    Oyala yana gaman valata vathsala enne nahane.Tharahada?

    • @lizalinzi1587
      @lizalinzi1587 7 หลายเดือนก่อน

      Ow mn hithanne

  • @user-lj8xo2xy7s
    @user-lj8xo2xy7s 7 หลายเดือนก่อน

    Vedio eka hodai..... harima charm oya buvani

  • @Yvonne_Perera
    @Yvonne_Perera 7 หลายเดือนก่อน

    ❤❤

  • @thulkathejani2062
    @thulkathejani2062 7 หลายเดือนก่อน

    ammatath pirikarak pooja karanna dunnanam thawathpin oyata. baba oyalaga thiayagena ammawa dunnananam harimalassanai

  • @user-dd3ne4qg2v
    @user-dd3ne4qg2v 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @hemagunasekara627
    @hemagunasekara627 7 หลายเดือนก่อน

    Aka ekka yannr nedda tharahada

  • @arunapriyantha1468
    @arunapriyantha1468 7 หลายเดือนก่อน

    Den ragapaanne nadda buwi.

  • @chathuri649
    @chathuri649 7 หลายเดือนก่อน

    🙏🪷🪔🪷🙏

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp 7 หลายเดือนก่อน

    Mekaoyage
    Labels.mise.viswasaktiyalabeva.bs

  • @sunilpalihawadana-vw8cn
    @sunilpalihawadana-vw8cn 7 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @ramyadias3018
    @ramyadias3018 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @user-rl9bd5kp4u
    @user-rl9bd5kp4u 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @GayaniSenanayaka-cn1lp
    @GayaniSenanayaka-cn1lp 7 หลายเดือนก่อน

  • @nimashamadumali-zd8eq
    @nimashamadumali-zd8eq 7 หลายเดือนก่อน

    ❤❤

  • @SandayaJayarathna
    @SandayaJayarathna 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @sandimadu2019
    @sandimadu2019 7 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 7 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @user-sp4sf1yr7s
    @user-sp4sf1yr7s 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @madhavirasangi103
    @madhavirasangi103 7 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Jaanu791
    @Jaanu791 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @chathu2688
    @chathu2688 7 หลายเดือนก่อน

    ❤❤❤