සෙන්කඩගල නුවරට | Senkadagala Nuwarata | Dinesh Gamage | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • #sinhalasongs #newsinhalasongs2022 #dineshgamage #bestcoversongs #newvideos #senkadagala_nuwarata #සෙන්කඩගල_නුවරට #lyricvideo #lyrics #senkadagala
    Lyrics:-
    සෙංකඩගල නුවරට
    වහින වැස්ස හවස
    නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
    සුන්දර වැව රවුමට යන්නෙ නෑනෙ තවම
    ඇවිලෙන මතකය මට ගන්න බැනෙ හිතට
    ඔබගේ තුරුලේ
    ගිලිහී පරවූ
    මලකී සුළගේ පාවූ
    අහසත් කලු වෙයි
    අකුණුත් බොද වී
    කඳුලේ පැටලී
    තනිවී
    සෙංකඩගල නුවරට
    වහින වැස්ස හවස
    නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
    අත්වැල් පටලාගෙන
    ඔය රුවලංකාර
    තවමත් උන්නු ලෙසට ඉන්නවානේ තවම
    වැව් දිය නිසල වෙලා
    මගේ හදවත වගේම
    දළදා සමිදු පිහිට විතරයි අද හිතට
    අහසත් කලු වෙයි
    අකුණුත් බොද වී
    කඳුලේ පැටලී
    තනිවී
    සෙංකඩගල නුවරට
    වහින වැස්ස හවස
    නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
    රොබරෝසියා වැටුනු
    අසුනක් ලග හවස
    පරවුනු ප්‍රේමය අප දෙදෙනාගෙන් මිදුන
    ඉදහිට පහු වෙනකොට තවමත් වැව රවුම
    ඇස්දෙක වසන්න උනේ එය පමණයි සසල
    සෙංකඩගල නුවරට
    වහින වැස්ස හවස
    නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
    සුන්දර වැව රවුමට යන්නෙ නෑනෙ තවම
    ඇවිලෙන මතකය මට ගන්න බැනෙ හිතට
    #srilanka
    #subscribe
    #like
    #share
    #comment

ความคิดเห็น • 254

  • @ShaaEntertainment92
    @ShaaEntertainment92  2 ปีที่แล้ว +84

    සෙංකඩගල නුවරට
    වහින වැස්ස හවස
    නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
    සුන්දර වැව රවුමට යන්නෙ නෑනෙ තවම
    ඇවිලෙන මතකය මට ගන්න බැනෙ හිතට
    ඔබගේ තුරුලේ
    ගිලිහී පරවූ
    මලකී සුළගේ පාවූ
    අහසත් කලු වෙයි
    අකුණුත් බොද වී
    කඳුලේ පැටලී
    තනිවී
    සෙංකඩගල නුවරට
    වහින වැස්ස හවස
    නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
    අත්වැල් පටලාගෙන
    ඔය රුවලංකාර
    තවමත් උන්නු ලෙසට ඉන්නවානේ තවම
    වැව් දිය නිසල වෙලා
    මගේ හදවත වගේම
    දළදා සමිදු පිහිට විතරයි අද හිතට
    අහසත් කලු වෙයි
    අකුණුත් බොද වී
    කඳුලේ පැටලී
    තනිවී
    සෙංකඩගල නුවරට
    වහින වැස්ස හවස
    නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
    රොබරෝසියා වැටුනු
    අසුනක් ලග හවස
    පරවුනු ප්‍රේමය අප දෙදෙනාගෙන් මිදුන
    ඉදහිට පහු වෙනකොට තවමත් වැව රවුම
    ඇස්දෙක වසන්න උනේ එය පමණයි සසල
    සෙංකඩගල නුවරට
    වහින වැස්ස හවස
    නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
    සුන්දර වැව රවුමට යන්නෙ නෑනෙ තවම
    ඇවිලෙන මතකය මට ගන්න බැනෙ හිතට

  • @dasupriyankara6684
    @dasupriyankara6684 2 ปีที่แล้ว +22

    ඔහොමත් බලාන ඉදලා ඇති බඩගින්නක්වත් දැනෙන්නෙම නැතිව දවස් ගනන් පිස්සුවෙන් වගේ එයාලා කවදාවත් හැරුණේ නෑ.අපි බලන් උන්නා විතරමයි.හැරෙන දවසක් ඒවී එදාට කිසිම දෙයක් දැනෙන්නේ නැති උන් වෙලා තියේවි තනි උන දුක පිරුනු හිත්.

  • @dilminijayanga320
    @dilminijayanga320 2 ปีที่แล้ว +93

    ආදරේ කියන්නෙම වේදනාවක්, කාටවත් තමන්ගෙ ආදරේ අහිමිවෙන්නෙපා.....😔

  • @pradeepleelarathne7739
    @pradeepleelarathne7739 ปีที่แล้ว +11

    මේ සින්දුවේ පද පේලී, තනුව ගැන තවමත් හිතාගන්න බැරුව ඉන්නෙ .මාරම ලස්සනයි . ❤️🌼

  • @thusharanuwan6744
    @thusharanuwan6744 2 ปีที่แล้ว +9

    දළදා සමිඳුන් පිහිට ලැබේවා ලස්සනයි

  • @sanjujunior-jy5rp
    @sanjujunior-jy5rp ปีที่แล้ว +5

    අදටත් මම ආසම සිංදුවක්

  • @lasithaManuranga-fv9tf
    @lasithaManuranga-fv9tf 6 หลายเดือนก่อน +2

    සින්දුවෙ වචන් ,තනුව හරිම හැගීම් බරයි.ඒ වාගේම කට හඩ.පිස්සුවෙන් නට නට සිංදු කියන දිනේශ්මද කියලා හිතෙනවා.ඒ තරමට හැගීම්බරයි.❤❤

  • @pibididulanija1025
    @pibididulanija1025 2 ปีที่แล้ว +4

    aththatama meka kiyanne dinesh aiyada maru katahada anee kochchara ahuwath epa wenne nam na 😍😍

  • @SandunMadushanka-h6s
    @SandunMadushanka-h6s ปีที่แล้ว +4

    කිසිම කෙනෙක්ට තමන්ගෙ ආදරෙ අහිමි වෙන්න එපා දෙයියනෙ..එ වගෙම නොගැලපෙන බැදිම් ඇති වෙන්නත් එපා....ඒ වේදනාව දන්නෙ සෑබෑවටම ආදරේ කරපු අය විතරයි..මම එයට මගේ පනට වඩා ආදරෙ කරා.එත් අද එයා වෙන කෙනෙක් ලග ආදරේ කරනව...ප්‍රාර්තනා කරන්නෙ මට වගෙ වේදානාවක් එයට ලැබෙන්න එපා කියලා

  • @anushkadhananjani1218
    @anushkadhananjani1218 ปีที่แล้ว +7

    නුවර වැව රවුම දන්න තරම් ආදර කතා... චපල කතා කවුරැත් දන්නැ...
    හ්ම්....

  • @pruthuvisenila
    @pruthuvisenila ปีที่แล้ว +4

    කොච්චර අහුවත් එපා වෙන්නේ නැ♥

  • @mkulathilaka
    @mkulathilaka 2 ปีที่แล้ว +22

    මාගේ ආදරේ නම් අද මගේම වෙලා❤ ඒත් මේ song එක මාරයි ❤

  • @sujanigunawardana2686
    @sujanigunawardana2686 ปีที่แล้ว +7

    ආදරේ කරන හැමෝටම ආදරෙ කරන කෙනාම හම්බවෙන්න.

  • @niranjalapriyadarshni5309
    @niranjalapriyadarshni5309 2 ปีที่แล้ว +2

    Maarama lassanai.gayanaya,padha rachanaya,sangeethaya,nirupanaya me serama.

  • @ireshamaduwanthimadu8677
    @ireshamaduwanthimadu8677 2 ปีที่แล้ว +13

    මාරම ලස්සනයි ..❤❤😘😘

  • @tashmidarshika9665
    @tashmidarshika9665 ปีที่แล้ว +2

    Koitharam shuwath athi kiyl hithenne nane 🥺🥺🥺❤️🌹

  • @somalatharathnayake241
    @somalatharathnayake241 ปีที่แล้ว +3

    Aksha ❤ puthe

  • @IsadiSau
    @IsadiSau หลายเดือนก่อน +1

    ඒක මටම හදපු එකක් වගෙ😢

  • @AnuraPerera-p8r
    @AnuraPerera-p8r ปีที่แล้ว +2

    ❤ niyamai

  • @rameshirajapaksha2985
    @rameshirajapaksha2985 2 ปีที่แล้ว +40

    ඇත්තටම ආදරේ කරන කෙනෙක්ට දුකක්නම් දැනෙන්න එපා💔😥

  • @indunilsubasinghe8451
    @indunilsubasinghe8451 2 หลายเดือนก่อน

    චාමර රනේ අයියා..ආදරෙයි ❤❤

  • @deshansri8286
    @deshansri8286 2 ปีที่แล้ว +16

    හිතින් විදවන තරම් 💔💔💔💔🥺😞😞😞😞😞

  • @sachionlinesittu
    @sachionlinesittu 2 หลายเดือนก่อน

    Man ආසම සිංදුවක් අනේ ඔයාලා කියනවා හරි ලස්සනයි අයියා අක්කෙ ❤🥺❤🥰🥰

  • @m.g.s.bandara6177
    @m.g.s.bandara6177 2 ปีที่แล้ว +2

    Adaraye wedanawa upeksawen vidagata Utu sundara athdakimaki

  • @ThiliniMaheshika-l1w
    @ThiliniMaheshika-l1w ปีที่แล้ว +6

    අවංක ආදරේට තැනක් නැ යළුවො 👍

  • @nilukshiayeshika1004
    @nilukshiayeshika1004 2 หลายเดือนก่อน

    Harima lassana voice ekak❤❤

  • @chanukahettiarachchi6627
    @chanukahettiarachchi6627 2 ปีที่แล้ว +7

    Ane manda... කොච්චර ඇහුවත් epa wenne..පට්ටම ලස්සනයි 💞💞💞me soon eka තරම් hithata denuna තවත් soon ekak nerhi tharam..

  • @malinganimsara8424
    @malinganimsara8424 2 ปีที่แล้ว +5

    Attatama hadawatatama danunu adaraniya sinduwak 🥀🥀waw diya nisala wela mage hadawata wagema dalada samidu pihita witarai mage hitata 💔💔

  • @siriyawathijayalath2656
    @siriyawathijayalath2656 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි

  • @NimeshaGauri-dr3ie
    @NimeshaGauri-dr3ie 2 หลายเดือนก่อน

    E bawa danunaa mage lowke oba kiyalaa❤

  • @hasangasrimal4323
    @hasangasrimal4323 2 ปีที่แล้ว +1

    Me sinduwa patta

  • @neranjalarajapaksha1144
    @neranjalarajapaksha1144 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි 🌹

  • @manojkalutantiri7097
    @manojkalutantiri7097 4 หลายเดือนก่อน

    සෙව්කඩගල නුවරට වහින වැස්ස අවසන.....
    කියල අාවනම් ලස්සනයි

  • @mashiuthpala6943
    @mashiuthpala6943 2 หลายเดือนก่อน

    aneee lassnai tawa tikak tibba nm kiyala hitena taram 💚🙏🦋

  • @binugayt5017
    @binugayt5017 13 วันที่ผ่านมา

    2025 ahana mama ❤,lassanai bn

  • @anushanilmini1467
    @anushanilmini1467 2 ปีที่แล้ว +2

    Mama asama sinduwa ane

  • @anushkawijesekara3947
    @anushkawijesekara3947 2 ปีที่แล้ว +1

    Lassanayiiii... ❤

  • @tharuka781
    @tharuka781 2 ปีที่แล้ว +3

    Hamotama thaman ඇත්තටම adare karana adare himi venna oni

  • @rameshmadusanka4282
    @rameshmadusanka4282 2 ปีที่แล้ว +1

    Aththenma lassana ahinsaka kata adak oyata thiyenne..deergayu labewa oyata..budu saranai?

  • @akilakil4099
    @akilakil4099 2 ปีที่แล้ว +23

    පළවෙනි හමුවීමත් අවසාන හමුවීමත් වැව රවුමයි 🥺💔🤧

  • @kasunbro3872
    @kasunbro3872 2 ปีที่แล้ว +1

    පට්ට

  • @rashmi8856
    @rashmi8856 2 ปีที่แล้ว +4

    Hithe videvene tharam danne mame vitherai marene lassenai❤❤❤❤💔💔💔

  • @inokaamarasinghe9902
    @inokaamarasinghe9902 2 ปีที่แล้ว +1

    😍 harima adara niyaiii

  • @kaveeshadissanayaka346
    @kaveeshadissanayaka346 2 ปีที่แล้ว +1

    Niyamai sahooo

  • @nilminibandaranayaka8872
    @nilminibandaranayaka8872 2 ปีที่แล้ว +1

    Lassanai sinduva hemdamth lassana sindu hdanna aiya mgen suba pethum

  • @sanjeewarajapaksha5271
    @sanjeewarajapaksha5271 2 ปีที่แล้ว +2

    නියමයි

  • @SakuMadushni
    @SakuMadushni 5 หลายเดือนก่อน

    Song eka ettatma lssni...

  • @NethmiKavishka-t9c
    @NethmiKavishka-t9c 5 หลายเดือนก่อน +1

    Tinker bell 🔔 🧚 🧚‍♂️ 🧚‍♀️ ❤

  • @nalinenterprises7836
    @nalinenterprises7836 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි සිංදු wak

  • @kksdepani4271
    @kksdepani4271 2 ปีที่แล้ว +1

    Wow 💖 💖

  • @chamidumalsahan7329
    @chamidumalsahan7329 2 ปีที่แล้ว +2

    wow pattama lassanai saho ❤️❤️

  • @anushakumari8445
    @anushakumari8445 2 ปีที่แล้ว +9

    සිංදුව හරිම ලස්සනයි. කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ. ඒ වගේමයි විෂුවල් එකත්. කොච්චර බැලූවත් ඇති වීමක් නෑ. ඒක හිංදි විෂුවල් එකක් වගේමයි. මටනම් පේන්නෙ කාජල් ඉන්නවා වගේ.....

  • @thakshilapriyangani8524
    @thakshilapriyangani8524 2 ปีที่แล้ว +1

    Niyamayi..

  • @priskasamarasinghe3845
    @priskasamarasinghe3845 2 ปีที่แล้ว +1

    Puduma lassanai....

  • @sarangasaranga
    @sarangasaranga 2 ปีที่แล้ว +1

    Harima lassanai

  • @sanjeewabandara3688
    @sanjeewabandara3688 2 ปีที่แล้ว +1

    Lassana sinduwak🎶 hithata danenawa 😊♥️

  • @slbus734
    @slbus734 2 ปีที่แล้ว +1

    kochchara ahuvath epa venna aththatama marama lassanai

  • @shamalirenuka5958
    @shamalirenuka5958 2 ปีที่แล้ว +1

    Lovely 💞

  • @gihantharindu9960
    @gihantharindu9960 2 ปีที่แล้ว +1

    Beautiful song ekak.bawanawak wage.

  • @dumindawijekoon4068
    @dumindawijekoon4068 2 ปีที่แล้ว +4

    I love this song😍

  • @sanikasandeepani6907
    @sanikasandeepani6907 2 ปีที่แล้ว +1

    Godak lassanai aiye🥰❤️

  • @gamingsetuxx3427
    @gamingsetuxx3427 2 ปีที่แล้ว +1

    Lassana sinduwak

  • @udenipriyadarshani4930
    @udenipriyadarshani4930 2 ปีที่แล้ว +2

    Beautiful song

  • @saumyasadamali6311
    @saumyasadamali6311 2 ปีที่แล้ว +1

    ❤️❤️ lasanai

  • @nadeethilakarathna2416
    @nadeethilakarathna2416 2 ปีที่แล้ว +4

    ❤❤❤❤😘😘

  • @deshappriyadombagolla6617
    @deshappriyadombagolla6617 ปีที่แล้ว +1

    Me naluwa Mary.sinduwath maru

  • @ayeshikamalkanthi1260
    @ayeshikamalkanthi1260 2 ปีที่แล้ว +3

    I love this song

  • @deshansri8286
    @deshansri8286 2 ปีที่แล้ว +4

    අහන්නේ නැතුව ඉන්න බෑ

  • @shanikakumari7897
    @shanikakumari7897 2 ปีที่แล้ว +3

    නුබ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම.....😥😥😥

  • @thiliniind4814
    @thiliniind4814 2 ปีที่แล้ว +2

    Hmmmmmmm e wydanawa

  • @nimalnimal5454
    @nimalnimal5454 11 หลายเดือนก่อน +2

    සෙංඩකගලනුරවරටවහිවැස්සඅිවසරසුන්දරවැරවුටයන්නබැනේදළදිසමිදුපිහිටවිතරයිතමාසෙංකඩගලන්ගලනුවරටවහ්නවැස්සහවසටගන්නබැනේතාම

  • @ruchiramaduranga5827
    @ruchiramaduranga5827 2 ปีที่แล้ว +1

    Nice song

  • @salikhamadhuwanthi4386
    @salikhamadhuwanthi4386 2 ปีที่แล้ว +1

    Godak lassane

  • @isurulakmal8041
    @isurulakmal8041 2 ปีที่แล้ว +4

    💑Mage nathi unu adara💑 kathawama me song eke thiyenawa💖 sinduwe palamu pada peliya ahenakotama as walata kadulu awa......... 💖👫eya me song eka baluwanam eyata mawa mathak wenna athi🤦💞 oya kohe hitiyath sathutin inna.....💌💚💙💑hitha wawannema na💔 mulma hamuveemath anthima hamuveemath Wewa rawmai...Math ekka nuwara yanna🚃👬 Apu mage yaluwath 👬mathak una kumara🚃💑💛💜💚❤️💙💖💑 me sinduwa kiyana mallita dalada samidu pihitai..🌈

  • @shiromisamanlatha463
    @shiromisamanlatha463 2 ปีที่แล้ว +1

    Rella weralata adare kathawe me denna ekathunanam lassanai kiyala hithenawa awasaneta

  • @mohomedirshad5388
    @mohomedirshad5388 2 ปีที่แล้ว +3

    😍😍😍😍

  • @musicstudio4162
    @musicstudio4162 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @isurulakmal8041
    @isurulakmal8041 2 ปีที่แล้ว +1

    Mama lassana adara kathawak dennam thawa song ekak karamuda math udau karannam

  • @malithiprarthana902
    @malithiprarthana902 2 ปีที่แล้ว +1

    💪

  • @rasikarajapaksha5013
    @rasikarajapaksha5013 2 ปีที่แล้ว +1

    Adare kiyala kisi deyak me loke na

  • @devindaranawaka7059
    @devindaranawaka7059 2 ปีที่แล้ว +2

    ලස්සන sinduwa කොච්චර ahuwath epawenna

  • @ThilankaLakshan-r9p
    @ThilankaLakshan-r9p หลายเดือนก่อน

    W

  • @nadikasenarathna1683
    @nadikasenarathna1683 2 ปีที่แล้ว +1

    💕💕💕💕💕💕

  • @chandrikamatharage703
    @chandrikamatharage703 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @hashinisamarasinghe4865
    @hashinisamarasinghe4865 2 ปีที่แล้ว +6

    Thamange adare wenunwen godak aya balan inwa.lagin innkn godak ayata e adare danenne na.adare nathi wennm one hamabadimakama adare danenna.e nisa katwath thamange adare ahimi wenna epa 💔😪 (A)

  • @thusharachandima8413
    @thusharachandima8413 2 ปีที่แล้ว +1

    💟💟

  • @chamithlahiru6492
    @chamithlahiru6492 2 ปีที่แล้ว +1

  • @SujithHemantha-n1m
    @SujithHemantha-n1m ปีที่แล้ว +1

    E adare mawa dala gihin masa 2 adata kawadawath awankawa adare karana hithakata dukak denna epa e awanaka adare karana hith walata hamadamathma e adare himi wewa kawadawath ahimi nowewa😔😥💔

  • @anushkadhananjani1218
    @anushkadhananjani1218 ปีที่แล้ว +2

    එ ගොන් ගහෙන් මම බේරැනා කියලා දැන ගත් එ අපුරැ අවස්තාව.
    දැන් නම් මට වැව රවුම හරිම සුන්දරයි. දුන්න දුක පල දිලා..දෙයියනේ...😂... දැන් මතක් වෙනවා ඇති විස්වාස වන්ත ආදරයක් ඉස්සරහා සෙල්ලම් කරලා ඒ දුක පස්සෙන් ආවා කියලා. 😂

  • @kaushalyanadeeshan2534
    @kaushalyanadeeshan2534 2 ปีที่แล้ว +1

    It memorize everything.... 😞😔

  • @sanjayapallage1119
    @sanjayapallage1119 2 ปีที่แล้ว +1

    👍

  • @hirupriyadarshigamage3390
    @hirupriyadarshigamage3390 ปีที่แล้ว +2

    ආදරේ කරන කෙනා තමන්ව තේරුම් නොගන්නවා තරම් දුකක් නෑ 😔💔 ඉවසීමෙන් කොච්චර ලන් වෙලා ඉන්න හැදුවත් ඉවසීමේ සීමාව පන්නනව මිසක් තේරුම් ගන්නෙ නෑ මිනිස්සු💔🥺🌸

  • @WaruniLakshika-d7b
    @WaruniLakshika-d7b 2 หลายเดือนก่อน

    Hemotama lebenna one thaman Adare krana thamanta adare karana adarayak...

  • @pavithrapyumi534
    @pavithrapyumi534 2 ปีที่แล้ว +1

    ලස්සනයි සින්දුව අපි නුවර ඒත් මේ තරම් නුවර ලස්සනයි කියලා දැනුනේ මේ වීඩියෝ එක නිසා.

  • @allfriends5622
    @allfriends5622 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @dulaniwickramasinghe9475
    @dulaniwickramasinghe9475 2 ปีที่แล้ว +2

    මටම ලිව්වා වගේ

  • @inokaamarasinghe9902
    @inokaamarasinghe9902 2 ปีที่แล้ว +3

    Adaraya karana aka kenek tawath kawadawath a adaraya ahimi wenna apa kawadaa wath

  • @SumuduTarangha
    @SumuduTarangha ปีที่แล้ว +1

    Mata mage dare netuuna 😂😂😂

  • @sanathgamini8340
    @sanathgamini8340 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️💔

  • @anushkadhananjani1218
    @anushkadhananjani1218 ปีที่แล้ว +3

    ඒ මිනිහාව ගැනිත් ඩිවොස් කරලා කියලා දැන ගත්තාම මේක හිනා වෙවි බලන් ඉන්න මම. 😂...😂😂