මරණය අඳුරු කරන නරක පුරුදු | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ค. 2023
  • #දේශණා_අංක_650
    දේශනා සඳහා මාසික දායකත්වය ගැනීම සඳහා :
    / @kirulapanadhammawijay...
    Contact us - 070-3421083
    Email - sujathaputhralk@gmail.com
    Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
    Web Site - www.sujathaputhra.lk
    Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
    ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
    එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
    ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
    තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.com/store/apps/de... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
    යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට හෝ 0704421083 අකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
    පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
    ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBTfWr0...
    සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAH1yPA...
    Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.com/?g2=AQA4yf6Y...
    පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBLVeZN...
    Facebook පිටුව - / kirulapanadhammawijaya...
    අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
    මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
    Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAI8m1F...
    සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

ความคิดเห็น • 274

  • @ManoriLakshikaa-xh8rq
    @ManoriLakshikaa-xh8rq ปีที่แล้ว +36

    ඔබ වහන්සේගේ ගුණ මහිමය අනන්තයි .🌼🌼🌼🌼🌼

  • @amsda1986
    @amsda1986 ปีที่แล้ว +15

    *සීලවන්තං ගුණවන්තං*
    *පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං*
    *දුල්ලභේන මයාලද්ධං*
    *වන්දිතුං පස්සිතුං වරං*
    *සාරිපුත්තාදි ථේරානං*
    *ආගතං පටිපාටියං*
    *සද්ධාසීලං දයාවාසං*
    *බුද්ධපුත්තං නමාමහං*
    *මා හට දැකීමට හා වැඳීමට දුර්ලභ ව ලැබුණා වූ, සීලවන්ත වූ, ගුණවන්ත වූ, උතුම් පින්කෙතක් බඳු වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවත එන්නා වූ, ශ්‍රද්ධාවට සීලයට කරුණාවට වාසස්ථානයක් බඳු වූ බුද්ධපුත්‍ර වූ උතුම් මහ සඟරුවනට මාගේ නමස්කාරය වේවා!*

  • @isurasampath5111
    @isurasampath5111 ปีที่แล้ว +18

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි !!!

  • @a.s.w.9619
    @a.s.w.9619 ปีที่แล้ว +38

    හිත වැටිල තියෙන වෙලාවක ඔබ වහන්සේගේ හඬ ඇහුවත් ඇති දැන්.. හිත හැදෙනවා... ධර්මය දේශනා කළ නියම බුදු පුතුන්ගේ ඒ හඬ පවා මිහිරියි..🙏🙏🙏

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 ปีที่แล้ว +9

    පූජනීය මාගේ ගුරුදේවයාණෙනි ජිවිතයේ යතාර්ථය අවබෝධ කරදුන් නිසා දැන් මල ගෙදරකට ගියහම මේ කය අනිත්‍ය වුවා සේම මගේ කයටත් මේ දෙය සිදුවන බව තේරුම් ගනිමි සියලු දේ අනිත්‍ය බව අපේ සිත්වලට තදින් අවබෝධ කරදුන් ඔබවහන්සේගේ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු

    • @user-sj1oi5mt5y
      @user-sj1oi5mt5y 11 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏

  • @taniyakarunarathna4602
    @taniyakarunarathna4602 ปีที่แล้ว +25

    කල්‍යාණ මිත්‍ර ආශ්‍රයම සැනසීමක්. ස්වාමින් වහන්සේගේ දේශනා ඇටමිදුළු දක්වාම දැනෙනවා. වීර්ය්‍ය වැඩිවෙනවා. 🙏🙏මගේ පින්වත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට නිර්වාණය නම් වූ ඒ උතුම්ම සැපය මේ භවයේදීම වේවා!🌼🙏🙏🙏🙏🙏🌼

    • @janithanilkamal9632
      @janithanilkamal9632 ปีที่แล้ว

      j 0]]ppp

    • @Paarigirl
      @Paarigirl 10 หลายเดือนก่อน

      ස්වාමින් වහන්ස ඔබවහන්සෙට මගේ නමස්කාරය වෙිවාඔබ වහන්සේ පතන නිර්වාණ සුවය මේ භවයේම ලැබේවා සාදු සාදු සාදු

  • @m.g.tmadhushani1134
    @m.g.tmadhushani1134 ปีที่แล้ว +11

    කල්‍යාමිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nishanthipallewidiya4954
    @nishanthipallewidiya4954 ปีที่แล้ว +48

    අනේ ඔබ වහන්සේගේ සිoහනාදය නම් නියම බුද්ද පුත්ත්‍රයෙක් මයි අපි පින්කරල තියන තරම් අපිටවත් තේරෙන්නෙ නෑ🙏🙏🙏

  • @inokakanganige5103
    @inokakanganige5103 ปีที่แล้ว +20

    🌸🌺🌸 සාදු සාදු සාදු 🌸🌺🌸 පින්වත් සුවාම්න් වහන්සේට මගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා
    🙏🙏🙏

  • @abhsilvaharshani6989
    @abhsilvaharshani6989 ปีที่แล้ว +6

    මගෙ අම්මත් නෑ මැරුන. අඩ අඩා හිටපු මගේ ජීවිතය වෙනස් කලේ ඔබ වහන්සෙ . සාදු සාදු

  • @mallikahettiarchchi978
    @mallikahettiarchchi978 ปีที่แล้ว +6

    ඔබ වහන්සේගේ ගුණ මහිමය අනන්තයි අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරනයි

  • @manelherath6458
    @manelherath6458 ปีที่แล้ว +9

    ඔබ වහන්සේ ගේ ශ්‍රාවකත්වය ලබා ගත් අපි සැනසිල්ලේ සොදුරු ජීවිත ගත කරමින් ජීවිතයේ යථාර්ථය දකිමින් ජීවිතයට මුහුණ දෙන්නෙමු....ඔබ වහන්සේට දෙපානැමැද වන්දනා කරමි සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @krishmalidissanayake9416
    @krishmalidissanayake9416 ปีที่แล้ว +3

    සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷
    අපමණ පිං සිදුවේවා පින්වත් ස්වාමීන් වහන්සේට, සුවහසක් හදවත් තථාගත දහමින් සුවපත් කරලමින් සසුන් පිළිවෙත් පිරීමට කායික මානසික සුවපත් භාවයම ලැබේවා... උතුම් ධර්මාවබෝධය පිණිස මේ උතුම් පිං පාරමිතාවන්ම වේවා...! 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
    අනන්ත තෙරුවන් ගුණ බලයෙන් සැම සිත් සුවපත් වේවා...!
    සියලු සත්වයෝ උතුම් ධර්මාවබෝධයම ලබත්වා...!
    🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @wijinirandunu4656
    @wijinirandunu4656 11 หลายเดือนก่อน +3

    සාදු ..........සාදු ........සාදු !!
    අපේ පින්වත් කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට බෙහෙවින් පින් පිරේවා !!
    මේ උතුම් ගෞතම සම්බුදු බුදු සසුනේදීම උතුම් චතුරාර්‍යසත්‍යය අවබෝධයම වේවා !!
    සාදු ..........සාදු ........සාදු !!

  • @nishamaleehettiarachchi8753
    @nishamaleehettiarachchi8753 10 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේගෙ ධර්ම දේශනා දැන් නම් ඇබ්බැහියක් ස්වාමීන් වහන්ස ... පතන්නා වූ බෝධිය කරා යන්නට මේ පින ඔබ වහන්සේට හේතු වේවා ..!!! තෙරුවන් සරනයි ..!!!

  • @chandraniilleperuma2083
    @chandraniilleperuma2083 ปีที่แล้ว +9

    පින්වත් ස්වාමීන් වහන්ස,සුන්දර ජීවිතයක් සොදුරු මරණය දක්වා යෑම හරිම සුන්දර ලෙස අපිට කියලා දුන්නා ගිහි ගෙදර ගිනි ගෙදරක් වු අපිට ඔබ වහන්සේගේ ධර්ම කරුණු වල වටිනාකම සිට කල නොහැකි.අපේ ස්වාමීන් වහන්ස බොහොම පින්.තෙරුවන් සරණයි

  • @sithumwarnakula9699
    @sithumwarnakula9699 ปีที่แล้ว +15

    මට අනුරූප වුන එකම ධර්ම දේශකයාණන් වහන්සේ ... ඊලඟට මං කැමතිම නිග්‍රෝධ ස්වාමින් වහන්සේ ....🙏🙏🙏 ඔබවහන්සේලාගේ මං වැඩිපුරම කැමති ඒ තර්ක ක්‍රමවලට..

    • @MaithreeRanathunga
      @MaithreeRanathunga ปีที่แล้ว

      ME SUJATHA PUTHRAYE SINHA NADAYAIE PINWATHUNI ROKWANNA ASENAM DARMAYE YEDENNA NIWANATH SAMAGAMA SONDURU MARANAYAK SANDAHA SUJATHA PUTHUN HA ANUGATHAWANNA NAYAKAGURUDEWAYAN WAHSNSETA PUTHRAYANWAHANSELATA SAWAN DENNA NIWANE SAMAGAMA SONDURUMARANADA LEBIYAHEKA EYASTHIRAIE

  • @deepthikasaman7673
    @deepthikasaman7673 ปีที่แล้ว +2

    ඔබ වහන්සේගේ බණ දේශනා අහම්බෙන් දැක්කෙ ඉතින් අහනවා ඇත්තටම මං අපේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දැක්කා වගේ සාදු සාදු සාදු බුදු සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා

  • @lakmaligamage1564
    @lakmaligamage1564 ปีที่แล้ว +5

    Direct ,clear speech venarable swamin wahansa

  • @samanthiwanigawardana5290
    @samanthiwanigawardana5290 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ ට සාදු සාදු සාදු . ඔබ වහන්සේගේ දර්මදේශනා කවදත් අපට යතාර්තයමයි අවබෝධ කරවන්නේ 🙏🙏🙏

  • @ashokagunawardhana3295
    @ashokagunawardhana3295 9 หลายเดือนก่อน +1

    දවස ගානේම ඔබවහන්සේගෙ දර්මදේශනාවක් අහනවා.ඊයේ දැක්කා ඔබවහන්සේගේ පොතක්( සතර සතිපට්ඨානය) අවශ්‍ය අයට ඉල්ලන්න කියලා.මටත් පොත් දෙකක් ඕන ස්වාමින්වහන්ස, මට ඒ පොස්ට් එක හොයා ගන්න දන්නේ නැහැ. තෙරුවන් සරණයි ! ඔබවහන්සේ දේශනා කරන මග අනුගමනය කරන සියලුම දෙනාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට හැකි වේවා !

  • @user-pq5gb8ol9u
    @user-pq5gb8ol9u ปีที่แล้ว +2

    සොදුරු ජීවිතයක් කෙළවර සොදුරු මරණයක් උදා කරගන්නට ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් ගෞරවණීය ස්වාමීන් වහන්ස🙏
    අනේක වාරයක් පිං ගෞරවණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට..
    උතුම් නිර්වාණය පිණිසම මේ කුසලස්කන්ධය හේතු වාසනා වේවා… 🌼🙏🌼
    සම්මා සම්බුදු සරණයි…

  • @lashannilanga8074
    @lashannilanga8074 ปีที่แล้ว +6

    🙏🙏චිරාත් කාලයක් ජිවමානව දහම් දෙසිමට ලබෙවා🙏🙏තෙරුවන් සරනයි

  • @monicaal5657
    @monicaal5657 ปีที่แล้ว +4

    තෙරැවන් සරනයි ස්වාමීන් වහන්ස මීට කලින් මෙ වගේ බන අහන්න ලැබුනානමි ගිහි ජීවිතේ දවසක්වත් ඉන්නේ නෑ දැන් නමි ඔබ වහන්සේගේ බන අහලම මහන වෙන්න හිත පෑදිලා 🙏🙏🙏තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට🙏🙏🙏

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ගෞරවනිය ස්වාමීන් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @CerebralChuckles
    @CerebralChuckles 11 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේ මෙච්චර අඩු වයසකින්ම මේ වගේ තත්වෙකට පත් වුනේ රටේ මොකක් හරි වාසනාවකට මන් නම් කියන්නේ...

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු
    පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට පළමුවද දෙවනුවද තෙවනුව ද මාගේ නමස්කාරය වේවා
    ,🙏🙏🙏
    නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
    🙏🙏🙏

  • @jeewithepoemjeewithepoem4713
    @jeewithepoemjeewithepoem4713 ปีที่แล้ว +2

    අපෙහාමුදුරුවන්වහන්සේට නිර්වාණබෝදය පිණිසම මේ පිං හේතු වාසනාම වේවා !

  • @senanayakanelum939
    @senanayakanelum939 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස...ඔබ වහන්සේගේ එක් ධර්ම දේශනාවකින් උගත් දේ බොහෝයි...මේ දුක් සහගත සසරින් එතෙර වෙනවාමයි..ඒ චිත්ත ශක්තිය ලැබුණේ ඔබ වහන්සේගේ ධර්ම දේශනාවන්ට සවන් දුන් පසුවයි...පිංවත් සත්පුරුශයාණන් වහන්ස ඔබ වහන්සේට උතුම් නිර්වාණ අවබෝධය පිණිසම ශක්තිය ලැබේවා...🙏🙏🙏

  • @nishanthipallewidiya4954
    @nishanthipallewidiya4954 ปีที่แล้ว +9

    මම කැමතිම මාතෘකාව .ඔබ වහන්සේගේ කලින් බන කතාව වටිනවා. 🙏🙏🙏

  • @sadunihimansha9193
    @sadunihimansha9193 ปีที่แล้ว +4

    🎉🎉🎉🎉🎉🎉
    සාදු සාදු සාදු
    අදත් හොදම ඉන්ජෙක්ෂන් එක ලැබුනා🎉🎉🎉🎉

  • @jffifjjfkfjfifjjf2440
    @jffifjjfkfjfifjjf2440 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු .!!!!ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!

  • @devikajayasuriya6579
    @devikajayasuriya6579 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි පින්වත් ලොකුස්වාමීන් වහන්ස 🙏🙏🙏 සිල්වත් ගුණවත් උතුම් සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @actiontv8835
    @actiontv8835 ปีที่แล้ว +2

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වෙත්වා...🙏🙏🙏

  • @deepthikasaman7673
    @deepthikasaman7673 ปีที่แล้ว +1

    මං ඇත්තටම බැදීම් වලින් ගොඩාක් ඈත් වෙලා දරුවා එක්ක ජීවත් වෙනවා මගේ ප්‍රාර්ථනාව මගේ දරුවා බුදු බණ.බුදු ගුණ අවබෝධ වෙත්වා කියලා මං හිතනවා ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ බණ සත්තයක් ඒ සත්තයානු භවයෙන් මගේ දරුවාට අවබෝධ වෙත්වා

  • @malshaherath4438
    @malshaherath4438 ปีที่แล้ว +5

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,

  • @w.a.c.k6660
    @w.a.c.k6660 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 ปีที่แล้ว +5

    බොහොම පින් !

  • @uchilajanidu3876
    @uchilajanidu3876 ปีที่แล้ว +9

    මට ස්වාමීන්වහන්සේව දකින්නට ආසයි .

    • @RuchiraShanidu-nd5mf
      @RuchiraShanidu-nd5mf ปีที่แล้ว +2

      Puluwan nam umwahanse kohe hari banadeshanawaka hitiyoth yanna saho mokda mama unwahanse ekka katha kala hitha niwenawa dakkath a tharam pinwth🙏🙏🙏🙏

    • @abhsilvaharshani6989
      @abhsilvaharshani6989 ปีที่แล้ว +1

      ඔයා කොහේද හොරන තියෙනව බනක් මේ ස්වාමින් වහන්සගෙ.

    • @RuchiraShanidu-nd5mf
      @RuchiraShanidu-nd5mf ปีที่แล้ว

      @@abhsilvaharshani6989 mama gampaha yakkala thiyana banakata awe kawadhda thiyenne horana bana

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 11 หลายเดือนก่อน +1

      Budu rajanan wahanse dinak ek bikshun wahanse නමක් වෙනුවෙන් දේශනා කරන ladi, mage kaya නොව ma දේශනා කරන drmaya දකින්න asa nowa manasa wikara කරන්න,,, mata ගරු කරනවා nm ධර්මය අවබෝධ කරගෙන නිර්වාණය sakshath කරගන්න ❤❤❤1🙏🏾🙏🏾🙏🏾

  • @Sadasihansima
    @Sadasihansima 3 หลายเดือนก่อน

    අල්ල ගන්නට හිතෙන ජීවිතය අවබෝධයෙන් අතහරින්න ටම හුරු කෙරවූ ඔබවහන්සේ ගේ මේ දුර්ලභ දේශනාව භව ගමන නිමා කරන්න ටම හේතු පාරමිතාවක්ම වේවා🌷🌷

  • @rpwasanthi7184
    @rpwasanthi7184 ปีที่แล้ว +2

    උතුම් දහම් අවවාදයක් බොහොම පින් ඔබවහන්සේට ...🙏🙏🙏

  • @madarawalakulu4335
    @madarawalakulu4335 ปีที่แล้ว +3

    ආයුබෝවන් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ දෙශන කරන බන අහද්දි මටනම් මා ගැන ලැජජ හිතෙනවා මන් ඉන්නේ ලංකාවේ නෙවෙයි අනේ අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට ගොඩක් පින් තුනුරුවන් සරණයි සාධු සාධු සාධු

  • @ershaersha61
    @ershaersha61 11 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේගේ බණ අහන්නේ හරිම අසාවෙන් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 3 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේටත් ගයාන් මහත්තයාටත් සුභ අලුත් අවුරැද්දක් වේවා
    ඉතාම වටින් දේශනාවක් ස්වාම්න් වහන්ස
    තෙරැවන් සරණය්😊

  • @user-ck7yx1xq9e
    @user-ck7yx1xq9e ปีที่แล้ว +17

    අනේ මගේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා......🙏🙏🙏🙏🙏🙏🙏

    • @DevikaFernando-hq4ec
      @DevikaFernando-hq4ec 10 หลายเดือนก่อน +1

      Hanuduruwane oba වහන්සේ ge bhawana wada satahan thiyeda

  • @rohan3260
    @rohan3260 ปีที่แล้ว +45

    මෛත්‍රි භාවනාව සම්බන්ධයෙන් ඔබ වහන්සේ විසින් සිදුකරන වැඩසටහන බලාපොරොත්තුවෙන් ඉන්නේ අපේ ස්වාමින්වහන්ස 🙏🙏🙏 ගෞරවනීය ස්වාමින්වහන්සේ බොහෝ දෙනාගේ හිත පිණිස බොහෝකල් සුවසේ වැඩ සිටිත්වා🙏🙏🙏

    • @janakibasnayake2238
      @janakibasnayake2238 ปีที่แล้ว +1

      Oba wahanseta niduk nirogi suwaya lebewa. Dirgaush lebewa. Theruwen saranai ape swamin wahansa. 🙏🙏

    • @anandaupathissa5863
      @anandaupathissa5863 10 หลายเดือนก่อน

      ​@@janakibasnayake2238lp0❤
      Uj 😊

    • @IndraniKumburegama
      @IndraniKumburegama 10 หลายเดือนก่อน

      ​@@janakibasnayake2238p LLP
      😊😊❤a

    • @Udanath-lv1te
      @Udanath-lv1te 10 หลายเดือนก่อน

      ​❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤4

  • @shanthagunasekera1304
    @shanthagunasekera1304 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු සාදු .මාගේ නමස්කාරය වේවා.මටද මේ සැනසීමට මග.පැදේවා.🙏🙏🙏🙏🙏

  • @kavindrawelegodage8645
    @kavindrawelegodage8645 3 หลายเดือนก่อน

    කාරුණිකයානන් වහන්ස අප මහා බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මයම පමනක් දේශනා කර අපට නිවීමට මග කියා දෙන ඔබවහන්සේට නිවනම සාක්ශාත් වේවා 🙏🙏🙏

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 ปีที่แล้ว +6

    පින්වත් kalyana mittra suwamin වහන්සේට mage නමස්කාර 🙏sadu... 🙏...sadu...🙏...sadu...

  • @gamingdcs6219
    @gamingdcs6219 ปีที่แล้ว +6

    ස්වාමීන් වහන්ස..අම්මා,තාත්තා,බිරිද ගැන හිතල ගිහි ජීවිතේ සිටීම එයාලට පවක්ද.නෑ නේද...🙏

  • @srimaliratnayake7505
    @srimaliratnayake7505 ปีที่แล้ว +6

    පිංවත් ස්වාමීන්වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය වහා වහා අවබෝධ වේවා. 🙏🙏🙏

    • @shiromaweerasinghe5350
      @shiromaweerasinghe5350 ปีที่แล้ว

      තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස
      සාදු සාදු සාදු 🙏🙏🙏

  • @madavianupama8533
    @madavianupama8533 9 หลายเดือนก่อน +1

    සත්පුරුශයන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @nisha.jayasekara
    @nisha.jayasekara ปีที่แล้ว +4

    සාධු සාධු සාධු...

  • @sandhyapriyadarshani6373
    @sandhyapriyadarshani6373 4 หลายเดือนก่อน

    මහා පිනක් මේ දේශනාව අසන්නට ලැබිම.දිර්ගායු වේවා.ස්වාමින් වහන්සේ ට.තෙරැවන් සරණයි

  • @malakasilva
    @malakasilva ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @kamarypop65
    @kamarypop65 6 หลายเดือนก่อน

    නමෝ බුධ්ධාය 🙏🙏🙏 මෙවැනි දේසනා කිරි දරුවන් ට පවා ⁣පැහැදෙනව අපෙ හාමුදුරුවනේ ,මම හරිම ආසාවෙන් ඉඩ ලැබෙන මොහොතක මම ඔබ වහන්සේගේ දේසනා අහනව,සසර කෙටිකරගන්න උත්සාහ කරනව, 🙏🙏🙏🙏තෙරුවන් සරනයි

  • @Ed-kd7kz
    @Ed-kd7kz ปีที่แล้ว +6

    සාදු සාදු සාදු

  • @samanjayalal-gh8fp
    @samanjayalal-gh8fp ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි. පින්වත් ලොකු ස්වාමීන් වහන්ස. නොසිතපු අගනා කරුණු ගොන්නක් සිහිපත් කරදීම බොහෝ අගනේ. සාධු සාධු සාධු. පතන බෝධියකින් වහ වහා නිවනේ නිවේවා !!!!

    • @shantharohana459
      @shantharohana459 ปีที่แล้ว

      Me ape amuduruwange දුරකථන අංකය දෙන්න පුළුවන් da ?

    • @MaithreeRanathunga
      @MaithreeRanathunga ปีที่แล้ว

      ​@@shantharohana459SUJATHA PUTHRA APP EKATAYANNA PHONE NUMBER OBATTA HIMYWE NETHNAM UTUB EKE MEDESANAWALATA YATIN SAMAHARA DESANA AWASANAYE THIYANAWA UTUBE EKATA GIHIN KIRULAPANA DAMMA WIJAYA HIMY NAYAKA SWAMIEN WAHANSE YEIE TIPE KARSNNA SIYALUMA DESANA WAGEMA PHONE NUMBER YATH LEBEWI

  • @sithmisujeewa9810
    @sithmisujeewa9810 ปีที่แล้ว +5

    සම්මා සම්බුදු සරණයි පින්වත් ලොකු ස්වාමින් වහන්ස !!!

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 ปีที่แล้ว +7

    බොහොම පිං මගෙ ස්වාමීන් වහන්සේට , ඔබවහන්සේ නිසාමයි මේ ජීවිතේ සැනසීමෙන් ඉන්නෙ.🙏🙏🙏

  • @travelboys-qg3wj
    @travelboys-qg3wj ปีที่แล้ว +2

    ❤පින්වන්ත හාමුදුරුවෝ

  • @senusamuditha7963
    @senusamuditha7963 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏

  • @kdcpkothalawala764
    @kdcpkothalawala764 หลายเดือนก่อน

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .උතුම් නිර්වාණය පිණිසම මේ පිං හේතුවේවා 🙏🙏🙏🙏🙏🙏

  • @priyangathalpawila9543
    @priyangathalpawila9543 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු අති ගෞරවණීය පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @anudesilva8607
    @anudesilva8607 ปีที่แล้ว +5

    නමස්කාර වේවා අප ස්වාමින්වහන්ස🙏🙏🙏

  • @GamingChamax2009
    @GamingChamax2009 2 หลายเดือนก่อน

    අනේ ඔබ වහන්සේගේ බණ නම් තැවෙන දැවෙන හිතට සිතට දිව්‍ය ඖෂධයක්,සීතල දිය දහරාවක් වැනියි හාමුදුරුවනේ.අපි මොන තරම් දිවීමක්ද මේ ජීවිතයේ කරන්නෙ.ඒ දිවීම කෙසේද යත් කුස්සියේ උයන ගමන් තමයි මේ උතුම් බණ පද අහන්නෙ.ඒක නොගැලපෙනවද කියල නම් දන්නෙ නෑ.ඒත් හිතට හරිම සැනසීමක්.මගේ ළමයි දෙන්නයි අක්කගෙ ළමයි දෙන්නගෙයි වැඩ කටයුතු කරල ගොඩක් මහන්සියි.ඇත්තමයි පැවදි දිවියකට මං පුදුම ආසයි.ඒත් බැඳීම් අපිව මේ පව්කාර ගිහි ජීවිතයට ඇදල බැඳල ඉවරයි.ඒත් පුලුවන් හැම මොහොතක ම පින් දහම් වල යෙදෙනවා.ඔබ වහන්සේට බොහොම පින් අපිට මේ දේවල් දේශනා කරනවට.🙏🙏🙏

  • @chandaneediipa9914
    @chandaneediipa9914 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු!!!🙏🏻🌼☸️

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 ปีที่แล้ว

    පින්වත්.ස්වාමින්.වහන්.ෙස්ට.නමස්කාර .ෙවිවා.ගැබුරින්ම.දර්මය.වටහා.ගනිමි.ෙතරැවන්.සරනයි

  • @kamarypop65
    @kamarypop65 6 หลายเดือนก่อน

    හරිම ආසාවෙන් අහගෙන ඉන්න පුළුවන් දේසනාවන්,නමෝ බුධ්ධාය සාධු සාධු සාධු නමෝ බුධ්ධාය

  • @thusharajeewani6208
    @thusharajeewani6208 ปีที่แล้ว +5

    නමස්කාර වේවා ...පින්වත් ස්වාමීන් වහන්සේට .🙏🌷🙏🌷🙏🌷

  • @ManoriLakshikaa-xh8rq
    @ManoriLakshikaa-xh8rq ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏

  • @SandeepaJilla
    @SandeepaJilla ปีที่แล้ว +4

    තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ🙏🌺🙏🌺🙏🌺🙏🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏

  • @lankapoornimakk642
    @lankapoornimakk642 ปีที่แล้ว +3

    එහෙමයි. සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු

  • @Kumarimenike82
    @Kumarimenike82 2 หลายเดือนก่อน

    ඹබ වහන්සේට නිදුක් නිරෝගී බව අත් වෙවා ,,,🙏🙏🙏

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 ปีที่แล้ว +9

    සොඳුරු මරණය උරුම නොවන කරුණු
    * වැඩ අධික බව
    * නින්දේ ඇලීම
    * කතාවට ලැදි බව
    * ප්‍රමාදී විහරණය
    එනිසා සොඳුරු මරණයක් තියා සොඳුරු ජීවිතයක් වත් නැහැ...🙏🏻🙏🏻🙏🏻
    කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා!
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස...🙏🏻🙏🏻🙏🏻

  • @dharmakumudumalakandegedar29
    @dharmakumudumalakandegedar29 7 หลายเดือนก่อน

    ඔබ වහන්සේ පතන්නාවු උතුම් නිවන් සුවය ලබා ගැනිමට තව තවත් ශක්තිය වැඩේවා!!

  • @-yatharthawathmagatv
    @-yatharthawathmagatv ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏

  • @achalakeerthisinghe478
    @achalakeerthisinghe478 3 หลายเดือนก่อน

    Sadu sadu sadu. ... Theruwan saranai ape pinwath loku suwaminwahansa. Oba wahansege darama desana nirathuru asannata lebewa!

  • @kaveesha8647
    @kaveesha8647 ปีที่แล้ว +1

    Obawahanseta niwansuwa prathana karame

  • @kantikanti8596
    @kantikanti8596 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ධර්ම දේශනාඅහනවා කියන්නේ සිත පුදුම විදිහට සංවේදී මට තේරෙන විදිහට ?? ධර්ම දේශනා අහන්න අහන්න ධර්මයට පුදුම සරාවක් භක්තියක් දැනට අවුරුදු ගාණක් තිස්සේ ඔබ වහන්සේගේ ගැඹුරු දේශනා අහල අහලා ගොඩක් දුරටත් ධර්ම අවබෝධය දැනුම ලබා ගත්තා කියලා මට හිතෙනවා ඉතාම ඉක්මනින් මේ සසර කෙලවර කරගන්න අනිවා කියා ප්‍රාර්ථනා කරනවා

  • @OshadiGamage547
    @OshadiGamage547 10 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්ස මෙ ඇත්තයි මම තනියම මලගෙදරට යන්නෙම මිනිය ලගදි තප්පරයක් හෝ අනිත්‍ය් මෙනෙහි කරලා ඒ පින මැරුන කෙනාටත් අනුමෝදන් කරන්න නමුත් අද සමාජෙන් ඒවට ඉඩක් නෑ ස්වාමිනි
    මිනිස්සු බන අහන්නැති එකේ වරද....ගැටීමක් නැහැ නමුත් ඒක මට කුසලයට බාදවක්
    හුදකලා වෙන්න බැ ..ලිහා ගන්න බැරි වෙන්නම බැමි වලින් හිරවෙලා
    මලමිනියක් ලගදි හැසිරෙන ආකාරය හැම දෙසනාවකදිම කියන්න ස්වාමිනී
    කල්‍යාණ මිත්‍රන සේවනයම පතන මා ඔබවහන්සේට තෙරුන් සරණ පතමි

  • @devikamalkanthi9702
    @devikamalkanthi9702 3 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි !ඔබ වහන්සේ ට මාගේ නමස්කාය වේවා !

  • @malaramya7059
    @malaramya7059 7 หลายเดือนก่อน

    ඔබවහන්සේ නියම බුද්ධ පුත්‍රයෙක්

  • @uchilajanidu3876
    @uchilajanidu3876 ปีที่แล้ว +1

    බුද්ධ පුත්තන් නමා මහන්!

  • @shamalisaparamadushamalisa9263
    @shamalisaparamadushamalisa9263 ปีที่แล้ว +3

    අනේ නිතර මෙවැනි බණ දේශනා ඉදිරිපත් කරන්න ස්වාමීන් වහන්ස.

  • @shehanshashika210
    @shehanshashika210 ปีที่แล้ว

    මන් 9 වසරේ ඉදන් වගේ ඔබ වහන්සේගේ සද්දර්මය ශ්‍රවණය කරන්නේ දැන් ol ලියලා රිසාල්ට් එනකන් ඉන්නේ මමත් මහණ වෙන්න ආසයි ඒත් බාහිර බැදීම් නිසා ඒක කරන්න බෑ ඒත් මම කැමති තාවකාලිකව මහණ වෙන්න අවුරුදු 5කට වගේ .

  • @mallikanawarathna1456
    @mallikanawarathna1456 9 หลายเดือนก่อน +1

    සම්මා සම්බුදු සරනයි අපේ හාමුදුරුවනේ

  • @nilanthimala6867
    @nilanthimala6867 9 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @DevikaFernando-hq4ec
    @DevikaFernando-hq4ec 10 หลายเดือนก่อน

    Oba wahansege bana විශිෂ්ඨ i හාමුදුරුවනේ theruwan saranai

  • @gamingwithr2k189
    @gamingwithr2k189 6 วันที่ผ่านมา

    Teruwan saranai apee hamuduruwane mama oba wahanseegee bana kathaa nithrama අහනවා 🙏🙏🙏

  • @malaramya7059
    @malaramya7059 7 หลายเดือนก่อน

    ඔබ වහන්සේට බුදු සරණයි

  • @ThanojaKumari-to7ql
    @ThanojaKumari-to7ql ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ

  • @user-nn6df2rr5v
    @user-nn6df2rr5v 10 หลายเดือนก่อน

    Obawahansege dharma deshana apita godak watinawa obawahanseta theruwan saranai

  • @tosharitosharii3582
    @tosharitosharii3582 8 หลายเดือนก่อน

    Ape pin vantha suwamin wahansata nidu nirogi dirgau labewa 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @dulananavodya
    @dulananavodya ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @NuwanWijerathne-gm9kp
    @NuwanWijerathne-gm9kp 20 วันที่ผ่านมา

    ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @nalaniwasantha6638
    @nalaniwasantha6638 3 หลายเดือนก่อน

    ආශ්චර්යයි ප්‍රමාද විහාර අත් හරිමි

  • @DevikaFernando-hq4ec
    @DevikaFernando-hq4ec 10 หลายเดือนก่อน

    සතුටුයි sadu sadu sadu ,

  • @kantikanti9156
    @kantikanti9156 ปีที่แล้ว

    sadu sadu sadu suwamin whnsa harima asawan oba whnsaga bana ahnna cinamsu munin sama kangama hit satutu karamin hadawa piricidu hatanawan bana kiyana oba whnsata dirgau samagin taruwan saranai

  • @mangalagunarathna3933
    @mangalagunarathna3933 9 หลายเดือนก่อน

    Theruvan saranai..🙏🙏🙏