කපු මහත්තයත් ඉවර වෙනකම් අහගෙන හිටපු අපේ අය ගේ දේව ඇදහිල්ල | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ค. 2023
  • #දේශණා_අංක_658
    දේශනා සඳහා මාසික දායකත්වය ගැනීම සඳහා :
    / @kirulapanadhammawijay...
    Contact us - 070-3421083
    Email - sujathaputhralk@gmail.com
    Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
    Web Site - www.sujathaputhra.lk
    Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
    ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
    එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
    ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
    තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.com/store/apps/de... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
    යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට හෝ 0704421083 අකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
    පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
    ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBTfWr0...
    සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAH1yPA...
    Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.com/?g2=AQA4yf6Y...
    පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBLVeZN...
    Facebook පිටුව - / kirulapanadhammawijaya...
    අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
    මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
    Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAI8m1F...
    සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

ความคิดเห็น • 363

  • @aravindathilina8974
    @aravindathilina8974 ปีที่แล้ว +100

    මිත්‍යා දුෂ්ටික දෙවිකෙනෙක් ඉදියනම් ඒ දෙවියත් කම්ෆියුස් වෙන්න ඇති අපේ හාමුදුරුවනේ මේ දේශනාවට ❤❤❤මාරයි අපේ සාසනය ඔබ වහන්සේට ගොඩාක් පිං🙏🙏🙏🙏

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +1

      නැහැ මෝඩ වෙන්න එපා මිත්‍යදුෂ්ටික ඉංදියාවේ දර්ශනයක් දෙවියන් පිළිගන්නේ නැහැ, ආරූඪ නොවන හැමෝම මිත්‍යදුෂ්ටික යි 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      මෝඩ ගොන්කමට ගොන්කතා කියන්න එපා ධර්මය කියල කියන්නේ බෞද්ධ නෙමෙයි එක හැමෝම පිළිපදින්න ඔන දෙයක් සිවුරු මළවුන්ගේ ඇඳිවත නොදන්නකම නිසයි බොරු කියන්නේ, බුදුහාමුදුරුවන්ගේ කාලයේ අන්තර්ජාලය තිබ්බේ නැහැ.

    • @manoharasandeepa1335
      @manoharasandeepa1335 ปีที่แล้ว

      @@ricardoperera9880 🤔🤔

    • @Shari_Ashvini
      @Shari_Ashvini 10 หลายเดือนก่อน

      Sadu sadu sadu!theruwan saranai !

    • @thilanichandralarha1228
      @thilanichandralarha1228 10 หลายเดือนก่อน

      Sadu
      Sadu

  • @Nadikarox
    @Nadikarox ปีที่แล้ว +50

    ඉතාම වටිනා දේශනාවක් මගේ පින්වත් ස්වාමීන් වහන්ස.. අද බොහෝ දෙනෙක් මිත්‍යා දෘෂ්ටියක් පස්සේ දුවනවා, මේ තරම් පිරිසිදු දහමක් තියෙද්දි.. ඔබවහන්සේ ට බොහොම පින්

  • @lathagamage1320
    @lathagamage1320 ปีที่แล้ว +8

    පින්වත් ගෞරවනීය ලොකු ස්වාමින් වහන්ස ඔබ වහන්සේ දේශනා කරන දර්ම දේශනා ඉතාම ස්‍රද්ඩාවෙන් ස්‍රවනය කරනව අපි හුගක් පින් කරල තියෙනව ඔබ වහන්සේ වැනි වුතුම් වහන්සේ නමකගෙන් හොද දේ ලබා ගන්නට මේ පිනෙන් ඔබ වහන්සේට උතුම් චතුරර්‍ය සත්‍ය දර්මය අවබෝදවී ප්‍රර්තනා කරන බෝදියකින් නිවී සැනසීමට හේතු වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏

  • @rajeewyasithkumarage8700
    @rajeewyasithkumarage8700 ปีที่แล้ว +49

    ඔබ වහන්සේගේ දේශනා කෞෂල්‍යය හරිම ආශ්චාර්යයි .ධර්ම රසය අප වෙත දායාද කරන ඔබ වහන්සේ ට තෙරැවන් සරණයි උතුම් නිවනෙන් නිවි සැනසේවා 🙏🙏🙏

  • @raniileperuma3890
    @raniileperuma3890 ปีที่แล้ว +18

    ඔබවහන්සේව සියලු දෙවි දේවතාවුන් ආරක්ෂා කරත්වා.ඉතාමත් වටිනා දේශනාවක් කළේ. තෙරුවන් සරණයි.

  • @paramichamodaya839
    @paramichamodaya839 ปีที่แล้ว +24

    අනෙ අපෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේ මෙ මිහිකතට පහල උනු මිනිපහනක් පහනක් සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගෙ නමස්කාර වෙවා

    • @AsdAsd-ht6el
      @AsdAsd-ht6el 11 หลายเดือนก่อน

      ඇපලා

  • @w.a.c.k6660
    @w.a.c.k6660 ปีที่แล้ว +15

    පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Wingru
    @Wingru ปีที่แล้ว +13

    වන සෙනසුන් රකිමින් දෙවිවරු වැඩ සිටින
    දන මන සුවපත් කර අම දම් රස බෙදන
    දින දින සසර බියකරු බව වදහළ නිතින
    ජින පුතු හිමියනි සපිරේවා පාරමි දම් නුවණ ...!!!
    සාධු .!සාධු ..!! සාධු ...!!!

  • @nikinihansika5103
    @nikinihansika5103 ปีที่แล้ว +16

    මේ ලෝකේ මං ලබපු උතුම්ම දේ මගෙ ශාස්තෘ වහන්සේ බුදුරජාණන් වහන්සේ වීම. සසරේ කරපු මහා පිනක් නිසා මේ වගේ උතුම් ගුරුවරයෙක් ලග ලස්සන දෙයක් ඉගන ගන්න ලැබුනේ. ධර්මයට වගේම ජිවිතේ කොතනත් අවංකව ඉන්න ඕනේ, මේ බණ ලස්සනට දේශනා කරන පින්වත් ස්වාමින්වහන්සේට ඉක්මනින් ඔබ වහන්සේ ප්‍රර්ථනා කරන උතුම් බෝධියකින් නිවන අවබෝධ වේවා... ඒ වගේම මේ ධර්මය ශ්‍රවණය කරන ඔබටත් මටත් මේ ඝෝර සසරෙන් ඉක්මන් භවයක නිදහස් වී උතුම් නිර්වාණය ලබා ගැනීමට හැකි වේවා.... තෙරුවන් සරණයි සියලු දෙනාටම 🙂🙂🙏🙏🙏🙏🙏

  • @yamunapathminidasanayaka4041
    @yamunapathminidasanayaka4041 11 หลายเดือนก่อน +12

    මහමෙව්නාවට පසු හමුවූ හොදම කලයාණ මිත්‍රයන් වහන්සේ නමක්,ඔබ වහන්සේට තෙරැවන් සරණයි.අපිට වදින්න කොච්චර සම්‍යයක්දුෂ්ටික දෙවිවරැ ඉන්නවාද?සක්දෙවිදු කාටවත් මතක නෑ.අනික දෙවිවරැන්ට වඩා අපිට වදින්න,වන්දනා කරන්න නිකෙලෙස් මහරහතන් වහන්සේල ඉන්නවා.

  • @DSD394
    @DSD394 ปีที่แล้ว +4

    කොපමන නිවෙරදි දේශනාවක්ද? බුද්ධ දර්ශනයේ යතාවබොදය සැමටම වැටහේවා!!!!සියලුදෙනාටම මේ බියකරු සසරින් නිවිමට හේතු සකස් වේවා !!! පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේටත් දායකත්වය ගත් සියලුම දෙනාටත් ප්‍රාර්ථනීය බොදියකින්ම නිවිමට මේ සියලුම කුසල් හේතු වේවා !!!🙏🙏🙏

  • @asokaherath6291
    @asokaherath6291 ปีที่แล้ว +3

    දේවාල බොහොමයකි.පිංවත් ගුණවත් පුජනීය ලොකු ස්වාමීන් වහන්සේ ගේ මෙි දර්ම දේශනාව මනා බුද්ධියෙන් අසා තම තමන් ආශිර්වාද ලබා ගත යුත්තේ කුමන දේවාලයෙන්ද යනවග තීරණය ඔබ සතුයි.🤔 මගේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට සමිම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවන් වහන්සේලාගේ ආනුබාවයෙන් සතරදෙවියන් වහන්සේලාගේ ආනුබාවයෙන් රැකදෙත්වා 🙏🙏🙏🌻🌻🌻💛💛💛

  • @h.l.malani.6278
    @h.l.malani.6278 11 หลายเดือนก่อน +7

    බුදු සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 .මාගේ උතුම් ඌ නමස්කාරය වෙිවා .

  • @SasiyaSasi-pv8dq
    @SasiyaSasi-pv8dq 11 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු
    බොහෝ සේ කුසල් වැඩේවා පින්වත් මගේ ස්වාමින් වහන්ස ඒ කුසල් වලට මා සසරේ කළ සියලු කුසල් අනුමොදන් වී පින්වත් මගේ ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනට පාරමී වේවා කියලා හදවතින්ම සාදු සිතින් ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි පින්වත් මගේ ස්වාමින් වහන්ස.
    🌷🙏🙏🙏🌷

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 ปีที่แล้ว +6

    🌷 නමෝ බුද්ධාය නමෝ ධම්මාය නමෝ සංඝාය සාධු සාධු සාධු 🌷 ගෙෘරවණීය පින්වත්ත ස්වාමීන් වහන්සේට බොහො පින් අත්වේවා සාධු සාධු සාධු 🌷 දායකත්වයෙන් අතහිත දී උපකාර කරමින් සහභාගි වුනු සැමටත් බොහො පින් සාධු සාධු සාධු 🌷

  • @ramnimn4152
    @ramnimn4152 ปีที่แล้ว +9

    දැන් මිනිස්සු පන්සලට යන්නේ නැහැ දෙවාල පස්සේ යන්නේ ඔබගේ බන සත්තයි ඔබට තෙරුවන් සරණයි

  • @pushpakumari4319
    @pushpakumari4319 ปีที่แล้ว +7

    කාලීන අවශ්‍යතාවයක් වුන ධර්මදේශනෙවක්.. 🙏🙏🙏
    අපත් නොදැනුවත් කාලෙ දෙවියන් යැද්දා.. නමුත් ඔබ වහන්සේගේ ධර්ම දේශනාවන් අසා යතාර්ථය අවබෝධ වූ පසු අපට අප ගැනම ලැජ්ජාවක් අැතිවුනා..
    දෙවියන්ගෙන් නොලැබුන බොහෝ දේ යතාර්ථය අවබෝධයෙන් ලැබුනා.. එ් මඟ කියා දුන් ඔබ වහන්සේට බොහෝ පින්..
    තෙරැවන් සරණයි ඔබ වහන්සේට..
    🙏🌷🙏🌷🙏🌸🙏🌷🙏🌷🙏

  • @upuljayarathna6245
    @upuljayarathna6245 11 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු !පින්වත් ස්වාමීන්වහන්ස! ඉතාමත් අනර්ඝයි! පැහැදිලියි! සත්‍යයි! සාදු සාදු සාදු !

  • @alonefighterhashan
    @alonefighterhashan 11 หลายเดือนก่อน +7

    මම නිතර බන අහන කෙනෙක් නෙවේ ස්වාමීන් වහන්ස.මුල ඉදන් අවසන් වෙනකල් අහන් ඉන්න පුලුවන්.බොහෝම වටින බනක්.පින් සිදුවේවා....!

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 ปีที่แล้ว +16

    පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි ඉතා වටිනා ධර්ම දේශනාවක් .දෙවියන් සතුටු කිරීමට වඩා බුදු ගුණ මෙනෙහි කිරීම.වැදගත් බව දැනුවත් කළ ඔබ වහන්සේට උතුම් රත්නත්‍රයේ පිහිටයි ආරක්ෂාවයි 🙏🙏🙏

  • @Sanuli308
    @Sanuli308 11 หลายเดือนก่อน +3

    ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී,උතුම් දේශකයානන් වහන්සේට උතුම් ත්‍රිවිධ රත්නයේ පිහිටයි

  • @user-nv6eg1oz5b
    @user-nv6eg1oz5b ปีที่แล้ว +3

    උතුම් බුදු බණ මෙලෙස සරලවම දේශනා කල අපේ ස්වාමීන් වහන්සේ ට තව තවත් මෙලෙසින් ධර්ම දේශණා කර අපේ මිනිසුන් යහමගට ගැනීම ට අවශ්‍ය නිදුක් නිරෝගී සුවය දීර්ගායුෂ ලැබේ වා.

  • @shashikagunasena782
    @shashikagunasena782 ปีที่แล้ว +23

    මගේ කල්‍යාණමිත්‍රයන් වහන්සේට උතුම් තෙරුවනේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏

  • @indranikusumlatha2923
    @indranikusumlatha2923 ปีที่แล้ว +15

    අට කොන සතර කොන වැ.ඩ හිඳිනා කොතැන.....
    මහ සෙවනැලි ඇදෙයි සලසා රැකවරණ...
    සත්ගුණ මහිම දැක හිමි සසුනම රකින..
    දෙව් බඹ සාධු නද දෙති සිහිකර නිවන.........

  • @indirasiwratne6550
    @indirasiwratne6550 ปีที่แล้ว +10

    තෙරුවන් සරණින් දළදා වහන්සේ පිහිටෙන් නිදුක් නිරෝගී වේවා සියළු සම්‍යක් දෘෂ්ටික දෙවිවරු රැක දෙත්වා

  • @sithumtharanga5109
    @sithumtharanga5109 11 หลายเดือนก่อน +3

    තෙරුවන්සරණයි ස්වාමීන්වහන්ස 🙏❤

  • @gayashankaveesha329
    @gayashankaveesha329 ปีที่แล้ว +4

    පින්වත් අපේ හාමුදුරුවනේ පින් ඔබවහන්සේට ආටානාටිය සූත්‍රය ගැන පැහැදිලි කල ඇත්තට. මට බොහෝ පිහිට තිබෙනවා ආටානාටිය සූත්‍රදේශනාව.ඔබවහන්සේ උතුම් නිර්වානයම අවභෝධය කරත්වා සාධූ සාධූ සාධු

  • @user-ue3rz
    @user-ue3rz 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

  • @samanjayalal-gh8fp
    @samanjayalal-gh8fp ปีที่แล้ว +7

    බුදු සරණ මිස නොමැත කිසි අන් සරණ. උතුම් නිවන් සුවයම ලැබේවා. සම්මා සම්බුදු සරණයි. 🙏🙏🙏

  • @user-hl1wd6dh2d
    @user-hl1wd6dh2d ปีที่แล้ว +7

    මට පුළුවන් හැම වෙලාවෙම ඔබ වහන්සේ ගේ බණ අහනවා දීර්ඝ ආයු.

  • @damayanthiyamuna5844
    @damayanthiyamuna5844 ปีที่แล้ว +6

    අනේ ස්වාමින් වහන්ස කොපමණ වටිනා දේශනාවක්ද ආශ්චර්යයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු සියලුම සම්ම්‍යදෘශ්ටික දෙවියෝ ඔබ වහන්සේ රැකදේවා 🙏🙏🙏

  • @nihalmunashinha3975
    @nihalmunashinha3975 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන්වහන්ස ❤🙏

  • @user-jz2ww8vg9b
    @user-jz2ww8vg9b ปีที่แล้ว +8

    වටිනා ධර්ම දේශනාවක් පින්වත් ස්වාමීන් වහන්ස .. බොහොම පින් .. මාත් කලින් දේවාලේට ගිය කෙනෙක්. මෙි ධර්මය ශ්‍රවනය කරන්න ලැබුනාට පස්සේ මගෙ ජිවිතේ වෙනස් කර ගත්තා .යථාර්ථය තේරැමි ගත්තා.දේවාල වලට යන එක නතර කරා ස්වාමීනි වහන්ස .තෙරුවන්සරණයි !🌼

  • @banlad4040
    @banlad4040 4 หลายเดือนก่อน

    සාදු.සාදු.සාදු.පින්වත්ලොකු.ස්වාමින්වහන්සෙට.මාගෙනමස්කාරයවෙවා.තෙරුවන්සරනයි.බොහොම.පින්.❤❤❤❤❤

  • @user-pq5gb8ol9u
    @user-pq5gb8ol9u ปีที่แล้ว +4

    ඉතාමත් හරවත් දහම් දේශනාවක් උතුම්, පින්වත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස🙏
    ඔබ වහන්සේට සියලු සම්‍යක්දෘෂ්ථක දෙවි දේවතාවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා…🙏
    උතුම් නිවීම පිණිසම මේ කුසලස්කන්ධය හේතු වාසනා වේවා… 🌼🙏🌼
    සම්මා සම්බුදු සරණයි…

  • @sangeethamadubashini3923
    @sangeethamadubashini3923 ปีที่แล้ว +26

    එකදිගට දවසක් අහගෙන ඉන්න පුළුවන් තරම් රසයි අපේ ස්වාමින් වහන්ස බොහොම පින් අපේ ස්වාමින් වහන්ස 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @surekaroshini7114
    @surekaroshini7114 ปีที่แล้ว +13

    බොහොම පිං අපෙ ස්වාමින් වහන්ස අසරණ මිනිසුන් මිත්‍යා වෙන් ගොඩගන්න වෙහෙසිම සාදු සාදු සාදු

  • @nethusdevindi1788
    @nethusdevindi1788 ปีที่แล้ว +20

    කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට මගේ නමස්කාරය වේවා! ඔතන පින්වන්තයෙක් හිටියා නම් සත්‍ය තේරුම් ගන්න ඇති❤ ඔබ වහන්සේ ලංකාවට පහළ උන මැණිකක් වගේ.. මහා සංඝ රත්නයට මගේ ජීවිතය පූජා වේවා! 🙏

  • @indranigamage3893
    @indranigamage3893 ปีที่แล้ว +5

    අනේ සාවාමින් වහන්සදේශනා කරන මේ බණ මගේ කන්වලට තව තව ඇසී මේ සසරින් එතෙර වෙන්න වීර්ය ලැබේවා ඔබ වහන්සේට මේ භවයෙහිම උතුම් වන්නම් අවබෝධ වේවා😊

  • @jayanthianradi7502
    @jayanthianradi7502 ปีที่แล้ว +6

    මාගේ ලොකු ස්වාමින් වහන්සේ ට ඉතා ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් පාදාභිවන්දනයෙන් නමස්කාරය වේවා¡🙏🙏🙏 .තෙරුවන් සරණයි 🙏 සත්‍යත් ධර්මයත් ඔබ වහන්සේ සමඟයි🙏💎🙏 ඉන්ද්‍රඛීලයක් සේ නොසැලෙන හිමියනි💎🙏💎 ආශ්චර්‍යමත් මනුෂ්‍යයෙක් ! .දෘශ්‍යමාන ඉටු දෙවියෙක්!🙏 දිවි දෙවෙනි කොට සසුන සුරකින ආර්‍ය මහාසඟ රුවන සුඛී සුවපත් වෙත්වා🙏💎🙏 ඉතා වටිනා ධර්මදේශනාවක්.🙏💎🙏

  • @malindudeshan114
    @malindudeshan114 ปีที่แล้ว +16

    සාධූ.. සාධූ.. සාධූ.. 🙏 බොහොම පිං මගෙ ලොකු ස්වාමින් වහන්ස 🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි මගෙ ලොකු ස්වාමින් වහන්සේටත් 🙏🙏🙏

  • @sanumininawagamuwa2413
    @sanumininawagamuwa2413 ปีที่แล้ว +7

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏

  • @indukaranathunga5265
    @indukaranathunga5265 ปีที่แล้ว +17

    පින්වත් ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේ වැනි උතුමන් විසින් දකින මානය මේ ආකාරයට හෝ අපිට හෙලිදරව් කර දෙනවාට බොහෝම පින් ....!!!

  • @sujivanilmini2436
    @sujivanilmini2436 ปีที่แล้ว +4

    අපගේ පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු .

  • @devikajayasuriya6579
    @devikajayasuriya6579 ปีที่แล้ว +7

    🙏🙏🙏 එහෙමයි පින්වත් ලොකුස්වාමීන් වහන්ස ... ස්වාමීන් වහන්සේ ධර්මය තුලින් ලබාගත් සැනසීම ලෝකයට බෙදීමේ උතුම් පින් අනුමෝදන් කරගන්නා සියලු සම්‍යක්දෘෂ්ටික දෙවි දේවතාවුන් පින්වත් ස්වාමීන් වහන්සේ ආරක්ෂා කරත්වා!!!

    • @sarojanisaroja6659
      @sarojanisaroja6659 ปีที่แล้ว +1

      Sahatika aththa ape swamin wahanseta deergayusha lebewa .🙏🙏🙏

  • @senaniabeynayake2596
    @senaniabeynayake2596 ปีที่แล้ว +3

    ශ්‍රේෂ්ටයි විශිෂ්ටයි බුදුරජාණන් වහන්සේගෙ දහම

  • @maneljayaweera6543
    @maneljayaweera6543 ปีที่แล้ว +4

    වටිනා දේශනාවක් .තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @nisansalakumara1461
    @nisansalakumara1461 ปีที่แล้ว +5

    දෙවියන්ට අවසානේ පින් අනුමෝදන් කරද්දීත් තමන් වෙනුවෙන් කිසි දෙයක් පැතුවේ නෑ. "අනේ මේ මිනිසුන්ටත් මට වගේ හිතේ සැනසීමෙන් ඉන්නට ලැබේවා" කියල පැතුවේ.
    සත්පුරුෂයින්, දේව රැකවරණය ඉබේම ලබා ගන්න විදිය, මෛත්‍රියයි.
    🙏🙏🙏

  • @asankawiggin
    @asankawiggin ปีที่แล้ว +9

    නමස්කාරය වේවා ගෞරවනීය ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 ปีที่แล้ว +7

    කළ්‍යාණ මිත්‍ර පිළිසරණ මහත්වූ ලාභයක්මයි 🙏🙏🙏 මේ උතුම් සත්ක්‍රියාව ඉදිරියටත් සාර්ථකව කරන්න අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි ච්රජිවනය .සියලු දෙවි රැකවරණය ලැබේවා .තුණුරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට 🌸🌸🌸🙏🙏🙏🙏

  • @Kumarikumari-dc4pd
    @Kumarikumari-dc4pd 11 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු පින්වත් සුවාමින් වහන්සේට මාගෙ නමස්කාරය වෙවා 🙏🙏🙏

  • @padminitillekeratne2595
    @padminitillekeratne2595 ปีที่แล้ว +2

    Swaminwahansa. Ithama wishista Deshna wak. Sawandeema sathutak swaminwahanseta samma sambudu saranai Siyalu deviyange arakshawa rakawaranaya labewa labewa

  • @manelherath6458
    @manelherath6458 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ අපට කරනා මේ දැනුවත් කිරීම් අගය කිරීමට මගේ වචන පොහොසත් නෑ පින්වත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට යහපතක්ම වේවා තෙරැවන් සරණයි සියලු සම්‍යක් දුෂ්ඨික දෙවිදේවතාවන්ගේ පිහිටාරක්ෂාව ලැබේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @lifeoftotto7696
    @lifeoftotto7696 ปีที่แล้ว +6

    පින්වත් අපේ ස්වාමීන්වහන්සේට තෙරුවන් සරණයි අපේ අනුබුදු හිමි කල්‍යාණ මිත්‍රයා නන් වහන්සේ නිදුක් නිරොගි සුවපත් වේවා !දී ර්ගායු වේවා !

  • @NayomiIndika-qh4dv
    @NayomiIndika-qh4dv ปีที่แล้ว +5

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @m.g.tmadhushani1134
    @m.g.tmadhushani1134 11 หลายเดือนก่อน +7

    මේ දහම් කතාව ඇසී,මිත්‍යාදෘෂ්ඨික අදහස් ගැලවී ගොස් සියල්ලෝම රැකේවා...ඔබවහන්සේට නමස්කාර කරමි.සාදු සාදු සාදු 🙏🙏🙏

  • @manthinawoda8848
    @manthinawoda8848 ปีที่แล้ว +4

    theruwan saranai pinwath swamin wahansa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @hemamaliperera8993
    @hemamaliperera8993 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @rasikaperera5839
    @rasikaperera5839 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ නිවනින්ම නිවී සැනසේවා!!"

  • @leelakonara4882
    @leelakonara4882 ปีที่แล้ว +6

    🙏🙏🙏
    පින්වත් සුවාමින් වහන්සේට මගේ නමස්කාර වේවා !!!
    🙏🙏🙏

  • @malshaherath4438
    @malshaherath4438 ปีที่แล้ว +5

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,

  • @chinthakachinthaka8941
    @chinthakachinthaka8941 ปีที่แล้ว +3

    අපේ හාමුදුරුවනේ නියම ලෙස , හරියට හරි දේ පැහැදිලිව නිවැරදිව පිරිසිදුව බුදු වදන් සරල සිංහලෙන් අදට ගැලපෙන ලෙස යතාවබොද කිරිම ඔබ හට ඉමහත්ම කුසලයක්ම වේවා,,!🙏

  • @Kumarimenike82
    @Kumarimenike82 หลายเดือนก่อน

    ඹබ වහන්සේගේ ධර්ම දෙශනාවන් ස්‍රවනය කිරීමට මං පින්වන්තයි තෙරුවන් සරණයි.....

  • @malaniranasinghe5048
    @malaniranasinghe5048 ปีที่แล้ว +13

    සාධු සාධු සාධු පින් වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kusumsamarasinghe6116
    @kusumsamarasinghe6116 10 หลายเดือนก่อน

    මෙවැනිදේශනා,පවත්වා,සත්‍ය,වටහා,දෙන,ඔබ,වහන්සේට,මාගේ නමස්කාරය,වේවා,සාදු,සාදු,සාදූ,,

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA ปีที่แล้ว +3

    පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු !!!! 🙏🙏🙏

  • @medhas5903
    @medhas5903 ปีที่แล้ว +4

    බොහෝම වටිනා කරුණු රාශියක් කරුණාවෙන් කියාදුන් ඔබ වහන්සේට නිදුක්, නිරෝගී සුවය, දීර්ගායු ලැබේවා ! උතුම් නිවන සුවසේම සාක්ෂාත් කරගැනීමට මේ ධර්ම දානමය පුණ්‍යකර්මය හේතු වේවා!!!!!!! 🙏🏽🙏🏽🙏🏽

  • @lakmal888
    @lakmal888 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණය් ස්වාමින්වහන්ස...🙏🙏🙏

  • @jayanthakumara9131
    @jayanthakumara9131 ปีที่แล้ว +2

    Athi poojaneeya apa pinwath swameenwahansata theruwan saranai.uthum deshnamaya kusalaya paramee wewa.

  • @thagilavidana6938
    @thagilavidana6938 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි ස්වම්න් වහන්ස 🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු ඔබ වහන්සේ දෙසනා කරන දර්මය ලෝකවාසී සියලුම සත්වයෝ ශ්‍රවණය කරත්ව නිවනින් නිව් සැනසේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @wijinirandunu4656
    @wijinirandunu4656 ปีที่แล้ว +1

    සාදු ........සාදු ..........සාදු !!
    අපේ පින්වත් ගෞරවනීය ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීඝායු සම්පත් ලැබේවා !!
    මේ උතුම් ගෞතම සම්බුදු බුදු සසුනේදීම උතුම් චතුරාර්‍යසත්‍යය අවබෝධය වේවා !!
    සාදු ..........සාදු ..........සාදු !!

  • @Esh96
    @Esh96 ปีที่แล้ว +2

    අහගෙන ඉන්න ප්‍රියයි. තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @user-yz7mq8zd2p
    @user-yz7mq8zd2p 5 หลายเดือนก่อน

    බුදු ගුණ අනන්තයි.ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ගෙන දෙනා....

  • @seriyaani1870
    @seriyaani1870 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඔබ වහන්ෙස්ට නිදුක් නි ෙරා්ගි බව ලැ ෙබිවා

  • @sdnk5087
    @sdnk5087 9 หลายเดือนก่อน

    ඔබවහන්සේ 🌼🌹🌼🌹🌼🌹🌼🙏🙏🙏 උතුම් බුදු බණ මේ විශ්ව තලයට මුදා හරිමින් බොහෝ සත්වයන්ට සිත සුව පිණිස අප්‍රමාණ පින්කමක් සිදු කරනවා.පින්වත් ස්වාමීන්වහන්සේට🌼🌹🌼🌹🌼🌹🌼🙏🙏🙏 මාගේ නමස්කාරයම වේවා !🙏🙏🙏

  • @ranilvidanage1685
    @ranilvidanage1685 ปีที่แล้ว +5

    ගස් ගල් වලට ආදරය කොලොත් අපි එකතැන හැබැයි පසුගිය කාලයේ ජනප්‍රිය උන කුරුල්ලන්ට ගී ගැයූ අයටනම් සුභ අති.

  • @user-fe3ud2xs3b
    @user-fe3ud2xs3b 11 หลายเดือนก่อน +2

    මෙ දර්මය සැම දෙනාටම අව බොද වෙන්න පින් අනුමොදම් වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudarmaperera3009
    @sudarmaperera3009 หลายเดือนก่อน

    පින්වත් මගේ ලොකු ස්වාමීන් වහන්ස ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nisansalasandamali3457
    @nisansalasandamali3457 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏බොහොම පින් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Ddash99
    @Ddash99 ปีที่แล้ว +5

    බුද්දං සරනං ගච්චාමි..දම්මං සරනං ගච්චාමි.සංගන් සරනං ගච්චාමි 🙏

  • @sarojinisenanayakasedigall3003
    @sarojinisenanayakasedigall3003 ปีที่แล้ว

    පින්වත් සුවාමිඑන් වහන්ස ඔබ වහන්සේ අපේ බුද්ද සාසනය රැක ගැනිම ට අවශ්‍ය මාර්ගය පෙන්වා දෙන මිනිසුන් නිවැරදි මාර්ගය යට ගෙන යන්නට මේ දේසනා ව ඉතාමත් වටිනා බව මාගේ අදහස ඉ .පින්වත් සුවාමිඑන් වහන්සේට නිඩුක් නිරොගි සුවපත් බාවය ප්‍රර්තනා කරමි .

  • @mangalikamangali4742
    @mangalikamangali4742 11 หลายเดือนก่อน

    ඔබ වහන්සේ සම්බන්ධ කර ගැනීමට අවශ්‍යයි ධර්ම දේශනාවක් සදහා.

  • @JayanthiEdirisinghe-xn1cx
    @JayanthiEdirisinghe-xn1cx ปีที่แล้ว +7

    දේව සංකල්පය පිලිබද පැහැදිලි කර බොදුනුවන්ගේ සද්දාව වැඩි
    වන ලෙස සදහම් දේසනාවට
    නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @ManoriLakshikaa-xh8rq
    @ManoriLakshikaa-xh8rq ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියෙන් නිවන් අවබෝධ වේවා !!!

  • @hasanthinilangika1331
    @hasanthinilangika1331 ปีที่แล้ว +13

    ජාතියේ පිනට පහළ වූ ඔබ වහන්සේගේ නිවැරදි දැක්ම ලෝකයම සුවපත් කිරීමට හේතු වේවා!

  • @nadhikaruwankumarid3972
    @nadhikaruwankumarid3972 ปีที่แล้ว +6

    දීර්ඝායුෂ ලැබේවා අපෙ හාමුදුරුවන්ට අපෙ හාමුදුරුවන්ගෙ බන කතා අපේ ජීවිතයට අදර්ශයක් ගොඩාක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyaniinduka4175
    @priyaniinduka4175 2 หลายเดือนก่อน

    ඔබවහන්සේට නිරෝගි සමිපත්තියම ලැබේවා .🙏🙏🙏

  • @ramyawijekoon7515
    @ramyawijekoon7515 ปีที่แล้ว +7

    අනේ සාධු සාධු සාධු !!!
    සියලු දෙවියන් උතුම් නිවනින්ම නිවෙත්වා!!!සම්මාසම්බුදු සරණයි පන්වත් ස්වාමින්වහන්ස

  • @udarishanika4108
    @udarishanika4108 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏දිර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවන්ට .......

  • @sumuduthilanga8697
    @sumuduthilanga8697 ปีที่แล้ว +3

    ආශ්චර්යයි ස්වාමීනී ආශ්චර්යයි 🙏🙏🙏

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 ปีที่แล้ว +10

    ධර්මය මග හැරුනොත් ඔබට වෙන්නෙ බුද්ධෝත්පාද කාලයේ හිස් අතින් මැරිලා යන්නයි...🙏🙏🙏🌷🌷🌷
    කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා!
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🙏🙏

  • @actiontv8835
    @actiontv8835 ปีที่แล้ว +1

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ උදෙසා මාගේ නමස්කාරයම වේවා...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වෙත්වා...🙏🙏🙏

  • @Sadasihansima
    @Sadasihansima 2 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ ස්වාමීන්වහන්ස තුණුරුවන් සරණයි ඔබවහන්සේට

  • @chandrikakanthi7950
    @chandrikakanthi7950 ปีที่แล้ว +2

    පීන්වත් සුවමින්වහන්සෙට මගෙ නමස්කරය වෙවා sad sadu

  • @udenisewandi4823
    @udenisewandi4823 ปีที่แล้ว +6

    ඔබ වහන්සේ වගේම මමත් මගෙ තාත්තගෙ මරණය විද දරා ගත්තෙ බුදු බණ නිසා.........ඒකෙන් ලැබෙන සැනසීම වචනයෙන් කියන්න බැරි තරම්.........🙏🙏

  • @sandhyadaluwatte8615
    @sandhyadaluwatte8615 ปีที่แล้ว +4

    සත්‍යය අවබෝධ කරගෙන ජිවත් විමට මග කියා දෙන පින් ඔබ වහන්සේ ට නිවන් අවබෝධ ය සදහා හේතු වේ වා

  • @thusharajeewani6208
    @thusharajeewani6208 ปีที่แล้ว +3

    නමස්කාර වේවා ....🙏🙏🙏🙏🙏🙏🙏.පින්වත් ස්වාමීන් වහන්සේට .🌷🌷🌷

  • @Munasingha3725
    @Munasingha3725 ปีที่แล้ว

    සාදු සාදු සාදු.මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @egallaengineering6408
    @egallaengineering6408 2 หลายเดือนก่อน

    Thaeruwan saranai ape hamuduruwane
    Oba wahanse therenna banadesanawa.galapema ita niwaradikiya mata hitenawa .obawahanseta thun ruwane sarani.deviyo arraksha karvi.budusaranai