නොනිමි සංසාරයේ කළකිරිය යුතු මරණය | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 288

  • @CharityDeA
    @CharityDeA 4 ปีที่แล้ว +8

    ශ්‍රි ලoකාවට බැල්ම හෙලන බෞද්ධ විරෝධී බලවේග සියල්ලම දුරු වේවා, නැත්තටම නැති වේවා!
    බුදු පිරිස මිත්‍යාද්‍රෘශ්ට්ක මාරග වලට ගැනීමට උත්සාහ දරන සoවිදානත්මක පිරිස් බුද්ධ ශක්තිය ඉදිරියේ පලා යත්වා!
    නොසෙලවෙන බුද්ධ ශ්‍රද්ධාවෙන් යුත් බුදු පිරිස එන්නම වැඩි වේවා, ඔවුන් ශක්තිමත් පෞරුෂත්වයක් ඇත්තෝ වේවා !
    පින්වත් සක් දෙවිදු ඇතුලු සම්‍යක්දෘශ්ටික දෙවියන්ගේ ආරක්ශාවත්, ආශිර්වාදයත් මේ බුදු පිරිසට නිරතුරු ලැබේවා! 🙏🙏🙏

  • @shakyadheetha_dhammadose
    @shakyadheetha_dhammadose 4 ปีที่แล้ว +15

    පින්වත් ස්වාමින්වහන්ස , ඔබ වහන්සේගේ ධර්ම දේශනා පිවිතුරුයි. බුද්ධ වචනය කිසිම වෙනසක් නොකර ඒ ආකාරයෙන් ම නිර්වාණය අරමුණු කරගෙනමයි දේශනා කරන්නේ .ස්වාමින්වහන්සේ ප්‍රාර්ථනය කරන බොධියකින් නිර්වාණය අවබෝධ වේවා 🙏🙏🙏
    මන් කැමති ස්වාමින්වහන්සේගෙන් ඉල්ලීමක් කරන්න . ශාසනයේ ස්වාමින්වහන්ස මෙන්ම මේ මාර්ගයේ ගමන් කරන්න කැමති භික්ෂූණී වහන්සේලාට ද මහණ දම් පුරන්න නිවන් අරමුණු කරගෙන ම පවත්වාගෙන යන සේනාසනයක් ආරම්භ කරන්න පුලුවන් නම් ගොඩාක් වටිනවා. අද සමාජයේ ඒ මාර්ගයේ ගමන් කරන්න කැමති පින්වත් සහෝදරියන් ඇති මහණ දහම් පුරන්න නිවැරදි තැනක් නොමැති නිසා ගිහි ජීවිතයෙහි ම සිර වී . තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස !!!

    • @nishaniwijeweera574
      @nishaniwijeweera574 4 ปีที่แล้ว +4

      පින්වත් නැගනිය ඔබ කිව් දේ ඇත්තමයි. ඔබට ගොඩක් පින්.

    • @kumarisadusadu5149
      @kumarisadusadu5149 4 ปีที่แล้ว

      Ane aththamai

    • @diresharajapaksha5998
      @diresharajapaksha5998 4 ปีที่แล้ว

      සත්‍ය කතාව

  • @chathuninimaha.4658
    @chathuninimaha.4658 3 ปีที่แล้ว +9

    අවුරුදු දෙදහස් හයසියයකට පසු උතුම් බුද්ධ පුත්රයානන් වහන්සේ මෙසේ ධර්මය දේශනා කරනවා සාධූ.....සාධූ .....සාධූ ....

  • @thilakasamaranayaka596
    @thilakasamaranayaka596 3 ปีที่แล้ว +9

    දිවි කතරට මහා දහම් වර්ෂාවක් වස්සන ඔබ වහන්සේටත් බිහි කල මවුපියන්ටත් උතුම් අමා මහ නිවන් මගට පැමිණීමට වරම් ලැබේවා!!!ලැබේවා!!!

  • @maadavipramila5085
    @maadavipramila5085 3 ปีที่แล้ว +1

    ‌සාදු සාදු සාදු !!!
    ‌ඒ භාගයවත් වූ අරහත් වූ සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !!!
    ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ‌උත්තම වූද මැනෙවින් දේශනා කොට වදාරන ලද්දා වූද නර්‍යානික ශ්‍රී සත් ධර්මයට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !!
    ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ‌උත්තම වූද නිර්මල වූද ආර්ය මහා සංඝ රත්නයට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !!!
    ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ‌පින්වත් අති පූජනීය කම්මඨානාචාර්‍ය ත්‍රිපිටක විශාරද අභිධර්ම දේශක පූජ්‍යපාද කිරුළපන ධම්ම විජය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා !!!
    ‌🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    ‌ඔබ වහන්සේට ඉතාම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාමත් කෙටි කාලයකින් උත්තම වූ චතුරාර්‍ය සත්‍යය අවබෝධය පිණිසම මෙම සියලූම ධර්ම දේශනා හේතු වාසනා වේවා !!!
    ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ‌ධර්ම ශ්‍රවණමය ආනිසන්සයේ කුසල බලයෙන් අප සැමට මේ උත්තම ගෞතම සම්බුද්ධ රාජ්‍යයේ දීම වහ වහා ඉතාමත් ඉක්මන් භවයක ඉතාමත් කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් මේ අති උතුම් නිර්වාණය අවබෝධ ය පිණිසම හේතු වාසනා වේවා....!!!
    ‌ සාදු සාදු සාදු !!!
    ‌නමෝ බුද්ධාය !!!
    ‌තෙරුවන් සරණයි. !!!!
    ‌🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 2 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින් වත් සුවාමින් වහන්සේ ට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 ปีที่แล้ว +1

    Teruvan saranai 🙏...🙏...🙏...kalyana mittra suwamin wahansa .

  • @chamodyaparami3768
    @chamodyaparami3768 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු අපේ පින්වත් සුවාම්න්වහන්ස තෙරුවන් සරණින් යහපතක්ම වෙවා

  • @Sithaniwanabudubana1
    @Sithaniwanabudubana1 3 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට උතුම් වු නිර්වානයම අවබෝධ වේවා!!!🙏🙏🙏

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 ปีที่แล้ว +1

    මරණයට සැඛෑ හේතුව ඔබ මේ ලෝකයට ඉපදීමයි...
    🙏🏻🙏🏻🙏🏻
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස..🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷

  • @sampathaudio2050
    @sampathaudio2050 3 ปีที่แล้ว +5

    සාදූ ..සාදූ ..සාදූ..! ඔබවහන්සේ නිදුක්වෙවා, නීරෝගි වෙවා, සුවපත් වෙවා....!

  • @kariyawasammanu4874
    @kariyawasammanu4874 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු
    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🪷🪷🪷🪷

  • @jayanthaweerasinghe7871
    @jayanthaweerasinghe7871 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට ඉක්මන් භවයක දීම apa සියලු දෙනාටම ගන්නා උත්සාහ yen.නිවන් දොරටු ඇරෙවා.Sadu sadu sadu..........!!!

  • @namalsamarathunga8156
    @namalsamarathunga8156 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු........ ඹබ වහන්සේ ට නිර්වචනය වගා වේවා.......

  • @sahasnidew3503
    @sahasnidew3503 3 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු 🙏🙏🙏 උතුම් කලයාණ මිත්‍ර ඇසුර මට සැමදා ලැබේවා.. දීර්ඝායුෂ හිමියනි

  • @vinitharathubadu-ml3up
    @vinitharathubadu-ml3up 13 วันที่ผ่านมา

    පින්වත් බුද්ධ පුතුුයානන්න වහන්සේට මාගේ නමස්කාරයවේවා

  • @amithanandani199
    @amithanandani199 3 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට නිර්වාන අවබෝධය ලැබෙවා

  • @hasharasubhasinghe1120
    @hasharasubhasinghe1120 2 ปีที่แล้ว

    උතුම් බුදු මග නිවැරදිව පෙන්වන නිර්මල ශ්‍රී සද්ධර්මය දේශනා කරන මාගේ කල්‍යාණ මිත්‍ර සුපින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා...🙏🙏

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ අපි හැමෝටම අමිල ලාභයක්මයි තුණුරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස

  • @JaslinGunwardana
    @JaslinGunwardana 6 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්සේ මේ භවයේ දීම චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා...

  • @dileepakalupahana6277
    @dileepakalupahana6277 4 ปีที่แล้ว +12

    දෙයක් ගත්ත.ඒ දේ දුන්නට ඔබ වහන්සේට පින්.🙏🙏

  • @sashenzoysa8137
    @sashenzoysa8137 3 ปีที่แล้ว +1

    සාදු....... සාදු......සාදු
    තෙරුවන් සරණයි කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේ පතන්නා බොධියකින් නිවී සැනසෙවා හිමියනි.........

  • @saumyadissanayake7891
    @saumyadissanayake7891 ปีที่แล้ว

    පින්වත් ස්වාමින් වහන්සේට උතුමි නිවන පිණිසම හේතුවෙිවා 🙏🙏🙏🌸🌸🌸

  • @janpeiris1376
    @janpeiris1376 3 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්ස චතුරාර්ය සත්‍යය, පටිච්චසමුප්පාදය,සතර සතිපට්ඨානය, ත්‍රිලක්ෂණය.පිළිබදව ලෞකික, ලොකොත්තර, ධර්ම දේශනා වැස්සක් සියලු දෙනාටම බලාපොරොත්තුවෙන් සිටී , තෙරුවන් සරණයි

  • @lakshikasenanayeka4806
    @lakshikasenanayeka4806 2 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු 🌼🙏🙏🙏 ඔබ වහන්සේ පතන්නාවු බෝධියෙන් නිවන් අවබෝධ වේවා !!!

  • @mallikanawarathna1456
    @mallikanawarathna1456 6 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි මගෙ පින්වත් ස්වාම්න් වහන්ස සාදු සාදු සාදු

  • @piyuminisansala759
    @piyuminisansala759 3 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු
    තෙරුවන් සරණයි
    අපේ හාමුදුරුවනේ
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chithrasrilanka9664
    @chithrasrilanka9664 3 ปีที่แล้ว +3

    🙏🌹🙏🌷🙏💐!!💖බුදු සසුන බැබළේවා!!අප හැමදෙනාගේම ධර්මාබෝධය....වැඩිදියුණු වේවා!!🙏💐 !!

  • @dinithichathurnima5782
    @dinithichathurnima5782 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🌺🌸🌺🌸🙏🙏🙏🙏🙏

  • @tokyostreet984
    @tokyostreet984 4 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ මැනවින් පැහැදිලි කල දුන් ධර්මය මනාව තේරුම් ගැනිමට හැකි අකාරයෙන් දේශනා කිරිමත් එය අවබෝධ කර ගැනිමට හැකි විමත් උතුම් වු භාග්‍යක් කොට සලකමි🌸උතුම් වු නිර්වානයම සියලුම දේනාට අවබෝධයක්ම වේවා!!!

  • @samanbandara5227
    @samanbandara5227 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ කළ්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේට මාගේ උත්තමාංග වැදුම වන්දනාව නමෝ නමස්කාරය,,,,,ශීර්ෂ ප්‍රණාමය හිමි වේවා උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය ධර්මයෝ අවබෝධ වීම පිනිසම මේ උතුම් පින් කුසල් දේශකයානන් වහන්සේ ට උපනිශ්‍රය වේවා චිරo ජයතු නා හිමියනි

  • @priyankawanasinghe2771
    @priyankawanasinghe2771 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස

  • @anuradhapuraindanandathero7856
    @anuradhapuraindanandathero7856 4 ปีที่แล้ว +5

    සාධු සාධු
    අතිශයින්ම ශ්‍රේෂ්ඨ අති ගම්භීර දේශනාවක් මගේ කළ්‍යාණමිත්‍ර පිංවත් සහෝදර බෝසත් සමිදුනේ....
    මේ මහා ධර්ම යාගය ඉතාමත්ම ඉක්මන් භවයක කූටප්‍රාප්ත වී ඔබවහන්සේට උතුම් සම්මාසම්බුදත්වයම ලැබේවා සාධු සාධු සාධු ...!!!

  • @nilanthimala6867
    @nilanthimala6867 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා .....🙏🙏🙏

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 3 ปีที่แล้ว

    සාදු .සාදු සාදු 🙏🙏🙏පිං වන්ත ස්වාමින්වහන්සේ.මෙිකියාදෙන.උතුමි බුදු බණපධයක් පිංවෙිවා.ස්වාමින්වහන්සේට .නිමක්.නැති.සංසාරගමන.මෙිභවයතුලදිමඋතුමි⁣.ලොවිතුරා.බුදුන් .දැකනිවන්දැකුමට බෝදුරක් .නොමවෙිවා.පිංවන්ත.ස්වාමින්වහන්සේට සැමදා.බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumariambegoda
    @kumariambegoda ปีที่แล้ว

    බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට බොහොම පීන්

  • @chandrikalekamge4994
    @chandrikalekamge4994 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏 මේ පිරිසිදු දර්මය අපි සියලු දෙනාටම අවබෝධ කර ගන්න හැකියාව ලැබේවා ඔබ තෙරුවන් සරණයි

  • @sugandisugandi1719
    @sugandisugandi1719 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🙏🙏💐💐💐පිංවත් ස්වාමින් වහන්සේට බොහොම පිං 💐💐💐💐

  • @hpathirana
    @hpathirana 4 ปีที่แล้ว +7

    සාධු` සාධු` සාධු` නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 උතුම් වු ධර්මාවබෝධය ම ලැබේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි🌼🌼🌿🌺🌺🌿🌷🌷🌿🙏

  • @randikajayasinghe2216
    @randikajayasinghe2216 3 ปีที่แล้ว +1

    Terawade niramala බුදු දහම දායාද කල උතුම් බුදු putki..🙏🙏🙏

  • @tharangajayasinghe1009
    @tharangajayasinghe1009 4 ปีที่แล้ว +8

    The eternal truth, Supreme Lord Budhdha's word explained in such persuading way that cannot gather words to explain how great this sermon is..
    Much merits to Ven.Thero ..
    May this sermon spread around the world..

  • @rasikaperera5839
    @rasikaperera5839 ปีที่แล้ว

    අවිද්‍යාවෙන් වැසී ගිය මගේ ජීවිතය ට මල් වැස්ස ක්වැස්සාසේ මරණ ධර්මය යළි යළිත් පසක් කර ගත්තෙමි අවස්‍රරයි ස්වාමීන් වහන්ස ඔබේපායුග වදින්නෙමි

  • @s.weerasingheweersinghe495
    @s.weerasingheweersinghe495 4 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට නිවන් මාර්ගය අවබොද වෙත්වා බුදු සරනයි

  • @mallikanawarathna1456
    @mallikanawarathna1456 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම් නිවනින් නිවේවා මගෙ පින්වත් ස්වාමීන් වහන්ස !!!

  • @anuradhavb
    @anuradhavb 4 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු .. පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වානය අවබෝධ වේවා ...

  • @deepikadeepi1689
    @deepikadeepi1689 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu theruwan saranai pinwath ape hamuduruwane

  • @HappyLake-ce9ib
    @HappyLake-ce9ib 9 หลายเดือนก่อน

    ඇත්තයි පින්වත් ස්වාමීන් වහන්ස මටත් ඉක්මනින් මේ සියලු දේ අත් හරින්න ලැබේවා!😢

  • @kusumrajapakshe8378
    @kusumrajapakshe8378 3 ปีที่แล้ว +3

    සුවපත් වේවා

  • @amaragewasanthi2423
    @amaragewasanthi2423 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමින්වහන්ස ස්වර්ගය යනු දිව්‍යලොකයයැයි මා සිතා සිතයෙමි මේ දෙශනාව දෙවතාවක් සවන් දුන්නා සවර්ග පිලිබදව දැනුවත් වෙන්න සාදු සාදු සාදු

  • @dayapriyankara6408
    @dayapriyankara6408 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා ඉතාමත් වටිනා දර්ම දේශනාවක් මේපින ඔබවහන්සේට නිවන් පිනිසම හේතු වේවා .මටද ශ්‍රවණය කිරීමෙන් දර්මය අවබෝධ වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @chamilasubashini3598
    @chamilasubashini3598 2 ปีที่แล้ว

    ගොඩක් පැහැදිලි අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි

  • @mayawarshawarsha9648
    @mayawarshawarsha9648 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු
    මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේට .මේ දේශනයේ දායකත්වය දැරු පින්වතුන්ටත් සියලු ලෝවැසි සත්වයන්ටම උතුම් දර්මාවබෝධයම වේවා

  • @kosumlali4466
    @kosumlali4466 3 ปีที่แล้ว

    Sadu sadu sadu..sadu sadu sadu pinwath swameen wahaneseta mage namasa karaya wewa..theruwan saranai..namo buddhaya...

  • @amaragewasanthi2423
    @amaragewasanthi2423 4 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සෙ ලබාදුන් මරන සතිය .කර්මස්තානය වඩන්න මේකරුනු කාරනා මනාපිටුවහලක් උනා ඔබ වහන්සෙ නිදුක්වෙවා නිරොගි වෙවා සුවපත් වෙවා .දිර්ගායුස ලබෙවා

  • @purnimarupasinghe7792
    @purnimarupasinghe7792 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @prasadnuwan1555
    @prasadnuwan1555 4 ปีที่แล้ว +1

    ඹබ වහන්සේගේ ධර්මදේශනාව අපට නිවන් අවබෝධයටම හේතු වෙිිවා... සාදු සාදු සාදු..

  • @chathurangasampath157
    @chathurangasampath157 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @shiranimadurapperuma6583
    @shiranimadurapperuma6583 3 ปีที่แล้ว +1

    Such a young age dear Rev.Sir you delivered a supreme dhamma sermon to understand ourselves and the death beside us. Theruwan saranai ape hamuduruwan wahanseta. Sadu sadu sadu.

  • @thusitharamachandra972
    @thusitharamachandra972 4 ปีที่แล้ว +2

    Theruwan saranai pinwath swameen wahansa.Oba wahansege dharma deshanawa ithama pahadili.Dharma deshanamaya kusalaya me bhawayedeema oba wahanseta niwanin sanaseemata hethu paaramithawakma wewa!!!Sadu!Sadu!!Sadu!!!

  • @dayapathirathna8946
    @dayapathirathna8946 3 ปีที่แล้ว +3

    දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේගේ බණ කතා මම හැමදාම බලනව අපේ රටවල් වල ඉන්න අය

    • @nimaljaya5041
      @nimaljaya5041 3 ปีที่แล้ว

      Taruvan sarani

    • @SwarnamalaThalakiriyawa
      @SwarnamalaThalakiriyawa 6 หลายเดือนก่อน

      පිංවත් ස්වාමින් වහන්ස
      මරණය පිලිබදවඹබවහන්සේ ඉතාපැහැදිලි දේශනාවක් කලා
      ස්වාමින්වහන්ස
      අර්ථයක් නැති ජිවිතයේ නිස්සාරත්වය පැහැදිලි කරමින්
      අපව සසරින් එතතරකරවිම
      පිනිස ඔබ වහන්සේ දරන විර්යයම උතුම් නිවන පිනිසම
      ඔබ වහන්සේට හේතු වාසනා වේවා යි පුාර්තනා කරමි😊

  • @charithasugathadasa7847
    @charithasugathadasa7847 4 ปีที่แล้ว +5

    Oba වහන්සේට ගොඩාක් pin..

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 ปีที่แล้ว +4

    නමස්කාර වෙීවා ස්වාමීණී

  • @devikaratnasiri2358
    @devikaratnasiri2358 4 ปีที่แล้ว +5

    What a great message delivered so diligently!
    My salutation to Sirasa for getting this Most Ven Monk to save us from the ignorance we’re immersed in!

  • @Harshani-Jayasinghe
    @Harshani-Jayasinghe 4 ปีที่แล้ว +14

    "...අවිවේකීයැයි සිතා ගැනීමටවත් වීවේකයක් නැහැ..."
    අපූරු පැහැදිලි කිරීමකි.🙏🙏🙏 !

  • @sugandisugandi2086
    @sugandisugandi2086 3 ปีที่แล้ว

    සාධු..සාධු..සාධු..පිංවත්.හාමුදුරුවනෙ..ඔබ.වහන්සේට..නිවන්.අවබෝධ.කරගැනිමට..මෙි..පිං.හේතු.වෙිවි..තෙරුවන්.සරණයි..🙏🙏🙏🙏🌹🌺🌹🌺🌹🌹🌹🌹

  • @mindutirani8512
    @mindutirani8512 3 ปีที่แล้ว +1

    🙏🙏🙏
    සම්මා සම්බුදු සරණයි! ස්වාමීන් වහන්සේට

  • @nimalinimali6624
    @nimalinimali6624 4 ปีที่แล้ว +2

    Gaurawaniya pujaniya wandaniya suwamin wahanseta mage namaskaraya wewa ape amamani u budu piyanan wahanse wada visu kalayata giya wage harima sanwegayak danuna ayi api thamath me sasare
    Theruwan saranai prathaniya bodiyakin niwan awaboda wewa ! sadu sadu sadu.

  • @rasikaprsad4297
    @rasikaprsad4297 2 ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ මේ පිනේන් නීරෝගී සුව ලැබෙවා 🙏🙏🙏බුදු සරන ලැබෙවා 🙏🙏

  • @sadeeshjam
    @sadeeshjam 4 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @madudissanayaka1287
    @madudissanayaka1287 4 ปีที่แล้ว

    Sadu.....sadu....sadu...Teruwan sarnai pinwat suwamin wahanseta...ikman bawyaka niwan awboday lebewa...oba wahanseta. Apa siylu denatt........

  • @Dr.SeneChats
    @Dr.SeneChats 3 ปีที่แล้ว +1

    The most important message delivered on the TRUTH of life.

    • @MaithriRanathunge-kr3zl
      @MaithriRanathunge-kr3zl ปีที่แล้ว

      MARANAYATA HETHUWA IPADIEMA UPPAATHTHIYA
      SAHEWEDA MARANAN AGATHAN SADA1

    • @MaithriRanathunge-kr3zl
      @MaithriRanathunge-kr3zl ปีที่แล้ว

      PUDUMANINDAKYANAWAAPE SWAMINIE BEHETHTIKA GILAPU GAMANPHONE EKAWETILA GANNA DEYAK NE

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka7749 4 ปีที่แล้ว +3

    🌷🌷පුජනිය වන්දනිය ගෞරවනිය අපගේ පින්වත් ස්වාමින් වාහාහන්සේට මාගේ නමස්කාරය වෙවා 🌷🌷සාදු 🌷🌷සාදු🌷🌷 සාදු🌷🌷 ඔබ වාහාන්සේට නිදුක් නිරොගි සුවය හා දිර්ඝායුෂම වෙවා 🌷🌷සාදු🌷🌷 සාදු 🌷🌷සාදු🌷🌷තෙරැවන් සරනයි

  • @renukawanni5677
    @renukawanni5677 4 ปีที่แล้ว +4

    සාදු ...සාදු ...සාදු .....🙏🙏🙏🙏

  • @sinhale_521
    @sinhale_521 2 ปีที่แล้ว +2

    මේ දේශනාව ගැන නම් කියන්න වචන නෑ අපේ ස්වාමීන්වහන්ස🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
    සාධු සාධු සාධු🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @charithachathuranga3974
    @charithachathuranga3974 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඵයෙන් සුකිත තර වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deenakumari6889
    @deenakumari6889 4 ปีที่แล้ว

    Sadu Sadu sadu theruwan saranai ape pinwaht shwamin wanseta prahthniya bodiyaki utum nirwanayama awaboda wewA sadu Sadu sadu

  • @sujasuja9134
    @sujasuja9134 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!!

  • @piyuanjalee5391
    @piyuanjalee5391 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🙏

  • @chandaniranaweera4984
    @chandaniranaweera4984 3 ปีที่แล้ว

    🌈🌈🌈🌈Deshaye pinwath yathiwarayano thisthunkotiyak dewiyo rakeewa 🙏🙏🙏🙏sadu sadu sadu🙏🙏🙏🙏

  • @pkwaliwita2702
    @pkwaliwita2702 4 ปีที่แล้ว +5

    Oba Wahanseta uthum Nirwanayata Ikman maga sedewa! Sadu sadu,sadu!

  • @padminitillekeratne2595
    @padminitillekeratne2595 ปีที่แล้ว

    Obawahanseta theruwan saranai. Sadu sadu Sadu

  • @katakya3947
    @katakya3947 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu pin wat oba wahanseta dergausa wewaaa teruwan saranaii 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻

  • @chandrawathirajasinha679
    @chandrawathirajasinha679 4 ปีที่แล้ว

    Saaduu....Saaduu....Saaduu
    Pinwath suwamin wahanseta niduk neerogi deergayu suwa labewa siyalu denatama me darmaya asathwa Siyalu sathwayo suwapath wethwa theruwan saranai siyalu denatama mama oman sita

  • @indikawarnasooriya1415
    @indikawarnasooriya1415 4 ปีที่แล้ว +2

    Ape hamuduruwane oba wahanseta godak pin teruwan saranai

  • @sandhyarabel2040
    @sandhyarabel2040 3 ปีที่แล้ว

    Minisunta hadenawanam ne desanawal ahanawanam hodatama eti hedenna. Sadu sadu sadu. Oba vahanseta tawa tavath darmaya desana karannta lebewa. Sadu sadu sadu. Teruwan saranai.

  • @sujeewaniniloshima9976
    @sujeewaniniloshima9976 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ ,,෴

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 ปีที่แล้ว +1

    කවුද ස්වාමීණී සැපවිදින්නෙ මෙී ලෝකෙ කිසිම කෙනෙක් සැප විදින්නෙ නෑ ස්වාමීණී හැමෝටම දුක දුක නොදන්නා කම නිසාම මුලා වෙලා පැහැදිලිවම හිමියණි ඔබවහණ්සේට නමස්කාර වෙීවා නමෝබුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @suwiniamarasinghe1454
    @suwiniamarasinghe1454 4 ปีที่แล้ว +2

    How great . amazing.saminduni. saduuuu

  • @raththanapurakiriella9925
    @raththanapurakiriella9925 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu theruvan saranai oba wahanseta

  • @ravinduyuvantha3366
    @ravinduyuvantha3366 4 ปีที่แล้ว +3

    Swaminwahansa oba wahansata thawath chirath kalayak ma uthum darmaya labadimata shakthiya dahrya labawa🌼🌼🌺🙏🙏

    • @chandrajayasinghe7132
      @chandrajayasinghe7132 4 ปีที่แล้ว

      Sadhu sadhu. Oba wahanseta pin sidu wenawa. Listening to one discourse of yours before sleep is a regular practice of my daily routine. Swamin wahanseta theruwan saranai.

  • @pathumweerasekara2616
    @pathumweerasekara2616 4 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏

  • @lankapoornimakk642
    @lankapoornimakk642 4 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු

  • @chathu..4586
    @chathu..4586 2 ปีที่แล้ว

    සාදූ..සාදූ..සාදූ..🙏🙏🙏

  • @jagathambegoda9046
    @jagathambegoda9046 3 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 4 ปีที่แล้ว +4

    Namo Buddhaya...Saadu saadu saadu....

  • @Mindsnap24
    @Mindsnap24 4 ปีที่แล้ว +3

    බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏

  • @rasangasenaviratne1923
    @rasangasenaviratne1923 3 ปีที่แล้ว

    Obawahanseta uthum nirvanaya prarthana karami!!

  • @dahamdinushka8474
    @dahamdinushka8474 4 ปีที่แล้ว +5

    සාදූ ... සාදූ ... සාදූ ...!!!

  • @Sadasihansima
    @Sadasihansima 3 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ 🌷🌷

  • @thusharasilva7666
    @thusharasilva7666 3 ปีที่แล้ว

    Niwan suwa pinisa hethu wewa oba wahanseta