පෝයට සිල් ගන්න යන ඔබට ඕන වෙන පිළිවෙත් ටික දැනගන්න.. | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ค. 2022
  • #දේශණා_අංක_472
    Contact us - 070-3421083
    Email - sujathaputhralk@gmail.com
    Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
    Web Site - www.sujathaputhra.lk
    Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
    ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
    එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
    ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
    තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.com/store/apps/de... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
    යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
    පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
    ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBTfWr0...
    සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAH1yPA...
    Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.com/?g2=AQA4yf6Y...
    පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBLVeZN...
    Facebook පිටුව - / kirulapanadhammawijaya...
    අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
    මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
    Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAI8m1F...
    සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

ความคิดเห็น • 306

  • @sujasujee4513
    @sujasujee4513 2 ปีที่แล้ว +23

    සාදු සාදු සාදු !!!🙏🏵️🌺🙏🏵️🌺🙏🏵️🌺
    පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේට මාගේ ගෞරව පූර්වක නමස්කාරය වේවා !!!🙏🏵️🌺🙏🏵️🌺🙏🏵️🌺
    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!
    දීර්ඝායු වේවා !!!🙏🏵️🌺🙏🏵️🌺🙏🏵️🌺
    ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධයම වේවා !!! 🙏🏵️🌺🙏🏵️🌺🙏🏵️🌺
    දායකත්වය දැරූ පින්වතුන්ගේ ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා !!!🙏🌻🙏🌻🙏🌻
    ධර්ම දානමය කුසලය ඔවුන්ටද සංසාර ගමන කෙලවර කර ගැනීමට පාරමිතාවක්ම වේවා !!!🙏🌻🙏🌻🙏🌻

  • @sujeewaniperera5219
    @sujeewaniperera5219 2 ปีที่แล้ว +14

    පිංවත් ඔබ වහන්සේට තෙරුවන් සරණයි!
    නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා! සුවසේ ජීවත් වෙත්වා ! පතන්නා වු බෝධියකින් සැප ප්‍රතිපදාවෙන් සුවසේම මේ උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගැනීමට මා මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කල පිං කුසල් ද මා මුළු ජීවිත කාලය පුරාවටම සිදුකලා වු සියලු පිං කුසල් ද ඔබ වහන්සේට අනුමෝදන් කරමි ! අනුමෝදන් වේවා !
    ඔබ වහන්සේ ජීවිත කාලය පුරාවටම සිදුකලා වු සියලු පිං කුසල් ද මා කෙරෙහි අනුකම්පාවෙන් මටද අඅනුමෝදන් කරන සේක්වා ! මාද ඒ සියලු පිං කුසල් මේ ගෞතම සම්බුද්ධ ශාසනයේදීම වහ වහා උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගැනීම පිණිසම සතුටු සිතින් අනුමෝදන් වෙමි ! අනුමෝදන් වේවා !
    සාදු ! සාදු !! සාදු !!!!
    🌼🌷🙏🙏🙏🌷🌼

  • @dilkichamoda1092
    @dilkichamoda1092 2 ปีที่แล้ว +24

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ට! ඔබ වහන්සේ ප්‍රාර්තනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසීම ලැබේවා!!!🙏🙏🙏

    • @rubasandre2558
      @rubasandre2558 10 หลายเดือนก่อน

      ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏

  • @user-ks4ge4sh1c
    @user-ks4ge4sh1c ปีที่แล้ว +6

    ලෝක සියලු සත්වයෝ සුවපත් වෙත්වා මම මාගේ ජිවිතේ වෙනස් වුනේ ඔබ වහන්සේට පින් සිද්ධ වෙන්න ඕන 🙏

  • @kumariliyanage9253
    @kumariliyanage9253 2 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි පින්වත් සුවාමින් වහන්ස ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධය ලැබේවා🙏🙏

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 2 ปีที่แล้ว +28

    අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාට උතුම් පරමාදර්ශයක් හැම අතින්ම නමස්කාරය වේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @sugandisugandi1719
    @sugandisugandi1719 2 ปีที่แล้ว +22

    🙏🙏🙏සමිමා සමිබුදු සරණයි..අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වෙිවා..ඔබ වහන්සේ පතන බෝධියකින් උතුමි නිවන පූර්ණවෙිවා මෙි ධර්ම දේශනාව සේවනය කරන මෙි පිං මා අතුලු සියලුම ලෝක සත්වයාගේ නිවන් පිණිසම හේතුවෙිවා...සාධු සාධු සාධු...🙏🙏🙏

  • @taniyakarunarathna4602
    @taniyakarunarathna4602 2 ปีที่แล้ว +34

    වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
    දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත..🌼🌼🌼
    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏
    ඔබ වහන්සේට සුවසේම උතුම් නිවනම වේවා!🙏🙏🙏තෙරුවන් සරණයි!🙏🙏🙏🌼🌼🌼

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 2 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻
    උතුම් දම් දෙසුමට බොහොම බොහොම පින් අපේ පින්වත් ස්වාමීන් වහන්ස...🙏🏻🙏🏻🙏🏻

  • @umedaa9294
    @umedaa9294 2 ปีที่แล้ว +22

    ගෞරවනීය කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට දීර්ඝායු වේවා ! 🙏🙏🙏

  • @chamidudilshan2410
    @chamidudilshan2410 2 ปีที่แล้ว +10

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සෙටත් සුජාතපුත්‍ර සියලු ස්වාමීන් වහන්සේලාටත් මේ ගව්තම බුදු සසුනෙදිම උතුම් නිර්වාන දාතුව සාක්ශාත් වෙවා ....

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 ปีที่แล้ว +19

    මෑත කාලයේ අපට මේ දහම මෙච්චර හොදට අවබෝධ කරල දෙන කිහිප දෙනා අතර ඔබවහන්සේ අග්‍රයි පිංවත් ස්වාමීන් වහන්ස. ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏

  • @niroshadamayanthi9502
    @niroshadamayanthi9502 2 ปีที่แล้ว +3

    අපි 100 ට වඩා අත් හරින්න පුරුදු උනා අපේ හාමුදුරුවනේ. අයි හිතන්නෙම නෑ දීපු දේ ගැන. ඔක්කොම පොදිබැදන් අව සසරේ ඔබ වහන්සේලාට පින් සිදු වෙන්න අපි දැන් උපයන්නෙම අතහරින්නත් බලාගෙන්. සෝමාවතියට. දිබුලාගලට. අරංතලාවට. කජුවත්තට ආදි ලෙස අපි අවුරුද්දට දාන හතරක් දෙනවා. දවස අවසානෙ පන්සිල් රැක්කා කියන සතුට විදලා එයත් අනිත්‍ය ලෙස දකිනවා. මේ සාසනේ හොයන්න හොයන්න බබළනවා............
    ච්ත්ත
    චෛතසික
    රූප
    නිබ්බාන
    පරමාර්ථ ධර්මයෝ

  • @chathuranisamanmali5579
    @chathuranisamanmali5579 2 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි චිර ජීවනය ලබත්වා ප්‍රාර්ථනීය උතුම් බෝධිය සදහා මේ පින් හේතු වේවා

  • @crumbcloud2157
    @crumbcloud2157 2 ปีที่แล้ว +21

    පිනැතියන්ගේ දෙසවනට තව තව යොමු වේවා.ඔබ වහන්සේට පතනා බෝධියකින් නිවනම ලැබේවා තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 2 ปีที่แล้ว +9

    දායකත්වය දැරූ පින්වතුන්ගේද සියලු යහපත් චේතනාවක්ම ඉස්ට වේවා තෙරුවන් සරණයි

  • @dilrukshi6480
    @dilrukshi6480 2 ปีที่แล้ว +17

    තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏
    හිරු දුටු පිනි මෙන් සියලූ දුක් පීඩා දුරු වේවා🙏🙏🙏
    ගතේ දැවටෙන පවන් රැල්ලත් සිසිල් පැන් පොදක් මෙන් දැනේවා🙏🙏🙏
    ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා 🙏🌷🙏🌷🙏🌷

  • @anjanicharuka8490
    @anjanicharuka8490 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්‍යසත්‍ය ධර්මය අවබෝධ වේවා!!! 🙏🙏🙏

  • @kamarypop65
    @kamarypop65 4 หลายเดือนก่อน +1

    නමෝ බුධ්ධාය 🙏🙏🙏 පිංවත් හාමුදුරුවනේ මෙි දර්ම කාරනා අසන්න ලැබිමත් මහා බාග්ගයක්...මෙි පිනෙන් මතු බුදු වෙන්න පාරමි ලැබේවා ...🙏🙏🙏🙏මෙි සංසාරෙන් එතර වෙන්න මෙි පින් අනුමෝදන් වෙත්වා 🙏🙏🙏

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u 2 ปีที่แล้ว +10

    බුදු ගුණ අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදූ ..සාදූ ..සාදූ ..🙏🙏🙏...පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වානය සුවය බොහෝ දුරක නොවේවා නිදුක් නිරෝගී දීර්ඝ ආයූ ලැබේවා ..සාදූ ..සාදූ ..සාදූ ...🙏🙏🙏

  • @pavideos3808
    @pavideos3808 2 ปีที่แล้ว +4

    උතුම් සංඝ රත්ණයට මාගේ නමස්කාරය වේවා ..
    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    තෙරුවන් සරණයි..!!
    සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා..!!
    පිංවත් ඔබ වහන්සේට
    උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා..!!
    සාදු සාදු සාදු 🙏🌹

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @user-ks4ge4sh1c
    @user-ks4ge4sh1c ปีที่แล้ว +5

    කොච්චර ඇහුවාත් ඵපා වෙන්නෙ නෑ මේ ගුණ කඳ

  • @madhukagamage6052
    @madhukagamage6052 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු ස්වාමිනි ආශ්චර්‍ය්ය උතුම් මානුෂීය ගුණයන්ගෙන් සපිරිණු මහා කාරුණික වදනින් මේ ඝෝරතර සසරින් එතෙර වීමට මඟ කියා දෙන පින්වත් ස්වාමිනි ඔබ වහන්සේ උතුම් නිවනින් නිවේවා

  • @user-qu2tj3fb3r
    @user-qu2tj3fb3r 2 ปีที่แล้ว +4

    කල්‍යාණ මිත්‍රයානන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා ..ඔබවහන්සේ පතන ආකාරයෙන් නිවනේ සුව ලැබේවා ...

  • @udenisewandi4823
    @udenisewandi4823 2 ปีที่แล้ว +5

    රැකිය යුතු ගුණ ගැන ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමට ගොඩාක්ම පිං සිදු වේවා 🙏🙏🙏තෙරුවන් සරණයි ඔබ වහන්සේට ...

  • @ns3246
    @ns3246 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි කල්‍යාණ මිත්‍ර පිංවත් ස්වාමීන් වහන්ස.. ඔබ වහන්සේට නිදුක් නිරෝගී මත් සුවපත් භාවය ලැබේවා... දීර්ඝායුෂ ලැබේවා... ඇසූ ධර්ම ය ඔබ අප සියලු දෙනාටම මේ සසර ගමන කෙටි කර ගැනීමට හේතු වේවා!! සාදු සාදු සාදු

  • @user-bk2mm7wc2l
    @user-bk2mm7wc2l 11 วันที่ผ่านมา

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි චිර ජිවනය ලබත්වා ප්‍රාර්ථනිය උතුම් බොදිය සදහා මේ පින් හේතු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sachilahirunjith5527
    @sachilahirunjith5527 8 หลายเดือนก่อน +1

    සාදූ...සාදූ..සාදූ...
    ශීලයෙන් ගුණයෙන් යුක්ත වූ ඔබ වහන්සේ නිදුක් වේවා! නීරෝගී වේවා!
    දීර්ඝායුෂ ලැබේවා!
    තෙරුවන් සරණයි!

  • @damithjayakody6458
    @damithjayakody6458 2 ปีที่แล้ว +5

    අපේ පිංවත් ස්වාමීන්වහන්සේට තෙරුවණ් සරණයි🙏🙏🙏

  • @D.hamma5670
    @D.hamma5670 2 ปีที่แล้ว +4

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් සුවපත් වේවා ! ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියට පැමිණේවා ! 🙏🙏🙏🙏

  • @seelaherathmenike210
    @seelaherathmenike210 8 หลายเดือนก่อน +1

    ගෞරවනීය පුජනිය වන්දණිය පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට අනේක වාරයක් පිංකුසල් පිරේවා!!!🙏🙏🙏🌷🌷🌷

  • @sugandisugandi1719
    @sugandisugandi1719 2 ปีที่แล้ว +4

    🙏🙏🙏සාධු සාධු සාධු පිංවත් අපගේ ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වෙිවා උතුමි නිවන පූර්ණවෙිවා...සමිමා සමිබුදු සරණයි..

  • @swarnalathaperera7035
    @swarnalathaperera7035 ปีที่แล้ว +3

    ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandaniranathunga2859
    @chandaniranathunga2859 ปีที่แล้ว +2

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.... ගිහියන්ට රැකිය හැකි ධෘතාංග ගැන දැන ගැනීමට හැකිවූවා සාදු සාදු සාදු.....

  • @nuwans3073
    @nuwans3073 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා හරිම සංවේදී මම දෙවෙනි වතාව ට මෙබණ කතාව ඇහැව්වේ අනන්ත බුදුගුණ බලයෙන් ඹබ වහන්සේ නිදුක් නිරෝගී චිරජිවන ලබත්වා කායික මානසික සුවය ලබත්වා කෙලවර අමාමහ නිවනින් නිව් සැනසෙත්වා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @NihalRanjith-rk1wm
    @NihalRanjith-rk1wm 11 หลายเดือนก่อน +1

    අපේ ගරු සුවමින් වහන්සේට
    මේ සසර තෙරුම්
    ගන්වන්න
    අපේ මේ මිනිසුන්ට
    දේශනා කරන
    කරුණු වෙනුවෙන්
    පින් සිදු වේවා.....
    🙏🙏🙏

  • @kumariambegoda
    @kumariambegoda 2 ปีที่แล้ว +3

    බුදුසරණයි ස්වාමීන්වහන්ස
    අපත් සැම දීන ධර්ම දේශනා ශවනය කරනවා

  • @roshanajayasekera9560
    @roshanajayasekera9560 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු අපෙ ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබෙවා !!!පතන්නාවු නිවනම අවබොද වෙවා !!!

  • @a.k.education9896
    @a.k.education9896 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 ปีที่แล้ว +2

    සාදු🙏සාදු🙏සාදු🙏මේ වටින දහම් කරැනු අපට දේෂනා කල පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.නිදුක් නිරෝගී දීර්ගායු වේවා පින්වත් ඔබ වහන්සේට සාදු🙏සාදු🙏සාදු🙏

  • @pushpakonara6541
    @pushpakonara6541 ปีที่แล้ว +1

    අවසරයි ස්වාමින් වහන්ස මෙම ධර්මය පින් ඇත්තෝගේ සිත් යොමු කරත්වා !!!!!!සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා !!!!!!මෙ කුශලයෙන් සියලුම සත්වයෝ නිදුක් වේවා !!!!!නිාරා්ගි වේවා!!!!සුවය ලැබේ වා !!!!!🙏🙏🙏🙏🙏

  • @geethageetha6188
    @geethageetha6188 2 ปีที่แล้ว +4

    ගිහි අයට රැකීමට හැකි ධූතාන්ග පිළිබඳව පැහැදිලි කරදෙන සේක්වා

  • @user-dc1iy5wt4i
    @user-dc1iy5wt4i 6 หลายเดือนก่อน

    ඔබ වහන්සේගේ ධර්මය අවබෝධ කර ගැනීමට තරම් මනසක් ඇති කළ මගේ දෙමාපියන්ට උතුම් නිවන් මග අවබෝධ වේවා!

  • @harshaniwickramathilake7447
    @harshaniwickramathilake7447 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @lathagamage1320
    @lathagamage1320 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස මේ ගෝරතර සසරෙන් අපිව එගොඩ කරන්නට ඔබ වහන්සේ මොන තරම් වෙහෙසෙනවාද පින්වත් මගෙ ස්වාමීන් වහන්ස මම නම් ඔබ වහන්සේ දේශනා නිතරම අහනවා ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝදවීමට මේ දේශනාවේ කුසල් පාරමී ශක්තියක් වේවා පාරමී දම් පිරේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @renukadamayanthi3274
    @renukadamayanthi3274 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මගේ නමස්කාරය වෙිිවා සාදු සාදු සාදු ,🙏🙏🙏🌹🌷🌹🌷🌹🌷

  • @anomawijesundarawijesundar4885
    @anomawijesundarawijesundar4885 8 หลายเดือนก่อน +1

    ධර්මය ශ්‍රවණය කර ඇති කර ගත් අවබෝධයෙන් සිතේ ඉතිරිව ඇති සියලු කෙළෙස් duruwe වා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @menikep2172
    @menikep2172 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @thamarakumari7364
    @thamarakumari7364 ปีที่แล้ว

    නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ ට උතුම් වූ චතුරාර්ය සත්ත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🏽🙏🏽🙏🏽

  • @kumariambegoda
    @kumariambegoda 2 ปีที่แล้ว +6

    බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට

  • @nilanchanuny2157
    @nilanchanuny2157 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සට සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @sriyanikusum5465
    @sriyanikusum5465 2 ปีที่แล้ว +3

    වන්දණීය ,පූජණීය බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏

  • @Kumarikumari-dc4pd
    @Kumarikumari-dc4pd 2 ปีที่แล้ว +4

    Pinwat suwamin wahanseta magei namaskaraya weiwa sadu saduu sadu. Api wenuwen mei taram kapa wena
    Pinwat suwamin wahansela niduk nirogi suwayama lebewa .

  • @senarathmindralatha2610
    @senarathmindralatha2610 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු බුදු සරණයි 🙏🙏❤️ අපේ හාමුදුරුවනේ ගොඩක් පින් නොදන්නා දෙයක් දැන ගත්තා.දීර්ඝ ආයුෂ වේවා.තේරුවන් සරණයි

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c 2 ปีที่แล้ว +3

    සාදු සාදු🙏 සාදු සාදු 🙏සාදු සාදු 🙏සාදු සාදු 🙏සාදු සාදු 🙏සාදු සාදු 🙏සාදු සාදු 🙏සාදු සාදු 🙏සාදු සාදු 🙏සාදු සාදු 🙏සාදු සාදු 🙏සාදු සාදු🙏 සාදු සාදු 🙏සාදු සාදු 🙏සාදු සාදු

  • @nisaliperera9483
    @nisaliperera9483 2 ปีที่แล้ว +4

    ලොකු ස්වාමින් වහන්ස ..ජීව මතක වස්ත්‍ර පූජා කිරීමේ ආනිසංස,එසේ කරාට කමක් නැද්ද , ජීව මතක වස්ත්‍ර පූජා කරන්නෙ කෙසේද යන්න ධර්ම දේශනාවකින් පහදා දෙන්න ..තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ..
    🙏🌼🙏🌼🙏🌼

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ඔබවහන්සේ පතන්නාචු බොදියකින් නිවනින් නිවෙත්වා

  • @user-yv2pz3vk6h
    @user-yv2pz3vk6h 11 หลายเดือนก่อน

    ඔබවහන්සේට. නිදුක්නිරෝගිබාවය. ලැබේවා. තවතවත්. මෙවගෙගේ. පැහැදි. බණ අහන්නලැබෙවා. සාදු. සාදුසාදු. සාදු

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 2 ปีที่แล้ว +2

    උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @w.s6532
    @w.s6532 6 หลายเดือนก่อน

    පින්වත් අපේ ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏. සාදු. සාදු. සාදු 🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @indraninoragalla1094
    @indraninoragalla1094 2 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ,,,,තෙරුවන් සරණයි ,,,මාගේ නමස්කාරය වේවා ,,,🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @malshaherath4438
    @malshaherath4438 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ....

  • @dooty4916
    @dooty4916 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස .🙏මගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් පෙන්වා දුන් ,ඔබ වහන්සේලා විසින් දේශනා කරපු මේ ධර්මය අහල තරුණ කාලෙදිම මුලාවෙන් පිරුණු මේ ලෝකෙට හිත අලවන්නේ නැතුව ධර්මයට හිත අලවන්න පුළුවන් කම ලැබුන ස්වාමීනි .අපේ ජීවිත වල තිබුණු වැරදි වලින් නිවරදි වූ යම් වරදක් තිබුනානම් ඒ මේ ධර්මය නිසාමයි .මේ පිනෙන් ඔබ වහන්සේට මේ බුද්ධ ශාසනයේදීම උතුම් නිර්වාන සම්පත්තියම වේවා ......🙏🙏🙏🙏

  • @malkanthikanthi1417
    @malkanthikanthi1417 ปีที่แล้ว +1

    සුභ දවසක් වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝායු වේවා

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 4 หลายเดือนก่อน

    ගෙෘරවනිය ස්වාමින් වහන්ස
    මේකරණ දේසනා ඇසිමෙන් සිත් සුවපත් වෙනවා මාගේ ස්වාමින්
    වහන්ස
    ඔබ වහන්සේට පුාර්ථනා බෝධියකින්නිවන සාකෂාත්වේවා😊

  • @KarunaDaya
    @KarunaDaya 3 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්සේට සාදු සාදු සාදු

  • @jayanthaweerasinghe7871
    @jayanthaweerasinghe7871 10 หลายเดือนก่อน

    🌼🙏සාදු🙏සාදු🙏සාදු.............!!!තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා .

  • @user-ux5xv6xw5i
    @user-ux5xv6xw5i 7 หลายเดือนก่อน

    ඔබවහන්සේට මම නමස්කාර කරමිඋතුම් නිවන් අවබෝධ වේවා!!!

  • @chandaneediipa9914
    @chandaneediipa9914 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු!!!🙏🏻🌼

  • @user-ks4ge4sh1c
    @user-ks4ge4sh1c ปีที่แล้ว +1

    මාගේ ලොවිතුරැ බුදු පියාණන් වහන්සේට මම නමස්කාර කරමි නමස්කාරය වේවා 🙏☸♥️

  • @malkanthiperera4717
    @malkanthiperera4717 ปีที่แล้ว

    සාදු🙏 සාදු🙏 සාදු🙏 පිංවත් ඔබ වහන්සේට සෙතක් ශාන්තියක්ම වෙිවා🙏🌷 යහපතක්ම වෙිවා සමිමා සමිබුදු සරණයි 🙏🙏🙏

  • @saumyadissanayake7891
    @saumyadissanayake7891 8 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා🙏🙏🙏

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 2 ปีที่แล้ว +5

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින් වත් සුවාමින් වහන්සේ ට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nayomikumudumali2519
    @nayomikumudumali2519 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @samanthifernando1696
    @samanthifernando1696 ปีที่แล้ว +1

    Sadu sadu පිංවත් ස්වාමීන් වහන්ස ...🙏🙏🙏

  • @PushpaLatha-uo6gl
    @PushpaLatha-uo6gl 2 ปีที่แล้ว +5

    සාධු! සාධු!!සාධු!!!🙏🙏🙏🙏🙏

  • @vimlavikrma8496
    @vimlavikrma8496 ปีที่แล้ว

    ගරුතර ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @isurasampath5111
    @isurasampath5111 2 ปีที่แล้ว +1

    නමස්කාරය වේවා උතුම් බුදු පුතුන් වහන්සේට...තෙරුවන් සරණයි !!!

  • @nimalyasanayaka7886
    @nimalyasanayaka7886 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි.. ඔබ. වහන්සේ.. සශනයට.. දෙමපියන්ටත් පිං

  • @nadg6432
    @nadg6432 2 ปีที่แล้ว +5

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹

  • @udaranayani4955
    @udaranayani4955 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණාව⁣බෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා තෙරැවන් සරණයි 🙏🙏🙏🙏

  • @DjdjdHdhdhdhd
    @DjdjdHdhdhdhd 9 หลายเดือนก่อน

    8:08 ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා

  • @surangafernando3100
    @surangafernando3100 2 ปีที่แล้ว +2

    ආදරණීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ ගව්රවනීය නමස්කාරය

  • @subhashiniwijesinghe1463
    @subhashiniwijesinghe1463 ปีที่แล้ว

    සාධු! සාධු! සාධු! Gawrawaniya ස්වාමින්වහන්ස, හැමදාමත් හිත නිවාගන්නට ඔබවහන්සේගේ damdesum කීපයක් අහනවා.eelagata නැවත නැවතත් හිතමින් ජීවිතයට galapagena අන් අයටත් බෙදා දෙමින් ඔව්නුත් mey ධර්ම මාර්ගයට යොමු කරන්න උත්සාහ කරන්නේ ඉමහත් සතුටින්. Gawrawaniya Swaminwahanseta ත්‍රිවිධ Rathnaye සරණයි!!!

  • @lankapoornimakk642
    @lankapoornimakk642 2 ปีที่แล้ว

    ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. සාධු සාධු සාධු. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @prabaprabath6895
    @prabaprabath6895 2 ปีที่แล้ว +3

    Budda puthrayanan wahanseta mage namaskaraya wewa

  • @laksharasiriyakantha97
    @laksharasiriyakantha97 2 ปีที่แล้ว +7

    " සීලවන්තං ගුණවන්තං - පුඥ්ඥං කෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්දං - පස්සිතුං වන්දිතුං වරං
    සාරිපුත්තාදි ථේරානං - ආගතං පටිපාටියා
    සද්ධා ශීලං දයා වාසං - බුද්ධ පුත්තං නමාමහං "
    සිල්වත් වූ , ගුණවත් වූ, උත්තම පුඤ්ඤ ක්ෂේත‍්‍රයක් බඳු, දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයක් ලත් මාගේ, පසඟ පිහිටුවා ගෞරවයෙන් වැඳීමට සුදුසු වන්නා වූ, සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ ආදී උත්තමයන්ගෙන් පැවත එන්නා වූ, ශ‍්‍රද්ධාවට, ශීලයට කරුණාවට, වාසස්ථාන බඳු වූ, බුද්ධ පුත‍්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි..!! සාදු..! සාදු..!! සාදු..!!!

  • @manelherath6458
    @manelherath6458 2 ปีที่แล้ว

    පින්වත් අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට තෙරැවන් සරණයි දෙපානැමැද වන්දනා කරමි 🙏🙏🙏

  • @anomaparara8162
    @anomaparara8162 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරන්යි අපේ හමුදුරුවනේ🙏🙏🙏🙏🙏🙏

  • @user-ut3pz8ks5e
    @user-ut3pz8ks5e 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි මගේ කල්‍යාන මිත්‍රයන්යන් වහන්ස ..!!

  • @KAVIRATNARAMANI-yo7dz
    @KAVIRATNARAMANI-yo7dz 3 หลายเดือนก่อน

    Oba whnsetst godak pin eth daru suwmin wahnsa ගොඩක් පිරිසිදු kama thiyanna one saddawa thiyanna one sithe nowaida pas pawan වැළකී mewama qwata sana wanna 🙏🙏🙏🙏

  • @sanjeewaniamarawansha8437
    @sanjeewaniamarawansha8437 11 หลายเดือนก่อน

    Namo buddaya! Pinwath suwamin wahansata mage namaskaraya wewa .sadu sadu sadu🙏🙏🙏

  • @indusharma1404
    @indusharma1404 2 ปีที่แล้ว

    තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස.🙏🙏🙏

  • @sureshasepali9573
    @sureshasepali9573 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබවහන්සේට අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 !

  • @user-mu3fw2xu4p
    @user-mu3fw2xu4p ปีที่แล้ว

    ස්වාමීන් වහන්සේ සම්බන්ධ කර ගත හැකි දුරකතන අංකයක් ලබාදෙන්න
    තෙරුවන් සරනයි

  • @dharmasiriperera9676
    @dharmasiriperera9676 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්ස නිවනින් සැනසිම ලැබෙිවා

  • @user-fx1bn7kp7e
    @user-fx1bn7kp7e 11 หลายเดือนก่อน

    නිවනින් සැනසුම ලැබේවා බුදුසරනයි සම්මා සම්බුදු සරනයි 🙏🙏🙏🙏