අනාත්මයේ රසය | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • #දේශණා_අංක_677
    දේශනා සඳහා මාසික දායකත්වය ගැනීම සඳහා :
    / @kirulapanadhammawijay...
    Contact us - 070-3421083
    Email - sujathaputhralk@gmail.com
    Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
    Web Site - www.sujathaputhra.lk
    Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
    ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
    එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
    ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
    තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.co... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
    යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට හෝ 0704421083 අකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
    පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
    ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
    සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
    Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.c...
    පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.c...
    Facebook පිටුව - / kirulapanadhammawijaya...
    අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
    මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
    Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.c...
    සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

ความคิดเห็น • 272

  • @NisaPanampitiya
    @NisaPanampitiya 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වාමීන් වහන්ස දීර්ගායුස වැඩි වේවා

  • @NisaPanampitiya
    @NisaPanampitiya 2 หลายเดือนก่อน

    උතුම් දර්ම දේශනාවක් මේ දර්ම දේශනාවට දායකත්වයක් දැක්වූ සියලු දෙනාට වාසනාවන්ත ජීවිතයක් වේවා

  • @indrasuppiah5512
    @indrasuppiah5512 4 หลายเดือนก่อน +2

    පරක්කු වෙලා හරි මේ වගේ ධර්ම
    දේශනාවක් අහන්න ලැබීම හරිම වාසනාව න් .පින්සිදු වෙනවා ⁣ගෞරවනීය ස්වාමීන් වහන්සේ
    පින්සිදු වෙනවා ,🙏🙏🙏🙏

  • @shanikapprasanna2427
    @shanikapprasanna2427 ปีที่แล้ว +15

    උතුම් දර්මාවබෝදය පිනිසම මේ දර්ම දේශනාව කල පින හේතු වාසනාම වේවා 🌼සාදු සාදු සාදු 🌻🌻🌻

  • @dilanjabba8291
    @dilanjabba8291 4 หลายเดือนก่อน +1

    පිං වත් ස්වාමීන් වහන්ස තව අනාත්ම බන ටිකක් දාන්න සාදු සාදු සාදු හරිම රහයි මේ යතාර්තය🙏🙏🙏

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 5 หลายเดือนก่อน +1

    පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස රූපය සහ සිත අනිත්‍ය වෙනවනම් එය දුකක් එයට වටිනාකමක් දිය නොහැකි නිසා එයින් ඈත්විමෙන් සසරින් මිදෙන ආකාරය අවබෝධ කරදුන් ගුරුදේවයාණෙනි පතන බෝධියකින් උතුම් නිවන් මග පූරනය වෙිවා

  • @රක්ෂිලාරණසිංහ
    @රක්ෂිලාරණසිංහ ปีที่แล้ว +2

    "කරුමෙන් ලැබුණු, කරුමක්කාර කයේ" යථාර්ථය මැනවින් දේශනා කොට වදාළ අපගේ ගෞරවණීය ලොකු ස්වාමීන් වහන්සේට කෘතගුණ පූර්වකව නමස්කාර කරමි.
    සාදූ… සාදූ… සාදූ…
    උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වීම පිණිසම, මේ කුසලස්කන්ධය හේතු වේවා…🙏🏽
    සම්මා සම්බුදු සරණයි!

  • @Sadasihansima
    @Sadasihansima 3 หลายเดือนก่อน +1

    සාධූ සාධූ සාධූ ස්වාමීන්වහන්ස

  • @wijinirandunu4656
    @wijinirandunu4656 ปีที่แล้ว +6

    සාදු ........සාදු .......සාදු !!
    අපේ පින්වත් ගෞරවනීය කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට බෙහෙවින් පින් පිරේවා !!
    මේ උතුම් ගෞතම සම්බුදු බුදු සසුනේදීම උතුම් නිවන් සම්පත් සාක්ශාත් වේවා !!
    සාදු .......සාදු ........සාදු !!

  • @tangoreef9357
    @tangoreef9357 11 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ පුදුම විදියට හිත දියුණු කර ගෙන තියෙනවා අනේ ඔබ වහන්සේ ගේ බණ අහන්න ආසයි අපේ හිත hada ගන්න පුළුවන් කියලා හිතෙනවා

  • @kamarypop65
    @kamarypop65 5 หลายเดือนก่อน +3

    පිංවත් හාමුදුරුවන් වහන්සේගේ දේසනා අහල චතුරාදි සත්වය අවබෝද කරගන්න ලැබේවා නමෝ බුධ්ධාය 🙏🙏🙏

    • @KamalanthiFernando
      @KamalanthiFernando 5 หลายเดือนก่อน +1

      🙏🙏🙏
      අපමණ පින් සිදුවේවා!

  • @Kavindyahasini
    @Kavindyahasini 9 หลายเดือนก่อน +1

    හිත හැදුනේ මේ බණ ශ්‍රවණය යෙන්. සියලු සත්වයෝ නිවන් දකිත්වා

  • @RathnadeviPathirana-tr6wd
    @RathnadeviPathirana-tr6wd ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ...........

  • @DilmiMunasinghe-s8f
    @DilmiMunasinghe-s8f 11 หลายเดือนก่อน +1

    බුද්ධ පුත්‍රයන්වහන්සේට මාගේ නමස්කාරය වේවා…!🙏

  • @indraniweerakoon-cl7dm
    @indraniweerakoon-cl7dm ปีที่แล้ว +1

    🙏🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @AashuOK
    @AashuOK 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස... 🙏🙏🙏 ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සුවය ලැබේවා... 🙏🙏🙏

  • @renukagunathilaka3268
    @renukagunathilaka3268 ปีที่แล้ว +35

    මේ කරුමක්කාර කයයි memory chip එකයි අපිට කරන හදියක්. ඔබ වහන්සේට අනේක වාරයක් පින් අපට මේ ගැඹුරු දහම් කරුණු පැහැදිලිව කියල දෙනවාට.🙏🙏🙏🙏

    • @ukwaththabuddhika3589
      @ukwaththabuddhika3589 ปีที่แล้ว

      3

    • @youtubecommentaccount
      @youtubecommentaccount ปีที่แล้ว

      ඒක තිබ්බෙ නැත්තන් ඔක හිතෙන්නේ කොහොමද.?

    • @youtubecommentaccount
      @youtubecommentaccount ปีที่แล้ว

      කයක් තිබ්බෙ නැත්තන් පොතේ හැටියට මනුස්ස ආත්මකදි නිවන් දකින්නෙ කොහොමද.?

    • @D.Mmanoj
      @D.Mmanoj ปีที่แล้ว

      ​@@youtubecommentaccountකයෙන් නිවන් දකින්නේ නෑ ඔයා තව මේක ගැන හොයන්න ඔයාට තෙරිලා නැ

    • @youtubecommentaccount
      @youtubecommentaccount ปีที่แล้ว

      හරි. මනස පවතින්නත් කයක් තිබිල එපැයි ඉස්සෙල්ලම..@@D.Mmanoj

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 4 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමින් වහන්සේඉතා පැහැදිලිව අවබෝධවනපරිදි කල දේශනාවට ඔබ වහන්සේට කෙරැවන් ගුන බලයෙන් නිරෝගි සුවය ලඅබේවා 59:26

  • @geethasenevirathna2260
    @geethasenevirathna2260 ปีที่แล้ว +2

    එසේමයි පිංවත් ස්වාමින්වහන්ස..වෙහෙස වෙලා උපයගෙන ...වෙහෙස වෙලා කාලා..බීලා වියදම් කරගෙන ..වෙහෙස වෙලා ලෙඩවෙලා...වෙහෙසින්ම මැරිලා යනවා . කොයිතරම් නිස්සාරද කියලා හිතෙනවා. සද්ධර්මයේ සරණ එකම සැනසීමයි. අපට ඒ මාර්ගය පැහැදිලි කරන ඔබ වහන්සේගේ ප්‍රාර්ථනීය බෝධිය සාක්ශාත්ම වේවා .🙏🙏🙏

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 ปีที่แล้ว +4

    Mage kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu ....sadu ....sadu ....

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 ปีที่แล้ว +24

    උතුම් ආර්යයන් වහන්සේටද තුන් කල්හිම වැඩ වසන ආර්යයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏💐💐💐

  • @yasahenegama7234
    @yasahenegama7234 ปีที่แล้ว +1

    ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @priyangimallika7164
    @priyangimallika7164 ปีที่แล้ว +1

    සාදු,, සාදු ,, සාදු,,,,,,,,

  • @ajantharajapaksha6621
    @ajantharajapaksha6621 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏

  • @SanthiSanththi1992
    @SanthiSanththi1992 5 หลายเดือนก่อน +1

    සාදු! සාදු!! සාදු!!!මාගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja5422 2 หลายเดือนก่อน +1

    අනේ , මගෙ පින්වත් ස්වාමින් වහන්ස , ඔබ වහන්සේගෙන් උතුම් ශ්‍රි සද්ධර්මය අසන්නට ලැබුනෙ නම් පෙර පිනකටමයි.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA ปีที่แล้ว +14

    පරම පුුජනිිිය කළ්‍යාණමිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා !!! තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @fgjjgf2902
    @fgjjgf2902 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏pinwath suwamin wahanseta mage namas karaya wewa🙏🙏🙏

  • @ThiliniAnushan-ud6tb
    @ThiliniAnushan-ud6tb ปีที่แล้ว +4

    කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට බොහෝම පින්..
    මේ බණ අහනකොට හිතට දැනෙන ප්‍රීතිය අප්‍රමාණයි...
    නිවන දුර නොවේවා..🙏🙏

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

    • @indirasiwratne6550
      @indirasiwratne6550 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු ජීවිතයේ යථාර්ථය මැනවින් පෙන්වා දී සසරින් එතෙරවීමට මේ දහම් දේශනාව මට ඉවහල් වේ ඔබ වහන්සේට දළඳා වහන්සේගේ පිහිටා ලැබී උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා

  • @shamalaherath675
    @shamalaherath675 ปีที่แล้ว +17

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 ปีที่แล้ว +16

    හරිම ගාම්භීර දේශනාවක්..🙏🙏🙏
    කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා!
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🙏🙏
    රූපං භික්ඛවේ නතුම්හාකං
    තං පජහථ

  • @jank3759
    @jank3759 ปีที่แล้ว +22

    තෙරුවන් සරනයි අපෙ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සෙට නිදුක් නීරෝගී සුවය ලැබේවා.සාදු.... සාදු...... සාදු......🙏🙏🙏.🌺🌺🌺🌺.

  • @ruvinifdo7457
    @ruvinifdo7457 ปีที่แล้ว +18

    තෙරුවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්තරයන් වහන්සේ ට බුදු දහම ආරක්ශා කරගනිමට තවතවත් දයිර්‍යය සක්තිය ලබෙවා

  • @paramichamodaya839
    @paramichamodaya839 ปีที่แล้ว +20

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා

  • @nirmaladamayanthi6300
    @nirmaladamayanthi6300 ปีที่แล้ว +1

    Oba wahanseta niduk nirogi suwaya labewa saadu 🙏 saadu 🙏 saadu 🙏

  • @대윈디
    @대윈디 ปีที่แล้ว +4

    ඔබ වහන්සේ ධර්මය ගැන අභිමානයෙන් කතා කරනකොට හිතට අමුතු සතුටක් එනවා.. ඇත්තටම මේ සංස්කාර පීඩාව තුළ ගෙවන ජීවිතේ හරිම නීරසයි ස්වාමීන් වහන්ස.. අනිත්‍යය දුක ගැන දන්නවා අනාත්මයි නොදැන හිටියෙ.. හැකි නම් සියලු දේශනා ත්‍රිලක්ෂණයම කැටි කොට දේශනා කරන සේක්වා.. නැවත සසරක් පතන්නෙ නෑ අපේ හාමුදුරුවනේ🙏🌻

  • @danushkadisanayaka5533
    @danushkadisanayaka5533 ปีที่แล้ว +8

    Sadu sadu sadu sadu නමස්කාර වේවා ape හාමුදුරුවනේ

  • @ruwangunawardana7454
    @ruwangunawardana7454 4 หลายเดือนก่อน +1

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 සැමට උතුම් ධර්මවබෝධයම ලැබේවා !!!🙏🙏🙏

  • @_yanubikehub_
    @_yanubikehub_ ปีที่แล้ว +17

    සාදු සාදු සාදු..ඔබ වහන්සේට බුදු බව අත්වෙවා!🙏

  • @malshaherath4438
    @malshaherath4438 ปีที่แล้ว +9

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස

  • @JayanthiEdirisinghe-xn1cx
    @JayanthiEdirisinghe-xn1cx ปีที่แล้ว +13

    අසරණ අපට සරණ ඔබ වහන්සේ වැනි උතුම් බුදු පුතුන්
    වහන්සේලා පමණ යි. ඔබ වහන්සේ ට උතුම් නිවන් සුවයම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌸🌼🌸🙏🙏🙏🙏🙏🙏🌼🌸🌼🌸

  • @senusamuditha7963
    @senusamuditha7963 ปีที่แล้ว +3

    අපගේ ජීවිත වෙනස් කරන ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @sachatv
    @sachatv ปีที่แล้ว +1

    🙏 🙏 🙏 🌸 forget forgive and just give up!niwan dakithwaa!

  • @rbowala8443
    @rbowala8443 11 หลายเดือนก่อน +1

    Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindryanwahansa

  • @rajeewyasithkumarage8700
    @rajeewyasithkumarage8700 ปีที่แล้ว +9

    පිං සිද්ධ වේවා පින්වත් ⁣ස්වාමින්වහන්ස 🙏🙏🙏උතුම් නිවනෙන් නිවි සැනසේවා තෙරැවන් සරණයි

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 ปีที่แล้ว +17

    ඔබවහන්සේට ගොඩක් පිං අපේ හාමුදුරුවනේ , ඔබවහන්සේ නිසාමයි මේ ධර්ම රසය ජීවිතේට ලැබුණෙ . එදා ඉදන් අද වෙනකල් ඇත්තටම සැනසීමෙන් ජීවත් වෙනවා . ඔබවහන්සේට උතුම් නිර්වාණාවබෝධය පිණිසම මේ සියලු දේශණාමය කුසල් හේතු වාසනා වේවා🙏🙏🙏 .

    • @prabhagunathilake9865
      @prabhagunathilake9865 ปีที่แล้ว +2

      🙏🙏🙏

    • @manelherath6458
      @manelherath6458 ปีที่แล้ว +2

      සැමදා මෙන් අදත් ජීවිතයේ යථාර්ථය දැක ගන්න මේ දේශනය ත් ඉමහත් රුකුලක් වුනා පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දෙපානැමැද වන්දනා කරමි 🙏🙏🙏

  • @AnushaPriyangani-w1j
    @AnushaPriyangani-w1j ปีที่แล้ว +2

    ධර්මය ජීවිතය කරගෙන ජීවත් වෙන්න පිංවත් ස්වාමීන් වහන්සෙගේ ධර්ම දේශනා මොන තරම් බලපානවද කියලා වචන කරන්න තෙරෙන්නේ නෑ.......ධර්මයේ සාරය අසරණ අපිට පොවන පිංවත් මගේ ලොකු ස්වාමීන් වහන්සේට පතන බෝධියකින් උතුම් නිවනට මේ භවයේදීම පත් වන්නට මේ පිං හේතු වාසනා වේවා......ලංකා වාසී ලෝක වාසී සියලුම දෙනාට මේ උතුම් ධර්ම රසය විදින්නට ලැබේවා.....සියලු දෙනාට ධර්මයෙන් සැනැසෙන්නට වාසනාව ලැබේවා...ලැබේවා ..ලැබේවා......සාධූ...සාධූ...සාධූ...සම්මා සම්බුදු සරණයි............

  • @hurathalpedigeanulawathi-or9er
    @hurathalpedigeanulawathi-or9er ปีที่แล้ว +7

    සම්මා සම්බුදු පියාණන් වහන්සේට ක් , අපෙ කල්‍යාණ මිත්‍රයා නන් වහන්සෙ යත් ප්‍රතිපත්ති පූජාවෙන් ම නමස්කාර කරමි මාගෙ හර්දයාන්ගම නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ!!!

  • @danushkesanjeewa4414
    @danushkesanjeewa4414 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @suseemameheninvahansasusee9685
    @suseemameheninvahansasusee9685 ปีที่แล้ว +5

    ආර්‍යාන්වහන්ස..ඔබවහන්සේට.මාගේනමස්කාරයවේවා..🌺🌺🌺🔔🔔🔔🙏🙏🙏

  • @yamunapriyanthi3176
    @yamunapriyanthi3176 ปีที่แล้ว +8

    🙏🏼🙏🏼🙏🏼තෙරුවන් සරනයි ලොකු ස්වාමීන් වහන්ස

  • @malirathnayake3383
    @malirathnayake3383 ปีที่แล้ว +4

    තෙරුවණ් සරණින් උතුම් ධර්මදේශනා කිරීමට ඔබවහන්සේට නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා !🙏🙏🙏🌼

  • @amilanuwan3981
    @amilanuwan3981 9 หลายเดือนก่อน +1

    Budu saranai himiyani

  • @ChathunDisanayaka
    @ChathunDisanayaka 5 หลายเดือนก่อน +1

    සාදු සාදු 🌹🌹🌹 ජිවිතේ හරියටම තේරුම් ගත්තේ අද ස්වාමින් වහන්සේ... 🌹🌹

  • @Kalyani_Sumedha
    @Kalyani_Sumedha ปีที่แล้ว +14

    අනේ සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඉතාම ගාම්භීර දේශනාවක් ඔබ වහන්සේ නිදුක් නීරෝගී වේවා

  • @lathagamage1320
    @lathagamage1320 ปีที่แล้ว +1

    පින්වත් සිල්වත් ගුනගරුක අපෙ පොඩි ස්වාමීන් වහන්ස තවමත් තරුන වියේ පසුවන ඔබ වහන්සේ මනසින් ඉතාම ඉහලටම දර්මයේ පන්ඩිතම ස්වාමීන් වහන්සේ නමක්මයි ස්වාමීන් වහන්සේලා ඉන්නව දර්මය අතින් ඉතාම දහම අතින් හොද අවබෝදයක් තියෙන නමුත් මොන හේතුවක්ද මන්දා ඔබ වහන්සේ පහදල දෙන විදිය මේ කය පසාරුකරගෙන යනව දැනෙනව අනිවාර්‍යෙන් බනක් අහලම මිසක් දවස ගෙවන්නෙ නෑ ඉතින් ඔබ වහන්සේ අපිට තව දේශනා අහන්නට මාර්ගය සලස්වපු එකට ගොඩාක් පින් මේ කුසලේ බලයෙන් ඔබ වහන්සේට නිර්වානයට පාරමී ශක්තියක් වේවා බුදුගුන බලයෙන් ඔබ වහන්සේට ආරක්ශාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +8

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @abhsilvaharshani6989
    @abhsilvaharshani6989 ปีที่แล้ว +9

    කරකෝල අතඇරිය වගේ ස්වාමින් වහන්ස .ඔබ වහන්සෙ අපේ ජීවිත වෙනස් කරනව.බොහොම පින්.සාදු සාදු

  • @inokakanganige5103
    @inokakanganige5103 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු පින්වත් සුවාම්න් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලබත්වා 🙏🙏🙏

  • @Wingru
    @Wingru ปีที่แล้ว +1

    සාධු ..!සාධු ..!! සාධු ...!!!

  • @KanthiRanawsera
    @KanthiRanawsera ปีที่แล้ว +6

    පින්වත් ස්වාමීන්වහන්සේදීර්ඝායුෂ ලැබේවා.සාදු සාදු.

  • @sitharimadushika3071
    @sitharimadushika3071 ปีที่แล้ว +2

    Theruwan saranai apa pinwath gaurawaneeya swameen wahansa! Sadu sadu sadu!🌸🌸🌸🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🌹🌹🌹🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +1

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

    • @MaithreeRanathunga
      @MaithreeRanathunga ปีที่แล้ว

      KARMAYEN LEBUNA KARUMAKKARA EKAK SITHA NUMBALAGE NOWE RUPAYA OBALAGE NOWE SANGANANA SANKARA KISIWAK OBENOWE ATHAHARINNA

    • @MaithreeRanathunga
      @MaithreeRanathunga ปีที่แล้ว

      THANPAJAHATHA

    • @MaithreeRanathunga
      @MaithreeRanathunga ปีที่แล้ว

      MESANSKARAWALATA DIE THIYANA WATINAKAMA ADU KARANNA ANATHMAPALA ANATHMA DARMATHA RESAKA

  • @thivakarthivakar95
    @thivakarthivakar95 ปีที่แล้ว +6

    පින්වත් මගේ ස්වාමින්වහන්ස ඔබවහන්සේට නිර්වාණාවබෝදය පිනිස මේ දේසනා හේතු වේවා .

  • @saumyadissanayake7891
    @saumyadissanayake7891 ปีที่แล้ว +4

    කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා🙏🙏🙏 🌼🌼🌼

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m ปีที่แล้ว +1

    Sadu sadu sadu gaurawaneeya Swaminwahansealata namaskara karami.sadu
    Bawa gamana Nathara kara ganna thuru mea wadakaraya nathuwath bare nisa 0.watinakama dee uparima uthsaha karannemi.

  • @vidyanilakmali9690
    @vidyanilakmali9690 ปีที่แล้ว

    සාදු ...සාදු ....සාදු ....!!!

  • @karunawathirupasinghe8755
    @karunawathirupasinghe8755 ปีที่แล้ว +9

    උතුම් බුදු පුතුන් වහන්සේට නමස්කාරකරමි. ඔබ වහන්සේ නිසාමයි අපට නිවැරදි පව්ත්‍ර ධර්මය මුණ ගැහුනේ.

  • @hettiarachchilagechandrale7937
    @hettiarachchilagechandrale7937 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ බුදුබව ප්‍රර්තනා කරමි

  • @TanWick-xg5ou
    @TanWick-xg5ou ปีที่แล้ว +2

    Hamuduruwo witharai hamudhuruwane mata inne,hamudhuruwo nisa thamai hamudhuruwane mage hitha hadhn inne,mn naththan melahakata marila hari ekko naththan mn manasika rogiyak hari wei hamudhuruwane ,godak pin hamudhuruwanta mawa bera gaththata hamudhuruwane 🙏🙏🙏🙏🙏🙏🙏🙏hamudhuruwanta dhirgayusha labenna ooni hamudhuruwane🙏🙏🙏🙏budhusaranai hamudhuruwanta🙏🙏🙏🙏🙏

  • @UKSummerHot-oh1jk
    @UKSummerHot-oh1jk ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට උතුම් නිවනින් නිවී සැනසීමට මෙම සද්ධර්ම දේශනාමය කුසලය හේතු පාරමිතාවක් වේවා

  • @DSD394
    @DSD394 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට !!!ගාම්භිර දේශනාවක්!!අර්තයත් පැහැදිලියි පින්වත් ස්වාමින්වහන්ස!!!ප්‍රාරායෝගිකව මෙහි සත්‍ය අත්විදිමි!!!!ඔබවහන්සේට අනේක වාරයක් පින් සිදුවේවා!!! ප්‍රාර්ථනීය බොදියකින්ම නිවිමට මේ සියලුම කුසලයෝ හේතු වේවා!!! 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @devikajayasuriya6579
    @devikajayasuriya6579 ปีที่แล้ว

    🙏🙏🙏පින්වත් මාගේ ලොකුස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @malakasilva
    @malakasilva ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @nilminigamage631
    @nilminigamage631 ปีที่แล้ว +6

    මටනම් හිතෙයි ස්වාමීන් වහන්ස මමත් අනන්ත මේ වගේභව වල ඉදලා ඇති ,මෙයාගෙයි මගෙයි වෙනසක් නැහැ , දෙන්නම සසරේ අනාථ වෙච්ච winngana දෙකක් විතරයි, එයත් පවි මමත් පවු කියලා ,අපි කොච්චර අසරනද කියලා ස්වාමීන් වහන්ස 🙏

  • @isurasampath5111
    @isurasampath5111 ปีที่แล้ว +1

    සම්මා සම්බුදු සරණයි පින්වත් බුදු පුතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...සාදු සාදු සාදු !!!

  • @MaithriLatha
    @MaithriLatha 7 หลายเดือนก่อน +1

    SATHWAPUDGALA SUNYAYIE ANATHMAPRAWAHAYAKA PAWATHINA ANATHMA DARMATHARESAK🎉🎉🎉🎉🎉🎉🎉

  • @padminitillekeratne2595
    @padminitillekeratne2595 ปีที่แล้ว +2

    Sadu sadu Sadu swaminwahanseta Siyalu deviyange rakawaranaya arakshawa labewa labewa. Samma sambudu saranai

  • @lankapoornimakk642
    @lankapoornimakk642 ปีที่แล้ว

    එහෙමයි. සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @udayabandara
    @udayabandara ปีที่แล้ว +5

    සාදු සාදු සා​දු

  • @jayanthianradi7502
    @jayanthianradi7502 ปีที่แล้ว

    සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ මාගේ ගුරුදේවෝත්තම ලොකුස්වාමින් වහන්සේට ඉතා ශ්‍රද්ධාවෙන් හදපිරි ගෞරවයෙන් පාදාභිවන්දනයෙන් නමස්කාරය වේවා¡🙏🙏🙏 තෙරුවන් සරණයි🙏 ..අපේ සිත දමනය කර ගන්න.ශක්තිමත් කරගන්න .බොහෝ සේ කියා පහදා දීමට අමිල වටිනා කමකින් ,ප්‍රතිපත්ති පූජාවෙන් ඔබවහන්සේ පුදමි🙏🙏🙏සසුන්කෙත බබලවන මහා සඟරුවන සුඛී සුවපත් වෙත්වා🙏💎🙏

  • @nuwans3073
    @nuwans3073 ปีที่แล้ว

    අනන්ත බුදුගුණ බලයෙන් ඹබ වහන්සේ නිදුක් නිරෝගී චිරජිවන ලබත්වා කායික මානසික සුවය ලබත්වා කෙලවර අමාමහ නිවනින් නිව් සැනසෙත්වා සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chandraniilleperuma2083
    @chandraniilleperuma2083 ปีที่แล้ว +6

    ඇත්තම ඇත්ත අපේ ස්වාමීන් වහන්ස 💐💐💐🙏🙏🙏🙏

  • @chandaneediipa9914
    @chandaneediipa9914 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු!!!🙏🏻☸️🌼

  • @ayukarunathilaka6000
    @ayukarunathilaka6000 4 หลายเดือนก่อน

    Awashya welawema ahanna labuna watina banak 🙏🙏🙏🙏

  • @KumareKmskumare
    @KumareKmskumare ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandunkumara655
    @sandunkumara655 ปีที่แล้ว

    බුදු සරනයි

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @slenjoylife4371
    @slenjoylife4371 ปีที่แล้ว +3

    mage gurudewa uththamayan wahanseta theruwan saranai.....!

  • @banlad4040
    @banlad4040 ปีที่แล้ว

    සාදූ.සාදූ.සාදූ.පික්වත්.ලොකුස්වාමින්වාහන්සෙට.ඔබවහාන්සෙගෙ.දෙපානැමදනාමස්කාරයවෙවාතෙරූවන්සාරනයි🌷🙏🌷🙏🌷🙏🌺🙏🌷🌺🙏🌷🌺🙏🌷🙏🌷🙏🌷

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 11 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @manjulaprabath1819
    @manjulaprabath1819 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ❤

  • @jeewanlanka4682
    @jeewanlanka4682 ปีที่แล้ว

    සාධු සාධූ සාධු!!
    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාර වේවා!නිදුක් නිරොගී සුවපත්භාවයම වේවා!!🙏🙏🙏

  • @malaniranasinghe5048
    @malaniranasinghe5048 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🙏🙏🙏

  • @SandiSandi-rk1cx
    @SandiSandi-rk1cx ปีที่แล้ว +2

    Swamin wahanseta niduk nirogi suwaya labewa dahama manawin pahada dena

  • @mallika1948
    @mallika1948 ปีที่แล้ว

    Sadhu sadhu sadhu niwanama wewa!

  • @ashenidilhara
    @ashenidilhara ปีที่แล้ว

    Teruwan saranai

  • @nalakaPerera-z1s
    @nalakaPerera-z1s 11 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🪻🪻🪻🪻🪻🪻🪻🌻🌻🌻

  • @KusumGamage-r7t
    @KusumGamage-r7t ปีที่แล้ว +3

    😊tahwa tahawa anathmaya gana desana karanu manavi