අත්හැරල නිදහස් වෙන්න | | Niwathapa Thero | Niwana Soya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #niwanasoya #niwathapathero #darma
    තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!!
    #sinhala #gautambuddha #budubana #love #buddhiststory #buddhism
    දේශකයාණන් වහන්සේ පූජ්‍ය හදපාන්ගොඩ නිවාතාප ස්වාමීන් වහන්සේ.උන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.!!!
    අනන්ත අපරිමාණ අසීමිත අචින්ත්‍යය ගුණයෙන් යුක්ත වූ සකල ලෝකානන්ද කරවූ සත්වහිත විධායක වූ කරුණා නිධාන වූ මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සැමගේම නමස්කාරය වේවා!!!
    #darmadeshana #darma #motivation #buddhateachings #buddhist #buddhistpractice #buddastory #darmadesana #darmadesana_sinhala #niwan #niwana #niwanmaga #niwanasoyabana #srilanka #viralvideo

ความคิดเห็น • 64

  • @Pujitha.Nimash
    @Pujitha.Nimash 6 วันที่ผ่านมา +3

    සියලු කෙලෙස් ගිනි නිවී ඌතුම් නිවනම වේවා මා හටත් සියලු දෙනාට ම ත් සාදු සාදු සාදු 💜💙💜🧡🧡💜💙💚💚🙏🙏🙏🙏🕸️🕸️🕸️🕸️🙏🙏🙏🙏❤️💙❤️💜💚🙏🕸️🙏🙏💕

  • @dimuthuruwan476
    @dimuthuruwan476 หลายเดือนก่อน +9

    පින්වත් ගුරු හාමුදුරුවන් වහන්ස.. ඔබ වහන්සේට නමස්කාර වේවා!! යුරෝපයේ සිට රැකියාව කරන අතරතුර කෙසේ හෝ බණ පදයක් අසා දහම අවබෝධය ලබා ගැනීමට උත්සාහ කරමි..ලංකාවට පැමිණ කලෙක ඔබ වහන්සේ ගේ ඉදිරිපිට බණ පදයක් ඇසීමට පැමිණීමට බලාපොරොත්තුව සිටිමි.. තෙරුවන් සරණයී පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @user-tt6te5qv8u
    @user-tt6te5qv8u หลายเดือนก่อน +14

    තෙරුවන් සරණයි ගරු හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ධර්ම දේශනා කුවේට් රටේ සිට මා හැමදාම අහනවා ලංකාවට ආවාම ජේතවනාරාමයට එනවා සාදු සාදු සාදු

    • @chamilaratnayake207
      @chamilaratnayake207 หลายเดือนก่อน

      සාදු සාදු සාදු

  • @lasiniherath6764
    @lasiniherath6764 หลายเดือนก่อน +7

    නිවනම නාතයි නිවනම වෙත්වා 🙏

  • @isurumadhubhashitha-mk2vf
    @isurumadhubhashitha-mk2vf หลายเดือนก่อน +8

    ගුරු ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ...🙏🙏🙏

  • @shyamalikumari5668
    @shyamalikumari5668 หลายเดือนก่อน +10

    සියලු ලෝක බන්ධන බිදේවා ...
    නිවනම නාථයි. නිවනම වෙත්වා...

  • @user-dn2gh5rp6w
    @user-dn2gh5rp6w หลายเดือนก่อน +5

    සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛ්ත තර වෙත්වා🙏🙏🙏

  • @candasiripemarathna8834
    @candasiripemarathna8834 หลายเดือนก่อน +5

    ගුරු ස්වමින්වහ්සෙට මාගේ නමස්කරය වෙවා!!!!! සාදූ සාදූ සාදූ

  • @maleeekanayake5548
    @maleeekanayake5548 หลายเดือนก่อน +7

    සාධු සාධු සාධු 🙏🙏🙏 උතුම් සිරිසද්ධර්මය දේශානා කරමින් අසරණයන්ට පිහිට ඔබ වහන්සේට කායිකසුව දීර්ඝායුෂ ලැබේවා සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුඛිතතරවෙත්වා නිවනම වෙත්වා 🙏🙏🙏

  • @user-hz8zt9hw6b
    @user-hz8zt9hw6b หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස මමත් ලොකු කලකිරීමකින් ඉන්නේ ඔබ වහන්සේගේ බණ අහලා මම යම්තාක් හිත හදාගෙන ඉන්නේ සම්මා සම්බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-nc3vb7qu1c
    @user-nc3vb7qu1c หลายเดือนก่อน +5

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏

  • @chamilaratnayake207
    @chamilaratnayake207 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @dayapriyankara6408
    @dayapriyankara6408 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු නිබ්බාන පරම සුඛයෙන් සුඛ්ත තරවෙත්වා

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg หลายเดือนก่อน +2

    ❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී

  • @samindadayal974
    @samindadayal974 11 ชั่วโมงที่ผ่านมา +1

    Sadu sadu sadu

  • @user-dh3hy4fg8r
    @user-dh3hy4fg8r หลายเดือนก่อน +4

    🙏🙏🙏ගුරු හාමුදුරුවන්ට මාගේ නමස්කාරය වේවා🙏🙏 මේ දුක්ඛිත වූ සසර ගමන නිමා කිරීමට මා හට අති බාධක දුරු වේවා 🙏🙏 සියලුම ලෝක සත්වයෝ උතුම් නිවනින්ම නිවී සනසීම ලබත්වා🙏🙏🙏

  • @AchinthaAchintha-nj5ue
    @AchinthaAchintha-nj5ue หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 😊 ❤❤❤

  • @siyanykula2689
    @siyanykula2689 หลายเดือนก่อน +4

    මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබිබාණ පරම සුඛයේන සුඛිත තර වෙත්වා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-dh3hy4fg8r
    @user-dh3hy4fg8r หลายเดือนก่อน +5

    🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @dammikarathnayaka959
    @dammikarathnayaka959 หลายเดือนก่อน +3

    සාදු සාදු සාද

  • @user-hz8zt9hw6b
    @user-hz8zt9hw6b หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ලැබේවා ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamanThilak
    @SamanThilak หลายเดือนก่อน +3

    Tharuwan saranai 🙏🙏🙏

  • @madhuaththanayaka-qg6pz
    @madhuaththanayaka-qg6pz หลายเดือนก่อน +2

    Apage guru swaamin wahanseeta magee namaskaaraya wewa 🙏🪷🙏🙏🪷🙏

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo หลายเดือนก่อน +2

    Tharuwan sarani suwamin wahansa oba wahansa manushya waragaya wanwan darma margaya panwa dana garu suwamin wahansa kanak ai api amanapa wanna

  • @SiriyalathaWanasinghe
    @SiriyalathaWanasinghe หลายเดือนก่อน +1

    Sadu🙏 sadu🙏🏼sadu👍👍👍❤❤❤

  • @සැනසීම
    @සැනසීම หลายเดือนก่อน +2

    තෙරැවන් සරණයි 🙏 උතුම් නිවනම වෙත්වා

  • @FarmFarm-io3vh
    @FarmFarm-io3vh หลายเดือนก่อน +2

    Sadu Sadu Sadu

  • @nimalikaliyanage4236
    @nimalikaliyanage4236 หลายเดือนก่อน +2

    සාදු..සාදු..සාදූ...

  • @thiliniprabodini5014
    @thiliniprabodini5014 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @chamilaratnayake207
    @chamilaratnayake207 หลายเดือนก่อน +1

    බුද්ධ පුත්තං නමා මහං

  • @fablopiccaso9434
    @fablopiccaso9434 หลายเดือนก่อน +1

    Buddha bless u

  • @thakshilabandara8949
    @thakshilabandara8949 หลายเดือนก่อน +1

    🙏🏾🙏🏾🙏🏾🙇🏻‍♀️

  • @nomaweerakkodi1743
    @nomaweerakkodi1743 10 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumudujayawardana2141
    @kumudujayawardana2141 หลายเดือนก่อน +1

    පිංවත් ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා .

  • @jayalathmadihahewa2918
    @jayalathmadihahewa2918 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @sarathweerasinghe1774
    @sarathweerasinghe1774 หลายเดือนก่อน +1

    Sadu.sadu.

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 หลายเดือนก่อน +1

    සියගණන් චීවර ධාරින් සිටින බව අසන්න ලැබීම සතුටුයි 🎉 එයින් කී දෙනෙක් , මාර්ග ඵල ලාභින් ද ? පරතෝගෝෂක ප්‍රත්‍යය ලබා , බුද්ධ ශක්තියට අනුගත වී ඇත්ද ? මහා පරිනිබ්බාන සුත්ත යේ , ආනන්ද තෙරුණුවන් බුදුන් වහන්සේ ගෙන් ඇසූ ප්‍රශ්නය යට ලැබුණු උත්තරය අනුව කටයුතු කොට තියෙනවා ද? 👉 බුදුන් වහන්සේ කොහි , මොන රටෙහි උපන් නත්, අපට වැඩක් නැත , අවශ්‍ය බුදුන් වහන්සේ දේශනා කළ දහම පමණි යි කියා සිතනවා නම් , කියනවා නම් , බුදුන් වහන්සේ දේශනා කරණ ලද 👉 මහා පරිනිබ්බාන සුත්ත 👈 ප්‍රතික්ෂේප කළා යැයි හැගේ❤ කෙසේ වෙතත් , වැඩ සිටින්නේ , සං ඝ 👈 යා වහන්සේ ලා නම් , පෘතග්ජන මහණුන් ට , දණ ගසා වැදුම් පිදුම් කොට , සමාව ගත්තේ ඇයි ? බත්තරමුල්ලේ උත්තම සාදු නොහොත් , මැදගොඩ ජිනසේකර හිමි , 1967 පැවිදි වී නැවත නැවත මතු කළ සාසනය , ඉදිරියට පවත්වා ගෙන ගියේ , ගෙනයන්නේ, වහරක අබේලංකාර හිමි , සහ මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි විසින් යැ🎉 මා 87 යි අතීතය දන්නා බත්තරමුල්ලේ උත්තම සාදු න් වහන්සේ ගේ ගිහි ගෝළයෙක් 🎉

  • @madhuaththanayaka-qg6pz
    @madhuaththanayaka-qg6pz หลายเดือนก่อน +1

    Me kawada thibuna deeshanawa da?🙏🙏🙏

  • @user-vj1me5dp2h
    @user-vj1me5dp2h หลายเดือนก่อน +1

    අපි ලංකාවට එන්න ඉන්නෙ. මායි මහත්තයයි දෙන්නම ආරාමෙ වැඩකටයුතුවලට මුලින් සම්බන්ධ වෙන්න ඉන්නෙ. ඔහුට සහ මට පැවිදි වෙන්න අවශ්‍යයි. ඒත් කාන්තාවන්ට අනගාරික විදියට පමණක් ආරාමේ කටයුතු වෙන නිසා. මං අනගාරික වෙන්න හිතුවා.. ඊට පෙර කෙලින්ම මෙහෙන් ලංකාවට එනවිට අපිට ආරාමෙ ලග අපෙ වියදමින් පොඩි වහලක් සකස ගන්න පුළුවන් ද. මොකද නැවත අපේ ගෙවල්වලින් අකමැතියි මහන වෙනවට. අපි විවාහක නිසා දෙමාපියන්ගෙ අවසර ඕන නැති නිසාත්. නමුත් ඔවුන් සමග නැවත මුහු වෙන්න බැඳීම් වැඩි කරගන්න ඕන නැති නිසාත් අපි හිතුවා කොළඹ නැවත ජීවත් වෙන්නෙ නෑ කියල. මගෙ මහත්තයගෙ පවුල කතෝලික මගෙ අය බෞද්ධ උනත් ඔවුන් අකමැති සාසනෙට බැදෙනවට. ඉතින් කොහොමද අපි ආරාමෙ ලග වහලක් තාවකාලිකව සකස ගන්නෙ. දන්න කෙනෙක් පිලිතුරු දෙන්න කරුනාවෙන්

    • @niwanasoya94
      @niwanasoya94  หลายเดือนก่อน +1

      ලිපිනය
      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      ශ්‍රී ලංකා
      සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න:
      +94 773 336 274
      වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න:
      +94 777 770 129

  • @kiriyagepremathilaka5405
    @kiriyagepremathilaka5405 หลายเดือนก่อน +2

    I wanna join your Aramata....please guide me

    • @niwanasoya94
      @niwanasoya94  หลายเดือนก่อน

      Jethavanarama Buddhist Monastery
      356/3 Nugadanda,
      Kalatuwawa
      Ratnapura
      SRI LANKA
      To book a visit, consultation or group sermon contact Dharmayai Obai Charity Trust: (In the event these numbers are unreachable please leave a WhatsApp message and we’ll be happy to call you back.)
      +94 773 336 274 / +44 7872 857 404

  • @user-qx5ww4cf6s
    @user-qx5ww4cf6s หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ වැඩ ඉන්න සෙනසුන කොහෙද තියෙන්නේ .

    • @user-dh3hy4fg8r
      @user-dh3hy4fg8r หลายเดือนก่อน

      @@user-qx5ww4cf6s ජේතවනාරාම විහාරය
      356/3
      නුගදන්ඩ
      කලටුවාව
      ඉන්ගිරිය

  • @ekanayakashanaka3636
    @ekanayakashanaka3636 หลายเดือนก่อน +1

    මිනිසුන් ගොඩක් වැරදි දේටම ලන් වෙනවා ඉතාම පහසුවෙන්

  • @menux4617
    @menux4617 หลายเดือนก่อน +3

    කොහෙද මේ ආරාමය තියෙන්නෙ

    • @sithaginimnaya
      @sithaginimnaya หลายเดือนก่อน +1

      ඉංගිරියෙ....

    • @user-dh3hy4fg8r
      @user-dh3hy4fg8r หลายเดือนก่อน +1

      ජේතවනාරාම විහාරය
      356/3
      නුගදන්ඩ
      කලටුවාව
      ඉන්ගිරිය

  • @user-vj1me5dp2h
    @user-vj1me5dp2h หลายเดือนก่อน

    අසුර කියන්නෙ අපායක් නෙවෙයිද අපේ හාමුදුරුවනෙ... දන්න කෙනෙක් කියන්න ස්තුතියි

  • @malwarusha
    @malwarusha หลายเดือนก่อน

    Ane ube magula

  • @chamilaratnayake207
    @chamilaratnayake207 2 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු

  • @RandeerWickramarathna
    @RandeerWickramarathna หลายเดือนก่อน +2

    Sadu sadu sadu

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @chamilaratnayake207
    @chamilaratnayake207 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @chamilaratnayake207
    @chamilaratnayake207 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @Oshanee-nw7qr
    @Oshanee-nw7qr หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @sriyanigamage269
    @sriyanigamage269 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @sawmyaashoka9874
    @sawmyaashoka9874 หลายเดือนก่อน +1

    Sadu.sadu.sadu

  • @manikmangalipinidiya575
    @manikmangalipinidiya575 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @sarojansarojani9421
    @sarojansarojani9421 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @dammijayasingha6706
    @dammijayasingha6706 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @tipslkdotcom6564
    @tipslkdotcom6564 หลายเดือนก่อน +1

    🙏🙏🙏