කොහොමද සොඳුරු මරණයක් ලබන්නෙ ? | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • #දේශණා_අංක_649
    දේශනා සඳහා මාසික දායකත්වය ගැනීම සඳහා :
    / @kirulapanadhammawijay...
    Contact us - 070-3421083
    Email - sujathaputhralk@gmail.com
    Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
    Web Site - www.sujathaputhra.lk
    Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
    ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
    එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
    ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
    තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.co... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
    යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට හෝ 0704421083 අකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
    පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
    ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
    සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
    Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.c...
    පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.c...
    Facebook පිටුව - / kirulapanadhammawijaya...
    අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
    මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
    Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.c...
    සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

ความคิดเห็น • 309

  • @Sampathmaths
    @Sampathmaths ปีที่แล้ว +31

    අපේ ස්වාමීන් වභන්ස,අවසරයි
    මම ඉගෙන ගන්න කොල්ලෙක් තාම ,හැබැයි මම දැනටම දරුවො 50 කට ආසන්න ගානකට ජීවිතය උගන්වනවා ඔබ වහන්සේ මට මුන ගැහුනේ අවුරුද්දකට වගේ ඉස්සර,ඔබ වහන්සේ නිසා මම හිත හදාගත්තු තරමක් ,මම ජීවිත රේස් එක නැවැත්තුවා දැන් ජීවත් වෙන්නේ නෑ,මරණයට සූදානම් වෙනවා එතන පුදුම සැනසීමයි,මගේ යාලුවෙක් වගේ ඔබ වහන්සේ දැනෙන්නෙ,ආසයි ඔබ වහන්සේ එක්ක කතා කරන්න දවසක පුලුවන් වුනොත්,මට හමුවුනු හොදම ගුරු උතුමන් වහන්සේ මාගේ නමස්කාරය වේවා...දම් අමා රස විදින පුතෙක්.🙏🙏🙏

    • @sachilamadhuwanthi2396
      @sachilamadhuwanthi2396 ปีที่แล้ว +4

      ❤🙏🙏🙏

    • @rashmilakavindi7307
      @rashmilakavindi7307 ปีที่แล้ว +3

      🙏

    • @kelumlasantha3477
      @kelumlasantha3477 10 หลายเดือนก่อน +1

      හරිම සුන්දර ජීවිතයක් උතුම් දර්මය මගින් ඔබට ලං උනා. සාදූ ...සාදූ ....සාදූ ...!!!!

    • @chathurimadushani1220
      @chathurimadushani1220 6 หลายเดือนก่อน +1

      🙏🙏

  • @chandraniilleperuma2083
    @chandraniilleperuma2083 ปีที่แล้ว +78

    උදේම ඔබ වහන්සේගේ දේශනාවක් ශ්‍රවණය කරාම දවසම සුභයි.සාදු සාදු සාදු පින්වත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස.

    • @syamaranadingha9580
      @syamaranadingha9580 ปีที่แล้ว

      Sadu sadu sadu pinwath swamin wahanseta niwanmga wadidurak nowewa aswen ahanna puluwan

    • @SaSs-o1n
      @SaSs-o1n 9 หลายเดือนก่อน

      අනෙ පලයන් ගිහින් මහණ වෙන්නකො

    • @RaniRani-i4l
      @RaniRani-i4l 8 หลายเดือนก่อน

      Sadu sadu sadu dudu sarani

  • @lalithasamarakoon4783
    @lalithasamarakoon4783 ปีที่แล้ว +29

    ජිවිත පොතෙ පිටු අතර .ලියවි ඇති සැබෑම ඇත්ත ඇගිල්ලෙන් ඇනඇන කියාදෙන පින්වත් කළ්‍යාණමිත්‍රයන්වහන්ස බොහෝම පින් සාධු සාධු සාධු 🙏🙏🙏

  • @lalwijesiri8722
    @lalwijesiri8722 8 หลายเดือนก่อน +2

    ඔබවහන්සේ ගේ විචිත්‍ර ධර්ම දේශනා ඇසිමට ලැ⁣බුණේ අපේ පෙර පිනකටයි

  • @dammikaperera5791
    @dammikaperera5791 ปีที่แล้ว +12

    පින්වත් ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ කියනදේ සහතික ඇත්ත... ඔබ වහන්සේ දේශනා කරන විටසිතට මහත් සැනසීමක් ඇතිවෙනවා... පින්වත් ස්වා මින් වහන්ස. සාදු... සාදු..
    සාදු...

  • @jayanilanka
    @jayanilanka ปีที่แล้ว +14

    පින්වත් කල්‍යාණමිත්‍ර ස්වාමීන්වහන්සේට නමස්කාරය වේවා..🙏🏻🙇🏻🙏🏻

  • @rasikaperera5839
    @rasikaperera5839 ปีที่แล้ว +12

    දැවෙන සිතට මල්වැස්සක් සේය අදුරු ජීවිතයට සොඳුරු ආලෝකයක් සේය සැනසුන දෙසවනට සුනිහිරි දෙසුමකි අහන්න අහන්න ආසයි නමදිමි දෙපා යුග පින්වත් හාමුදුරුවනේ !!!

  • @sugandithakshila5673
    @sugandithakshila5673 ปีที่แล้ว +25

    ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාර වේවා 🙏🙏🙏

  • @wasanthijayalath9832
    @wasanthijayalath9832 ปีที่แล้ว +1

    මම ගොඩක් කැමතියි මෙි ස්වාමින්වහන්සේගේ ධර්ම දේශණා වලට.
    ඔබ වහන්සේට දිර්ඝායුෂ පතමි..🙏🙏

  • @ireshajayasundara323
    @ireshajayasundara323 ปีที่แล้ว +10

    🙏🙏🙏
    නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස

  • @ruvinifdo7457
    @ruvinifdo7457 ปีที่แล้ว +10

    ගුරු සුවාමින් වහන්සේට මගේ උත්තම නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @m.g.tmadhushani1134
    @m.g.tmadhushani1134 ปีที่แล้ว +5

    පින්වන්තයාටම මේ දහම් කතාව ඇසේවා...සාදු සාදු සාදු..🙏🙏🙏

  • @lathagamage1320
    @lathagamage1320 7 หลายเดือนก่อน

    තෙරුවන්සරනයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට බොහොම පින් අපේ මේ ජීවිතය ගැන අවබෝද කර දෙන දේශනාවල් අපිට අහන්නට සලස්වනවට ඔබ වහන්සේ නම් අපිට දිවිය ලෝකෙන් වැඩම කරපු බෝදිසත්ව නමක්මයි ඔබ වහන්සේ මේ වුතුම් දේශනාවෙන් නිවනට පාරමී ශක්තියක් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @japemarathna
    @japemarathna ปีที่แล้ว +1

    Oba wahansata maga namaskaraya wawa......sadu sadu........sadu............

  • @AnomaKandambige
    @AnomaKandambige ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @actiontv8835
    @actiontv8835 ปีที่แล้ว +4

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ උදෙසාම මාගේ නමස්කරයම වේවා...🙏🙏🙏

  • @DSD394
    @DSD394 ปีที่แล้ว +5

    තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට !!!!
    මරණය කොයි මොහොතක හෝ පැමිනේවි.එත් හැමදාම නැවත ඉපදිම නතර කරගැනිමේ ව්‍යායාමයක නිරත වෙමි.ඒ සදහා මේ ත්‍රිවිද රත්නයම මට සරණ වේවා !!!!
    මේ උත්තම කල්‍යාණ මිත්‍රයත්වයම සසර නිවිම පිනිසම වේවා !!!!🙏🙏🙏

    • @pathminidesilva810
      @pathminidesilva810 8 หลายเดือนก่อน

      Apith. Hodinmaahanne me. Bana pamanai ....sadu.sadu sadu,..😅😅

  • @inokakanganige5103
    @inokakanganige5103 ปีที่แล้ว +8

    🌹🌹 සාදු සාදු සාදු 🌹🌹 පින්වත් සුවාම්න් වහන්සේට මගේ නමස්කාරය වේවා 🌹🌹නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා 🙏🙏🙏🌹🌹

    • @PemanieTilakaratna
      @PemanieTilakaratna 9 หลายเดือนก่อน

      මේ බණ ටික නම් අමා වැස්සක්ම තමයි.

    • @RamRanathunga
      @RamRanathunga 3 หลายเดือนก่อน

      ASUNDARA MARANAYAK SUNDARA MARANAYAK 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @RamRanathunga
      @RamRanathunga 3 หลายเดือนก่อน

      SIYALLAHERADA YAUTHMAIE SABBAN PAHAYA GAMANIEEYAN. SARANAK NETHUI NISAMAIE BHDU HIMY SARANA GIYE🎉🎉🎉

    • @RamRanathunga
      @RamRanathunga 3 หลายเดือนก่อน

      PUPPAN MILAYATHIE YATHIE DAMME. KAYOOTHATHAYATHIE WINASA BHAWAN

    • @RamRanathunga
      @RamRanathunga 3 หลายเดือนก่อน

      MATAHITHNOTHKELANGANGATA PANINAWA NIKANEME SWAMINIE NIWANDEKALA MOKADAZNUNTA BARAKWENNA KATAWATH ASUCHI KUNU ATHAGAQANNA AKAMETINISAMAIE EKMAHA KARUMAYAK SWAMIENI

  • @jayanthianradi7502
    @jayanthianradi7502 ปีที่แล้ว +1

    ඉතාම ශ්‍රද්ධාවෙන් ,හදපිරි ගෞරවයෙන් ,මාගේ ගුරුදේවයන් වහන්සසේට පාදාභිවන්දනයෙන් නමස්කාරය කරමි🙏🙏🙏 ඉතාම වටිනා ධර්ම දේශනාවක්!🙏🙏🙏 අපව නිවනට යොමු කරන කරුණාබර් උතුම්.හිමියනි,දිවි දෙවෙනි කොට සසුන සුරකින මුර දේවතාවන් වහන්ස,...බුදු පුතුන්ගේ සියලු සත් ප්‍රාර්ථනා එලෙසම ඉටුවේවා 🙏 සියලු දෙවි රැක වරණයි! තෙරුවන් සරණයි🙏 පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා🙏💎🙏

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ගායුස ලැබේවා බුදු සරනයි

  • @hpathirana
    @hpathirana ปีที่แล้ว +5

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺🌺🌿🌷🌷🌿🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @kumariambegoda
    @kumariambegoda ปีที่แล้ว +8

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස....ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි

  • @NayomiIndika-qh4dv
    @NayomiIndika-qh4dv ปีที่แล้ว +4

    සාදු.සාදු.සාදු.ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.....

  • @RuchiraShanidu-nd5mf
    @RuchiraShanidu-nd5mf ปีที่แล้ว +6

    ඔබ වහන්සෙට ගොඩක් පිං🙏🙏🙏

  • @NisansalaSamarakoon-f1k
    @NisansalaSamarakoon-f1k 9 หลายเดือนก่อน

    සාදු සාදු ජය ශ්‍රී මහා බෝසමිදු පිහිටයි පින්වත් ස්වාමීන් වහන්සේට.🙏🙏🙏🙏

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 ปีที่แล้ว

    තුණුරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි ච්රජිවනය ලැබේවා 🌸🌸🌸🙏🙏🙏🙏

  • @uindrani3199
    @uindrani3199 7 หลายเดือนก่อน

    ඔබ වහන්සේ දේසනා කරන පරිදි මරනයෙන් නම් කවදාවත් බේරිල්ලක් නෑ ඔබ වහන්සේට නිරෝගි සුවය ලැබේවා

  • @damayanthiyamuna5844
    @damayanthiyamuna5844 ปีที่แล้ว +2

    සාදු සාදු පින් වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා සාදු සාදු

  • @lathagamage1320
    @lathagamage1320 ปีที่แล้ว +8

    සුපිපුන මලමොටද පරවී යානම් පිනිබිදු මොටද හිරු එලියට වියකේ නම් sepa විද මොටද දුකකට යලි පෙරලෙනම් ඉපදී මොටද මහ පොලවට පස් වේ නම් තෙරුවන් සරනයි

  • @PADMAKANTHI-u6z
    @PADMAKANTHI-u6z หลายเดือนก่อน

    මම අසනීපයෙන් ඉන් නේ ධර්ම දේශනාව න් අහන්න හිතල බලද්දි ම ඔබවහන්සේ ගේ දේ ශනාවක් හිත සුවපත් උනාවගෙ සුවපත් වේවා මගේ ස්වාමීන් වහන්සේ ට නීරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා

  • @santhisanthi6883
    @santhisanthi6883 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි මගේ් කල්‍යාණ මිත්‍රයනන් වහන්ස. සාදු! සාදු! සාදු!

  • @KRamya-wc4bz
    @KRamya-wc4bz 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවන් වහන්සේ ට පින් තෙරුවන් සරණයි නිවන් සුව ලැබේවා

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 26 วันที่ผ่านมา

    පින්වත් ස්වාමින් වහන්ස
    අස්තිර ලෝකයේ ස්තිරදේ සොයාගෙන යාම වැඩක්නැ
    කෙලවර මරනය
    ඔබවහන්සේ මේ ධර්මතාවය
    අපට අවබෝධ කරලිමට
    දරන විර්ය මෙතෙකැයි කිවනොහැක
    ඹබවහන්සේට උතුම් නිවන සාක්ෂාත් වේවා

  • @pavideos3808
    @pavideos3808 ปีที่แล้ว +1

    බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට
    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @disnasanjeewani1983
    @disnasanjeewani1983 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු...🌼🌼🌼🙏🙏🙏🙏

  • @asokarajapaksha833
    @asokarajapaksha833 ปีที่แล้ว +2

    අස්ථීර ලෝකේ ස්ථීර දේ නැත ඇත්තේ තාවකාලික බැඳීම් පමණ යි
    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !

  • @lathagamage1320
    @lathagamage1320 ปีที่แล้ว +6

    පින්වත් ගෞරවනීය ලොකු ස්වාමින් වහන්ස ඔබ වහන්සේ දෙශනා කරන දර්ම දේශනා නිතරම අහනව මේහිතට පුදුම තරම් සෙනසිමක් ලබනව ඔබ වහන්සෙ ප්‍රර්තනා කරන වුතුම් බොදියකින් නිවන් අවබොද වෙවා සාදු 🙏🙏🙏🙏

  • @chandraniilleperuma2083
    @chandraniilleperuma2083 ปีที่แล้ว +17

    භාවනාවක් වගේ ඇස් දෙක පියාගෙන අහන්න පුලුවන් අපේ ස්වාමීන් වහන්සේ

  • @chapakumari9880
    @chapakumari9880 10 หลายเดือนก่อน +1

    පින්වන් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි .🙏🙏🙏🙏🙏

  • @lakshikasenanayeka4806
    @lakshikasenanayeka4806 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු 🌼🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියෙන් නිවන් අවබෝධ වේවා !!!

    • @abeyarahne6315
      @abeyarahne6315 ปีที่แล้ว

      බුද්ද පුත්‍රයා නෙණි ඔබ වහන්සේට පතන්නා ඌ බෝදියකින් . නිර්වාණ සම්පත්තියම උදා වේවා, සාදු, 🙏 සාදු 🙏සාදු 🙏, 🇦🇩

  • @samudramendis6459
    @samudramendis6459 ปีที่แล้ว +2

    හරිම අර්ථවත්.ගොඩක් පිං ඔබට ස්වාමින් වහන්ස.

  • @nirmaladamayanthi6300
    @nirmaladamayanthi6300 11 หลายเดือนก่อน +1

    Oba wahanseta niduk nirogi suwaya labewa saadu 🙏 saadu 🙏 saadu 🙏

  • @kamanichampika5813
    @kamanichampika5813 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏 ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහද්දි වෙලාව යනවා දැනෙන්නෑ පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏

  • @chintharuwanpura6767
    @chintharuwanpura6767 ปีที่แล้ว +2

    අහන්ඉන්න ත් හිතට සනිපයි ස්වාමින් වහන්ස . ඔබවහන්සේට මාගෙ නමස්කාර වෙවා .

  • @kamarypop65
    @kamarypop65 8 หลายเดือนก่อน

    මම හැමදාම පිංවත් හාමුදුරුවන්ගෙ ධර්ම දේසනා වලට සවන් දෙනව,හරිම ආසාවෙන් අසා ඉන්න පුළුවන් ,කවද හරි දවසක පිංවත් හාමුදුරුවන් මගේ ගමෙි පන්සලට මගේ ගමෙි දායකයින්ටඔබ වහන්සේගේ දේසනාවක් අහන්න සලස්වන්න මගේ හිනයක්,නමෝ බුධ්ධාය සාධු සාධු සාධු 🙏🙏🙏🙏,දිිර්ගායු ලැබේවා පිංවත් හාමුදුරුවනේ

  • @sudharmasilmatha8116
    @sudharmasilmatha8116 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි ඔබ වහන්සේට

  • @malshaherath4438
    @malshaherath4438 ปีที่แล้ว +2

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,

  • @samanjayalal-gh8fp
    @samanjayalal-gh8fp ปีที่แล้ว +1

    සාධු සාධු සාධු. පින්වත් ලොකු ස්වාමීන් වහන්ස. මේ බණ පදයක් අැහෙන විට මනසට දැනෙන සුවපත් භාවය නම් අසීමිතයි. ඔබ වහන්සේට මේ සිදුකරන්නා වු කුසල් බලයෙන් වහ වහා නිවනේ නිවේවා. 🙏🙏🙏

  • @thusharajeewani6208
    @thusharajeewani6208 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nisaliperera9483
    @nisaliperera9483 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ...
    🙏🌼🙏🌼🙏🌼

  • @asokaherath6291
    @asokaherath6291 ปีที่แล้ว

    තෙරැවන් සරණයි පිංවත් කළ්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්ස🙏🌻ජීවිතයට පොර බදිමින් සිටින අසරණ සමාජයට මරණය පිළිබඳ අපුරැවට රසවත් පිටු පෙරලමින් කල මෙි පාඩමි දේශනාව මටනමි මිළ කල නොහැක .සරලව ⁣දේශනා කල මෙි උතුමි පිනෙන් මාගේ ස්වාමීන් වහන්සේට නිවන් දොරටු ඇරේවා !!!🙏🙏🙏🌻🌻🌻💛💛💛සාදු සාදු සාදු

  • @anuradhavb
    @anuradhavb ปีที่แล้ว +2

    සාදු සාදු සාදු .. තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේට ...🙏🙏🙏

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 ปีที่แล้ว +2

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏 බොහොම පින් අපේ සිත් සුවපත් කරනවාට 🙏

  • @SanjuHiru
    @SanjuHiru 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @ainsika8839
    @ainsika8839 ปีที่แล้ว

    සාදු සාදු සාදු බුදුසරණයි

  • @priyangathalpawila9543
    @priyangathalpawila9543 ปีที่แล้ว +5

    අති ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @kumudunijayanthi5828
    @kumudunijayanthi5828 10 หลายเดือนก่อน

    ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා. ඔබවහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ඇතිව සසර දුකින් එතෙර වීමට මෙම ධර්ම දේශනා කරන පිනම හේතු වේවා සාදු.

  • @dayapriyankara6408
    @dayapriyankara6408 ปีที่แล้ว

    සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේගේ දේශනාව ඇසුවාම පුදුම විදිහට හිතට දැනෙනවා

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 10 หลายเดือนก่อน

    සාදු!!සාදු!!සාදු!!තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @abeyarahne6315
    @abeyarahne6315 ปีที่แล้ว +1

    පින්වත් බුද්ද පුත්‍රයා නෙණි, ඔබ වහන්සේට පතන්නා ඌ බෝදියකින් නිර්වාණ සම්පත්තියම උදාවේවා,, සාදු 🙏සාදු 🙏සාදු 🙏,. 🇦🇩

  • @karunaweerasekara7865
    @karunaweerasekara7865 ปีที่แล้ว +3

    Obawahansaatha.deergausamawaawa..budusharanai

  • @Padminikumari-jz4qw
    @Padminikumari-jz4qw หลายเดือนก่อน

    Oba Wahansege piyananta me bana asimata pina nathi unata ethumage maranayen ipaduna awasarai nama liyanna kirulapana dhammawijaya swamin wahanse me karanna u shasanika mehewarata api hamakenekma malath ethumata nayai.me darma deshanayen ma raskala pina ethumatada anumodan karami.anumodan wewa!🙏🏼🙏🏼🙏🏼

  • @sabbanpahaya6918
    @sabbanpahaya6918 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු 🌷🌷🌷 තෙරුවන් සරණයි පිංවන්ත මාගෙ ගුරු පියාණන් වහන්සේ ට මාගේ නමස්කාර වෙවා සාදු සාදු සාදු 🌷🌷🌷🌷 ජිවිතයේ යථාර්තය පෙන්වා දුන් මාගේ ගුරු පියාණන් වහන්සේ ට මාගේ නමස්කාර වෙවා සාදු සාදු සාදු සාදු සාදු 🌷🌷🌷🌷

  • @Wingru
    @Wingru ปีที่แล้ว +3

    සාධු .! සාධු ..!! සාධු ...!!!

  • @lathagamage1320
    @lathagamage1320 7 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස මම මේ දේශනාව අහන්නෙම 2 වන වතාවට කොපමන ඇහුවත් ඇති වෙන්නෙ නැහැ ස්වාමීන් වහන්ස දැන් නම් හිතෙනව මේ ඇති කියලා ජීවිතේ ජීවත් වුනා ඒත් අපිට ඕන විදියට මේක කෙලවර කරන්න බැහැ අවසානය කල පින් පවු අනුව තමයි මරනයට පත්වෙන්නෙ මේ ජීවිතේ ඔබ වහන්සේ නිසාමයි මෙය අවබෝද වුනේම පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට වුතුම් නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු

  • @lankapoornimakk642
    @lankapoornimakk642 ปีที่แล้ว

    එහෙමයි. උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු

  • @taniyakarunarathna4602
    @taniyakarunarathna4602 ปีที่แล้ว +2

    අනේ එහෙමයි අපේ ස්වාමින් වහන්ස,🙏🙏🙏
    මරණය නියත බව නම් දැන සිටින්නෙමි..
    කොයි මොහොතේ කෙසේදැයි එය නොදන්නෙමි..
    අපටත් සොඳුරු මරණයකට හිමිකම් කියන්න නම් මේ සොඳුරු දහමේම අප්‍රමාදී විය යුතුයි 🙏🙏🙏උතුම් තෙරුවන් සරණයි!මගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට 🙏🙏🙏🌼🌼🌼

  • @nihaldissanayake8780
    @nihaldissanayake8780 ปีที่แล้ว +6

    🙏🙏🙏❤️

  • @chandrikaabeysinghe1279
    @chandrikaabeysinghe1279 ปีที่แล้ว

    Sadu sadu sadu .පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර වේවා තෙරුවන් සරනයි

  • @chandaneediipa9914
    @chandaneediipa9914 ปีที่แล้ว

    සාදු සාදු සාදු!!🙏🏻🌼☸️

  • @shanakagayandika1429
    @shanakagayandika1429 ปีที่แล้ว +2

    ඇත්ත හමුදුරුවනනෙ.. අපේ ගෙදර මමයි අම්මයි තාත්තයී ඉන්නෙ.. වටේ පිටෙ අය අපිට කරදර කරනවා සෑහෙන්න.. එත් අපි දාන මාන දීලා සතුටින් ඉන්නවා.... ඉදලා හිටලා බත් පාර්සල් දෙකක් හරි දූප්පත් අයට දෙනවා.. බුද්ද පූජාව අනිවාර්යයෙන් පාංදර 6 ට තියනවා .. බුදුන්ට බෙදන්නෙ නැතුව අපි ඊට කලින් බෙදාගන්නෙ නෑ.. මුලින්ම බුද්ද පූජාව.. ගෙදර සල්ලි නැතත් අපිට කන්න අඩුවක් නෑ..... බොහොම පිං ඔබවන්සෙට

  • @pabuwo6049
    @pabuwo6049 ปีที่แล้ว +2

    Dama deshanawa sadaha anugrahaya labadun siyalu denata mahathpala mahanisansa labewa..!

  • @devikajayasuriya6579
    @devikajayasuriya6579 ปีที่แล้ว +1

    එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 මැරෙනකල් ජීවත් වෙනවා.... උත්සහ කරනවා සැනසීම මරන්නෙ නැතිව මැරෙන්න..

  • @OsKw-s2w
    @OsKw-s2w ปีที่แล้ว +1

    Sadu sadu sadu oba whansata taruwan saranaei

  • @danushkadisanayaka5533
    @danushkadisanayaka5533 ปีที่แล้ว +1

    Sadu sadu sadu sadu නමස්කාර වේවා

  • @රක්ෂිලාරණසිංහ
    @රක්ෂිලාරණසිංහ ปีที่แล้ว

    අප්‍රමාණ පිං, ගෞරවණීය ලොකු ස්වාමීන් වහන්ස🙏
    උතුම් නිර්වාණය පිණිසම මේ කුසලස්කන්ධය හේතු වාසනා වේවා…

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 ปีที่แล้ว +1

    Jivithaye ahanna labuna watinama dam desuma.sadu sadu sadu himiyani uthum sambudu saranai.

  • @ramyawijekoon7515
    @ramyawijekoon7515 ปีที่แล้ว +6

    අනේ මගෙ ස්වාමින්වහන්ස කුමන ආකාරයක හෝ මරණයක් මටත් තව මොහොතකින් හෝ උරැමයි. ඒ සංකාර ධර්ම වල ස්වභාවය එයයි. එයට අපි යටත් පරාජිතයෝ මගෙ ස්වාමින්වහන්ස .

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 ปีที่แล้ว +3

    Sadu sadu sadu

  • @NilukaRohini-e6t
    @NilukaRohini-e6t 9 หลายเดือนก่อน +1

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayanilanka
    @jayanilanka ปีที่แล้ว +3

    සාධු සාධු සාධු

  • @amsda1986
    @amsda1986 ปีที่แล้ว +1

    *සීලවන්තං ගුණවන්තං*
    *පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං*
    *දුල්ලභේන මයාලද්ධං*
    *වන්දිතුං පස්සිතුං වරං*
    *සාරිපුත්තාදි ථේරානං*
    *ආගතං පටිපාටියං*
    *සද්ධාසීලං දයාවාසං*
    *බුද්ධපුත්තං නමාමහං*
    *මා හට දැකීමට හා වැඳීමට දුර්ලභ ව ලැබුණා වූ, සීලවන්ත වූ, ගුණවන්ත වූ, උතුම් පින්කෙතක් බඳු වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවත එන්නා වූ, ශ්‍රද්ධාවට සීලයට කරුණාවට වාසස්ථානයක් බඳු වූ බුද්ධපුත්‍ර වූ උතුම් මහ සඟරුවනට මාගේ නමස්කාරය වේවා!*

  • @chanakasunanda8881
    @chanakasunanda8881 9 หลายเดือนก่อน +1

    කැලණි පන්සලේදි මගේ සෙරප්පු දෙක හම්බුනේ නෑ. සෙරප්පු නැතුව පයින් ගෙදර ගියා. ඒක මතක් උනා දේශනාව අහද්දි 😊😊🙏🙏

  • @paramichamodaya839
    @paramichamodaya839 ปีที่แล้ว +10

    සැනසිමෙන් .ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් වටිනා දෙසනාව ජිව්තය හාදාගන්න මෙ මිහිකතට පහල උනු මිනිපහනක් පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @dulanjalagfrt4228
    @dulanjalagfrt4228 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !

  • @gurunnanse-8420
    @gurunnanse-8420 ปีที่แล้ว +2

    අනේ මගේ රත්තරන් හාමුදුරුවනේ 😍😚😚😚😚😚🙏😊🙏🙏🙏

  • @dayanherath7732
    @dayanherath7732 ปีที่แล้ว +3

    මරණං භවිස්සතී
    ජීවිතං උපරුජ්ජතී

  • @Padminikumari-jz4qw
    @Padminikumari-jz4qw หลายเดือนก่อน

    Mata iye thibuna prashnaya ada me darma desanayen iwara una.a sadaha mata upakara une darmaya sravanaya Kiri mama I.me desanawa asimen ma ras kala pina mage ista dewathawatath me niwase wi fi pahasukama labadun madam athulu paule samatath mewan u daham paniwida deshana karamin apawa yaha magata ganimata wera darana pinwath oba wahansetath anumodan karami anumodan wewa! 🙏🏼🙏🏼🙏🏼

  • @kwhemalatha3253
    @kwhemalatha3253 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🪷🙏🪷🙏🪷

  • @monicaal5657
    @monicaal5657 ปีที่แล้ว

    හිත හදාගන්න ජීවිතයට හොදම බන.කතාවක් සාදූ සාදූ සාදු 🙏🙏🙏

  • @chandrapushpalatha430
    @chandrapushpalatha430 11 หลายเดือนก่อน

    Sadu sadu sadu teruwan saranai ape swwamin වහන්ස

  • @indusharma1404
    @indusharma1404 ปีที่แล้ว

    වටිනා දර්ම දේශනාවක්.තෙරැවන් සරණයි.🙏🙏🙏

  • @sanduniaravindinee9807
    @sanduniaravindinee9807 ปีที่แล้ว

    ඔබවහන්සේට උතුම් නිර්වාණය අවබෝධ වේවා 🙏🙏 මම සජීවීව ඔබවහන්සේගේ බණ පදයක් අහපු මුල්ම අවස්ථාව .. කියන්න වචන නෑ ඒ ලබපු සැනසීම 🙏 පැය දෙකක් තුළ එහෙම සැනසීමක් දැනුනා නම් ඔබවහන්සේ දේශනා කල ඒ දහම් මාවතේ ගියාම දැනෙන සැනසීම කොහොමද කියලා මට හොදට තේරුණා 🙏🙏 ඔබවහන්සේට පින්

  • @saranapreschool2225
    @saranapreschool2225 ปีที่แล้ว

    මම සම්බුද්ධ පූජාව තබා පතන්නේ නිර්වාණ ශාන්තිය පිණිසත් සසර දුකින් අතමිදීම පිණිසත් කල්‍යාණ මිත්‍ර ඇසුර ලබන්නටත් හේතු වේවා කියල යි.ඔබ වහන්සේ ට උතුම් තෙරුවන් සරණයි !!!

  • @Ed-kd7kz
    @Ed-kd7kz ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @champabasnayake6721
    @champabasnayake6721 ปีที่แล้ว

    අපහට නිවන්මග පෙන්වාදෙන, පින්වත් ඔබවහන්සේහට චිරාත් කාලයක් ධර්මප්‍රචාරයේ යෙදෙන්නට කයික මානසික නීරෝගී භාවය, ශක්තිය ධෛර්යය ලැබේවා!!!🙏 නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා!!! 🙏 සුවසේ නිර්වාණය අවබෝධ කරගැනීමට මෙම පින හේතුවාසනා වේවා!!!🙏🙏🙏

  • @wasanthakumari5543
    @wasanthakumari5543 ปีที่แล้ว

    චතුරාර්‍ය සත්‍යය අවබෝධ වෙවා සාදු සාදු සාදු

  • @padminitillekeratne2595
    @padminitillekeratne2595 ปีที่แล้ว +1

    Swaminwahanseta theruwan saranai Siyalu deviyange arakshawa labewa labewa

  • @SabeethEkanayaka-qh6yi
    @SabeethEkanayaka-qh6yi ปีที่แล้ว +1

    සම්මා සම්බුදු සරණයි

  • @jayanthiweerasinghe3545
    @jayanthiweerasinghe3545 ปีที่แล้ว +4

    🙏🙏🙏